The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Note 2

1K 254 75
By Marivok

••••••••••••••••••••••••••••••••••••••••••••••••

Note-දෙවෙනි කොටස..🙂

===============================

එදා (feb 02) ලයිව් එක නම් , ලවින් සීන් පිරුනු ලයිව් එකක්.ජන්කුක් හිනාවෙලා මාර active එකෙන් , ටේහ්‍යුන්ග් එක්ක ලයිව් එක කරා. ඒ ලයිව් එක ජන්කුක් hybe පර්මිශන් නැතුව කරපු එකක්.

ටේහ්‍යුන්ග් දිහා බලාගෙන bamව kiss කරනවා, ටේහ්‍යුන්ග් රවනවා.ආයෙ හිනාවෙනවා and bla bla සීන් ගොඩයි.

02. හයිබ් එකේ permission නැතුව කරපු ලයිව් එක full romantic .

ඒත්...........................

ඒත් feb.03 කරපු ලයිව් එක ? ඒක මොකක් කියලද හිතන්නේ .

ගොඩක් අය කියන්නේ ඒක coverup live එකක් කියලා. අනිවාරෙන්ම පාන්දර කරපු ලයිව් එකට ජන්කුක්ට ප්‍රශ්නයක් වෙන්න ඇති.

මං දන් නෑ ඒක මොකද්ද කියලා. ඒත් ගොඩක් අය කියන විදියට ඒ ලයිව් එක hybe එකේ උවමනාවෙන් කරවපු live එකක්. ඒක scripted එකක්ලු .මං ඇත්ත දන් නෑ.. ඒත් මං ඔයාලට මගෙ opinions කියන්නම්.

පලවෙනි දේ , ජන්කුක් පාන්දර (කොරියන් වෙලාවෙන්) ලයිව් එකක් ආවා. ඇවිත් පැය ගානක් ආමිලා එක්ක ඉදලා, ටේහ්‍යුන්ග් එක්ක live එකකුත් කරලා ගියා. ටේහ්‍යුන්ග් දැම්ම comment සහ ලයිව් එක trend උනා. හැමෝම ඒ ගෙන කතා උනා.

මං හිතුවා ආයේ කුක් මාසෙකින් විතර ලයිව් ඒවි කියලා. මොකද ජන්කුක්ගේ සෝශල් මීඩියා යූස් එක දන්නවනේ , ඒ හින්දා.
ඒත් මෙන්න එකපාරම ජන්කුක් ආයෙත් රෑ ලයිව් එකක් එනවා. ඇවිත් කාලා බීලා යනවා.

ඒක මොකද්ද ? එකම දවසේ දෙපාරක් ( කොරියන් වෙලාවෙන් ) ලයිව් එනවා ? වෙන්න පුලුවන්ද ? විනාඩි 5ක් 10ක් ඇවිත් ගිහින් නම් කමක් නෑ. මාස ගානකට පස්සේ ආවා. ඇවිත් පැය ගානක් ලයිව් එකක් කරලා ගියා. මෙන්න ආයෙත් රෑත් ලයිව් ඇවිත්.

දෙයියනේ උදේනේ ආමිලා එක්ක ඉදලා, දුක සැප බෙදාගෙන ගියේ.ආයෙ රෑ ආවේ ඇයි ? කවුරු හරි කිව්වද රෑ live එකකුත් කරන්න කියලා ? කලින් දවසේ ටේකුක් සීන් ටික coverup කරන්නද ඕනේ ?

IDK...

But again...

ජන්කුක් පාන්දර ලයිව් එකේ ( feb.02 ) කියනවා එයා ආවේ hybe එකේ අවසරයක් නැතුව කියලා.
සහ රෑ ආව (feb.03) එයා ලයිව් එනවා, ඒත් කම්පැනි approval එක ගෙන මොකුත් නෑ. සමහරවිට ඒ live එක කම්පැනි approval එකක්ද ?

ඒ වගේම ජන්කුක් කම්පැනි අවසරයක් නැතුව ආව live එක පුරාවටම ටේහ්‍යුන්ග් ! ටේහ්‍යුන්ග් !! ටේහ්‍යුන්ග් !!!.... එයා ගෙන නිතරම mention කරනවා. පාන්දර දෙන්නා එක්ක එකට ලයිව් එකටත් එනවා.

ඒත් රෑ ආව ලයිව් එකේ ටේහ්‍යුන්ග් ගෙන කිසිම සදහනක් නෑ. කිසි දෙයක් කියන් නෑ, ටේහ්‍යුන්ග්  අද ලොකු වැඩකට ගියා. ඒත් ඒ ගෙනවත් mention කරන් නෑ. ඇයි එකපාරම එහෙම. එකම දවසේ ලයිව් දෙකේ හැසිරීම් දෙකක් ? Scriptedද ?

සහ ඊලග කාරනේ hybe approval නැතුව ආවා කිව්ව ලයිව් එකේ ජන්කුක් කියනවා hybe එකෙන් එයාලට බනීද ? එයාලට මොනා හරි කියයිද කියලා. ටේහ්‍යුන්ග් එක්ක එකට ලයිව් ආවට මොනා හරි ප්‍රශ්නයක් වෙයිද කියලා බයෙන් ජන්කුක් ඉන්නේ. ටේහ්‍යුන්ග් එවෙලෙම කියනවා මං ඒ ගෙන බලා ගන්නම් කියලා.

Jk-" Can u handle the all the consequences to come ? Im asking if u can "

TH-" I'll take care of everything . "

ඔය පලවෙනි දවසේ කිව්ව දේ. එදා live එකේ ජන්කුක් බය වෙනවා නරක result එකක් එයි කියලා. බැනුම් අහන්න වෙයි කියලා. ඒ කියන්නේ තවමත් එයාලව පාලනේ කරන්නේ ඒජන්සි එකෙන්.

ජන්කුක් & ටේහ්‍යුන්ග් කීප තැනක කියලා තියනවා ඒ දෙන්නා එකට බැනුම් අහන්නේ කියලා. මීට කලිනුත්,
ඒ වගේම 02දා live එකේදිත් ජන්කුක් ඒකට බය වෙලා ටේහ්‍යුන්ගෙන් අහනවා.ඒත්.....

ඒත් එදා හවස live එකේදී ජන්කුක් කියන්නේ වෙනම කතාවක්.

" was i scolded by company ? "

Jk-" Ay NO. (I've been an idol for) so many years already , why would i be scolded "

එයාට company එකෙන් බයින් නෑ කියලා කියනවා.

What is true  🤣

ජන්කුක් hybe permission නැතුව ආව live එකේ බයෙන් ඉන්නවා ' companyයෙන් එයාලට බනී ' කියලා.
පස්සේ රෑ live එකක් ඇවිත් කියනවා ' නෑ ,මං අවුරුදු ගානක් තිස්සේ idol කෙනෙක් ඇයි මට බයින්නේ කියලා '
හරිටට පාන්දර කිව්ව එක රෑ ඇවිත් coverup කරා වගේ.

ඔය දෙකෙන් කෝකද ඇත්ත ? පාන්දර එකද , නැත්තන් පස්සේ එකද ?
රෑ ආව live එක hybe එකේ උවමනාවට ආව එකක්ද ? සහ පාන්දර ටේහ්‍යුන්ග් ගෙන කියෝලා,ටේහ්‍යුන්ග් එයාට comment කරලා ටේහ්‍යුන්ග් එක්ක live එකක් ඇවිත් එච්චර දේවල් කරලා , රෑ ආව live එකේ ටේහ්‍යුන්ග් ගෙන වචනයක්වත් කියන් නෑ.

රෑ live එක Scripted ? රෑ ජන්කුක්ගේ live එක පුරාවට ජිමින් comment කරනවා. ඒත් අනිත් කිසි කෙනෙක් නෑ

ඒකට කමක් නෑ member කෙනෙක් comment කරන එක සාමන්‍යයි නේ. ඒත් 03 රෑ live එක.sorry guys, ඔයාලා මට delulu කියයි. පිස්සු කියයි ඒත් still im not feel that, it was a normal live.ජන්කුක් පාන්දර ආව live එක සහ රෑ ආව live එක වෙනස්. ඒ දෙකේ කතා කරපු විදිය වෙනස්. එකම දවසේ පැය ගානකට ජන්කුක් දෙපාරක් live එනවා ?

1.ජන්කුක් 02 live එක එන්නේ hybe එකට නොකියා.
2.ටේහ්‍යුන්ග් එක්ක කලින් එයා නිදා ගන්න යනවා කියලා ගිහින්, ටේහ්‍යුන්ග්ට නොකියා live එකට ඇවිත්. ( ඒ කියන්නේ නිදා ගන්න කලින් ඒ දෙන්නා කතා කරනවා )
3.ජන්කුක් vibe MV එක බලලා තියෙන්නේ ටේහ්‍යුන්ග් එක්ක. ඒ කියන්නේ ඒ MV එක රිලීස් උන දවස් වල ටේකුක් ඉදලා තියෙන්නේ එකට.
4.ටේහ්‍යුන්ග්ගේ comment කියව කියව ඔක්කොටම reply කරනවා.උවමනාවෙන්ම.
5.ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ comment miss වෙයි කියලා screen එකෙන් ඇස් අහකට ගන් නෑ.
6.ටේකුක් ලයිව් එක පුරාවටම දෙන්නා flirting .

ටේහ්‍යුන්ග් දිහා බලන් bam kiss කරනවා.කොන්ඩේ කන පිටපස්සෙන් දානවා. කොන්ඩේ හදනවා.. blush වෙලා . හිනා වෙලා..

Bla bla.. ඔය පලවෙනි දවසේ live එකේ සමරිය.

ඒත් දෙවනි live එක ? ඔයාලා හිතන්නේ මොකද්ද ? I dont wanna delulu.

================================

අවසන් කාරනේ ,

සහ මං ගොඩක් තැන් වල දැක්කා ජන්කුක්ට කට්ටිය බැනලා තිබ්බා.

මේකට. ජිමින් ජන්කුක්ගේ live එකේ මැසේජ් ගොඩක් දානවා. ඒත් ජන්කුක් ඒකට උවමනාවෙන් comment කියවන් නෑ කෑම ගෙන විතරක් focus කරනවා කියලා.

Plz...ජන්කුක්ට බයින්න එපා. ඒ ජන්කුක්ගේ හැටි.පලවෙනි දවසේ namjoon comment කරා ඒත් ජන්කුක් ඒවත් වැඩි උවමනාවෙන් බැලුවේ නෑ.

මං ඔයාලට කලින් කිව්වා ජන්කුක් මැසේජ් වලට reply කරන් නෑ කියලා හ්‍යුන්ග්ලා කියලා තියනවා. ජන්කුක්ම කියනවා එයා ගාව ජින්ගේ number එක නෑ කියලා.ජින් කියනවා ජන්කුක් සම්බන්ද කර ගන්න ඕන උනාම කතා කරන්නේ ටේහ්‍යුන්ග්ට කියලා.

ඒ වගේම ජන්කුක් අතින් අද කියවෙනවා එයා සුගාගේ නමවත් , ජිමින්ගේ නමවත් save කරලා නෑ.

Jk-" In the gc Someone said ' dont drink and go live"

Jk-" i think it was yoongi.bcz the name is not written by name(not sv yet).so, who could it be ? "

Jk-" oh what who is this "

Jm-" I told you not to do it while you drink "

Jk-" so it was jimin hyung~~ it was jimin hyung "

ඒ කියන්නේ ජන්කුක් තවම ඒ දෙන්නවම save කරලත් නෑ, group chat වල මැසේජ් දාන්නෙත් නෑ. මැසේජ් දානවා නම් එවෙලේ අහලා දැන ගන්නවනේ කවුද ඒ මැසේජ් එක දැම්මේ කියලා. එයා ඒ මැසේජ් එක දකිනවා & ignore කරනවා.

කවුද කිව්වේ, කියලවත් කිසි දෙයක් අහලා නෑ.
Means එයා GC වල පවා silent .

ඒ ජන්කුක්ගේ හැටි. ඒක හ්‍යුන්ග්ලා දන්නවා. ඉතින් හ්‍යුන්ග්ලා ඒවා ගනන් ගන් නෑ. Please ජන්කුක්ට බයින්න එපා. 🥺

එයාගේ හැටි ඒ...

ටේහ්‍යුන්ග්ගේ comment උවමනාවෙන් කියෙව්වා.එයාගේ ඇස් අහකට ගන්න බෑ ටේහ්‍යුන්ග්ගේ msg miss වෙයි කියලා.

Jk-" where is taehyung hyung ? I cant see him .. "

ඒත් ජිමින් comment කරාම.
" ජිමින් හ්‍යුන්ග් ආයෙත් " කියලා එයා සුපුරුදු පරිදි movie එක බල බල කන්න ගන්නවා. ජිමින් ගොඩක් මැසේජ් දානවා ඒවා මිස් වෙනවා. එයා ඒවා කියවන් නෑ. ජිමින් ආවා කියලා  , ආයේ එයා garlic ගෙන කියවන්න ගන්නවා. ජිමින්ගේ මැසේජ් කියවන්නෙවත්, ඒවට reply කරන්නෙවත් නෑ.

ඒකේ තේරුම එයාට හ්‍යුන්ග්ලට වඩා කෑම ලොකුයි කියන එක නෙමේ. එයා හ්‍යුන්ග්ලට ගොඩක් ආදරෙයි . ඒත් ඒ එයාගේ හැටි. Please dont hate him..🥺

ජන්කුක් loves his hyungs. එයා ගොඩක් care කරනවා. Dont hate jungkook or taehyung .

එයාලගේ bond එක වෙනස්. ටේකුක් special . ඒත් ඒක hate කරන්න තරම් දෙයක් නෙමේ.

===============================
Finally.....

ජන්කුක් live එකේදී movie එකක් බලනවා. ඒකේ actor ජන්කුක් , ටේහ්‍යුන්ග්ව follow කරනවා.🥺❤

===============================

වගේම ජිමින්ගේ live එක ගෙන කියන්නත් ඕනේ. එයා සුගා ගෙන කිව්වා වැඩි නැද්ද.🙂

අපේ ජිමින්ගේ fv හ්‍යුන්ග් ඒ .... ❤ yoongiiiiii...

Bye guys...

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

61.9K 4.8K 29
"ဘယ်က ဇယားလေးလဲ? Kim" "အကြွေးနဲ့ သိမ်းလာတာလေ မွေးစားဖို့" "ဘယ္က ဇယားေလးလဲ? Kim" "အေႂကြးနဲ႕ သိမ္းလာတာေလ ေမြးစားဖို႔"
89.8K 12K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
584K 36.8K 73
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
231K 22.9K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...