The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 48

1.4K 401 138
By Marivok


££££££££££££££££££££££££££££££££
===============================

TH-" Princess .. මං ඒ දරුවන්ගෙ dadaa... "

Jk-" කොහොමද මං ඒ දරුවන්ට කියන්නේ, එයාලගේ dadaa මිනීමරුවෙක්. එයාලගේ Zimbi aunty මැරුව ඒ නරක මිනිහා dadaa කියලා "

ටේහ්‍යුන්ග් ආයෙත් ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.

TH-" ම-මං පිලිගන්නවා මං .. මං මිනීමරුවෙක්~~~~ "

*Ding dong*

ජන්කුක් ඉක්මනින් ටේහ්‍යුන්ග්ගේ තොල් මතින් ඇගිල්ල තිබ්බා.

Jk-" ශ්....."

*Ding dong*

ආයෙත් ගෙදර බෙල් එක වදින සද්දේ ඇහුනා.

Jk-" God ..."

ජන්කුක්ගේ ඇස් ලොකු උනා.

TH-" කවුද ? "

Jk-" papa වෙන්න ඕනේ ..."

TH-" යුන්ගිද ? අර්හ්... ඒකට කමක් නෑ දැං එයා අපි දෙන්නා~~~"

Jk-" ඔයාට කවදාවත් මගෙ papa ඉස්සරහට යන්න බෑ "

TH-" ඇයි ? "

Jk-" එයා ආයේ කවදාවත් මං වැම්පයර් කෙනෙක් එක්ක එකට ඉන්නවට කැමති වෙන එකක් නෑ.
ඒ වගේම ඔයාට ආයෙ මගෙ ජීවිතේට එන්න දෙන්නෙත් නැති වෙයි "

TH-" ඒත් p-princess ...."

Jk-" මටත් ඔයා එක්ක එකට ඉන්න ඕන් නෑ. මට ඕනේ මගෙ දරුවො, මගෙ papa, mumma විතරයි.... "

TH-" අපිට එකට ඉන්න පුලුවන් ..."

Jk-" කවදාවත් ඒක වෙන්නෙත් නෑ. මගෙ papa ඒකට ඉඩ දෙන්නෙත් නෑ. අනිවාරෙන්ම දැං papa ඔයාව දැක්කොත් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙයි.. "

TH-" ඒත්..."

Jk-" දැම්ම මෙහෙන් යන්න "

TH-" මං කොහොමද යන්නේ. එයා දොර ඉස්සරහනේ "

Jk-" ඔයා වැම්පයර් කෙනෙක් නේද ? "

TH-" ඒත් princess මං half vampire කෙනෙක් හින්දා.. මට කිසිම animal ස්වරූපෙට එන්න බෑ."

ජන්කුක් දන්නවා දැං , යුන්ගී හොදටම බය වෙලා ඉන්නේ. ටේහ්‍යුන්ග් දැක්කොත් ලොකු විනාසයක් වෙයි කියලා. ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග් වෙනස් වෙලා කියලා. ඒත් ඒක යුන්ගි කීයටවත් තේරුම් ගන් නෑ.

එයාලා බලාපොරොත්තු උන නපුරු කෙනා ටේහ්‍යුන්ග් නෙමේ. අවුරුදු 7කට කලින් එයාලා අහපු voice රෙකෝඩ් එකේ තිබ්බ දේවල් ඇත්ත නෙමේ . ඒ වගේම ටේහ්‍යුන්ග් ගොඩක් වෙනස් වෙලා . ජන්කුක්ට මේ දේවල් පැය ගානක් ඇතුලත තේරුනත් යුන්ගී තේරුම් ගන් නෑ .

යුන්ගිට මේක තේරුම් කරන්නත් බෑ. මොකද එයාලට ටේහ්‍යුන්ග් කියන්නේ කපටි වැම්පයර් කෙනෙක් විතරයි.

දැං යුන්ගී ටේහ්‍යුන්ග්ව දැක්කොත් අනිවාරෙන්ම කලබල වෙලා රණ්ඩුවක් වෙයි. යුන්ගී , ටේහ්‍යුන්ග් ගහගන්නවට එයා කැමති නෑ. අනික මෙතන දරුවොත් ඉන්නවා. Minhun පොඩි උනත් එයාට දැං දෙයක් තේරෙනවා. එයාට ඕන නෑ එයාගෙ දරුවන්ට මෙහෙම දෙයක් පෙන්නන්න.

Jk-" අර්හ්... "

TH-" මං යුන්ගී හම්බෙන්නම්.මං එයාට කතා කරන්නම්...."

Jk-" එයා දැං ඉන්නේ කතා කරන්න පුලුවන් මනසක නෙමේ. ඔයාටත් ඔයාගේ දරුවෙක්ට ඔය වගේ ප්‍රශ්නයක් උනොත් තේරෙයි. හැබැයි ඔයා මොන දේ උනත් මගෙ papaට අතක්වත් උස්සන්න බෑ "

ටේහ්‍යුන්ග් වැම්පයර් කෙනෙක් හින්දම විතරක් නෙමේ, ටේහ්‍යුන්ග්ගේ wolf කොටසත් ඇල්පා කෙනෙක්. ඒ හින්දා ටේහ්‍යුන්ග් යුන්ගිට වඩා ගොඩක් ශක්තිමත් කියලා ජන්කුක් දන්නවා.

TH-" ඒත් එයා මට ගැහුවොත්~~"

ජන්කුක් එයා හිටන් ඉන්න තැන පිටපස්සේ තිබ්බ පිහිය අතට ගත්තා.

Jk-" හැබැයි ඔයා මගෙ papaට හරි, එයාගේ පවුලට හරි.. මගෙ යාලුවෙක්ට හරි සීරිමක් හරි කරලා තිබ්බොත් "

ජන්කුක් එවෙලෙම පිහිය එයාගෙම බෙල්ලෙන් තියා ගත්තා.

Jk-" මං එවෙලෙම මැරෙනවා. "

ටේහ්‍යුන්ග්ගේ කකුල් දෙක පණ නැති උනා . අවුරුදු 7ක් දුක් විදලා ජන්කුක් හොයා ගත්තේ කීයටවත් එයාගේ මරණේ මෙච්චර ඉක්මනින් දකින්න නෙමේ.

TH-" P-princess ..."

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අතින් අල්ලන්න හැදුවත් ජන්කුක් අඩියක් පස්සට ගියේ, පිහිය තවත් එයාගේ බෙල්ලට තද කර ගන්න ගමන්.

TH-" එපා... please ..."

ටේහ්‍යුන්ග් දණින් වැටුනා.

Jk-" එහෙනම්... මගෙ papaගේ මූනට හම්බෙන්න එන්න එපා "

TH-" හ-හරි .. හරි princess .. මං නෑ.. එයා හම්බෙන්න යන්නේ නෑ "

Jk-" හෙටම මටයි.. මගෙ දරුවන්ටයි ඉන්න දීලා.. මෙහෙන් යන්න ඕනේ.. "

TH-" P-princess ? "

Jk-" මාව පණ පිටින් තියන්න ඕන් නම් එච්චරයි ඔයාට කරන්න පුලුවන් "

ටේහ්‍යුන්ග් , දණගහගෙනම ජන්කුක්ගේ කකුලෙන් ඇල්ලුවා.

TH-" p-please.... please ඕක බිමින් තියන්න "

Jk-" මට උත්තර දෙන්න "

TH-" හ-හරි.. ඔයා.. ඔයා කියන ඕන දෙයක්. දැං පිහිය බිමින් තියන්න මගෙ princess "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කකුලෙන් අල්ලන් බැගෑපත් උනේ, හරියට පොඩි ලමයෙක් වගේ .

*Ding dong*

දොරේ බෙල් එක එක දිගටම වදිනවා.ජන්කුක්ට ඕන උත්තරේ එයා ටේහ්‍යුන්ග්ගේ දුර්වලකම පාවිච්චි කරලා ගත්තා. එයා අද ටේහ්‍යුන්ග් දැක්ක විදියට , ටේහ්‍යුන්ග් ගොඩක් දුර්වල කෙනෙක්. ආදරේ ඉස්සරහා දුර්වලයෙක් වෙලා ජන්කුක්ට තිබ්බ එකම අවස්තාව මේක විතරයි.

Jk-" O-ok "

ජන්කුක් ඔලුව වනලා පිහිය මේසෙ උඩින් තියනවත් එක්කම ,ටේහ්‍යුන්ග් පිහිය ඇදලා එයාගේ අතට ගත්තා.

Jk-" දැං යන්න... කාමරෙන් ගිහින් හැංගෙන්න . මොනා උනත් papaට පේන්න එන්න එපා "

ටේහ්‍යුන්ග් ඔලුව වනලා පිහිය අතේ පිටපස්සට අරන් යන්න හැදුවත්, ජන්කුක් ආයෙ කතා කරා.

Jk-" අර්හ්.. මේ රෙදි අරන් යන්න. මේ ශීට් එකත් කාමරෙන් දාන්න "

TH-" හරි..."

ටේහ්‍යුන්ග් බිම තිබුන කමිසේ, ශීට් එකයි, බෙල්ට් එකයි ඔක්කොම අරගෙන කාමරේට දිව්වා. දුවලා ඔක්කොම එක්ක ඇද යටට රිංගුවා. ටේහ්‍යුන්ග්ගේ අතේ තවමත් පිහිය. ටේහ්‍යුන්ග් බයයි , ජන්කුක් ආයෙ මොකක් හරි කර ගනී කියලා .

ජන්කුක් ඉක්මනින් ගිහින් ගෙදර දොර ඇරියා. දොර අරිනවත් එක්කම යුන්ගී ගේ ඇතුලට කඩන් වැදුනා.

Yg-" කෝ... කෝ... කොහෙද ඌ හිටියේ.. කොහෙදිද හම්බ උනේ... රෙදි ලෑස්ති කර ගත්~~"

Jk-" papa.... "

ජන්කුක් , දොර වහලා, කලබල වෙලා ඉන්න යුන්ගී ගාවට ඇවිදන් ගියා.

Jk-" එ-එයා නෙමේ..."

Yg-" අහ් ? "

Jk-" මං.. මං එයා කියලා වෙන කෙනෙක්ට රැ-රැවටිලා "

ජන්කුක් , යුන්ගිගේ ඇස් මග අරින ගමන් කතා කරේ ටිකක් බයෙන් වගේ.

Yg-" ඔයාට.. ඔයාට sureද ? ඒ ඌ නෙමේ කියලා "

Jk-" p-papa "

Yg-" මොකද baby මට ඔයා කතා කරපු විදිය~~"

Jk-" ම-මං කලබල උනා"

යුන්ගී , ජන්කුක් ලගට ඇවිදන් ගියා.ඈවිශන් ගිහින් ජන්කුක්ගේ උරහිසින් ඇල්ලුවා.

Yg-" ඇයි මට ආයෙ කෝල් එකක් අරන් කිව්වේ නැත්තේ ? මං කොච්චර බය උනාද .. ඔයාගේ පෝන් වැඩ කරෙත් නෑ. බැරිම තැන ආවේ "

Jk-" s-sorry papa..මම කෝල් කරන්න හිටියේ. ඒත් mingiට අසනීප උනා... ඉතින්.. ඉතින්...."

Yg-" අර්හ්... ok.. ok... "

යුන්ගී හිනාවෙලා , කාමරේ පැත්තට හැරුනා.

Yg-" කෝ මගෙ දගයෝ... නිදිද ? "

යුන්ගි කාමරේ පැත්තට ඇවිදන් ගියා. ඒ පුංචි දරුවෝ හැදුනේ එයාලගේ dada නැතුව. ඉතින් ගොඩක් දුරට dadaගේ ආදරේ යුන්ගී දෙන්න උත්සහ කරා.

Jk-" ඔ-ඔව් papa දැං නිදා ගත්තේ ..."

ජන්කුක් , යුන්ගී පස්සෙන් ඇවිදන් ගියා. ඒත් බයෙන් ඇවිදන් ගියේ, මොකද ටේහ්‍යුන්ග් ඉන්නේ කාමරේ කියලා ජන්කුක් දන්නවා. ටේහ්‍යුන්ග් කොහෙ ඉන්නවද කියලා ජන්කුක් දන්නේ නෑ.

Yg-" ඔහ්... දෙවියනේ පැටව් දෙන්නා .. හරිම cute.... "

යුන්ගී ඇද ගාවට ඇවිදන් ගියා. ජන්කුක් වටපිට බල බල හිනා උනේ අපහසුතාවෙන්.

Jk-" ම්ම්ම්හ්...p-papa ..."

Yg-" මේ ලමයි පව්... අර්හ්.. මට අරූ හම්බුනොත් මරලා දානවා... "

යුන්ගී දත්මිටිකාගෙන මිමිණුවේ නිදාගෙන ඉන්න දරුවෝ දිහා බලාගෙනයි.

Jk-" ඒත්.. p-papa .. අපි~~~"

Yg-" මං දන්නවා මට ඌ තරම් හයියක් නෑ. ඒත් මං ජීවත් වෙලා ඉන්නකන් ආයෙ මගෙ දරුවන්ට අතක්වත් තියන්න උට බැරි වෙයි.
මගෙ දරුවෝ දිහා බලන්නවත් ඌ සුදුසු නෑ "

ජන්කුක්ගේ හිතට අමුතු ද්‍රෝහීකමක් දැනුනා. එයා papaට කියන්නේ කොහොමද ටේහ්‍යුන්ග් මේ වෙනකොට ඒ ගෙදරම ඉන්නවා කියලා .

Yg-" minhun ලොකු උනාම දවසක ඔයාවයි, mingiවයි බලා ගනී. එදාට උට ඔයාට අතක්වත් තියන්න බැරි වෙයි.. තව ටික කාලයක් ඉවසන්න baby... "

Jk-" Papa .. කොහොමත් එයා ආයෙ මගෙ ජීවිතේට කරදරයක් නොවෙයි "

ජන්කුක් , දැං ටේහ්‍යුන්ග් ගෙන හොදටම දන්නවා. එයා මුලින් හිතුවේ ටේහ්‍යුන්ග් එයාව හොයන් ආවේ එයාවයි, එයාගේ පවුලේ අයවයි මරලා දරුවෝ අරන් යන්න කියලා උනත්,
ටේහ්‍යුන්ග් එක්ක කතා කරද්දි ජන්කුක්ට තේරුනා ටේහ්‍යුන්ග් ආව කාරනේ.

ඒත් තවමත් පොඩි බයක් තියනවා , මොකක් හරි රණ්ඩුවක් උනොත් එයා අතින් යුන්ගිට කරදරයක් වෙයි කියලා. ඒ හින්දා එයාට ඕනේ ටේහ්‍යුන්ග් කලින් වගේ එයාගේ ජීවිතෙන් ඈත් කරන්න. මොනා උනත් ටේහ්‍යුන්ග් වැම්පයර් කෙනෙක් කියලා දැන දැනත් තවත් ටේහ්‍යුන්ග් එක්ක ජීවත් වෙන්න ජන්කුක්ට ඕනේ නෑ.

Yg-" ඒත්... අවුරුදු 7කට කලින් සෝල් වලින් පැනලා එනකොට මං ගත්ත gun එක තවමත් ලෑස්ති , ඌව දැක්ක තැන මරලා දාන්න "

යුන්ගී , එයාගේ ඉන අතගාන ගමන් මිමිණුවා . අනිවාරෙන්ම යුන්ගී gun එක ඉනේ ගහගෙන ඇත්තේ.

Jk-" ඔහ්.. papa ඔයා ඒක මෙහෙත් අරන් ආවද ? .... "

Yg-" මං.. ඕන දේකට මූන දෙන්න ලෑස්ති වෙලා ආවේ... "

Jk-" මට සමාවෙන්න papaa... මං මහ පාන්දර කරදර කරාට. ම්ම්ම්...mummaට කෝල් කරලා කියන්න. නැත්තන් එයත් බය වෙයි "

Yg-" ම්ම්ම්.. හරි..."

Jk-" papa මොකේද ආවේ... "

Yg-" මං මගෙ වාහනේ ආවේ, ඔයාවත් අරන් යන්න.. ම්ම්ම්... ඒත් ප්‍රශ්නයක් නෑ වගේ... "

ජන්කුක් බොරු හිනාවක් පෙන්නලා හිනා උනා. මොකද පොඩි සැකයක්වත් ඇති වෙනවට ජන්කුක් කැමති උන් නෑ.

Jk-" ඔව්... ප්‍රශ්නයක් නැ "

Yg-" ඇයි ඔයාට බැරි අපි ඉන්න තැනට එන්න. Baby මට ඔයා බරක් නෙමේ. අනික අපේ පැක් එකේ head alpa minhun . ඔයා භාර ගත්තත් නැතත් ඒකයි ඇත්ත්. "

ජන්කුක් ලොකු හුස්මක් අරන් , ඇදෙන් වාඩි වෙලා minhun දිහා බැලුවා.

Jk-" එයා හැමදාටම මගෙ minhun baby විදියට ඉදී .. එයාට කිසිම තනතුරක් එපා.
මට ඕන් නෑ, minhun , එයා වගේ මනුස්සයෙක් වෙනවා දකින්න "

මෙතන 'එයා' කියලා අදහස් කරේ ටේහ්‍යුන්ග් . එයා කැමති නෑ minhun ටේහ්‍යුන්ග් වගේ බලේ පස්සේ දුවන මිනිහෙක් වෙනවට.

Jk-" ඒ ඇරත් එයා වැම්පයර් කෙනෙක්ගේ කොටසක්..."

Yg-" අපිට පුලුවන් උනොත් එයා සම්පුර්ණයෙන් wolf කෙනෙක් කරන්න~~~"

ජන්කුක් හිනා උනා.

Jk-" එහෙම කරන්න එයාව මරන්න වෙයි. එයා ජීවත් නොවුනොත් .. අපි හැමෝම එයාට අමතක වෙලා යයි... ඒක ගොඩක් අමාරු ජීවිතයක් "

ජන්කුක් දන්න තරමින් vampire කෙනෙක් වෙන තරම් ලේසියෙන් wolf කෙනෙක් වෙන්න බෑ. ඒ වගේම අවුරුදු දහස් ගානක් ජීවත් වෙලා ඉන්න පුලුවන් වැම්පයර් ජීවිතයක් දාලා කවුරුත් වොල්ෆ් ජීවිතේකට එන් නෑ.

Jk-" එයාට තව දිග ජීවිතයක් තියනවා.... "

Yg-" අපේ පැක් එකට ඊලග alpa කෙනෙක් නැති උනොත් මේක විනාස වෙලා යයි "

Jk-" යුන්හී... එයා alpa කෙනෙක්. බීටා කෙනෙක්ගේ දරුවෙක් alpa කෙනෙක් විදියට ඉපදෙන් නෑ, ඒත් papa ඔයාගේ දරුවා alpa කෙනෙක් උනා. එහෙම වෙන්න විශේෂ හේතුවක් ඕනේ... අනිවාරෙන්ම දෙවියෝ එයාව ඊලග head alpa විදියට තෝරන් ඇති "

ජන්කුක් , යුන්ගිගේ අතින් ඇල්ලුවා.

Yg-" Baby ඒත්..."

Jk-" papa..අපි ඒ ගෙන පස්සේ හිතමු.."

Yg-" ම්ම්ම්... එහෙනම් ඕකේ. දැං ඔක්කොම හරිනේ. ඒත් අද ඔයාව තනියෙන් දාලා යන්න හිතට හරි නෑ වගේ..."

Jk-" අර්හ්.. ඒකට කමක් නෑ papa... ඔක්කොම හරි... ම්ම්ම්.... මට ප්‍රශ්නයක් නෑ.
ඒත් mumma තනියෙන් "

Yg-" ඔයත් තනියෙන්නේ "

Jk-" ඒත් mumma මේ දවස් වල තනියෙන් ඉන්න එක හොද නෑ...එයා බයෙන් ඇත්තේ "

ජිමින් ආයෙත් pregnant . යුන්හී හම්බෙලා අවුරුදු 7කට පස්සේ, ජිමින් ආයෙත් pregnant උනා. එයාලා මේ සැරේ බලාපොරොත්තු වෙන්නේ ගැහැනු දරුවෙක් .

Yg-" අර්හ්... baby... ඇත්තටම ඔයා හොදින් නේද... "

යුන්ගී , ජන්කුක්ගේ උරහිසින් අත තිබ්බා.

Jk-" මං හොදටම හොදින් papa..මටත් වඩා මේ වෙලාවේ ඔයා ඕනේ mummaට "

ජන්කුක් බොරුවට හිනා වෙලා ඇදෙන් නැගිට්ටා. මොකද එයාට අවදානමක් ගන්න ඕන් නෑ. යුන්ගී අද රෑ මෙහෙ ඉන්නව කියන එක්ස් ලොකු අවදානමක්. යුන්ගිව යැව්ව්ට පස්සේ ටේහ්‍යුන්ග්වත් සදහටම යවන්න පුලුවන් , ජන්කුක්ට ඕන උනේ ඒක.

යුන්ගි නැගිට්ටා.

Yg-" Ok.. එහෙනම් මං යන්නම් baby "

යුන්ගි , ජන්කුක්ගේ නලලට කිස් එකක් දුන්නා.

Yg-" පරිස්සමෙන් ඉන්න.. ඕනම වෙලාවක මට කතා කරන්න baby.. මං එවෙලෙම එනවා "

ජන්කුක්ව එයා එක්ක එක්කන් යන්න උවමනාව තිබ්බත් යුන්ගී දන්නවා ජන්කුක් එන් නෑ කියලා. මොකද එයා ජන්කුක්ව එයා ලග තියා ගන්න ගොඩක් උත්සහ කරා ඒත් ජන්කුක් ලෑස්ති නෑ.
ජන්කුක්ට ඕන නෑ තවත් යුන්ගිට වදයක් වෙන්න, එයාට ඕන උනේ තනියෙන් එයාගේ වරදට දඩුවම් විදින්න.

යුන්ගී කාමරෙන් එලියට යන්න ගියා ජන්කුක් ඒ පස්සෙන්ම ඇවිදන් ගියා. යුන්ගී යන ගමන් ජන්කුක්ට පරිස්සමෙන් ඉන්න උපදෙස් ගොඩක් කිය කිය ගියේ, ජන්කුක් ඔක්කොම අහගෙන යුන්ගිගේ පස්සෙන් පාරටම ගියා.

යුන්ගිට යන්න හිතක් තිබ්බේ නෑ. ඒත් ජිමින් pregnant , මේ කාලේ ජිමින් ඉක්මනින් sick වෙන හින්දා හැම උදේම ජිමින්ට යුන්ගිගේ උදව් ඕනේ.
ඉතින් යුන්ගී එහෙ යන්නත් ඕනේ...
ජන්කුක් හොදින් , ප්‍රශ්නයක් නෑ කියලා සිය වතාවක් විතර කිව්වට පස්සේ තමා යුන්ගී වාහනේ නැගලා ගියේ.

යුන්ගී වාහනේ නැගලා යනකන් ජන්කුක් බලන් ඉදලා, ආයෙත් ගෙවල් පැත්තට ඇවිදන් ගියා.
දැං ටේහ්‍යුන්ග්ව යවන්න ඕනේ, මෙලහට ටේහ්‍යුන්ග් යන්න ලෑස්ති වෙනවද, නැත්තන් ජන්කුක් එනකන් බලන් ඉන්නවද ? දන් නෑ

ජන්කුක් මුලින් හිතුවේ අද රෑට ජන්කුක්ට ඉන්න දීලා හෙට උදේ යවන්න. ඒත් යුන්ගී එකපාරම ආව එකෙන් එයාට තේරුනේ ටේහ්‍යුන්ග් තවත් එයා ලග ඉන්න එක අවදානම් කියලා. එ හින්දා ජන්කුක්ට බෑ තවත් ටේහ්‍යුන්ග් තියාගෙන ඉන්න. හොදම දේ එයාව දැම්ම හරි මෙහෙන් යවන එක.

ජන්කුක් අඩි ඉක්මන් කරලා තියලා ගේ ඇතුලට ගිහිනායෙත් දොර වහලා බැලුවා. ඒට්ග් ටේහ්‍යුන්ග් සාලේ පේන්න නෑ.

Jk-" තව කාමරේ ඇති "

ජන්කුක් එයාටම මුමුණගෙන , කාමරේ පැත්තට ගියේ ටේහ්‍යුන්ග් එයා එනකන් බලන් ඉන්නවා කියලා. ඒත් එයා කාමරේට ගියාට පස්සේ දැක්කේ එයාගේ ඇස් උඩ යන දෙයක්.

Jk-" මොකක් ? "

ජන්කුක් එනකොට, ටේහ්‍යුන්ග් හොදට ඇද උඩට වෙලා පොඩි බබාලා බිත්තිය අයිනට දාලා ඒ එහා පැත්තෙන් එයත් නිදි . ටේහ්‍යුන්ග් කොහොමද මෙහෙම බරක් පතලක් නැතුව හැසිරෙන්නේ ?
බැරි වෙලාවත් යුන්ගී ආයෙත් ආවා නම්.

ජන්කුක් , යුන්ගිව ගිහින් දාන්න ගිය වෙලාවේ ටේහ්‍යුන්ග් ඇද යටින් එලියට ඇවිත් ඇද උඩට නැගලා, ලමයි දෙන්නා එක්ක, එතනට වෙලා නිදි.

Jk-" මෙයා කොහොමද මෙහෙම ? "

ජන්කුක් ආයේ ඇදට ආවා.

Jk-" මිස්ටර් කිම්... නැගිටින්න ... "

ජන්කුක් , ලමයි ඇහැරෙන් නැති වෙන්න ටේහ්‍යුන්ග්ට කතා කරා.ඒත් ටේහ්‍යුන්ග් ඇහැරෙන පාටක් නෑ. ජන්කුක් දිගින් දිගට කතා කරත් ටේහ්‍යුන්ග් ඇහැරෙන් නෑ. ජන්කුක්ට බයයි baby girl ආයෙ ඇහැරුනොත් කියලා.

Jk-" බොරුවට රගපාන් නැතුව නැගිටින්න "

ජන්කුක් , බැරිම තැන ටේහ්‍යුන්ග්ගේ ඇගට තට්ටු කරා. ඒත් ටේහ්‍යුන්ග් නම් ඇහැරෙන පාටක් නෑ. ජන්කුක් ලොකු හුස්මක් අරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" හරි.. අදට ඔහොම නිදා ගන්නකෝ.. හෙට උදේම යන්න ලෑස්ති වෙන්න මිස්ටර් "

ජන්කුක් අයෙත් , කාමරේ දොර ලගට ගිහින් ලයිට් එක ඕෆ් කරලා, ඇදට ආවා.

Minhun බිත්තිය අයිනේ , ඊලගට baby girl , ඊට පස්සේ ටේහ්‍යුන්ග් නිදි. මේක ටේහ්‍යුන්ග් කපටිකමට කරන වැඩක්. ටේහ්‍යුන්ග්ට අද ගෙදර යන්න වෙන බව දැනගෙන බොරුවට රගපාන්නේ.

ජන්කුක් ලමයි ඉන්න තැන, ලමයි ඇහැරෙයි කියලා කෑ ගහන් නෑ කියලා ටේහ්‍යුන්ග් කොහොමත් දන්නවා. අනික ටේහ්‍යුන්ග් ලමයි බිත්තිය අයිනට දාලා තියෙන්නේ ජන්කුක්ට ලමයි ලගට යන්න බැරි වෙන්න.

Jk-" අර්හ්... මිස්ටර් කිම්.. මට අඩුමතරමේ ලමයි ලගටවත් යන්න දෙන්න "

ඒත් ටේහ්‍යුන්ග් හෙල්ලුනේවත් නෑ

Jk-" මං දන්නවා ඔයා ඇහැරිලා ඉන්නේ කියලා . මං ඔයාව දැම්ම යවන්නෑ. ඒ හින්දා ඇහැරෙන්න... "

ජන්කුක් ටේහ්‍යුන්ග්ට තට්ටු කරා.ඒත් ටේහ්‍යුන්ග් හොදටම නින්ද ගිහින් වගේ බොරුවට ඉන්නවා..

ජන්කුක් ලොකු හුස්මක් ගත්තා. අරගෙන කේන්තියෙන් ටේහ්‍යුන්ග්ගේ ඇගට පාරක් ගැහුවා.

Jk-" දැං ඔහොම රගපාන්නකෝ... හෙටත් ඔහොම ඉන්න බෑනේ "

ජන්කුක් , කේන්තියෙන් ටේහ්‍යුන්ග් එහා පැත්තෙන් ඇදේ ඇල උනා.

Jk-" හෙට මෙහෙන් යන්න ලෑස්ති වෙන්න මිස්ටර් කිම්.."

ජන්කුක් , ඇස් පියාගන්න කලින් අවසානෙට මිමිණුවේ ඒ වචනේ.

ඒත් ජන්කුක් දැක්කේ නෑ, ටේහ්‍යුන්ග් කට කොනින් හිනා වෙනවා. මොකද කාමරේ ලයිට් ඕෆ් කරලා තිබ්බේ.

' හෙටින් පස්සේ දිගටම ඔයා මගෙ වෙන්නයි යන්නෙ princess ...'

ටේහ්‍යුන්ග් නිදාගෙන නෙමේ හිටියේ. ටේහ්‍යුන්ග් බොරුවට නිදාගෙන වගේ හිටියේ. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ පැත්තට හැරුනා.

' මං කොහෙවත් යන් නෑ princess .. අදින් පස්සේ මං ඔයා එක්කමයි, හැමදාමත් '

ටේහ්‍යුන්ග්ට දැනටමත් සැලැස්මක් තියනවද? නැත්තන් ටේහ්‍යුන්ග් හිතන දේවල් කරන්න බැරි වෙයිද ? ජන්කුක් හෙට මොනා කරයිද ? ටේහ්‍යුන්ග් ඒකට කොහොම මූන දෙයිද ?

ඒ මොනා උනත් ටේහ්‍යුන්ග්ගේ හිතේ තියෙන්නේ එක දෙයයි.

' මං ඔයාවත්, මගෙ දරුවෝ දෙන්නවත් දාලා කොහෙවත් යන් නෑ '

















# To be continue #

______________________________________


තව නංගියෙක් මට මේක එව්වා 🥺❤

අනේ ලස්සනයි ...❤❤❤

තැන්ක්‍යූ මැණික 🥺

Love you 😘

===============================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

42K 6.1K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
295K 50.6K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
65K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
623K 59.3K 36
Taekook 💜 ( Own Creation )