The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 38

1.3K 360 181
By Marivok


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
================================

ජන්කුක් ටේහ්‍යුන්ග් කියන දේවත් අහන්න ඉන්  නැතුව ටේහ්‍යුන්ග්ගේ  කාමරේට දුවන් ගියා. දැං ජන්කුක් ටිකක් කලබල වෙලා.අනික මේක කලින් හැදිලා තියන ලෙඩක්ද, නැද්ද දන් නෑ. මොකක් උනත් බෙහෙත් වලට අඩු වෙනවා කිව්ව හින්දා ජන්කුක්ට සැනසීමක් .

ජන්කුක් කබඩ් එක ඇද්දේ. කබඩ් එක ඇදලා ඇදලා බෙහෙත් හොයන්න හැදුවත්, එකපාරම ජන්කුක්ට හම්බ උනේ වෙන දෙයක්. ඒක ටේහ්‍යුන්ග්ගේ කබඩ් එකේ ලාච්චුවේ නමලා දාලා තිබ්බේ.

ඒක නිකන් කොලයක්... නෑ නිකන් කොලයක් නෙම්.. ඒක...ඒක බර්ත් සෙටිෆිකට්  එකක්.

ඒත් කාගෙද ? ඔව් ඒ ටේහ්‍යුන්ග්ගේ බර්ත් සෙටිෆිකට් එක. ජන්කුක් ඒක දිග ඇරියා.

Jk-" ම්ම්ම්.... මේ... ම්ම්ම්ම්.... "

ජන්කුක් කොලේ දිග ඇරලා කියෙව්වා.

Jk-" මොකක් ? "

ජන්කුක් ඇහිබැම අකුලලා ආයෙත් කොලේ අකුරු දිහා උවමනාවෙන් බැලුවා.

Jk-" 30 ? .... "

ඒක නිකන් බයෝඩේටා කොලයක් වගේ.

Jk-" ඒ කියන්නේ හෙට . හෙට hubbyගේ birthday එකද ? "

ජන්කුක්ගේ ඇස් ලොකු උනා .

Jk-" Gowd... ඇයි hubby මට කලින් කිව්වේ නැත්තේ... "

ජන්කුක් ඒ කොලේ දිහා බලාගෙනම මිමිණුවා . ජන්කුක් දැනන් හිටියේ නෑ ටේහ්‍යුන්ග්ගේ birthday එක. එයා ඇහුවෙත් නෑනේ..

දැං කොහොම හරි birthday එකට කලින් දැන ගත්තනේ.

ජන්කුක් හිනා වෙලා කොලේ නවලා ආයෙත් කබඩ් එකෙන් තියලා, ආයෙත් බෙහෙත් එක බැලුවා.

Jk-" ඔහ්... මේ තියෙන්නේ..."

ජන්කුක් කබඩ් එකේ ලාච්චුවේ පොඩි බෙහෙත් කුප්පියක් අතට අරන් නම බලන ගමන් මිමිණුවා .

JK-" උණට බොන බෙහෙත්ද ? නැත්තන් වේදනා~~~ අහ් ? මේ.. මේ m-morphine pills  නේද ? "

ජන්කුක් ඇස් ලොකු කරලා ඒ කුප්පියේ බෙහෙත් පෙති අතට අරන් බැලුවා.

Jk-" ඇයි hubby මේවා බොන්නේ..."

ඒ නිදි බෙහෙත් . ටේහ්‍යුන්ග් බොන්නේ එයාගේ අසනීපෙට බෙහෙතක් නෙමේ, ඒ නිදි බෙහෙත්. එයාට ඕනේ අසනීපෙ හොද කර ගන්න නෙමෙයි, නිදා ගන්නද ?

ජන්කුක් බෙහෙත් කුප්පිය අතේ තියන් කල්පනා කරන ගමන් හෙමින් හෙමින් ඇවිදන් ගියේ සාලෙට.

Jk-" Hubby ...? "

ටේහ්‍යුන්ග් යනකොට ජන්කුක් සෝෆා එකේ ඇලවෙලා , ඇස් පියාගෙන ඔලුවට අතත් තියාගෙන.

TH-" ම්ම්ම්හ්..."

ටේහ්‍යුන්ග් , දැං විනාඩි කීපෙකට කලිනුත් හොදට හිටියනේ... ඒත් ඇයි මේ එකපාරම ට්කෙන් ටික දුර්වල වෙලා .

Jk-" Hubby .. බෙහෙත් මොකුත් තිබ්බේ නෑ..  ඒත් මේ mo~~~"

TH-" ඕක තමා.. ම-මට දෙන්න .. "

ටේහ්‍යුන්ග් , බාගෙට පියවුන ඇස් වලින් ජන්කුක් දිහා බැලුවා.

Jk-" ඒත් මේවා හොද නෑ. අසනීප නම් බෙහෙත් ගමු. ඒත් මේවා බොන්න හොද නෑ..."

TH-" මේකට.. මේකට බෙහෙතක් නෑ. එකම බෙහෙත නිදා ගන්න එකයි..."

ඔව්.. මේක ලෙඩක් නෙමේ. ටේහ්‍යුන්ග් මේ වේදනාව හැම අවුරුද්දෙම විදිනවා. එයාගේ ඇග පිච්චෙනවා වගේ, තියුණු ආයුද වලින් හම කපනවා වගේ දනවා. ඇගේ රෝමකූපයක් ගානේ වේදනාව. එයාට ඒකේ වේදනාව වැඩි වෙන්නේ එයාගේ ඉපදුන වෙලාව ලං වෙද්දි .

එයා අවසානේ ජන්කුක්ටත් වඩා දුර්වල වෙනවා. ඇවිදින්නවත් ඇගේ ශක්තියක් නැති වෙනවා.
කොච්චර ශක්තිමත් කෙනෙක්ට උනත් මේක ඉවසන් ඉන්න අමාරුයි. ඉතින් ටේහ්‍යුන්ග් කරන්නේ නිදි බෙහෙත් බොන එකයි.

Jk-" ම-මට බෑ hubby ඔයාට මේවා දෙන්න. මේවා හොද නෑ... "

TH-" baby මගෙ ඇගට අමාරුයි..."

ටේහ්‍යුන්ග් දුර්වල හඩින් කතා කරේ වේදනාව හංගගෙන. එයා කීයටවත් ජන්කුක්ට එයාගේ දුර්වලකම පෙන්නන්න කැමති උනේ නෑ.  ඒත් ඇත්තටම එයාට ගොඩක් අමාරුයි.

ටේහ්‍යුන්ග් , සෝෆා එකේ ඇන්ද අල්ලන් ඉස්සිලා ජන්කුක් දිහා බැලුවා.

TH-" please princess ..."

ජන්කුක් , බෙහෙත් එක ටේහ්‍යුන්ග්ට නොදී මේසේ උඩින් තියලා ටේහ්‍යුන්ග් ගාවට ඇවිදන් ගියා. ගිහින් ටේහ්‍යුන්ග් ලගින් වාඩි උනා.

Jk-" එකපාරම කොහොමද ඔයාට මෙහෙම අමාරු උනේ..."

TH-" ම්ම්ම්... මං .. මං හිතන්නේ cum උන හින්දා මගෙ strength එක අඩු උනා... "

ඒක හරි. Makeout session එක හින්දා ටේහ්‍යුන්ග්ගේ ඇගේ තිබ්බ ශක්තිය ඉක්මනින් අඩු උනා.

Jk-" ඉතින් hubby මාව නවත්තන්න තිබ්බනේ "

ටේහ්‍යුන්ග් මුලදි නවත්තන්න හැදුවත්, ජන්කුක් ඉස්සරහා ටේහ්‍යුන්ග් fail උනා. ඒ විතරක් නෙමේ,

TH-" ඔ-යාට ඕන දෙයක් කරන්න අයිතිය තියනවා baby .. ඔයා මගෙ 'wife' ...... "

' wife ' ඒ වචනේ ඇහෙනවත් එක්කම ජන්කුක්ගේ පපුවේ ගැස්ම තවත් වැඩි උනා. ටේහ්‍යුන්ග් කවදාවත් මෙහෙම කියලා නෑ. ඒකට හේතුව ටේහ්‍යුන්ග් කවදාවත් එයා පාවිච්චි කරපු කිසි කෙනෙක් එයාගේ wife විදියට සැලකුවේ නෑ.

ඊට අමතරව ටේහ්‍යුන්ග්ට පවුලක් එක්ක ජීවිතයක් ගෙන අදහසක් හීනෙන්වත් තිබ්බේ නෑ. Wife-husband කියන bond එක එයාට විහිලුවටවත් හිතුන දෙයක් නෙමේ. ඉතින් ටේහ්‍යුන්ග් ඒ වචන පාවිච්චි කරේ නෑ.

ඒත් ටේහ්‍යුන්ග් දැං ජන්කුක්ට wife කියනවා. ඇයි ඒ .... එයා ඇත්තටම දැං husband - wife වෙලා පවුල් ජීවිතයක් ගෙන හිතලද ?
ඇත්තටම එයා ජන්කුක්ව එයාගේ curse life එකෙන් මිදෙන්න තියන key එක විදියට නැතුව එයාගේ wife විදියට දකින්න අරන්ද ?

Jk-" W-wife.... ? My god hubby "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඇගට පැනපු ගමන් බදා ගත්තා.ඒත් ටේහ්‍යුන්ග්ට , ජන්කුක්ව අල්ලන් ඉන්න තරම්වත් පණ නෑ. එයාව බිමට වැටුනා.

Jk-" Oh god...hubby im~~~ "

TH-" Its ok...."

ටේහ්‍යුන්ග් දුර්වල විදියට හිනා වෙලා ජන්කුක් දිහා බැලුවේ තවමත් බිම ඉදන්.

Jk-" H-hubby im... im sorry ..."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් අල්ලලා නැගිටින්න උදව් කරා. ටේහ්‍යුන්ග්ගේ හිතට ලොකු අසරණකමක් දැනුනේ.. ටේහ්‍යුන්ග් පොඩි කාලේ ඉදන් අකමැතිම දේ එයාව දුර්වලයෙක් විදියට අනිත් අයට පේන එක.

ඉපදුනේම half vampire කෙනෙක් විදියට. එයාගේ රාජධානියේ කවුරුත් එයාට ඊලග පාලනේ දෙන්න අකමැති උනේ, එයා දුර්වලයෙක් කියලා මිනිස්සු හිතපු හින්දා. එයාට අනිත් වැම්පර්ලට කරන්න පුලුවන් හැමදේම කරන්න බෑ, ඒ වගේම අනිත් werewolfලට කරන්න පුලුවන් හැමදේම බෑ.

එතකොට ටේහ්‍යුන්ග් කියන්නේ කවුද ?වැම්පයර් කෙනෙක්ද, werewolf කෙනෙක්ද ? එයාව කවුරුත් තමන්ගේ කෙනෙක් කියලා පිලිගන් නැත්තේ ඇයි ? එයා සම්පුර්ණයෙන් තමන්ගේ කුලේ කෙනෙක් නෙමේ හින්දද ? එයාටත් මොන කුලේක හරි ගෞරවයෙන් ජීවත් වෙන්න අයිතියක් තියනවා.

ඒත් ටේහ්‍යුන්ග්ට පොඩි කාලේ ඉදන් කාගෙන්වත් පිලි ගැනීමක්වත්,සැලකිල්ලක්වත් තිබ්බේ නෑ. කවුරුත් ටේහ්‍යුන්ග් තමංගේ වංශේ කියලා පිලිගන් නෑ. ඒ ටේහ්‍යුන්ග් සම්පූර්ණ කෙනෙක් නෙමේ හින්දා.

ටේහ්‍යුන්ග් කවද්ද පරිපුර්ණ වෙන්නේ ? කවද්ද මිනිස්සු එයාට හරි කෙනෙක් විදියට සලකන්නෙ ? එයාව තමන්ගේ කුලේ කෙනෙක් විදියට කවුරුත් සලකන් නෑ. කිසි කෙනෙක් එයාව භාර ගන් නෑ.

Werewolfලා ටේහ්‍යුන්ග්ව එයාලගේ කෙනෙක් විදියට භාර ගන් නෑ.ටේහ්‍යුන්ග් වැම්පයර් කෙනෙක් හින්දා හැමෝම එයාට බයයි. ටේහ්‍යුන්ග්ගේ ඔම්මා මැරුනම, ඔම්මගේ පවුල්වල කවුරුත් ටේහ්‍යුන්ග් භාර ගත්තේ නෑ.

අනිත් අතින් වැම්පර්ලා ......එයාලා කවදාවත් ටේහ්‍යුන්ග්ට පොඩි දරුවෙක් විදියටවත් සැලකුවේ නෑ. එයාලාගේ වැම්පයර් කුලේ දුර්වල කැලලක් විදියට ටේහ්‍යුන්ග්ට සැලකුවේ.
වැම්පර්ලා එයාට අපහස කරනවා. එයා ඊලගට වැම්පයර් රාජධානියේ ලීඩර් වෙන්න හිටියත්, හැමෝම එයාට half animal කියලා විරුද්ධ උනා. එයාට කවදාවත් එයාට අයිති තැන ලැබෙන් නෑ. ඒක ගන්නත් බෑ. එයා දුර්වලයි අසරණයි.

අවසානේ එයා වෙනම ජීවත් වෙන්න ගත්තා,වෙනම මැන්ශන් එකක තනියෙන් ජීවත් උනා. අවුරුදු ගානක් එයා එයාගේ ශක්තිය වැඩි කර ගන්න මහන්සි උනා. අවුරුදු ගානකින් එයා ශක්තිමත් කෙනෙක් විදියට ලොකු උනා. එයා තේරුම් ගත්ත දේ එයා ශක්තිමත් උනාට පස්සේ හැමෝම එයා ලගට එනවා. හැමදේම එයාට ලැබෙනවා.

එයා කොච්චර ශක්තිමත් කෙනෙක් උනත් තවමත් එයා half vampire කෙනෙක්.එයාට තවමත් එයාට ඕන දේ ගන්න බෑ. එයාව කවදාවත් භාර ගන්න අකමැති උන මිනිස්සු, එයාට දුර්වලයි කියලා සලකපු මිනිස්සු, half animal කියලා අපහස කරපු ඔක්කොම මිනිස්සුන්ගේ පාලකයා වෙන එක එයාගේ එකම අරමුණ උනා.

ඒ හින්දා එයා අවුරුදු ගානක් තිස්සේ එයාට මේ සාප ජීවිතෙන් එලියට එන්න ක්‍රමයක් හෙව්වා. එයාට අවසානේ එක ක්‍රමයයි හම්බුනේ, ඒ ටේහ්‍යුන්ග්ගේ ඇගේ ඉන්න wolf මරලා සම්පුර්ණයෙන් වැම්පයර් කෙනෙක් වෙන්න.
ඒක කරන්න නම් එයාට destined mate එක්ක wolf bond එක හදාගෙන , ඒ mate මරන්න ඕනේ. ඉතින් mate මැරුනොත් ඒ bond එක හින්දා ටේහ්‍යුන්ග්ගේ wolf මැරෙනවා. ටේහ්‍යුන්ග් එතකොට සම්පුර්ණයෙන් වැම්පයර් කෙනෙක්.

අවුරුදු සිය ගානක් එයා බලන් හිටියා wolfගේ mate ඉපදෙනකන්. අවසානේ එයා ඉපදුනා, ඒ ජන්කුක් .

එයා ජන්කුක් ලොකු වෙන විදිය ටිකෙන් ටික බලන් හිටියා, මොකක්දෝ හේතුවක් හින්දා එයාට එයාගේ අත් වලින් ජන්කුක් මරන්න හිත දුන් නෑ, එයාට ස්භාවික මරණයක් දෙන්න ටේහ්‍යුන්ග්ට ඕන උනා.

ඒ ජන්කුක්ව pregnant කරලා . කිසිම werewolf කෙනෙක්ට වැම්පයර් දරුවෙක් එක්ක pregnant වෙන්න බෑ හේතුව වැම්පයර් දරුවා බඩ ඇතුලෙදි පෝෂනේ වෙන්නේ එයාගේ අම්මා බොන ලේ වලන්. ඒත් werewolvesලා ලේ බොන්නේ නැති හින්දා බඩේ ඉන්න බබාට පෝෂනේ ගන්න විදියක් නෑ. ඉතින් එයා බඩේදී අම්මගේ ලේ බීලා වර්ධනේ වෙනවා.

ඒකේ ප්‍රතිඵලයක් විදියට werewolf අම්මා දරු ප්‍රසූතියේදී ගොඩක් දුර්වල කෙනෙක් වෙනවා, දරුවට උපත දීලා අම්මා මැරෙනවා.

ජන්කුක්ට උනත් වෙන්නේ ඒකමයි. එයාටවත් බෑ වැම්පයර් දරුවෙක්ට උපත දෙන්න.ටේහ්‍යුන්ග්ගේ ලේ වලින් හැදෙන්නේ වැම්පයර් දරුවෝ.

TH-" ම-ට තනියෙන් නැගිටින්න පුලුවන් ... "

ටේහ්‍යුන්ග් , අමාරුවෙන් පුටුව අල්ලන් නැගිට්ටා.

Jk-" hubby ඔයා ගොඩක් weak වෙලා..."

ටේහ්‍යුන්ග් , ආයෙත් සෝෆා එකේ වාඩි වෙලා ජන්කුක් දිහා හිනා වෙලා බැලුවා.

TH-" weak ...  මං දන්නවා princess ... ගොඩක් අය  මාව පොඩි කාලේ ඉදන් දැක්කේ එහෙම...
මං weak ... ඒක ලොකු අපහසයක් "

Jk-" ම-මං ඒක නෙමේ කියන්~~~"

TH-" මං දන්නවා.... princess කවදාවත් මාව එහෙම weak කෙනෙක් විදියට දකින් නැති වෙයි.
ඒත්... ඒත් මං ගොඩක් weak princess ...
ඔයා හැම අවුරුද්දකම මාව මෙහෙම දුර්වලයෙක් විදියට දකී "

Alpa කෙනෙක් ලෝකේ බය ලොකුම කාරණයක් තමා, තමන් කවුරු හරි ඉස්සරහා දුර්වලයෙක් විදියට දකින එකයි .විශේෂෙන්ම තමන්ගේ mate ඉස්සරහා . Alpa කියන්නේ ශක්තිමත් wolf කෙනෙක්, හැමවෙලේම Mateව ආරක්ෂා කරන එක තමා එයාගේ වගකීම.

ඒ වගේම මේ ලෝකේ ඕනම omega කෙනෙක් තමන්ගේ mateගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක, තමන්ගේ alpa තමන්ව ආරක්ෂා කරයි කියලා . ඒත් තමන්ගේ alpa ශක්තිමත් නැති, තමන්ට තනියෙන් ඇවිදින්නවත් බැරි දුර්වල කෙනෙක් නම් omega , ඒ alpaව දාලා යනවා.

ඉතින් තමන් ගොඩක් දුර්වල වෙනවා කියන්නේ අසරණ කමක් විතරක් නෙමේ ඒක ගෞරවේටත් හානියක්.

TH-" ම-මං මෙහෙම දුර්වල වෙයි... එදාට princess මගෙන් බලාපොරොත්තු වෙන ආරක්ශාව මට දෙන්න බැරි තරම් මං දුර්වලයෙක් වෙයි.... මාව.. මාව එදාට ඔයා දාලා යන්~~~"

Jk-" මට කමක් නෑ... මට ටේහ්‍යුන්ග් uncleගෙන් කිසි දෙයක් ඕන් නෑ..."

TH-" ඒත් බලන්න .. මට තනියෙන් නැගිටින්නවත් බෑ...."

ටේහ්‍යුන්ග් දුර්වල විදියට හිනා වෙලා ජන්කුක් දිහා බැලුවා.

Jk-" මේ බලන්න hubby . මං කවදාවත් hubbyගෙන් ඇයි මෙහෙම අසනීප උනේ, ඇයි මෙහෙම weak උනේ කියලා අහන් නෑ. මොකද්ද මේ ලෙඩේ කියන එක මට වැඩක් නෑ. ඒත් මං එකක් කියන්නම්.. ටේහ්‍යුන්ග් uncle කියන්නේ මගෙ mate, මගෙ husband , මගෙ හැමදේම .
මං hubbyට ගොඩක් ආදරෙයි.. "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා

Jk-" මොන දේ උනත්.. කවදාවත් මං hubby දාලා යන් නෑ. කාට hubbyව දුර්වලව පෙවුනත් මට ඒවගෙන් වැඩක් නෑ..  මට ඕනේ hubbyගේ ආදරේ විතරයි. අනිත් දේවල් වැඩක් නෑ... මං මැරෙනකන් hubby එක්ක~~~"

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව ඇදලා අරන් එයාගේ තොල් ජන්කුක්ගේ තොල් එක්ක සම්බන්ද කර ගත්තා. ඒක සිනිදු ආදරණීය හාදුවක්. කිසිම , කලබලයක්, තද ගතියක් නෑ. ආදරේ පිරුණ සිපගැනීමක් .ටේහ්‍යුන්ග් ටිකකින් තොල් ඈත් කරලා එයාගේ නලල ජන්කුක්ගේ නලලේ හේත්තු කරන් වේගෙන් හුස්ම ගන්න ගමන් ජන්කුක්ගේ දිලිසෙන ඇස් දිහා බලාගෙන හිටියා

Jk-" Hubby ...."

TH-" කියන්න මගෙ princess ..."

ජන්කුක් හිනාවෙලා, ලොකු හුස්මක් අරන් ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා බැලුවා.

Jk-" මං ඔයාට ගොඩක් ආදරෙයි hubby ."

TH-" මාත්...ගොඩක්...."

ටේහ්‍යුන්ග් තොල්පෙති එකට තද කර ගත්තා.

Jk-" ගොඩක් මොනාද ? "

TH-" ගොඩක්..."

Jk-" ඉතින්.. මොකද්ද ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කටින්ම වචනේ ගන්න උත්සහ කරා.

TH-" ගොඩක්....."

Jk-" මොකද්ද ? කියන්න ඉතුරු ටිකත්..."

TH-" ගොඩක් ආසාවෙන් ඉන්නේ ඉක්මනින් හොද වෙන්න. ඊටපස්සේ princess එක්කම මටත් සුපුරුදු  heaven එකට යන්න පුලුවන් .. I like to have sex with you..... "

ටේහ්‍යුන්ග් එහෙම කිව්වට පස්සේ, විනාඩි කීපයක් යනකන් කවුරුත් කතා කරේ නෑ. දෙන්නම එකිනෙකාගේ මූන දිහා බලාගෙන.
ජන්කුක්ගේ මූන නම් හොදටම සවුත්තු වෙලා.
කේන්තියෙන් පිරිලා... ඒත් වචනයක්වත් කතා නෑ.

හරියට සුනාමියකට කලින් නිහඩ වෙලා වගේ.

Jk-" Sex කරන්න ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග් දිහා ඇස් පුංචි කරලා බැලුවා.

Jk-" මගෙන් ඕනේ එච්චරද අහ් ? Sex කරන්න විතරද ආසාවෙන් ඉන්නේ ? "

ජන්කුක් කෑ ගහගෙන නැගිට්ටා.

Jk-" මං මෙච්චර ආදරේ කරලා. මට එකපාරක් ඒ වචනේ කියන්න බැරිද ? මං මගෙ ගෙදරටවත් නොකියා පැනලා ආවේ hubbyට කොච්චර ආදරේ හින්දද ? ඒත් දැං... "

TH-" princess ..."

Jk-" මාත් එක්ක කතා කරන්න එපා ආයේ "

ජන්කුක් කුස්සිය පැත්තට ඇවිදන් යන්න කලින් කේන්තියෙන් කෑ ගැහුවා.

Jk-" මං කොච්චර ආදරෙයි කියලා~~~~"

TH-" ගොඩක් ආදරෙයි . "

ජන්කුක්ගේ කකුල් ගල් උනා. කේන්තියෙන් කුස්සියට ඇවිදන් ගිය ජන්කුක්ගේ කකුල් ලොක් උනා  . ජන්කුක්ගේ ඇස් ලොකු උනා. එයා ඒක කිව්වද ? ටේහ්‍යුන්ග් දැං කිව්වේ ආදරෙයි කියලද ? දෙවියනේ වෙන්න බෑ.. ටේහ්‍යුන්ග් මේ ඇත්තටමද ?

ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. කකුල් හිරි වැටීගෙන එනවා, මුලු ඇගේම ශක්තිය හීන වෙලා එයාව දුර්වල උනා.

ටේහ්‍යුන්ග්ගේ ගැඹුරු හඩින් 'ආදරේ ' කියන වචනේ ඇහුනම ටේහ්‍යුන්ග්ට ඇග පණ නැති උනා.

Jk-" H-hubby ..."

ජන්කුක් අනිත් පැත්ත හැරිලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" මගෙ දෙයියනේ   ..... ආ-ආදරෙයි. ඔව් ආදරෙයි ... මගෙ දෙයියනේ "

ජන්කුක් අඩාගෙන දුවගෙන ටේහ්‍යුන්ග් ඇවිත් ටේහ්‍යුන්ග් බදා ගත්තා.

Jk-" මං.. මං ආදරෙයි දෙයියනේ.. ගොඩක්.. ගොඩක් ආදරෙයි . මගෙ.. මගෙ hubby ..."

ජන්කුක් අඩන්න ගත්තා ආයෙත්.

TH-" Oh princess ..."

ජන්කුක් ගොඩක් සංවේදී කෙනෙක්. විෂේශෙන්ම ටේහ්‍යුන්ග්ගේ ආදරේ ඉස්සරහා සංවේදී වැඩී.

ජන්කුක් විනාඩි පහලවක් විතර කියෝ කියෝ අඩන්න ගත්තා. එයාට ඒක රෙකෝඩ් කරලා අහන්න තරම් සතුටුයි. ජන්කුක්ගේ සතුට උපරිමේටව වැඩි වෙලා.

අනිත් අතින් ටේහ්‍යුන්ග් පවා සතුටින් ඒත් ඇග වේදනාවෙන් . ටේහ්‍යුන්ග්ගේ හිත සතුටින් උනත් ඇග තවම වේදනාවෙන්.
ඒත් එකක් විශ්වාසයි මේ ටේහ්‍යුන්ග්ගේ ජීවිතේ සතුටින් ගෙවන පලවෙනි උපන්දිනේ වෙයි.

ජන්කුක් එයා ලග ඉන්න විදිය, එයාට අසනීප උනාම බලාගන්න විදිය කවදාවත් ටේහ්‍යුන්ග් වෙනුවෙන් කවුරුත් කරන් නෑ. ජන්කුක් හරිම pure. ටේහ්‍යුන්ග්ට මේක ඉවසන්න බැරි තරම් අමුතු හැගීමක්. ඒක තමයි ආදරේ .

එයා ජන්කුක්ට ආදරේ කරන්න අරන්. එයාට තව ගොඩක් කල් ජන්කුක් එක්ක ඉන්න ඕනේ.

' මට දරුවෝ එපා,කවදාවත් එපා. අපි දරුවෝ හදන් නෑ princess .... මට දැම්ම වැම්පයර් සම්පුර්ණ ජීවිතයක් එපා. ඔයා මං ලග වයසට යයි. ඔයා ස්භාවිකව මේ ලෝකෙන් දාලා යන දවස වෙනකන් මං ලග මෙහෙම ඉන්න. හැමදාටම මෙහෙම ඉන්න. මට මේ ජීවිතේ තව ටික කාලයක් විදින්න ආසයි. මගෙ princess ..මං ඔයාට බැදිලා... ආදරේ කරන්න අරන් '

ජන්කුක් , ටේහ්‍යුන්ග්ට ඕන හැමදේම ලගට ගෙනත් දීලා සීතලට රෙද්දක් පොරවලා , ඇග උණුවතුරෙන් තවලා ඔලුව ටිකක් මසාජ් කරලා සාලෙට ආවේ ඩේවිඩ්ට කෝල් එකක් ගන්නයි.

ජන්කුක් , ටේහ්‍යුන්ග්ව ගොඩක් ආදරෙන් බලා ගන්නවා.ටේහ්‍යුන්ග්ට ඒක ලොකු හයියක්.

ටේහ්‍යුන්ග්ට නින්ද යනකන් ජන්කුක් ලගින් හිටියා. ඒත් ටේහ්‍යුන්ග්ට වේදනාව හින්දා හරි නින්දක් නෑ. ඒත් ජන්කුක් ලගින් ඉද්දී සහනයක්.

තව ටිකකින් ටේහ්‍යුන්ග්ගේ උපන්දිනේ. ජන්කුක් ටේහ්‍යුන්ග්ට හොරෙන් ඩේවිඩ්ට කිව්වා කේක් එකක් ගේන්න කියලා.

ජන්කුක්, ටේහ්‍යුන්ග් සෝෆා එකේ ඉද්දී, එහෙමම ගිහින් ඩේවිඩ්ට කෝල් එකක් දීලා බැලුවා කොහෙද ඉන්නේ කියලා. මොකද උපන්දිනේට තව ටික වෙලාවයි. ඒ වෙනකොට ඩේවිඩ් ඇවිත්.

Jk-" ඩේවිඩ් ඇවිත්... "

ජන්කුක්  ඩේවිඩ්ට කේක් එක වාහනෙ ඇතුලෙන්ම තියලා යන්න කියලා, ටේහ්‍යුන්ග්ට හොරෙන් එලියට ගියා.

කලු ලොකු වාහනේ mansion එක ඉස්සරහා නවත්තලා . ඩේවිඩ් ගිහින්, ජන්කුක් ගිහින් වාහනේ පිටපස්සේ දොර හෙමින් ඇරලා පිටපස්සේ සීට් එක උඩ තිබ්බ කේක් එක අතට ගත්තා.

Jk-" ඔයා surprise වෙයි hubby ..."

ජන්කුක් හිනා වෙලා කේක් එක අරන් බිමට බහින්න හැදුවත්, වාහනේ බිම වැටිලා තිබ්බ පොඩි රෝස පාට බෑග් එක දැකලා ජන්කුක්ගේ ඇහිබැමි ඇකිලුනා .

Jk-" මේ බෑග් එක.... මේක.... මේක..."

ජන්කුක්ට හුරුපුරුදු ගතියක් දැනුනා. මේ බෑග් එක එයා දන්නවා. මේ බෑග් එක කාගෙද එයා දන්නවා.

Jk-" මේක zimbiගේ බෑග් එක ? "



















# To be continue #

______________________________________

Sorry for late...🥺

And






Thank you ......❤❤❤🥺 ගොඩක් ලස්සනයි මේවා.

ගොඩක් ආදරෙයි...❤


ගොඩක් ලස්සනයි... ඇත්තටම හිතා ගන්න බැරි තරම් ලස්සනයි.🥺

නංගිලා දෙන්නෙක් එව්වේ...🥺❤ ගොඩක් ලස්සනයි .❤

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

236K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
127K 13.1K 51
-من هەڵەم نەکرد بچکۆلەکەم، من تەنیا خۆشم ویستی... -تاک و تەنیا ئاواتی من داهاتووێک بوو لەگەڵ تۆ~ -عەشقی من بۆتۆ ئەو ئۆقیانووسە قوڵەیە کە دەمەوێ تێیدا...
17.2K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
664K 44.5K 67
အသက်တစ်ခါရှူတိုင်း ရှင်ကျွန်မကို သတိရနေပါစေဆိုတဲ့ ဆုတောင်းမျိုးကို တကိုယ်ကောင်းဆန်စွာနဲ့ ဆုတောင်းတယ်။ - Lalisa Manoban - နာကျင်ရမယ်မှန်းသိလျက်နဲ့ တို...