MONSTER KING

By Kahi_m

19.3K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

27 🩸 ♥️ 🔪

308 69 12
By Kahi_m

මොකක් හරි ප්‍රශ්නයක්ද බෝගම්?
ජිමින් අහද්දි බෝගම් ඔළුව වැනුවේ නෑ කියලා කියන්නයි. බෝගම්ගේ උත්තරේ එක්ක ජිමින් ආයේ ඉස්සරා බලා ගත්තා.

ටිකකින් කට්ටියම ආවේ පරණ hospital  එකක් ලගට. තුන්දෙනාම බැහැලා වට පිට බැලුවේ ඇතුලට යන්න තැනක් හොයන්නයි.







ඇතුලට ගිය සුගා බලාපොරත්තු කඩ කරගෙන එලියට ආවේ කිසිම දෙයක් හම්බුන් නැති නිසායි. ජිමින් බෝගම්ද වට පිට බැලුවේ වෙන තැනක් තියෙනවද කියලා බලන්නයි.

මෙහේ කවුරුත් නැනේ ජිමින්...අපි වැරදි තැනකට ඇවිත්ද?

නැ සුගා ...මට එහෙම හිතෙන් නෑ....අපි ටිකක් බලමු අපි මොකක් හරි හම්බ වෙයි!

ජිමින් එහෙම කියලා වටේ ඇවිද ඇවිද බලද්දි දැක්කේ පරන පාර්කින් ලොට් එකක්. ඒක ඇතුලට ගිය ජිමින් ටිකකින්

සුගා!!!!!!!
ජිමින්ගේ සද්දේ ඇහුන ගමන් බෝගම් සුගා දෙන්නම ඒ පැත්තට දුවන් යද්දි ඇහුනේ ජිමින්ගේ කටහඩ පරන පාර්කින් ලොට් එකක් ඇතුලෙන් කියලා. දෙන්නම කලබලෙන් යද්දි දැක්කේ එතන දොරක් අරින්න වෙර දරන ජිමින්වයි.

ජිමින්! ඔයා හොදින්නේද?......

බෝගහ් අහද්දි හැරිපා බැලුව ජිමින් ඔළුව වනලා ඒ දොර ආයේ අරින්න උස්තහා කරා. සුගා ගිහින් දොර තල්ලු කරලා අරියා. ඒ එක්කම කට්ටිය පුදුහ වුනේ දොරට එහා පැත්තේ කැලයක් දැක්ක නිසා.

මොකද්ද මේ!
ජිමින් කටත් ඇරලෙන බලාගෙන ඉද්දි සුගා දොරින් ඇතුලට ගියා.

මම හිතන්නේ අපි තැන හොයා ගත්තා...යමු!......

කට්ටියම දොරෙන් ඇතුල් වෙලා යද්දි වැටුනේ කැලා පාරක.ජිමින් වට පිට බල බප ගියේ කොහොමද මෙහෙම දොරකින් කැලයක් මතුවෙන්නේ කියලා හිතලා.

තුන්දෙනාම නැවතුනේ විශාල කම්බි වලින් හැදුව තාප්පයක් වගේ තැනක. එහා පැත්තේ පොඩි ගෙයක් දැක්ක සුගා කම්බි දිගේ නැලලා එහා පැත්තට පනිමු කියලා යන්න යද්දිම.

එපා!.......
බෝගම් කෑගැහුවා. ජිමින් සුගා දෙන්නම බෝගම්ව බැලුවා. ලග තිබ්බ අමු අත්තක් කඩා ගත්ත බෝගම් ඒක කම්බි වැටට විසික් කරද්දි දැක්කේ එතනින් කරන්ට් එක පාස් වෙන බවයි.

මම හිතුවා හරි!
බෝගම් එහෙම තියද්දි ජිමින් බෝගම් දිහා බැලුවා.

නැ ජිමින් මේ තරම් plan කරන මනුස්සයෙක් නිකම් කම්බි වැටක් දායිද? ඒකයි මට සැක හිතුනේ.......
බෝගම් එහෙම කියද්දි ජිමින් බෝගම් දිහා බැලුවේ උබද පොලිස් මමද පොලිස් වගේ.

දැන් මොකද්ද කරන්නේ සුගා?....

අපිට main power supply එක කට් කරන්න වෙනවා ජිමින් එන්න යමු......

තුන්දෙනාම කොහොම හරි power supply එක හොයා ගත්තේ පාර්කින් ලොට් එක ලගයි. ඒ වැඩේ ඉවර කලා කට්ටියම ලේ ලගට ලං වුනා.

ගන්න.....

මොකක් ගන් එකක්?.....
සුගා තමන් දිහාවට දික් කරගෙන ඉන්න ගන් එක බලන ගමන් බෝගම් කතා කරා.

අහන්න බෝගම් ඇතුලේ තත්වේ කවුරුත් දන්නේ නෑ...මේක මගේ department gun එක බය වෙන්න එපා මං ලග මගේ personal gun එක තියෙනවා.... මොකක් හරි emergency එකක් නම් use කරන්න..........

සුගා කියද්දි බෝගම් ගන් එක අතට ගත්තා. ජිමින් සුගා දිහා. බැලුවේ දැන් මොකද්ද කරන්න ඕන වගේ .

ජිමින් මම එකටම ඇතුලට යන්නම්....මම main door එකෙන් ඇතුලට යන්නම් විනාඩි 10න් මං එන් නැත්නම් ඇතුලේ සද්දයක් ඇහුනොත් නම් ඔය දෙන්නම back door එකෙන් ඇතුලට එන්න......

හරි සුගා ඔයා පරිස්සමින්!.....
ජිමින් කියද්දි සුගා ඔළුව වනලා බෝගම් දිහා බැලුවා.

මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් එලියේ ඉදන් attack කරන්න ලැස්ති වෙන්න Oky.........

Oky!.....
ජිමින් බෝගම් එක පාරම ඔළුව වනලා සුගාට හා කියද්දි gun එක load කරගත්තා.

සුගා ඇතුලට ගිහින් පැය බායක් වෙලත් සුගා ආවේ නැති නිසා ජිමින් කලබල වේලා කල්පනා කරා. සුගා ගිහින් කිසිම සද්දයක් නැති නිසා ජිමින් කලබල වුනා.

ඇයි කිසි සද්දයක් නැත්තේ? එයා ගිහින් පැය භාගයක් වෙනවා බෝගම්......

කලබල වෙන්න එපා ජිමින් එයා හොදින් ඇත්තේ අපි ගිහින් බලමු හාද........

බෝගම් කියද්දි ජිමිනුත් ඔළුව වනලා back door එක පැත්තෙන් හිමිහිට ඇතුලට යන්න බැලුවත් දොර ලොක් නිසා ඇතුලට යන්න තැනක් බලද්දි දැක්කේ කලින් ජංකුක් පැනලා යන්න කැඩුව ජනේලේ.

අපි මෙතනින් පැනලා ඇතුලට යමු! එන්න ජිමින් පරිස්සමින්!....
බෝගම් ජිමින්වත් එක්කන් හිමිහිට ජනේලෙන් ඇතුලට ගියා. ඇතුලේ කළුවර නිසා ජිමින් බෝගම්ගේ අත අල්ල ගත්තේ බයටයි.

දෙන්නම ඇතුලට ඇවිත් වට පිට බලද්දි එයාලට දැනුනේ උඩ තට්ටුවේ කෙනෙක් ඉන්නවා කියලා. බෝගම් උඩට යන්න ගියත් ජිමින් බෝගමගේ අත තදින් අල්ල ගත්තා.

ජිමින් ඔයා මෙතනම ඉනන් මම ගිහින් බලලා එන්නම් ...සුගාගේ කිසි සද්දයක් නෑ...උඩ කවුරු මරි ඉන්නවා! මම ගිහින් බලලා එන්නම්.....

ඒත් බෝගම්-

ඉන්න මෙතනම ඉන්න මම ගිහින් බලලා එන්නම්....
බෝගම් එහෙම කියලා ජිමින්ව එතන සෝපා එකේපිටිපස්සේ ඉන්දවලා උඩට ගියේ ජිමින් ඇස් දෙක වහන් ඉද්දි.

ටිකකින් ජිමින්ට දැනුනා එයාගේ පිටි පස්දේ කෙනෙක් එයා ලගට එන බය.ඇස් දෙක වහගත්ත ජිමින් බය වුනා. එක පාරම ඒ කෙනා ජිමින්ගේ උරහිසෙන් අත තියද්දි ජිමින් ගැස්සිලා බැලුවා.






බෝගම් ......

යමු උඩට මට බයයි ඔයාව මෙතන තනියම දාලා යන්න එන්න ජිමිනි!....
එහෙම කියලා බෝගම් ජිමින්වත් එක්කන් හිමිහිට උඩ තට්ටුවට ගියා. උඩට ආව බෝගම් ජිමින්ව එක්කන් ගිහින් කබඩ් එකක් ඇරලා

ජිමින් මම කතා කරනකම් මේක ඇතුලට වෙලා ඉන්න....මම ගිහින් සුගාව බලලා එන්නම්....

බෑ බෝගම් මට බෑ ඔයා තනියමද යන්නේ?...

අහන්න ජිමින් අපිට time නෑ...මම ඉක්මනින්ම එන්නම් කියන දේ අහන්න plz....

බෝගම් කියද්දි ජිමිනුත් හා කියලා කබඩ් එක ඇතුලේ හිටියේ බෝගම් සුගාව හොයාගෙන යන අතරෙයි.ඒත් එක පාරම

ආආආහ්හ්හ්!!!!!!!!!!!!!
බෝගම්ගේ කෑගැහිල් ඇහුන ගමන් ජිමින් කලබල වුනා.

- බෝගම් god!...
ඇතුලේ හිටිය ජිමින්ට බෝගම් කෑලගලා කෙදිරි ගානවා හොදටම ඇහුනා. ඕන දෙයක් වුනදෙන් කියලා ජිමින් තුවක්කුවත් අරගෙන ඒ පැත්තට ආවා.

ආහ් god!....
ජිමින් කළුවරේ ටෝච් එක ගහගෙන එද්දි දැක්කේ ඉස්සරහ වැටිලා කෙදිරිගාන බෝගම්වයි

බෝගම්ම්ම්මිම්හ්ම්හ්ම්හ්——-
ජිමින් දගලන්න ගත්තේ එයාගේ කට කෙනෙක් තදින් වහපු නිසා. ජිමින් ගැලවෙන්න දගලද්දිම

Shooo clam down ජිමින්!...
ඒ කටහඩ ජිමින් අදුරගත්තා ඒ සුගා.

බෝගම්ට මුකුත් වුනේ නෑ කළුවරේ එද්දි කකුල පැටලිලා වැටුනා.........
සුගාගේ කටහඩට ඇහුන ගමන්සැනසිලි හුස්මක් ගත්ත ජිමින් බිම වැටිලා ඉන්න බෝගම් දිහා බැලුවා. බෝගම්ද ආයේ නැගිටිලා ඔළුව වැනුයේ ඔව් කියලයි. සුගා ජිමින්ගේ කටින් අත ගත්තම ජිමින් සුගාගේ පැත්තට හැරුනා.

ඇයි සද්ද නැතුව හිටියේ සුගා මම බය වුනා...

මේක ඇතුලේ signal law ජිමින් මට ඔයාලව contact කරන්න බැරි වුනා...........

මේ තැන මොකද්ද?...
ජිමින් සුගා කතා කරන අතර බෝගම් වට පිට බල බල අහද්දි ජිමිනුත් ටෝච් එක ගහලා වට පිට බැලුවා.

මෙතන තමයි හැමෝවම මරලා තියෙන්නේ ......
සුගා කිය්දදි ජිමින් සුගා දිහා බැලුවා.

පැනලා ගිහින්ද සුගා?....

මටත් හිතෙන්නේ එහෙමයි ජිමින්...එයා දැනගෙන අපි මේ තැන හොයාලෙන කියලා....අනික මෙතන තමයි රෝස් ඉදලා තියෙන්නේ.....

මොකක්?....
බෝගම් අහද්දි සුගා රෙදි කෑල්ලක් පෙන්නුවා.

මේ රෝස් එදා ඇදගෙන හිටිය ඇදුම .....එයා රෝස්ව මෙහෙට එක්කන් ඇවිත් තියෙනවා...මට මේ හැමතැනම චෙක් කරන්න ඕන finger print ගන්න ඕන....ජිමින් ඔයා බෝගම් එක්ක යන්න team එකක් ලැස්ති කරගෙන එක්කන් එන්න.....

ඒත් සුගා ඔයා තනියම...එයා ආයේ ආවොත්......

මම බලාගන්නම් ජිමින් ඉක්මනින් යන්න...මම කිව්ව දේ කරන්න මට තව මෙහේ හොයන්න ගොඩාක් දේවල් තියෙනවා.....

සුගා කිව්ව කතාවට ජිමින් අමාරුවෙන් හරි හා කියලා බෝගම් එක්ක ගියා. සුගා හැම තැනම බල බප අන්තීමෙට ආවේ ටේගේ dall section .අමුවෙන් උගුල්ලපු ඇස් කට හම අල්ලපු බෝනික්කෝ දැක්ක සුගා කට කොනෙන් හිනා වෙලා මිට මොලව ගත්තා.




තව ටිකයි ......මං තමුසෙව අල්ල ගන්නවා!......................


















අද ඩබල් දුන්නා හොදේ....

Continue Reading

You'll Also Like

27.9K 4.9K 38
"ඉතින් ටේ මට කියන්න ඔයාගෙ ආදරේ මට විතරක් දෙන්න, ඔයාගෙ හුරතල්කමෙන් මාව පිස්සු වට්ටන්න, ඔයාගෙ පොසෙසිව් වුල්ෆිවත් හුරතල් කරන්න, ඔයා වගේ කියුට් බාබාලා ගො...
91K 2.9K 51
𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐁𝐔𝐒 𝐆𝐑𝐀𝐕𝐄𝐘𝐀𝐑𝐃 "𝚝𝚑𝚎 𝚋𝚎𝚜𝚝 𝚠𝚊𝚢 𝚝𝚘 𝚐𝚘, 𝚒𝚜 𝚒𝚗 𝚜𝚝𝚢𝚕𝚎. 𝚆𝚑𝚊𝚝𝚜 𝚖𝚘𝚛𝚎 𝚜𝚝𝚢𝚕𝚒𝚜𝚑 𝚝𝚑𝚊𝚗 𝚊 𝚖𝚘𝚝...
15.1K 3.5K 29
Just for fun Started : 2022 : 02: 13
6.1K 516 30
Kang Taehyun and Choi Beomgyu, who were once high-school sweethearts, suddenly broke up due to some misunderstandings. What will happen if they are o...