The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 16

1.4K 340 80
By Marivok

££££££££££££££££££££££££££££££££
================================

කතාව ආයේ type කරා... 😣 කලින් chapter එක wattpad එක් පිස්සු කෙලලා නැති උනා. 💔

================================

තවදුරටත් ජන්කුක්ට මෙතන ඉන්න ඕන උනේ නෑ, තවදුරටත් කතා කරන්න ඕන උනේ නෑ, තවදුරටත් එයාට යාලුවෝ එක්ක හිනා වෙන්න ඕන උනේ නෑ. එයාට ඕන උන එකම දැන්ම එයාගේ කාමරේට යන්නයි.

තවමත් zimbi  ,minje ජන්කුක්ගේ ගෙදර. ඒ දෙන්නා ආවා කියලා දැනුනම ගොඩක් සතුටු දැනුනා, ඒ දෙන්නා මෙහෙ ඉන්නවා කිව්වම ගොඩක් සතුටු දැනුනා, එයාලා එක්ක කතා කරද්දී, කෑම කද්දී ගොඩක් සතුටු දැනුනා. ඒත් තවදුරටත් ඒක එහෙම නෑ.

ජන්කුක්ට තවදුරටත් යාලුවෝ ඉන්න එකෙන් සතුටක් නෑ. ඒ ටේහ්‍යුන්ග් හින්දා. ඒකෙන් අදහස් වෙන්නේ ටේහ්‍යුන්ග් හම්බුනාම යාලුවො අමතක වෙනවා නෙමේ, ඒත් එයා ටේහ්‍යුන්ග්ට පොරොන්දු උනා එයා එනවා කියලා..  අනික එයා පරක්කු හින්දා ටේහ්‍යුන්ග් ගිහින් හිටියොත්.

ටේහ්‍යුන්ග් එයාට බැන්නට කමක් නෑ , ගැහුවත් ඉවසන් ඉන්නවා ඒත් ටේහ්‍යුන්ග් යන්න ගියොත් එයාට ගොඩක් හිත රිදෙයි. එයාට මේ වෙලාවේ ටේහ්‍යුන්ග් ගොඩක් ඕනේ. අද එයාලා පලවෙනියට ආදරේ බෙදා ගත්ත දවස. ජන්කුක්ට ටේහ්‍යුන්ග්ගේ උවමනාව තදින්ම තියෙනවා.

Jk-" ම්ම්ම්... "

ජන්කුක් ලොකු හුස්මක් අරන් ඔලුව සෝෆා එකේ හේත්තු කරා. Zimbi , minje කතා කර කර හිටියේ ඒත් ජන්කුක්ට තවදුරටත් ඒ කතාව රසවත් එකක් උනේ නෑ. ජන්කුක්ට එයාගේ යාලුවන්ට යන්න කියන්නත් බෑ, යාලුවෝ ඉද්දි එයාට කාමරේට යන්නත් බෑ.

ජන්කුක් කරන්න කිසි දෙයක් හිතාගන්න බැරුව හිටියේ.

Z-" ඇයි luna.... ඔයාට මහන්සිද ? "

Jk-" ඔ-ඔව් "

ජන්කුක් ඔලුව ටිකක් උස්සලා zimbi , ඊට පස්සේ ජිමින් දිහා බැලුවා.

Jm-" අර්හ්.. ok ලමයි. දැං නිදා ගන්න රෑ වෙලා. හෙට collage යන්නත් ඕනේ... 3ම ලෑස්ති වෙන්න ඕනේ උදේම.. soo... දැං කට්ටියම නිදා ගන්න යමු "

Jk-" ok mumma.... "

ජන්කුක් , හිනා වෙලා පුටුවෙන් නැගිට්ටා.

Jm-" Zimbi ,minje මාත් එක්ක එන්න... ඔයාලව ගිහින් දාන්නම්.... "

Z-" ඒකට කමක් නෑ.. එහාපැත්තේ නේ අපි දෙන්නා යන්නම්... "

Jm-" අහ්ම් නෑ.. ඉන්න මං ගිහින් දාන්නම්. මේ පැත්තේ මිනිස්සු අදුරන්නෙත් නෑ. අනික රෑ වෙලා සෝල් වල තනියෙන් යන්න හොද නෑ "

ජන්කුක් ඇස් ලොකු කරලා ජිමින් දිහා බැලුවා.

Jk-" මෙ-මෙහේ vampireලා ඉන්නවද ? "

Jm-" මෙහෙ ඕන කෙනෙක්ට ඉන්න පුලුවන් . අපේ pack එක වගේ නෙමේ...ඉතින් විශේෂයෙන්ම රෑට පරිස්සම් වෙන්න ඕනේ "

ජන්කුක් කකුල් උඩට ගත්තා.

Jk-" M-mumma.. මාව කාමරේට ගිහින් දාන්න "

ජන්කුක්ගේ කටහඩේ තිබ්බේ වෙව්ලන ගතියක්. ජන්කුක්ගේ මූනෙන් හොදටම පේනවා එයා ගොඩක් බයවෙලා කියලා. ටේහ්‍යුන්ග් කාමරේ එයා එනකන් බලන් ඇති කියන එකත් අමතක වෙන තරමට බය වෙලා.

Jm-" God baby.... ගේ ඇතුලට කවුරුත්  එන්නේ නෑ. Mumma ඔක්කොම දොර ජනෙල් බැල්කනි වහලා තියන්නේ "

ඒත් ජන්කුක් ටේහ්‍යුන්ග්ට බැල්කනිය ඇරලා තියන්නේ.

Jk-" m-mumma මාව කාමරේ දොර ලගට අරන් යන්න... පස්සේ zimbi ,minje ගිහින් දාන්න.."

ජන්කුක් වෙව්ලන හඩින් කතා කරා. ජන්කුක් හොදටම බය වෙලා. එයා බය අදුරට, ඒ වගේම vampire කතා වලට. එයා පුංචි කාලේ granny කියපු කතා වලටත් බයයි.මොකද granny එයාට පුංචි කාලේ vampireලා ගෙන කියලා තියනවා.

Jm-" Ok.. යමු "

ජිමින් , ජන්කුක්ගේ අතින් අල්ලලා නැගිට්ටුවා. ජන්කුක් , ජිමින්ගේ අත තදින් බදාගෙන zimbi ,minjeට good night කියලා කාමරේ දොර ලගටම ගියා. ජිමින් කාමරේ ඇතුලට ගිහින් දාන්න හැදුවත් ජන්කුක් , ජිමින් එක්ක දොර ලගට ගිහින් නැවතුනා.

ජිමින් , good night kiss එක දීලා යන්න ගියා. ජන්කුක් කාමරේ ඇතුලට ගියා.

එයා දැං පරක්කු වෙලා, ටේහ්‍යුන්ග් එයා එනකන් බලන් ඉන්න ඇති, එක්කෝ දැන් තරහා ගිහින්, එයාට බනී. නැත්තන් එයාව දාලා යන්න යයි..
ජන්කුක් කාමරේ ඇතුලට ගියේ ඔය ඔක්කොටම ලෑස්ති වෙලා.

Jk-" H-hubby ....."

ජන්කුක් හීනි හඩකින් කතා කරේ, ටේහ්‍යුන්ග් පේන්න හිටියේ නැති හින්දා.

TH-" Princess .... "

ටේහ්‍යුන්ග් එකපාරටම ජන්කුක්ගේ කබඩ් එක අස්සේ ඉදලා එලියට ආවා.

TH-" මං මේ ඔයාගේ පරණ පොටෝ වගයක් බැලුවා... "

ටේහ්‍යුන්ග් , එයාගේ අතේ තිබ්බ පොත පෙන්නුවා.

' දෙයියනේ මං එච්චර දෙයක් කටලත් එයාට කේන්ති ගිහින් නෑ '

Jk-" ඔයා මං එනකන් බලන් හිටියද ? "

' මං එයා එනකන් ? ඇයි මං බලන් ඉන්නේ '

Jk-" මට සමාවෙන්න මගෙ hubby .... "

ජන්කුක් කදුලු ඇස් වල කදුලු පුරවන් දුවලා ගිහින් ටේහ්‍යුන්ග් බදා ගත්තා.

Jk-" මං එනකන් ගොඩක් වෙලා බලන් හිටියද ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ පපුවට තවත් තුරුල් වෙන ගමන් ඇහුවා. ජන්කුක්ගේ හිතට දැනුනේ ලොකු දුකක්. ටේහ්‍යුන්ග් එයාට කරපු වරදට බැන්නත් කමක් නෑ, ඒත් ඇයි හොදින් සලකන්නේ... ජන්කුක්ගේ ඇස් වලින් කදුලු වැක්කෙරනවා .

අනිත් අතින් ටේහ්‍යුන්ග් දන් නෑ කොහොම ප්‍රතිචාර දක්වන්නද කියලා. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ පිට උඩින් එක අතක් තිබ්බා.

TH-" අහ්ම්.. ම-මං ඔව්.. බලන් හිටියා.. "

Jk-" මට සමාවෙන්න ... "

TH-" මං බලන් හිටියා.."

' මගෙ service එක ගන්න.. ඔයාගේ job එක. Mateව pleasure කරන එක '

TH-" ඒත් ඔයා පරක්කු උනා... දැං... ඔයාගේ mateට දුක හිතිලා තියෙන්නේ "

ටේහ්‍යුන්ග්ගේ කට කොනේ තිබ්බ හිනාව ජන්කුක්ට කීයටවත් note උනේ නෑ.

ටේහ්‍යුන්ග්ගේ වචන ජන්කුක්ගේ ඇස් වල කදුලු තවත් වැඩි කරා.

Jk-" ම-මට ස-සමාවෙන්න ...."

TH-" සමාවට මාව සතුටු කරන්න බෑ princess .. දැං මාව සතුටු කරන දෙයක් කරන්න "

Jk-" ඕනදෙයක් .. "

ජන්කුක් , ටේහ්‍යුන්ග් දිහා නොබලා ඒත් ටේහ්‍යුන්ග්ව තදින් බදාගෙනම මිමිණුවා .

TH-" මාව pleasure කරන්න princess ... Suck your mate's cock baby... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව තුරුලෙන් ඈත් කරල ඇස් අග කදුලු පිහලා, ඇස් වලට kiss එක ගානේ දුන්නා.

TH-" දැං දණ ගහන්න baby... "

.

.

.

.

.

Jm-" JEON JUNGKOOK ......... ඇහැරෙන්න "

ජන්කුක්ගේ හැමදාම උදේට වදින alarm එක , අද ටිකක් සද්දෙට වැදුනා වගේ දැනුන හින්දා ජන්කුක්ගේ ඇස් හිමීට ඇරුනා.

*knock*

Jm-" එක්කෝ මේ දොරවත් අරින්න... "

ජිමින් , ජන්කුක්ගේ කාමරේ දොරට තට්ටු කරා.

Jk-" අර්හ් mumma...... කෑ ගහන්න එපා "

Jm-" Thank god ! ඇහැරුනා... hurry up.. එන්න ඉක්මනින් , collage යන්න පරක්කු වෙනවා "

ජිමින් එලියේ ඉදන් කෑ ගැහුවේ ජන්කුක් ඇස් වල කබ කඩ කඩ ඇදේ වාඩි වෙද්දී...

ඒත් ජන්කුක් ඇදේ නැගිට්ට ගමන් මුලින්ම කරේ එයාගේ ඇද බලපු එක.

Jk-" H-hubby .... "

ජන්කුක් blanket එක පපුවට තද කරන් ඇද එහාපැත්ත අත ගෑවා. ඒත් ඇද හිස්... ජන්කුක් ඊලගට බැලුවේ බැල්කනිය.. ජන්කුක්ගේ මූන අදුරු උනේ ඇරලා තියන බැල්කනිය දැක්කම.

Jk-" එයා ගිහින්... "

ජන්කුක් ඇදෙන් නැගිට්ටා.. ජන්කුක් තවමත් නිරුවතින්. ඒ ඊයේ රෑ ටේහ්‍යුන්ග් එක්ක බෙදාගත්ත ආදර සිදුවීම් වල ප්‍රතිපලයක් විදියට ජන්කුක් තවමත් නිරුවතින් .ජන්කුක් ඇදෙන් නැගිටලා ඇදේ තිබ්බ රෙද්ද ඇග වටේ පටලන ගමන් බැල්කනිය ලගට ඇවිදන් ගියා.

රෙදි කෑල්ල පපුව වටේ ඔතලා බැල්කනිය අයිනෙන් හිට ගත්තා. ටේහ්‍යුන්ග්ගේ බැල්කනිය ඇරලා.

Jk-" Hubby please ... එලියට එන්න please ... මට ඔයා බලන්න ඕනේ please ....  "

ජන්කුක් ඉවසීමක් නැතුව එලිය බලන ගමන් එයාටම මුමුණ ගත්තේ ටේහ්‍යුන්ග්ව තවත් මතක් වෙන හින්දා.

ඒත් විනාඩි කීපයක් යනකන්ම ටේහ්‍යුන්ග් තවම ආවේ නෑ ...

Jk-" please ටේහ්‍යුන්ග් uncle ........"

ජන්කුක් අවසන් වතාවටත් තනියෙන් මිමිණුවා . ඒත් තවම ටේහ්‍යුන්ග් එන පාටක් නෑ, ඒ වෙනුවට ජිමින්ගේ කටහඩ ඇහුනා.

අදත් collage යන්න තියනවා.. ජන්කුක් තවත් එතන නොඉද කාමරේට ගිහින් , හූඩි එකකුයි, ජීන්ස් එකකුයි ඇන්දා. ජන්කුක්ගේ ඇග සම්පුර්ණයෙන් කවර් වෙලා.

ජන්කුක් , උදේට කෑම කාලා zimbi , minje එක්ක collage ගියා.

ඒක කොච්චර හොද දවසක් උනත් වැඩක් නෑ, ජන්කුක්ට තවමත් ටේහ්‍යුන්ග් මතක් වෙනවා. ටේහ්‍යුන්ග් බලන්න ඕනේ. ජන්කුක් උදේ ඉදන් ටේහ්‍යුන්ග් දැක්කේ නැ, Mateව දකින් නැතුව දවසක් ගෙවන එක මෙච්චර අමාරු වෙයි කියලා ජන්කුක් හිතුවේ නෑ.

හේතුව ජන්කුක් ටේහ්‍යුන්ග් එක්ක sex way එකෙන් එකතු උන එක වෙන්න පුලුවන් . Lack of touch and lack of warm ...

Z-" Luna... ඔයාට මේ ටිකේ දෙයක් මිස් උනා "

ජන්කුක් , zimbi , minje හිටියේ lunch break එකේ. එයාලා කෑම කාලා බංකුවකට වෙලා වාඩි වෙලා මේ දවස් ටිකේ මග ඇරුන දේවල් කතා උනා.
Aurora pack එකේ වෙන දේවල්, යුන්ගී එදා ඇවිත් zimbi ,minjeගේ ගෙවල් වල ඇවිත් සෝල් එන්න කියලා ඉල්ලපු විදිය කතා උනා.

ජන්කුක්ගේ කතන්දර නැතුව පාලුවෙන් හිටපු විදිය හැමදේම කිව්වා...

Jk-" තව මොනාද මට මිස් උනේ "

ජන්කුක් තවත් උවමාවෙන් , zimbi දිහා බැලුවා.

M-" zimbi ... ඔය කියන්නේ~~~"

Z-" ඔව් මං කියන්න යන්නේ ඔයාගේ රහස "

Jk-" minjeගේ රහස ? මොකද්ද ? "

ජන්කුක් තවත් පුදුමෙන් දෙන්නා දිහා බැලුවා .

M-" ම-මං ඔය දෙන්නට විතරයි ඒක කියන්නේ "

Jk-" මොකද්ද ? "

Z-" minjeට එයාගේ mate හම්බෙලා "

Jk-" Mate ? "

M-" මට අවුරුදු 18ක් නැති හින්දා දැනුන් නෑ.. ඒත් එයාට දැනිලා. එයාට දැනිලා මං එයාගේ mate කියලා.."

Jk-" God.. woow... "

ජන්කුක්ගේ තොල් වලට හිනාවක් ආවා.

Z-" එයාගේ mate කිව්වලු ඉක්මනින් ගෙදර අයට මේක කියලා marry කරන්න ඕනේ කියලා "

ජන්කුක්ගේ මූන අදුරු උනා.

Jk-" Marry...."

ජන්කුක්ට ඒක හීනයක් වගේ දැනුනා. එයාට මතකයි ටේහ්‍යුන්ග් සැර කරා. එයාට ඇත්ත කියන්න එපා කිව්වා. ඒ වගේම marry කරන් නෑ කිව්වා. ඒත් minjeගේ mateට marry කරන්න ඕනේ කියලා.

ඒක හරි අමුතු අත්දැකීමක් . ජන්කුක් ආසයි, ඒත් ටේහ්‍යුන්ග්ට ඒක ඕනේ නෑ. එයත් ටේහ්‍යුන්ග්ට ආදරෙයි , ඒ වගේම එයා විශ්වාස කරනවා, ටේහ්‍යුන්ග් එයාට ආදරේ කරනවා කියලා.

Jk-" ඔ-ඔයා lucky minje... හැමෝටම marry කරන්න පින නෑ.. "

M-" ඔව් මං lucky .. එයා මට ගොඩක් ආදරෙයි . මට ඒක දැනෙනවා.  "

ජන්කුක්ට සතුටක්, දුකක් නැති අමුතු හැගීමක් දැනෙන්න ගත්තා.

Z-" ඒ විතරක් නෙමේ එයාගේ mate එයාවmark කරන්න ඕනේ කියලා "

Jk-" mark ? "

M-" ඔව් ... ඒකයි කිව්වේ එයා ගොඩක් ආදරෙයි කියලා. "

Jk-" m-mark කරන්නේ ආදරේට ? "

Z-" ඔව්...ගොඩක් අය පුංචි omegaලා, betaලට mate කියලා බොරුවට රවට්ටලා sex වලට පාවිච්චි කරනවා ... ඊට පස්සේ අත ඇරලා දානවා.. "

ජන්කුක්ගේ හිතට අමුතු හැගීමක් දැනුනා. ඒ කියන්නේ එයා ටේහ්‍යුන්ග් සැක කරනවා නෙමේ. ඒත් එයා ටේහ්‍යුන්ගෙන් ඉල්ලුවා mark කරන්න කියලා . ඒත් නිකන්ම sex කරලා නතර කරා , mark කරේ නෑ .

ජන්කුක් ඉල්ලලත් mark කරේ නෑ..

Z-" ඔයා දන්නවා mark කරනවා කියන්නේ ලොකු bond එකක්  . දෙන්නෙක් එක්කෙනෙක් වෙනවා, එකිනෙකා අයිති එකිනෙකාට විතරයි. මැරෙනකන්ම දෙන්නා අයිති දෙන්නට..."

Zimbi , ජන්කුක්ට විස්තර කරා.

Z-" mark කරනවා කියන්නේ අයිතිය පෙන්නනවා. වෙන කෙනෙක්ට දෙන් නෑ, සදහටම තමන්ගේ. ඒක ලොකු තීරණයක් . එහෙම කරන්නේ ඇත්තටම ආදරේ කරන අය විතරයි...  "

ජන්කුක්ගේ පපුව ඇතුලේ අමුතු වේදනාවක් දැනුනා.

Z-" Mark කරොත් සදහටම දෙන්නා එක්කෙනෙක් වෙනවා. එහෙම කරන්නේ ඇත්තටම ආදරේ කරන අය විතරය. 100ක් එක්ක dates ගියත් mark කරන්නේ එක්ක්ව්නයි. ඒ ආදරේ කෙනා..
ඒ වගේම ගොඩක් අය matesලා  "

Jk-" M-mark කරන්නේ ආදරේට... ? "

Z-" අනිවාරෙන්ම ..."

Jk-" sex ? එතකොට ආදරේ කියන්නේ ඒක විතරක් නෙමේ... "

ජන්කුක් තනියම කියවන ගමන් නැගිට්ටා. ජන්කුක්ගේ හිත වද වෙනවා. ජන්කුක් එදා ඉල්ලුවත් ටේහ්‍යුන්ග් එයාව mark ,කරේ නෑ.
Sex විතරයි කරේ..  ඒ ආදරේටද ?

Jk-" මං.. මං එන්න හවස් වෙයි "

ජන්කුක් , බඩු ටික අස් කර ගන්න ගමන් මිමිණුවා .

Z-" කො-කොහෙද යන්නේ ? "

Jk-" පොඩි හදිස්සියක් ... "

M-" කොහෙද ? "

ජන්කුක් , බංකුවෙන් පැනලා එහා පැත්තට වේග්ව්න් ඇවිදන් ගියා.

Jk-" පස්සේ කියන්නම්.. මං ඉක්මනින් එන්නම් "

ජන්කුක් එහෙම කියලා, බිදුණු හදවත, කේන්තිය, ආදරේ හැමදේම හිතේ පුරවන් පාර දිගේ ඇවිදන් ගියා.

ජන්කුක්ට දැනුනා වේදනාවක් .ඒක අමුතු වේදනාවක් ....

ඒත් ජන්කුක් දිගටම ඇවිදන් ගියා. ජන්කුක්ගේ මුලු ඔලුවෙම වැඩ කරේ zimbiගේ වචන. ඒ කිව්ව දේවල් වල තේරුම ජන්කුක්ට තේරෙනවා.

ජන්කුක් වේගෙන් ඇවිදන් ගියේ, එක ගෙයක් ලගට.

ජන්කුක් ලොකු හුස්මක් අරන් ගෙදර දොර දිහා බැලුවා .

ජන්කුක් මේක ටේහ්‍යුන්ග්ට කියන්නම ඕනේ... ජන්කුක්ට මේ ප්‍රශ්න අහන්නම ඕනේ . මොකද ජන්කුක් ටේහ්‍යුන්ග්ට ගොඩක් ආදරෙයි ...

ජන්කුක් අවසානේ ඒ ගෙදර දොරට තට්ටු කරා.






# To be continue #

______________________________________
කතාව ආයේ type කරා. නිදිමතේ type කරේ ... අකුරු වැරදි ඇති... sorry ...

================================

Maybe tattoooooo 🙂

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

623K 59.3K 36
Taekook 💜 ( Own Creation )
494K 67K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
23.5K 3.1K 23
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
229K 13.2K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ