The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 33

1.7K 369 178
By Marivok


££££££££££££££££££££££££££££££££
================================

Sorry for late...🥺 Exam හින්දා ගොඩක් බිසී. මැසේජ් වලට comment කරන්න උන් නැති එකට sorry .
මං reply කරන්නම්...🥺❤ ..  මං ආදරෙයි ඔක්කොගෙම .

================================

Jk-" ම්ම්ම්හ්...."

ජන්කුක්ගේ නලල දෙපැත්තෙන් දාඩිය වැක්කෙරෙනවා , කොන්ඩේ දාඩියට තෙත් වෙලා, මූන ගොඩක් මහන්සී පාටයි.

Jk-" අර්හ්... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අත නමලා ඇල්ලුවා.

TH-" ඔහොම මදී, තව අත නමන්න ඕනේ , මෙන්න මෙහෙම "

ටේහ්‍යුන්ග් , අනිත් අතට ජන්කුක්ව කරකවලා අරන් ජන්කුක්ගේ අත නැමුවා.

Jk-" ආව්හ්... අහ්... රිදෙනවා hubby "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අත අතඇරියා.

TH-" ඕකේ ආයේ පටන් ගමු "

Jk-" දැං බෑ හොදටම ඇති. මට ඇති වෙලා මේ ට්‍රේනින් එක. "

ජන්කුක් බිම වාඩි වෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

එයාලා ඉන්නේ ටේහ්‍යුන්ග්ගේ ෆාම් හවුස් එකේ. ටේහ්‍යුන්ග් හන්සෝගේ සිද්දියෙන් පස්සේ ටිකක් කලබල උනා. ඉතින් එයා ජන්කුක්ට ආත්ම ආරක්ශක ෆයිට් කියලා දෙනවා.

දැං මාස ගානක් තිස්සේ කියලා දෙනවා. ජන්කුක් පොඩ්ඩක්වත් මේවට කැමති නෑ මේ ට්‍රේනින් එකට. එයා කැමති , ආදරෙන් ඉන්න, රොමෑන්ටික් දේවල් කරන්න ඒවට. ඒත් ටේහ්‍යුන්ග් හැමවෙලේම ජන්කුක්ව ඇදන් ඇවිත් self-defense fighting කියලා දෙනවා.

ටේහ්‍යුන්ග් උදේ හවස පුරුදු කරනවා . මාස ගානකින් ජන්කුක් එලියකට ගියේ නෑ, කෑමක් ගන්න ගිහින් නෑ.. එයා උදේ ප්‍රැක්ටිස් පස්සේ දවල් ලෙක්චර් හවස ප්‍රැක්ටිස් රෑ ගෙදර ගිහින් මහන්සියට නිදි.

ජන්කුක් පොඩ්ඩක්වත් මේකට කැමති නෑ. ඒත් එයාට කරන්න දෙයක් නෑ.

සමහර දවස් වලට රෑට ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ කාමරේට එනවා. ඒ ඇවිත් sweet kisses , පොඩි පොඩි makeout session වලින් රෑ ගෙවෙනවා. එච්චරයි . ඒ වගේම ටේහ්‍යුන්ග් දැං ලගකදි ඉදන් ජන්කුක් එක්ක sex කරන්න ලොකු නැඹුරුතාවක් නෑ . එයාට ඕනේ හැමවෙලේම ප්‍රැක්ටිස් .

Jk-" මට මේක ඇති වෙලා "

ජන්කුක් කෑ ගහලා අනිත් පැත්ත හැරිලා වාඩි උනේ කමිසේ ගලවලා විසික් කරන ගමන්. ජන්කුක්ගේ ඇගේ තිබ්බේ half vest එක විතරයි

TH-" මං කියලා තියනවා, මං ඉස්සරහා ඔහොම ඇදන් ඉන්න එපා කියලා "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහාවත් නොබලා ගිහින් බිම වැටිලා තියන කමිසේ අහුලන් ඇවිත් ජන්කුක්ගේ අතට දුන්නා.

ටේහ්‍යුන්ග් දැං ජන්කුක්ට ඇග කවර් කරන් අදින්න , makeup පාවිච්චි කරන්න එපා කියලා බල කරලා තියෙන්නේ. ජන්කුක් , ටේහ්‍යුන්ග් හම්බෙන්න එද්දී නිතරම ඇගට ලොකු ඇදුම් අදින්නේ. හේතුව ටේහ්‍යුන්ග්ගේ නීතී..

සමහරවිට ටේහ්‍යුන්ග්ට ඕනේ ජන්කුක් ඉස්සරහා control වෙන්න ඇති.

Jk-" ඇයි මගෙ ඇග මීට කලින් දැකලා නැද්ද ? "

ජන්කුක් නැගිටලා, ටේහ්‍යුන්ග් ලගට ගියා.

TH-" Princess මේ දැං අපි ප්‍රැක්ටිස් කරන වෙලාව.. "

ජන්කුක් තවත් ටේහ්‍යුන්ග් ලගට ඇවිදන් ගියා.

Jk-" මට දැං ප්‍රැක්ටිස් කරා ඇති.. මට තවත් ඒවා බෑ. ඒ වගේම මට තවත් මේ ඇදුම් අදින්න ඕනෙත් නෑ... "

ජන්කුක් , ටේහ්‍යුන්ග් ලගටම ඇවිදන් ගියේ සරාගී විදියට.ඇවිදන් ගිහින් එයාගේ අත් ටේහ්‍යුන්ග්ගේ බෙල්ල වටේ ඔතා ගත්තා .

ජන්කුක්ගේ ලා රෝස තොල් ටේහ්‍යුන්ග්ගේ කම්මුල මත තියලා , ජන්කුක් මොනා හරි මිමිණුවා . ඒත් ටේහ්‍යුන්ග්ට පැහැදිලිව ඇහුන් නෑ .

TH-" P-princess .. Stop. දැං දවල් වෙන්න ලගයි.. ම්ම්ම්... දැං ලෙක්චර් තියනවා ඔයාට. "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව පස්සට තල්ලු කරා.

Jk-" HUBBY ! "

ටේහ්‍යුන්ග් , ජන්කුක් කෑ ගහපු එක ඇහුන් නෑ වගේ කුස්සියට ඇවිදන් ගියා. ජන්කුක් කේන්තියෙන් පස්සෙන් ඇවිදන් ආවා.

Jk-" ඔයාට මාව එපාද ? "

ජන්කුක් කතා කරේ කේන්තියෙන්.ටේහ්‍යුන්ග් ගනන් නොගෙන ෆ්‍රිජ් එක ඇරලා කූල් වතුර බෝතලයක් අරන් වතුර බොන්න ගත්තා.

Jk-" ඔයාට මගෙ ඇග බලන්න ඕන් නෑ , මාව kiss කරන්න ඕන් නෑ, ඔයාට මාත් එක්ක එලියට යන්න ඕන් නෑ , ඔයාට මාත් එක්ක make love session වලට එන් නෑ , ඔයා මගෙ mate නේද ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් වතුර බෝතලේ ඇදලා ගත්තා .

TH-" Princess ...."

Jk-" මං ඔයාට කොච්චර ආදරේද ? ඇයි ඔයාට ඉස්සර වගේ මාත් එක්ක ඉන්න බැරි. ඉස්සර අපි දවසට කී පාරක්........."

ජන්කුක් අඩන්න ගත්තා.

Jk-" ඔයා දැං වෙනස් වෙලා. ඔයා මට සැර කරනවා, මට ඔයා ඉස්සරහවත් ලස්සනට අදින්න දෙන් නෑ , අපි දවස් කීයකින් ඒක කරේ නැද්ද ? ඒත්.. ඒත් ඉස්සර.... දවසට දෙතුන් පාරක්ම..... "

ජන්කුක් ආයෙ අඩන්න ගත්තා.

TH-" මොකක් ? Princess මොනාද මේ..."

Jk-" ඔයා handsome ..අනිවාරෙන්ම වෙන කෙනෙක් ඇති . ඔයාට මාව එපා ඒකනේ "

ටේහ්‍යුන්ග්ගේ ඇස් ලොකු උනා.

Jk-" මං mate හින්දා , mark කරපු හින්දා කර ගන්න දෙයක් නැතුව මං එක්ක ඉන්නවා ඇත්තේ.. ඔයාට.. ඔයාට වෙන කෙනෙක්~~~ ආර්හ් මං හොයා ගන්නම්.. එදාට ඔයාගේ omega අතින් ඒ කෙනා අනිවාරෙන්ම මැරෙයි "

TH-" prince~~~~"

Jk-" ඔයාට කොහොමත් sex කරන්න කට්ටිය ඇදට ගන්න එක එච්චර දෙයක් නෙමේනේ. ඔයා ඉස්සර එහෙම කරේ. ආයෙත් එහෙම කරනවා ඇති. මාව එපා වෙලා ඇති.. මගෙ ඇග ඔයාට දැං එපා වෙලා ඇති "

ජන්කුක් කෑ ගගහා කියෙව්වේ අඩන ගමන්.

TH-" මොනවද මේ කියවන්න්~~~"

Jk-" දවසක් ඒකනේ ශොපින් මෝල් එකේ තිබ්බ ගවුමක් පෙන්නුවේ ඒක ලස්සනයි කියලා . ඔයා ආස ගවුම් අදින අයට. ඒ කියන්නේ ගෑනුන්ට. ඔයාගේ mate , පිරිමියෙක් උන එකට අවුලෙන් ඇත්තේ ..."

TH-" What the fuck princess .. ඒ ගවුම කොහොමද මෙතනට අදාල වෙන්නේ. අනික මං එදා කිව්වේ ඒ ගවුම ඔයාට ලස්සනට තියෙයි කියලා ... මොකද ඔයාගේ ඇග~~~"

Jk-" මට නරක විදියට කතා කරන්න හේතුව වෙන ගෑනුකෙනෙක් කියලා මං දන්නවා "

ජන්කුක් කේන්තියෙන් අතේ තිබ්බ ලොකු කමිසේ ඇදගෙන , සාලෙට ඇවිදන් ගියා.

Jk-" හිතන්න එපා මං ඔයාව ලේසියෙන් අත අරී කියලා. මං ඔය ගෑනු කෙනා හොයා ගන්නවා "

ජන්කුක් ඇද උඩ තිබ්බ බෑග් එක අතට ගත්තා. ටේහ්‍යුන්ග් කුස්සියෙන් එලියට දුවන් ජන්කුක් පස්සෙන් ආවා.

TH-" princess පොඩ්ඩක්~~~"

Jk-" මං ඒ ගෑනි මරනවා "

ජන්කුක් දත්මිටිකාගෙන එහෙම කියාගෙන එලියට යන්න ගියා.

TH-" ඔහොම ඉන්න මං collage ගිහින් දාන්නම් "

ජන්කුක් ඇහුන් නෑ වගේ ගිහින් ඩේවිඩ්ගේ වාහනේට නැගලා ඩේවිඩ් එක්ක යන්න ගියා.

ටේහ්‍යුන්ග් දොරකඩට වෙලා බලාගෙන. තවමත් ශොක් වෙලා, ජන්කුක් කෑ ගහපු ඒවා ගෙන හිතනවා.

TH-" ඇයි එයා එහෙම හිතන්නේ ? මං පොරොන්දු උනානේ එයා ඉද්දී වෙන කවුරුත් ලගට යන් නෑ කියලත්.."

ටේහ්‍යුන්ග් ඇගිලි තුඩු වලින් ඔලුව කස කස ගේ ඇතුලට ගියා.

TH-" අපි එලියට නොගියේ , ප්‍රැක්ටිස් තිබ්බ හින්දා.. sex නොකරේ මහන්සි හින්දා. අනික මං මේවා එයාට ප්‍රැක්ටිස් කරන්නේ එයාගෙම හොදටනේ.. "

ටේහ්‍යුන්ග් තනියෙන් මුමුණ මුමුණ කාමරේට ගිහින් , ඇදුමක් අතට අරන් bathroom එකට ගියා.

TH-" ඇග පේන්න අදින්න එපා කියන්නෙත් එයා sexy හින්දා.මට control වෙන්න ඕන හින්දයි. ඉතින් එයා කොහොමද හිතන්නේ එයාගේ ඇග හොද මදි කියලා "

ටේහ්‍යුන්ග් , ශවර් එක ඇරලා ඒක යටට උනා.

TH-" එයගේ ඇග... අර්හ්....ඒකගෙන දන්නේ මං විතරයි.... "

ටේහ්‍යුන්ග් ඇස් පියාගෙන හිනා උනේ ජන්කුක්ගේ ඇග මතක් උන හින්දයි .

TH-" My heaven "

ටේහ්‍යුන්ග්ගේ dick එකත් අකීකරු වෙලා. ජන්කුක්ගේ ඇග ගෙන හිතුවත් ඒක නැගිටිනවා.

TH-" ඔයා දන්නවා නම් ඔයාගේ ඇගට කරන්න පුලුවන් දේ, ඔයා කීයටවත් ඔහොම කියන් නෑ princess ..."

ටේහ්‍යුන්ග් හිනාවීගෙන මිමිණුවේ , දැනටමත් අවුල් වෙලා ඉන්න dick එක එක අතකින් rub කරන ගමනුයි.

TH-" ඔයාට තරම් මේක කාම් කරන්න කාටවත් බෑ princess .. ඒත්.. මට ... මට දැන් ඕනේ ඔයාව පරිස්සමෙන් තියන්න "

ජන්කුක්ව පරිස්සමෙන් තියන්න ? ටේහ්‍යුන්ග්ට අමතක වෙලා ජන්කුක්ව කාගෙන්වත් නෙමේ පරිස්සම් කරන්න ඕනේ ටේහ්‍යුන්ගෙන්ම තමයි කියලා.

ජන්කුක් නොදැනුවත්වම උනත් , ටේහ්‍යුන්ග් තවමත් හොරෙන් ජන්කුක්ගෙන් ලේ බොනවා. ඇත්තටම ඒක ටේහ්‍යුන්ග්ට අත්‍යවශ්‍යයි . එයාගේ ඇගට ශක්තියක් ලැබෙන්නේ ලේ වලින්. ඒත් half vampireලාට ශක්තිය ගොඩක් ලැබෙන්නේ mateගේ ලේ වලින්.ටේහ්‍යුන්ග්ට ඒ හින්දා බොන්නම වෙනවා.

ඒ මොනා උනත් ටේහ්‍යුන්ග්ට ඕනේ දැං , ජන්කුක්ට තනියෙන් පරිස්සම් වෙන හැටි කියලා දෙන්න්. එයාව පරිස්සම් කරන්න, ජීවිතේට කරදරයක් වෙන එක නවත්තන්න . ඒත් ඇත්ත ටේහ්‍යුන්ග් හින්දා තමා ජන්කුක්ගේ ජීවිතේ විනාස වෙන්නේ.

ඒත් ටේහ්‍යුන්ග් මෑතකදි ඉදන් හැසිරෙන්නේ හරියට ඒක අමතකයි වගේ. දවසක එයාට හැමදේම දීලා ජන්කුක් ලෝකෙන් යන්න යනව කියන එක අමතකයි වගේ හැසිරෙන්නේ.

ඇයි ?

ටේහ්‍යුන්ග්ට එයාගේ අරමුණ අමතක වෙලාද ? නෑ එයා මේ දවස් ටිකේ එයා අරමුණ ටිකක් පස්සට දාලා, ජන්කුක්ගේ ජීවිතේ ගෙන හිතනවා.

ටේහ්‍යුන්ග් නාලා ඇදුමක් ඇදගෙන, bathroom එකෙන් එලියට ඇවිත් වාහනේ යතුර, පෝන් එක, පර්ස් එක අරන් ගෙදරින් එලියට බැස්සා.

TH-" අර්හ්.. මේ ලමයා මං ගෙන හිතන් ඉන්න විදිය.... "

ටේහ්‍යුන්ග් හිනාවීගෙන වාහනේට නැග්ගේ ජන්කුක් බැනපුවා මතක් කර කර. ටේහ්‍යුන්ග් වාහනේ ස්ටාර්ට් කරලා යන ගමන් ඉයර් පොඩ් එක කනේ ගහන් ඩේවිඩ්ට කෝල් එකක් ගත්තා.

" hello මාස්ටර් "

" කොහෙද ඉන්නේ ? "

" පොඩි මාස්ටර්ව කොලේජ් එකට ගිහින් දාන්න යන ගමන් "

" ඒක දන්නවා.. මං ඇහුවේ කොයි හරියෙද ? "

" දැං කොලේජ් එක ලගමයි ඉන්නේ දැං "

" යන්න එපා... කොලේජ් එකට යන්න එපා. ඔය හරියේ වාහනේ නවත්තන්න.... "

" ඒත් මාස්ටර්~~~"

" මං කිව්ව දේ කරන්න, නවත්තන්න .. මං ලග ඉන්නේ... "

ටේහ්‍යුන්ග් කෑ ගහලා පෝන් එක තිබ්බා.

ඩේවිඩ් එකපාරම වාහනේ නැවැත්තුවා . එයාට තේරෙනවා ටේහ්‍යුන්ග් ඇයි කොලේජ් එකට යන්න එපා කිව්වේ කියලා. අනිවාරෙන්ම දැං ටේහ්‍යුන්ග් එයි ජන්කුක්ව හම්බෙන්න .

ඩේවිඩ් දන්නව ජන්කුක් , ආවේ ටේහ්‍යුන්ග් එක්ක රණ්ඩු වෙලා කියලා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ ජන්කුක් වාහනේට නැග්ග වෙලේ ඉදන් ගෑනු කෙනෙක්ට බයිනවා . ජන්කුක් අනිවාරෙන්ම සැක කරලා.ඒත් ටේහ්‍යුන්ග් එහෙම නෑ.

ටේහ්‍යුන්ග් දැං එහෙම නෑ නෙමේ ටේහ්‍යුන්ග් දැං ටේහ්‍යුන්ග් නෙමේ. එයා වෙනස් කෙනෙක්. මෙච්චරකල් ටේහ්‍යුන්ග්ට අපහස කරපු එක්කෙනෙක්වත් ජීවත් උන් නෑ ජන්කුක් ඇරෙන්න, මෙච්චරකල් ටේහ්‍යුන්ග්ට හයියෙන් කතා කරන්න බැරි උනා කාටවත්ම ජන්කුක්ට ඇරෙන්න, මෙච්චරකල් ටේහ්‍යුන්ග්ට බොරු චෝදනා කරේ නෑ ජන්කුක් ඇරෙන්න.

ටේහ්‍යුන්ග් ඉවසනවා ? ඔව් ගොඩක් දුරට ටේහ්‍යුන්ග් ඉවසනවා , සමහරවිට එයාගේ අරමුණ හින්දා වෙන්න ඇති.

ඒත්. ඇයි ටේහ්‍යුන්ග් රොමෑන්ටික් වෙලා. ඇයි ජන්කුක් ගෙන කරදර වෙන්නේ, ඇයි හැමවෙලේම ජන්කුක් එක්ක ඇලිලා ඉන්න හදන්නේ. ටේහ්‍යුන්ග් , මුලින් මුලින් ජන්කුක්ගේ කාමරේට හොරෙන් ගියේ නැත්තන් ජන්කුක්ව කාමරේට අරන් ගියේ sex වලට. ඉක්මනින් ජන්කුක්ව pregnant කරන්න.

ඒත් දැං ටේහ්‍යුන්ග් යන්නේ sex වලට නෙමේ.
එයා දැං ජන්කුක් ලගට යන්නේ ජන්කුක් ගෙන හොයලා බලන්න, රැයක් තුරුල් වෙලා නිදා ගන්න. ස්වීට් කිස් වලින් තොල් තෙමා ගන්න, ජන්කුක්ගේ ආදරනීය සැලකිල්ල ගන්න.

ටේහ්‍යුන්ග්ට දෙයක් දැනෙනවා. ටේහ්‍යුන්ග්ට ජන්කුක්ගේ ආදරේ දැනෙනවා. ජන්කුක් එයා ගෙන හොයන විදිය, කරදර වෙන විදිය, එයා එනකන් බලන් ඉන්න විදිය, එයා වෙනුවෙන් ජන්කුක් හැමදේම කැප කරන්න ලෑස්ති වෙලා ඉන්න විදිය දැක්කම ටේහ්‍යුන්ග්ට අමුතු හැගීමක් දැනෙනවා.

ටේහ්‍යුන්ග්ට ඒ ජන්කුක්ගේ ආදරේට ආස හිතෙනවා. ඒත් ටේහ්‍යුන්ග්ට ඒ ආදරේට ලෝබ වෙන්න බෑ ඔක්කොම අත අරින්න වෙනවා ඔක්කොම.

මේ හැමදේම දන්න එකම කෙනා ඩේවිඩ් . ඩේවිඩ්ට් ටේහ්‍යුන්ග්ගේ වෙනස මේ හැසිරීම් ඔක්කොම තේරෙනවා. ඩේවිඩ්ට අනුව ටේහ්‍යුන්ග්ගේ හිතේ ජන්කුක් ගෙන හැගීමක් ඇති වෙන්න අරන්. ඒත් .... මේක ඉවර වෙන්නේ ටේහ්‍යුන්ග්ට පොඩි වේදනාවක් දැනිලා විතරයි.

ඩේවිඩ් , වාහනේ නවත්තලා වාහනේ පිටපස්සේ ඉන්න ජන්කුක් දිහා බැලුවා.

Jk-" ඇයි එයා කෝල් කරේ "

ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග් කතා කරේ කියලා. ඒත් එය දන් නෑ මොකද්ද ටේහ්‍යුන්ග් කතා කරන්න හේතුව කියලා.

Jk-" මාව මෙතනින් බස්සලා වෙන ගෑනු කෙනෙක්ව එයාගේ ෆාම් හවුස් එකට එක්කන් එන්න කියන්නද ? හරියට ඉස්සර කරා වගේ "

ජන්කුක් කකුලක් පිට කකුලක් දාගෙන අත් පපුව ලග බැදගෙන කේන්තියෙන් කෑ ගැහුවේ දත්මිටිකාගෙනමයි .

" අහ්ම් නෑ පොඩි මාස්ටර් .. දැං ලොකු මාස්ටර් මෙතනට එනවා කිව්වා "

ජන්කුක් ඇස් ලොකු කරලා කකුල පාතට දාලා ඩේවිඩ් දිහා බැලුවා.

Jk-" ඇ-ඇයි ? "

" සමහරවිට , අපේ මාස්ටර්ට ... පොඩි මාස්ටර් ගියාම පාලු දැනෙන්න ඇති "

Jk-" එයා එහෙම කියලා තියනවද ? "

ජන්කුක්ගේ කටහඩ කලින්ට වඩා sweet උනා

" මට ඒක දැනිලා තියනවා. මාස්ටර් , පොඩිමාස්ටර් ගෙන කරදර වෙනවා වැඩී දැං ඒකයි "

Jk-" ඔයා හිතන්නේ එයා වෙන omega කෙනෙක් හරි, beta කෙනෙක් හරි හොයන් ඇති කියලද ? "

ඩේවිස් හිනා උනා. ජන්කුක් possessive boyfriend කෙනෙක් .

" දැං නම් කීයටවත් නෑ. මාස්ටර් , පොඩිමාස්ටර් දිහා බලන විදියෙන් තේරෙනවා, මාස්ටර්ට වෙන කවුරුත් දිහා බලන්න ඕන් නෑ වගේ "

ජන්කුක් හිනාවෙලා යටිතොල හපාගත්තා.

Jk-" ඒත් මට බයයි ඩේවිඩ් . එයා වෙනස් වෙලා. ඉස්සර මෙහෙම නෑ . ඒත් දැං වෙනස් වෙලා. "

ඩේවිඩ් හිනා උනා.

" පොඩි මාස්ටර් ගොඩක් දුර හිතනවා. ම්ම්ම් එක අතකින් ඔව් , මාස්ටර් වෙනස් වෙලා . ඒත් ඒ වෙනසට බය වෙන්න එපා. ඒක හොද දෙයක්. ඒකට සතුටු වෙන්න... "

Jk-" ඇයි මං සතුටු වෙන්න ඕනේ "

*horn*

එකපාරම , වාහනයක් පිටපස්සෙන් හෝන් කරා.

" ඔහ් ... මාස්ටර් ඇවිත් වගේ "

ඩේවිඩ් වාහන් බැස්සා. ජන්කුක් වාහනේ ඇතුලෙම හිටියා, එයා සයිඩ් කණ්නාඩියෙන් පිටපස්ස හොරෙන් බල බල හිටියේ.

ජන්කුක් දැක්කා ටේහ්‍යුන්ග් ඇවිදන් එනවා. ජන්කුක් , යටිතොල හපාගෙන හොරෙන් බලන් හිටියේ ටේහ්‍යුන්ග් දිහා. ටේහ්‍යුන්ග් වාහනේ ලගට ඇවිත් දොර ඇරියා.

TH-" Princess .... "

ජන්කුක් වචනයක්වත් කතා නොකර ටේහ්‍යුන්ග් දිහා බලන් හිටියේ. ටේහ්‍යුන්ග් අතක් පිටපස්සේ තියාගෙන ජන්කුක් දිහා බලන් හිටියේ.

TH-" මාත් එක්ක collage එකට යන්න් එනවද ? "

ජන්කුක් මොකුත් කිව්වේ නෑ.

TH-" princess ... කෝ එන්න "

Jk-" ඔයා මට කොච්චර ආදරෙයිද ? "

ටේහ්‍යුන්ග්ගේ උගුරකට වේලුනා.

TH-" P-princess ? "

Jk-" hubby ... ඔයා මගෙ හැමදේම . මගෙ ලෝකේ ඔයා .. මට බයයි ඔයා මාව දාලා වෙන කෙනෙක් ලගට යයි කියලා "

TH-" ඇයි මං ඔයා දාලා යන්නේ "

ටේහ්‍යුන්ග් පිටපස්සේ තිබ්බ අත ඉස්සරහට අරන් හංගන් හිටිය මල් පොකුර ජන්කුක්ට දුන්නා.

Jk-" H-hubby ? "

TH-" මේ මල් ඔයාට "

ජන්කුක් වාහනෙන් එලියට ඇවිත්මල් පොකුර අතට ගත්තා.

Jk-" දෙවියනේ... මගෙ hubby ...."

ජන්කුක්ගේ ඇස් අගින් කදුලු වැක්කෙරෙන්න ගත්තා.

Jk-" I love you hubby ......"

ජන්කුක් ටේහ්‍යුන්ග් තදින් බදා ගත්තා. ජන්කුක්ගේ මූන fix කරන්න ගොඩක් ලේසී . එයා පොඩි දේටත් ගොඩක් සතුටු වෙනවා. එයා ටේහ්‍යුන්ග් වෙනුවෙන් කොච්චර ලොකු දේවල් කරත්, ටේහ්‍යුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ පොඩි දේවල්.

TH-" අද හවසට එලියට යමු ... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කන ලග මිමිනුවා .

TH-" අද ප්‍රැක්ටිස් නෑ... අද මාත් එක්ක එලියට යන්න ලස්සනට ලෑස්ති වෙලා එන්න... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ උරහිස් මත අඩන්න ගත්තා. ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කනට kiss එකක් දුන්නා.

TH-" red underwares ඔයාට ලස්සනයි ..."

ටේහ්‍යුන්ග් ඒ ටික ජන්කුක්ගේ කන ලග හෙමින් මිමිණුවා .

Jk-" Hubby ..."

ජන්කුක් , හිනාවෙලා ටේහ්‍යුන්ග්ගේ පපුවට අතින් ගැහුවා.

TH-" දැං collage එකට යමුද ... ම්ම්ම්ම්..."

Jk-" හරි.. "

ජන්කුක් හිනාවෙලා කදුලු පිහදන් මල් පොකුර අතේ තියන් ටේහ්‍යුන්ග්ගේ අතින් අල්ලන් ඇවිදන් ගිහින් ටේහ්‍යුන්ග්ගේ වාහනේට නැග්ගා.

.

.

.

Mj-" Luna..... ඔයා පිරිමි ලමයෙක් "

Minje , dressing room එක ඉස්සරහට වෙලා ඉනට අත් තියන් කිව්වා.

Z-" ඒත් ඒ ඇදුම lunaට ගොඩක් ලස්සනයි "

Zimbi , ජන්කුක් ඇදන් ඉන්න ඇදුමේ කර අතින් හැදුවා.

Zimbi තවමත් ජන්කුක් එක්ක හොදින්ද ? ඇයි හොදින් නැතුව ඉන්නේ. දෙවියනේ එයාලා හොදම යාලුවෝ.

දැං මාස කීපෙකට කලින් zimbi ,minje දැන ගත්තා ටේහ්‍යුන්ග් ,තමා ජන්කුක්ගේ mate කියලා. ඒත් zimbi ඒක නොදැන ඉන්න කාලේ එයා ටේහ්‍යුන්ග්ට crush කරලා. ඒක සාමාන්‍ය දෙයක්. Handsome කෙනෙක් දැක්කම crush එකක් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්.

ඒත් zimbi හොද යාලුවෙක්, එයා ඒක හිතේ තියන් ඉන් නැතුව ඇත්ත කිව්වා. එයාට ඕන උන් නෑ හිතෙන්වත්‍ යාලුවට වරදක් කරන්න .

ඒත් එයා දිවුරලා කිව්වා, ටේහ්‍යුන්ග් කියන්නේ ජන්කුක්ගේ mate කියලා දැන ගත්තම එයා ඒ අදහස හිතෙන් අයින් කර ගත්තා කියලා. කිව්වා විතරක් නෙමේ එයා එහෙම කරා.

ඒක කිව්ව ගමන් ජන්කුක් නම් හිටියේ කේන්තියෙන් . එයා zimbiට බැන්නා ඒත් ටික වෙලාවකින් එයා තේරුම් ගත්තා. Zimbi අවංක යාලුවෙක්. Zimbiගේ හිතේ දැං මොකුත් නෑ .

වෙනදා වගේම තුන් දෙනාම එකට ඉන්නවා.

Jk-" Hubbyත් කිව්වා මේ ගවුම මට ලස්සනට තියෙයි කියලා "

Mj-" ඒත් ඔයා පිරිමි කෙනෙක්..ගවුමක් අදින්නේ කොහොමද ? "

Jk-" ඒකට කමක් නෑ... එයා මේ ගවුමට කැමතී "

Z-" අනික Lunaගේ කොන්ඩේ දිග හින්දා ගෑනු ලමයෙක් වගේ..."

තුන්දෙනාම දැං ඉන්නේ ශොපින් මෝල් එකේ.

ටේහ්‍යුන්ග් ජන්කුක්ව collage එකට ගිහින් දැම්මා. Collage එකෙන් පස්සේ ජන්කුක් අනිත් දෙන්නවත් අරන් ශොපින් මෝල් එකට ආවා.

මොකද ටේහ්‍යුන්ග් කිව්වා , අද හවස එලියට යමු කියලා. ඒකට sexy විදියට ඇදන් එන්න කියලා.
ඉතින් ඇදුමක් ගන්න ජන්කුක් ශොපින් මෝල් එකට ගියා.එතනට ගිහින් ජන්කුක් බැලුවේ ටේහ්‍යුන්ග් ලස්සනයි කිව්ව ගවුම.

ඒත් ටේහ්‍යුන්ග් පිරිමි කෙනෙක් ... ඒත් ජන්කුක් ඒ ගෙන හිතන් නෑ.

Jk-" එහෙනම් මං මේක ගන්නවා... අද රෑට අදින්නේ මේක "

ජන්කුක් ආයෙත් ඇතුලට ගිහින් , කලු ලස්සන ගලවලා අරන් ආවා. එයා ඒ ගවුම ගත්තා.

අද zimbi , minje collage පාටි එකකට යනවා. ඒත් ජන්කුක් ඒවට යන් නෑ එයා හැම හවසම ටේහ්‍යුන්ග් හම්බෙන හින්දා.

එයාලා ආපහු ගිහින් ඇදුම් මාරු කරන් ආවා. අනිත් අය වෙනදා වගේම සාමාන්‍ය ඇදුම් ඒත් ජන්කුක් ගවුමක් . අර්හ් ඒක ටිකක් අමුතුයි.

පිරිමි ලමයෙක් ගවුමක් ?

ඒත් ලස්සනයි .

ජන්කුක් , ඩේවිඩ් එක්ක වාහනේ නැගලා ටේහ්‍යුන්ග් එවපු location එකට ගියා.

Jk-" woow ... මෙතන ගොඩක් ලස්සනයි "

ජන්කුක් ඩේවිස් දිහා බැලුවා.

" මාස්ටර් කිව්වේ මේකේ උඩම floor එකම එයා බුක් කරා එතනට එන්න කියලා.... "

Jk-" ඔහ්.. මං උඩම floor එකට යන්නම් "

" දැං මාස්ටර් එයි මෙතනට "

ජන්කුක් ඔලුව වනලා මොනා හරි කියන්න ගියත්, ඒක කියන්න කලින් එයා දැක්කා තියුණු ඇස් දෙකක් එය දිහා හැරිලා ඉන්නවා.

Jk-" Hubby ....."

ජන්කුක් හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවත්, ටේහ්‍යුන්ග් නම් හිටියේ මේ සිහියෙන් නෙමේ. එයාගේ ඔලුව අවුල් වෙලා වගේ.ටේහ්‍යුන්ග්ගේ ඇස් විශ්වාස කරන්න බැරි තරම් ලස්සනයි.

ටේහ්‍යුන්ග් වචනයක්වත් නොකියා ජන්කුක්ගේ ලගට ඇවිත් ජන්කුක්ගේ අතින් ඇදන් ගියා.

Jk-" H-hubby ..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව lift එක ඇතුලට අරන් ගිහින් උඩම floor එකට යන්න බට්න් එක එබුවා.

Jk-" H-ubby ඇයි එක~~~අම්හ්...."

ජන්කුක්ට තවත් කතා කරන්න දෙන්න තරම් ටේහ්‍යුන්ග්ට ඉවසීමක් තිබ්බේ නෑ. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ තොල් එයාගේ තොල් අතර හිර කර ගත්තා. ටේහ්‍යුන්ග්ගේ අත ඊලගට නැවතුනේ ජන්කුක්ගේ round butt එකේ.

ටේහ්‍යුන්ග්ගේ හිතටවත්, ඇගටවත් කිසිම හයියක් තිබ්බේ නෑ තවත් ඉවසන් ඉන්න තරම්.

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ තොල් තදින් kiss කරන්න ගත්තා.

Jk-" අහ්ම්......"

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කමිසේ තදින් මිරික ගත්තා.

TH-" ඔයා .. මාව spoil කරා "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නිකට මිරිකගෙන මිමිණුවා .

TH-" මං ආවේ ඔයාට romantic dinner එකක් දෙන්න. ඒත්... princess ඔයා මගෙ මූඩ් එක වෙනස් කරා. "

එකපාරම lift එකේ දොර ඇරුනා. ටේහ්‍යුන්ග් ඒ floor එකම අරගෙන. කවුරුත් නෑ, ටේහ්‍යුන්ග් ජන්කුක් විතරයි. එතන ගොඩක් ලස්සන තැනක්. රතු පාටින් සරසලා.

TH-" ඔයාට dinner එක දෙන්නම් , හැබැයි romantic නෙමේ. Rough dinner එකක් ..... "

ජන්කුක්ගේ මූන රතු උනා.

Jk-" H-hubby ....."

TH-" මෙච්චර sexy කෑම එකක් , කොහොමද මං හෙමින් කන්නේ. අනිවාරෙන්ම rough dinner එකක් වෙයි..."

ටේහ්‍යුන්ග් කට කොනින් හිනාවෙලා , ආයෙත් ජන්කුක්ගේ තොල් තදින් එයාගේ තොල් අතරට ගත්තා.

.

.

.
TH-" A-are you ok princess ...? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් අල්ලන් හෙමින් වාහනෙන් බැස්සුවා. වටපිටාවම කලුවරයි. දැං රෑ 12ට විතර කිට්ටු වෙලා. එයාලා ඉන්නේ apartment එක ඉස්සරහා .

ජන්කුක් බාගෙට පිය උන ඇස් වලින් ටේහ්‍යුන්ග් දිහා බලලා ඔලුව වැනුවා.

TH-" Sorry baby..... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව හරහට වඩාගෙන වාහනේ දොර වැහුවා.

TH-" අද රෑ මගෙ apartment එකේ ඉන්න. ගෙදර අය ඔයාව ඔහොම දැක්කොත් බය වෙයි "

Jk-" ම්ම්ම්ම්හ්..."

ජන්කුක් එයාගේ අත් ටේහ්‍යුන්ග්ගේ බෙල්ල වටේ ඔතාගෙන ඔලුව පපුවට හේත්තු කර ගත්තා.

TH-" අර්හ්... මං ඔයාට කිව්වා ඔහොම ඇදුම් අදින්න එපා මං ඉස්සරහා කියලා... අනික ම්ම්ම්.. ඔයාගේ red underwares ... අර්හ්... ඒක මතක් වෙද්දී මාව ආයේ hard උනා princess .."

ටේහ්‍යුන්ග් , ජන්කුක් උස්සන් apartment එක ඇතුලට ඇවිදන් ගියා.

Jk-" ආයේ බෑ... ම්ම්ම්හ්... මගෙ කකුල් දෙකත් පණ නෑ hubby "

ජන්කුක් කතා කරෙත් අමාරුවෙන්.ටේහ්‍යුන්ග් හිනා උනා.

අද ටේහ්‍යුන්ග්ගේ සීමාව පැන්නා. ජන්කුක්ගේ සරාගී පෙනුම, ටේහ්‍යුන්ග් අවුල් කරා. ටේහ්‍යුන්ග් පිස්සු වැටුනා. ටේහ්‍යුන්ග් හිතක් පපුවක් නැති විදියට sex කරේ. අද ජන්කුක් බාගෙට මැරුනා .
ජන්කුක්ට කතා කරන්නවත්, නැගිටින්නවත් පණක් තිබ්බේ නෑ.

අද ඒකේ ප්‍රතිපලයක් විදියට මෙහෙම උනේ. ටේහ්‍යුන්ග් ජන්කුක්ව එයාගේ කාමරේට අරන් ගිහින් ඇද උඩින් තියලා, නැගිට්ටා.

Jk-" Hubby ....."

ජන්කුක් අමාරුවෙන් මිමිණුවා .

Jk-" කොහෙද යන්න හදන්නේ "

TH-" wait baby. මං key එක දාලා ඇවිත් වාහනේ. මං ඉක්මනින් අරන් එන්නම්. ම්ම්ම්...."

ටේහ්‍යුන්ග් නැමිලා ජන්කුක්ගේ නලල peck කරලා යන්න ගියා.

ඒත් apartment එකෙන් එලියට ආව ගමන් ටේහ්‍යුන්ග්ගේ මූන වෙනස් උනා. ටේහ්‍යුන්ග් වේගෙන් ඇවිදන් ගියේ apartment එක ඉස්සරහා තිබ්බ පාලු හරස් වීදිය ලගට .

TH-" උබ අපිව follow කරා මං දැක්කේ නෑ කියලා හිතුවද ? අමතකද උබට .... මං කිම් ටේහ්‍යුන්ග් "

ටේහ්‍යුන්ග් කණුවක් දිහා බලන් කෑ ගැහුවා.

TH-" මං දන්නවා උබ මෙතන හැංගිලා ඉන්නේ..."

ටේහ්‍යුන්ග්ගේ ඇස් රතු වෙලා. ටේහ්‍යුන්ග්ගේ හඩ වෙනදටත් වඩා ගැඹුරු වෙලා.

TH-" දැම්ම එලියට එනවා CHANYEOL... "

ටේහ්‍යුන්ග් දත්මිටිකාගෙන කතා කරේ ගොඩක් නපුරු විදියට.

එකපාරම එතන කනුව අස්සේන් කඩවසම් තරුණයෙක් කට කොනින් හිනාවීගෙන එලියට ආවා.

" Chanyeol ....? ඔ... ඔ.. ඕ...."

තරුණයා කතා කරේ ටේහ්‍යුන්ග්ට ගොඩක් තරහා යන විලාසෙට.

" chanyeol කියන්න එපා ... හ්‍යුන්ග් .. මට Channie කියන්න...ම්ම්ම්ම් නැත්තන් ඔයාගේ cute mate කියනවා වගේ හන්සෝ කියන්න "

Chanyeol එහෙමත් නැත්තන් මෙච්චරකල් හන්සෝ විදියට ජන්කුක්ගේ collage එකේ හිටපු හන්සෝ කතා කරේ කට කොනින් හිනා වීගෙන .












# To be continue #

______________________________________

අනේ මට ගොඩක් දවස් එවලා. ඒත් ඔයාලට පෙන්නන්න බැරි උනා.🥺❤
ගොඩක් ලස්සනයි... දෙයියනේ ඇත්තටම තැන්ක්‍යූ ...❤❤

මං ඔයාලට ආදරෙයි .. මට තේරෙන් නෑ ඔයාලට මෙච්චර ලස්සන covers හදන්න ideas එන්නේ කොහොමද කියලා  . ඒ තරම් ලස්සනයි ...🥺❤
තැන්ක්‍යූ ....❤❤❤❤

================================

Special දෙයක්

⛔ මේ අවුරුද්දේ award book එකට ගොඩක් ලමයි මාව mention කරලා.⛔

ඇත්තටම ඒ ඔක්කොටම ගොඩක් තැන්ක්‍යූ . මං අද දැක්කේ.. මට reply කරන්න බැරි තරම් notification ගොඩක් තිබ්බා  🥺. කොහොමද මං ඔයාලට තෑන්ක් කරන්න ඕනේ. ඇත්තටම ගොඩක් තැන්ක්‍යූ .....❤

ඒත් දන්නවද ඒ එක award එකක්වත් මට නොලැබුනත් කිසිම ප්‍රශ්නයක් නෑ. මට මේ ඔයාලගේ සැලකිල්ල වටිනවා.මං නිලූ නංගිටත් කිව්වා. ඇත්තටම මගෙ ඇත්ත award එක ඒකයි. ඔයාලා මාව mention කරපු එකමයි මගෙ award එක.

ඒ වගේම  , මං හැමදාම කියනවා වගේ මං author කෙනෙක් නෙමේ, මගෙ රීඩර්ස්ලා නැත්තන්. මේ හැම එකටම nominate වෙන්න ඕනේ මං නෙමේ, ඔයාලා. මේ හැම award එකක්ම අයිති ඔයාලට. මොකද ඔයාලා හින්දයි මං පොත් ලිව්වෙත් මේ කතා එලියට ආවෙත්. ඔයාලා නැත්තන් marivok කියලා කෙනෙක් නෑ.

මගෙ හැම award එකක්ම ලබන්න සුදුසු මට comment කරන, vote කරන අඩුපාඩු කියන මගෙ ෆෑන්ස්ලා.

Love you all...... ❤

================================

ඔයාලා A/N එකක් බලාපොරොත්තු උනත් සදුදත් මට exam. Bussy ...🥺❤

===============================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

36.7K 4.5K 41
I don't wanna be right .
154K 8.2K 17
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
8.2K 1.3K 27
පන්දුවෙන් වැඩදාන දගකාර හිතක් ලග ගන් එකෙන් වැඩ දාන සීතල හිතක් නතර උනොත් , #විරුශ් ...... 💞 For the love Of...
493K 67K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...