The Choice

By Marivok

116K 24.8K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 21

1.5K 353 117
By Marivok


££££££££££££££££££££££££££££££££
================================

Jk-" Please..... එපා... මට කන්න බෑ.. "

ජන්කුක් ඇස් අග වැටුන කදුලු බිංදුව ඇගිල්ලෙන් පිහදාන ගමන් මිමිණුවා .

Z-" Luna.. අඩුමතරමේ මේ කොෆී එකවත් බොන්න please ..."

Jk-" මං කිව්වනේ.. මට එපා.. මට කිසි දෙයක් ඕන් නෑ... "

ජන්කුක් ගහට හේත්තු වෙලා බෑග් එක පපුවේ තුරුල් කර ගත්තා.

තවම උදේ, දැං ලෙක්චර්ස් පටන් ගන්නත් ලගයි. ඒත් අදත් ජන්කුක්ට ලෙක්චර් එකට යන්න උවමනාවක් තිබ්බේ නෑ. ජන්කුක් collage එකේ පිට්ටනිය අයිනේ ගහක් යට වාඩි වෙලා.

Zimbi , minje ජන්කුක් ලගින්ම වාඩි වෙලා. ජන්කුක්ට උදේ කෑම දෙන්න හදනවා. ඒත් ජන්කුක් කෑම reject කරනවා.

M-" Luna ... මේ දවස් ටිකේම ඔයා හරියට කන් නෑ, බොන් නෑ .. ඔයාගේ mumma , papa ඒ ගෙන දුකෙන් ඉන්නෙත්.. ඒ දෙන්නා ගෙන හිතලවත් කන්න luna "

Minje එයා අතේ තිබ්බ කෑම පැකට් එක ජන්කුක්ට දෙන්න හැදුවත් ජන්කුක් ගත්තෙ නෑ.

Jk-" මට මගෙ mate ඕනේ.... ම-මට එයා ඕනෙ "

ජන්කුක් ආයෙත් අඩන්න ගත්තා.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව දාලා ගිහින් දවස් 4ක් වෙනවා. එදා ටේහ්‍යුන්ග් ගියේ ජන්කුක් එක්ක රණ්ඩු වෙලා. සමහරවිට brakeup ? ජන්කුක් හිතන්නේ එහෙම.

කොහොම උනත් ටේහ්‍යුන්ග් ගිය දා ඉදන් ජන්කුක් ඉන්නේ හොදින් නෙමේ. එයාට mateව ඕනේ. මේ දවස් 4 ජන්කුක් කදුලු එක්කමයි ගණුදෙනු කරේ.

ඒ වගේම හන්සෝ ජන්කුක්ට ටිකක් කිට්ටු උනා.

ජන්කුක් ඊයේ වෙනකන් යම් තරමක් හොදින් හිටියා. ඒත් අද උදේ ඉදලා ආයෙත් ජන්කුක් මුල් දවසේ තරම්ම කලබල වෙලා. ඒ ටේහ්‍යුන්ග් එයා එක්ක brakeup වෙලා කියලා හිතලා.

Z-" එයා කිව්වේ සතියකින් එයාගේ පැක් එකට ගිහින් එන්නම් කියලනේ... ඉතින් එයා එයි "

Jk-" එයා මාව දාලම ගිහින්.. මට අද ඒක තේරුණා... "

Z-" කොහොමද ? "

Jk-" එයාගේ ඩ්‍රයිවර්ගෙන්... මට sure මගෙ mate මාත් එක්ක brakeup වෙලා .. "

............................................................

Flashback

TH-" බෑහ්... ම්ම්ම්හ්.. මං.. මං පැක් එකට අද ගිහින් එන්නේ ආයේ... ආයෙ සතියකින් "

Boom...

TH-" FUCKKKK...."

ටේහ්‍යුන්ග්ට තුන් වෙනි වතාවටත් ජන්කුක් තුල Cum උනා.

ඒත් එක්කම ජන්කුක් .. ජන්කුක් ශොක් උනා .

Jk-" මොකක් ? "

ජන්කුක්ගේ කදුලු පිරුණු ඇස් ඇරලා,
අවසන් cum ටිකත් ජන්කුක් තුල පිට කරන්න උවමනාවෙන් low speed එකකින් thrust කරන ටේහ්‍යුන්ග්ගේ පපුවෙන් අත තිබ්බෙ ටේහ්‍යුන්ග්ගේ low thrust නතර කරමින්.

Jk-" මොකක් ? සතියක්.... "

TH-" ඔව් princess ... මට සතියක් එන්න වෙන් නෑ... "

Jk-" ඔයාට මං නැතුව සතියක් ඉන්න පුලුවන්ද hubby ..."

ජන්කුක්ගේ ඇස් වල තවමත් කදුලු පිරිලා.ජන්කුක් දිලිසෙන ඇස් වලින් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ඔයාගේ tight hole එක ගොඩක් මතක් වෙයි princess .."

ටේහ්‍යුන්ග් ,ජන්කුක්ගේ තොල peck කරා..

Jk-" එතකොට මාව ? මාව එපාද .. මාව මතක් වෙන් නැද්ද ? "

ජන්කුක් ඇහිබැම අකුලලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" මාව නැතුව ඉන්න ඕන් නම් යන්න.. මං වෙන කෙනෙක් හොයා ගන්නම්. හරියට අලුතෙන් ආව ලමයා වගේ handsome කෙනෙක්... "

TH-" අහ්... ? "

ටේහ්‍යුන්ග් හිතුවේ නෑ ජන්කුක් මෙහෙම දෙයක් කියයි කියලා. වෙන කෙනෙක් හොයා ගන්නම් ? මොකටද ? ආදරේ කරන්නද ? Ok.. ආදරේ විතරක් කරන්න නම් ok .

Jk-" මං එයාව මගෙ mate කර ගන්නම්... "

MATE කර ගන්න ?

ටේහ්‍යුන්ග්ගේ ඇගේ ලේ රත් උනා.

*choke*

ටේහ්‍යුන්ග්ගේ අත් නතර උනේ ජන්කුක්ගේ බෙල්ලේ . ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ බෙල්ල මිරිකුවා. ටේහ්‍යුන්ග්ගේ ඇස් රතු වෙලා. කේන්තියෙන් පිරිලා... ටේහ්‍යුන්ග්ට ජන්කුක්ව මරන්න තරම් කේන්ති .

TH-" මං අවුරුදු ගානක් බලන් හිටියේ උබ ඉපදෙනකන් එක එකාගේ mate කරන්න නෙමේ "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ බෙල්ල එයාගේ අතින් තද කරන ගමන් කිව්වා.

Jk-" අහ්ම් ටේහ්ම්.. උහ් .. හබ්ම්.. "

ජන්කුක් , මොනවා හරි කියන්න උත්සහ කරා.

TH-" මේක මතක තියා ගන්නවා omega... උබට ඕන දෙයක් කර ගන්න පුලුවන් . උබ කරන කිසි දෙයක් මට වැඩක් නෑ..
ඒත්... උබේ ඇග ඒක අයිති මට විතරයි. ඒක දෙන්න ඕනේ මට.. "

ටේහ්‍යුන්ග් එයාගේ dick එක , ජන්කුක් තුලින් එලියට අරගෙන ජන්කුක්ගේ බඩ දෙපැත්තෙන් දණිස් තියලා දණගැහුවෙ තවමත් එක අතකින් ජන්කුක්ගේ බෙල්ල මිරිකගෙන .ජන්කුක්ගේ ඇස් රතු පාට වෙලා, මූන ගොඩක් නපුරු පාටයි.

ජන්කුක් එයාගේ අත් දෙකෙන්ම ටේහ්‍යුන්ග්ගේ අත අල්ලන් නවත්තන්න හැදුවා .

TH-" උබට ඕන කොල්ලෙක් ලගින් තියා ගන්න , වාඩි වෙන්න .. මට වැඩක් නෑ... ඒත්.. ඒත් මේ ඇග කාටවත් දෙන්න හිතන්නවත් එපා "

ටේහ්‍යුන්ග් එයාගේ අනිත් අත ජන්කුක්ගේ බඩ උඩින් තිබ්බා.

TH-" මොකද මේ බඩේ හැදෙන්න ඕනේ මගෙ දරුවෙක් .. මගෙ දරුවෙක් විතරයි . මේ බඩ පිරෙන්න ඕනේ මගෙ seeds වලින් විතරයි . "

Jk-" Hub~~~mmmh..."

ජන්කුක්ගේ ඇස් දෙපැත්තේ කදුලු වැක්කෙරෙනවා. ජන්කුක්ගේ මූන රතු වෙලා. එයා ටේහ්‍යුන්ග්ගේ අත ලිහිල් කරන්න හදනවා.

TH-" උබව mark කරන්න පුලුවන් මට විතරයි .."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ බෙල්ල තවත් තද කරා.

TH-" තේරුණාද ? "

ජන්කුක් ඉක්මනින් ඔලුව වැනුවා. ටේහ්‍යුන්ග් එයාගේ අත ලිහිල් කරා. ජන්කුක්ගේ බෙල්ලේ ටේහ්‍යුන්ග්ගේ අතේ print එක හිටලා .

Jk-" h-hubby "

ජන්කුක්ගේ හඩත් වෙනස් වෙලා ඒත් එයා කතා කරන්න උත්සහ කරා.

TH-" Dont dare to call me that fucking name..."

ජන්කුක්ගේ පපුව බිදිලා ගියා වගේ දැනුනා. ජන්කුක් මෙච්චර කල් hubby කියලා කතා කරා ඒත් ටේහ්‍යුන්ග් කිසි දෙයක් කිව්වේ නෑ. අද ඒ නමින් කතා කරන්න එපාලු.

ඔක්කොම උනේ ජන්කුක්ගේ අර වචනේ හින්දා. ජන්කුක් දැනටමත් ඒක කිව්ව එකට පසු තැවෙනවා.

Jk-" ටේහ්‍යුන්ග් u-uncle ... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ වචන ගනන් ගත්තේ නෑ.

Jk-" මට ස-මාවෙන්න, ම..මං කවදාවත් හි-තලා කිව්වේ නෑ.. මං..මංවත් දන් නෑ..ඇයි මං එහෙම කිව්වේ කියලා... ම..මගෙ wolf දු-කෙන් හිටියේ. මට..මට ඉබ්ට-ම කිය උනේ, ඔයාව.. ඔයාව නතර කර ග-න්න ඕන උන හින්දා ..."

ජන්කුක් ඉකිබිදුම් අතරේ කතා කරා .

ජන්කුක්ට එහෙම දෙයක් කියන්න ඕන උනේ නෑ. ටේහ්‍යුන්ග්ව නවත්තගන්න ඕන හින්දා එයාගේ හිත එයාට එහෙම දෙයක් කියන්න පෙලඹුවා.

ජන්කුක් හීනෙකින්වත් කාගෙවත් mate වෙන්න හිතුවේ නෑ.. ඊටත් වඩා ටේහ්‍යුන්ග්ව මෙහෙම කේන්ති ගස්සන්න හිතුවේ නෑ.

Jk-" ම-මං මැරුණත් මගෙ.. මගෙ alpa ඇරෙන්න වෙන කෙනෙක්ට m-mark කරන්න දෙන් නෑ "

ජන්කුක් අඩන්න ගත්තා. ඒත් ටේහ්‍යුන්ග් ජන්කුක් කියන කිසි දෙයක් ගනන් නොගෙන ඇදෙන් නැගිටලා , bathroom එක පැත්තට ඇවිදන් ගියා.

Jk-" ම-මගෙ alpa.. ඔයා.. මාත් එක්ක ත~~"

*slam*

ටේහ්‍යුන්ග් bathroom එකට ගිහින් දොර හයියෙන් වැහුවා. ජන්කුක්ට එයාගේ වචනව්ත් ඉවර කර ගන්න උනේ නෑ.

Jk-" ටේහ්‍යුන්ග් uncle pl~~අහ්..."

ජන්කුක් නැගිටින්න හැදුවත් එකපාරම යටිබඩේ , කොන්දේ කැක්කුමක් දැනුන හින්දා ජන්කුක්ව ආයෙත් ඇදටම වැටුනා.

Jk-" ම්ම්ම්හ්..."

ජන්කුක් , ඇදට අත තියලා නැගිටලා ඇදෙන් වාඩි උනා. ජන්කුක්ගේ private area එකේ තවමත් ටේහ්‍යුන්ග්ගේ cum . ජන්කුක් මේසෙ උඩ තිබ්බ ටිශූ පැකට් එකෙන් එකක් අරන් බඩ, private area එක පිහ දැම්මා.

ජන්කුක් කීයටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. ජන්කුක් , ටේහ්‍යුන්ග් හිටියේ එයාලගේ sex session එකේ අවසන් අවස්තාවේ, ජන්කුක්ගේ හැගීම් තිබ්බේ උග්‍රතම අවස්තාවේ. එයාට ගොඩක් ටේහ්‍යුන්ග් ඕන වෙලා තිබ්බ වෙලාවක. එයාගේ mate නැති දවසක් ගෙන හිතන්න බැරි වෙලාවක.

එහෙම වෙලාවක ටේහ්‍යුන්ග් මෙහෙම දෙයක් කිව්වම ජන්කුක්ට දරා ගන්න බෑ. එයාට ඕන උනේ ටේහ්‍යුන්ග් නතර කර ගන්න .

ජන්කුක්ට ඇහුනා එකපාරම bathroom එකේ දොර ඇරෙනවා.

ටේහ්‍යුන්ග් bathroom එකෙන් එලියට ආවා.

Jk-" ටේ-ටේහ්‍යුන්ග් uncle .. "

ජන්කුක් blanket එක ඇග වටේ ඔතාගෙන ඇදෙන් නැගිට්ටා. ජන්කුක්ට දැනුනා එයාගේ කලුල් දිගේ දියරයක් ගලාගෙන යනවා. ඒ ටේහ්‍යුන්ග්ගේ cum. තවමත් එයා ඇතුලේ තියන ටේහ්‍යුන්ග්ගේ cum ජන්කුක්ගේ කකුල දිගේ ගලන් යනවා වගේ දැනුනා. ඒත් ජන්කුක් ඒවා ගනන් නොගෙන, ටේහ්‍යුන්ග් ලගට ඇවිදන් යන්න හැදුවා.

Jk-" මට.. මට සමාවෙන්න .. මං හිතලා නෙමේ කිව්වේ..."

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ වචන ගනන් බිම තියෙන ඇදුම් එකින් එක අරන් ඇදගන්න ගත්තේ ටේහ්‍යුන්ග් දිහාවත් නොබලා.

Jk-" මං කවදාවත් .. කවදාවත් මගෙ alpaට බොරු කරන් නෑ "

ටේහ්‍යුන්ග් එයාට ඇහෙන් නෑ වගේ , ජන්කුක් දිහාවත් නොබලා කලිසම ඇදගෙන zip එක දා ගත්තා.

Jk-" මං ආ-දරෙයි ... මගෙ alpa, මගෙ mate, ටේහ්‍යුන්ග් u-ncleට මං ගොඩක් ආ-දරෙයි . "

ජන්කුක් අඩන්න ගත්තා.ඒත් ටේහ්‍යුන්ග් කිසි දෙයක් ඇහෙන් නෑ වගේ කමිසෙත් ඇදගෙන බ්ලේසර් එක අතට ගත්තා.

Jk-" ඇයි මාත් එ-ක්ක කතා නොකරන්නේ ? ඇ-ඇයි ...."

ටේහ්‍යුන්ග් මේසෙ උඩ තිබ්බ පෝන් එක සාක්කුවට දාගෙන දොර පැත්තට ඇවිදන් ගියා.

Jk-" ටේහ්‍යුන්ග් uncle ? "

ජන්කුක් ටිකක් සැරෙන් කතා කරේ.ටේහ්‍යුන්ග් හැරිලා ජන්කුක් දිහා බැලුවා.

Jk-" ඔ-ඔයා.. ඔයා හදන්නේ.. මේ සම්බන්දේ නවත්තන්නද ? "

ජන්කුක්ට දැනුනේ ඒ වගේ. ටේහ්‍යුන්ග්ට දැං මේක නවත්තන්න ඕන වෙලා වගේ ?

TH-" SHUT FUCK UP "

Jk-" ඔයාට මේක මෙහෙම නතර කරන්න බෑ.."

ජන්කුක් කෑ ගැහුවා.

Jk-" මං ඒ කිව්ව එකට විතරක් ඔයාට මේක එහෙම නතර කරන්න බෑ ටේහ්‍යුන්ග් uncle , මාව දාලා යන්න තරම් මං වරදක් කරලා නෑ "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බලාගෙනම දොර ඇරියා.

Jk-" ඔයාට මෙහෙම යන්න~~~...."

*slam*

ටේහ්‍යුන්ග් එලියට ගියේ හයියෙන් දොරත් වහගෙන .

Jk-" STOPPPP...."

ජන්කුක් කෑ ගැහුවා. ඒත් දැං වැඩක් නෑ ටේහ්‍යුන්ග් ගිහින්.

Jk-" ඔ-ඔයාට මෙහෙම යන්න බෑ... "

ජන්කුක් කාමරේ ඇතුලේ අඩාගෙන දණින් වැටුනා. ජන්කුක් හිතුවේ නෑ ටේහ්‍යුන්ග් මෙහෙම දාලා යයි කියලා.

ජන්කුක් bathroom එකට ගිහින් ඉක්මනින් නාගෙන ආයෙත් ඇදඅක් ඇදගෙන ආවේ, ටේහ්‍යුන්ග් එලියේ ඇති කියලා බලාපොරොත්තුවෙන් . මොකද ටේහ්‍යුන්ග්ට ජන්කුක්ව මෙහෙම දාලා යන්න බෑ.

ජන්කුක් සෝල් වලට අලුත්. සෝල් ගෙන දන්නෙත් නෑ.ඉතින් එයා කොහොමද ආයේ ගෙදරවත් යන්නේ.

අනිවාරෙන්ම ටේහ්‍යුන්ග් එලියේ ඇති කියන බලාපොරොත්තුවෙන් ජන්කුක් school bag එකත් පපුවට තුරුල් කරන් එලියට ගියා.
ඒත් ජන්කුක්ගේ හදවත තවත් බිදිලා ගියේ ටේහ්‍යුන්ග් තවදුරටත් එතන නෑ කියලා දැනුනම.

' එයා ඇත්තටම brakeup උනාද ? මොකුත් නොකියම ? '

ජන්කුක් ඇවිදගෙන , හොටෙල් එකෙන් එලියට ආවා. ජන්කුක් දන් නෑ එයා මේ ඉන්නේ කොහෙද කියලවත්. ඒත් එක්කම ජන්කුක්ට ඇහුනා කවුරු හරි කතා කරනවා.

" පොඩි මාස්ටර් ...."

ජන්කුක් හැරිලා බැලුවා. ඒ ටේහ්‍යුන්ග්ගේ ඩ්‍රයිවර්. ඩ්‍රයිවර් හෝ වැඩකරන කෙනා හෝ කවුරු හරි.

Jk-" ඩේවිඩ්...? "

ජන්කුක් වටපිට බැලුවා .

Jk-" ටේ-ටේහ්‍යුන්ග් uncle කෝ ? "

D-" ලොකු මාස්ටර් රාජ~~ පැක් එකට ගියා. ටැක්සියකින් ගියා. මට කිව්වා පොඩි මාස්ටර්ව ගෙදරට ගිහින් දාන්න කියලා... "

Jk-" මාව ගෙදරට ගිහින් දාන්න ? "

D-" ඔව්.. නගින්න වාහනේට "

ඩේවිඩ් පිටපස්සේ තිබ්බ කලු වාහනේ පෙන්නුවා.

Jk-" මට බෑ.... "

ජන්කුක් බෑග් එක පපුවට තද කරන් අඩියක් පස්සට තිබ්බා.

Jk-" මගෙ .. මගෙ mate එනවා නම් විතරයි මං එන්නේ.. එයාට එන්න කියන්න "

D-" ලොකු මාස්ටර් දැනටමත් පැක් එකට කිට්ටු කරලා ඇති. එයා කිව්වා මට පොඩි මාස්ටර්ව තනියෙන් යවන්න එපා කියලා "

Jk-" මට බෑ.. මං එන් නෑ.ටේහ්‍යුන්ග් uncle එනවා නම් වාහනෙන් යනවා.. ඒත් එහෙම නැත්තන් මං පයින් යනවා..."

ජන්කුක් , ඩේවිඩ් පහු කරන් පයින් ඇවිදන් ගියා.

D-" පොඩි මාස්ටර් ... ඔහොම ඉන්න... අර්හ් ඉන්න... "

ජන්කුක් කිසිම දෙයක් ඇහෙන් නෑ වගේ ඇවිදන් ගියා.

D-" පොඩි මාස්ටර් .. ඔය පාර නෙමේ .. අනිත් පාර. අනිත් පාරෙන් යන්න ඕනේ "

ජන්කුක් නතර වෙලා ඩේවිඩ් දිහා බැලුවා.

D-" දකුණට හැරෙන්න. ඒ පාරෙන් යන්න ඕනේ "

ජන්කුක් , ආයෙත් හැරිලා දකුණට තිබ්බ පාරෙන් දිගටම ඇවිදන් ගියා.

ඩේවිඩ් වාහනේ ජන්කුක් පිටපස්සෙන් හෙමින් ආවා.

D-" පොඩි මාස්ටර් please ... වාහනේට නගින්න "

ඩේවිඩ් ජන්කුක් ලගින් වාහනේ slow ,කරලා වාහනේ වීදුරුව පහලට දාලා කතා කරා.

Jk-" මං කිව්වනේ.. මට බෑ.. මං යන් නෑ... "

ජන්කුක් , වාහනේ පහු කරන් ඇවිදන් ගියා.

D-" මේක ආරංචි උනොත් ලොකු මාස්ටර් මට punish කරයි. ඒ හින්දවත් නගින්න... "

Jk-" එයා ගොඩක් නරකයි. එයාට කියන්න මාව හම්බෙන්න එන්න කියලා.. "

ජන්කුක් ආයෙත් වාහනේ පහු කරන් ඇවිදන් ගියා.

D-" ඔහ්.. පොඩි මාස්ටර් ඔය පාර නෙමේ. වමට , මේ සැරේ වමට හැරෙන්න "

ජන්කුක් මෙහෙ කිසිම පාරක් දන් නෑ. ඒත් තියන හිතුවක්කර කමට පයින්ම ඇවිදන් ගියා. ඩේවිඩ් වාහනෙන්, ජන්කුක්ගේ පිට පස්සෙන් හෙමින් ගියේ ජන්කුක්ට පාර කියන ගමන්. ඩේවිඩ් ජන්කුක්ට කොච්චර වාහනේට නගින්න කිව්ව්ත් කියන දේ ඇහුවේ නෑ. හිතුවක්කාරකමට පයින් ගියා.

ඒත් ටික දුරක් යද්දී ජන්කුක්ට ඩේවිඩ් කියන දේ අහලා වාහනේට නගින්න උනා. ජන්කුක් වාහනේට නැගලා ජන්කුක්ගේ collage එක ලගටම ගියා. එතකොට ජන්කුක්ට නින්ද ගිහින් තිබ්බේ.

ජන්කුක්ට කතා කරලා ඇහැරවන්න හැදුවත් ජන්කුක් ඇහැරුන් නෑ. එහෙනම් ජන්කුක්ට තට්ටුවක් දාලා ඇහැරවන්න වෙන්නේ. ඒත් ඩේවිඩ්ට ජන්කුක්ව අල්ලන්න බෑ. එයාගේ මාස්ටර්ගේ mate අවසරයක් නැතුව අල්ලන එක ලොකු වරදක්.

ඩේවිඩ් ජන්කුක්ව ඇල්ලුවේ නෑ, ඒ වෙනුවට ඩේවිඩ් ජන්කුක්ගේ යාලුවෝ හොයන් ගියා.එයාට zimbi minje හම්බුනා. එතකොට collage ඉවරයි, zimbi minje හිටියේ ජන්කුක් එනකන් බලාගෙන බංකුවට වෙලා වාඩි වෙලා.

ඩේවිඩ් ඇවිත් ඒ දෙන්නව එක්කන් ගියා, ගිහින් ජන්කුක් එක්කම අවසානේ ජන්කුක්වයි, zimbi ,minjeවයි ගෙදර ලගට ගිහින් දැම්මා.

ජන්කුක් එදා රෑත් ගෙදර ගිහින් ගොඩක් දුකෙන් හිටියේ. ජන්කුක් අඩන ගමන් , බැල්කනියට ඇවිදන් ගියේ ටේහ්‍යුන්ග් නැතත් ඒ මතකයන් හරි මතක් කර ගන්න. ඒත් එයා දැක්කා ඩේවිඩ් තවමත් පාරේ. වාහනේ බිල්ඩින් එක ලග නතර කරන්, ජන්කුක්ගේ බැල්කනිය දිහා බලාගෙන.

පහුවදා උදෙත් ජන්කුක් නැගිටලා බැල්කනියට ගියාමත් එයා දැක්කා ඩේවිඩ් තවමත් එතන. වාහනේට වෙලා බලාගෙන ඉන්නවා.තවමත් ඩේවිඩ් ඇයි එතන ?ටේහ්‍යුන්ග් නෑනේ දැං.

ජන්කුක් වෙනදා වගේම ලෑස්ති වෙලා zimbi , minje එක්ක collage යන්න ගියත් එයා දැක්කා එයාලගෙ පස්සෙන් කලු පාට වාහනයල් follow කරනවා . ඒ ඩේවිඩ්.. ඩේවිඩ් එයාලා පස්සෙන් එනවා .

ජන්කුක් , collage එකට යනකන්ම පස්සෙන් එනවා. Collage එක ඇතුලට ගියාමත් , ඩේවිඩ් පාර්ක් එකට වෙලා ඉන්නවා. ජන්කුක් , ඩේවිඩ්ගෙන් හේතුවක් ඇහුවත් ඩේවිඩ් කිව්වේ නෑ. ටේහ්‍යුන්ග් ගෙන විස්තරයක් කිව්වෙත් නෑ.

ජන්කුක් ආයේ හවසට ගෙදර යද්දිත් ඒ පස්සෙන්ම ඩේවිඩ් එනවා, රෑට ජන්කුක්ගේ apartment එක ඉස්සරහා පාරට වෙලා ජන්කුක්ගේ බැල්කනිය දිහා බලන් ඉන්නවා.

' ටේහ්‍යුන්ග් uncleට දැං මං ගෙන සැක හිතිලද ? මං වෙන කෙනෙක්ගේ mate වෙයි කියලා සැක හිතිලද මං පස්සෙන් ඩේවිඩ්ව එවන්නේ ? '

ජන්කුක්ට වෙලාවකට එහෙම හිතුනා. පහුගිය දවස් තුන පුරාවටම ඩේවිඩ් ජන්කුක්ට තනියෙන් හුස්ම ගන්නවත් දුන් නෑ. ඒ තරම් පස්සෙන් වැටිලා හිටියේ.

Flashback End

.............................................................

M-" බය වෙන්න එපා , ඔයා කිව්වේ එයාගේ ඩ්‍රයිවර් ඔයා පස්සෙන් එවලා තිබ්බේ කියලා ? එයාට මේ සම්බන්දේ නවත්තන්න ඕනේ නම් එයා කවදාවත් එහෙම කරන් නෑනේ "

Jk-" මේ දවස් ටිකේම ඩ්‍රයිවර් මගෙ පස්සෙන් හිටියා.. ඒත්.. ඒත් අද නෑ... එයා අද පාන්දර ඉදන් නෑ.. මගෙ පස්සෙන් එන එක නවත්තලා .
ඒ කියන්නේ..."

ජන්කුක් තොල්පට තදින් හපා ගත්තේ එයාට අඩන්න බැරි හින්දා. ඔව් අද පාන්දර ඉදලා ඩේවිඩ් නෑ. ජන්කුක් ඩේවිඩ්ව බලපොරොත්තුවෙන් හිටියත්  එයා හිටියේ නෑ.එයා ජන්කුක් follow ක්රන එක නවත්තලා වගේ

Jk-" පහුගිය දවස් වල mateගේ ඩ්‍රයිවර් මගෙ පස්සෙන් එවන්න ඇත්තේ මාව අවිශ්වාස හින්දා වෙන්න ඇති. ඊයේ, මං හන්සෝ එක්ක ඉන්නවා එයාගේ ඩ්‍රයිවර් දැක්කා. අනිවාරෙන්ම ඩ්‍රයිවර් ඒක මගෙ mateට කි-කියන්න ඇති මං වෙන පිරිමියෙක් එක්ක ඉන්නවා දැක්කා කියලා. ඉතින් .. ඉතින් එයා වැරදියට හිතන්න ඇති. ඒකයි ඩ්‍රයිවර් පාන්දර ඉදන් මාව ෆලෝ කරේ නැත්තේ..ඒ.. කියන්නේ එයා මාත් එක්ක brakeup වෙලා..."

Z-" අපි.. අපි සතියක් බලමු.. එයා ඔයාට ආදරේ නම් එයි.."

Jk-" එයාගේ වරදක් නෑ zimbi .. මගෙයි වරද .. මං..මං කිව්වේ වැරදි දෙයක්.. මං දන් නෑ.. ඇයි මං එහෙම කිව්වේ කියලා.. ඒත්... "

ජන්කුක් අඩන්න ගත්තා.

M-" ශ්.... අඩන්න එපා.. ම්ම්ම්.... එයා එයි "

Jk-" එයා නැතුව මට වෙන අය එපා. මං එයාට ආදරෙයි ... අනික එයාට බෑ මාව එහෙම දාලා යන්න.. "

Z-" අපි ටිකක් ඇවිදිමු .. එතකොට ඕක හරියයි "

Zimbi ජන්කුක්ගේ අතින් ඇද්දා.

Jk-" මට බෑ~~~"

H-" මොකද ජන්කුක් අඩන්නේ ? "

ජන්කුක් පිටපස්ස හැරිලා බැලුවේ හන්සෝගේ කටහඩ ඇහුන හින්දයි.

M-" ඔයා අපි හොයන් ආවද ? "

H-" ලෙක්චර් එකට ආවෙ නැති හින්දයි බලන්න ආවේ... ඒත් ජන්කුක් අඩන්නේ ? "

ජන්කුක් වාඩි වෙලා ඉන්න තැනින් නැගිට්ටා.

Jk-" ම්ම්ම්.. නෑ. මං.. මං "

H-" you look tired baby..."

හන්සෝ , ජන්කුක් පැත්තට ඇවිදන් ගියා.

' baby ? '

H-" අපි cafeteria එකට ගිහින් මොනා හරි කමු.. ම්ම්ම්...."

හන්සෝ ජන්කුක් ලගටම ඇවිදන් ගියා.

Jk-" ම-මට මොකුත් කන්න බෑ..."

H-" අපි මොනාහරි බොමු.."

හන්සෝ , ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.

ජන්කුක්ගේ ඇස් ලොකු උනා. Zimbi , minje අතින් අල්ලන එක සාමාන්‍ය උනත් හන්සෝ....

ජන්කුක් ඒකට ප්‍රතිචාර දක්වන්න හදනවත් එක්කම ජන්කුක්ට ඇහුනා ග්‍රවුන්ඩ් එකට එන පාර පැත්තෙන් හඩක්....

ගැඹුරු හඩක්.....

ජන්කුක්ගේ මුලු ඇගම සීතල වෙලා ගියා..

" එයාට බොන්න ගෙනාවා..."







# To be continue #

______________________________________

මගෙන් ගියසැරේ run epiයේ බලපු නැති හෝ බලපු නංගිලා දෙතුන් දෙනෙක් ප්‍රශ්න වගයක් අහලා තිබ්බා.
මුලින්ම ඒවට උත්තර දෙන්නම්.

මේ run episode එක...🥺🥺❤❤❤❤

Hybe එකෙන් ටේහ්‍යුන්ග් , ජිමින් ටීම් දෙකකට දාලා group කරා.
ඒ group දෙක game කරන්න ඕනේ.

1.ඇයි ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ team එක තෝර නොගත්තේ ?
- ඇත්තටම team තෝර ගන්න තිබ්බේ තමන්ට නෙමේ, කාර්ඩ් අල්ලලා තමන්ට අදාල team එක තෝර ගන්න තිබ්බේ.

එහෙම කියලා කිව්වට ඇත්තටම කාර්ඩ් තෝර ගන්න නෙමේ තිබ්බෙත්.😌
ඒවා තෝරලා දුන්නා ජන්කුක්ට . ජන්කුක්ට තිබ්බේ ස්ටාෆ් එකෙන් දුන්න කොලේ තිබ්බ ටීම් එකට යන්න.👀


Randomly ? 👀... ok rewatch.

Hybe staff එකෙන් තෝරන එකක් තමා ඉතින් ජන්කුක්ට. 🙂 හරියට එයාගේ ෆේවරිට් සිංදුව කිව්වා වගේ .

ජන්කුක්ගේ fv song එක ජන්කුක්වත් දන් නෑ, ස්ටාෆ් එකෙන් කියනකන්.💔🙂

මතකනේ මේ සිදුවීම..🙂 ඒ වගේ ඉතින් ස්ටාෆ් එකේ අයට ඕන එක එයාලා කරනවා. Ok. We dont care..

2. ජන්කුක් , වැටුනේ වෙන ටීම් එකකට උනත්..🥺 එයා ටේහ්‍යුන්ග්ගේ ටීම් එකට තමා මුල ඉදන් සප් එක දුන්නේ .
ඒක බොරුවට කරා කියන්නත් බෑ, මොකද ජන්කුක් සප් එක දුන්න තුන් පාරම ටේහ්‍යුන්ග්ගේ ටීම් එක තමා දිනුවේ.

( run epiය බලන් නැතුව, ඒකේ ටික්ටොක් වීඩියෝ දැක්කම මං මුලින් හිතුවේ ජන්කුක් ඉන්නේ, ටේහ්‍යුන්ග්ගේ ටීම් එකේ කියලා.මොකද සපෝට් කරේම ඒකට. )


එයා කවදාවත් පරදින්න කැමති කෙනෙක් නෙමේ, ඒත් ටේහ්‍යුන්ග් වෙනුවෙන් එයාගේ ටීම් එක එයා පැරැද්දුවා.🥺❤

අනික ටේහ්‍යුන්ග් , ජන්කුක්ව විශ්වාස කරා. සපෝර්ට් කරන්න එන්නේ ඇත්තටම කියලා trust කරා. මොකද ..

" I never lied yo you "

👀👀👀👀👀👀👀👀👀👀👀👀👀👀

ජන්කුක් සපෝට් කරපු මුල් වට තුනම ටේහ්‍යුන්ග් දිණුවා.
ඒත් ජන්කුක් 4 වෙනි වටේදි ටේහ්‍යුන්ග්ට උදව් කරන එක නැවැත්තුවා . ටේහ්‍යුන්ග් පරාද උනා.


ජන්කුක් ටේහ්‍යුන්ග්ට සපෝර්ට් කරන එක නැවැත්තුවත් එයා , එයාගේ ටීම් එකට ගියෙත් නෑ. එයා මැදට වෙලා බලන් හිටියා. රවුම් කරලා තියන පොටෝ එකේ පේන්නේ..

එයා කාටවත් සපෝර්ට් නොකර මැද හිටියා.

ඒත් එයා මේ මැද බැරියර් එක අල්ලන් ඉන්න විදියෙන් තේරෙනවා ජන්කුක්ට කොයි ටීම් එකේද ඉන්න ඕනේ කියලා.
( free to your opinions , im not saying anything . I just point )

ඒත් ඒ සැරෙ ටේහ්‍යුන්ග් පැරදෙනවා. ජන්කුක්ගේ සපෝර්ට් නැතුව ටේහ්‍යුන්ග් පැරදෙනවා.🙂

ඒ කියන්නේ ජන්කුක්ගේ ටීම් එක දිනනවා. ටේහ්‍යුන්ග්ගේ ටීම් එක පැරදුනා කියන්නේ ජන්කුක් ඉන්න ටීම් එක දිනුවා කියන එකනේ. ඒ කියන්නේ ජන්කුක් ගොඩක් සතුටු වෙන්න ඕනේ.
මොකද ජන්කුක් පරදින්නත් අකමැති . ඒ හින්දා දිනපු එකට සතුටු වෙන්න ඕනේ.

ඒත්...ජන්කුක් 👀

එයාගේ ටීම් එක දිනුවම අනිත් මෙම්බෙර්ස්ලා සතුටින් අතට අත දෙනවා. හිනා වෙනවා... මේ වීඩියෝ එක බලන්න..👀

ඒත් ජන්කුක් ? ජන්කුක් සතුටින්ද.. ජන්කුක්ගේ මූන. ඇයි කෝච්චියට අහු උන කජු ලෙල්ල වගෙ.🙂

I DONT KNOW.

BYE...

LOVE YOU..

SORRY FOR LATE.

I WAS BUSSY

🙂

😘

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

147K 18.8K 39
Let's play a game What do you think? Trick or Treat SEKAI Fanfiction
29.7K 2.9K 20
Omegaverseဖြစ်ပြီးMarried lifeလေးပါ Start date -2.8.2024 End date -??
84.6K 11K 41
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
163K 27.6K 84
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...