MONSTER KING

By Kahi_m

19.3K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

21🩸♥️ 🔪

380 78 8
By Kahi_m

කුකීට දැනුනා එයාගේ කාමරේ පැත්තට කවුදෝ එනවා කුකී බැලුවම එයාට අදුනගන්න පුළුවන් වුනා එයාව. ඔව් ඒ ටේ නෙමෙයි කියලා අදුර ගත්තා. ඒත් කුකී සද්ද නැතුව හිටියා ලගට ආව කෙනා එයාගේ phone light එක මුනට ඇල්ලුවාම කුකීගේ ඇස් ලොකු වුනා.

ජින් හියුන්!.

ජංකුක් ඔයා හොදින්ද?

අනේ ජින් හියුන්!

ජංකුක් කෑගැහුවා එයාට එයාට ආවේ තරහක්, එයා මේ දුක විදින්නේ ජින් නිසා, එදා එයාගේ අසරනකම නිසා ජින් ලගට ආවා, ඊට පස්සේ එයාගේ ජීවිතේ අපායක් වුනා.

ජංකුක් ඔයා හොදින් නේද බය වෙන්න එපා මම ඔයාව එක්කන් යන්නම්......

ජින් ජංකුක්ව බදාගෙන කිව්වත් ජංකුක් ඔහේ කදුළු පිරුනු ඇස් වලින් බලන් හිටියා. ජින් ව ඈත් කරපු ජංකුක් ජින්ට කෑගහන්න ගත්තා.

ඇයි මට මෙහෙම කරේ
ජං-
නවත්තන්න හියුන් ඇයි මට මෙහෙම කරේ, මම කවුද මම ඔයාගේ අප්පගේ නංගිගේ පුතානේද....එතකොට ටේ එයා ...එයා මගේ මමාගේ පුතා ඇයි මට මෙහෙම වද දෙන්නේ ආහ්....

ජංකුක් මං කියන දේ ටි-

නෑ මුකුත් කියන්න එපා...මම Kim family එකට වෛර කරනවා....එදා මගේ අසරනකමින් ඔයා ප්‍රයෝජන ගත්තා පස්සේ ..ඔයාගේ මල්ලි මාව මෙහෙට එක්කන් ඇවිත් මාව...මාව........

ජංකුක් ඉතුරුටික කියන්නත් කලින් හයියෙන් අඩන්න ගත්තා. ජංකුක් කියන්නේ පුංචි හුරතල් කොල්ලෙක් එයාව හැමෝම පාවිච්චි කරා, ඒක හිතද්දි ජංකුක් හයියෙන් අඩන්න ගත්තා.

මේ අහන්න ජංකුක් අපිට බෑ ටේ එක්ක හැප්පෙන්න....මං කලින් ඔයාව බේරගන්න ආවේ නැත්තේ මට බෑ ටේ එක්ක හැප්පෙන්න...අද එයා මෙහෙන් ටිකක් දුරකට ගිය නිසයි මම අවේ..........

ජින් ජංකුක්ගේ අතින් අල්ලන් පැහැදිලි කරත්, කුකි ජින්ගැන පැහැදිමක් තිබ්බේ නෑ, මොකද ජින් කියන්නෙත් සල්ලි නිසා ජංකුක්ට තමන්ව බදින්න කියලා බල කරපු කෙනා.

ඔයා හොදින්ද ජංකුක්

ආහ්...මාව ඒ වගේද පේන්නේ හියුන් මේ බලන්න එ monster මට කරපු දේ!

ජංකුක් එයාගේ තුවාල ජින්ට පෙන්න පෙන්න අඩන්න ගත්තා. මොනවා නැතත් එයාගේ දුක කියන්න දැන් එයා ලග ඉන්නේ ජින් නිසා.  ජින් කුකීව බදාගෙන ඔළුව අත ගාන්න ගත්තේ ජංකුක් තවත් හයියෙන් අඩද්දි

අපේ ඔම්මවම මැරුව එයාට ඔයාට වද දෙන්න වෙනම හිතන්න ඕන නෑ ජංකුක්

මොකක්!

ජින් කිව්ව වචන එක්ක කුකී අකුණක් ගැහුවා වගේ ජින්ගෙන් ඈත් වුනා.

ඇ-ඇත්තද හියුන් එයා ...එයා එයාගේ ඔම්මව මැරුවද

ඔව් ජංකුක් ඔයා දන්නවනේ මගේ ඔම්මා ටේ ලැබෙද්දි delivery එකෙදි අපිව දාලා ගියා, පස්සේ අප්පා අපිව බලාගන්න ආයේ මැරි කරා...හැමෝම දන්නවා එයා අපිව හොදට බලාගත්තා කියලා මටත් වඩා එයා හිටියේ ටේ එක්ක.....ටේව බෙයා කිය කිය එයා ටේව හොදට බලාගත්තා....

මං-මං දන්නවා හියුන්

ඒත් එයා ඔම්මව මැරුවේ මගේ ඇස් ඉස්සරහා....එයා මානසික ලෙඩෙක් කුකී ....ඔම්මව මටත් බේර ගන්න බැරා වුනා...ඒ පොඩි වයසින්ම ටේ ඔම්මව අමු අමුවෙන් මරලා දැම්මා......

හියු-හියුන්.....

අප්පට බෑ ජංකුක් අපි නැතුව ඉන්න එයාගේ ටේ බෙයා නැතුව ඉන්න අප්පා සල්ලි දිලා ඒක වැහුවා...අපි හිතුවා ටේ හැදෙයි කියලා ඒත් නෑ....මාත් මේ විදිහට සැර කෙනෙක් වගේ ඉන්නේ ටේව හදන්න ඒත් බැරි වුනා ජංකුක් මට මගේ මල්ලිව නැති වුනා.....මම හිතුවේ company එක අරන් හැමදේම control කරලා මගේ මල්ලිවත් control කරන්න ඒක මට බැරි වුනා....

ජින් බිම බලන් කදුලු පුරවන් කතා කරද්දා කුකී ජින්ගේ අතින් අල්ලන් සනසන්න ගත්තා.

මම ඔයාව අද කොහොම හරි බේරගෙන යනවා ජංකුකි යමු...මට සමාවෙන්න

ජින් ජංකුක්ගේ handcuff එක ගලවන්න යද්දි ජංකුක් ජින්ව නැවත්තුවා. ජින් ජංකුක් දිහා බැලුවේ ඇයි කියලා අහන්නයි.

ජංකුක්

එපා හියුන් මට එන්න බෑ

ජංකුක්! පිස්සුද ආහ්....මු ලග ඉදන් මැරෙන්නද යන්නේ ජංකුක් ටේ කියන්නේ මනුස්සකමක් ගැවිලාවත් නැති කෙනෙක් එන්න

මට බෑ හියුන් මං ආවොත් අනිවාරෙන්ම ටේ ඔයාවත් මරයි හියුන්...එයා ගැන දන්නවනේ හියුන්

ඒ කියලා ඔයා මොකද්ද කරන්න යන්නේ ජංකුක් එපා අපි එවා පස්සේ බලාගමු දැන් යමු ජංකුක්

නෑ හියුන් අපි ටේ කියන්නේ කව්ද කියලා හැමෝටම ඔප්පු කරන්න ඕන...
ජංකුක් කිව්ව දේ තේරුන් නැතුව ජින් ජංකුක් දිහා බැලුවා.

ටේ killer කෙනෙක් කියලා අපි ඔප්පු කරන්න ඕන...එයාට නීතියෙන් දඩුවම් අරන් දෙන්න ඕන ඔයා ඒ ගැන බලන්න හියුන් මං ඔයා එක්ක ආවොත් ටේ මොනවා කරයිද කියලා කියන්න බෑ.....

ඒත් ජංකුක් ඔයාව දාලා-

නෑ කමක් නෑ හියුන් එයාගේ අතින් ගොඩාක් අය විනාස වුනා...තවත් නම් බෑ....එයාගෙන් අනිත් අයව බේර ගන්න ඕව ඉස්සරහට ටේට කාවවත් මරන්න බැරි වෙන්න අපි වැඩ කරන්න ඕන ....මට පුළුවන් මං ගැන බලාගන්න ඔයා යන්න හියුන් ගිහින් අනිත් වැඩ ටික කරන්න යන්න......

ජංකුක්ගේ බලකිරිම මත ජින් ආයේ ගියේ සතුටින් නෙමෙයි. මොනවා නැතත් ටේගෙන් අනිත් අයව බේර ගන්න ජංකුක් හිතලා ඉවරයි.







Power cut එකක් වුනේ කොහොමද

ගැබුරු කටහඩක් දෝංකාර දෙන්න ගත්තා. ඒ වෙන කවුරුත් නෙමෙයි ටේ. ටේ වැඩේ ඉවර වෙලා එද්දි ගෙදර sorry එයාගේ hell එකේ power cut එකක් වෙලා.

ටේගේ කටහඩ ඇහිලා ජංකුක් බයවුනේ ජින් ඇවිත් ගිය එක ටේ දැනගනියිද කියලා . ජංකුක්ට දාඩියත් දාන්න ගත්තා.ටේ phone flashlight එක ඔන් කරගෙන ගිහින් චෙක් කරද්දි දැක්කේ main එක off වෙලා.

ඒකත් ඔන් කරපු ටේ ඇතුලට ඇවිත් කෙලින්ම ගියේ එයාගේ ඩෝලීව බලන්නයි. ජංකුක් ඇද උඩ ඉදගෙන හිටියේ මුනේ තිබ්බ බය හංගන් .

ඩෝලී ඇයි power cut වුනේ?

මං-මං දන් නෑ ටේ එක පාරම ගියා මං හිටියේ කළුවරේ මගේ අතත් බැදලා මට කැඩල් එකක්වත් හොයාගන්න බැරි වුනා. මම කළුවරට බයයි ටේ

කුකී කෑගැහුවේ තිබ්බ බය යන්නත් එක්කයි. එයා ලගින් හිටගත්ත ටේ කුකීගේ මුන දිහා බලාගෙනම එයාගේ කෝට් එක ගැලව්වා.

I'm sorry ඩෝලී.....මොකක් හරි short එකක් වෙන්න ඇති ඒකයි ඉන්න මං ඉක්මනින් dinner ready කරන්නම්.....

ටේ එහෙම කියලා ඉක්මනින් wash එකක් දාලා කුස්සියට ගියේ කෑම හදන්නයි. ටේට සැක හිතෙන් නැති වෙන්න ජංකුක් කතා කරපු නිසා ටේත් පාඩුවේ උයන්න ගත්තා.

ඩෝලී.......
කෑම plate එකත් අරන් ටේ එයාගේ ඩෝලී ලගට ආවා. ලග තිබ්බ Table එකෙන් කෑම ටික තිබ්බ ටේ වතුර ටිකක් බොන්න ගත්තා.

ටේ.....
ටේ එකපාර ජංකුක් දිහා බැලුවේ එයාගේ ඩෝලී එයාට කතා කරපු නිසා.

ටේ මගේ අත්දෙක රිදෙනවා...මගේ අත් දෙක ටිකකට ලිහනවද

ජංකුක් කිව්වේ හරි අහිංසක විදිහටයි. Handcuffs නිසා ඇත්තටම ජංකුක්ගේ අත් රතු වෙලා. ටේ වතුර විදුරුව තියලා ඇවිත් කුකිගේ handcuff remove කරා. ජංකුක් දැක්කේ ටේ ඇස් දෙක වහන් එයාලේ සුවද බලලා smirk කරපු එක, ඒත් ජංකුක් ඒක වැඩිය ගනන් ගත්තේ නෑ.

ඩෝලී දැන් කන්න.....

ටේ කියද්දි කුකී හිනාවුනා. ඒ අතට ටේත් හිනාවුනා, ටේගේ හිනාව දුක්ක කුකීගේ හිනාව එහෙමම නැති වෙලාගියේ එයා දැක්කේ ටේගේ evil smile එක නිසා. කුකී බය වෙලා කතා කරන්න යද්දිම

ට්-

ඇයි ඌට ඔයාව අල්ලන්න දුන්නේ!
ටේ ජංකුක්ගේ බෙල්ල අල්ලන් කෑලගන්න ගත්තා.

කැහැ...කැහැ කවු- කවුද ටේ

KIM SEOK JIN!!!!!!!!!!
ටේ කෑගහද්දි ජංකුක් බය වුනා. ටේ කොහොමද ඒක දැනගත්තේ කියලා.

කියනවා.....ඌ මොනවද කිව්වේ ඇයි මගේ ඩෝලීව ඌ ඇල්ලුවේ....ඔයා මගේ.........

නෑ-කැහැ.....ටේ කවු-කවුරුත් ආවේ නෑ..කැහැ කැහැ.....

බොරු කියන්න එපා ඩෝලී.....තමුන් දන්නවා මං කවුද කියලා....මාව රවට්ටන්න බෑ කාටවත් ඔයා ලගින් perfume සුවදක් එනවා...මම අකමැතිම සුවද.....ඒ ජින්ගේ සුවද.......

ටේ-

SHOUT UP!!!!!! How dare him to touch my dolly......
You're mine dolly....!!!!!!!!!

චටාස් 👋......

ටේ ජංකුක්ගේ බෙල්ල අතඇරලා ජංකුක්ගේ කම්මුලට ගැහුවේ ජංකුක් ආයේ ඇදට වැටෙද්දිමයි.




IM GONNA KILL YOU !!! FUCKING KIM SEOKJIN!!!!!

——————————————————————-
දන්නවා update නෑ කියලා මට බනින විදිහ...මට වැඩ වැඩියි ලමයි එකයි අලේ...සොරි හොදේ

Continue Reading

You'll Also Like

554K 6.6K 26
Lost, Lose (Loose Trilogy #1) She's a girl of hope, Lisianthus Yvonne Vezina. A teen-year-old girl who focused on her goal... to strive. But everyth...
99.7K 3.3K 40
Y/N was a teenage introvert who enjoyed having her own space and being alone. She loved listening to music in her room, which was a great escape for...
27.9K 4.9K 38
"ඉතින් ටේ මට කියන්න ඔයාගෙ ආදරේ මට විතරක් දෙන්න, ඔයාගෙ හුරතල්කමෙන් මාව පිස්සු වට්ටන්න, ඔයාගෙ පොසෙසිව් වුල්ෆිවත් හුරතල් කරන්න, ඔයා වගේ කියුට් බාබාලා ගො...
15.1K 3.5K 29
Just for fun Started : 2022 : 02: 13