฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

By moonflower_9597

82.3K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... More

Chapter 1
Chapter 2
Characters
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Epilogue

Chapter 27

1.8K 408 422
By moonflower_9597


"පොඩ්ඩක් ඉන්නවා.. මොකද්ද මේ?" ජන්ග්කුක් දඟලන අතරෙ ජන්ග්කුක්ගෙ බෙල්ලෙ රතුපාට සලකුණක් යාන්තමට දැකපු හ්‍යුන්සුක් කොල්ලගෙ බෙල්ල පැත්තකට නමලා ජන්ග්කුක්ගෙ බෙල්ල දිහා හොඳට බැලුවා.

"ත්-තමුන් ඒ පාර වටේ යන්නත් පටන් ගත්තද?"

"මට දැන් අවුරුදු 25ක් අප්පා!" ජන්ග්කුක් කට කොනකින් හිනාවෙලා කිව්වම හ්‍යුන්සුක්ගේ කට නිකන්ම වැහුනා.

"හරි.. තමුසෙ මට ඔය කෙල්ල ගැන කියනවා.. ඊටපස්සෙ ඒ කෙල්ල අපට ගැලපෙනවා නම් මම තමුසෙව ඒ කෙල්ලට බන්ඳවලා ඒකත් ඉවරයක් කරලා දාන්නම්." හ්‍යුන්සුක් ඒක කිව්වෙ හරියට ජන්ග්කුක් කියන්නෙ එයාගෙ තවත් එක ප්‍රොජෙක්ට් එකක් කියලා හිතාගෙන.

"එයා කොල්ලෙක්! මම එදා කිව්වෙ මම බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගත්තා කියලා. ඇයි දැන් ඒක මතක නැද්ද?" ජන්ග්කුක්ගෙ ප්‍රියතම රාජකාරිය උනේ එයාගෙ අප්පව අවුස්සන එක. ඉතින් ජන්ග්කුක් ඇත්තම කියන්න තීරණය කරා. ඒ කටකොනකින් නැගුණු හිනාව දැක්කම හ්‍යුන්සුක්ට තවත් තරහ ගියා.

"ජන්ග්කුක් තමුසෙ මගෙ එකම ළමයා! මට බෑ ලෝකෙ ඉස්සරහ විහිලුවක් වෙන්න.. මම මේ රටේ ජනාධිපති." හ්‍යුන්සුක් කේන්තියෙන් කෑගහද්දි ජන්ග්කුක් හිනාවෙවී බලන් හිටියා.

"ඒ උනාට මම කැමති එයාට විතරයි.. අමාරුවෙන් හරි ඔයාට පිළිගන්න වෙනවා ඒක.."

"තමුසෙට තියෙන්නෙ ලෙඩක්.. තමුන්ගෙ ඔම්මා වගේම තමුසෙත් මානසික ලෙඩෙක්." හ්‍යුන්සුක් කිව්වම ජන්ග්කුක්ගෙ ඇස් කෝපයෙන් රතුවෙලා ගියා.

"ඔව් මම මානසික ලෙඩෙක්.. And I like dick not pussy."

"තමුසෙට මගෙ දරුවෙක් වෙලා ඉන්නකම් ඔය දේ කරන්න මම ඉඩදෙන්නෙ නෑ ජන්ග්කුක්!"

"අප්පට ඕනෙ නම් මාව දරුකමෙන් අයින් කරන්න.. මොකද මට දැන් ඩැඩී කෙනෙක් ඉන්නවා මාව බලාගන්න." ඇහැක් ගහලා එහෙම කියපු ජන්ග්කුක් ගල්ගැහිලා ඉන්න හ්‍යුන්සුක් මුකුත් කියන්න කලින්ම උඩට දුවලා ගිහින් එයාගෙ කාමරේට පැනගෙන දොරවහලා ලොක්කරලම දැම්මා.

"මම දැන් එයා කියන දේවල් වලට හිත රිද්දගන්නෙ නෑ ඔම්මා.. ඔයා දුක්වෙන්නෙපා!" ජන්ග්කුක් එයාගෙ ඔම්මගෙ ෆොටෝ එක අතගාලා එහෙම කියලා හිනාවුනා.

"Mummy don't know daddy's getting hot.. at the body shop... doing something unholy.." Unholy සිංදුවට sexy dance එකක් දාපු ජන්ග්කුක් ෆෝන් එකත් අරන් ඇඳට පැන්නා.

"මගෙ හැන්ඩ්සම් ඩැඩී මොනා කරනවා ඇතිද.. මැසේජ් එකක් දාලා බලමු."

Second dad❤️
ඒයි.. මොකෝ කරන්නේ?"

Second dad❤️
බිසීද?

Second dad❤️
මට පාළුයි ඒයි..

Second dad❤️
අහ්! මම අප්පට කිව්වා අපි දෙන්නා ගැන. දැන් වෙඩින් එක ප්ලෑන් කරන්න විතරයි තියෙන්නෙ. Lol😂

Second dad❤️
සිරා ඕයි.. අප්පට මල පැන්නා. හැබැයි ඉතින් මම එයාව තරහ ගස්සන්නම තමයි එහෙම කිව්වෙත්.

ජන්ග්කුක් දිගටම උනු සිද්දිය පැහැදිලි කරලා මැසේජ් ගොඩක් දැම්මත් ටේහ්‍යොන්ග්ගෙන් reply එකක් නම් ආවෙ නෑ.. කොල්ලගෙ හිත ඒක නිසා පොඩ්ඩක් විතර රිදුනා උනත් ජන්ග්කුක් දන්නවා ටේහ්‍යොන්ග් මේ වෙලාවෙ ඉන්නෙ වැඩ කරන ගමන් කියලා. ඒ නිසා ටේහ්‍යොන්ග්ගෙන් reply එකක් එනකම් ජන්ග්කුක් social media පැත්තෙ යන්න හිතුවා.

ජන්ග්කුක් ඒත් එක්කම අහම්බෙන් වගේ දැක්කා ට්වීට් එකක්. ඒකෙ දාලා තිබුණේ ගේ බෝයි කෙනෙක් එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් වෙනුවෙන් maid outfit එකක් ඇඳපු සීන් එකක් ගැන විස්තරයක්. ජන්ග්කුක් ඇත්තටම gay relationship ගැන දැනගෙන හිටියෙ නෑ. ඉතින් සුපුරුදු විදිහටම එයා ගූගල් සර්ච් කරා ඇයි එහෙම maid outfit අඳින්නෙ කියලා දැනගන්න.

"Should I make him hard too?" ජන්ග්කුක්ගෙ කට කොනකින් evil හිනාවක් ඇඳෙද්දි කොල්ලා කෙලින්ම එයාගෙ ෆෝන් එකේ තිබුණු ඇප් එකකට ගියෙ online shopping පාරක් දාන්න.

ටේහ්‍යොන්ග්ව ප්‍රෑන්ක් කරන්න හොඳ ඇඳුමක් තෝරන ගමන් හිටපු ජන්ග්කුක් එකපාරටම ගැස්සිලා ගියා එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තම.

"බූරුවා.. දැන් වෙන්නැති දැකලා ඇත්තෙ. හිටපන්කො කරන්න මම හොඳ වැඩක්." ජන්ග්කුක් ඉක්මනට bathroom එකට දුවලා ගිහින් ඇස් දෙකයි කම්මුල් දෙකයි තෙමාගෙන ආයෙමත් ඉක්මනට දුවගෙන ඇවිත් ඇඳට පැනලා ටේහ්‍යොන්ග්ගේ වීඩියෝ කෝල් එක answer කරා.

"බේබි.. i'm so sorry.. මම මීටින් එකක හිටියෙ.. ඒකයි.. ඔහ්! මැණික ඔයා ඇඬුවද?" ටේහ්‍යොන්ග් කෝල් එක ආන්සර් කරපු ගමන් කියවගෙන ගියත්  බොරුවට නහය උඩට සූරන කොල්ලගෙ තෙත කම්මුල් දැක්කම ටේහ්‍යොන්ග්ගේ ඇස් ලොකුවුණා.

"හුම්.. අප්පා මට ගැහුවා හුවෑවෑ.. මට මැරෙන්න හිතිලා තියෙන්නේ.."

"කුකී.. මොනවද දරුවො මේ කියන්නෙ? ඒ මනුස්සයා කොහොමද ඔයාට එහෙම ගහන්නෙ?මම දැන් එන්නද ඔයාව බලන්න නිවාඩුවක් දාලා හරි?"

"එපා.. මං නිසා වැඩ පාඩු කරගන්න." ජන්ග්කුක් පිටි අත්ලෙන් කම්මුල් පිහදාන ගමන් බොරුවට නහය උඩට ඇද්දා.

"අඬන්න එපා ඉතින්.. ගොඩක් රිදෙනවද?"

"හුම්.. රිදෙන්නෙ නැද්ද ගැහුවම? ඔයාට නම් මොකද ඔයා නෙවෙයිනේ ගුටි කෑවෙ."

"මම ඉතින් එහෙම දෙයක් නෙවෙයිනේ කිව්වෙ.."

"දැන් තමුසෙත් මගෙ පිටට වැරැද්ද දානවද? කිව්වෙ නම් කොහොමද මට එයාට ඩැඩී කියන්න කියලා.. මගෙ අප්පා වගේමයි තමුසෙත්.. හුවෑ ඔම්මා මම තනිවෙලා.."

"කෝ ඉතින් අඬන්න එපා.. මම ඔයාට බනානා මිල්ක් පැක් එකක්ම එවන්නම්.. ම්ම් දැන් හොඳ ළමයා වගේ අඬන්නෙ නැතුව ඉන්නකෝ."

ඔන්න ඉතින් බනානා මිල්ක් කියන වචනෙ ඇහුනු ගමන් ජන්ග්කුක්ගෙ බොරු ඇඬිල්ලත් එයාට අමතක උනාලු.

"තැන්කූ ඩැඩී.. ඔයා තමයි ලෝකෙ ඉන්න හොඳම ඩැඩා."

"ඊව්.." ටේහ්‍යොන්ග් හිතින් එහෙම හිතුවා උනත් එයා වෙනසක් නොපෙන්වා ජන්ග්කුක්ට හිනාවුණා.මොකද වචනයක් වැරදුනු ගමන් ජන්ග්කුක් ආයෙමත් කෑගහන්න පටන් ගන්නවා කියලා ටේහ්‍යොන්ග් ඒ වෙද්දි අත්දැකීමෙන් දැනගෙන හිටියා.

"කුකී අප්පා හොඳටම ගැහුවද?"

ටේහ්‍යොන්ග් ඇහුවම ජන්ග්කුක් ඒකට උත්තර නොදී වෙන ප්‍රශ්නයක් ඇහුවා.

"ඔයා බනානා මිල්ක් ඕඩර් එක දුන්නද?"

"ඉඳහන් ඉඳහන්.. " ටේහ්‍යොන්ග් ජන්ග්කුක් එක්ක කෝල් එකේ ඉන්න අතරෙම ඕඩර් එක දාලා පේ කරා.

"ඔන්න හරි.."

"හුම්.. අප්පා මට ගැහුවෙ නෑ. මම බොරුවක් කරේ.. අනිද්දා හම්බෙමු. සප්‍රයිස් එකක් දෙන්න තියෙයි. බායි ඩැඩා.. උම්මා!" එකදිගට කියාගෙන ගියපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග් ආපහු මුකුත් කියන්න කලින්ම හිනාවෙවී කෝල් එක කට් කරා.

"අනා ඉතින් මගෙ අහිංසකයා.. මාව කිඩ්නැප් කරපු එක ගැන දැන් පසුතැවෙනවා ඇති." වෝල්පේපර් එකේ ඉන්න ටේහ්‍යොන්ග්ගේ ෆොටෝ එක දිහා බලාගෙන ජන්ග්කුක් එහෙම කිව්වෙ තාමත් හිකි හිකි ගාන ගමන්.

Meanwhile,

"මූ නම්.." ජන්ග්කුක් කෝල් එක කට් කරා කියලා තේරුණාම ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ට බනින්න කට හදාගත්තත් වෝල්පේපර් එකේ ඉන්න හුරතල් බනී පැංචා දැක්කම ටේහ්‍යොන්ග්ගේ තරහ නිකන්ම අතුරුදහන් වුණා.

"කොච්චර හිතුනත් අපරාදෙ මේ යක් පැටියව එදා කිඩ්නැප් කරේ කියලා එක අතකට උඹව එදා මම කිඩ්නැප් නොකරා නම් අද මට කොහෙන්ද මෙච්චර හුරතල් දඟ කොල්ලෙක්?" ජන්ග්කුක්ගෙ කම්මුලක් මාපටැඟිල්ලෙන් පිරිමදින ගමන් එහෙම හිතපු ටේහ්‍යොන්ග් ෆෝන් එක පැත්තකින් තියලා ආයෙමත් එයාගෙ වැඩේට අවදානය දුන්නා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"දැන් මොකද්ද ඔය සප්‍රයිස් එක?"

"ගියාම කියන්නම් කියලා කීපාරක් කිව්වද මිනිහෝ? මොන කරදරයක්ද මේක? එකම මගුල ආයෙ ආයෙ අහනවා.."

"ඉතින්.." ටේහ්‍යොන්ග් නිදහසට කාරණා කියන්න ගියත් ජන්ග්කුක්ගෙ මාරාන්තික බැල්මට කොල්ලගෙ කට ඉබේම වැහිලා යද්දි එයා ආයෙමත් ඉස්සරහ බලාගෙන පාඩුවෙ ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා.

"රෑට කන්න මොනාහරි අරන් යමු හොඳේ.. මට අද උයන්න වෙන්නෙ නෑ.." ටිකවෙලාවකින් ජන්ග්කුක් කිව්වම ටේහ්‍යොන්ග් ඔලුව වනලා ඉස්සරහ තිබුණු restaurant එකක් ළඟින් කාර් එක නවත්තලා කිම්චි රයිස් දෙකක් අරගෙන ආවා.

"දන්නවද ඒයි.. මම ආසයි කීකරු හබියෙක්ට.. ඔයා වගේ." සරදම් හිනාවක් එක්ක ජන්ග්කුක් කියද්දි ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවෙලා ජන්ග්කුක් දිහා බැලුවා.

"හැබැයි ඉතින් ඇඳේදි නම් ඒකෙ අනිත් පැත්ත.."

"යාහ් වලත්තයා.. තමුසෙට ඒක විතරයි මතක් වෙන්නෙ."

"ඒක අමතක කරලා කොහොමද.. මගෙ යටට වෙලා කෙඳිරි ගගා මගෙන් වේගෙ වැඩි කරන්න කියලා බෙග් කරනකොට ඔයා හෙන සෙක්සිනෙ බබා.. මම කැමති අන්න ඒ වගේ හබී කෙනෙක්ට. කොච්චර කට කියෙව්වත් ඇඳේදි පූස් පැටියෙක් වගේ මං කියන දේ අහන.. මට ඕනෙ දේ කරන කෙනෙක්ට. හරියට ඔයා වගේ." ටේහ්‍යොන්ග්ගේ වචන වලට මූණ රතුකරගත්තු ජන්ග්කුක් ශටර් එකෙන් එළිය බලාගත්තෙ ටේහ්‍යොන්ග් දිහා බලන්න පවා එයාට ලැජ්ජාවක් දැනුනු නිසා.

"දැක්කනේ.. ඒවා මතක් කරත් ඇති ගිරා පැටියගෙ කට වැහෙනවා නිකන්ම." ටේහ්‍යොන්ග් හයියෙන් හිනාවෙද්දි ජන්ග්කුක් අත මිටි මොලවලා ටේහ්‍යොන්ග්ගේ කකුලට ගැහුවා.

"ආව්වාහ්! උඹට වගේ මස් පිරුණු කකුල් නෑ බං.. තියෙන කෝටු කකුල් දෙකවත් මට ඉතුරු කරපන්."

"කටවහගෙන ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කරනවා එහෙනම්. ආවා මෙතන මාව ජෝක් එකකට ගන්න.."

"එහෙමයි එහෙමයි උතුමාණෙනි!" ටේහ්‍යොන්ග් හිනාවෙවීම වේගෙ වැඩිකරා.

කොහොමින් කොහොමහරි සුපුරුදු බේස්මන්ට් එකට ආවට පස්සෙ ජන්ග්කුක් ඉක්මනට එයාගෙ රූම් එකට රිංගගෙන දොර වහගත්තෙ ටේහ්‍යොන්ග් අන්ද මන්ද වෙලා ඒ දිහා බලාගෙන ඉද්දි.

"මේකට ඒ පාර මොකද්ද උනේ?" එයාටම මුමුණගන්න ගමන් ටේහ්‍යොන්ග් සෝෆා එකට වැටිලා ෆෝන් එක ඔබන්න ගත්තෙ ජන්ග්කුක්ගෙ සප්‍රයිස් එකට වෙලාව එනකම්.

ඒ අතරෙ ජන්ග්කුක් නම් එයාගෙ කාමරේ ලොකු වැඩක හිටියෙ. ජන්ග්කුක් මීට දවස් දෙකකට කලින් එයා ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්තු කළු පාට කොට ගවුම ඇඳලා රතු පාට ලේස් පෑන්ටියකුත් ඊට යටින් ඇඳගත්තා. කළු පාට දැල් දැල් තියෙන thigh high stockings දෙකත් දාගෙන ඒවා කලවා වලට තියලා තදකරලා ගැටගහපු ජන්ග්කුක් එයාගෙ දිග කොණ්ඩෙ කඩලා දාලා සුදුපාට ලේස් පටියක් hair band එකක් විදිහට ගැටගහලා පාතට වැටෙන්න සැලැස්සුවා. රතුපාට lip gloss එකෙන් තොල් පාට කරගෙන ලස්සන මේකප් එකකුත් දාගත්තට පස්සෙ ජන්ග්කුක් කණ්ණාඩිය ඉස්සරහට ගියේ එයාගෙ පෙනුම බලන්න.

"වාහ් ඔය ඉන්නෙ කොල්ලා සුරංගනාවියක් වගේ. යකූ මෙච්චර ලස්සන මමද අර ක්ලබ් එකේ කැහුටු කෙල්ලො එක්ක හිටියෙ? ඊව්.. ටේහ්‍යොන්ගී හරිනම් ආඩම්බර වෙන්නෝනෙ මං වගේ ලස්සන කොල්ලෙක් එයාට ලැබුණු එක ගැන. පූරුවෙ වාසනාව කියන්නෙ ඕවට තමයි ඉතින්.. හුම්." ස්ව වරුණාව ඉවර කරපු ජන්ග්කුක් දිග හුස්මක් උඩට අරගෙන පාතට දාලා එයාගෙ පපුවෙ මැද ඉර පේන විදිහට ගවුමෙ කර ටිකක් පාතට ඇද්දා.

"උම් පර්ෆෙක්ට්!" ජන්ග්කුක් කෝකටත් කියලා එයා අරගත්තු හීල්ස් දෙකත් දාගත්තා.

"යාහ්.. මේ මගුල දාගෙන ගෑණු කොහොම යනවද මන්දා.." බොහොම අමාරුවෙන් බිත්තිය අල්ලගෙන දොර ළඟට ඇවිදගෙන ගියපු ජන්ග්කුක් හිමීට දොර ඇරලා බෙල්ල විතරක් දාලා ටේහ්‍යොන්ග් කොහෙද ඉන්නෙ කියලා බැලුවා. සෝෆා එක උඩට වෙලා ෆෝන් එක ඔබන ටේහ්‍යොන්ග්ව දැක්කම ජන්ග්කුක්ගෙ කට කොනකට හිනාවක් ආවා.

"ලෙට්ස් ගෝ!" ජන්ග්කුක් කොච්චර හිමින් යන්න හැදුවත් හීල්ස් දෙකේ 'ටොකොස් ටොකොස්' සද්දෙට ටේහ්‍යොන්ග් දුර තියාම ඔලුව උස්සලා එයා දිහා බැලුවා.

ඇස් දෙක ලොකුවෙලා යද්දි ටේහ්‍යොන්ග් හුස්මක් වත් නොගෙන ජන්ග්කුක් දිහා බලාගෙන හිටියෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව. අසිහියෙන් ඉන්න ටේහ්‍යොන්ග්ගේ අතින් අතේ තිබුණු ෆෝන් එක නොදැනුවත්වම මූණට පතබෑවුනු පාර කොල්ලා ආව් ගාන ගමන් ආයෙමත් පියවි සිහියට ආවා.

කකුලත් පෙරලි පෙරලි අමාරුවෙන් ඉස්සරහට ඇවිදගෙන එන ජන්ග්කුක් දිහා බලාගෙන මෙච්චර වෙලාවක් සෝෆා එකේ වැතිරිලා හිටපු ටේහ්‍යොන්ග් කෙලින් වෙලා ඉඳගත්තා.

"හායි ටේ.. ඔහ්!" ටේහ්‍යොන්ග්ට ළංවෙද්දිම sexy විදිහට හායි කියන්න ගියත් ජන්ග්කුක්ගෙ කකුල එකපාරටම ඇදට ගියපු නිසා කොල්ලා උඩින් ගිහින් වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි ටේහ්‍යොන්ග් ඉක්මනට කොල්ලව අල්ලගත්තා.

"හී.. තෑම්ස්!" ජන්ග්කුක් ලැජ්ජාව පැත්තකට තියලා ටේහ්‍යොන්ග් දිහා බලලා වේගෙන් ඇස් පිල්ලන් ගහන ගමන් කියද්දි ටේහ්‍යොන්ග් ඉක්මනට නැගිටලා ජන්ග්කුක්ගෙන් එහාට වුණා.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

මේ සිද්දියට මම අදහස ගත්තෙ lucas and kibo දෙන්නගෙ වීඩියෝ එකකින්🙊😂

Gay sex ගැන research කරන මම😂😂


9/2/2023

Continue Reading

You'll Also Like

4.1K 488 20
ටේයුන්ග් කියන්නෙ ලෝකයෙ famous ම company එකක් වෙන Kim company එකේ manager. ඔහු ගැන කියනවා නම් ඔහු ආදරය ගැන පොඩ්ඩක් වත් විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම jun...
11K 1.6K 28
හුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff ...
252K 4.3K 200
Evelyn Somerhalder, best known for her role as Marley Rose on the Fox musical comedy Glee and Cassandra Salvatore on the CW The Vampire Diaries is ba...
6.8K 1K 31
......🥀 ආදරේ...........ආදරේ කියන්නෙ ඇත්තටම මොනවගේ හැඟීමක් ද කියන්න මං තාමත් හොයනව........ මම ජියෝන් ජන්කුක්.....ඇත්තටම මට මං ගැ...