MONSTER KING

By Kahi_m

19.3K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

24 🩸 ♥️ 🔪

367 76 13
By Kahi_m


I LOVE YOU!!!!!!

ටේව ඇදලා ගත්ත ජංකුක් ටේව හරවලා පපුවට තුරුල් වුනේ අතේ තිබ්බ යකඩ පොල්ල ටේගේ අතින් වැටෙද්දිමයි.

ඩෝලී monster ට ආදරේ කිව්වා! ඒත් ඒක monster ගෙන් රෝස්ව බේර ගන්නද ? නැත්නම් ඇත්තටම????????????

ඩෝලී really......ඔයා ඇත්තටමද කියන්නේ ඩෝලී ආහ්.......

ඔව් ට්-ටේ ....මම ඇත්තටමයි කියන්නේ I-I love you .....

Omg dolly......

ටේ ජංකුක්ව බදාගෙන ජංකුක්ගේ බෙල්ලේ තොල් තිබ්බා. ඒ සිප ගැනීම රාගයකින් තොර එකක් කියලා ජංකුක්ට වැටහුනත් , රෝස්ව බේර ගන්න ටේව මෙතනින් එක්කන් යන්න කල්පනා කර කර හිටියේ

ආහ්.....ටේ මාව බිමින් තියන්න

ඇයි ඩෝලී....මට මගේ ඩෝලීව බරනැ...අපි යමු......

එක පාරම ජංකුක්ව ටේ bridal styl එකට වඩාගත්ත නිසා ජංකුක් බහින්න හදලත් ටේව අවුල් කරන්නැතුව ඉන්න එහෙමම හිටියා.

ටේ ජංකුක්වත් උස්සගෙන ආවේ එයාලගේ කාමරේට. ඇද දැක්ක ගමන් ජංකුක්ට හුස්ම හිර වුනේ ඊලගට වෙන්න යන දේ හොදින් දන්න නිසාය. ජංකුක් දැන් ඉන්නේ තෙත ඇදුම් ඇදගෙන, කොන්නඩේ තෙමිලා නලලට ඇලිලා, කොහොමත් ජංකුක් සාරාගියි. මේ ටික හොදටම ඇති monster ඇවිස්සෙන්න.

ඩෝලී......ටිකක් ඉන්න

ජංකුක්ව ඇදෙන් ඉන්දවලා closet එක ලගෙ ගිය ටේ ආවේ ටවල් එකක් අතේ අරන්. ජංකුක් ලගට ආව ටේ ජංකුක් බලාගෙන ඉද්දිම ජංකුක්ගේ තෙත කොන්ඩේ පිහිදන්න ගත්තා.

මොකද බලන්නේ ම්ම්ම්.....

ජංකුක් ටවල් එක අස්සෙන් ටේගේ මූණ බලද්දි ටේ හිනාවෙලා ඇහුවම ජංකුක් ආයේ ටේගේ box smile එක දැක්කා. ඒ හිනාව දකින කිසි කෙනෙක් හීනකින් වත් හිතන් නෑ මේ ඉන්නේ MINSTER KING කෙනෙක් කියලා.

ම්හු....ම්හු....
ජංකුක් එහෙම මුමුනලා ආයේ බිම බලා ගත්තා. ටේ හිමිහිට ජංකුක්ගේ තෙත කොන්ඩේ පිහිදලා ආයේ කබඩ් එක ලගට ගියේ ඇදුමක් ගන්න.ලා රෝස පාට hoodie එකක් අරනි ආව ටේ ජංකුක්ට දික් කරා.

මේක - මටද?

ඔව් ඩෝලී ....ඔයාගේ ඇදුම් තෙතයි ...ඔයා ලෙඩ වෙයි මේක ඇදගන්න......

ආහ්.......

හහ්...මොකද මෙහෙම බලන්නේ ඇද ගන්න ....ඔයා ඔය විදිහට ඉදලා පස්සේ වෙන දේවල් වලට මට වගකියන්න බෑ....මේක change කර ගන්න......

ටේ hoodies එක දික් කරගෙන කියද්දි පුදුම වුන ජංකුක් එයාගේ අත දිගඇරලා hoodie එක අතට ගත්තා. අත් වලින් hoodie එක ගුලි කරගෙන ටේ දිහා බැලුවේ , ජංකුක් දන්නවා ටේ එයාට change කර ගන්න කියලා කීයටවත් රෑම් එකෙන් යන් නෑ කියලා.

හොද හුසුමක් ගත්ත ජංකුක් hoodie එක ගුලි කරන් හිටිය අත් වලින් දිග ඇරියේ , ටේට යන්න කියන්නත් එයාට බැරි නිසා, ඒත් එක පාරම ටේ

ඩෝලී change කර ගන්න මම ගිහින් කෑම ලැස්ති කරන්නම් ok.........

එහෙම කිව්ව ටේ විනාඩියක්වත් ඉන් නැතුව කාමරෙන් එලියට ගියේ ජංකුක්ව පුදුම කරවලා. කවදාවත් ටේ මේ වගේ දේවල් කරලා නෑ . කරන්නෙත් නෑ ( ජංකුක්ට අනුව )







ඩෝලී....ඔයා නිදිද?

කල්පනාවක හිටිය ජංකුක් ගැස්සුනේ ටේගේ කටහඩටයි. ජංකුක් ඔළුව උස්සලා බලද්දි ටේ කෑම plate එකත් අරගෙන ඇවිත් පුටුවක් දාලා ජංකුක් ලගින් වාඩි වුනා.

ඩෝලී කන්නේ නැතුව නිදා ගන්නද කල්පනාව කෝ කෑම ටික කන්න....get up !

ටේ කියද්දි ජංකුකි ඇදේ හෙඩ්බෝඩ් එකට හාන්සි වුනා. ටේ හිනා වෙලා ජංකුක්ට එයාගේ අතේ තිබ්බ කෑම plate එක ජංකුක්ගේඋකුලෙන් තිබ්බා.

ඩෝලී....අදට විතරක් ඔයා තනියම කනවද මට අද කවන්න බෑ මගේ අත තුවාල වේලානේ මේ.....

ටේ ජංකුක්ට එයාගේ තුවාල තිබ්බ අත පෙන්නුවා. ජංකුක් හිමිහිට කන්න පටන් ගත්තම ටේ ජංකුක්ව බලාගෙන හිටියේ වශී වෙලා වගේ. සුස් ගාලා ramen කන විදිහ, කෑම කෙට් පුරවන් හපව විදිහ

....
ටේ එක පාරම මනෝ ලෝකෙන් එලියට ආවේ ජංකුක් එයාගේ දිහාවට චොප්ස්ට්ක එක දික් කරපු නිසා.  ඔව් ටේ විතරක් නෙමෙයි ජංකුක් කන අතරේඑයත් ටේව හොර ඇහෙන් බලාගෙන හිටියේ . ටේට අත තුවාල වෙලා නිසා ජංකුක් ටේට කෑම කවන්න හැදුවා.

ඩෝලී ඔයා කන්න මං පස්සේ කන්නම්....

අත- නි-නිසා තනි-තනියම කන්න බෑනේ!

ආහ් අත නිසා ....එහෙනම් ඩෝලී අතේ තියෙන තුවාලේ නිසයි මට කෑම කවන්නේ ....Becoz මගේ අත තුවාල වේලා ඒක නිසා මට තනියම කන්න බෑ.......එහෙමනේ

ටේ කියද්දි ජංකුක් ඔළුව වැනුවා. ලාවට හිනා වුන ටේ ජංකුක් දික් කරපු කෑම ටික කටට දාගෙන කන්න ගත්තා. විනාඩි ගානක් ඒ දෙන්නා කෑවා. මං කිව්වේ ජංකුක් ටේට කෑම කව කව එයත් කෑවා.






Ok dolly දැන් ටිකක් rest කරන්න......
කෑම කෑවට පස්සේ ටේ plates wash කරලා ආයේ ජංකුක් ලගට ඇවිත් එයාව blanket එකෙන් පොරවන ගමන් කිව්වා.

ටේ....

හ්ම් ඩෝලී.....

මට-

හ්ම්.....ඔයාට මොකද්ද

ටේ අහද්දි ජංකුක් බිම බලා ගත්තා. කොච්චර කෑගැහුවත් ඩෝලී monster ට බයයි, විශේශෙන්ම එයාට දෙයක් ඉල්ලද්දි,

කියන්න ඩෝලී මොකද්ද ?......
ටේ අහද්දි ජංකුක් එයාගේ ඇගිල් එකට ගුලි කරා, ඒක දැක්ක ටේ දන්නවා ජංකුක් මොකක් හරි ඉල්ලන්න යන්නේ කියලා. ඩෝලීට සැර කරන් නැතුව එයා කියනකම් ඉමු ටේ එහෙම හිතලා ජංකුකි කියනකම් බලාගෙන හිටියා.

මට tv එකක් ඕන.......
ජංකුක් හිමින් කිව්වත් ටේට ඒක හොදට ඇහුනා.

What tv.....එකක් ඩෝලීට ඇයි tv එකක්?,.....

මට- මට කම්මැලියි-මේක ඇතුලෙමයි.tv එකක් හරි තිබ්බොත් මං music program එකක් හරි බලනවා.

ඔහෝ so dolly songs අහන්න ඕනනම් මට කලින් කියන්න තිබ්බනේ wait....අපා දැන්ම songs අහමු......

එහෙම කිව්ව ටේ ආයේ කාමරේ තිබ්බ කබඩ් එකෙන් එයාගේ phone එක අරන් ඇවිත් ජංකුක්ගේ එහා පැත්තෙන් ඉදගෙන හේඩ් බෝඩ් එකට හේත්තු වෙලා ජංකුක්ව ලගට ගත්තා.







මේක-

ෂු ඩෝලී listen ......

ජංකුක් කවදාවත් ඇහුව නැති ලස්සන සිංදුවක් play වෙද්දි ඒ ගැන ජංකුක් අහන්න ගියත් ටේ එයාව silent කරලා ඇස්දෙක වහගෙන ඒ සිංදුව ඇහුවා. ජංකුක් නොදැනීම ඇස් දෙක වහන් ටේගේ උරහිසට බර වුනේ ඒ සිංදුව හරිම ලස්සන නිසයි. ඒ වගේම ඒක ගොඩාක් ජංකුක්ට දැනෙන්න ගත්තා.

ඩෝලී........
ටිකකින් ටේ එයාගේ අතක් බදාගෙන උරහිසට හේත්තු වෙලා ඇස් වහගෙන ඉන්න ජංකුක්ට කතා කරේ ඇස් දෙක වහගෙන තාමත් ඒ සිංදුව අහන ගමන්මයි.

ම්ම්ම්ම්ම්ම්ම්ම්.......

මේ සිංදුව ලස්සනයිනේ.....ඔයා දන්නවද මේක කාගෙද කියලා.....

ම්හු.....

මගේ ඔම්මාගේ..........

ආහ් ........
ජංකුක් ඇස් ඇරලා ටේ දිහා බැලුවා. මොකද ජින් කියපු විදිහට ටේගේ ඔම්මව මැරුවේ ටේ එහෙම කරලත් එයා කොහොමද මෙහෙම ඉන්නේ.

ඇයි ඩෝලී......
ජංකුක් තමන්ගෙන් ඈත් වුන නිසා ටේ ඇස් දෙක ඇරලා බැලුවා.

ඔයාගේ ඔම්-

ආහ් ගෑණීව මගේ ඔම්මා කියලා කීයටවත් හිතන්න එපා ඩෝලී....මට පුළුවන් වුනොත් ගැණීව ආයේ පාරක් මගේ අතින්ම මරනවා.

එතකොට.....ඔයාගේ ඔම්-

ඔයා දැන් අහන්නේ මගේ ඔම්මවනම් එයා මං ඉපදුන දවසෙම මැරුනා......

ටේ කියන කිසි දෙයක් තෙරුන් නැති ජංකුක් ටේ දිහා බලන් හිටියා. එයා ආයේ ටේගෙන් මොනවද අහන්නේ කියලා කල්පනා කරා:

ටේ එතකොට - මේ සිංදුව ඔයාගේ ඔම්මා ඔයා ඉපදෙනකොටම මැරුනා. එතකොට කිම් අංකල්ගේ second marriage ඔම්මාව ඔයාආහ් එයත් නෑ එහෙනම් මේ කවුද?

මේක මගේ ඔම්මගේ ඩෝලී.එයා ගැන අහන්න එපා ..... එයා වගේ ඔම්මා කෙනෙක් කාටවත් ලැබෙන් නෑ ... එයා ගැන මං කාටවත් කියන් නෑ ඔයාටවත්.....ඔයාට මේ ගැන කතා කරන්න ඕන වුනත් මට බෑ ගැන කතා කරන්න

ජංකුක්ට ටිකක් තදින් කිව්ව ටේ play වෙන song එකත් නවත්තලා phone එක අරගෙන කාමරෙන් එලියට ගියේ, ජංකුක් ඒ දිහා බලාගෙන ඉද්දිමයි.




පැය ගානක් ගියත් ටේ ආවේ නැති නිසා ජංකුක් හිමිහිට ඇදෙන් බැහැලා කාමරෙන් එලියට ගියා. වට පිට බැලුවත් ටේ නැති නිසා ජංකුක් ආයේ කාමරේට යන්න ගියත් මොකද්දෝ හේතුවකට ජංකුක් lab එක පැත්තට ගියා.

ජංකුක් හිමිහිට lab එකේ දොර අරිද්දි මුළු lab එකම කළුවරයි, ජංකුක් හැරිලා යන්න ගියත් එයාට ඉකි සද්දයක් ඇහුන නිසා හිමිහට ඇතුලට ගියා.

දොර ඇරලා තිබ්බ නිසා hall light එකෙන් පොඩි එලියක් lab එකේ කළුවර ටිකක් අඩුවෙලා , ජංකුක් ඉකිගහන සද්දේ කොහෙන්ද කියලා බලද්දි දැක්කේ මේසෙට ඔළුව තියාගෙන ඉන්න ටේවයි. ටේගේ උරහිස් වේව්ලන නිසා ජංකුකි දැක ගත්තා ඉකිගහන්නේ ටේ කියලා .

ටේ ......

ඔම්මා........
ජංකුක් හිමිහට ගිහින් ටේගේ වේවලන උරහිස් අල්ලද්දි කළුවරේම ටේ හැරිලා ජංකුක්ගේ වටේ අත යවලා බඩ උඩින් ඔළුව තියලා ආයේ ඉකි ගහන්න ගත්තා.

ඕම්මා මොකක්?.....
ටේ එකපාරම ජංකුක්ට ඔම්මා කියලා බදාගත්ත නිසා ජංකුක්ට කිසි දෙයක් තේරෙන් නැතුව හිටියත් ටේ අඩනවා කියලා දැනගත්තා.

ඉබේම ජංකුක්ගේ අත් ටේගේපිට අත ගාද්දි ටේ තව ටිකක් ටේට තුරුල් වුනා. විනාඩි ගානක් ගියත් ටේගේ ඉකිලැහිල්ල අඩුනැති නිසා ජංකුක් ටේට කතා කරා.

ටේ අපි යමු කාමරේට....එන්න......

එපා!........
ජංකුක් ටේව අයින් කරන්න හැදුවත් ටේ ආයේ කෑගහලා ආයේ ජංකුක්ට තුරුල් වුනා. ජංකුක්ගේ අත් ටේගේ ඔළුව අතගෑවේ ටේ තවත් ඉකිගහන නිසා.

එපා ඔම්මා! අපි කළුවරේම ඉමු ඔම්මා .....light එලියට යන්න එපා ඔම්මා.........

ටේ—- නෑ....නෑ...මේ බලන්න

ටේ ආයේ බය වෙලා වගේ ඉකි ගහන නිසා, ජංකුක් බය වුනා.එයා කවදාවත් මෙහෙම දැකලා නෑ.

අපි නිදාගමු !....

ටේඑහෙම කියද්දි ජංකුක් හොද හුස්මක් ගත්තා. එයා දන්නවා ටේ මොකක්හරි දෙයක් නිසා කලබල වෙලා. දැන් එයා කොහොමටවත් එලියට එන් නෑ.

හරි අපි නිදාගමු! එන්න......
එහෙම කිව්ව ජංකුක් lab එකේ තිබ්බ ඇදකට bedsheet එකක් දාලා ටේ එක්ක ලිහින් හාන්සි වුනා. ජංකුක් ඇයි මේ monster ට සලකන්නේ? කිසි දෙයක් දන් නැතුවත් ටේගේ හැගිම් තේරුම් ගන්නේ? ටේගේ ඔළුළු පොඩි ලමයෙක්ට වගේ පිරිමදින්නේ?

මං එදා එන් නැතුව ඉන්න තිබ්බා ඔම්මා! ඒක දකින් නැතුව ඉන්න තිබ්බා ඕම්මා...

ටේ කියන දේවල් ජංකුක් හොදින් අහන් හිටියා, හොදින්ම අහගෙන හිටියා. දැන් මොනවා ඇහුවත් ටේගෙන් කිසි දෙයක් අහන් බැරි නිසා ජංකුක් ටේව එයාට තුරුල් කරන් ඔළුව අතගෑවා.

මං ඒක දකින් නැතුව ඉන්න තිබ්බා ඕම්මා...එහෙනම් මම අදත් සතුටින් ඉන්න ඇති!.... ඒත් දැන් මං සතුටින් ඔම්මා මගේ ලග ඩෝලී ඉන්නවා... ඔයාට පස්සේ මට ආදරේ කරන්නේ එයාට ඔම්මා! ඔව් මං මගේ ඩෝලීට ආදරෙයි!

ජංකුක්ගේ පපුවට හුස්ම වැදෙද්දි ජංකුක් හොද හුස්මක් ගත්තා. ටේට නින්ද ගියාට පස්සේ ජංකුක් කල්පනා කරේ ටේ කියපු දේවල් ගැන.

ටේ මේ කියන්නේ පොඩි කාලේ වෙච්ච දෙයක් වෙන්න ඇති , එහෙම නැත්නම් වෙන දෙයක් ජංකුක් කල්පනා කරේ මෙහෙන් පැනලා ගිහින් ජින් ගෙන් අහගන්නවද කියලා , නැත්නම් ටේගෙන්ම අහගනද කියලා.

ආහ්...ම්ම්.......
ටිකක් ඇඹරිලා ඇහැරුනා. ජංකුක් ඇස් ඇරලා බලද්දි දැක්කේ , එයාට තුරුල් වෙලා නිදාගෙන ඉන්න ටේවයි. ඉබේම ජංකුක්ගේ අත් ටේගේ ඔළුව පිරිමැද්දා, 


ඩෝලී.........
කුස්සියේ coffee කෝපපෙකට දාගෙන හිටිය ජංකුක් ගැස්සුනේ ටේ කතා කරපු නිසයි.

ටේ!.....

Good morning! ....... මම Hospital යන්න රෙඩි වෙන්න ඕන ...wash එකක් දාගෙන එන්නම් ....

ටේ.........

ඇයි ?......
කාමරේට යන්න ගිය ටේට කතා කරපු නිසා ටේ හැරිලා බලද්දි , ජංකුක් ඇවිත් අතේ තිබ්බ කෝපි කෝප්පය ටේට දුන්නා. කප් එක බලලා ජංකුක්ව බැලුව ටේ කෝපි එක අරන් බිව්වා.

කව්ද හැදුවේ?.....

ආහ්......

කව්ද coffee හැදුවේ ඩෝලී......
එක උගුරක් බිව්ව ටේ ජංකුක් ගෙන් අහද්දි ජංකුක් ටිකක් බය වුනා.

මං........

ඔයා?.....
ටේ එක පාරම කප් එක ලග තිබ්බ මෙසෙන් තියලා ජංකුක්ව කාමරේට ඇදගෙන ගියා. උදේ පාන්දරම මෙහෙම වුන නිසා ජංකුක් බයේ ටේගේ පස්සෙ ඇදිලා ගියා.

කාමරේටආව ටේ ජංකුක්ව බිත්තියට හේත්තු කරලා ජංකුක්ගේ ඇස් වලට එබුනා. ඒ ඇස් වලින් බයටම කදුළු පිරිලා .

ඩෝලී.... coffee එක හැදුවේ ඔයාද? ඇත්තටම?

ඔව් ටේ ඇයි මම මොක- ම්ම්ම්ම්

ජංකුක් කියන්න ගිය දේ එක පාරම නැවතුනේ ටේ ජංකුක්ගේ තොල් කිස් කරන්න ගත්ත නිසයි. ටේ ඇදගෙන ආවම ජංකුක් බව වුනා මිසක් ටේ මේ වගේ දෙයක් කරයි කියලා ජංකුක් හිතුවේ නෑ. ටේ ඇස් දෙකත් වහගෙන ජංකුක්ගේ තොල් කිස් කරද්දි ජංකුක් ගල් ගැහිලා බලන් හිටියේ කලින් බයෙන් හිටයි නිසයි.





——————————————————
Update නැති නිසා කතාව අත ඇරියද? ගොඩාක් වැඩ අස්සේ කතාව ලියන්නේ , ඇත්තම ගොඩාක් ආසාවෙන් ලියන්න ගත්තේ. අනිවාරෙන්ම update දෙනවා .

මාත් එක්කම ඉන්න .

————————————
V jenni video nisa අවුලෙන්ද ඉන්නේ?

ඔයාලේ idol ව විශ්වාස කරන්න. JUST TRUST YOUR IDOL !

Trust BTS !!!!!!

Continue Reading

You'll Also Like

36.1K 5.9K 32
" තුවාලෙන් කොච්චර වේදනාවක් එනවාද කියලා දන්නේ තුවාල උන කෙනාම විතරයි !! " - Jeon Jungkook - " මිනිස්සුන්ට අමාරුම , දෙයක් අල්ලන් ඉන්නවත් අතාරින්නවත් න...
75.9K 1.2K 16
This is my twilight fan fiction. Only character u own is Raven Swan.
27.9K 4.9K 38
"ඉතින් ටේ මට කියන්න ඔයාගෙ ආදරේ මට විතරක් දෙන්න, ඔයාගෙ හුරතල්කමෙන් මාව පිස්සු වට්ටන්න, ඔයාගෙ පොසෙසිව් වුල්ෆිවත් හුරතල් කරන්න, ඔයා වගේ කියුට් බාබාලා ගො...
56K 1.4K 9
مافيا - حب - قسوه - غيره renad231_5 مرت سنه والقلب ذابحهه الهجر ومرت سنه والهجر عيا يستحي الروايه موجوده في انستا : renad2315