👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅

Galing kay breath_21

75.6K 14.7K 3.1K

දුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් ති... Higit pa

1-
2-
3-
4-
5-
6-
7-
8-
9-
10-
11-
12-
13-
14-
15-
16-
17-
18-
19-
20-
21-
22-
23-
24-
25-
26-
27-
28-
29-
30-
31-
32-
33-
34-
35-
36-
37-
38-
39-
40-
41-
42-
43-
44-
45-
46-
47-
48-
49-
50-
51-
52-
53-
54-
55-
57-
58-
59-
60-
61-
62-
63-
64-
65-
66-
67-
68-
69-
70-
71-
72-
73-
74-
75-
76-
77-
78-
79-
80-
81-
82-

56-

841 168 29
Galing kay breath_21

මම දේව් අසනීප වෙනවා මගෙ ඇස් දෙකෙන් එකම එක පාරක් දැක්කා. එත් එයා මෙච්චර වැටෙනවා මම දැකලා නෑ. එයාගෙ අර දිලිසෙන ඇස් දෙක රැලි ගැහිලා. ඒක ලොකු වේදනාවක්.

"දෙව්... ඔහොම ඉද්දි අයියට ගොඩක් දුකයිනෙ." මම දෙව් ලගම ඉදන් අත අල්ලන් කිව්වා. එයාගෙ අතත් රස්නෙයි.
"ඔයා දන්නවද මම ආසම නෑ ඔයාව ඔහොම දකින්න... මම වෛර කරනවා ඒ දේට." මම ආසම සිනිදු කොණ්ඩේ අත ගාන ගමන් මම එයාගෙ නලල ඉම්ඹාම ඒක කොලොන් සුවදයි. මම ඒ සුවදට ආසයි. මම ෆර්ෆියුම් ගහන්නෙ නෑ. එත් මම කොලොන් ගාගෙන යනවා. දෙව්ගෙ සුවදට ඒ සුවද මට දෙන්නෙ මාරම අමුතු මත් ගතියක්. එත් ඒ මත් වීම අද හොද නෑ කියලා කියන්න මම දන්නවා

"සීතලයි...." දෙව් මම අල්ලන් හිටිය එයාගෙ අත තද කරලා ලගට ගන්න ගමන් කිව්වා.

"ඉන්න එහෙනම්." දෙව්ට පෙරවලා තිබ්බ බැලැන්කට් එක මම ටිකක් ඈත් කරලා එහා පැත්තට පැන්නා. එයා මගෙ පපුවෙන් ඔලුව තියන් මට ගුලි වෙනකොට මම තදට එයාව බදාගත්තා.  එයාගෙ රස්නෙට මම පිච්චෙනවා කියලා මට තේරුනත් ඒක ගානක් නෑ. එයා ඊයෙ ගොඩාක් දුක් වින්දා. ඇත්තටම මාව හම්බුන දවසෙ ඉදන් මම එයා දුක් විදින පැත්ත ගොඩාක් දැක්කා. මම නිසා දුක් වින්දා. ඒ දේවල් අමතක නෑ.

දේව් ඉන්නෙ ගොඩාක් අමාරුවෙන් ඒක මූනෙන්ම පේනවා. කොල්ලට දාඩිය දානවා හොදටම ඒත් මාව ලිහිල් කරන්නෙවත් නෑ. ඒ තොල් වේලිලා... දෙව්ට තිබ්බේ සංවේදි කන් පෙති වගෙම තොල් දෙකක්. පොඩ්ඩ ඇත්තම් හරි ඉතින්. එකනෙ එදා සිරිපාදේ ගිහින් ඇවිත් එහෙමත් තොල වේලිලා ගාලා කෑ ගැහුවේ. මට අදත් හිතුනා ඒ තොල් වේලිලා තියෙනවා දැක්කාම. මම දෙව්ගෙ ආදරේ කරනවා එත් ඒ දේ මොකක්ද කියලා එත් මම දන්නෙ නෑ. මේ මනුස්සයාගෙ හැම ඉරියව්වකටම, හැම අංගයකටම, හැම දේටම ආදරෙයි. වේලුන එයාගෙ තොල් දෙක මට කිව්වේ දැන් ඇති ඉවසුවා මනෝ... එයාට දැන් මගෙ හැගීම් තේරෙන්නෙ නෑ. වගෙම මට ඉවසන්නත් බෑ.

"ආෂ්.... නවත්තන්න එයාට දැන් දරන්න බෑ..." මම මටම කියලා ආයෙ එයා දිහා නොබලම එයාව තුරුල් කර ගත්තා.

👿 කමක් නෑ ආෂ්... එයාගෙත් තොල් වේලිලා

🤐 කෝ එන්ජල් ඇයි අද නැත්තෙ.
👿තමුසෙට දැන් කිසිම හොද සිතුවිල්ලක් නැති නිසා මිනිහෝ මට එන්න වුනෙ.

මම දෙව් දිහා බැලුවා. ඒ තොල් වේලිලා තවත් ඉවසන් ඉන්න බැරි තරමට මගෙ සිතුවිලි වල් වැදිලා තියෙන්නෙ... මම එයාගෙ නිකට උස්සලා ආයෙත් නලලට කිස් එකක් දුන්නෙ ආරක්ෂාව පෙන්නන්නද නැත්තම් ආරක්ෂාව නැති කරන්න ගන්න අවසරයක්ද මම දන්නෙ නෑ. එයාගෙ වේලුන තොල් වලට මම බර වුනා. ඒවා වේලුන නිසාම මම එයාගෙ තොල් වලට පොඩි කිස් එකක් දීලා ආදරේන් ආයෙත් තුරුල් කර ගත්තා.

"දෙව් මට ඉවසන්නම බෑ වගෙනෙ..."

මම එයාව පොඩ්ඩක් එහාට කරලා ඒ තොල් අතරින් මගෙ දිව ගෙනිච්චා. මට දැනුනා දෙව් මෙච්චර වෙලා හිටිය විදිය වෙනස් කරලා මගෙ මූණට මූණ ලං කරා.

"ආෂ්... තව..." මෙයා මෙහෙම ඉල්ලලා කෙදිරි ගානකොට කොහොමද දෙයියනෙ මම කන්ට්‍රෝල් වෙන්නෙ.

"දෙව්..." මම ආයෙත් ඉක්මනින් එයාගෙ තොල් අල්ල ගත්තා... ඒ තොල් අස්සෙන් මට මගෙ ජිවිතේ මෙච්චර කල් නැති තරම් ආශාවක් වෙනදට වඩා අද එන්න ගත්තා. මම දන්නෙ නෑ ඇයි අද විශේශෙන් මට මෙහෙම දැනෙන්නෙ කියලා. මේ තොල් මම මීට කලින් මගෙ කරගෙන තියෙනවා. එත් අද ඊට වඩා වෙනස්. මම එයාගෙ තොල් අතොරක් නැතුව ඉඹිනකොට එයාගෙ හුස්ම වැටෙන වේගෙ මට කියන්නෙ ඇති කියලා ඒ නිසාම මම එහාට වෙන්න යද්දී එයාගෙ අත් මගෙ බෙල්ල වටේට එතෙනවා ඒ එක්කම මගෙ මූණ එයාටම ලං කරගෙන එයා මගෙ තොල් වලට එඹුනා...

"ආෂ්... මට... තව..." මම ආයෙත් දෙව්ගෙ තොල් දෙකේ ආදිපත්‍ය ගන්නකොට එයා එයාගෙ කට පොඩ්ඩකට ඇරියා. ඇරලා දිවත් මගෙ කට ඇතුලට දාලා එයාගෙ දිවෙන් මගෙ කට පුරාම දගලන්න හදන්නෙ.

"දේව් අදට ඇති..." මම පොඩ්ඩක් එහාට වෙද්දි උණ විකාරෙන්ම ආයෙත් මගෙ අත අල්ල ගත්තා.

"මට ඕනේ..."
"ඉතින් අපි ඊයෙත් කරා."
"ඉතින් ඊයෙ ගෙවිලා ඉවරයි ආෂ්..."

තව මෙයා එක්ක ආර්ගිව් කරන්නවත් මාව කන්ට්‍රෝල් කර ගන්නවත් මට ඕනෙ කමක් තිබ්බේ නෑ... මම එයාගෙ කන ලගට ලං වුනා.

මම එයාගෙ කන් පෙති දිවෙන් තෙත් කරද්දී එයාගෙ ඇඹරිල්ල මට හොදට දැනුනා. ඒ හැගීමට මම ආදරේ කරා. ඒක හැමදාම එහෙමයි. එත් එයාට ඒක දරා ගන්න තිබ්බ අමාරු කමට වගෙ හොයාගෙන ඇවිත් මගෙ තොල් අල්ල ගත්තේ. මම මගෙ වීක් පොයින්ට් එක තාම දෙව්ට පෙන්නලා නෑ. ඇත්තටම එයා ලිංගිකත්වයක් ගැන හරි හැටි තේරුමක් නැති කෙනෙක්. එයාගෙ තොල් වල රස්නේ මට ගිනියමට දැනුනත් මට ඒකත් හොද දෙයක් වගෙ දැනෙන්න අරන් තිබ්බා.

"ඔයා නෝටි..." උණ තියෙද්දිත් මූ මෙච්චර දගලන්නෙ කොහොමද කියන ලොකුම ප්‍රශ්නෙක හිර වෙලා මම මේ වෙලාවේ හිටියෙ.

"මට වඩා මගෙ මල්ලි නෝටි... ඔන්න ඔහේ කට පියන් ඉන්නවා." මම එයාගෙ අත් මගෙ අත් වලට හිර කරගෙන එයාගෙ බැලැන්කට් එක මගෙ ඇගට දාගෙන මගෙ ෂර්ට් එක ගලව ගත්තා. අතොරක් නැතුව මම එයාගෙ බෙල්ල ඉඹිනකොට එයා මගෙ කොණ්ඩේ තදට අතේ හිර කර ගත්තා. මම දිවෙන් දේව්ව තෙත් කරද්දි එයාගෙ ෂර්ට් එක මට හෙනම ඇණයක් වෙනදා වගෙ මට ඒක ගලවන්න එයාව උස්සන්නවත් බෑ. එත් කොහොම හරි මෑන්ස් දගලලා ෂර්ට් එක ඉස්සුවා.

මම ලග තිබ්බ ඕඩිකොලොන් ටිකක් දෙව්ගෙ පපුවට වට්ටලා ඒවායෙ සුවද බැලුවා.

"නෝටි... යා..." දෙව්ගෙ කෙදිරිල්ලෙන් මාව තව තවත් මත් වෙනකොට මම එයාගෙ නිපල් ලගට ගියා. එයාගෙ පපුව ජිම් යන නිසාම පොඩ්ඩක් ඉස්සිලා තිබ්බේ. එත් පොඩි වුනත් ගෑණියෙක්ගෙ ඒවාට වඩා ඒවා ඝනයි, තදයි.... මම ඒවායෙ දාපු ඕඩිකොලොන් වලින් මසාජ් එකක් දෙනකොට ඒක දරාගන්න බැරුව කෙදිරි ගාන ගමන්ම බෙට්ෂිට් එක මිරික ගත්තා මම ඉස්සිලා දෙව්ගෙ මූණ බලනකොට ඒ මූණ රාගෙන් මත් වෙච්ච ශුංගාර හැගීම් ගොඩාක් එක්ක පුංචිම පුංචි ආදරේක ආශාවකින් එයාගෙ මුලු මූණම වැහිලා. මම ඕඩිකොලොන් කන මනුස්සයෙක් නෙවේ එත් දැන් ඒ ඔක්කොම මගෙ අතේ තිබ්බේ.

"ම්.භ්.. හ්... ම්..." මේ මනුස්සයා මට යහතින් යන්න දෙන්නෙ නෑ... මම එයාගෙ නිපල් වල වටේට මගෙ දිව ගෙනියනකොට එයත් නොදැනීම එයාගෙ ආශාවේ ශිෂ්ණය කෙලින් වෙලා තිබ්බා. මම මගෙ උපරිම කරන්න එතනදි කැපවෙනකොට එයා මගෙ බෙල්ල උරන්න ගත්තෙ නරක ලමයෙක් වගෙ. මම දන්නවා එයාට ඕනේ ආයෙත් මට මග යන්න නැති කරන්න.

"ආෂ්... ඔයාට ඉක්මන් කරන්න බැරිද?" මූ ඉස්සිලා මෙන්න කේන්තියෙන් මගෙන් අහනවා. උණ උණ කියලා මම මෙතන හොද වෙන්න හදනවා.

"එහෙනම් මම ඔන්න ගියා..." මම එයාගෙ කලිසමේ බොත්තම පන්නලා එයාගෙ බඩේන් උඩ ලාවට ඇගිලි ගෙනිච්චා. ඉක්මන් වෙලා එයාගෙ කලිසම පාත් කරපු මම එළියට ඇවිත් තිබ්බ දේ මසාජ් කරලා මගෙ කොණ්ඩම් එක සාක්කුවෙන් එළියට අරන් ඒක දා ගත්තා. ඇත්තටම කලින් පාරවල් වල මම මේවා යූස් කරේ නෑ. එත් අක්කා දවල් කිව්වේ

"කොන්ඩම් යූස් කරන්න. පිරිමි පිරිමි අතරේ විශේශෙන් ඒ දේ කරන්න ඕනේ. නැත්තම් විදගන්න මිනිහට ලෙඩ හැදෙන්න ඉඩ තියෙනවා."

👿👿👿👿👿👿👿👿👿👿👿👿

රෑ දඩයමෙන් පස්සෙ මම එයාගෙ ඇග උණු වතුරෙන් හෝදලා බැලැන්කට් මාරු කරා. දැන් ලගදිම තාත්තා මගෙ ඔලුව කනවා බැලැන්කට් කනවද කියලා. දෙව් නම් අමාරුවටම දැන් නිදි. අනේ මූ අමාරුයි කියලා නැවතුනේත් නෑ. දැන් ඉන්නවා අහිංසකයා වගෙ. වේලාවත් 1ට ලගයි. මෙච්චර වෙලා නෝටියා ගගා මගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.

දෙව්ගෙ ලස්සන මට දැන් වැඩි වැඩියෙන් පේනවා. හේතුවක් නෑ එත් මම ඒකට මාරම ආසයි. එයාගෙ මූණෙන් දැන් මන් ගැන තියෙන හැගීම් ලස්සනට පිපෙනවා.

'හිරිවැටුන තොල් වලට
ආදරේ ඉහිරුණු ආශාවන්
මම තවම හිතනවා
මා නැවතුනේ ඇයි කියලා...'

මම දෙව් දිහා බලන් ඉදලා එයාට ලං වෙලා එයාගෙ ලස්සන නලල ඉඹලා මගෙ පපුවට ඔලුව තියාගත්තා. මගෙ නිරුවත් පපුවට එයාගෙ මූණ හිර වෙනකොට මම ඒ කෙස් අස්සෙ හිර වෙලා එයාගෙ වැහුන ඇස් දිහා බලන් හිටියෙ. මම ඇත්තටම දෙව්ගෙ ආසම මෙහෙම එයා අර ඇබ එක ගහන් එයා ජිවිතේ විදින විදියයි මට මිස් වුනෙ. මගෙත් එක්ක පොර කන දවස් වල ඉදන් එයාගෙ හිතුවක්කාර, මුරණ්ඩු පෙනුමට මම ආස කරත් මේ නිවිච්ච පෙනුමට තරම් මම ඒකට ආස නෑ. එත් දැන් මම මෙයාගෙ හැමදේටම ආස නෑ ආදරේ කරනවා. මට හේතුවක් නෑ එයාට එහෙමයි කියලා ආදරේ කරන්න. මම එයාට ආදරේ නිකන්ම නිකන් හේතුවක් නැතුව ආදරේයි.

උණුහුමේ ගුලි වෙලා ඉන්න දෙව්ගෙ තුරුලෙම මට නින්ද ගියා. අද දවස මම ගොඩාක් මහන්සි වුන දවසක්. ගොඩක් අඩපු දවසක්. හිත නිදහස් කරගත්ත දවසක්... මම ආශාව හරියටම දැනගත්ත දවසක් අද..

"මනෝ.... මනෝ....." මොන මගුලක්ද බං. මගෙ නම ඇයි මුන් පාඩම් කරන්නෙ. නිදාගන්නවත් නෑ මහන්සි යකෝ.

"මූ මොන ලබ්බක්ද දොර වහගෙන කරන්නෙ." දැන් නම් නැගිටින්න වෙනවා. නැත්තම් ඕකුන් දොරත් කඩන් මෙතන මල ගේ කරනවා. මගේ ඇගේ එතිලා ඉන්න පොළගා මහත්තයාව අඩු වලින් එහාට මෙහාට කරලා මම නැගිට්ටා. මම ඔක්කොම හරිගැස්සුවා නේද? ඔව් ඔව්... ෂර්ට් එකකුත් දාගෙන දෙව් නම් කොහොමත් පොරෝගෙනනෙ ඉන්නෙ එ නිසා කමක් නෑ.

"මොකද බං උදේම." මම දොර අරිද්දි ටකා ඇවිත් මාව බදා ගත්තා. මූණ නම් පුතේ රතු වෙලා ඉදිමිලා ආ.

"සොරි මචන් ආදරේ හින්දනෙ මේ ඔක්කොම."  මූ කියන ඒවා නිදන් ඉන්න එකාට ඇහුනොත් ලුනුත් එක්ක තේ තමා මූට බොන්න වෙන්නෙ.

"හරි හරි උඹ ඊයෙ කෑව එකම මදෑ..."
"ඒ උඹ ඕඩිකොලොන් ගාලාද නිදාගන්නෙ." මේ ලබ්බොන්ට ඕනේ නැති මගුලක් නෑ.

"ඔලුවට ගෑවා යකෝ."
"ආ ලෑස්ති වෙයන් ඉකෝන් අද..."

ටකා විතරක් ආව එකම සැනසීමක්.

"අරුන් පහල උයන ගමන්. තාත්තා අසනීපෙන්නෙ."
"ආ..." මම කියද්දි ටකා ඇදේ වාඩි වුනා ගිහින් උඩක් බිමක් බලපන් බල්ලො දෙයක් කරද්දි මගෙ මිනිහා ඇද උඩ.

"ආයිෂ්..." දෙව් ගෙ කෑ ගැහිල්ලට අරු උඩ යද්දි

"කවුද බං මේ."
"ලෝ ඇටයා. එහාට පලයන් ඕකට මල පනි මම හිටියෙත් බිම ඊයෙ රෑ. උණ හැදිලා." මම කියද්දි අරු කරන්ට් වැදුනා වගෙ විසික් වෙලා ගියෙ.

"ඒ මට ඇත්තටම කියපන්. මූ උඹේ ගෑණි කර ගන්න හිතන් නෑ නේද?"
"කියන්න බෑ බං ඉතින් අඹුද්දස්ස කාලේ කිරි කෑවා වගෙ මොනවා වෙයිද කියලා ඉතින්."

"ඒ උඹ දන්නවද උඹ හැමදාම ප්‍රස්ථාවපිරුලු විනාශ කරනවා කියලා."
"යමන් යමන් පල්ලෙහාට මම මූව පොඩ්ඩක් බලලා පහලට එන්නම්."
"එහෙනම් මෝර්නින් කිස් එක ගෑණිට දීලාම වරෙන්."

ටකාගෙ මූණේ අවුල් මදිවට උඩ බලන් ගිහින් දොරෙත් ඔලුව වද්ද ගත්තා.  හොද වැඩේ පගයට.

"චූටි... මම පහලට ගිහින් එන්නම් හරිද?"
"ම්ම්ම්ම්... තිබහයි."
"මම උණු වතුර එකකුයි කිරි කෝපි එකකුයි ගෙන්නම්. තාත්තත් අසනීපෙන්ලු... හරිද?" මම දෙව්ගෙ ඔලුව අත ගාලා කනට කිස් එකක් දීලා ආයෙත් නලලට කිස් එකක් දීලා පල්ලෙහාට ගියා. මූන් මේක නිකන් අම්බලමක් ගානට දාලා. එහෙම කියන්නත් බෑ ටොපා තාත්තාට නැගිටින්නවත් නොදි කකුල මසාජ් කරනවා. කුකා උයනවා.

"උඹ මොකද යකෝ තාම නිදි."
"සුදු පුතාටත් හොදටම උණ දරුවෝ. මම අහගෙන කොල්ලා ඊයෙ රෑ තිස්සෙ පුතා කෙදිරිගානවා අමාරුවටම..." තාත්තා කියනකොට මට නෝර්මලි ඇක්ට් කරන්න ෆට්ට අමාරුවක් ආවේ. යකෝ සද්දෙ ඇහිලා. ඔව් ඉතින් ඕක නිකන් වක්කඩේ ඇරියා වගෙ කෑ මොර දෙනවනෙ.

"එව්... ලෝ ඇටයා එහෙම පොරක්ද?"

"ඔව් ඉතින් වේදනාව වේදනාවමනෙ. මම ගිහින් උණු වතුර දීලා එන්නම්... කුක්කු කෝපි එකක් එක්ක චුටිට." මම උඩට යනකොට අපේ ඌන් මගෙ දිහා බලන් ඉන්නෙ අම්මටසිරිවෙන්න කටත් ඇරගෙන.

"ඉතින් ඌ මට ගහන්න පනින්නෙ නම් වයින් කරපු බල්ලෙක් වගෙ." ටකා මූණ අල්ලන ගමන් මතක ආවර්ජනය කරනවා.

"උඹ ඉල්ලලා කෑවේ... ඌ පලි නෑ."

🧚👿🤐🧚👿🤐🧚👿🤐🧚👿🤐

මම 18+ වලට පොඩි උත්සහයක් ගත්තා... කොහොමද කියන්න මම දන්නෙ නෑ. වගෙම ලමයි මම මේක වෙසක් බලන ගමන් ලිව්වේ. මොකද කෙනෙක් මට කිව්වා නංගි ට්‍රයි කරලා බලන්න ඔයාට බැරි නෑ කියලා...  🥲💔

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

1.6M 127K 41
( ရိုးမာန်ဂုဏ် ♡ နွေလရိပ် ) ♡ 28 . 8 . 2021>♡< 19 . 12 . 2021 ♡
35.5K 5.2K 40
මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... මමම විතරයි... අපි එකට අනාගතේ මැව්ව...
17.9K 2.8K 38
අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන
17.9K 3.3K 22
සෑම වසන්තයක් පිටුපසම හඩාවැටුන ගිම්හානයක්ද ඇත....❤