DADDY'S LOVE || JIKOOK

By min_yizhuo

657 131 62

මගේ ලෙයින් මං වදාපු දරුවා නොවුනට හදාවඩා ගත්තා කියන හේතුව නිසා හරි ටේහ්‍යුන්ග් කියන්නෙ මගේ දරුවා!කිසිම කෙනෙකුට... More

CHAPTER TWO
CHAPTER THREE
CHAPTER FOUR
CHAPTER FIVE
CHAPTER SIX
CHAPTER SEVEN
CHAPTER EIGHT

CHAPTER ONE

167 21 11
By min_yizhuo

ජම්සිල් ස්ටේඩියම් එක බාස්කට් බෝල් ෆෑන්ස්ලාගෙන්  පිරිලා ඉතිරිලා ගිහින් තිබුණා.අත්පොලසන් නාදවලටම එකතු වුන විසිල් හඩ වගේම ඔල්වරසන් නාදයට මුලු පලාතම දෙදරුම් කෑව.ඒක තරුණ තරුණියන්ගෙ වචනයෙන් කිව්වොත් ‘ඇත්තටම පිස්සුවක්’...

සෝල් නැෂනල් යුනිවර්සිටි නියෝජනය කරමින් කිම් ටේහ්‍යුන්ග් ඇතුළු කණ්ඩායමත් සෝල් හන්යන්ග් යුනිවර්සිටි නියෝජනය කරමින් ජන්ග් හෝසොක් ඇතුළු කණ්ඩායමත් කරට කර තරඟයක් නියැලිලා හිටියා...පන්දුව එහෙන් මෙහෙටත් මෙහෙන් එහෙටත් ඊයක වේගයෙන් එහා මෙහා යනවා විතරයි හැමෝටම දකින්න ලැබුණෙ...

බාස්කට් බෝල් වෙනුවෙන්ම කලල කාලෙ පටන් සැරසුනාක් මෙන් දක්ෂයෙක් වුන සෝල් නැෂනල් යුනිවර්සිටි එකේ කිම් ටේහ්‍යුන්ග් ඉතාමත් දක්ෂ විදියට තමන්ගෙ කණ්ඩායමේ ස්කෝර් එක වැඩි කරගන්න උනන්දු වුණා...ඒ අත් අතරෙ ග්‍රහනය වෙන බෝලයක් අනික් පිල වෙත හිමිවෙනවා කියන්නෙම ගේමක්...ඉතින් ‘ද ගෝඩ් ඔෆ් බාස්කට් බෝල්’ කිම් ටේහ්‍යුන්ග් ගැන ආයෙ අමුතුවෙන් කතා මොකටද?

ඊට නොදෙවෙනි දක්ෂයෙක් වුන අනිත් ටීම් එකේ කැප්ටන් හෝසොක් කියන්නෙ කොහොමත් එයාගෙ පෞද්ගලික තරහකාරයෙක්...අතීත ශේෂ කතා මේ වෙද්දි හෝසොක් වගේම ටේහ්‍යුන්ග් ජන්මාන්තර වෛරකරුවන් කරලා ඉවරයි මේ හැම දෙයක් අතරෙම...

ඒ ඇස් පවා රතු වෙලා එකිනෙකා වෙත යොමු වෙලා තිබුනෙ තරගයේ උද්වේගකර බව වගේම ඒ අවස්ථා එකක්වත් ප්‍රේක්ෂකයන් වෙතින් මග නොහැර හිත් පුරා විදගත්ත ආවේගයෙන්මයි...ඉතින් ටේහ්‍යුන්ග්ට ඕන වුණා,මහ ගොඩක් ඕන වුනා මේ මැච් එක කොහොමහරි දිනන්න...

ටීම් එකේ ශූටින්ග් ගාඩ් විදියට ටේහ්‍යුන්ග්ට තිබුණෙ කණ්ඩායම වෙනුවෙන් ලකුණු එක් රැස් කරන්න සහ පන්දුව ස්ටීල් කරන්න...කොහොමත් බාස්කට් බෝල් ඔස්තාර් කෙනෙක් වුන කිම් ටේහ්‍යුන්ග් මේ වෙනුවෙන් තමන්ගෙ උපරිමය කැප කරන්න දැනටමත් තමන්ටම තරවටු කරලත් ඉවරයි...

"කිම් ෆකින් ටේහ්‍යුන්ග් !!! යූ වන්න මේක් දිස්...යූ වෝන්ට් ටු මේක් ඉට්..."

දහඩියෙන් තෙත් වෙච්ච අත්වලින් මූණ පිහිදපු ටේහ්‍යුන්ග් ආවේගයෙන් තමන් එක්කම කෑගැහුවෙ තමන්ගෙ ගානට මේන්ටේන් කරපු කිරිපාට කලව මත තමන්ගෙම අත් සලකුනු රතුපාටින් හමට යටින් ලේ පුරවන් උඩ මතුවෙන්න හිටින තරම් වේගයෙන් පහර කීපයක් ගහ ගන්න ගමන්...

තරඟය ඉවරවෙන්න තිබුණෙ තවත් විනාඩි පහක වගේ කාලයක්...තරගය මේ වෙනකොටත් ගොඩක් උණුසුම්...නමුත් ටේහ්‍යුන්ග්ගෙ කණ්ඩායම මේ වෙනකොට හෝසොක්ගෙ කණ්ඩායමට වඩා ලකුණු තුනක් ඉදිරියෙන් හිටියෙ කොහොමත් මේකේ ගෝඩ්ස් අපි කියන්න වගේ...

හෝසොක්ටත් කොහොමටත් වුවමනාවක් නෑ කිම් ටේහ්‍යුන්ග්ට පරදින්න...එයාටත් හොදටම වුවමනා වෙලා තිබුණෙ මැච් එක කොහොම හරි දිනන එක...එයාට අදාල වුණේම නෑ ඒ හොද විදියකින්ද නැත්නම් නරක විදියකින්ද කියන එක...ඉතින් එයා හදිසියේ හිතට ආව අදහසක් ක්‍රියාත්මක කරන්න හිතුවෙ කට කොනේ ලාවට මතුවුන හිනාවකුත් එක්කමයි...

හෝසොක් බොහොම දක්ෂ විදියට අරගෙන ආව පන්දුව හූප් එකට ශූට් කරනවත් එක්කම ටේහ්‍යුන්ග් හෝසොක්ව වළක්වන්න පිටුපසින් ඇද්දා...කකුල ලිස්සලා ගියපු ටේහ්‍යුන්ග් බිමට වැටෙද්දි එයාගෙ ඇඟ උඩටම හෝසොක් ඇදගෙන වැටුණෙ ටේහ්‍යුන්ග් හෝසක්ව අල්ලගෙන හිටපු නිසා...

වැටෙනවත් එක්කම ටේහ්‍යුන්ග්ට සිහි නැතිවෙලා තිබුණෙ එක දිගටම  ප්‍රැක්ටිස් කරපු මහන්සිය එක්ක මේ වෙච්ච දෙයින් එකවර ඇතිවුන ශොක් එක නිසා...මීට විනාඩි ගාණකට කලින් ඔල්වරසන් නාදය උන්මාදයක් වුන මේ ස්ටේඩියම් එක පුරාවට ඉදිකටුවක් බිමට අතෑරුනත් ඇහෙන තරම් නිහඩ වුනේ හැමෝගෙම හදවත එක මොහොතකට නතර වෙද්දි...

හැමදාම බාස්කට් බෝල් චැම්පියන්ශිප් එකේ ආධිපත්‍යය තමන්ගෙ විතරක් කරගත්ත සෝල් නැෂනල් යුනිවර්සිටි එක මේ වතාවෙ  චැම්පියන්ශිප් එක තමන්ගෙ කරගන්න යන එක ගැන අවිනිශ්චිතතාවයකින් පිරුනු නිහඬතාවයක මුළු ස්ටේඩියම් එකම ගැබ් වෙලා තිබුණා...

සියල්ල මොහොතකට නතර වුනාදෝයි කෙනෙකුට සිතිය හැකියි.නමුත් ඒ හැගීම එලෙසින්ම සුළගේ පා කර හැරීමට ඊළගට එලඹි මොහොත සමත් විය...

“සෝල් නැෂනල් ටීම් ගොට් ද වික්ටරී...”

තත්පර ගණනකට පෙර ටේහ්‍යුන්ග් මත වූ ක්‍රීඩක මෙන්ම ප්‍රේක්ෂක සැමගේ අවධානය රැගෙන ක්‍රීඩාගාරය දෙවනත් වන තරම් ශබ්ද විකාශන යන්ත්‍රය සෝල් නැෂනල් කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර කලේ නැවතත් ප්‍රේක්ෂකයන් උන්මාදයෙන් කෑ මොර තියද්දීයි...

“ෆක් දිස් ලෝඩ්ස්...”

හෝසොක් කේන්තියෙන් එතනින් යන්නේ කණ්ඩායමට මෙන්ම තමාටත් ශාපයක් පිට කරමින්මයි.ඔහුට උවමනා වුනේ නෑ ටේහ්‍යුන්ග්ට මොකද වුනේ බලන්නවත්...එයා මැරිල නම්?නෑ...ඒක හෝසොක්ට අදාල වුනේම නෑ.
ඔහු කලේ ස්ටේඩියම් එකෙන්ම එළියට දුවගෙන ගිහින් අතුරුදන් වුන එක...

“කට්ටිය ටිකක් ඉඩ දෙන්න...එයාට අමාරුයි!!!

එහාට වෙලා ඉන්න,එයාට හුස්ම ගන්න ඕන...”

යුනී එකේ මෙඩිකල් සෙක්ෂන් එකේ රෙඩ් ක්‍රොස් ටීම් එක මේ වෙනකොටත් මොන වාතාවරණය මැද හරි වටේ පිටේ දේවලට අවධානය යොමු නොකර ටේහියුංග්ට අවශ්‍ය මූලික ප්‍රතිකාර දුන්නා.ටේහ්‍යුන්ග් හිටියෙ මහන්සියෙන්...ඒත් එයා ශක්තිමත්!

“දැන් බය වෙන්න දෙයක් නෑ.හාට් ස්පීඩ් එක නෝමල්...”

ටේහ්‍යුන්ගේ දකුණු අතේ දබරැඟිල්ලට කනෙක්ට් කරලා තිබුණා මැශින් එක ඉවත් කරන ගමන් යුනි එකේ ඉඳපු මේල් නර්ස් කිව්වා...

“මෙයාට දැන් මොකක්ද කරන්නෙ?සිහිය එනකම් ඉන්නවද?”

රෙඩ් ක්‍රොස් ටීම් එකේ මෙම්බර් කෙනෙක් ඇහුවෙ කුතුහලයෙන්.

“මං හිතන්නෙ ඕන වෙන එකක් නෑ...”

තවත් මෙම්බර් කෙනෙක් කිව්වෙ සික් රූම් එකේ මේ වෙනකොටත් හොදට නිදාගෙන ඉන්න අනෙක් කෙනා දිහා බලාගෙන කට කොනේ හිනාවක් තියාගෙන...

“ඔයා කියන්නෙ මේ දෙන්නා එකට තියලා යන්නද?
දෙන්නම ලෙඩ්ඩුනෙ?”

“ම්හ්...මෙතන දෙන්නගෙන් කිසිම කෙනෙක් ලෙඩ්ඩු නෙවෙයි.බලාගෙන ඉන්නකො...”

තමන්ට මග ඇරුනු කාරණාව තව කෙනෙක්ගෙ මුවින් වචන වුනේ අහම්බෙන් වෙද්දි රෙඩ් ක්‍රොස් ටීම් එකේම ඇස් උඩ ගියා...

යුනී එකේ හොට් ඇන්ඩ් ද බෙස්ට් ප්ලේබෝයි දෙන්න එකට?

හැමෝම හිටියෙ එකම ඩවුට් එකකින්...ඇත්තටම මොනවයින් මොනවා නම් වෙයිද යුනී එකේ ෆක් බෝයි වගේම බෙස්ට් ප්ලේ බෝයි එකට හම්බුනම?

මොනවා සිද්ධ වුනත් ඒක බල්ලට ගියදෙන් හිතපු රෙඩ්ක්‍රොස් ටීම් එකත් ඒ දෙන්න එතන දාලා ගියේ හිස් හැගීමෙන් වගේම මොනවා නමුත් සිද්ධියක් බලාපොරොත්තුවෙන්...

ඇත්තටම මෙතනට යුනි එකේ ෆක් බෝයි ආවෙ කොහොමද?රෙඩ් ක්‍රොස් ටීම් එකෙත් ඉන්න පුලුවන් මනුස්සයෙක් නෙවෙයි එයා.යුනී එකේ කෙල්ලො කොල්ලො තමන්ට ලැබිල තියෙන වීනස්ගෙ ඇගටත්  වඩා ලස්සන ඇග පාවිච්චි කරලා වසග කරගන්න පුලුවන් කමක් මේ කොල්ලට තිබ්බා.සල්ලිකාර දෙමාපියන්ගෙ බලය පාවිච්චි කරලා ඒ ජඩ වැඩ හරිම ඉක්කමණට වහලා දාන්න මෙයාට පුලුවන් කමක් තිබ්බෙ කාගෙ වාසනාවටද කාගෙ අවාසනාවටද හිතන්න බැරි වුනා...

මෙයා කෙල්ලො කීයකට ෆක් කලාද...ඒ අතරෙ මෙයා අතින් කෙල්ලො කීයක් රේප් වුනාද එයාට මතකත් නෑ.කොල්ලො කීයකට එයා මේ වෙද්දි බේබි වෙලා යට වුනාද එයාට කොහෙත්ම මතක නෑ.ඇත්තටම ෆක් බෝයි කෙනෙක් විදියට ඒ දේවල් මතක තියාගන්නත් එයාට කොහෙත්ම උවමනා වුනෙත් නෑ.

අද එයා මේ යුනි එකේ සික් රූම් එකට වෙලා හොදට නිදාගෙන ඉන්නෙත් හේතුවක් ඇතිව.කොච්චර දක්ෂ ෆකර් කෙනෙක් වුනත් ෆක් බෝයිස්ලටත් වරදින අවස්ථා තියෙනවා.මෙදා පාර එයාට ඇග දෙන්න එකග වුන කෙල්ල ආස කලේ වෙනස් විදියට එන්ජෝයි කරන්න...

අද යුනි එකේ මැච් එක අස්සෙ කාටත් කරදරයක් නොකර ඒ දෙන්න ඒ දෙන්නගෙ වැඩේ කරගද්දි නොහිතපු විදියට කෙල්ල දීපු හයිඩොස් ඩ්‍රග් එකට පිං සිද්ධ වෙන්න කොල්ලා ෆේන්ට් වෙන්නෙ කෙල්ලව හොදටම බය කරලා.ඉක්මනින් සික් රූම් එකට එයාට අරං ගෙනත් දාපු කෙල්ලත් පලාතෙ නැති වෙන්න අතුරුදන් වුනේ හෝසොක් යන්නත් කලින්මයි.ඉතින් මේ ෆක් බෝයි,ඔව්..තාමත් එයා හිටියෙ මර නින්දෙ...

ඊටම එහා පැත්තෙ බෙඩ් එකේ හිටියෙ ටේහ්‍යුන්ග්...

“මහන්සියි...”

ටේහ්‍යුන්ග් කරදරකාරි ස්වරයෙන් තමන්ටම කියාගන්න ගමන් ඔලුවත් අල්ලගෙන ඇදේ වාඩිවුනේ තමන්ගෙ ඇස් වටපිටාවට හුරුකර ගන්න ගමන්මයි.තමන් ඉන්නෙ සික් රූම් එකේ කියලා අදුරගන්න එයාට වැඩි වෙලාවක් ගියේ නෑ.ටිකක් වටපිට බලපු ටේහ්‍යුන්ග්ගෙ ඇස් උඩ ගියෙ තමන්ට එහා පැත්තෙ බෙඩ් එකේ හිටපු කෙනා දැකලා...

‘ ඔහ් ගෝඩ්...යුනි එකේ ෆක් බෝයි?එයා මොකද මෙතන කරන්නෙ?

ටිකක් ඉන්න...!!!
මෙයා මාවත් මටත් හොරෙන්ම ෆක් කලාවත්ද?

නෝ නෝ...

හී ඊස් ස්ලීපින් යෙට්...
ආශ්ශ් කොහොම හරි රෑත් වෙලා නේද?

ඩැඩා බලාගෙන නැතුව ඇති...

මැච් එක....!
මැච් එකට මොකද වුනේ?? ’

දුරකතනයෙන් ක්ෂණිකව තම මිත්‍ර ජින් අමතන ටේහ්‍යුන්ග් කනස්සල්ලෙන් කතා කරන්නට පටන් ගත්තෙ මැච් එකේ අවසාන මෙන්ම උච්චතම අවස්ථාව තමා කෙරෙන් ගිලිහී ගිය වේදනාවෙන්...

“ජින් හියුන්ග්...අද අද මැච් එක...ඒකට මොකද වුනේ? හෝසොක්ගෙ ටීම් එක දින්නද නෑනේද අපි?...අපි නේද දින්නෙ?ආහ්හ්හ්....කතා කරන්න හියුන්ග්...අද මොකද වුනේ?”

“හෝව් හෝව් හෝව් මයි බෝයි...යූ මේඩ් දැට්.බාස්කට් බෝල් ලෝඩ්ස් මේ සැරෙත් කප් එක ඉස්සුවා කොල්ලො...”

“ඔහ්හ්...තෑන්ක් ගෝඩ්!එහෙනම් එච්චරයි හියුන්ග්... තෑන්ක්ස්”

“ඕකේ...දැන් කොහොම...”

සංවාදය අවසන් වෙන්නත් කලින්ම ටේහ්‍යුන්ග් ඇමතුම විසන්ධි කරා..

ටේහ්‍යුන්ග් ඇඳෙන් බැස්සෙ ආපහු ගෙදර යන්න.තමන්ගෙ ජැකට් එක ඇගට දාගත්ත ටේහ්‍යුන්ග් ඇඳගෙන හිටපු ශෝට් එකත් හරි ගස්සගෙන ඉක්මනට යන්න හැරුනෙ දැන් ගොඩක් රෑ වෙලත් තිබ්බ නිසා...

‘ වෙයිට්...මෙයාට මොකද කරන්නෙ එතකොට? ’

තමන්ට ආව කුප්ප අදහසක් නිසා තමන්ගෙ තොලත් කට කොනක තද කරගෙන මේ බෝයි දිහා ඔලුවෙ ඉදන් ස්කෑන් කරපු ටේහ්‍යුන්ග් ආයෙම ඒ බෝයි හිටපු ඇද ළගට ගියා...






The owner of the plot of this story : @parksheanuu♥️

Cover credits goes to Jeon_Jonquil 😙💗

Thanks for deciding a name for this story : _peehu_😾💗

vindy__jade😼✍️

Continue Reading

You'll Also Like

1.1M 61.5K 38
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
768K 17.3K 46
In wich a one night stand turns out to be a lot more than that.
1.7M 58.5K 72
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...
500K 20.5K 61
╰┈➤ *⋆❝ 𝐢'𝐝 𝐫𝐚𝐭𝐡𝐞𝐫 𝐧𝐨𝐭 𝐥𝐨𝐬𝐞 𝐦𝐲 𝐜𝐨𝐟𝐟𝐞𝐞 𝐭𝐚𝐛𝐥𝐞 𝐚𝐬 𝐚 𝐫𝐞𝐬𝐮𝐥𝐭 𝐨𝐟 𝐲𝐨𝐮 𝐩𝐢𝐬𝐬𝐢𝐧𝐠 𝐨𝐟𝐟 𝐭𝐡𝐚𝐭 𝐭𝐢𝐦𝐞-𝐛...