The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 19

1.4K 324 112
By Marivok


££££££££££££££££££££££££££££££££
================================

Z-" නෑ... ඒක වෙන්න බෑ. ඒත් කොහොමද ? "

Zimbi , Minje ජන්කුක්ගේ තොල් දිහා පුදුමෙන් බැලුවා.

Jk-" එයා රෑට මගෙ කාමරේට එනවා... ඊට පස්සේ හැම උදේකම මාව kiss කරලා යන්නේ. "

M-" ඔයාගේ තොල් ඉදිමිලා තිබ්බේ නැත්තන් මං ඔය කතාව පිලිගන් නෑ luna.. "

Z-" Kiss කරපු එකත් හරි, ඒත් කාමරේට එන්නේ කොහොමද ? ඔයා රෑට ගෙදර දොර ඇරලා තියනවද ? "

Jk-" ඒක.. ම්ම්ම්... රහසක් "

ජන්කුක්ට තිබ්බා ලේසියෙන්ම කියන්න එයාගේ mate කාමරේට එන්නේ බැල්කනියෙන් කියලා. ඒත් ජන්කුක් කිව්වේ නෑ, මොකද zimbi , minje ඉන්නේ එහා ගෙදර. ඉතින් රෑට බැරි වෙලාවත් බැල්කනියට ආවොත් mateව බලන්න.
ජන්කුක් ඒ හින්දා එයාගේ mate ගෙන දේවල් කියද්දී ගොඩක් පරිස්සමෙන් කිව්වේ.

M-" එතකොට රෑට sex~~~"

Jk-" Minjeeeeee....... "

ජන්කුක් , මේසෙ උඩ තිබ්බ lipgloss එක අතට ගන්න ගමන් කෑ ගැහුවේ ලැජ්ජාවෙන්. කට්ටිය තවමත් ඉන්නේ ජන්කුක්ගේ කාමරේ. ජන්කුක්  Collage යන්න ලෑස්ති වෙනකන් zimbi ,minje කාමරේට වෙලා ඉන්නවා.

Z-" ඔය දෙන්නා ගොඩක් lucky ... "

Zimbi , ලොකු හුස්මක් අරන් බැල්කනිය පැත්තට ඇවිදන් ගියා.

Z-" ඔය දෙන්නටම mateලා හම්බුනා.. ඒත් මට.."

Jk-" ඔයාටත් හම්බෙයි... අවුරුදු 18 උනාම හොයා ගන්න පුලුවන් හරියටම... "

Z-" මාත් ආසයි ඔයාලා වගේ ආදරේ කරන්න.. ඒක හරිම අමුතුයි "

Zimbi , බැල්කනියෙන් ඉස්සරහා බලාගෙන මිමිණුවා . ජන්කුක් තවම කාමරේ ලෑස්ති වෙනවා.

Jk-" ඔයා කැමති මොන වගේ කෙනෙක්ටද ? "

Z-" Handsome , alpa කෙනෙක්ට.. ඒ වගේ~~~ WOOOOW..... "

එකපාරම , Zimbiගේ වචන නතර උනේ එයා බැල්කනියේ හිට ගත්තම දැක්ක දෙයක් හින්දයි.

Z-" My god luna... ඔයාගේ ගේ ඉස්සරහා ඉන්නේ ගොඩක් handsome අයනේ.. "

Zimbi , අසිහියෙන් වගේ මිමිණුවේ ගේ ඉස්සරහා ගෙදර බැල්කනියේ handrail එකට හේත්තු වෙලා කමිසෙකුත් නැතුව සිගරට් එකක් බොන ගමන් ඉන්න ටේහ්‍යුන්ග් දිහා බලාගෙන .

Z-" Damn Hot... "

Jk-" Zimbi ? "

ජන්කුක් ඇහිබැමත් අකුලන් බැල්කනිය පැත්තට ඇවිදන් ගියේ, zimbi මෙච්චර වර්ණනා කරන දර්ශනය මොකද්ද බලන්න.

' Nooo....'

Z-" Luna ඔයාට ඉන්නේ handsome neighborsලා. God මේ වගේ handsome කෙනෙක් මගෙ mate උනොත් හොදටම ඇති "

Jk-" ZIMBI .... "

ජන්කුක් කේන්තියෙන් කෑ ගැහුවා. Zimbi ගැස්සිලා ගියේ ජන්කුක් ඇයි එහෙම කෑ ගැහුවේ කියලා හිතා ගන්නවත් බැරුව. ජන්කුක් කවදාවත් මෙහෙම සැර වෙලා නෑ.

Z-" L-luna ... "

Jk-" යන්න. ගිහින් එලියෙන් ඉන්න.. "

ජන්කුක් , zimbi දිහා නොබලා එයාගේ ඇස් ටේහ්‍යුන්ග් දිහාවටම හරවන් කතා කරා.

Z-" අහ් ? "

Jk-" මං එනකන් සාලෙන් ඉන්න... "

Z-" හ-හරි... "

Zimbi ඔලුව වනලා එතනින් යන්න ගියේ ජන්කුක්ගේ මිටමෙලවිලා තියන අත් නොදැකයි.

ජන්කුක් ලොකු හුස්මක් අරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" අපි දෙන්නා ගෙන හැමෝමට කිව්වා නම් කිසි ප්‍රශ්නයක් නෑනේ hubby... "

ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බලන් මිමිණුවා . ටේහ්‍යුන්ග් එහාපැත්තේ එයාගේ ගෙදර ඇගිලි අතර එයාගේ සිගරට් එක රදවගෙන ජන්කුක් දිහා බලාගෙන හිනා උනා.

ජන්කුක් හිනාවෙලා 'good morning ' කියලා කටින් පෙන්නලා අත වැනුවා. ටේහ්‍යුන්ග් ආපිට ජන්කුක්ටත් ' good morning ' කියලා අත වැනුවා.

ජන්කුක් ටේහ්‍යුන්ග්ට ආදරෙයි . එයා කැමති මේක හැමෝටම කියන්න, ඒත් එහෙම කරලා ටේහ්‍යුන්ග් නැති කර ගන්න බෑ. ජන්කුක් ටික වෙලාවක් ටේහ්‍යුන්ග් දිහා බලන් ඉදලා mumma කතා කරපු හින්දා , කාමරෙන් එලියට ගියෙ collage යන්න බෑග් එකත් අතේ තියාගෙන.

Jm-" baby lunch box එක "

ජිමින් , ජන්කුක් අතට lunch box එක දුන්නා.

Jm-" පරිස්සමෙන් යන්න ම්ම්ම්.. "

Jk-" හරි mumma .. byee..  "

ජන්කුක් , ජිමින්ගේ මූන peck කරා.

Jk-" papa bye... "

ජන්කුක් යුන්ගී ගාවටත් දුවන් ගිහින් මූන peck කරා.

Yg-" පරිස්සමෙන් baby... "

ජන්කුක් , ඔලුව වනලා එයාගේ යාලුවෝ එක්ක යන්න ගියා.

තුන්දෙනාම lift එකට නැගලා පහලට ආවත්, zimbi හිටියේ වෙන කල්පනාවක.

Z-" මං තවමත් කල්පනා කරන්නේ..  මං.. මං එයාව කොහෙදි හරි දැකලා තියනවා... "

M-" කාවද ? "

Z-" මිස්ටර් Hotව "

Zimbi හිනාවෙලා මිමිණුවා.

Jk-" මිස්ටර් hot ? "

Z-" මං කිව්වේ lunaගේ neighbor .. අර handsome boy.. මං මීට කලින් දැකලා තියනවා වගේ මතකයි. ඒත් කොහෙද මතක නෑ... "

Jk-" zimbi ඒ කතාව ඇති... "

ජන්කුක් , zimbiව නවත්තන්න හැදුවා.එත් zimbiට ඒ කතාව නවත්තන්න ඕන උනේ නෑ.

Z-" ඔහ්.. පොඩ්ඩක් ඉන්න.. ඒ අර... අර lunaගෙ birthday partyට ආව කෙනා නේද ? "

Zimbi ඇස් ලොකු කරලා ජන්කුක් දිහා බැලුවා.

Z-" ඒ අර uncle ... luna කලින් crush කරපු uncle නේද ? සෝල් වලදී හම්බෙනවා කිව්වට මෙහෙම හම්බෙලා ඇති කියලා හිතුවේ නෑ "

ජන්කුක් හුස්මක් හෙලලා zimbi දිහා බැලුවේ. පයින් apartment building එකෙන් එලියට ඇවිදන් යන ගමන්.

Z-" ඔහ් god එයා තවමත් බැල්කනියේ..... "

Zimbi පිස්සුවෙන් වගේ කෑ ගැහුවේ, ඒ තුන්දනාට විතරක් ඇහෙන සද්දෙට.

M-" woow..  එයා ... "

Minjeගේ කට ඇරුනා. ජන්කුක් දන් නෑ ඇයි එයාට කේන්ති යන්නේ කියලා. ඒත් එයාට ගොඩක් කේන්ති එයාගේ යාලුවන්ගේ හැසිරීමට.

M-" එයා party එකේ දැක්කටත් වඩා තරුණ, handsome පාටයි "

Minje , ඇස් ලොකු කරන් තවමත් බැල්කනියේ ඉන්න ටේහ්‍යුන්ග් දිහා බලන් මිමිණුවා . ටේහ්‍යුන්ග් කිසි දෙයක් නොදැන බැල්කනියට වෙලා පාර දිහා බලාගෙන . ටේහ්‍යුන්ග් තුන්දෙනාව දැකලා හිනා උනා.

Z-" No God no.... එයා .. එයා මට bye කිවා නේද දෙයියනේ එයා bye කිව්වා.. "

Zimbi පපුව අල්ලන් මිමිණුවේ සතුටට ඇඩෙන්න තරම් හැගීමක් දැනෙද්දී. ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවා, ටේහ්‍යුන්ග් තවමත් හිනාවීගෙන bye කියනවා. ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග් bye කියන්නේ zimbiට නෙමේ....

Jk-" ඒ මට...එයා bye කියන්නේ මටයි zimbi "

ජන්කුක් අතමිටමොලවන් කිව්වේ කේන්තියෙන්.

Jk-" අඩුමතරමේ එයා ඔයාව අදුනන්නෙත් නෑ. එයාට ඔයාව මතකත් නෑ. ඒත් එයා මගෙ විශේෂ කෙනෙක්. එයා මාව අදුනනවා.. එයා bye කිව්වේ මට.... ටේහ්‍යුන්ග් uncle bye කිව්වේ මට..."

ජන්කුක් කතා කරා නෙමේ බැන්නා...

M-" ඉතින් එයාට මාව අදුන්වලා දෙන්න... "

Jk-" minje ඔයාට mate කෙනෙක් ඉන්නවා, එහෙම එකේ ඔහොම හැසිරෙන එක වැරදී..."

Z-" ඒත් මට නෑ... මට mate කෙනෙක් නෑ. ඉතින් මාව එයාට අදුන්වලා දුන්නට අවුලක් නෑනෙ "

Zimbi තවමත් ටේහ්‍යුන්ග් දිහා බලාගෙනම පාර දිගේ ඇවිදන් යන ගමන් කතා කරේ.

Jk-" Zimbi එයා uncle කෙනෙක්.. ඔයාට වඩා වයසින් ගොඩක් වැඩී..  ආයේ කවදාවත් එයා ගෙන ඔහොම හිතන්න එපා , අනික දවසක ඔයාගේ mate හම්බෙ~~"

Z-" Destined Mateවම marry කරන් නෑ හැමෝම. ඔයා හිතන්නේ වයස ගෙන නම් වයස ප්‍රශ්නයක් නෑ. "

Zimbi හිනා උනා. ඇත්තටම ජන්කුක්ට දැං ඇති උනේ දුකක්. මොකද කී දෙනෙක් ඔහොම එයාගෙර් mateට කැමැත්තෙන් ඇද්ද. Mateගේ පෙනුමට වහ වැටිලා ඇතිද ? ඒ හැමෝම ජන්කුක්ට නවත්තන්න බෑ.

ජන්කුක් zimbi , minje දිහා බැලුවා.

Jk-" ඔය දෙන්නා collage එකට යන්න මං විනාඩි පහෙන් එන්නම් "

M-" කොහෙද යන්නේ ? "

Jk-" හදිස්සි ගමනක්... මං අද එනවා.. ඊයෙ වගේ ඉන් නෑ...  "

Z-" හරි.. එහෙනම් අපි යන්නම් . ඉක්මනින් එන්න.. "

Zimbi , minjeගේ අතින්  අල්ලන් යන්න ගියා. ඒ දෙන්නා නොපෙනී ඈතට යනකන්ම ඉදලා තමා ජන්කුක් යන්න ගියේ. ජන්කුක් කෙලින්ම ගියේ ටේහ්‍යුන්ග්ගේ ගෙදරට. ජන්කුක් දුවලා ටේහ්‍යුන්ග්ගේ ගේ ලගට ගිහින් දොරට තට්ටු කරා.

ටේහ්‍යුන්ග් හිටියේ බැල්කනියේ .. ඒත් එයා දැක්කා ජන්කුක් එකපාරම කොහෙ හරි දුවන් යනවා වගේ, ටේහ්‍යුන්ග්ට අනුමාන කරන්න පුලුවන් ඒ කොහෙද කියලා. අනිවාරෙන්ම ඒ ටේහ්‍යුන්ග්ගේ ගෙදරට.

ටේහ්‍යුන්ග් දන්නවා ජන්කුක්ට දැං නිතරම ටේහ්‍යුන්ග් ඕනෙ කියලා, ඒ mate හින්දම නෙමේ... ඒ ජන්කුක් ටේහ්‍යුන්ග්ට ආදරෙයි .

ටේහ්‍යුන්ග් සාලෙට යද්දිම ඇහුනා දොරට තට්ටු කරන සද්දයක්. ඒ අනිවාරෙන්ම ජන්කුක්... ටේහ්‍යුන්ග්ගේ තොල් වලට හිනාවක් ආවා.
ටේහ්‍යුන්ග් ගෙදර දොර ඇරියා,  ඒත්.....

ටේහ්‍යුන්ග් දොර අරිනවත් එක්කම ලොකු  කූඩැල්ලෙක් එයාගෙ ඇගේ එල්ලුනා වගේ දැනුනේ. ජන්කුක් පැනපු ගමන් ටේහ්‍යුන්ග්ව බදා ගත්තා.

TH-" අහ්ම්... p-princess ...."

ජන්කුක් , එයාගේ කකුල් ටේහ්‍යුන්ග්ගේ ඉන වටේ ඔතාගෙන ටේහ්‍යුන්ග්ගේ  මූන දිහා බැලුවා.ටේහ්‍යුන්ග්ගේ අත් , ජන්කුක්ගේ ඉන වටේ පැටලුනා.

Jk-" මං ආදරෙයි ...."

ජන්කුක්  , ටේහ්‍යුන්ග්ගේ උරහිස් වලින් මූන හංගගෙන මිමිණුවා .

TH-" ඇයි princess මොකද උනේ ? "

Jk-" මට ඉරිසියයි .... "

TH-" ඇයි ඉරිසියා..."

ජන්කුක් , එයාගේ කකුල් ලිහිල් කරලා ආයෙත් බිමට බැස්සා.

Jk-" මගෙ mate handsome ..."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ මූන අත් දෙකෙන්ම අල්ලන් එයා පැත්තට හරව ගත්තා.

Jk-" හැමෝටම ඕනේ මගෙ alpaගෙ mate වෙන්න... "

ජන්කුක් ,එකපාරම ටේහ්‍යුන්ග්ගේ තොල් වලට සම්බන්ද උනා. කිසි ප්‍රශ්නයක් නෑ ටේහ්‍යුන්ග් තමා dominant ..ඒත් අද ජන්කුක් එයාව මුලින් kiss කරයි කියලා බලාපොරොත්තු උනේ නෑ. ජන්කුක් ටේහ්‍යුන්ග් මූන තදින් අල්ලන් kiss කරන්න ගත්තා.

ජන්කුක්ගේ තොල් වෙනදට වඩා උවමනාවෙන් පිරිලා..  ඒවා වෙනදා තරම් සංවේදී නෑ වගේ , ඒ තොල් ඉරිසියාවෙන් පිරුණු තොල් පෙති දෙකක්.
තප්පර කීපෙකින්, ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ තොල් kissback කරා, ඒ ජන්කුක් බලාපොරොත්තු උනාටත් වඩා rough විදියට.

ටේහ්‍යුන්ග්ගේ අත් , ජන්කුක්ගේ ඉන දිගේ පහලට යද්දිම ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා. මොකද ජන්කුක් දන්නවා මේක දුර ගියොත් එයාට ටේහ්‍යුන්ග්ව නවත්තන්න බැරි වෙනවා. එහෙම උනොත් අදත් collage නෑ.

ජන්කුක් , ඉක්මනට ටේහ්‍යුන්ග්ගේ තොල් වලින් ඈත් උනා.

Jk-" එයාලා මොනා කිව්වත්  ටේහ්‍යුන්ග් uncle මගෙ mate.... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කම්මුල අත ගෑවා.

TH-" princess මොකද උනේ ? "

Jk-" අර්හ්... මං යන්න ඕනේ "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ තොල් කලබලෙන් peck කරා.

Jk-" byeee hubby "

ජන්කුක් , ටේහ්‍යුන්ට bye කියලා, ගෙදරින් පැනලා දිව්වා.

ටේහ්‍යුන්ග්ට හිනා යන්නේ ජන්කුක්ගේ හුරතල් වැඩ වලට. එකපාරම ගෙදරට ඇවිත් කූඩැල්ල්ව්ක් වගේ එල්ලිලා බදාගෙන kiss කරන්න ගත්තා. ඊට පස්සේ bye කියලා පැනලා දුවනවා.

පොඩි ලමයෙක් වගේ... නෑ.. කොහොමත් පොඩි ලමයෙක් තමයි.ටේහ්‍යුන්ග් ආයෙත් හිනාවෙලා ගෙදර දොර වහලා ගේ ඇතුලට ගියා.

*Ring*

එකපාරම ටේහ්‍යුන්ග්ගේ පෝන් එක ring උනා. කවුද ? අනික මේ උදෙන්ම..

TH-" ඩේවිඩ් ? "

ටේහ්‍යුන්ග් පෝන් එක අරන් answer කරා.

" hello "

" ම්ම්ම්ම්ම්..."

" කවද්ද ? "

" මොකක් ? "

.

.

.

.

.

Jk-" STOP....."

ලෙක්චර් හෝල් එකේ ඔක්කොම ජන්කුක් දිහා බැලුවා.කට්ටිය හිටියේ ලෙක්චර් හෝල් එකේ .

Z-" w-we are sorry guys..."

Zimbi අනිත් ලමයින්ගෙන් සමාව ගත්තා. ලමයි ආයෙත් තම  තමන් කර කර හිටපු වැඩ කරන්න ගත්තා.

Z-" God luna ඇයි එච්චර හයියෙන් කෑ ගැහුවේ.."

Jk-" ඔයාලා හැමවෙලේම ටේහ්‍යුන්ග් uncle ගෙන කියන එක නවත්තන්න "

M-" එයා handsome ... අපි ඒක කිව්වේ, අනික handsome කියන එක එච්චර වරදක් නෙමේනේ ?.... "

Jk-" minje ඒක වරදක් .. ඔයාට mate කෙනෙක් ඉන්නවා. ඉද්දී, වෙන අය ගෙන ඔහොම හිතන එක වරදක්... "

Z-" ඒත් mate කෙනෙක් නැත්ත~~~"

Jk-" ඔයාට නැති උනාට එයාට ඉන්නවා.... "

Z-" මොකක් ? එයා .. එයා කිව්වද ? "

Jk-" ඔව්... එයා කිව්වා... එයාට mate කෙනෙක් ඉන්නවා කියලා. එයා තව අවුරුදු දෙකකින් එයාගේ mateව mark කරනවා... ඉතින් දැම්ම ප්‍ය විකාර ඔලුවෙන් අයින් කර ගත්තොත් හොදා "

ජන්කුක් , මේසෙ උඩින් පොතක් තියන ගමන් කිව්වා. ජන්කුක් එයාගේ යාලුවෝ එක්ක තරහා නෑ, ඒත් එයාට ඉරිසියයි .

Z-" එයා lunaට ගොඩක් කිට්ටුයි වගෙ.. නැත්තන් ඔච්චර දේවල් කියන්නේ කොහොමද ? "

' කිට්ටු නොවී කොහොමද එයා මගෙ mateනේ '

ජන්කුක් හිනා උනා.

Jk-" ඔව් කිට්ටුයි .. ගොඩක් කිට්ටුයි "

ජන්කුක් ආයෙත් හිනාවෙලා බැලුවා.

M-" Lunaගෙ , mate ටේහ්‍යුන්ග් uncle එක්ක luna කිට්ටුවෙන් ඉන්නවා කියලා දන්නවද ? "

ජන්කුක් ඔලුව වැනුවා.

Jk-" දන්නවා.. "

Z-" එයා ඉරිසියා නැද්ද ? "

ජන්කුක්ට ආයෙත් හිනා ගියේ එයා ඇත්ත දන්න හින්දා.

Jk-" කීයටවත් නැ... "

ජන්කුක් , zimbi , minje වෙන වෙන ලෝක වල කතා කර කර හිටියත් එකපාරම තුන්දෙනාගෙම කතාවනැවතුනේ lecturer ඇවිත් හැමෝටම ,greet කරනවා ඇහුනම.

" Good morning ලමයි "

ලමයි ආයෙත් greet කරා.

" ම්ම්ම්... ඔයාලට කෙනෙක් අදුන්වලා දෙන්න තියනවා..  අපේ ක්ලාස් එකට අලුතෙන් ලමයෙක් එනවා.අද ඉදන් මෙයත් ඔයාලගෙ ක්ලාස් එකේ "

ලෙක්චර් , එහාපැත්තේ හිටපු ලමයට අත දික් කරලා පෙන්නුවා.

" හන්සෝ... එන්න... ලමයින්ට ඔයාව introduce කරලා දෙන්න "

හන්සෝ ඇතුලට ආවා.

' wooow ' මුලු පංතියෙන්ම එක හඩින් පිටවුනේ එච්චරයි .

" Hello ...."

පොත් ඇද ඇද හිටපු ජන්කුක් එකපාරම ගැස්සිලා අලුතෙන් ආව ලමයා දිහා බැලුවේ එයාට ඇහුන කටහඩ හින්දා. එක ගැඹුරු හඩක්.

Z-" woow ... එයා handsome "

Zimbi , minje ගල් ගැහිලා වගේ පංතියට ආව අලුත් ලමයා දිහා බලාගෙන .

Jk-" හ-හරි... එයා handsome ..."

ජන්කුක් හිමින් මිමිණුවේ, පංතියට  අලුතෙන් ආව ලමයා දිහා බලාගෙන.

Z-" අහ් ? "

Zimbi , minje පුදුමෙන් ජන්කුක් දිහා බැලුවා. ජන්කුක් තවමත් අලුතෙන් ආව ලමයා දිහා බලාගෙන.

M-" ඔහ්... Lunaටත් හිත ගිහින් වගේ..."

Zimbi , minje දෙන්නම හිනා උනා.

Z-" දැං ටිකකට කලින් කවුද කිව්වේ mate කෙනෙක් ඉද්දී වෙන අය දිහා බලන එක වැරදී කියලා.. ඒත් දැං බලන්න luna, පංතියට අලුතෙන් ආව ලමයාගේ පෙනුම වර්ණනා කරන්න අරන් "

Zimbi , minje හිනා උනා. බොරුවක් නෙමේ හන්සෝ ගොඩක් කඩවසම් කෙනෙක්. Collage එකේවත් නෑ එච්චර කඩවසම් කෙනෙක්.











# To be continue #

_____________________________________

මේ වීඩියෝ එක ආවට පස්සේ, ලමයි මගෙන් ඇහුවා මේ සිදුවීම කවදා උන එකක්ද කියලා.

ඔයාලට මතක නම් vegas කොන්සර්ට් එක, මතකද යම්කිසි  rumor එකක් ගියා , ජන්කුක් + ' bla bla persons ' ඇවිත් enjoy කරා. සිංදු කිව්වා, dance කරා and bla bla...

මෙන්න මේක. ඇත්තටම එදා ඉදලා තියෙන්නේ ජන්කුක් & එයාලා mention කරපු කෙනා නෙමේ එදා ඇවිත් තියෙන්නේ ..  එදා ටේහ්‍යුන්ග් හිටියේ

ජන්කුක් & ටේහ්‍යුන්ග් ..🙂

ජන්කුක් , ටේහ්‍යුන්ග්  , යුන්ගී & ජින් ..  එයාලා කිව්ව විදියට ඒ වීඩියෝ එකේ පේනවා යුන්ගිලා වාඩි වෙලා පැත්තට වෙලා ඉන්නවා.  ඒත් ජන්කුක් , ටේහ්‍යුන්ග් නටනවා සිංදු කියනවා..❤

සමහරවිට මේ විස්තරේ share කරේ restaurant සර්විස් ස්ටාෆ් එකෙන්නේ. ඒ කෙනෙක්ට පැටලෙන්න ඇති. ටේහ්‍යුන්ග්ට වෙන කෙනෙක්ව පැටලෙන්න ඇති . ඒ කෙනාගෙ නම කිව්වම අනිත් අය ඒක share කරලා rumor එක යන්න ඇති.

මට හිතෙන් නෑ මේක හිතාමතාම වරද්දපු detail එකක් කියලා..🙂 මං දන් නෑ.. ඔයාලගෙ අදහසක්.

ඒත් මං දන්න එකම දේ එදා රෑ date එකට ගිහින් තියෙන්නේ ජන්කුක් , ටේහ්‍යුන්ග් , සුගා& ජින්.

මොකද වීඩියෝ එකේ පේනවා ඒ 4 විතරයි ඉන්නේ. ඒ අතරින් ජන්කුක් , ටේහ්‍යුන්ග් කට්ටිය එක්ක සිංදු කිය කිය dance කර කර ඉන්නවා.

අනිත් දෙන්නා වාඩි වෙලා...


දන්නවද ලමයි....

මුලින් කවුරු මොනා කිව්වත් පස්සෙ evidence එක්කම එලියට ආව වීඩියෝස් තියනවා. ඒවා නම් අමතක වෙන් නෑ...🙂

ජන්කුක්ට - ජේ හොප්
ටේහ්‍යුන්ග් - 👀👀👀👀

ඒත් videos ...❌

ඒකයි දෙයක් share කරද්දී , මං දෙපාරක්  හිතන්නේ. .අඩුමතරමේ සපත්තුවක පොටෝ එකක් නැතුව දෙයක් පිලිගන්න එපා...

ටේකුක් උනත් එහෙමයි... evidence නැත්තන් එපා. ටේකුක් fake news දෙන අයත් ඉන්නවා..

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

623K 59.3K 36
Taekook 💜 ( Own Creation )
32.7K 3.1K 24
ဝိုင်.....🍷 မြည်းစမ်းရုံနဲ့ ရူးနှမ်းစေမယ့် ဝိုင်... ဦးကိုကိုရဲ့ နှုတ်ခမ်းက ချိုပေမယ့် အဆိပ်တွေနဲ့.. ဒါပေမဲ့ ကျွန်တော်ကြိုက်တယ်..။ ❗ZhanYi Fanfic 20...
127K 13.1K 51
-من هەڵەم نەکرد بچکۆلەکەم، من تەنیا خۆشم ویستی... -تاک و تەنیا ئاواتی من داهاتووێک بوو لەگەڵ تۆ~ -عەشقی من بۆتۆ ئەو ئۆقیانووسە قوڵەیە کە دەمەوێ تێیدا...
17.2K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~