The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 37

1.4K 363 113
By Marivok


££££££££££££££££££££££££££££££££
================================

TH-" Princess ...... "

ටේහ්‍යුන්ග් , කාමරේට ඇවිදන් ආවා.ටේහ්‍යුන්ග්ගේ කාමරේට. ඔව් දැං දෙන්නම ඉන්නේ ටේහ්‍යුන්ග්ගේ mansion එකේ  . පැය ගානක දිග ගමනකට පස්සේ කට්ටියම ටේහ්‍යුන්ග්ගේ mansion එකට ආවා.

එද්දිත් ජන්කුක්ට හොදටම නින්ද ගිහින් තිබ්බේ.ටේහ්‍යුන්ග් , ජන්කුක්ව උස්සන් ඇවිත් ඇදුම් මාරු කරවලා ඇද උඩින් තිබ්බා. ජන්කුක්ට හොදටම නින්ද ගියත්, ආයෙ ටිකකින් ඇහැරුනා.
ඇත්තටම ටේහ්‍යුන්ග් , ජන්කුක්ව ඇහැරුවා  . ඇහැරවලා , ජන්කුක්ට ඇදුමක් මාරු කරන් පහලට එන්න කිව්වා .

ඒත් ජන්කුක් තවම පහලට ආවේ නෑ. ටේහ්‍යුන්ග් කාමරේට ගියා ජන්කුක්ව බලන්න.

TH-" princess ... ? ඇදුමක් ඇන්දේ නැද්ද ? "

ටේහ්‍යුන්ග් , අත් පපුව ලග බැදගෙන දොර ලග ඉදලම ජන්කුක් දිහා බලන් හිටියේ.  ඒත් ජන්කුක් තවම night dress එක පිටින් , ඇදේ මුනින් අතට ඇල වෙලා වෙලා නිදිමතේ බලන් හිටියේ. ජන්කුක්ට තවමත් නිදා ගන්නයි ඕනේ.

Jk-" Hubby ...."

Jk-" මට තව නිදිමතයි ..."

ටේහ්‍යුන්ග් ඇවිත් ජන්කුක් ලගින් වාඩි උනා.

TH-" ඒත් princess Baby... මට බඩගිනීනෙ... "

ජන්කුක් තොල් උල් කරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ඇත්තටම දිග ගමනකට පස්සේ ජන්කුක්ට අමාරුයි. විශේෂෙන්ම එයා දැං pregnant . මාස දෙකක පොඩි බඩක් හින්දා කාටවත් තවම හොයා ගන්න බෑ.

TH-" මට කන්න මොනා හරි හදන්න.... නැත්තන් ......"

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කම්මුල් මත තොල්පෙති තියාගෙන මුමුණන්න ගත්තා.

Jk-" නැත්තන් ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග් දිහා හැරිලා බැලුවා.

TH-" නැත්තන් .. මගෙ බඩ පිරෙනකන්ම මට ඔයාව කන්න හිතෙයි princess ..."

බඩ පිරෙනකන් කන්න ? ඒක නම් එච්චර හොද වැඩක් නෙමේ. ජන්කුක්ගේ ඉක්මනින් නැගිට්ටා. ජන්කුක් sex වලට ආසයි... ඒත් මේ වෙලාවේ ඒක කරන්න බෑ.මොකද ජන්කුක් pregnant .. ටේහ්‍යුන්ග් rough ගියොත් ? නෑ... ඒක වෙන්න දෙන්න බෑ.

ජන්කුක් ඉක්මනින් දොර පැත්තට ඇවිදන් ගියේ තවමත් රෑට අදින ඇදුම පිටින්මයි.

Jk-" ම-මං රෑට කන්න හදන්නම්.... "

ජන්කුක් ඉක්මනින් කුස්සිය පැත්තට ඇවිදන් ගියේ ටේහ්‍යුන්ග්ට කෑම හදන්න. ටේහ්‍යුන්ග්ට දැං වෙනදට වඩා බඩගිනී, මොකද එයා දැං ටිකක් දුර්වල වෙලා.එයාගේ birthday එක ලගයි. ටේහ්‍යුන්ග්ට දැනෙනවා එයාගේ ඇග දුර්වල වීගෙන එනවා වගේ. ඒත් එයා ඒක ජන්කුක්ට පෙන්නන් නෑ.

ජන්කුක් කුස්සියට ගිහින් ඉක්මනින් ටේහ්‍යුන්ග්ට කන්න දෙයක් ලෑස්ති කරා. ජන්කුක්ගේ ඇගට කොච්චර අමාරු උනත් එයා ටේහ්‍යුන්ග්ට කෑම හැදුවා.

Jk-" Hubby .... කෑම ලෑස්ති ... "

ජන්කුක් තවමත් පොඩි කොට ඇදුම පිටින්. ජන්කුක්ට ඒ ඇදුම් හරිම සැහැල්ලුයි . ගෙදර කවුරුත් නැති හින්දා ටේහ්‍යුන්ග් ජන්කුක්ට ගේ ඇතුලේ එහෙම ඇදන් හිටියට මොකුත් කියන් නෑ. ජන්කුක්ගේ ඇග තවමත් sexy.. ඒත් මූන ටිකක් මහන්සී පාටයි.

ටේහ්‍යුන්ග් ඇවිත් කෑම මේසෙන් වාඩි උනා. ජන්කුක් කෑම ප්ලේට් එකට කෑම දාලා ටේහ්‍යුන්ග්ගේ අතට දුන්නා.

TH-" princess ... "

ටේහ්‍යුන්ග් , චොප්ස්ටික් අතට අරන් කෑම කන ගමන් ජන්කුක් දිහා බැලුවා.

TH-" ඔයා කන් නැද්ද ? කන්න බැරි නම්  මං ඩේවිඩ්ට කියන්නද මොනා හරි අරන් එන්න කියලා..."

ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවා.

Jk-" එපා... ඇත්තටම ම්ම්ම්.. මට කන්න බෑ. මං ගොඩක් බීම බිව්වා.. දැං බඩ පිරිලා... "

ජන්කුක් නොදැනුවත්වම බඩ අත ගාන ගමන් එයාගේ රෝස තොල් උල් කර කර කතා කරේ හුරතල් විදියට.

TH-" Princess ඔයා දැං ඕනවටත් වඩා cute වෙලා... "

ටේහ්‍යුන්ග් කෑම කන ගමන් ජන්කුක් දිහා බලාගෙන කතා කරා.

Jk-" Hubby හිතන්නේ මං වැඩියෙන්ම sexyද , cuteද "

ජන්කුක් ටේහ්‍යුන්ග් ලගින් වාඩි වෙලා මේසෙන් ඔලුව තියාගෙන ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ම්ම්ම්.... depend . "

Jk-" sexy and cute ? "

TH-" ඔව්..  දෙකම. Princess ඇදට ආවම sexy..  අනිත් වෙලාවට cute..  තව princess අදින ඇදුම් එක්ක ඒක වෙනස් වෙනවා... "

ටේහ්‍යුන්ග් , කෑම කන ගමන් ජන්කුක් දිහා බැලුවා.ජන්කුක් මේසෙට ඔලුව තියාගෙන එයාගේ handsome mate කතා කරන දිහා බලාගෙන හිටියේ.

' මට ගොඩක් සතුටුයි bubba . මොකද ඔයාගේ dada ගොඩක් handsome .ඔයත් දවසක dada වගේ handsome වෙයි. '

ජන්කුක් , කිසිම දෙයක් නොකියා හිනා වීගෙන ටේහ්‍යුන්ග් දිහා බලන් හිටියා.

TH-" අර ගවුම... එදා ගොඩක් sexy.. මට මගෙ dick එකවත් control කර ගන්න බැරි උනා.
Round butt, thick thighs , milk white ඇග එක්ක ඉවසන් ඉන්න බැරි තරම් ඔයාව sexy විදියට පේනවා..."

ටේහ්‍යුන්ග් , දිගටම කියවන ගමන් කන්න ගත්තා.

TH-" ඒත් ඔයාගේ රවුම් ඇස්, බටන් නහය, රෝස තොල්, දත් , මේ ඔක්කොම ගොඩක් හුරතල්.
ඒවා cute .... "

ටේහ්‍යුන්ග් චොප්ස්ටික් එකෙන් කෑම කලවම් කරන ගමන් කතා කරේ කෑම එක දිහා බලාගෙනයි.

TH-" ඉතින් ඒකයි මං කියන්නේ sexy and cute "

ටේහ්‍යුන්ග් දිගටම කතා කරන්න ගත්තා. ජන්කුක්ට විශ්වාස නෑ ටේහ්‍යුන්ග් කියන දේවල් ඇහෙනවද නැද්ද කියලවත් , එයා බලන් හිටියේ ටේහ්‍යුන්ග්ගේ පෙනුම දිහා.

තියුණු හීනි ඇස්, තොල්පෙති , ටේහ්‍යුන්ග්ගේ ඇග මේ හැම දෙයක්ම ජන්කුක්ගේ ඇස් වල රෙකෝඩ් වෙනවා වගේ.

ටේහ්‍යුන්ග්ගේ කඩවසම් පෙනුම ජන්කුක්ට කවදාවත් එපා වෙන් නෑ. ටේහ්‍යුන්ග් එයාව කිස් කරද්දී, එයා මතට වෙලා ගැඹුරින් එයාට ඇතුල් වෙද්දී , මේ හැම වෙලාවකම එයාට ටේහ්‍යුන්ග්ගේ කඩවසම් පෙනුමේ අවසානයක් පෙවුනේ නෑ.

ඒ වගේම දැං , ඒ කඩවසම් පිරිමියා එයාට gift එකක් දීලා. එයාගේ බඩ ඇතුලේ ටේහ්‍යුන්ග්ගේ දරුවෙක් හැදෙනවා. ජන්කුක්ට ඒක ලොකු සතුටක් දැනෙන කාරණයක් උනත් , ටේහ්‍යුන්ග් මේ දරුවව භාර ගනීද ? Abort කරන්න කියයිද ?

' bubba... මං ඔයා ගෙන dadaට කියන්නද ? නෑ.. එයා ඔයාට අකමැති වෙන එකක් නෑ. '

ජන්කුක් කිසිම සද්දයක් නොකර, තවමත් කෑම කන ටේහ්‍යුන්ග් දිහා සිහිය අමතක වෙලා වගේ බලාගෙන හිතන්න ගත්තා.

' ඉස්සර make love session එකේදි dada නිතරම බබෙක් ගෙන කිව්වා. ඒත් දැං එයා වෙනස් වෙලා.
දැං එයා කියනවා මට දැම්ම mamaa කෙනෙක් වෙන්න එපාලු.... '

ජන්කුක් තොල් උල් කරලා ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිතින් එයා එක්කම තර්ක කරන්න ගත්තා.

' dada මොනා කිව්වත් , දැං ඔයා මාව mama කෙනෙක් කරා.දැං ඒක වෙලා ඉවරයි... ඉතින් දැං මං dadaට අපි දෙන්නගෙ රහස කියන්නද ? '

TH-" princess ? "

ටේහ්‍යුන්ග් කෑම ප්ලේට් එක පැත්තකින් තියලා ජන්කුක් දිහා බැලුවා.

TH-" මොකද ඔහොම බලන් ඉන්නේ ?... "

ජන්කුක් ගැස්සිලා නැගිටලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" H-hubby ? "

TH-" මං කාලා ඉවරයි..."

ටේහ්‍යුන්ග් වතුර වීදුරුව එක උගුරට බීලා, වතුට තැවරුන තොල් පෙති ජන්කුක්ගේ තොල් මත තියලා peck කරා.

TH-" movie එකක් බලමු...."

ටේහ්‍යුන්ග් පුටුවෙන් නැගිට්ටා.

Jk-" හරි.. මං ඉක්මනින් එන්නම් "

ජන්කුක් කෑම ප්ලේට් අරගෙන හිනාවෙලා කුස්සියට ගියේ, ටේහ්‍යුන්ග් සාලෙ පැත්තට ඇවිදන් යද්දී. ජන්කුක් කෑම ප්ලේට් හෝදලා ඉක්මනින් සාලෙට ආවා. එද්දී ටේහ්‍යුන්ග් සාලේ ලොකු Tv එකේ movie එකක් play කරන්න ලෑස්ති වෙලා.

TH-" එන්න princess ...."

ටේහ්‍යුන්ග් , එයාගේ සෝෆා එකට තට්ටුවක් දැම්මා. ජන්කුක් හිනා වෙලා දුවගෙන ඇවිත් ටේහ්‍යුන්ග් ලගින් වාඩි වෙලා ටේහ්‍යුන්ග්ගේ උරහිස් වලින් ඔලුව තියාගෙන ටේහ්‍යුන්ග් බදා ගත්තා.

ටේහ්‍යුන්ග් movie එක play කරා. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ උරහිස් මතින් ඔලුව තියන් ලොකු screen එක දිහා බලාගෙන හිටියා.
වටපිටාව කලුවරයි, කවුරුත් නෑ, එලිය හරිම සීතලයි නෑ එක්කෝ අද ටේහ්‍යුන්ග්ට සීතල දැනෙනවා.

එයා හැම අවුරුද්දෙම උපන්දිනේ දවසට , අවුරුදු සිය ගානක්ම මේ මන්දිරේ ඇතුලේ තනියෙන් මේ සීතල දරාගෙන හිටියා, මේ කලුවර දරාගෙන හිටියා, මෙ තනිකම දරාගෙන හිටියා.

ඒත් අද... අද එයා වෙනුවෙන් උයන්න කෙනෙක් ඉන්නවා, එයාගේ තනිකම නැති කරන්න කෙනෙක් ඉන්නවා, මේ සීතල දැනෙන් නැති තරමටම එයාව තුරුලු කරන්න කෙනෙක් ලැබිලා. ජන්කුක් .....

ටේහ්‍යුන්ග්ගේ ඇස් ජන්කුක්ගේ හුරතල් හිනාව දිහා බලාගෙන මොනා හරි දෙයක් හොයනවා.
සමහරවිට ඒ ටේහ්‍යුන්ග්ගේ හිතේ ජන්කුක් ගෙන අලුතෙන් ඇති වෙලා තියන හැගීමක්ද ?
ජන්කුක් ගෙන හිතද්දී එයාගේ පපුව වේගෙන් ගැහෙන්න හේතුව ඒකවත්ද ? මොකද්ද ඒ හැගීම.... ටේහ්‍යුන්ග් එයාගෙන්ම ප්‍රශ්න කරා.

' ඒකද....ඒකද ආදරේ කියන්නේ ? '

ජන්කුක් , ලොකු screen එක දිහා බලන් හයියෙන් හිනාවෙනවා. ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බලාගෙන අමුතු විදියට හිනා වෙන්නේ movie එකේ තියන දේවත් නොදැන.

' ඇයි දෛවය , ඔයාවම තේරුවේ.. '

ටේහ්‍යුන්ග්ගේ ජීවිතේ සම්පුර්ණ වෙලා වගේ දැනෙන්නේ ඇයි ? රජකමවත් , වැම්පයර් ජීවිතේටවත් වඩා දෙයක් දැං එයාට ලැබිලා වගේ දැනෙන්නේ ඇයි.

ජන්කුක් හිනාවීගෙන , මෙච්චර වෙලා සද්දයක් නැතුව ඉන්න ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" අහ් ? "

ටේහ්‍යුන්ග් ඇයි එයා දිහා අමුතු විදියට බලාගෙන ඉන්නේ ...

Jk-" Hubby ? ඇයි ඔහොම බලන්නේ "

' hubbyට මගෙන් මොනා හරි ඕන් වෙලාද ? '

ජන්කුක් යටිතොල හපාගෙන ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" මං දන්නවා hubbyට මොනාද ඕනේ කියලා "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කකුල් ලග දණ ගැහුවා.

TH-" princess ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ පෑන්ට් එකේ ඉන පටියෙන් අල්ලලා ඇගිලි අස්සට දැම්මා.

Jk-" hubbyට , ඕන හැමදේම මං දෙනවා .. "

TH-" නෑ baby..  මං ඒක නෙමෙහ්~~~ම්ම්හ් "

ටේහ්‍යුන්ග් , දැං ජන්කුක්ගෙන් වෙන කිසි දෙයක් බලාපොරොත්තු උනේ නෑ. ටේහ්‍යුන්ග්ට අද sex කරන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ.

අනිත් අතින් ජන්කුක් pregnant හින්දා ඕනවටත් වඩා හිතනවා. ටේහ්‍යුන්ග් ගෙන හිතනවා වැඩී, එයාට mate satisfy කරන්න ඕනේ, ඒ වගේම එයා ටේහ්‍යුන්ග්ට ඇලිලා ඉන්නවා වැඩී.

Jk-" මට ඕනේ මගෙ hubby මගෙන් satisfy වෙනවා දකින්න "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කලිසම අස්සෙන් අත දාලා, dick එක පිරි මදින්න ගත්තා.

TH-" b-baby gowd~~ fuck "

ටේහ්‍යුන්ග්ට මේක ඕන නෑ කියලා කියන්න ඕන උනත් ජන්කුක්ගේ වැඩ එක්ක එයාට එහෙම කරන්න බෑ. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ dick එක මිරිකුවා.

Jk-" මට ඕනේ suck කරන්න "

ජන්කුක් pregnant වෙලා ඉද්දිත් ඒක නොදැන ටේහ්‍යුන්ග් එක්ක rough sex කරා.  ඒ නොදැන උනත් අද දන්නවා එයා pregnant කියලා. ඉතින් ජන්කුක්ට sex කරන්න බයයි. හේතුව ටේහ්‍යුන්ග් වෙලාවකට ජන්කුක්ට නවත්තන්න බැරි තරම් rough වෙනවා. බැරි වෙලාවත් එහෙම උනොත් එයාගේ bubbaට කරදරයක් වෙයි කියලා ජන්කුක්ට බයයි.

ඒ හින්දා ජන්කුක් blowjob එකක් දෙන්න ලෑස්ති වෙලා හිටියේ.

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ කලිසම හෙමින් පහත් කරා. ටේහ්‍යුන්ග්ට ඒකට විරුද්ධ වෙන්න තරම් හයියක් තිබ්බේ නෑ. ටේහ්‍යුන්ග්ට තවත් ශක්තිය ඉතුරු නෑ. එයා කලින් දවසේ හන්සෝ එක්ක ෆයිට් කරා , ඊට පස්සේ අද sex කරන්න තරම් හයියක් නෑ. මොකද හෙට birthday එක.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ලේ හින්දයි මෙච්චරවත් හොදින් ඉන්නේ.

TH-" ම්ම්ම්හ්..."

ටේහ්‍යුන්ග් , ඔලුව සෝෆා එකේ හේත්තු කරන් කකුල් තවත් දෙපැත්තට දාලා ජන්කුක්ට තවත් ලං වෙන්න ඉඩ දුන්නා. ජන්කුක්ට එයාගේ hubbyගේ ඉල්ලීම තේරුනා.

ජන්කුක් ටේහ්‍යුන්ග් කකුල් අතරට දණ ගහගෙන ගිහින් කලිසම පාත් කරා. ටේහ්‍යුන්ග්ගේ සාමාජිකයා දැනටමත් වහලේ දිහා බලාගෙන, ගොඩක් විශාල වෙලා.

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ dick එක අතින් හෙමින් අත ගාන ගමන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ටේහ්‍යුන්ග් ඇස් පියාගෙන, ඔලුව සෝෆා එකේ හේත්තු කරන් වේගෙන් හුස්ම ගන්නවා.

Jk-" Hubby ........."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ dick එක අතින් හෙමින් stroke කරන ගමන් seductive විදියට ටේහ්‍යුන්ග්ට කතා කරා.

ටේහ්‍යුන්ග් බාගෙට පියවුන ඇස් වලින් ජන්කුක් දිහා බැලුවා.

Jk-" Hubby ... මගෙ විතරයි නේද ? "

ජන්කුක් එක අතකින් ටේහ්‍යුන්ග්ගේ dick එක stroke කරන ගමන් , අනිත් අතින් එයාගේ ඇදුමේ උඩ කොටස බැදලා තිබ්බ පටි ලෙහන්න ගත්තා.

Jk-" Hubby .. මේ හැමදේම මගෙ නේද ? "

ජන්කුක් possessive විදියට කතා කරේ ඇදුමේ ඉතුරු ටිකත් ගලවන ගමන්. ජන්කුක් උඩ half vest එක ගලවලා විසික් කරා.

Jk-" Hubby ... ඇත්තටම මට ආදරෙයි නේද ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග් දිහා දිලිසෙන ඇස් වලින් බැලුවා.

Jk-" මේ හැමදේම .. හැමදේම ඇත්තක් නේද ? "

ජන්කුක්ගේ අත , move වෙන වේගේ අඩු උනා. එයාගේ ඇස් දිලිසෙන්න ගත්තා. ජන්කුක්ගේ උඩුකය නිරුවත්. ජන්කුක්ගේ තද රෝස නිපල් tv screen එකෙන් වැටෙන එලියට පේනවා.

TH-" p-princess ...."

ජන්කුක් , හිනා වෙලා ඇස් අග කදුලු පිහ දැම්මා.

Jk-" ම-මටත් පිස්සු .. මං ඕනවට වඩා හිතනවා. අර්හ්... ඔව් මගෙ hubby මට ආදරෙයි . ඒකයි මාව mark කරේ. මාව ඕන හින්දා hubby මාව මාර්ක් කරේ. මෙච්චර දේවල් කරලත් ප්‍රශ්න කරන්න තරම් මං මෝඩයිනේ "

ජන්කුක් හිනාවෙලා , ටේහ්‍යුන්ග්ගේ යටිබඩ හරියට තෙත හාදුවක් දුන්නා.

Jk-" මං ගොඩක් ආදරෙයි hubby "

ජන්කුක් ආයෙත් හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ටේහ්‍යුන්ග්ගේ මූනේ කියා ගන්න බැරි අමුතු දුකක්, ටේහ්‍යුන්ග්ගේ ඇස් වල අමුතු හැගීමක් ජන්කුක්ට පේන්න තිබ්බා.

Jk-" I-im sorry .. මං hubbyගේ මූන අවුල් කරා "

ජන්කුක් හිනාවෙලා ආයෙ ටේහ්‍යුන්ග්ගේ dick එක stroke කරන්න ගත්තා.

Jk-" මං hubbyගේ මූඩ් එක හදන්නම් "

ජන්කුක් හිනාවීගෙන යටිතොලත් හපාගෙන ටේහ්‍යුන්ග්ගේ dick එක stroke කරන අන් ටේහ්‍යුන්ග්ගේ අත අල්ලලා ඒක ජන්කුක්ගේ රෝස නිපල් උඩින් තිබ්බා.

Jk-" Hubby ....."

ජන්කුක් , සරාගී විදියට ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ටේහ්‍යුන්ග් වේගෙන් හුස්ම ගන්න ගමන් ජන්කුක් දිහා බැලුවේ ජන්කුක්ගේ නිපල් ඇගිලිතුඩු වලින් පිරිමැදින ගමන්.

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ලොකු, ඝන shaft එක අත් දෙකෙන්ම අල්ලන් ඉහල පහලට කරා.

TH-" ම්ම්ම්හ්..."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ dick tip එක peck කරලා කෙල dick එක මත තවරලා, ආයෙත් stroke කරන්න ගත්තා .

TH-" Fuck ..."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ විශාල dick එක එයාගේ     මුව තුලට ඇතුල් කර ගත්තා. ජන්කුක්ගේ උගුරේ වදින තරම් ඇතුලට ඇතුල් කර ගත්තත් සම්පුර්ණයෙන් මුව තුලට ඇතුල් කර ගන්න බෑ.

ජන්කුක් 'pop' හඩ නගමින් , ටේහ්‍යුන්ග්ගේ dick එක suck කරන්න ගත්තා. ටේහ්‍යුන්ග්ගේ ඇස් පියවිලා, ටේහ්‍යුන්ග්ගේ ඇගිලිතුඩු වලට ජන්කුක්ගේ නිපල් එක තද වෙලා.

ජන්කුක්ගේ ඇග දිගේ හිරියක් යනවා වගේ දැනෙනවා, ඒ අතර ටේහ්‍යුන්ග්ගේ ඇග වෙනම ලෝකෙක. ජන්කුක්ගේ මුව ටේහ්‍යුන්ග්ගේ dick එක හොදින් ගන්නවා. ටේහ්‍යුන්ග්ගේ මුව තුල උණුසුමට , ටේහ්‍යුන්ග්ගේ dick එක ඇබ්බැහි වෙලා වගේ.එලියට ගන්න හිතෙන්නම නෑ.

ජන්කුක් , එයාගේ දිව ටේහ්‍යුන්ග්ගේ dick එක වටේ පටලගෙන උඩට පහලට චලනය උනා.

TH-" Fuck ! "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කොන්ඩේ මිරිකලා ඇදලා මූන උඩට ඉස්සුවා. ජන්කුක්ගේ තොල් අතරින් ටේහ්‍යුන්ග්ගේ dick එක එලියට ආවා.
ජන්කුක්ගේ තොල් , රෝස පාටින් දිලිසෙනවා කෙල ගෑවිලා, ඉදිමිලා වගේ.. ජන්කුක්ගේ ඇස් බාගෙට පියවෙලා තියෙන්නේ හරියට මත් වෙලා වගේ.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව කොන්ඩෙන්ම මිරිකගෙන නැගිට්ටවලා අරන් ඔඩොක්කුවෙන් තියා ගත්තා.

TH-" princess ..."

ටේහ්‍යුන්ග් එයාගේ මහපට ඇගිල්ල ජන්කුක්ගේ යටිතොල මතින් තියලා පිරිමැද්දා.

TH-" මං ඔයාට කැමතී... ගොඩක් "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කොන්ඩෙන් මිරිකගෙනම ජන්කුක්ගේ තොල් කිස් කරන්න ගත්තා. ටේහ්‍යුන්ග්ගේ තොල් අතර, ජන්කුක්ගේ තොල් දුර්වලයි. ටේහ්‍යුන්ග්ගේ තොල් ගොඩක් rough . ටේහ්‍යුන්ග් , ජන්කුක්ව කිස් කරන ගමන්ම ජන්කුක්ව සෝෆා එකේ ඇල කරා.

ටේහ්‍යුන්ග් , එයාගේ තොල් හෙමින් හෙමින් ජන්කුක්ගේ බෙල්ල දිගේ නිපල් මතට අරන් ගියේ එක අතකින් ජන්කුක්ගේ කලිසමේ ඉනපටිය අල්ලන ගමන්.

ජන්කුක්  ඉක්මනින් , ටේහ්‍යුන්ග් ,ජන්කුක්ගේ කලිසමේ ඉන පටිය අල්ලන් ඉන්න අත උඩින් එයාගේ අත තිබ්බා.

Jk-" h-hub~~අහ් hubby ..."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අත මිරිකුවා .  ටේහ්‍යුන්ග් ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා.

Jk-" Hubby .. අද ඒක නොකර ඉමු "

ටේහ්‍යුන්ග් ඇහිබැම අකුලලා ජන්කුක් දිහා බැලුවා.

Jk-" ම-මං කියන්නේ.. ම්ම්...අද... අද මට ඕනේ s-suck කරන්න .. "

ටේහ්‍යුන්ග් හිනාවෙලා ඉස්සුනා.

TH-" as your wish princess "

ටේහ්‍යුන්ග් එයාගේ කලිසම සම්පුර්ණයෙන් පහලට ගලවලා දාලා, ජන්කුක්ව comfortable විදියට සෝෆා එකේ ඇල කරවලා , එක කකුලක් නවලා ජන්කුක්ගේ මූන ලග සෝෆා එකෙන් හේත්තු කරලා, අනිත් කකුලෙන් හිටගෙන බැලන්ස් උනා.

දැං ටේහ්‍යුන්ග්ගේ dick එක කෙලින්ම තියෙන්නේ ජන්කුක්ගේ තොල් ලග. ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කම්මුල අත ගාලා මූන නිකටෙන් අල්ලලා පොඩ්ඩක් ඉස්සුවා.

TH-" මගෙ cum වල රස බලන්න ආසද princess ?... "

ටේහ්‍යුන්ග් එක ඇහිබැමක් උස්සලා ඇහුවේ ගැඹුරු , හඩින්.

ජන්කුක් ඔලුව වැනුවා.

TH-" Good boy ... "

ටේහ්‍යුන්ග් , හිනාවෙලා ජන්කුක්ගේ කෙස් නලලින් අයින් කරා.

ටේහ්‍යුන්ග්ගේ dick එක ජන්කුක්ගේ තොල් වල වදිනවා හොදින් දැනෙනවා. ජන්කුක් එයාගේ දිව එලියට දාලා ටේහ්‍යුන්ග්ගේ dick එක අල්ලන්න උත්සහ කරා.

TH-" වාව්... hubbyගේ dick එකේ රස බලන්න මෙච්චර උවමනාවක් "

' hubby ' ... ටේහ්‍යුන්ග් එයාව ජන්කුක්ගේ hubby විදියට කියපු පලවෙනි වතාව. මෙච්චරකල් එයා කිව්වේ, ජන්කුක්ගේ mate කියලා උනත් අද කියනවා ජන්කුක්ගේ hubby කියලා. සමහරවිට ඇත්තටම එයා දැං husband කෙනෙක් වගේ දැනෙන්න අරන්ද ?

ටේහ්‍යුන්ග් , එයාගේ dick එක ජන්කුක්ගේ මුවට ඇතුල් කරේ අවසරයක්වත් නැතුව. ජන්කුක් ඉක්මනින් එයාගේ තොල් ටේහ්‍යුන්ග්ගේ dick එක වටේ පටල ගත්තා.

TH-" ම්ම්ම්හ්... gooood "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ මුව තුල වේගෙන් thrust කරන්න ගත්තා. ජන්කුක්ගේ ඇස් පියවිලා, ටේහ්‍යුන්ග්ගේ වේගෙට සෝෆා එක පවා හෙල්ලෙනවා. ටේහ්‍යුන්ග් වේගෙන් thrust කරන්න ගත්තා.

ජන්කුක්ගේ ඇස් අගින් කදුලු වැක්කෙරෙනවා, ජන්කුක්ට පුලුවන් වේගෙන් හුස්ම ගන්න විතරයි. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ ඉනෙන් තදින් මිරිකලා ඇල්ලුවා.

ටේහ්‍යුන්ග් තවමත් එයාගේ වේගේ අඩු කරන්න ලෑස්ති උනේ නෑ. ටේහ්‍යුන්ග් වේගෙන් ජන්කුක්ගේ මුව තුල thrust කරා. ටේහ්‍යුන්ග්ගේ ගැඹුරු පහරවල් ජන්කුක්ගේ උගුරේ පවා වැදුනා.
ටේහ්‍යුන්ග්ගේ ඇග දිගේ කරන්ට් එකක් යනවා වගේ හැගීමක් දැනෙන්නේ.

TH-" Fuck ...."

ටේහ්‍යුන්ග්ගේ වේගවත් thrust කීපයකට පස්සේ , ටේහ්‍යුන්ග්ගේ උණුසුම් sperm ජන්කුක්ගේ මුව තුල පිරුණා .
ජන්කුක් ඒවා ගිලිනකන්ම ටේහ්‍යුන්ග් එයාගේ dick එක එලියට ගත්තේ නෑ.

ටේහ්‍යුන්ග් cum වෙලා විනාඩි කිහිපයකින් dick එක එලියට ගත්තා.
ජන්කුක්ගේ කෙල, cum තැවරිලා dick එක දිලිසෙනවා. ටේහ්‍යුන්ග් එයාගේ cum තැවිරුන dick එක ජන්කුක්ගේ ඇග මත ඇතිල්ලුවා.

Jk-" hubby... කිති..."

ජන්කුක් හිනාවෙන ගමන් ටේහ්‍යුන්ග්ගේ පපුවෙන් අත තියලා නතර කරන්න හැදුවත්, ටේහ්‍යුන්ග් හිනාවීගෙන ජන්කුක්ගේ අත් තදින් මිරිකගෙන , එයාගේ dick එක ජන්කුක්ගේ ඇගේ ඇතිල්ලුවා.

Jk-" Hubby ..."

ජන්කුක් තවත් හයිය දාලා , එයාගේ අත ටේහ්‍යුන්ග්ගෙන් ගලවන් ටේහ්‍යුන්ග්ගේ පපුව මතින් තියලා නවත්තන්න හැදුවා.

Jk-" කිති.. hubby ...."

ජන්කුක් , ඒ පාර ටිකක් තදින් ටේහ්‍යුන්ග්ව තල්ලු කරා. එයා දන්නවා එයා කොච්චර හයියෙන් තල්ලු කරත් වැඩක් නෑ ටේහ්‍යුන්ග් එයාට වඩා ශක්තිමත් , ඒ හින්දා ටේහ්‍යුන්ග් හෙල්ලෙන්නෙවත් නැති වෙයි කියලා.

ඒත් උනේ එයාගේ ඇස් විශ්වාස කරන්න බැරි දෙයක් . එයා ටේහුන්ග්ව හයියෙන් තල්ලු කරපු ගමන් ටේහ්‍යුන්ව පිටපස්සට විසි උනා.

ජන්කුක්ගේ ඇස් උඩ ගිහින් එයාව සෝෆා එකේ ඉන්දුනා.

Jk-" H-hubby ? "

ටේහ්‍යුන්ග් ගොඩක් ශක්තිමත් කෙනෙක්. ඉතින් omega කෙනෙක් තල්ලු කරාම , මෙහෙම විසික් වෙලා යයිද ?

Jk-" hubby ඔයා හොදින් නේද ? "

ජන්කුක්ගේ ඇස් විශ්වාස කරේ නෑ. ටේහ්‍යුන්ග් හිනා වෙලා ජන්කුක් දිහා බැලුවා.

TH-" ම්ම්ම්... මං හොදින්.. ඒත් "

Jk-" ඒ-ඒත් මොකද ? "

ජන්කුක් කරදරෙන් වගේ කතා කරේ.

TH-" princess මට මොනා හරි කන්න ඕන "

ජන්කුක් ඉක්මනින් සෝෆා එකෙන් නැගිටලා, බිම වැටිලා තියන half vest එක අතට අරන් ආයේ ඇද ගත්තා.

Jk-" මං ඉක්මනින් හදන් එන්නම් "

ජන්කුක් එතනින් දුවලා ගියා. ඉක්මනින් කෑම හදන් ආවා.

Jk-" Hubby ..."

ජන්කුක් කෑම එක ටේහ්‍යුන්ග් ලගින් තියලා , වතුර එකක් අරන් ආවා.

Jk-" මට පේන්නේ ඔයා එකපාරම අසනීප උනා වගේ..."

TH-" නෑ...makeout session එක හින්දා මගෙ..මගෙ ශක්තිය ටිකක් waste උනාන්වෙ ඒක වෙන්න ඇති..."

ජන්කුක් ටේහ්‍යුන්ග් ලගින් වාඩි උනා.

Jk-" ඒත් අපි වෙනදටත් ඒවා කරන්නේ.. අනික~~~ අහ් මොකක් ? "

ජන්කුක් කතා කරන ගමන් ටේහ්‍යුන්ග්ගේ නලලට අට තිබ්බා. ජන්කුක්ගේ අත රත් වෙලා ගියා.

Jk-" H-hubby ඔයාට උණ ගන්න වගේ..."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා

Jk-" අපි ඩොක්ටර් කෙනෙක්~~"

TH-" ඩොක්ටර්ස්ලා ලගට යන් නෑ..ඕක අඩු වෙයි... "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දුන්න කෑම එක කන්න ගත්තා.

Jk-" ඒත්... අර්හ් ඉන්න මං මොනා හරි බෙහෙත් ටිකක් අරන් එන්නම් ඩේවිඩ් එක්ක ගි~~~"

TH-" ඔයා කොහෙවත් යන් නැ princess ... මේ පාරක් දිහාවත් බලන්න තහනම් "

ජන්කුක් ලොකු හුස්මක් අරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" ඒත් ඔයා ඔහොම ඉන්නවා මට බලන්න බෑ hubby..."

TH-" අර්හ්.. ඕකේ..ඕකේ මගෙ කබඩ් එකේ ලාච්චුවේ තියනදා බෙහෙත් පෙති වගයක්.ඒවා බිව්වම අඩු වෙයි "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ නලල peck කරල එතනින් නැගිටලා කාමරේ පැත්තට හැරිනා.

Jk-" මං බෙහෙත් අරන් එන්නම් "

ජන්කුක් ටේහ්‍යුන්ග් කියන දේවත් අහන්න ඉන්  නැතුව ටේහ්‍යුන්ග්ගේ  කාමරේට දුවන් ගියා. දැං ජන්කුක් ටිකක් කලබල වෙලා.අනික මේක කලින් හැදිලා තියන ලෙඩක්ද, නැද්ද දන් නෑ. මොකක් උනත් බෙහෙත් වලට අඩු වෙනවා කිව්ව හින්දා ජන්කුක්ට සැනසීමක් .

ජන්කුක් කබඩ් එක ඇද්දේ. කබඩ් එක ඇදලා ඇදලා බෙහෙත් හොයන්න හැදුවත්, එකපාරම ජන්කුක්ට හම්බ උනේ වෙන දෙයක්. ඒක ටේහ්‍යුන්ග්ගේ කබඩ් එකේ ලාච්චුවේ නමලා දාලා තිබ්බේ.

ඒක නිකන් කොලයක්... නෑ නිකන් කොලයක් නෙම්.. ඒක...ඒක බර්ත් සෙටිෆිකට්  එකක්.

ඒත් කාගෙද ? ඔව් ඒ ටේහ්‍යුන්ග්ගේ බර්ත් සෙටිෆිකට් එක. ජන්කුක් ඒක දිග ඇරියා.

Jk-" ම්ම්ම්.... මේ... ම්ම්ම්ම්.... "

ජන්කුක් කොලේ දිග ඇරලා කියෙව්වා.

Jk-" මොකක් ? "













# To be continue #

______________________________________

මං මේ ටිකේ මාර විදියට බිසී උනා. Next week ඉවර වෙලා අපිට ට්‍රේනින් ,ප්ලේස් හොයා ගන්න කිව්වා. ඒ මදිවට පොඩි event වගේකට කැම්පස් එකේ හිටියේ.

ගොඩක් වැඩ තිබ්බා. ඒකයි late උන්.
සොරි

🥺

Comment , msg බලන්න උනේ නෑ. සමාවෙන්න ....  ඒවට පස්සේ reply කරන්නම්...

ආදරෙයි ...❤

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

62.1K 4.7K 63
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
587K 36.8K 73
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
63.8K 4.9K 29
"ဘယ်က ဇယားလေးလဲ? Kim" "အကြွေးနဲ့ သိမ်းလာတာလေ မွေးစားဖို့" "ဘယ္က ဇယားေလးလဲ? Kim" "အေႂကြးနဲ႕ သိမ္းလာတာေလ ေမြးစားဖို႔"