Obsession (Taekook)

By sindabell

4.3K 701 552

උමතුවක්.... ඒක තනිකරම ඇබ්බැහිවීමක්.... පලමු හමුවෙන්ම ඒ හිතේ ඇතිවුන උමතුවක් සමග පැටලුන අසීමිත ආදරයක්... ඒත් ඒ... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5

Intro

1K 123 73
By sindabell

කොරියාවේ අධිරාජයාගේ පුංචි හුරතලේ ප්‍රින්ස් කිම් ටේහියුන්
වයස 25
පව්ලෙ අයට හුරතල් බෝලයක් වුන ඔහු පිට අයට අහන්කාර තමන්ට ගැලපෙන අය පමනක් ඇසුරැ කරන ආඩම්බරකාරයෙක්.
තමන්ට ඕනෙ කියලා හිතෙන දේවල් හොදින් හරි නරකින් හරි ලබාගන්න මෙයා දෙපාරක් හිතන් නෑ

ජියොන් ජන්කුක්
වයස 27
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කිව්වොත් ඔහු නීතිගරුක පොලිස් නිලධාරියෙක්
ජන්කුක් කොරියාවේ ඇති ප්‍රසිද්ධ හොටෙල් චේන් එකක අයිතිකාරයෙක් වුන ජියොන් නම්ජූන්ගේ වැඩිමල් සහෝදරයා

ක්‍රවුන් ප්‍රින්ස් කිම් හෝසොක්
වයස 30
ටේහියුන්ගෙ හියුන්

මින් යුන්ගී
වයස 29
ටේහියුන්ගෙ බොඩිගාඩ් තවත් විදිහකට කිව්වොත් ටේහියුන්ගෙ කිටී හියුන්ගි


ජියොන් ජිමින්
වයස 24
ජන්කුක්ගෙ සහ නම්ජූන්ගෙ ආදරනීය පුන්චි සහෝදරයා

ජියොන් නම්ජූන්
වයස 30
ජන්කුක්ගෙයි ජිමින්ගෙයි හියුන්


ජියොන් සොක්ජින්
වයස 30
නම්ජූන්ගෙ ආදරනීය සැමියා

ජියොන් අමීරා
වයස 6
නම්ජූන්ගෙ සහ සොක්ජිනගෙ දුව

කිම් හන්ජේ
වයස 58
කොරියාවෙ අධිරාජයා
ටේහියුන්ගෙ හා හෝසොක්ගෙ ඩෑඩ්



⚠️️ Warning ⚠️️

Taekook 💜️💚
Topkook
Power bottomtae
Romance
Crying
Depression
Smut

අලුත් එකක් 🙂

අත තියන් පාඩුවේ ඉන්න බෑ කහනවා කහනවා වගේ 🙂

ඔයාලා කැමතිනම් කියන්න දිගටම දෙන්නම් 😁


-Sindabell- ✍️

Continue Reading

You'll Also Like

70.3K 1.6K 31
!Uploads daily! Max starts his first year at college. Everything goes well for him and his friends PJ and Bobby until he meets Bradley Uppercrust the...
153K 5.5K 42
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
417K 25K 84
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
142K 6.5K 36
"I can never see you as my wife. This marriage is merely a formality, a sham, a marriage on paper only." . . . . . . She was 10 years younger than hi...