The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 20

1.5K 359 148
By Marivok


££££££££££££££££££££££££££££££££
================================

Z-" woow ... එයා handsome "

Zimbi , minje ගල් ගැහිලා වගේ පංතියට ආව අලුත් ලමයා දිහා බලාගෙන .

Jk-" හ-හරි... එයා handsome ..."

ජන්කුක් හිමින් මිමිණුවේ, පංතියට  අලුතෙන් ආව ලමයා දිහා බලාගෙන.

Z-" අහ් ? "

Zimbi , minje පුදුමෙන් ජන්කුක් දිහා බැලුවා. ජන්කුක් තවමත් අලුතෙන් ආව ලමයා දිහා බලාගෙන.

M-" ඔහ්... Lunaටත් හිත ගිහින් වගේ..."

Zimbi , minje දෙන්නම හිනා උනා.

Z-" දැං ටිකකට කලින් කවුද කිව්වේ mate කෙනෙක් ඉද්දී වෙන අය දිහා බලන එක වැරදී කියලා.. ඒත් දැං බලන්න luna, පංතියට අලුතෙන් ආව ලමයාගේ පෙනුම වර්ණනා කරන්න අරන් "

Zimbi , minje හිනා උනා. බොරුවක් නෙමේ හන්සෝ ගොඩක් කඩවසම් කෙනෙක්. Collage එකේවත් නෑ එච්චර කඩවසම් කෙනෙක්.

*hit*

ජන්කුක් zimbiගේ ඔලුවට පාරක් ගැහුවා.

Z-" ආව්හ්....."

Zimbi , තොල් උල් කරන් ජන්කුක් දිහා බැලුවේ ඔලුවත් අත ගගා.

Jk-" මං කිව්වේ handsome ... just handsome . ඒක ඔයාලා ටේහ්‍යුන්ග් uncle දිහා බලන විදියට නෙමේ මං බැලුවේ... "

ජන්කුක් , ආයෙත් එයාගේ පොත් දිග අරින්න ගත්තා.

Jk-" අනික පෙනුම comparative . එයා මේ collage එකේ අනිත් අයට වඩා handsome ඇති.. ඒත් , මගෙ mate තරම් handsome නම් නෑ... "

ජන්කුක් තනියෙන් එයාගෙ පොත් පෙරලන ගමන් කිව්වා. ඒත් zimbiට නම් මේ දේවල් අහනවට වඩා handsome තරුණයා දිහා බලන් ඉන්නයි ඕන උනේ.

Jk-" මගෙ mate තමා මේ ලෝකෙන් handsomeම... "

ජන්කුක් දිගටම පොත පෙරලන ගමන් එයාගේ mate ගෙන කියවන්න ගත්තා. ජන්කුක් හිටියේ පංතිය ඇතුලේ සිද්ද වෙන දෙයක්වත් අහගෙන නෙමේ. ජන්කුක් හිටියේ mateගේ පෙනුම වර්ණනා කරන ගමන්. ඒ වගේම zimbi හිටියේ ජන්කුක්ගේ කතාව අහගෙන නෙමේ. එයා හිටියේ හන්සෝ දිහා බලාගෙන.

" ඔයාට පුලුවන් free සීට් එකක් බලලා වාඩි වෙන්න... "

ජන්කුක්ට ලාවට ඇහුනා කවුරු හරි එහෙම කියනවා වගේ. ඒත් ජන්කුක් වැඩිය ඒ ගෙන අවදානයක් දුන් නෑ. ජන්කුක් එයාගේ පොත පෙරල පෙරල ටේහ්‍යුන්ග්ගේ පෙනුම වර්ණනා කර කර හිටියේ.

ඒත් එකපාරම zimbi ජන්කුක්ගේ අතට අයිනවා වගේ දැනුනා.. zimbi ආයෙත් ජන්කුක්ගේ අතට වැලමිටෙන් ඇන්නා.

Jk-" ඇයි .... ? "

Zimbi ඇස් වලින් ජන්කුක්ගේ පිටපස්ස පෙන්නුවා.

Jk-" මොකද ? "

ඒ එක්කම ජන්කුක්ට ආයෙ ඇහුනා එයාගේ කන ලග ගැඹුරු හඩක්.

" hey... "

ජන්කුක් පිටපස්ස හැරිලා බැලුවා.

හන්සෝ.... එයා ජන්කුක් ලග හිටගෙන. හන්සෝට තිබ්බේ ගොඩක් dominant අවුරාවක්.  තොල් වල හිනාවක්වත්, ඇස් වල හැගීමක්වත් පේන්න නෑ. හරිම අදුරු පාටයි... ජන්කුක් ටේහ්‍යුන්ග්ට crush කරෙත් මේ වගේ ලක්ශන වලට.

ජන්කුක් හන්සො දිහාම බලාගෙන හිටියා.

H-" මට මෙතනින් වාඩි වෙන්න ඕනේ "

ඕනේ ? වාඩි වෙන්න පුලුවන්ද කියලා අහන් නැතුව කෙලින්ම ඕනේ කියලා එයා කිව්වේ හරියට එයාගේ ඕඩර් හැමෝම පිලිගන්න ඕනේ වගේ.

ජන්කුක් කලබලෙන් ඔලුව වැනුවා.

Jk-" o-ok "

හන්සෝ කට කොනින් හිනාවීගෙන ජන්කුක් ඉන්න තැන එහාපැත්තෙන් වාඩි උනා.

" ඕකේ ලමයි... එහෙනම් අද topic එක කරන්න පටන් ගමු "

අද ලෙක්චර් හෝල් එක මෙච්චර රස්නේ ඇයි කියලා ජන්කුක්ට තේරෙන් නෑ. ලෙක්චර් එකේ උගන්නන කිසි දෙයක් එයාට ඇහෙන් නෑ වගේ.  ජන්කුක්ගේ අවදානේ වෙන දිහාකට හැරිලා. ඒ හන්සෝ ....

ජන්කුක්ට දැනුනා හන්සෝ ගොඩක් වෙලාවක ඉදන් එයා දිහා බලන් ඉන්නවා වගේ. හරියටම කිව්වොත් වාඩි උන වෙලාවේ ඉදලා එයා දිහා බලන් ඉන්නවා වගේ. ජන්කුක්ට ඒක අපහසුවක් වගේ. ලෙක්චර් එකවත් අහන් ඉන්න හිතක් නෑ.

H-" නම මොකද්ද ? "

එකපාරම ජන්කුක්ට ඇහුනා ආයෙත් හන්සොගේ ගැඹුරු හඩ.

Jk-" අහ්.. ? "

ජන්කුක් හැරිලා හන්සෝ දිහා බැලුවා. ඒ ඇස් තියුණුයි.. ජන්කුක් දිහාටම හැරිලා.

Z-" මම zimbi .. එයා ජන්කුක් ..."

එකපාරම zimbi උත්තර දුන්නා.

H-" ජන්කුක්.... ම්ම්ම්ම්... ලස්සන නමක්.. හරියට අයිතිකාරයා වගේමයි "

ජන්කුක්ට දැං එකක් sure.. මොනා නැතත් මේ මනුස්සයා flirt කරන්න ගොඩක් දක්ශයි.

Z-" හන්සෝ... ම්ම්.. ඔයාගෙ නමත් කඩවසම් හරියට අයිතිකාරයා වගේමයි... "

Zimbi එයාගේ ඇහිපිල්ලම් දෙතුන් පාරක් ගහලා හිනාවෙලා හන්සො දිහා බැලුවා.

' අර්හ් මෝඩයා.. හරියට flirt කරන්නවත් දන් නෑනේ '

ජන්කුක් හිත යටින් හිනාවෙලා , zimbiගේ කකුල පෑගුවා.

Z-" ඇයි ? "

Zimbi රහසින් වගේ ජන්කුක්ගෙන් ඇහුවා.

Jk-" කියපු එක ගැලපෙන් නෑ..."

ජන්කුක් , රහසින් මිමිණුවේ හන්සොට ඇහෙන් නැති වෙන්න උනත් ජන්කුක් දැක්කා හන්සොට හිනා යනවා. ඒ කියන්නේ කියපු එක ඇහිලා වගේ ....

M-" guys... මාත් මෙතන ඉන්නවා "

Minje එකපාරම කතාව අතරට පැන්නා.

H-" ඔය තුන්දෙනා යාලුවොද ? "

හන්සෝ තවමත් ජන්කුක් දිහා බලාගෙනම ප්‍රශ්න කරා.

M-" ඔව්... පොඩි කාලෙ ඉදන් අපි යාලුවෝ "

Jk-" අපි තුන්දෙනා එකටමයි ඉන්නේ "

ජන්කුක් මේ සැරේ හරියට කතා කරන්න තීරණේ කරා.

Z-" ඕනෙනම් තුන, හතර කර ගන්නත් පුලුවන් "

ජන්කුක් , minje එකපාරම zimbi දිහා බැලුවා. තුන හතර කරන්න පුලුවන් කියන්නේ හන්සෝටත් එයාලා 3නා එක්ක එකට ඉන්න එන්න කියන්නයි.

H-" ඒකට ඔයාගේ යාලුවා කැමතිද ? "

හන්සො නිතරම කතා කරේ ජන්කුක් දිහා බලාගෙන.

M-" ම-මට ප්‍රශ්නයක් නෑ..."

H-" ජන්කුක් ... "

Minje කැමති කිව්වට හන්සෝට ප්‍රශ්නේ තිබ්බේ ජන්කුක් ගෙන. හන්සෝ ජන්කුක්ට කතා කරා, ජන්කුක් හන්සෝ දිහා බැලුවා. හන්සෝ ජන්කුක් ඉන්න පැත්තට මූන ලං කරලා ජන්කුක්ගේ තොල් දිහා බලලා ආයෙත් ජන්කුක්ගේ ඇස් දිහා බැලුවා.

H-" ඔයා මගෙ වෙන්න කැමතිද..  ? "

හන්සෝ ගැඹුරු හඩින් මිමිණුවා .. ජන්කුක්ට තවමත් හන්සෝ කියපු දේ තේරුම් ගන්න බැරුව හන්සොගෙ ඇස් දිහා බලාගෙන ..

H-" මං කිව්වේ ඔයා මගෙ.. මගෙ යාලුවෙක් වෙන්න කැමතිද ? "

හන්සෝ ආයෙත් වචන නිවැරදි කරා .

Jk-" අහ්ම්.. ම්ම්ම්..ම~~~"

ජන්කුක් මොකක් හරි කියන්න ගියත් එකපාරම එයාට ඇහුනා ලෙක්චරර් කතා කරනවා වගේ.

" Jeon jungkook ....."

ජන්කුක් එකපාරම පුටුවෙන් නැගිට්ටා.

" ඔයාට call එකක්. ගෙදරින් වෙන්න ඕනේ "

ජන්කුක් නැගිටලා යන්න ගියා. ගිහින් පෝන් කෝල් එකට උත්තර දුන්නා.

"Hello"

" princess ..."

ජන්කුක්ගේ තොල් වලට හිනාවක් ආවා.ඒ ටේහ්‍යුන්ග්ගේ කටහඩ . ඒත් ඇයි ටේහ්‍යුන්ග් collage number එකට call කරන්නේ.

" ටේහ්‍යුන්ග් uncle ...? "

" princess collage එකෙන් එලියට "

" මොකක් ? "

" දැම්ම "

" මං ලෙක්චර් එකක ඉන්නේ.. මේක ඉවර වෙලා~~~ "

" පරක්කු වෙනවා නම් නෑවිත් ඉන්න. මං විනාඩි පහක් බලලා යනවා.."

" ඔ-ඔයා කොහෙද ඉන්නේ ? "

" collage එක ඉස්සරහා "

" මං එන්නම් hubby .."

ජන්කුක් පෝන් එක කට් කරලා, ඒක ආයේ භාර දුන්නා. සාමාන්‍යයෙන් collage නම්බර්ස් තියෙන්නේ ලමයින්ගේ දෙමව්පියෝ ගාව. ඒකයි ලෙක්චර් හිතුවේ මේ කතා කරන්නේ ගෙදරින් කියලා. ඇත්තටම කතා කරේ ජන්කුක්ගේ mate .

ජන්කුක් collage එකට බොරුවක් කියලා, ගෙදර යනවා කියලා collage එකෙන් පැන ගත්තා. ඒත්  zimbi ,minje දෙන්නට ඇත්තම කිව්වා.

ජන්කුක් බෑග් එකත් අරන් ගේට්ටුවෙන් එලියට දුවද්දිම කලු වාහනයක් ගේට්ටුව නවත්තලා. ජන්කුක් දන්නවා ඒ වාහනේ ටේහ්‍යුන්ග්ගේ කියලා, ජන්කුක් වාහනේ පැත්තට ඇවිදන් යද්දිම එකපාරම පිටපස්සේ දොර ඇරුනා.

ඒ කියන්නේ ටේහ්‍යුන්ග් ඇත්තේ වාහනේ පස්සේ සීට් එකේ , සමහරවිට ඩේවිඩ් driving .  ජන්කුක් වාහනේ පිටපස්සට  නැග්ගා.

Jk-" මං පරක්කුද ? "

ජන්කුක් පිටපස්සෙන් වාඩි වෙන් ගමන් ඇහුවා.

TH-" වෙලාවටම ආවා... "

ජන්කුක් හිනාවෙලා වාහනේ දොර වැහුවා.

TH-" ඩේවිඩ් යමු.."

ටේහ්‍යුන්ග් වාහනේ drive කරපු ඩේවිඩ්ට ඕඩර් කරා.

Jk-" අපි කොහෙද යන්නේ ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් අල්ලන් උරහිසට හේත්තු උනා.

TH-" Heaven එකට..."

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ නලල මත මිමිණුවා .ජන්කුක්ට ටේහ්‍යුන්ග්ගේ උණුසුම ගොඩක් පහසුයි. හරිම සහනයක්. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ බෙල්ල වටේ අත පටලලා එයාගේ නලල ටේහ්‍යුන්ග්ගේ තොල් මත තදින් press කරා.

ඒක හරියට ටේහ්‍යුන්ග් kiss කරනවා නෙමේ, ජන්කුක් බලෙන් kiss කරව ගන්නවා.

TH-" priimses....."

ජන්කුක් එයාගේ නලල, ටේහ්‍යුන්ග්ගේ තොල් වලට හේත්තු කරන් ඉද්දී ටේහ්‍යුන්ග් කතා කරා..

*chuckle*

Jk-" කිති...."

ටේහ්‍යුන්ග්ගේ උණුසුම් හුස්ම , ජන්කුක්ගේ නලලේ දැවටෙද්දී ජන්කුක්ට කිතියක් දැනුනා. ජන්කුක් හිනාවෙලා , ටේහ්‍යුන්ග්ගේ තොල් free කරේ ටේහ්‍යුන්ග්ට කතා කරන්න ඉඩ දෙද්දී.

TH-" princess "

Jk-" ම්ම්ම්ම්..... ? "

ජන්කුක්ගේ එයාගේ ඔලුව ටේහ්‍යුන්ග්ගේ පපුවට හේත්තු කරා.

TH-" මට ඉක්මනට ඔයාව mark කරන්න ඕනේ..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ බඩ හෙමින් rub කරන ගමන් කිව්වා.

' ඉක්මනට pregnant වෙන්න. අපේ බබා Aurora pack එකේ ඊලග head වෙයි. werewolf ආමි එක මට නිකන්ම අයිති වෙයි.. ඉක්මනින් pregnant වෙන්න... '

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ බඩ හෙමින් අතගෑවා.

Jk-" M-mark ? "

TH-" ඔව්... "

ජන්කුක් , ඇස් වල කදුලු පුරවන් ටේහුන්ව බදා ගත්තා. ජන්කුක්ගේ හදවත වේගෙන් ගැහෙනවා  එයාගෙ හිත ටේහ්‍යුන්ග් ගෙන ආදරෙන් පිරිලා.එයාව mark කරන්න ? ටේහ්‍යුන්ග්ට ඕනේ ජන්කුක්ව එයාගෙම කර ගන්න ? ඒකේ තේරුම ඒක නේද ?

Jk-" ම-මං ආදරෙයි... ආදරෙයි මගෙ alpa.. "

ජන්කුක් අඩන්න ගත්තා.

TH-" p-princess ? "

Jk-" ම-මං මැරෙනකන්ම alpaට උදව් ක-රන්නම්. සතුටින් තිය-න්නම්. ඕන හැමදේම දෙන්නම්. හො-හොද husband කෙ-නෙක් වෙන්නම්. මැරෙනකන්ම.. මගෙ m-mumma, papaට කරනවා වගේම ආ-දරෙන් ලගින් ඉන්නම්... "

ජන්කුක් ඉකි බිද බිද මිමිණුවා . ජන්කුක්ගේ වචන වල සතුට වගේම , ආදරේ පිරිලා. මේ හැම දෙයක්ම අවංකයි. ජන්කුක්ගේ හැගීම් අවංකයි. ටේහ්‍යුන්ග්ට ඒක දැනෙනවා.

ජන්කුක්ගේ අවංක ආදරේ , ඒ වචන ටේහ්‍යුන්ග්ට සතුටක් ගෙනාවේ නෑ. ඒකට හේතුව, ජන්කුක් මෙහෙම හැසිරෙන එක ටේහ්‍යුන්ග්ට බරක් වගේ දැනුනා. හිතට බරක් වගේ දැනුනා.

TH-" hey....අඩන්න එපා... "

ටේහ්‍යුන්ග් ජන්කුක්ව තුරුලෙන් ඈත් කරා. ජන්කුක් බිම බලාගෙන ඉකිබිදුම් තද කර ගන්න උත්සහ කරනවා.

TH-" කෝ.. මෙහෙ බලන්න.. ම්ම්ම්.. "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නිකටෙන් උස්සලා මූන එයාගේ පැත්තට හැරෙව්වා.

ටේහ්‍යුන්ග් හිනාවෙලා මහපට ඇගිල්ලෙන් ජන්කුක්ගේ ඇස් වල කදුලු පිහ දැම්මා.

TH-" අඩන්න එපා... "

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ කනට ලං උනා.

TH-" කදුලු ඉතුරු කර ගන්න දැං ඔයාගේ mate ඔයාව අඩවන්නයි යන්නේ "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කනට කරලා කෙදිරුවා .

Jk-" අහ් ? අපි කොහෙද යන්නේ ? "

ජන්කුක් ඇස් ලොකු කරලා, මූන පැත්තට හරවලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.
ටේහ්‍යුන්ග් ආයෙත් ජන්කුක්ගේ කනට ලං වෙලා...

TH-" princessට ඇඩෙනකන්ම fuck කරන්නයි යන්නේ... "

ජන්කුක්ගේ ඇස් තවත් ලොකු උනා. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ මූන දිහා බලලා ආයෙත් ටේහ්‍යුන්ග්ගේ අතට හයියෙන් එකක් ගහල හිනා උනා. ජන්කුක්ගේ මූන රතු වෙලා.. ලැජ්ජාවෙන් පිරිලා.

Jk-" huby.............."

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ හුරතලේට හිනා උනා.

D-" මාස්ටර් ... අපි එතනට ආවා.. "

ඩේවිඩ් වාහනේ ලොකු ස්ටාර් හොටෙල් එකක් ලගින් නැවැත්තුවා . ටේහ්‍යුන්ග් , මුලින් වාහනෙන් බැහැලා, ජන්කුක්ව වාහනෙන් එලියට ගත්තා.

ජන්කුක් එක්ක හොටෙල් එක ඇතුලටම ගියා. ඇත්තටම ටේහ්‍යුන්ග් හදිස්සියෙම call කරේ මේ හොටෙල් එකට එන්නද ? ඒත් අවුලක් නෑ. ජන්කුක්ට ලෙක්චර්ස් ඉන්නවට වඩා mate එක්ක තප්පරයක් හිටියත් වටිනවා.

සුදු පාටින් පේන්ට් කරපු, ලොකු උස බිල්ඩින් එකක්... ඇතුලේ ලස්සන කහ ලයිට් එලි, හරිම නිශ්ශබ්දයි .ලස්සන පියානෝ වාදනයක් ඇහෙනවා.

ටේහ්‍යුන්ග් , කලු කෝට් එක ඇදගෙන සපත්තු දාගෙන ක්ලාස් විදියට ඇවිදන් යනවා. ඒත් ජන්කුක් ඩෙනිම් කලිසමක්, crop ටී ශර්ට් එකක් ඇදගෙන නෝමල් විදියට ඉන්නේ.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් අල්ලන් reception එක ලගට ගිහින් කලින් බුක් කරපු රූම් එකේ key එක ගත්තා. ඒ වගේම කෑම මොනා හරි room එකට ගේන්න ඕඩර් කරලා , රූම් එක ලගට ගියා.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ට කාමරේ දොර ඇරියා. ජන්කුක් ඇතුලට ගියත් එක්කම ටේහ්‍යුන්ග් කාමරේ ඇතුලට ඇවිත් දොර වහලා ලොක් කරා.

ටේහ්‍යුන්ග් , එයාගේ සපත්තු කකුල් වලින්ම ගලවලා අයින් කරලා තවමත් කකුල් වල socks ඉතුරු වෙද්දී.
ජන්කුක්ගේ අතේ තවමත් බෑග් එක. ජන්කුක් බෑග් එක කරේ දාගෙන තවමත් කාමරේ වටපිට බලනවා.

TH-" princess බෑග් එක තියන්න "

ජන්කුක් බෑග් එක ගලවලා ඇද උඩින් තිබ්බා.

Jk-" ටේහ්‍යුන්ග් uncle ... දන්නවද අද අපේ ,ක්ලාස් එකට අලුතෙන් ලමයෙක් ආවා.."

ජන්කුක් ඇදේ පැත්තකින් වාඩි උනා.

TH-" ම්ම්ම්ම්..... "

ටේහ්‍යුන්ග් , එයාගේ බ්ලේසර් එක ගලවලා අයින් කරන ගමන් ජන්කුක්ගේ කතාවට ප්‍රතිචාර දැක්කුවා.

Jk-" එයා handsome ..."

ජන්කුක් දිගටම කතා කරන්න ගත්තා .

TH-" princess ඔයාගේ ඇදුම් ටිකත් ගලාන්න,මං එක්කම... "

ටේහ්‍යුන්ග් කලිසමේ බෙල්ට් එක ගලවන ගමන් කිව්වේ ජන්කුක්ගේ කතාවට ලොකු උනන්දුවක් දක්වන්නේ නැතුව.

Jk-" හ-හරි..."

ජන්කුක් එයාගේ ඇදුම් එකින් එක අයින් කරන්න ගත්තේ ආයෙත් කතාව continue කරන ගමන්.

Jk-" එයා... මගෙ ලගින් වාඩි වෙලා ඉන්නෙත්.."

ජන්කුක් ඇදුම් ගලවන ගමන් කතා කරන්න ගත්තා.

TH-" princess ඉක්මනින් ... "

ටේහ්‍යුන්ග් , boxer එක පිටින් ඇදට නැග්ගේ බෑග් එක බිම්න් තියන ගමන් .

ජන්කුක් තොල් උල් කරලා ටේහ්‍යුන්ග් දිහා බලලා , ඇදේ තිබ්බ blanket එක අරන් ඇග වටේ ඔතාගෙන ජන්කුක්ගේ ඇගේ තිබ්බ අවසන් ඇදුම් දෙකත් අයින් කරා.

TH-" come baby "

ටේහ්‍යුන්ග් ඇදේ එහා පැත්තට තට්ටු කරා. ජන්කුක්ගේ මුන හොදටම රතු වෙලා, ජන්කුක් යටිතොල හපාගෙන ඇදට ගොඩ උනේ blanket එක තදින් මිරිකගෙන. ජන්කුක් ඇදෙන් වාඩි උනා, ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඉනෙන් ඇදලා ලගට ගත්තා.

තවමත් දෙන්නගේ කකුල් වල socks .ඒ ඇරෙන්න ජන්කුක්ගේ ඇගේ කිසි දෙයක් තිබ්බේ නෑ, ටේහ්‍යුන්ග්ගේ ඇගේ boxer එක විතරයි.

TH-" princess .... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ මූන අත ගාන ගමන් තොල් වලට ලං උනා.

TH-" I'll show you heaven "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් එයාගේ තොල් භාරයට අරන් , ජන්කුක්ගේ ඇග උඩට උනා.

.

.

.

.

.

මේ , තුන් වෙනි වතාව.. අද දවසට තුන් වෙනි වතාවට ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ tight hole එකට fuck කරන්නේ. ටේහ්‍යුන්ග්ට දෙපාරක්ම ජන්කුක් තුලම cum උනා. ජන්කුක්ට නම් ගනන් කරන්න බැරි තරමක් cum උනා.

මොකද , ජන්කුක් ගොඩක් sensitive තවම. Suck, kiss වලින් පවා cum වෙනවා, ඒ වගේම ටේහ්‍යුන්ග්ගේ ඇගිලි වලින් පවා cum වෙනවා.

ජන්කුක්ට පලවෙනි වතාවට sex කරපු දවසේ දැනුනේ වේදනව විතරයි. පස්සේ දවස් කීපෙත් එහෙමයි. ඒත් දැං ජන්කුක්ගේ ඇගට ඒක දැනෙන්න අරන්. Sex කියන දේ feel වෙන්න අරන්. ජන්කුක් sex වලට ආස කරන්න අරන්.. ඒ වගේම දැං ටේහ්‍යුන්ග්ට pleasure එකක් දැනෙන්න අරන්.

ටේහ්‍යුන්ග්ගේ ගැඹුරු thrust වලට කාමරේ පුරා moans පැතිරෙන්න ගත්තා. ජන්කුක්ගේ අත් ටේහ්‍යුන්ග්ගේ අත් එක්ක පැටලිලා, ජන්කුක්ගේ කකුල් දෙපසට ඈත් වෙලා ටේහ්‍යුන්ග්ගේ ඉන වටේ එතිලා . එතකොට ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ කකුල් අතරට වෙලා වේගෙන් thrust කරන ගමන්.

ටේහ්‍යුන්ග්ට cum වෙන්න ලගයි ..

TH-" Fuck .. baby... mmm... "

Jk-" ආහ්... ආහ්...ආහ්... "

ජන්කුක්ගේ හඩේ එකෝ එක බිත්ති වලි ආයේ ඇහෙන සංගීතයක් වගේ. ටේහ්‍යුන්ග් තමා ඒ ලස්සන සංගීත භාණ්ඩේ play කරන්නේ.

TH-" soo good baby... fuck.... "

ටේහ්‍යුන්ග් ආයෙත් ජන්කුක්ගේ තොල් kiss කරන්න ගත්තා. දෙන්නවම දාඩියෙන් තෙත් වෙලා... ටේහ්‍යුන්ග්ගේ වේගේ එන්න එන්නම වැඩි වෙනවා. ජන්කුක්ට heaven එක පේනවා.

Jk-" ම්ම්ම්හ්.. ටේ-ටේහ්‍යුන්ග් uncle ... ආහ්.. "

ජන්කුක් එයාගේ අත් ටේහ්‍යුන්ග්ගේ බෙල්ල වටේ ඔතා ගත්තා. ටේහ්‍යුන්ග් එයාගේ අත් ජන්කුක්ගේ මූන දෙපැත්තෙන් තියාගෙන.

TH-" B-baby.. ඔයා දන්නවද .. ම්ම්ම්හ්.. අද මං ඔ-යාව මෙහෙ ම්ම්ම්හ් අරන් ආවේ ඇයි කියලා.."

ටේහ්‍යුන්ග් thrust කරන ගමන්ම කතා කරා. ජන්කුක් ඇස් පියාගෙන, තොල් හපාගෙන එයාගේ feelings හිරකරගෙන ඉන්න අතරම් ඔලුව දෙපැත්තට වැනුවේ ' නෑ ' කියන්න.

TH-" අද මං ඔයාව මෙහෙට ගෙනාවේ මේ වගේ හිතේ හැටියට fuck කරන්න..."

වෙනදට , ජන්කුක් එක්ක sex කරන්නේ , ටේහ්‍යුන්ග්ගේ ගෙදර . ඒත් , යුන්ගී ජිමින්ට හොරෙන් ජිමින් ගෙන්නග්න.. ඉක්මනින් ආයෙ යවන්න වෙනවා..

මේ වගේ තැනක් නිදහස් ටේහ්‍යුන්ග්ට හිතේ හැටියට sex කරන්න පුලුවන් .

Jk-" ඒත්... ඒත්... ආආහ්... ම්ම්ම්හ්... හ-හදිස්සියෙම ? "

ජන්කුක් , කෙදිරි ගාන අතරම අඩු ස්වරයෙන් ප්‍රශ්න කරා.

TH-" මට හදිස්සියෙම ම්ම්ම්හ්...පොඩි වැඩකට මගෙ pack එ-කට ම්ම්ම්...යන්න වෙනවා... අද .. දැං තව ටිකෙන් ම්ම්ම්හ් මං පැක් එකට ය-න්න පිටත් වෙනවා... "

Jk-" ඉ-ඉතින් ... ? "

TH-" ඉතින් ඊට කලින් ම්ම්ම්හ්..මට මගෙ mateට fuck කරන්න ඕන උනා. හිතේ නිදහසේ ක-රන්න ඕන උනා.... "

Jk-" අ-අපිට හෙටත් ආහ්... හෙටත්  පු-ලුවන්නේ මේ වගේම ආහ්.. මේ වගේම m-make love කරන්න... "

ජන්කුක් කෙදිරුම් අස්සෙ කතා කරේ ටේහ්‍යුන්ග්ගේ thrust එකපාරම වැඩි උන හින්දයි...ටේහ්‍යුන්ග්ට cum වෙන්න ලගයි වගේ.

TH-" බෑහ්... ම්ම්ම්හ්.. මං.. මං පැක් එකට අද ගිහින් එන්නේ ආයේ... ආයෙ සතියකින් "

Boom...

TH-" FUCKKKK...."

ටේහ්‍යුන්ග්ට තුන් වෙනි වතාවටත් ජන්කුක් තුල Cum උනා.

ඒත් එක්කම ජන්කුක් .. ජන්කුක් ශොක් උනා .

Jk-" මොකක් ? "

ජන්කුක්ගේ කදුලු පිරුණු ඇස් ඇරලා,
අවසන් cum ටිකත් ජන්කුක් තුල පිට කරන්න උවමනාවෙන් low speed එකකින් thrust කරන ටේහ්‍යුන්ග්ගේ පපුවෙන් අත තිබ්බෙ ටේහ්‍යුන්ග්ගේ low thrust නතර කරමින්.

Jk-" මොකක් ? සතියක්.... "

TH-" ඔව් princess ... මට සතියක් එන්න වෙන් නෑ... "

Jk-" ඔයාට මං නැතුව සතියක් ඉන්න පුලුවන්ද hubby ..."

ජන්කුක්ගේ ඇස් වල තවමත් කදුලු පිරිලා.ජන්කුක් දිලිසෙන ඇස් වලින් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ඔයාගේ tight hole එක ගොඩක් මතක් වෙයි princess .."

ටේහ්‍යුන්ග් ,ජන්කුක්ගේ තොල peck කරා..

Jk-" එතකොට මාව ? මාව එපාද .. මාව මතක් වෙන් නැද්ද ? "

ජන්කුක් ඇහිබැම අකුලලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" මාව නැතුව ඉන්න ඕන් නම් යන්න.. මං වෙන කෙනෙක් හොයා ගන්නම්. හරියට අලුතෙන් ආව ලමයා වගේ handsome කෙනෙක්... "

TH-" අහ්... ? "

Jk-" මං එයාව මගෙ mate කර ගන්නම්... "

*choke*










# To be continue #

______________________________________

Bts run ep. මං වැඩි උවමනාවෙන් බලන් නෑ.....

මං ඒක බලලා ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්..

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

17K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
32.6K 3.1K 24
ဝိုင်.....🍷 မြည်းစမ်းရုံနဲ့ ရူးနှမ်းစေမယ့် ဝိုင်... ဦးကိုကိုရဲ့ နှုတ်ခမ်းက ချိုပေမယ့် အဆိပ်တွေနဲ့.. ဒါပေမဲ့ ကျွန်တော်ကြိုက်တယ်..။ ❗ZhanYi Fanfic 20...
92.4K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
23.4K 3.1K 23
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...