The Choice

By Marivok

116K 24.8K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 22

1.5K 371 167
By Marivok


££££££££££££££££££££££££££££££££
================================

TH-" එයාට බොන්න ගෙනාවා.."

ටේහ්‍යුන්ග් , කෝපි කප් එකක් අතේ තියාගෙන ඇවිදන් ආවේ, දත්මිටිකාගෙන . ජන්කුක් ඉක්මනින් එයාගේ අත පස්සට ඇදල ගත්තා.

Jk-" ටේ-ටේහ්‍යුන්ග් uncle ..."

ජන්කුක්ගේ තොල් වලට හිනාවක් ආවා.

Jk-" ම-මං හිතුවේ.. හිතුවේ ඔයා... "

TH-" මං එන් නැති වෙයි කියලද... "

ජන්කුක් , ටේහ්‍යුන්ග් ලගට දුවගෙන ගිහින් ටේහ්‍යුන්ග්ව බදා ගත්තා. තවමත් ටේහ්‍යුන්ග්ගේ එක අතක කෝපි කප් එක. අනිත් අත , නිකන්ම තිබ්බේ.

Jk-" ම-මං ඔයා නැතුව පාලුවෙන් හිටියේ.."

ජන්කුක් , ටෙහ්‍යුන්ග්ව තවමත් තදින් බදාගෙන ඉන්න අතර පපුව මත මිමිණුවා .ජන්කුක්ට හැමදේම අමතක උනා. එයාගේ යාලුවෝ, හන්සෝ මේ හැමෝම බලන් ඉන්නේ, ඒ මදිවට එයාලා තවම collage එකේ ඉන්නේ . ජන්කුක් දවස් 4ක් තිස්සේ mateගේ උණුසුම දැනුනේ නෑ. අඩුමතරමේ පේන්නවත් හිටියේ නෑ.

එයා හිතුවේ ටේහ්‍යුන්ග් brakeup උනා කියලා, ඒත් brakeup වෙලා නෑ. ජන්කුක්ට දැනුන දුක සතුට කලවම් උන හැගීමට ජන්කුක්ගේ ඇස් වල කදුලු පිරුණා.

H-" ඔහ්.. Ok .. මටත් ඕන උනේ එයාට මොනා හරි බොන්න අරන් දෙන්න.. ම්ම්ම්.. ඒත් එයාට වෙන අය බොන්න මොනාහරි ගෙනත් නම් ඒකට කමක් නෑ... "

හන්සෝ සාක්කුවට අත දාගෙන ඇවිදගෙන ටේහ්‍යුන්ග් , ජන්කුක් ලගට ආවා.

TH-" එයාගේ උවමනාවල් , fulfill කරන්න මං ඉන්නවා. කාගෙන්වත් ඒ වගේ උදව් බලාපොරොත්තු වෙන් නෑ මිස්ටර්.... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ තුරුලෙන් ඈත් වෙලා ටේහ්‍යුන්ග්ගේ කේන්ති ගිය මූන දිහා බලලා, ආයෙත් කට කොනින් හිනාවීගෙන ටේහ්‍යුන්ග් දිහා බලන් ඉන්න හන්සොගේ මූන දිහා බැලුවා.

ටේහ්‍යුන්ග් , හන්සෝට මෙහෙම කතා කරන එකට ජන්කුක්ටත් හිතට හරි නෑ. ඒත් මොනා කරන්නද.. ජන්කුක්ට මොකුත් කියන්නත් බෑ.

ජන්කුක් බිම බලා ගත්තා.

H-" එහෙනම්... ඊලග ලෙක්චර් එකේදී හම්බෙමු .....  baby "

හන්සෝ ජන්කුක් දිහා බලලා, ආයෙත් ටේහ්‍යුන්ග් දිහා බලලා කතා කරේ.

ජන්කුක්ට ඇහුනා එයාගේ කන ලග ගැඹුරු ගෙරවිල්ලක් , ජන්කුක් හැරිලා බැලුවා .. ටේහ්‍යුන්ග්ගේ ඇස් රතු වෙලා, දත්මිටිකාගෙන හන්සෝ දිහා බලන් ඉන්නවා.

ජන්කුක් ඉක්මනින් බිම බලා ගත්තා. ටේහ්‍යුන්ග්ගේ මූන බලන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ, alpa කෙනෙක් තමන්ගේ omega over possessive . තමන් ඉස්සරා, තමන්ගේ omegaට එහෙම කතා කරනවට නම් කීයටවත් කැමති නෑ

Z-" ඇ-ඇයි... ඇයි ඔයාලා මෙහෙම හැසිරෙන්නේ ? "

එකපාරම ටේහ්‍යුන්ග්ගේ අවදානේ බිදිලා පිටපස්සේ ඉන්න zimbi දිහාට හැරුනා.

M-" L-luna .. අ-අපිට ම්ම්ම්.. කතා කරන්න පුලුවන්ද ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් ඇල්ලුවා. ජන්කුක් එයාගේ යාලුවන්ට උත්තර දෙන්නත් කලින් ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අතින් ඇදන් එතනින් යන්න ගියා.

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් මිදිලා යන්න උත්සහ කරේ නෑ.ටේහ්‍යුන්ග් එක්කම් ජන්කුක් ටේහ්‍යුන්ග් යන දිහාවටම ගියා .

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව ඇදන් ගිහින් , හෝල් වේ එකේ තිබ්බ ලොකර් එකට හේත්තු කරලා, ජන්කුක්ගේ ඇස් දිහා බැලුවා.

'හන්සෝ අල්ලපු එකට කේන්තියෙන්ද ? '

Jk-" A-alpa ...."

ජන්කුක්ගේ කටහඩ වෙව්ලනවා වගේ දැනුනා.

Jk-" එ-එයා මාව ඇල්ලුවේ~~~"

ජන්කුක්ට දැනුනා දවස් 4කට පස්සේ දැඩි උණුසුම් තොල් පෙති දෙකක් එයාගේ තොල් තදින් අල්ල ගත්තා.ජන්කුක්ගේ මුලු ඇගම සංසුන් උනා වගේ දැනුනා, සුපුරුදු සීතලක් ඇගෙ ගලන් යනවා.

ටේහ්‍යුන්ග් ,එයාගේ පලපුරුදු තොල් පෙති ජන්කුක්ගේ සිනිදු තොල් පෙති දෙකම එයාගේ මුව තුලට අරන් suck කරන්න ගත්තා. ජන්කුක් එයාගේ අත් ටේහ්‍යුන්ග්ගේ බෙල්ල වටේ ඔතා ගත්තේ, ටේහ්‍යුන්ග්ගේ අත් ජන්කුක්ගේ butt එක පැත්තට යනවා වගේ දැනුන හින්දයි.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ යටිතොල හැපුවේ ජන්කුක්ගේ තොල්පෙති අතරින් කෙදිරියක් පිටවෙද්දී .ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ විවෘත උන තොල් පෙති අතරින් එයාගේ දිව ජන්කුක්ගේ මුව තුලට ඇතුල් කරලා ජන්කුක් උණුසුම් මුවේ රස බැලුවා.

දැං දවස් හතරක්. ටේහ්‍යුන්ග්ට පවා මේ ස්පර්ශය ඕන උනේ නෑ කිව්වොත් බොරුවක් . මොකද ජන්කුක්ට ආදරේ වෙනුවෙන් ටේහ්‍යුන්ග් තදින් ඕන උනාටත් වඩා, ටේහ්‍යුන්ග්ගේ wolf ගොඩක් වේදනා වින්දා. මොකද එයා අවසානෙට යනකොට , එයාගේ omega අඩන ගමන් හිටියේ.

ටේහ්‍යුන්ග්ගේ wolfට පවා දැං , ජන්කුක්ගේ wolf දැනෙන්න අරන්. එයාලා තවම mark කරේ නැති උනත්, ටේහ්‍යුන්ග්ගේ හිතේ තියන අමුතු හැගීමක් නිසා ටේහ්‍යුන්ග්ගේ wolf ටිකක් බලවත් වෙලා.

ඒ වගේම ටේහ්‍යුන්ග්ගේ vampire කොටස ලේ , mateගේ ලේ වලට ඇබ්බැහි වෙලා. ඉතින් ටේහ්‍යුන්ග්ට ජන්කුක්ව ඕනේ ජන්කුක්ට , ටේහ්‍යුන්ග්ව ඕන වෙලා තියනවටත් වඩා.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් වලින් ඈත් උනේ, ජන්කුක්ගේ හුස්ම ගන්න එක අඩු උනා වගේ දැනුනම.

Jk-" A-alpa.."

ජන්කුක් හති අරින ගමන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා . ජන්කුක්ගේ තොල් කෙල වලට දිලිසෙනවා , ඉදිමිලා .

TH-" මාත් එක්ක යන්න එන්න ඕනේ "

Jk-" අහ් ? "

TH-" මං කිව්වේ මාත් එක්ක මගෙ mansion එකට එන්න. ඔයා මෙහෙ ඉද්දී මට එහෙ වැඩ කරන්න බෑ... "

ජන්කුක්ගේ තොල් වලට හිනාවක් ආවා.

TH-" හෙට මාත් එක්ක මගෙ mansion එකට යමු. දවස් තුනකින් ආයේ සෝල් එනවා..."

Jk-" ඔ-ඔයා ආවේ මාව එක්කන් යන්නද ? "

TH-" ඔව්.. "

ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. ටේහ්‍යුන්ග් කිව්වේ සතියකට යනවා කියලා, ඒත් ටේහ්‍යුන්ග් දවස් 4ක් යද්දී ආපහු ඇවිත් එයාව එක්කන් යන්න.

ජන්කුක් ඉස්සිලා ටේහ්‍යුන්ග්ගේ කම්මුලට kiss එකක් දුන්නා.

Jk-" මට සමාව දෙනවද ? "

TH-" මාත් කතා කරපු විදිය වැරදී..."

ජන්කුක් , හිනා වෙලා ආයෙත් ටේහ්‍යුන්ග්ගේ අනිත් කම්මුල kiss කරා.

Jk-" මං ඔයාට ආදරෙයි hubby "

TH-" ඒත් , ඔයාට කරන last warning එක ..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඇස් වලට ලං උනා.

TH-" අලුත් යාලුවෝ තහනම් "

ජන්කුක්ගේ උගුරකට වේලුනා. ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග් කියන්නේ හන්සෝ ගෙන කියලා.

TH-" aurora pack එකෙන් ආව කෙල්ලො දෙන්නා හොදටම ඇති. වෙන කිසිම කෙනෙක්ට ලං වෙන්න බෑ... "

Jk-" හ-හරි... "

TH-" ඊලග දේ. අද ලෙක්චර් එකට යන්න බෑ "

Jk-" ඇ-ඇයි ? "

ටේහ්‍යුන්ග් , හිනාවෙලා ජන්කුක්ගේ ඉනෙන් ඇදලා අරන් ඇගට හේත්තු කර ගත්තා.

TH-" ඔයාගේ mate දවස් 4කින් ආවේ, So treat me princess ...."

.

.

.

.

Z-" ඒ කොහොමද ? "

Zimbi , ජන්කුක් , minje ඉන්නේ cafeteria එකේ. ජන්කුක් අද ප්‍රශ්න පත්තරේකට අහු වෙලා වගේ.
Minje , Zimbiට මුලින් ආව ප්‍රශ්නේ ටේහ්‍යුන්ග් කොහොමද එකපාරම collage එක ඇතුලට ආවේ ?

Jk-" එයා මේ collage එකේ 2nd owner . මේකේ 45%ක් එයාගේ .... ඉතින් එයා 2nd owner. එයා collage visit එකකට ඇවිත් තියෙන්නේ.තව building එකක් හදනවා. ඉතින් එයා ඒ විස්තර බලන්නත් එක්ක ආවේ "

ජන්කුක් පේස්ට්‍රි කෑල්ලක් කන ගමන් කතා කරා. මේ ජන්කුක්ගේ 4 වෙනි පේස්ට්‍රිය. ජන්කුක් හිටියේ බඩගින්නේ, මොකද උදේ ඉදන් කෑවේ නෑ. ඒ මදිවට මේ දවස් ටිකේ හරියට කෑවෙත් නෑ.

M-" Luna ? ඔයාගේ mate දවස් 4ක් තිස්සේ නැති උන එකට දුකෙන් නේද හිටියේ. ඒත් දැං.. දැං ඒක ගානක් නෑ වගේ "

Jk-" ඔයාලට ඕනේ මං හැමවෙලේම දුකෙන් ඉන්නවා දකින්නද ? ම්ම්ම්ම්... "

ජන්කුක් පේස්ට්‍රි කෑල්ල දිහා කිව්වේ තව කෑල්ලක් කඩාගෙන කන ගමනුයි.

M-" නෑ..මං කිව්වේ.. මං කියන්නේ ඔහොම හිනා වෙලා සතුටින් ඉන්න හැම වෙලේම. ඒත් luna වෙනස් උනේ ටේහ්‍යුන්ග් uncle දැක්ක වෙලේ ඉදලා... බැරි වෙලාවත්, ටේහ්‍යුන්ග් uncle lunaට මොනා හරි දුන්නද, එකපාරම මූඩ් ෆික්ස් වෙන දෙයක් ? "

ජන්කුක් හිනා උනේ, එයාට ටේහ්‍යුන්ග් මූඩ් ෆික්ස් වෙන්න දුන්න session එක මතක් උන හින්දා.

Z-" ඒක නෙමේ මට තියන ප්‍රශ්නේ . ඇයි ටේහ්‍යුන්ග් uncle එවෙලේ එකපාරම  lunaව ඇදගෙන ගියේ ? මං කියන්නේ කොහෙද ඒ ගියේ ? "

ජන්කුක් කටේ තිබ්බ පේස්ට්‍රි කෑල්ල ගිලලා zimbi  දිහා බැලුවා. ජන්කුක් කල්පනා කරේ ඒකට දෙන උත්තරේ මොකද්ද කියලා. ජන්කුක්ට දෙන්න උත්තරයක් හිතා ගන්න බෑ.

Jk-" ම-මං... මං තව කන්න මොනා හරි.. මොනා හරි ගේන්නම් "

ජන්කුක්ට ඕන උනේ ප්‍රශ්නෙන් පැනලා යන්න. ජන්කුක් නැගිටින්න හැදුවත් ඊට කලින් minje නැගිට්ටා.

M-" ඉන්න Luna..මං අරන් එන්නම් "

ජන්කුක් ආයෙත් වාඩි වෙලා zimbi දිහා බැලුවා.

Jk-" ම්ම්ම්... ඇත්තටම ..ම්ම්ම්.. අපි~~~ Oh god "

ජන්කුක් මොනා හරි කියන්න උත්සහ කරත් එකපාරම ජන්කුක්ගේ වචන නැවතිලා, ඇඹුල් වෙලා තිබ්බ මූනට ලස්සන හිනාවක් ආවා.

ජන්කුක් හිනාවීගෙන බලන් හිටියේ ඈත ඉදන් cafeteria එක පැත්තට ඇවිදන් එන කෙනෙක් දිහා.

Z-" ඇයි luna ? "

Jk-" ටේහ්‍යුන්ග් uncle එනවා...."

ජන්කුක් ඇස් අහකට ගන් නැතුව ටේහ්‍යුන්ග් දිහා බලාගෙනම මිමිණුවා .

Z-" My god. එයා handsome ..."

ටේහ්‍යුන්ග් , principal වගේම තව පිරිමි දෙන්නෙක් වාඩි වෙලා ඉන්න ස්ටාෆ් ටේබල් එකෙන් වාඩි උනේ, එක සැරයක් ජන්කුක් දිහා බලලා.

Jk-" එ-එයා දිහා බලන්න එපා. එයාට mate කෙනෙක් ඉන්නවා.. "

ජන්කුක් ටේහ්‍යුන්ග්ට අත වනලා 'hi' කියලා කිව්වේ ,zimbi එක්ක කතා කරන අතරමයි.

Z-" එයාට mate කෙනෙක් හිටියට, අපිට ඇස් තියනවනේ luna... woow. මං කියන්නේ මං දැකපු handsomeම දෙන්නා හන්සෝ , ටේහ්‍යුන්ග් uncle ..... "

Zimbi එයාගේ කොන්ඩේ ඇගිල්ලෙන් අඹරන ගමන් කතා කරේ ටේහ්‍යුන්ග් දිහා බලාගෙන .

Jk-" Zimbi ? ඔයා ඇ-ඇත්තටම එයාට කැමතිද ? Mate කෙනෙක් හිටියත් ....."

Z-" ඇයි මං එයාට අකමැති වෙන්නේ ? "

ජන්කුක්ගේ ඇස් ලොකු කරලා zimbi දිහා බැලුවා.

Jk-" මොකද... මොකද එයාට mate කෙනෙක් ඉන්නවා "

Z-" එයාට mate කෙනෙක් ඉද්දී, luna එයාව බදා ගත්තා නම් මං කැමති උනාම මොකද ? මං ඇයි mate ගෙන හිතන්නේ ? "

*thud*

ජන්කුක් හයියෙන් ටේබල් එකට ගැහුවා. ටේබල් එක උඩ තිබ්බ වීදුරුව වැටුනේ, ජන්කුක්ගේ කකුල උඩට.

Jk-" අව්හ්..."

Z-" LUNA.... "

zimbi කෑ ගහගෙන නැගිට්ටා. ජන්කුක්ගේ කකුලේ ලේ වැක්කෙරෙනවා. ජන්කුක්ගේ කකුල වීදුරුවට කැපිලා.

M-" Oh God ! "

Minje දුවගෙන එතනට ආවා.

ජන්කුක් දාගෙන හිටපු slippers හින්දා ලොකු ඩැමේජ් එකක් නෑ.

ඒත් කකුල ටිකක් කැපිලා. Zimbi නැමිලා, ජන්කුක්ගේ කකුල අල්ලන්න හදනවත් එක්කම කවුරු හරි zimbiගේ අත අහකට කරලා ජන්කුක්ගේ කකුල ඇල්ලුවා.

" Let me treat...."

ජන්කුක්ට දැනුනා, ටිකක් ලොකු අතක් එයාගේ bare කකුල හෙමින් අත ගානවා.

" මං පොරොන්දු වෙනවා ඔයාට රිද්දන් නෑ "

Jk-" හ-හන්සෝ ? "

හන්සෝ , ජන්කුක් ලග දණ ගහගෙන එයාගේ ලේ ගලන කකුල් අතින් අල්ලන් ඉන්නවා.

" ශ්........."

හන්සෝ ජන්කුක්ගේ කකුල හෙමින් අතගාන ගමන්ම එයාගේ තොල් ජන්කුක්ගේ තුවාලෙට ලං කරා.

ජන්කුක්ට කිසි දෙයක් හිතා ගන්නවත් කාලයක් නෑ.මේකට react කරන්න ඕනේ කොහොමද හිතා ගන්නවත් බෑ , හන්සෝ කොහොමද එච්චර ඉක්මනින් එයාට ලං උනේ කියලවත් එයා දන් නෑ.

ඇත්තටම හන්සෝ හදන්නේ එයාගේ කකුල් lick කරන්නවත්ද ?

ජන්කුක් එයාගේ කකුල ආපස්සට ඇදලා ගන්න හදනවත් එක්කම සීතලක් දැනුනා. ජන්කුක්ගේ කකුල දිගේ සීතල දෙයක් ගලන් යනවා.

වතුර... වතුර ගලන් යනවා ? ජන්කුක් ගැස්සිලා බැලුවම දැක්කේ ටේහ්‍යුන්ග් ලොකු වීදුරුවකින් වතුර හලනවා. වතුර හලන්නේ ජන්කුක්ගේ තුවාලෙට විතරක් නෙමේ , ඒත් හන්සෝගේ ඇගටත් එක්ක.

හන්සෝ එයාගේ තොල් ලං ජන්කුක්ගේ කලුලට ලං කරනවත් එක්කම ටේහ්‍යුන්ග් හන්සෝගේ මූනට වතුර හැලුවා. හන්සෝ මූන අහකට ගත්තා. දැං ටේහ්‍යුන්ග් වතුර හලන්නේ හන්සොගේ අතට. ඒ හන්සොගේ අතේ ගෑවිලා තියන ජන්කුක්ගේ ලේ අයින් වෙලා යන්න.

හන්සෝ , ජන්කුක්ගේ කකුල අත අරින්න කලින් , ජන්කුක් එයාගේ කකුල ඇදලා ආපස්සට ගත්තා.

ඒත් ටේහ්‍යුන්ග් දිගටම වතුර හැලුවා. ඒ හන්සොගේ අතට.හන්සොගේ අතේ ගෑවිලා තිබ්බ ලේ හේදිලා යන්න.

හන්සෝ කේන්තියෙන් නැගිට්ටා. ටේහ්‍යුන්ග් වීදුරුව ටේබල් එක උඩින් තිබ්බා

H-" What the fuck~~~"

TH-" මං කිව්වා එයා ගෙන බලාගන්න මං ඉන්නවා කියලා "

ටේහ්‍යුන්ග් , නැමිලා ජන්කුක්ගේ දණුස්සෙන් එක අතක් දාලා, අනිත් අත පිටෙන් තියලා ඉස්සුවා.

TH-" ආයේ එයාව අල්ලන්නවත් හිතන්න එපා "

Zimbi , minje ගල් ගැහිලා වගේ ඒ දිහා බලාගෙන. එයාට තේරුම් ගන්න බෑ මේ දුර්වල සිදුවීම් මොනාද කියලා.

ටේහ්‍යුන්ග් එකපාරම ඒ දෙන්නා දිහා බැලුවා.

TH-" zimbi , minje වෙන්න ඕනේ ඔය දෙන්නා..  ම්ම්ම්.. ඔය දෙන්නා බිම තියන ජන්කුක්ගේ ලේ මොබ් කරන්න. එක බින්දුවක්වත් ඉතුරු වෙන් නැති වෙන්න.. කාටවත් ඒ සුවද දැනෙන් නැති වෙන්නම... "

ටේහ්‍යුන්ග් , හරහට වඩාගෙන ඉන්න ජන්කුක්ව තවත් පපුවට ලං කර ගත්තා.

TH-" මං ජන්කුක්ට බෙහෙත් දාගෙන එන්නම් "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව වඩාගෙන cafeteria එකෙන් එලියට ගියෙ මුලු collage එකම එ දෙන්නා දිහා බලන් ඉද්දී.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව එක්කගෙන ගියේ මෙඩික් සෙන්ටර් එකට. ටේහ්‍යුන්ග් එතන ඉන්න නර්ස්ලව අයින් කරලා ජන්කුක්ව ඇදෙන් නිදි කරවලා, කාමරේ ලොක් එක දැම්මා.

TH-" මං කිව්වා අමතර යාලුවෝ එපා කියලා "

ටේහ්‍යුන්ග් , දොර ලොක් කරලා ජන්කුක් ලගට ඇවිදන් ගියා.

Jk-" ම-මං.. මං දිවුරනවා hubby එයා ආවාවත් මං දන් නෑ. එයා ඉක්මනින් ඇවිත් .. ඇවිත් මගෙ කකුල ඇල්ලුවා.... "

ටේහ්‍යුන්ග් , ඇදේ ඇලවෙලා ඉන්න ජන්කුක්ගේ කෙස් අතරින් ඇගිලි යවලා මිටමොලව ගත්තා.

TH-" ඔයාට mate කෙනෙක් ඉන්නවා. ඒ හින්දා හැමදේ ගෙනම කල්පනාවෙන් ඉන්න "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කොන්ඩෙන් මිරිකලා ඇදලා ගත්තා. ජන්කුක්ගේ මූන එයාගේ මූනට ලං කරා.

Jk-" ආහ්..."

TH-" මං දවස් 4කට කලින් කියපු හැමදේම වෙනස් කර ගන්නවා. මං කිව්වා ඕන එකෙක් එක්ක හිටියට කමක් නෑ මේ ඇග මගෙ කියලා. ඒත්.... ඒත් මං ඒක වෙනස් කර ගන්නවා "

ටේහ්‍යුන්ග් , තවත් ජන්කුක්ව ලං කර ගත්තා. ජන්කුක්ගේ තොල්, ටේහ්‍යුන්ග්ගේ තොල් වල ගෑවෙන තරම් ලං කර ගත්තා.

TH-" ඇග විතරක් නෙමේ.... "

Jk-" ම්ම්හ්..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ යටිතොල එයාගේ තද් වලින් හපා ගත්තා.

TH-" ඔක්කොම මගෙ. මගෙ විතරයි. "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් සම්පුර්ණයෙන් එයාගේ පාලනේට ගත්තා. ජන්කුක්ට මුලින් දැනුනේ ටේහ්‍යුන්ග් sweet, කාම් කෙනෙක් වගේ උනත් දැං එයාට දැනෙනවා ටේහ්‍යුන්ග් rough කෙනෙක් කියලා.

ඉස්සර කිසිම දේකට ටේහ්‍යුන්ග් කේන්ති ගත්තේ නෑ. ඒත් එන්න එන්න ටේහ්‍යුන්ග් කේන්ති ගන්න කෙනෙක් වෙලා. ඒ වගේම අලුතෙන් දැනුන දේ, ටේහ්‍යුන්ග් කියන්නේ ඉරිසියාකාරයෙක් .

ජන්කුක් , ටේහ්‍යුන්ග්ට කැමති දෙයක් කරන්න ඉඩ දුන්නා. එයාගේ අත් ටේහ්‍යුන්ග්ගේ බෙල්ල වටේ පටලන් ටේහ්‍යුන්ග්ගේ වේගෙට kiss back කරන්න උත්සහ කරා.

ටේහ්‍යුන්ග්ගේ තොල් , ජන්කුක්ගේ තොල් සම්පුර්ණයෙන් එයා යටතට අරන් තිබ්බේ. ජන්කුක්ට හුස්ම ගන්නවත් ඉඩක් නොතියා kiss කරේ අවසානේ හති දමමින් දෙන්නම එකිනෙකාගේ තොල් වලින් ඈත් වෙද්දී .

ටේහ්‍යුන්ග් අවසන් peck එකත් ජන්කුක්ගේ තොල් වලට දීලා ඇද අයිනෙන් වාඩි වෙලා ජන්කුක්ගේ කකුල ඔඩොක්කුවට ගත්තා .

TH-" ලස්සනයි "

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ කකුල උස්සලා එයාගේ තොල් ලගට ගත්තා.

Jk-" H-hubby ...."

ජන්කුක්ගේ කකුල වීදුරුවට කැපිලා තිබුනට කකුලේ වීදුරු කෑලි තිබ්බේ නෑ.

TH-" I want to lick you princess ..."

Jk-" ම්ම්ම්හ්..."

ජන්කුක්ට දැනුනා ටේහ්‍යුන්ග්ගේ උණුසුම් තොල් එක වතාවක් එයාගේ කකුල සිපගෙන, ටේහ්‍යුන්ග්ගේ දිව කකුල දිගේ එහෙ මෙහෙ යනවා. ජන්කුක්ගේ ඇස් පිය උනා...

Jk-" අහ්ම්.... ආහ් "

ජන්කුක්ගේ කටින් හයියෙන් කෙදිරුමක් පිට උනේ ටේහ්‍යුන්ග් එයාගේ තොල් ජන්කුක්ගේ තුවාලේ වටේ ඔතාගෙන suck කරන්න ගත්තම.

TH-" ශ්... princess .. ඔයාට ඕනේ ඔයාගේ moans හැමෝටම ඇහෙනවා දකින්නද ? "

ජන්කුක් අත් දෙකෙන්ම කට වහන් ඔලුව දෙපැත්තට වැනුවා. ජන්කුක්ගේ ඇස් වල කදුලු. ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තුවාලේ suck කරන්න ගත්තා . අනිවාරෙන්ම ලේ බොනවා.. ඒත් ඒක ගොඩක් pleasurable . ජන්කුක් එක අතකින් කට වහන් අනිත් අතින් ඇද හයියෙන් මිරිකුවා.

ටේහ්‍යුන්ග් දිගටම ජන්කුක්ගේ තුවාලේ suck කරන්න, කකුල lick කරන්න ගත්තා.

ජන්කුක්ට දැනුනේ cloud nine වගේ feeling එකක්.

එයාට ඒක විස්තර කරන්නත් බෑ . ටේහ්‍යුන්ග්ගේ තොල් ගොඩක් experienced . ජන්කුක් මේ pleasure එක ඉස්සරහා ගොඩක් අසරණයි වගේ දැනුනා.

ටේහ්‍යුන්ග්ගේ ඇගිලි lick කරන්න suck කරන්න ගත්තම ජන්කුක්ට දැනුනා එයාගේ යටිබඩ කිතිකැවෙනවා වගේ. ජන්කුක්ගේ ඇස් වලින් කදුලු වැක්කෙරනවා .

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ යටිපතුල lick කරලා, ආයේ  තුවාලේ suck කරනවට් එක්කම ජන්කුක්ට දැනුනා එයාට යමක් පිටවෙන්න ඕනේ වගේ.

Jk-" h-hubby ~~ah... මට..මට... "

ටේහ්‍යුන්ග් ඉක්මනින් ජන්කුක්ගේ කලිසම බුරුල් කරලා කලිසම අස්සෙන් අත දාලා ජන්කුක්ගේ member එලියට ගත්තා. ටේහ්‍යුන්ග්ගේ විශාල ඇගිලි, ජන්කුක්ගේ dick එක වටා එතෙද්දී ජන්කුක්ට තවත් දරාගෙන ඉන්න බැරි උනා.

Jk-" ආහ්~~~ "

ජන්කුක් , එයාගෙම අත හපාගත්තේ moans ඇහෙන් නැති වෙන්නයි.
ජන්කුක්ගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙන්න ගත්තා .

ඒ එක්කම ජන්කුක්ගේ ඇගේ ශක්තියම හිදිලා ගියා.ටේහ්‍යුන්ග්ගේ අතේම ජන්කුක්ට cum උනා.

Jk-" h-hubby ...."

ජන්කුක් හති දාන ගමන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ජන්කුක්ගේ කම්මුල් ඔක්කොම රතු වෙලා, තවමත් ඇස් වල කදුලු.

Jk-" මට.. ස-මාවෙන්න.. ම්ම්ම් මං... "

ජන්කුක්  , ඇදේ වාඩි උනේ තවමත් කලිසමෙන් එලියේ තියන එයාගේ dick එක එක අතකින් වහගෙන.

TH-" නෑ... "

ටේහ්‍යුන්ග් , එයාගේ අතේ තියන cum ඇගිලි තුඩු වලින් අතුල්ලන් ගමන් අත දිහ බලලා කට කොනින් හිනා උනා.

TH-" සමාව විතරක් අරගෙන නිකන් ඉන්නද හදන්නේ ම්ම්ම්ම්..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් පෙති cum තැවිරුන ඇගිලි වලින් පිරිමැද්දා . ජන්කුක්ගේ ඇස් පිය උනේ ටේහ්‍යුන්ග්ගේ ස්පර්ශයට එයා ගොඩක් සංවේදී හින්දයි.

TH-" මොකද්ද ඔයා හිතන් ඉන්නේ princess .. තනියම cum වෙලා නිකන් ඉන්න ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් අතරින් ඇගිලි දෙකක් ජන්කුක්ගේ මුව තුලට ඇතුල් කරා.
ජන්කුක්ගේ දිවට තමන්ගේම cum වල් රස දැනුනා. ටේහ්‍යුන්ග්ගේ අතේ තිබුන cum ජන්කුක්ගේ මූනේ පවා ගෑවුනා .

TH-" Suck ..."

ජන්කුක් ,ඇස් පියාගෙනම ටේහ්‍යුන්ග්ගේ cum තැවිරුන ඇගිලි suck කරා. ජන්කුක්ගේ තොල් ටේහ්‍යුන්ග්ගේ ඇගිලි වටේ තදින් එතිලා. ටේහ්‍යුන්ග්ගේ ඇගිලි උණුසුම් මසල්ස් වලින් තෙරපෙනවා. ටේහ්‍යුන්ග් දන්න විදියට මේ අවුරුදු ගානටම හම්බුන හොදම ඇග ජන්කුක් .
ටේහ්‍යුන්ග්ට ඕන විදියට හැමදේම තියනවා.

TH-" Fuckkkkk ! "

ටේහ්‍යුන්ග් , එයාගේ යටිතොල ගපාගෙන එක අතකින් ජන්කුක්ගේ කොන්ඩේ තදින් මිරිකගෙන  අනිත් අතේ ඇගිලි දෙකක් ජන්කුක්ගේ මුව තුල thrust කරා. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ කලවා තදින් අතින් මිරිකගෙන හිටියේ.

TH-" God fuck baby "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතක් අරන් එයාගෙ clothed bluge එක උඩින් තිබ්බා.

ජන්කුක්ගේ අතට දැනුනා, ගලක් වගේ තද ටේහ්‍යුන්ග්ගේ විශාල dick එක. ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අත එයාගේ dick area එකේ තියලා තද කර ගත්තා. ජන්කුක් , දන්නවා ටේහ්‍යුන්ග්ට ඕනේ මොකද්ද කියලා.

ජන්කුක් අනිත් අතත් අරන් ටේහ්‍යුන්ග්ගේ කලිසමේ zip එක පහලට කරේ තවමත් ටේහ්‍යුන්ග්ගේ ඇගිලි suck කරන ගමන්.
ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ , කලිසම , boxer එක හෙමින් පහලට දාලා ටේහ්‍යුන්ග්ගේ king size අතට ගත්තා.

TH-" ම්ම්හ්... Fuck "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ dick එක හෙමින් අතගෑවේ අත් දෙකින්ම අල්ලනගෙන. ජන්කුක්ට , ටේහ්‍යුන්ග්ගේ dick එකේ දැඩිව ඉලිප්පුන නහර පවා හොදින් දැනුනා.

ටේහ්‍යුන්ග් , එයාගේ ඇගිලි ජන්කුක්ගේ කටෙන් එලියට අරන් , තොල්පෙති මත තියලා press කරා.ජන්කුක්ගේ ඇස් පියවෙලා තිබ්බේ.

TH-" princess ...."

ජන්කුක් ඇස් ඇරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" හෙටම මාත් එක්ක මගෙ mansion එකට යන්න එන්න. permission ලැබුනත්, නොලැබුනත් හෙට හවස මාත් එක්ක යන්න ලෑස්ති වෙන්න "

Jk-" කො-කොහොමද ? Papa මට..මට කොහෙවත් යන්න දෙන් නෑ. අනික රෑ තනියෙන් "

ජන්කුක් මිමිණුවා .

TH-" මීට කලින් බොරු කියලා නෑ ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල්පෙති අතගෑවා.

Jk-" ම-ට පුලුවන් trip එකක් යනවා කියන්න. ඒත් zimbi ,minje "

ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" ඒ දෙන්නා....."

TH-" ඒ දෙන්නව ඇත්තටම trip එකක් යවන්න ලෑස්ති කරන්නම්. "

ජන්කුක් ඇස් ලොකු කරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" ඇත්තටම ? "

TH-" ම්ම්ම්ම්.. ඔව්... "

ජන්කුක් , හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" මං permission ගන්නම්..."

TH-" good . ඔක්කොම මං ඇරේන්ජ් කරන්නම්. හවස් වෙද්දී මාත් එක්ක යන්න පුලුවන් "

ටේහ්‍යුන්ග් නැමිලා ජන්කුක්ගේ තොල් peck කරලා ජන්කුක් දිහා බැලුවා.

TH-" ඒත් දැං.... "

ටේහ්‍යුන්ග් ඇදේ දණගැහුවේ, එයාගේ dickඑක ජන්කුක්ගේ තොල් කෙලින් වෙන උසටයි.

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කකුල් වලින් ඇල්ලුවා. ටේහ්‍යුන්ග් එයාගේ dick එක ජන්කුක්ගේ තොල් වල හෙමින් ඇතිල්ලුවා. ජන්කුක් මත් වෙලා වගේ ඇස් පියන් හිටියේ.

TH-" දැං මගෙ dick එක ගන්න baby. මටත් cum වෙන්න ඕනේ "

ජන්කුක්ගේ , dick එකේ තිබුන pre cum මූනෙ තැවරිලා.ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කට දෙපැත්ත මිරිකලා තොල් විවෘත කරලා dick එක තොල් මතින් තිබ්බේ,

TH-" මේ කට ඇතුලේ මට cum වෙන්න ඕනේ "

ටේහ්‍යුන්ග් ගැඹුරු හඩින් මිමිණුවේ ,එයාගේ dick එක ජන්කුක්ගේ විවෘත උන තොල් පෙති අතරින් කට ඇතුලට ඇතුල් කරන ගමන්.











# To be continue #

______________________________________

මනස නිදහසක් තිබ්බේ නෑ කතාව ලියන්න. දැං හරි....❤

ඒකයි late උනේ.

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

110K 12.8K 65
လူတွေမသိတဲ့ ငါ့ရဲ့နောက်ပုံစံတစ်မျိုးကို ငါကိုယ်တိုင်တောင်အံ့ဩတယ်...
707K 85.4K 78
Eternal love ..... . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint
30K 2.9K 20
Omegaverseဖြစ်ပြီးMarried lifeလေးပါ Start date -2.8.2024 End date -??
595K 102K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!