฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

由 moonflower_9597

82.3K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... 更多

Chapter 1
Chapter 2
Characters
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Epilogue

Chapter 35

2.1K 406 310
由 moonflower_9597

"හරී.. අපි ප්‍රශ්න අහන තරඟයක් තියමු. එතකොට අපි දෙන උත්තරේ ඇත්තද බොරුද කියලා තෝරන්න පුළුවන්." ජන්ග්කුක් ඇස් දෙක රවුම් කරන් එයාගෙ අදහස කිව්වම ටේහ්‍යොන්ග් හිනාවෙලා ජන්ග්කුක්ගෙ කම්මුලක් මිරිකුවා.

"ආයිශ් මගෙ මෝඩ බෝලේ.. මං අදහස් කරේ කින්කි සෙක්ස් එකක් ගැන."

"මොනාද අනේ කියන්නේ.. මට ලැජ්ජයි.." කොට්ටයක් අරන් මූණ වහගන්න ගමන් ජන්ග්කුක් කෙඳිරි ගෑවම ටේහ්‍යොන්ග් ඇස් රෝල් කරලා ජන්ග්කුක්ගෙ අතේ තිබුණු කොට්ටෙ අරගෙන පැත්තකට දැම්මා. හැබැයි ජන්ග්කුක්ගෙ කරේ බොරුවක් කියලා නොහිතෙන තරමටම ඇත්තටම ඒ කම්මුල් රෝස පාටවෙලා තිබුණා.

"යකෝ මේ වෙද්දි ඉහේ කෙස් ගානට අපි ඕක කරලා ඇති. ගෙදර හැමතැනම.. හැම position එකක්ම ට්‍රයි කරලා ඇති.. මෙයාට මේ අද තමයි ලැජ්ජාව."

"ඒ උනාට.. අදනෙ අපේ හනිමූන් එක.. එතකොට බ්‍රයිඩ් ලැජ්ජාවෙන් ඉන්න ඕනෙ."

"අනේ මේ නිකා හිටහන් බං.. අනික උඹ මගෙ bride නෙවෙයි groom. මෙන්න මෙහෙ වරෙන්කෝ.. මම ඔය ලැජ්ජාව නැති කරලා දාන්න." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව ඇදලා අරන් එයාගෙ ලැප් එකෙන් ඉන්ඳවගෙන ඒ බෙල්ල මුල තොල් තදකරලා ජන්ග්කුක්ව තදින් සිපගත්තා.

"ම්ම්හ්.. ආහ්හ්.. ඉන්නකෝ.. අපි.. මුලින්ම මං කිව්ව ගේම් එක කරලා ඉමු.. නැත්නම් හැබැයි හනිමූන් එක තනියෙන් ඉන්න වෙයි." ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ කොණ්ඩෙන් ඇදලා ඒ මූණ පිටිපස්සට තල්ලු කරන ගමන් කියද්දි ටේහ්‍යොන්ග් මූණ දෙක කරන් ඔලුව වැනුවා.

ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ එක කකුලක් උඩ ඉඳගෙන ටේහ්‍යොන්ග් පැත්තට හැරිලා ටේහ්‍යොන්ග්ට cat ears සෙට් කරා.

"ම්ම්.. ඔයා මට ආදරෙයිද?" ජන්ග්කුක් ඇස් බෝල කරන් ඇහුවම ටේහ්‍යොන්ග් සුසුමක් හෙලුවා. මේ වගේ පුංචි, බොළඳ දේවල් වලට ජන්ග්කුක් මෙච්චර excite වෙන්නෙ ඇයි කියලා ඇත්තටම ටේහ්‍යොන්ග්ට තේරුම් ගන්න බැරිවුණා.

"ඔව්.."

"ආව්.. ඔයාගෙ කන් වෙනස් උනේ නෑ. ඒ කියන්නෙ ටේහ්‍යොන්ගි මට ඇත්තටම ආදරෙයි." ටේහ්‍යොන්ග්ගේ කන් පොඩ්ඩක්වත් හෙල උනේ නැති නිසා ජන්ග්කුක්ගෙ මූණ ලොකු බනී හිනාවකින් සැරසුණා.

"ම්ම්.. ඔයාගෙ boyfriendsලගෙන් හොඳම කෙනා කවුද?"

"ඔයා.."

"එතකොට.. ටැනීටද ආදරේ වැඩියෙන්ම? නැත්නම් මටද?"

"දෙන්නටම.."

"ඔයාගේ හිතේ මං ඇරෙන්න වෙන කවුරුහරි ඉන්නවද?"

"නෑ"

ජන්ග්කුක් අහන්න පුළුවන් විකාර ප්‍රශ්න ඔක්කොම ඇහුවත් ටේහ්‍යොන්ග්ගේ කන් පොඩ්ඩක්වත් වෙනස් උනේ නම් නෑ.

"ඇයි ඒවා ටිකක්වත් හෙල්ලෙන්නෙ නැත්තෙ? මේක කැඩිලද?" ඔන්න ඒ පාර නම් ජන්ග්කුක්ට ඇත්තටම තරහ ගියා. ඇයි ඉතින් පැය බාගයක් විතර එක එක ප්‍රශ්න අහලත් ටේහ්‍යොන්ග්ගේ කන් නිකමට එක පාරක්වත් හෙල්ලුනේ නෑනෙ. ජන්ග්කුක්ගෙ මූණ දැක්කම ටේහ්‍යොන්ග්ට හිනා ගියා.

"ඕවා මට හරියන්නෙ නෑ බේබි.. අමතක උනාද.. මම ඒජන්ට් කෙනෙක්. මම හැඟීම් පාලනය කරගන්න පුරුදු වෙලා තියෙන්නෙ." ටේහ්‍යොන්ග් ඇහැක් ගහලා කිව්වම මල පැනලා හිටපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග් දිහා විනාඩියක් විතර රවාගෙන බලාගෙන ඉඳලා ටේහ්‍යොන්ග්ගේ නිරුවත් බාහුවක් තදකරලා හැපුවා.

"ආයි ආයි.. අතෑරපිය.. අම්මෝ හා දත් වල සැර.."

"තමුසෙගෙ ඒජන්ට් වැඩ එහෙට තියාගන්නවා.. මං ඉස්සරහ එන්නෙපා හැඟීම් දැනීම් නැති මනුස්සයෙක් වෙන්න."

"කවුද දැන් කිව්වෙ මම හැඟීම් දැනීම් නැති මනුස්සයෙක් කියලා.. ආ?" ඇහිබැමක් උස්සලා ජන්ග්කුක් දිහා බලන ගමන් එහෙම අහපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව එහෙම්ම ඇඳේ පෙරලගත්තා.

"දැනුත් පුළුවන් නම් කියන්නකෝ මම හැඟීම් නැති මනුස්සයෙක් කියලා.." එයාගෙ ඔලුවෙ තිබුණු cat ears ගලවලා ජන්ග්කුක්ගෙ ඔලුවට දාන ගමන් එහෙම කියපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ තොල් වලට බරවුණා.

"දැන් තමයි ජිමිනගෙ තෑග්ගෙන් හරිම ප්‍රයෝජනේ ගන්න පුළුවන්.." දීර්ඝ හාදුවෙන් පස්සෙ ඉස්සිලා තියෙන ජන්ග්කුක්ගෙ කන් දෙක දිහා බලලා ටේහ්‍යොන්ග් එහෙම කිව්වම ජන්ග්කුක් තොල් උල් කරන් ටේහ්‍යොන්ග්ට රවලා ආයෙමත් ටේහ්‍යොන්ග්ගේ බෙල්ලෙ එල්ලුණේ දිගු හාදුවකට මුල පුරමින්. හාදුව අතරෙදිම ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව සම්පූර්ණයෙන්ම නිරුවත් කරා. ඔහුගේ දිගු අතැඟිලි ජන්ග්කුක්ගෙ හැඩ සිරුර පුරා එහෙ මෙහෙ සැරි සරද්දි ජන්ග්කුක් ඒ රිද්මයට සුසුම් පිටකරමින් කෙඳිරිලි හඬින් සංගීතය සැපයුවා.

රතු දම් පැහැ සලකුණු ඒ සුසිනිඳු ගෙල පුරාම නිමවපු ටේහ්‍යොන්ග් සිය පහසින් උල්වෙලා තිබුණු ජන්ග්කුක්ගෙ තනපුඩුවක් මුව තුලට ගෙන සනසවන්න ගත්තා. ටේහ්‍යොන්ග්ගේ උණුසුම් පහස ලබමින් සිටි ජන්ග්කුක්ගෙ කෙඳිරිලි ස්වරය එන්න එන්නම තීව්‍ර වෙද්දි ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ abs පුරාම දිවගින් තෙත් කරගෙන ගොස් ජන්ග්කුක්ගෙ bellybutton එක අසලින් නතරවුණා.

සිහින් ඉඟ සිය දෙඅත් අතරට තදින් තෙරපවමින් ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ bellybutton එක ලික් කරන්න ගත්තේ ජන්ග්කුක්ගෙ කකුල් ඉබේටම ටේහ්‍යොන්ග්ගේ සිරුර දෙපැත්තෙන් ඉහළට එසවෙද්දි..

ඔහු වෙනුවෙන් දිග හැරුණු දෙපා අතරට පැමිණි ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ පුංචි සාමාජිකයා සම්පූර්ණයෙන්ම මුව තුලට ගෙන සක් කරන්න ගත්තෙ ජන්ග්කුක්ගෙ කෙල තැවරුණු ඔහුගේ ඇඟිලි තුනක්ම එක්වර ජන්ග්කුක්ගෙ හෝල් එකට ඇතුල් කරමින්. ඒ වෙද්දි ජන්ග්කුක් ඔහුගේ ප්‍රමාණයට හුරුවෙලා තිබුණු නිසා මුල් කාලෙ  තරම් වේදනාවක් ජන්ග්කුක්ට ඔහු නිසා අත් විඳින්න උනේ නැහැ. ජන්ග්කුක් සූදානම් වෙලා ඇති කියලා තේරුණාට පස්සෙ ජන්ග්කුක්ගෙ හෝල් එකෙන් ඇඟිලි එළියට ගත්තු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ සාමාජිකයගෙන් තොල් මුදාගත්තා.

"ආහ්.. ප්ලීස් ටේහ්‍යොන්ගී.. i want you inside me.." ජන්ග්කුක්ගෙ නොඉවසිලිමත් හඬට කීකරු උනු ටේහ්‍යොන්ග් ඒ වෙද්දි බාගෙට ගැලවිලා තිබුණු එයාගෙ ටවල් එක සම්පූර්ණයෙන්ම ගලවලා දාලා ජන්ග්කුක්ගෙ කකුල් මැද්දෙන් ඉඳගෙන එයාගෙ ඩික් එක ජන්ග්කුක්ගෙ entrance එකට ළංකරා.

"මම ඇතුලට යන්න හදන්නෙ බේබි."  ජන්ග්කුක්ට වෝන් කරපු ටේහ්‍යොන්ග් එකපාරටම ජන්ග්කුක්ගෙ ඇතුලටම thrust කරාම ජන්ග්කුක් වෙතින් වේදනාත්මක කෙඳිරිල්ලක් පිටවුණා.

"ඒක ඉක්මනින් හරියයි.. I love you baby bun.." ජන්ග්කුක්ගෙ නළල සිපගෙන මුමුණපු ටේහ්‍යොන්ග් හිමීට ජන්ග්කුක් තුලට පහරදෙන්න ගත්තෙ ජන්ග්කුක්ගෙ විටින් විට වෙනස් වෙන මුහුණේ හැඟීම් සහ වේගයෙන් මූව් වෙමින් තියෙන cat ears ඔහුගේ අඩවන් වී ගිය රතු දෑස් වලින් නරඹමින්.

"ටේ.. ප්ලීස් ෆක් මී හාර්ඩ්.." ජන්ග්කුක් බෙග් කරද්දි ටේහ්‍යොන්ග් ජන්ග්කුක් තුලට ඇතුල් වෙන වේගය තවත් වැඩිකරා.

සිරුරු එකිනෙකට ගැටෙන හඬට ජන්ග්කුක්ගෙ කෙඳිරිලි හඬත් ටේහ්‍යොන්ග්ගේ වේගවත් සුසුම් හඬත් එක්වෙද්දි ටේහ්‍යොන්ග්ගේ සාමාජිකයා ජන්ග්කුක්ගෙ වෙට් හෝල් එක තුලට පහරදෙන හඬ ඒ අනුරාගී රැය සම්පූර්ණ කළා.

ආදරයේ සොඳුරුතම අත්දැකීමක් උනු ඒ අනුරාගීත්වය, සඟවන්නට කිසිවක් නොමැති එකිනෙකාගෙ නිරුවත් ආත්මය විනිවිද දකිද්දී ආදරවන්තයන්ගේ බැඳීම් ආත්මයෙන් පමණක් නොව ශරීරය ඇතුලාන්තයෙනුත් එකිනෙකා කෙරෙහි බැඳුනේ ලොව ඇති මිහිරිතම අත්දැකීම ප්‍රේමය හා බැඳුණු ලිංගිකත්වය බව ඔවුනට මනාව ඔප්පු කරදෙමින්.

තදින් ටේහ්‍යොන්ග්ගේ දෙවුරිස් අල්වාගත් ජන්ග්කුක් ඒ දෑස් දෙස සිය බොඳව ගිය දෑසින් බලාගෙනම සිය උපරිමයට පත්වුණේ එකදිගටම ඔහුගේ සිරුරේ සංවේදී ස්ථානයට පහරදුන් ටේහ්‍යොන්ග්ගේ සාමාජිකයා විසින් ලැබුණු තෘප්තිමත් බව දරාගැනීමට තවත් හැකියාවක් නොමැතිව යද්දී. දෑසින් කඳුලැලි ගලාගෙන යන සිය සොඳුරු සහකරුවාගේ රෝස කොපුලක් සිපගෙන ටේහ්‍යොන්ග්ද සිය ප්‍රේමයේ තවත් එක් සමරු සටහනක් ජන්ග්කුක්ගෙ සිරුරේ ගැඹුරුතම ස්ථානයක සටහන් කරේ ඒ උණුසුම් බවින් ජන්ග්කුක්ගේ සිරුර වෙව්ලා යද්දි.

"ට්..ටේහ්‍යොන්ගී.. මං ආදරෙයි!" අනුරාගී එක්වීමකින් පසු හැඟීම් වලින් ගිලී ගිය නිරුවත් ආත්මයක පාපොච්චාරණය ප්‍රථම වතාවට එසේ නික්මෙද්දි ඔහුගේ සිරුර මතට වී වේගයෙන් සුසුම් ලමින් සිටි කඩවසම් යෞවනයාගේ සුවිසල්ව ගිය දෙනෙත් එක් ක්ෂණයකින් ඔහු වෙතට යොමුවුණා.

"ම්-මැණික.. ඔයා-ඔයා ඇත්තටම ඒක කිව්වද?" ඒ ගැඹුරු දිගු දෑස් වල කඳුලු පිරිලා දිලිසෙමින් තිබුණා.

ටේහ්‍යොන්ග්ගේ සිරුරට යටවී සිටි ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ දෑස් පිසදා සිය හිස සලා එය සනාථ කළා.

"දෙවියනේ.. මට-මට ගොඩක් සතුටුයි මැණික.. මට ඒක් වචනයෙන් කියන්න තේරෙන්නෙ නෑ.. ඒත් දෙවියනේ.. මම ඔය වචනෙ ඔයාගෙ කටින් පිටවෙනකම් අවුරුදු තුනක් බලාගෙන හිටියා බේබි.." ටේහ්‍යොන්ග්ගේ දෑස් වලින් කඳුලු වැල් බේරෙන්න ගනිද්දි ජන්ග්කුක් ඔහුව සිය පපුවට තුරුල් කරගත්තා.

"මට සමාවෙන්න.. මෙච්චර කල් ගත්තට.. ඒත්.. මට කාලය ඕනෙ උනා. මං ඔයාව විශ්වාස කරා.. ඒත්.. දන්න දවසේ ඉඳන් ආදරේ කියන දේ අඩුවෙන්ම ලැබුණු මට කාලය ඕනෙ උනා.. ඔයාට ආදරෙයි කියලා මගෙ හිතට දැනෙන්න දෙන්න. ඒ ඇත්ත පිළිගන්න.."

"නෑ බේබි.. ඔයා කොච්චර කාලෙ ගත්තා උනත් මගෙ හිතේ ඔයා ගැන තිබුණු ආදරේ අඩුවෙන්නෙ නැතිවෙයි. ඒත්.. ආදරෙයි කියලා ඔයාගෙ කටින් අහන්න අවුරුදු තුනක් විතර බලාගෙන හිටපු මට මේ මොහොත ගොඩක් වටිනවා."

"නොකිව්වට මං ඒ කාලෙත් ඔයාට ගොඩක් ආදරේ කරා ටේහ්‍යොන්ගී."

"මං දන්නවා මැණික.. උඹ වචනෙන් කිව්වෙ නැති උනාට ඔය කතා කරන බෝල ඇස් වලට බොරු කරන්න බෑ බං. උඹ හිතේ හිරකරගෙන හිටපු ආදරේ ඔය ඇස් වලින් හැමදාම දකිද්දි මං කොහොමද උඹ මට ආදරේ නෑ කියලා හිතන්නෙවත්.." ජන්ග්කුක්ගෙ නළලත සිපගෙන ටේහ්‍යොන්ග් මුමුණද්දි ජන්ග්කුක් හිනාවෙලා ඒ ගෙල වටා සිය දෑත් යැව්වා.

"ඉතින් හබී.. ඔයාගෙ බේබි ආදරෙයි කිව්වම එයාට මොනාහරි දෙන්න ඕනෙ නැද්ද?" ජන්ග්කුක් දඟකාර හඬකින් ඇහුවම එකපාරටම එයා ඇහුවෙ මොකද්ද කියලා හිතාගන්න බැරි උනත් තාමත් ජන්ග්කුක්ගෙ සිරුර තුල තියෙන සිය සාමාජිකයව ජන්ග්කුක් ඔහුගේ ඇතුල් බිත්ති අතරට තදකරද්දී ටේහ්‍යොන්ග්ට ජන්ග්කුක් පවසපු දේ වැටහුණා.

"එකපාරට දහපාරක් දෙන්නම් ඒකනම් ඉතින්.." සරාගී ගැඹුරු හඬකින් ජන්ග්කුක්ගෙ සවනතට කොඳුරපු ටේහ්‍යොන්ග් ඒ සිනිඳු කන්පෙත්තක් මුව තුලට ගෙන උරවමින් ඔහුගේ යටිකය නැවත වතාවක් ජන්ග්කුක් තුලට තෙරපවන්න ගත්තෙ දෝරෙ ගලායන ආදරයක් ඔහු නමින් ඉපදුණු ඒ හුරතල්, සුන්දර තරුණයා වෙනුවෙන් දැනෙද්දි.

ඉදින් ඒ ඔවුන්ගේ කතාවයි..
පැහැර ගැනීමකින් ආරම්භ වී ආදරයෙන් කෙළවර උනු ඔවුන්ගේ ආදර කතාව..,
හුරතල් රණ්ඩු කෙක්කක් උනු ජන්ග්කුක්ගේත්, ගාම්භීර ආදරණීය චරිතයක් උනු ටේහ්‍යොන්ග්ගේත් කතාව.
ආදරණීයම චාරිකාවක ඔබ හා මා මුණගැස්වූ ඔවුන්ගේ ඒ කතාව..
ඉදින් ඔවුන් දෙදෙනා හට ඒ දිගු චාරිකාව තනිව යාමට ඉඩදී මේ ගමනාන්තයෙන් මාගෙ සමුගැනීම සටහන් කරන්නට අවසරයි!!!

ඉදින් ආදරෙයි, මා හට ප්‍රේමය පිළිබඳව සුන්දර ඇසකින් දකින්නට ඉගැන්වූ ඔවුන්ටත්.. ඒ ආදරය රස විඳින්නට මා හා එක්වූ ඔබටත්!

♥️ The End ♥️


Epilogue එකක් ඕනෙද👀👀

继续阅读

You'll Also Like

418K 12.7K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
586K 21.2K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
6.9K 174 8
A sequel to HOUSE RULES and PLAYING HOUSE. No one really believes Seth and Becky's engagement story. From friends to friends-with-benefits to being e...
11K 1.6K 28
හුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff ...