฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

By moonflower_9597

82.5K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... More

Chapter 1
Chapter 2
Characters
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Epilogue

Chapter 23

1.9K 411 138
By moonflower_9597

"බියර් එකක් බොනවද?" ටේහ්‍යොන්ග් ඇහුවම කල්පනාවක හිටපු ජන්ග්කුක් ගැස්සිලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා.

"හ්ම්ම්... අහ් ඉන්න ඉන්න.. තමුසෙ එදා කිව්වා නේද බියර් බොන්නෙ නෑ කියලා. කොහොමද එතකොට.." ජන්ග්කුක් ඔරවගෙන ටේහ්‍යොන්ග් දිහාවට හැරෙද්දි ටේහ්‍යොන්ග් තේරුම් ගත්තා ජන්ග්කුක් මොකද්ද අහන්න යන්නෙ කියලා.

"මේවා යුන්ගි හ්‍යොන්ග්ගෙ බං.. උඹට බොරු කියලා මං මොනා ගන්නද?" ෆ්‍රිජ් එකෙන් බියර් ටින් එකකුයි සෝජු බෝතලෙකුයි අරගෙන ආපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ට එහා පැත්තෙන් සෝෆා එකෙන් ඉඳගත්තා.

"ආහ්.." ටේහ්‍යොන්ග් දුන්නු බියර් ටින් එක අරන් ජන්ග්කුක් උගුරක් බීලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා.

"ඔයා බියර් නොබී සෝජු බොන්නෙ?"

"බියර් තිත්තයි.. සෝජු එච්චරටම නෑ." ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් ඔලුව වැනුවා.

සෝජු උගුරු කීපයකින් පස්සෙ ඇඟ ‍රත්වේගෙන එන ගතියක් දැනෙද්දි ටේහ්‍යොන්ග් ටික ටික ජන්ග්කුක් ළඟට වුණා.

"ඒයි.. යනවා එහාට." සෝජු තරම් බියර් strong නැති නිසා ජන්ග්කුක් පොඩ්ඩක්වත් මත්වෙලා හිටියෙ නෑ. ඒ නිසා ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව ටිකක් එහාට තල්ලු කරා.

"කූ.. මට ඔයාව ඕනෙ." ජන්ග්කුක් තල්ලු කරත් සෝජු බෝතලේ බිමින් තියපු ටේහ්‍යොන්ග් අත්දෙකෙන්ම ජන්ග්කුක්ව බදාගත්තා. තඩි පැන්ඩෙක් වගේ ඇඟේ එල්ලිලා ඉන්න ටේහ්‍යොන්ග්ව තල්ලු කරලා දාන්න ශක්තිමත් කෙනෙක් උනු ජන්ග්කුක්ට බැරුවම නෙවෙයි. ඒත් කොල්ලට එහෙම කරන්න හිත දුන්නෙ නෑ.

"බෑ!" ජන්ග්කුක් ඒ පාරත් ගත් කටටම බෑ කියපු නිසා ටේහ්‍යොන්ග් සුසුමක් හෙලලා ජන්ග්කුක්ගෙන් ඈත්වුණා. ටේහ්‍යොන්ග් ආයෙමත් සෝජු බෝතලේ අතට ගන්න ගියත් ජන්ග්කුක් එයාව වැලැක්වුවා.

"තව බිව්වොත් ඔයාට හොඳටම වෙරි වෙයි. දැන් ඇති!" ජන්ග්කුක් තදින් කිව්වම ටේහ්‍යොන්ග් ජන්ග්කුක් දිහා බැලුවා.

"කමක්නෑ.. මට දැන් ඕනෙ මත්වෙන්න.. මොනවගෙන් හරි." ටේහ්‍යොන්ග් එහෙම කියලා බෝතලේ අතට අරගත්තා උනත් ජන්ග්කුක්ගෙ ඊළඟ වචන ටිකත් එක්ක ටේහ්‍යොන්ග් එහෙම්ම නතරවුණා.

"තමුසෙ බීලා මගෙ ෆස්ට් ටයිම් එක කැත කරන්නද යන්නෙ එතකොට?"

"ක්-කුක්?" ටේහ්‍යොන්ග් ලොකු ඇස් වලින් එයා දිහා බලන් ඉන්නවා දැක්කම ජන්ග්කුක් ඒ ඇස් මග ඇරලා බිම බලාගත්තා.

"ඇත්තටමද කිව්වෙ?" ටේහ්‍යොන්ග් අහද්දි ජන්ග්කුක් හිමීට ඔලුව වැනුවා.

"හුම්.. හැබැයි මට ටොප් වෙන්නෝනෙ." ජන්ග්කුක් තොල් උල් කරගෙන කියද්දි ටේහ්‍යොන්ග්ගෙ මූණ හැකිලුණා.

"අනේ මැණික... මම බොටම් නෙවෙයි."

"ඒ උනාට බොටම්ට රිදෙනවලු.. ඒ නිසා මට ටොප් වෙන්නෝනෙ."

"කවුද කිව්වෙ බොටම්ට රිදෙනවා කියලා?"

"මං ගූගල් සර්ච් කරා." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යොන්ග්ට හිනාගියා.

"Porn එකක් එහෙමත් බැලුවා නම් තව ටිකක් ඉගෙන ගන්න තිබ්බා."

"ඊව් මම gay නෙවෙයි gay porn බලන්න."

"Here we go again." ටේහ්‍යොන්ග් එහෙම කියලා ඇස් රෝල් කරා. "බොටම්ට ටිකක් රිදෙනවා තමයි මුලින්.. ඒත් ඊටපස්සෙ බොටම්ට තමයි pleasure එක වැඩියෙන්ම දැනෙන්නෙ."

"ඔහ්?"

"ඔයා ගර්ල්ස්ලා එක්ක ඉඳලා තියෙයිනේ. ඒ වගේම තමයි.. girl pleasure වෙනවා වගේ මෙතනදි bottom තමයි වැඩියෙන්ම ඒක enjoy කරන්නෙ."

"මං කෙල්ලො එක්ක ඉඳලත් නෑ." ජන්ග්කුක් තොල් කොනක් හපාගෙන කිව්වම ටේහ්‍යොන්ග්ගේ ඇස් ආයෙමත් ලොකුවුණා.

"ඔහ්? උම්.. එහෙනම් අපි තව ටිකක් කල් ඉමු මේක කරන්න." ටේහ්‍යොන්ග් කිව්වෙ ඇත්තටම ජන්ග්කුක්ගෙ ෆස්ට් ටයිම් එක එයාගෙ අකමැත්තෙන් ගන්න එක හරි නැති නිසා. ටේහ්‍යොන්ග් කලින් හිතන් හිටියෙ ජන්ග්කුක් කෙල්ලො එක්ක සෙක්ස් කරා කියලා. ඒකයි එයා ජන්ග්කුක්ගෙන් ඒ වගේ දෙයක් ආයෙ ආයෙමත් අහන්න පෙළඹුණේ. ඒත් ජන්ග්කුක් වර්ජින් කියලා දැනගත්තට පස්සෙ ටේහ්‍යොන්ග්ට දැනුනෙ ජන්ග්කුක්ට බල කරපු එක ගැන වරදකාරී හැඟීමක්.

"ඒකනෙවෙයි තමුසෙ කොහොමද කෙල්ලො pleasure වෙනවා අනම් මනම් දන්නෙ?"

"gay උනා කියලා මම උඹ වගේ straight porn බලන්නැතුව ඉඳලා නෑ බං."

"ඉතින් gay අය මොකටද straight ඒවා බලන්නෙ?"

"ඒකෙත් කොල්ලෙක් ඉන්නවනේ.. අනික මං බැලුවෙ threesome."

"ඊව්.. තමුසෙ ඒවටත් කැමතියිද?" ජන්ග්කුක්ගෙ මූණෙ තියෙන පිළිකුල් සහගත බැල්ම දැක්කම ටේහ්‍යොන්ග් නළලෙ අත ගහගත්තා.

"හයියෝ එහෙම නෑ බං.. මේ, දැන් මේ කතාව මෙතනින් නවත්තමු. නැත්නම් ආයෙ රණ්ඩුවක් ඇදගෙන තමයි ඔයා මේක නවත්තන්නෙ."

"දැන් තමුසෙ කියන්නෙ මං තමයි හැමවෙලේම රණ්ඩු ඇදගන්නෙ කියලද?"

"යාහ්! ප්ලීස් ඒන්ජල්.. ඇවිත් මාව මේ කුරිරු  ලෝකෙන් අරගෙන යන්න." ටේහ්‍යොන්ග් එයාගෙ guardian angelට ඇහෙන්න කෑගැහුවා.

"කාටද දැන් තමුසෙ ඒ ඒන්ජල් කිව්වෙ?" ඒ ගමන නම් ටේහ්‍යොන්ග්ට ඇඬෙන්න ඇවිත් තිබුණේ.

"අනේ බං කුකියෝ.. මෙන්න වැන්ඳා.. අපි වෙන දවසක ඒක කරමු. දැන් ගිහින් නිදාගනින් මයෙ අම්මා." ටේහ්‍යොන්ග් අත්දෙකත් එකට එකතු කරලා කියද්දි ජන්ග්කුක්ට හයියෙන් හිනාගියා.

"එතකොට මාව එපාද දැන්?" ජන්ග්කුක් හිනාව තදකරගෙන ආයෙමත් තරහින් වගේ ඇහුවෙ ඉනටත් අත්දෙක තියන්.

"අහ්? නෑ නෑ! එහෙම නෙවෙයි.."

"මං බොටම් වෙන්නම්.. හැබැයි තවුසෙ මාව රිද්දලා තිබුණොත් නම් මම තමුසෙගෙ අරක කඩලා හව් හව් ගාලා කනවා හරිද?" ජන්ග්කුක් සෝෆා එකේ ඉඳගෙන ඉන්න ටේහ්‍යොන්ග්ගේ කකුල් මැද්දෙන් දණහිසක් තියලා ටේහ්‍යොන්ග්ගේ මූණට බරවෙලා තර්ජනය කරාම ටේහ්‍යොන්ග් හිමීට ඔලුව වැනුවෙ වේලිලා ගියපු තොල කට ලෙවකන ගමන්.

"Carry me" ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ බෙල්ල බදාගෙන කිව්වට පස්සෙ ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ bum එකට යටින් අත තියල කොල්ලවත් උස්සගෙනම නැගිට්ටා.

"ඔයාගෙ කාමරේද? මගෙයි සුගාගෙයි එකද?"

"ම්ම්..." ජන්ග්කුක් ටිකවෙලාවක් කල්පනා කරා. "සුගා හ්‍යොන්ග් චිම් එක්ක ඕකෙ මොනා කරාද දන්නෙ කවුද.. ඒ නිසා මගෙ එක හොඳයි."

"හ්ම්ම් රෝස පාට ටිකක් විතර ළඟින් යනවත් එක්කනෙ හනිමූන් තීම් එකට."

"අර්හ්!" ජන්ග්කුක් නොමනාපයෙන් ගොරවද්දි ටේහ්‍යොන්ග් හිනාවෙලා කොල්ලවත් උස්සගෙනම ජන්ග්කුක්ගෙ කාමරේට ඇතුල් වුණා.

"පොඩ්ඩක් ඉන්න.. මම ඉක්මනට එන්නම්." ජන්ග්කුක්ව ඇඳ උඩින් තියපු ටේහ්‍යොන්ග් ආයෙමත් හැරිලා එයාගෙ කාමරේට දිව්වා.

එයාගෙ ලාච්චුව ඇරලා කොන්ඩම් එකකුයි lube එකකුයි ගත්තු ටේහ්‍යොන්ග් ආපහු එන්න හැරුනත් එකපාරටම දෙයක් මතක් උනු නිසා එයා ආයෙමත් එයාගෙ ලාච්චුව ඇද්දා.

එකපාරක් ජිමින්ගෙ birthday එක සමරන්න ගෙනාපු පාට පාට candles වලින් ඉතුරු උනු ඒවා වගයක් ඒක ඇතුලෙ තාමත් තිබ්බා. ජන්ග්කුක්ගෙ ෆස්ට් ටයිම් එක නිසා ටේහ්‍යොන්ග්ට හිතුනා පොඩ්ඩක් විතර රොමෑන්ටික් වෙන්න. ඒ නිසා එයා ඒ ටිකත් අරගෙන lighter එකකුත් අරගෙන තමයි ආයෙමත් ජන්ග්කුක්ගෙ කාමරේට ආවෙ.

"මොනාද ඔය?"

"Lube and condoms"

"එතකොට ඉටිපන්දම්?? මේ ඕවා නම් මගෙ ඇඟේ කොහෙවත් ඔබන්න එන්නෙපා හරිද!" ජන්ග්කුක් කියද්දි ටේහ්‍යොන්ග් හයියෙන් කහින්න ගත්තා.

"පිස්සිද බං.. උඹත් එක්ක නම් මුකුත් කරන්න බෑ." ඔලුව දෙපැත්තට වනලා එහෙම කියපු ටේහ්‍යොන්ග් candles ටික පත්තු කරලා කාමරේ තැන් තැන් වලින් තියලා කාමරේ ලයිට් එක ඕෆ් කරා.

"වාව්!" ඔන්න එතකොට තමයි ජන්ග්කුක්ගෙ පුංචි මොලේට ටේහ්‍යොන්ග් කරපු දේ වැටහුණේ.

"ඔයා හෙන රොමෑන්ටික්නෙ ඒයි." ජන්ග්කුක්ගෙ කන්පෙති යාන්තමට රතුවෙලා තිබුණත් අඩ අඳුර එක්ක ටේහ්‍යොන්ග්ට ඒක පෙනුනෙ නෑ.

"එහෙම තමයි නියම කොල්ලො උනාම!" කොලර් එක උස්සලා ටේහ්‍යොන්ග් එහෙම කියද්දි ජන්ග්කුක් ඇස් රෝල් කරා.

ටේහ්‍යොන්ග් එයාගෙ ෆෝන් එක අරගෙන එයා ආසම ඇල්බම් එකක් උනු cigarettes after sex, soft volume එකකින් play වෙන්න දාලා ඇවිත් ඇඳට නැග්ගා.

"ඒයි ඒයි ඉන්න.." ටේහ්‍යොන්ග් එයාව ඇඳේ පෙරලගෙන තොල් වලට බරවෙන්න ගියත් ජන්ග්කුක් එකපාරටම ටේහ්‍යොන්ග්ව නැවැත්තුවා.

"බය වෙන්නෙපා බනී..මම රිද්දන්නෙ නෑ." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ දිලිසෙන ඇස් වලට එබිලා කිව්වෙ කොල්ලා ඉන්නෙ පොඩි බයකින් කියලා ටේහ්‍යොන්ග්ට තේරුම් ගන්න පුළුවන් උනු නිසා. ජන්ග්කුක් ටිකවෙලාවක් ටේහ්‍යොන්ග්ගේ ඇස් දිහා බලාගෙන හිටියා.

"ප්‍රොමිස්?"

"පොමිස්.." ටේහ්‍යොන්ග් නැමිලා ජන්ග්කුක්ගෙ නළල සිපගනිද්දි ජන්ග්කුක්ගෙ ඇස් පියවිලා ගියා.

ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ පියවිලා තියෙන ඇහිපියන් මතිනුත් තොල් තදකරේ ජන්ග්කුක් ගැන නිකන්ම නිකන් කැමැත්තකට වඩා ලොකු බැඳීමක් ඒ හිත වෙලාගනිද්දි.

ටේහ්‍යොන්ග් ආසා කරපු ඒ පිම්බුණු කම්මුල් රතුවෙනකම්ම ටේහ්‍යොන්ග් ඒ කම්මුල් තදින් සිපගත්තා. අවසානයට ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ තොල් වලට බරවෙද්දි ජන්ග්කුකුත් ටේහ්‍යොන්ග්ගේ උරහිස් තදකරගෙන ටේහ්‍යොන්ග්ව කිස් බැක් කරන්න ගත්තා.

ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ jawline එක කිස් කරගෙනම ජන්ග්කුක්ගෙ ඇත්දල පැහැයෙන් දිලිසෙන බෙල්ල දිගේ තොල් අරන් ගියා. ටේහ්‍යොන්ග් ඒ සිනිඳු හම දත් අතරට අරන් හපන ගමන් suck කරන්න ගනිද්දි ජන්ග්කුක් වෙතින් moans එක දෙක පිටවෙන්න ගත්තා. ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ හූඩි එක ගලවලා විසි කරලා ජන්ග්කුක් ඊට යටින් ඇඳගෙන හිටපු කළු පාට ටීශර්ට් එක උරහිසෙන් ටිකක් පාතට ඇද්දම ජන්ග්කුක්ගෙ collarbone එක ලස්සනට කැපිලා පේන්න ගත්තා.

"න්හ්හ් ටේ.. ආහ්!"

"You are so pretty baby!"

ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ collarbone එක පුරාමත් රතු පාටින් සලකුණු කරේ එයාගෙ අත් ජන්ග්කුක්ගෙ ටීශර්ට් එක යටින් ගිහින් ජන්ග්කුක්ගෙ sensitive buds මතින් නතරවෙද්දි.

ඊළඟ මොහොතෙදි ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ ටීශර්ට් එක උඩට රෝල් කරලා ජන්ග්කුක්ගෙ ඇඟ දිගේ පාතට ඇවිත් රෝස දුඹුරු පාට උල් වෙලා තියෙන nipple එකක් අරන් කටේ දාගෙන suck කරන්න ගත්තා.

"ආහ්!" මුළු ඇඟම රත්වීගෙන යනවා දැනෙද්දි ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ කැරලි කොණ්ඩෙ තදකරලා මිරිකගෙන කෙඳිරි ගාන්න ගත්තා.

ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ පපුව ඉදිමිලා රතුවෙනකම්ම suck කරලා ජන්ග්කුක්ගෙ abs lick කරන ගමන් තොල් පාතට අරගෙන ඇවිත් ජන්ග්කුක්ගෙ navel එකට දිව දාලා suck කරන්න ගත්තෙ එයාගෙ අත් ගිහින් ජන්ග්කුක්ගෙ ඉන දෙපැත්තෙන් තදවෙද්දි.

ටිකකින් ටේහ්‍යොන්ග්ගෙ අත් ජන්ග්කුක්ගෙ කලිසම ඇතුලට යද්දි ටේහ්‍යොන්ග්ට දැනුනා ජන්ග්කුක් කලින් වතාවෙ වගේම ඒ වෙලාවෙත් ගැස්සෙනවා. ඒ නිසාම එයා කෙලින් වෙලා ජන්ග්කුක්ගෙ කකුල් මැද්දෙන් ඉඳගෙන ජන්ග්කුක් දිහා බැලුවා.

"කූ.. ඔයා.. ඔයා ඉන්නෙ මොකක් හරි ප්‍රශ්නෙකින්ද?"

"අහ්?" ජන්ග්කුක් වේගයෙන් ඇස් පිල්ලම් ගැහුවා.

"බේබි.. ඔයා ඉන්නෙ බයවෙලා. Relax නොවී මේක කරන්න බෑ. එහෙම උනොත් වෙන්නෙ ඔයාට රිදෙන එක. ඒ නිසා මට කියන්න.. මොකද්ද ප්‍රශ්නෙ? ඇයි ඔයා බයවෙලා ඉන්නෙ?"

"ම්..මං බය නෑ.." ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ ඇස් මඟ ඇරලා මිමිණුවම ටේහ්‍යොන්ග් දිග සුසුමක් පිටකරා.

"ඔයා sex වලට බයයි නම් අපි මේක මෙතනින් නවත්තමු."

"නෑ නෑ.. එහෙම දෙයක් නෙවෙයි. ම්..මං.. අර්හ්.. ඔව්, ඔව් මට බයයි." ජන්ග්කුක් අන්තිමේදි ඇත්ත පිළිගත්තා.

"ඔයාගෙ ෆස්ට් ටයිම් නිසාද?" ටේහ්‍යොන්ග් ඇහුවම ජන්ග්කුක් නෑ කියන්න ඔලුව වැනුවා.

"ඔහ් ගෝඩ් කුක්.. ඔයා ඔහොම වෙද්දි මට හිතෙන්නෙ ඔයා රේප් වෙලා හරි මොනාහරි ලොකුදෙයක් වෙලා කියලා." ටේහ්‍යොන්ග් එයාගෙ අත් දෙකේ මූණ ඔබාගන්න ගමන් බයෙන් කිව්වෙ ඇත්තටම ඒක එහෙම දෙයක්ද කියලා එයාගෙ හිත වදදෙන නිසා.

"ටේ.. ඔ-ඔයා.."

.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

Hoba❤️

Breaking gender stereotypes ❤️

1/2/2023

Continue Reading

You'll Also Like

167K 3.5K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.4K 248 6
" තමුසේ මගේ 𝘷𝘪𝘭𝘭𝘢𝘯 විතරයි නැතුව 𝘭𝘰𝘷𝘦𝘳 නෙවෙයි.... " -𝗞𝗜𝗠 𝗧𝗔𝗘𝗛𝗬𝗨𝗡𝗚- " ඇයි තමුසේ හිතුවද...
90.6K 3.1K 46
In which Y/n L/n is a villain, or at least that's how it seems. But what happens when life throws a curveball at her and she has to start over and fi...
420K 5.7K 29
I am doing mostly seme female cause I want to see more of that I am doing kink tober as well and it is bakugou but before this, I had changed the tit...