฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

By moonflower_9597

82.6K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... More

Chapter 1
Chapter 2
Characters
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Epilogue

Chapter 3

2.1K 430 212
By moonflower_9597


"හෙල්ප්ප්ප්ප්!!!!! අහ්! ම්ම්ම්හ්හ්ප්.."

"යාහ්.. ශට් අප් ඊඩියට්."

කොල්ලා V ව දැකපු ගමන් හයියෙන් බෙරිහන් දෙන්න ගත්තු නිසා V ඉක්මනට පැනලා ජන්ග්කුක්ගේ ඔලුව පිටිපස්සෙන් අතක් යවලා අනිත් අතින් ජන්ග්කුක්ගේ කට තදකරලා වැහුවා.

"ම්ම්හ්!"

"දඟලන්නෙ නැතුව ඉන්නවා. මං කියන විදිහට කරොත් තමුසෙගෙ ලස්සන මූණ ඔය විදිහටම ලස්සනට තියේවි. නැත්නම් මේ ඉන්න එකාගෙ වගේ රතුපාට දම්පාට පැල්ලම් ගොඩක් තමුන්ගේ ඇඟ හැමතැනම තියේවි." V තර්ජනය කරාම ජන්ග්කුක් දඟලන එක නතර කරා.

"දැන් කටපියාගෙන ආපු වැඩේ කරගෙන මෙතනින් යනවා. මේ ගැන කාටහරි කියලා තිබුණොත් මං බලාගන්නම්."

"තමුන් දන්නවද මං.." ජන්ග්කුක් පටන් ගත්තත් V ඔහුට බාධා කරා.

"මහලොකු ජනාධිපතිගේ එකම පුතා ජොන් ජන්ග්කුක්.. තමුන් කවුරු උනත් මට වැඩක් නෑ. මං කියපු විදිහට කරනවා." V ගෙ ගැඹුරු හඬ ජන්ග්කුක්ගේ කෝපය ඇවිස්සුවත් ඒ වෙලාවෙ ජන්ග්කුක්ට කරන්න දෙයක් තිබ්බෙ නෑ. ජන්ග්කුක් කියන්නෙ බොඩිගාඩ්ලව මඟ ඇරලා ක්ලබ් එන කෙනෙක්. ජන්ග්කුක් ජනාධිපතිගේ පුතා කියලා දන්න නිසාම කවුරුත් ජන්ග්කුක්ට කරදරයක් කරන්න හිතුවෙ නෑ. ඔව්.. අද වෙනකම්. ජන්ග්කුක්ට මීටකලින් කිසිම කෙනෙක් මේ විදිහට කතා කරලා තිබ්බෙ නෑ. ජන්ග්කුක්ගේ කෝපයෙන් පිරුණු දෑස් V ගෙ මූණ පුරා දිව්වත් මාස්ක් එකකින් වැහුණු මූණෙ උඩ කොටස විතරයි ජන්ග්කුක්ට දැකගන්න පුළුවන් වුණේ. Vගෙ අකීකරු කොණ්ඩෙ නළලට වැටිලා තිබුණු නිසා ජන්ග්කුක්ට පැහැදිලිව දැකගන්න පුළුවන් උනේ හැඟීම් විරහිත දිගු තියුණු දෑස් පමණයි.

"ම..ම කවදාවත් කවුරුත් කියන විදිහට වැඩ කරන්නෙ නෑ." ජන්ග්කුක් කෝපයෙන් දත්මිටි කද්දි V සමච්චල් සහගත විදිහට හිනාවුණා.

"ඔව්.. තමුන්ලා කොහොමත් අනුන් කියන දෙයක් නාහන අනිත් මිනිස්සු ගැන නොහිතන මහ අහංකාර ජරා මිනිස්සු කියලා මේ මුළු රටම දන්නවා."

"තමුන්ට මම.." ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ දඟලලා ටේහ්‍යොන්ග්ගේ ග්‍රහණයෙන් මිදුනා.

"V, උඹ කොහෙද ඉන්නෙ? ඉක්මනට වරෙන් බන්." සුගාගෙ හඬ earpiece එකෙන් ඇහුණම V ජන්ග්කුක් දිහා අන්තිම පාරටත් බලලා දොර ඇරගෙන එතනින් ගියේ ජන්ග්කුක් කෝපයෙන් වෙව්ලද්දි. V එතනින් ගියා කියලා පවා තේරුම් ගන්න පවා ජන්ග්කුක්ට ටික වෙලාවක් ගතවුණා.

ජන්ග්කුක් ආපහු ක්ලබ් ඒරියා එකට එද්දි V ගෙ චායාවක් වත් පේනතෙක් මානෙක තිබුණෙ නෑ.
.
.
.
.
.
.
.
.
.
.
.

"ම්ම්හ්.. අහ්" ගරාවැටුණු පාළු ගොඩනැගිල්ලක බිම හිටපු තරුණයා සෙමින් සිය දෑස් විවර කලා. ඔහු සිහි නැතිවීමට පෙර ඔහුට සිදුවුණු දෙය සිහිපත් කිරීමට උත්සාහ කළා. කිසිවෙකු විසින් හෝ ඔහුව පැහැරගෙන ඇති බව වැටහෙද්දි ඔහු එතනින් පලා යාමට තැත් කරත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ කරමින් ඔහුගේ දෑත් දෙපා තදින් බැඳ දමා තිබුණා.

"ඔහ්! මෙන්න අපේ ඇමැති පුතාට සිහිය ඇවිත්." සමච්චල් ස්වරයකින් ඔහු දෙස බැලූ සුගා පවසද්දි අනෙක් අයගෙ අවදානයත් ඩැනියෙල් වෙතට යොමුවුණා.

"ත්-තමුන්ලා කවුද.. මාව කිඩ්නැප් කරේ මොකටද.. තමුසෙලා දන්නවද මං කවුද කියලා?" ඩැනියෙල් කෝපයෙන් කෑගහද්දි හැමෝම සමච්චල් සහගත හිනාවක් ඔහු වෙතට යොමුකරා.

"අපි තමුන් ගැන හොඳට දන්න නිසා තමයි තමුන්ව මෙහෙට ගෙනාවෙ.." RMගෙ ගැඹුරු හඬ නැගෙද්දි ඩැනියෙල් ඔහු දෙස බැලුවා. කෙසේවුවත් සම්පූර්ණ කළු පැහැ ඇඳුමින් සැරසී සිටි ඔවුන්ගේ මුහුණුද මුව වැසුම් වලින් ආවරණය වී තිබූ නිසාවෙන් ඔහුට ඒ කිසිවෙකුත් පැහැදිලිව හඳුනාගත නොහැකි වුණා.

"මට යන්න දෙනවා.. නැත්නම් තමුසෙලා ලොකු අමාරුවක වැටෙයි.. මං තාත්තට කියලා.."

"ඔහ් ගෝඩ්.. මඤ් චාච්චට කියලා.. how boring?" ජින් ඇස් රෝල් කරලා කියද්දි Vට මහ හඬින් හිනාවක් පිටවුණා.

"මුන් දන්නෙ එච්චරයි හ්‍යොන්ග්.. තාත්තා නැත්නම් මුන්ට මුකුත් කරගන්න බෑ."

"තමුන් කැමති ඇතිනෙ මෙහෙට තමුන්ව ගෙනාපු කාරණාව දැනගන්න.. නේද?" RM හොබීට සංඥා කරාම හොබී ඉස්සරහට ආවා.

"තමුන්ට මතක ඇතිනෙ.. මීට සති දෙක තුනකට උඩදි තමුන් කොලේජ් ගර්ල් කෙනෙක්ව රේප් කරපු සිද්දිය?? ඒ වගේම සල්ලි පෙන්නලා තමුසෙ ඒ කේස් එකෙන් බේරුණා." හොබී කියද්දි ඩැනියෙල්ගෙ මූණට කැත හිනාවක් ආවා.

"ඕ.. තමුසෙලා ඒ කෙල්ලගෙ කවුරුහරිද?? සමහරවිට ඒකිගෙ කොල්ලො ටික වෙන්නැති. වටේ ගියපු එකියක්ට මං ගැහුවා කියලා මුකුත් වෙන්නෙ නෑනෙ නේද?" ඩැනියෙල්ගෙ කතාවට අත් මිටි මෙලවෙද්දි V අඩියක් ඉස්සරහට තිබ්බත් RM Vගෙ අතින් ඇදලා පස්සට ගත්තා.

"ඒ ගර්ල් අහිංසක ගෑණු ළමයෙක්. තමුන් වගේ බඩුවක් නෙවෙයි ඒ කෙල්ල.. අනික බඩුවක් උනත් නැතත් කෙල්ලෙක් බෑ කියනවනම් තමුන්ට කිසිම අයිතියක් නෑ ඒ කෙල්ලට අත තියන්න." මෙච්චර වෙලා නිහඬව හිටපු ජිමින්ගෙ හඬ අවදි වුණා.

"ආයිශ්.. මං කාගෙන්වත් බණ අහන්න ආවෙ නෑ.. මට ඕවට වෙලාවකුත් නෑ. ඒකි කොටට ඇඳගෙන හිටපු එක මගෙ වැරැද්දක් නෙවෙයි."

"රේප් වෙන වෙලාවෙ ඒ ගෑණු ළමයා හිටියෙ ඇඟ වැහෙන ඇඳුමක් ඇඳගෙන.." හොබී කිව්වම ඩැනියෙල් කට කොනකින් හිනාවුණා.

"ඕකේ! මං ඒකිව රේප් කරා තමයි.. බෑ කියද්දිත් මං ඒකිව පාවිච්චි කරා.. වාහ් ඒකිගෙන් පුදුම සැපක් ගත්තා මං.. ඒකි විතරක් නෙවෙයි මීටකලින් රේප් කරපු හැම එකියක්ගෙන්ම මං හොඳ සැපක් ගත්තා.. මං ඒ ගැන පසුතැවෙන්නෙ නෑ. මං කරන්නෙ මට ඕනෙ දේ.. තාත්තා මං ළඟින් ඉන්නකම් මං හැමදාම බේරෙනවා. කාටවත් මගෙ ඇඟට අතවත් තියන්න බෑ මගෙ තාත්තා ඉන්නකම්.." හයියෙන් කෑගහපු ඩැනියෙල් පිස්සෙක් වගේ හිනාවෙද්දි ජිමින් රේකෝඩින් එක ඕෆ් කරලා  V ට සංඥා කරා.

ක්ෂණයකින් ඩැනියෙල්ගෙ මුවින් විලාපයක් නිකුත් වුණා. Vගේ ශක්තිමත් ප්‍රහාරයන් එකපිට එක ඩැනියෙල්ට එල්ල වෙද්දි ඩැනියෙල් වේදනාවෙන් කෑගහන්න ගත්තෙ Vගෙ ප්‍රහාරයන්ගෙන් බේරෙන්න උත්සාහයක යෙදෙමින්. දිගු අතැඟිලි එකිනෙකට තදවෙලා තිබුණු මිටි මෙලවුණු දෑත් වල ප්‍රහාර දරාගන්න බැරි තරමටම ශක්තිමත් බව වැටහෙද්දි ඩැනියෙල් සිය වදන් පිළිබඳව පසුතැවුණා.

"V ඇති!" නම්ජුන්ගෙ හඬට V කීකරු නොවෙද්දි ජින් ගිහින් Vගෙ අතකින් ඇදලා ඔහුව පැත්තකට තල්ලු කරා.

"ආහ්හ්හ්!!! මුට ඒ වැදුණු පාරවල් මදි."

"දුක්වෙන්නෙපා බ්‍රෝ.. ඌට ඊටවඩා හොඳ.. ගැලපෙන දඬුවමක් තව ටිකකින් ලැබෙයි." සුගා Vගෙ පිටට තට්ටුවක් දාලා කිව්වම V සන්සුන් වෙන්න උත්සාහ කරා.

ටිකකින් හොබී ඇවිත් ඩැනියෙල්ව සීතල වතුර බාල්දියකින් නෑව්වම ජින් ඩැනියෙල්ගෙ ඇඳුම් ගලවලා වෙන ඇඳුමක් ඇන්ඳෙව්වා. ඩැනියෙල් ජින්ට විරුද්ධ වෙන්න උත්සාහ කරත් Vගෙ පාරවල් වල සැරට ඔහුට නැගිටින්න තියා අත පය හොලවගන්නවත් බැරිවුණා.

"අන්තිමට..." නම්ජුන් ගෙනත් දුන්නු syringe එක අතට ගත්තු ජින් ඒකෙ තිබුණු ද්‍රාවණය ඩැනියෙල්ට inject කරා.

"RM, G-dragon කෝල් කරා. මිනිහා එන ගමන්ලු ඉන්නෙ." ජිමින් කිව්වම RM ඔලුව වැනුවා.

"හරි... මිනිහා ආවම අපි ඉටලි ඩීලර්ගෙ ඩීටේල්ස් ටික අරගත්තා.. මූව උට බාරදුන්නා. ඊටපස්සෙ අපේ වැඩ ටික හරි." RM කියද්දි හැමෝම ඔලුව වැනුවා.

G-dragon එද්දි කට්ටියම රෙඩි පිට හිටියෙ. කොයිම වෙලාවකත් මාෆියා සම්බන්ධ දේවල් වලදි ගාඩ් එක අඩු කරගන්න එක නුවණ තියෙන දෙයක් නෙවෙයි කියලා ඒ හැමෝම අත්දැකීමෙන් දැනගෙන හිටියා.

"හෙලෝ RM.. nice to meet you." G-dragon නම්ජුන්ගෙ අතට අත දෙද්දි අනිත් අය G-dragonගෙ මිනිස්සු ගැන අවදානයෙන් RMගෙ පිටිපස්සට වෙලා හිටියා.

"Nice to meet you too G-dragon."

"RM ගෙ මූණ අපිට කවදාවත් දකින්න ලැබෙන්නෙ නැද්ද?" G-dragon කට කොනකින් හිනාවෙලා අහද්දි RM හිනාවුණා.

"ඒක මෙතෙන්ට අදාල දෙයක් නෙවෙයිනේ G-dragon.. අපි ආවෙ ඩීල් එකක් ගැන කතා කරගන්න. ඉතින් අපි ඔක්කොටම කලින් ඒ ගැන කතා කරලා ඉමු."

"ඕකේ ඕකේ.. කොහෙද කොල්ලා?"

"Suga.." නම්ජුන් සන් කරාම සුගා ගිහින් ඩැනියෙල්ව ඇදගෙන ආවා.

G-dragonගෙ ගෝලයෙක් ඉස්සරහට ඇවිත් බාගෙට සිහි නැතිව ඉන්න ඩැනියෙල්ගෙ මූණ හරවලා G-dragonට පෙන්නුවා. ඩැනියෙල්ගෙ මූණෙ තියෙන තුවාල පැල්ලම් එක්ක G-dragonට එකපාරටම ඩැනියෙල්ව අඳුරගන්න බැරිවුණා.

"ඔහ්.. කොල්ලගෙ ඇඟ නම් මරු.. හැබැයි ඊළඟ වතාවෙ උන්ගෙ ඇඟේවත් මූණෙවත් තුවාල තියෙන්න බෑ."

G-dragon අවධාරණාත්ම ස්වරයකින් කිව්වම  නම්ජුන් ඔලුව වැනුවා.

"සමාවෙන්න.. ඒත් අපි කොල්ලව ගන්න යවපු සෙට් එකට ඌව හම්බවෙනකොටත් ඌ හොඳටම ගුටිකාලා හිටියෙ. වෙලාවෙ හැටියට වෙන එකෙක් හොයාගන්නත් බැරිවුණු නිසා අපි මූවම ගෙනාවා." නම්ජුන් සැකයක් ඇති නොවෙන විදිහට බොරුව කිව්වම G-dragon එතනින් එහාට මුකුත් අහන්න ගියෙ නෑ.

"හරි, ඉටලි ඩීලර්, MR. Johnගේ ඩීටේල්ස් ටික මෙතන තියෙයි. ජෝන් ලබන සතියෙ කොරියා වලට එනවා. අන්න එතකොට RMට පුළුවන් ජෝන්ව හම්බවෙන්න. මං මිස්ටර් ජෝන්ට RM ගැන කියලා තියෙන්නෙ." G-dragon RM ගෙ අතට පෙන් ඩ්‍රයිව් එකක් දුන්නා. RM ඒක සුගා අතට දුන්නම සුගා පෙන් එකේ තිබුණු ඩීටේල්ස් ටික චෙක් කරලා RM දිහා බලලා ඔලුව වැනුවා.

"හොඳයි.. G-dragonට පුළුවන් කොල්ලව අරන් යන්න. ඩීල් එකට තෑන්ක්ස්." RM නැඟිටලා G-dragonට අත දුන්නම G-dragon RM එක්ක handshake කරා.

"ශුවර්, කායි, කොල්ලව ගනින්."

"ඕකේ බොස්."

G-dragonගෙ ගෝලයෙක් උනු කායි මත්වෙලා ඉන්න ඩැනියෙල්ව උස්සලා කරට ගනිද්දි ඩැනියෙල් කෙඳිරිලි හඬක් පිටකරා. G-dragonගෙ ඇස් වල දිස්නයක් ඇතිවෙද්දි RM ඇතුළු කණ්ඩායමට සමුදුන්නු G-dragon එතනින් පිටවෙලා ගියා.

"ඌ කන්ග්ගෙ පුතා කියලා දැනගත්තොත් අපිට කේස් එකක් දායිද?" හොබී එහෙම ඇහුවම RM හිනාවෙලා ඔලුව දෙපැත්තට වැනුවා.

"නෑ, උන්ට කාගෙ පුතාද කියලා අදාල නෑ ඕවට.. ඇමැතිට වහල්කම් කරාට උන්ගෙ මේ පොඩි ඇච්චොන්ව උන් ගණන් ගන්නෙ නෑ. අනික උගෙ මූණ දැක්කනේ.. අනිවා G-dragon කොල්ලව පාවිච්චි කරනවා අද රෑ.. උන්ට උගෙ මූණ නෝට් වෙන එකක්වත් නැතිවෙයි එතකොට. හෙට උදේ වෙද්දි ඌ පණපිටින් ඉඳියිද කියනෙක පවා ශුවර් නෑ. දන්නවනේ උන් එකපාරින් නවතින්නෙ නෑ.. අනික ටීම් එකම ඌව පාවිච්චි කරනවා. ඒක underworld එකේ හැටි. උන්ට නීති නෑ. ඉතින් ඌ අතින් කොල්ලව රේප් කරලා ඌ මැරුණොත් උන් නිකන්ම ඕක යට ගහනවා. එතකොට කන්ග් ඩැනියෙල් කියන්නෙත් අතුරුදන් උනු පුද්ගලයින්ගේ ලිස්ට් එකට වැටුණු එකෙක් විතරයි."

"I hate it.. මිනිස්සු කොහොම මෙච්චර දරුණු වෙනවද කියලා මට හිතාගන්න බෑ. නීතියක් තියෙද්දි ඇයි අපිට ඒ නීතියට අනුව වැඩ කරන්න බැරි? අපි උනත් මේ කරන්නෙ හරි දේ නෙවෙයි." ජිමින්ගෙ කලකිරීමෙන් පිරුණු හඬ නැගෙද්දි V දිග සුසුමක් පිටකරලා ජිමින්ගෙ කරවටේට අත යැව්වා.

"චිම්, මේ රටේ මිනිස්සුන්ට හරි නීතියක් නෑ. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ අහිංසක දුප්පත් මිනිස්සුන්ට මිසක් බල පුළුවන්කාර මිනිස්සුන්ට නෙවෙයි. ඩැනියෙල් කියන්නෙ කෙල්ලොන්ව ජොලියට රේප් කරපු එකෙක්. හැම නඩුවකින්ම ඌ ගැලවුණා උගෙ තාත්තගෙ බලේ නිසා. මේ පාර උනත් රේප් සීන් එක උනාම RM ඌව අල්ලගෙන කූඩුවට දැම්මා. ඔයා ඒ news එක මිනිස්සුන්ට පේන්න TV එකේ කිව්වා. ඒවා දැකලා මිනිස්සුත් දවස් දෙක තුනක් ඩැනියෙල්ව අත්තඩංගුවට ගන්න කියලා උද්ඝෝෂණය කරා. කන්ග් ඇමැතිගෙ විරෝධය මැද්දෙන් හරි RM ඌව උසාවි දැම්මා. හොබී ඒ ගෑණු ළමයා වෙනුවෙන් පෙනීහිටියා. ඒත් මොකද්ද උනේ?? අන්තිමේදි ඌ දින්නා. හැමදේම හොඳින් කරන්න බැරි නිසා අන්තිමේදි අපි මේ තීරණේ ගත්තා. ඉතින් ඒකෙ ඇති වැරැද්දක් නෑනෙ නේද? නීතිය බල්ලට ගිය මේ රටේ වැරැද්දට දඬුවම් දෙන්න පුළුවන් වැරැදි විදිහකින්ම තමයි."  Vගෙ පැහැදිලි කිරීමෙන් පස්සෙ හැමදාම වගේ ජිමින්ගෙ හිත ටිකක් හැදුණා.

"ඒන්ජල් බේබි කෙනෙක්ව ටීම් එකට ජොයින් කරගන්න කලින් අපිට හිතන්න තිබුණා. දවසක මෙයා අපිව පාවලා දුන්නත් මං නම් පුදුම වෙන්නෙ නෑ." සුගා බෝරිං විදිහට කියද්දි ජිමින්ගෙ මූණ තරහින් රතුවුණා.

"මේ පූසෝ.. මං කිව්වා කියලා හිතාගන්නවා." තරහින් අඩිය හප්පපු ජිමින් හැමෝටම කලින් ගිහින් එළියෙ තිබුණු එයාලගෙ වෑන් එකට නැග්ගා.

ජිමින් යනකම් ඉඳලා V හිනාවෙවී සුගා දිහා බැලුවා.

"තමුන්ගෙ හිතේ තියෙන එක එකපාර කියලා දැම්මා නම් ඉවරයිනේ ඕයි."

"වැඩක් නෑ.. දැක්කනේ ඒන්ජල් කිව්වත් මට බැනලා ගියපු එක කරේ."

"ඒන්ජල් කියලා ඊටපස්සෙ කියපු ටිකත් මතක් කරගනින් බූරුවා." සුගාගෙ ඔලුවට හයියෙන් පාරක් ගහපු ජින් කෑගහද්දි සුගා ජින්ට රවන ගමන් ඔලුව අතගාගත්තා.

"හොබා.. අද මාත් එක්ක ක්ලබ් එකට යමන්කො." V හොබීගෙ කරේ එල්ලෙද්දි හොබී හිනාවෙලා Vගෙ කොණ්ඩෙ ඇවිස්සුවා.

"ඕකේ.. මාත් හෙන ස්ට්‍රෙස් එකේ හිටියෙ. යමන් ගිහින් කවුරුහරි කෙල්ලෙක්ව දාගමු."

කට්ටියම කතාවෙන් කතාවෙන් එළියට ඇවිත් වෑන් එකට නැගලා ආපහු එන්න පිටත්වුණා.
.
.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

Covers හදලා එවපු හැමෝටම thank you. ගොඩක් ආදරෙයි❤️😘

26/12/2022

Continue Reading

You'll Also Like

6.9K 174 8
A sequel to HOUSE RULES and PLAYING HOUSE. No one really believes Seth and Becky's engagement story. From friends to friends-with-benefits to being e...
5.4K 753 15
mm..😏 " කිම් ටේයංග්!!! උත්තර දීපන් මිනිහෝ! මගෙ කුකීව උදුර ගන්න එපා දෙයියනේ.. මගේ ආදරේ උදුර ගන්න එ__ " " ඒ ඔයා! මගෙ බේබී බෙයා~ " ටේ මුලු ගේම දෙදරලා ය...
57.3K 9.6K 28
(සිංහල - Completed) This is a Taekook fan fiction. If you don't like ship stories & BL stories please skip this. 𝗦𝗧𝗔𝗥𝗧 : 19062021 𝗘𝗡𝗗 :...
421K 5.7K 29
I am doing mostly seme female cause I want to see more of that I am doing kink tober as well and it is bakugou but before this, I had changed the tit...