The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 09

2K 370 114
By Marivok


££££££££££££££££££££££££££££££££
================================

කාමරේ බඩු පෙරෙනවා වගේ සද්දයක් ඇහුන හින්දා ජිමින් කාමරේට ගියා. ඔව් ඒ අනිවාරෙන්ම එයාලගේ පුංචි luna මොනා හරි හොයනවා ඇති.

Jm-" Hey thief ....."

කණ්නාඩිය ඉස්සරහා හිටගෙන හිටපු ජන්කුක් , ජිමින්ගේ කටහඩ ඇහුන ගමන් කලබලෙන් ජිමින් පැත්තට හැරුනේ අත් දෙක පිටපස්සට හංග ගන්න ගමන්.

Jm-" රෑ වෙලා mummaගෙයි, papaගෙයි කාමරේ මොක කරන්නේ .. ම්ම්ම්ම් ? "

ජිමින් බොරුවට නපුරු මූනක් හදාගෙන ප්‍රශ්න කරා.

ජන්කුක් තොල් පෙති එකිනෙක තදින් press කරගෙන ඔලුව දෙපැත්තට වැනුවෙ ' මොකුත් නෑ ' කියලා කියන්නයි. ඒත් ජිමින් කණ්නාඩියෙන් දැක්කා ජන්කුක් අත පිටපස්සේ ජිමින්ගේ lipstick එක හංගන් ඉන්නවා.

ජන්කුක් හිතන්නේ ජිමින් දැක්කේ නෑ කියලා උනත් ජිමින් කණ්නාඩියෙන් දැක්කා ජන්කුක් හොරෙන් lipstick එක හංගගෙන.

ජිමින් උගුර පාදලා ජන්කුක් දිහා බැලුවා.

Jm-" baby ... ඔයා දැක්කද මගෙ lipstick එක ? "

ජන්කුක් ඇස් ලොකු කරලා ජිමින් දිහා බැලුවේ තවමත් තොල් පෙති එකිනෙක press කරගෙනයි.

ජන්කුක් දෙපැත්තට ඔලුව වැනුවේ නෑ කියන්නයි.

Jm-" ඒත්.... ම්ම්ම්.. මට හිතෙනවා baby ඒක~~"

Jk-" නෑ mumma.. මං ගත්තේ නෑ...මං.. "

ජන්කුක් එකපාරම කතා කරා.

' Oh god ' ජිමින්ගේ ඇස් පුදුමෙන් ලොකු උනේ ජන්කුක්ගේ තොල්පෙති දැකලා. වෙස්මූනක් පාට කරලා වගේ. Lipstick එක තොල්පෙති වල තදින් අතුල්ලලා වගේ. මොකද කැඩුන lipstick කෑලිත් තවම තොල් වල..ඒ වගේම කම්මුල් වලත් lipstick .

Jm-" මගෙ දෙවියනේ "

ජිමින් ඇස් ලොකු කරන් පපුවට අත තියා ගත්තා.

Jk-" Oh.. mumma නැති උන lipstick එක ගෙන හිතන්න එපා . Papa එකක් අරන් දෙයි... "

ජන්කුක් ,හොරෙන්ම lipstick එක අතේ මිටමොලවන් හෙමින් කාමරෙන් එලියට යන්න හැදුවත් ...

Yg-" oooooooooooohhhh.... "

එකපාරම , කාමරේට ආව යුන්ගී ජන්කුක්ගේ මූන දැකලා කෑ ගැහුවා .

Yg-" God... baby.. මොකද උනේ ? "

යුන්ගී , ජන්කුක් ලගට ඇවිදන් එන ගමන් ඇහුවේ කරදරයෙන් වගේ.

Jk-" අර්හ් papa.. කෑ ගහන්න දෙයක් උන් නෑ.. ම්ම්ම්ම්.. mummaගේ lipstick එක නැති වෙලා "

යුන්ගී ඇහුවේ , ජන්කුක්ගේ මූනට මොකද වෙලා තියෙන්නේ කියලා උනත් ජන්කුක් උත්තර දුන්නේ ජිමින් කලබල වෙලා ඉන්න හේතුව ගෙන.

ඒත් ජන්කුක්ගේ උත්තරෙන්ම යුන්ගිට තේරුනා වෙලා තියන දේ ගෙන.

Yg-" අහ්ම්.. yeah... "

යුන්ගී කලබලෙන් ඔලුව වනලා ජිමින් දිහා බැලුවා. ජිමින් ඉනට අත් දෙක තියන් කේන්තියෙන් ජන්කුක් දිහා බලාගෙන .

Jk-" අහ්ම්... ok.. good night mumma , good night  papa... "

ජන්කුක් ආයෙත් කාමරෙන් මාරු වෙලා යන්න හැදුවත්

Jm-" ජන්කුක්........"

ජිමින් කේන්තියෙන් කෑ ගැහුවා.

Yg-" අර්හ්.. ජිමින්.. ඒකට කමක් නෑ.. එයාට යන්න දෙන්න "

Jm-" හ්‍යුන්ග් ඔයාට පේනවා වෙලා තියන දේ..  මූන දැක්කද ? කොහොමද ඔහොම හොර වැඩ කරලා~~~"

Yg-" ජිමින්... Let him be .. මං ඔයාට lipstick එකක් අරන් දෙන්නම් "

ජිමින් මේසෙ ලගට ගිහින් ටිශූ පැකට් එකෙන් ටිශූ එකක් ගත්තා.

Jm-" හ්‍යුන්ග් මට lipstick එක නෙමේ ප්‍රශ්නේ "

ජිමින් , ටිශූ එකත් අරගෙන ජන්කුක් ලගට ඇවිදන් ගියා.

Jm-" මට තියන ප්‍රශ්නේ .. "

ජිමින් , ජන්කුක්ගේ මූනෙන් අල්ලලා උඩට ඉස්සුවා.

Jk-" mumma.."

ජන්කුක් කෙදිරුවේ තොල් උල් කරන් ජිමින් දිහා බලන ගමන්.

Jm-" මට තියන ප්‍රශ්නේ හොර පූසෙක් වගේ කාමරේට රිංගලා....."

ජිමින් ටිශූ එක අතේ නමාගෙන ජන්කුක්ගේ තොල් වල තැවරිලා තියන lipstick පිහදැම්මා.

Jm-" මේ රෑ මොකටද lipstick ගෑවේ... ? "

ජන්කුක් ඇස් ලොකු කරලා ජිමින් දිහා බැලුවා. එයා අහු උනාද ?

Jk-" නෑ mumma.. මං ගෑවේ නෑ "

ජිමින් , රතුපාට ටිශූ එක ජන්කුක්ට පෙන්නුවා.

' අහු උනා...'

Jk-" ටිකක් විතර ගෑවා... "

ජිමින් තදින් මුලු මූනම ටිශූ අරන් පිහ දැම්මා.

Jk-" ඒත් papa... mummaට කේන්ති ගන්න තරම් ගොඩක් ගෑවේ නෑ... ටිකයි ගෑවේ "

Yg-" ජිමින් ..... ඇති දැං.. "

යුන්ගී දන්නවා ජිමින් නවත්තන් නෑ කියලා. හැබැයි යුන්ගී සැරෙන් කිව්වා නම් නවත්තයි. ඒත් යුන්ගිට සැරෙන් කියන්න ඕන උනේ නෑ. මොකද ජිමින්ගේ වරදක් නෑ.

යුන්ගී දන්නවා ජිමින් මේ ඔක්කොම කරන්නෙ ජන්කුක් හදා ගන්නයි.

Jm-" ඇයි රෑ වෙලා lipstick ගෑවේ.."

ජන්කුක් කිසිම උත්තරයක් නොදී බිම බලාගත්තා.

Jm-" මං ඇහුවේ ඇයි ...? "

ජිමින් ටිකක් සැරෙන් කිව්වා.

Jm-" කියන්න baby ඇයි ? "

Jk-" ම-මං .. මං අද රෑට movie එකක් බලනවා.. "

ජන්කුක් පහත් හඩින් කතා කරේ තවමත් බිම බලාගෙන.

Jm-" Movie එකක් ? "

ජිමින් ඇහිබැම අකුලලා ඇහුවා.

' ඔව් මගෙ mate එක්ක movie එකක් බලනවා '

Jk-" ඔව් mumma .. මං.. laptop එකෙන්.. බලනවා movie එකක් ... ඉතින් මට ලස්සනට ඉන්න ඕනේ ඒකයි..... "

Yg-" අර්හ්... ජිමින් .. දැං ඇති "

ජිමින් යුන්ගී දිහා බැලුවා.

Yg-" දැං රෑ වෙලා...baby යන්න .. good night "

යුන්ගී , ජන්කුක් දිහා හිනාවෙලා බැලුවා.

Jk-" O-ok good night .."

ජන්කුක් , කාමරෙන් එලියට යන්න හදද්දිම ආයෙත් යුන්ගී කතා කරා.

Yg-"  අහ්.. බලද්දී හොද movie එකක් බලන්න .. Dora, Juman~~~"

Jm-" හ්‍යුන්ග් .... එයා තවත් පොඩි ලමයෙක් නෙමේ..."

Yg-" ඒත් ජි~~"

Jm-" Good night baby... රෑ වෙනකන් ඉන් නැතුව නිදා ගන්න ම්ම්..."

ජිමින් , යුන්ගී කියන්න යන දේ අහන් නැතුව ආයේ ජන්කුක්ට කතා කරා.

Jk-" ok mumma.."

ජන්කුක් කාමරෙන් යන්න ගියා. ජිමින් ගිහින් කාමරේ දොර වැහුවා.

Jm-" හ්‍යුන්ග් .. මට හරි අමුත්තක් දැනෙනවා "

ජිමින්ගේ මූනේ තිබ්බේ දුකක්.

Yg-" මොකද්ද ? "

Jm-" අපේ පුංචි ජන්කුක් ලොකු වෙලා... එයාටත් ඕනේ අනිත් අයට වගේ ජීවිතයක්. අද එයා lipstick හොරෙන් ගෑවා.. එයාට movie එකක් බලන්න ඕනේ කිව්වා..  එයාට ලස්සනට ඉන්න ඕනේ කිව්වා..   "

ජිමින් ලොකු හුස්මක් අරන් යුන්ගී දිහා බැලුවා.

Jm-" මේ කිසි දෙයක් එයාට ඕන දේවල් නෙමේ..එයාට ඔච්චර දේවල් තේරුම් ගන්න බෑ. ඒත් එයා ඒවා කරන්නේ කවුරු හරි එයාව පොලබනවා , ඒ එයාගේ ඇග ඇතුලේ ඉන්න කෙනාට ඕන දේවල්..එයා omega කෙනෙක්..."

Yg-" ඔයා කියන්නේ එයාගේ ඇග ඇතුලේත් අනිත් අයගේ වගේම wolf කෙනෙක් ඉන්නවා කියලද ? නෑ ජිමින් එයා වෙනස්.. එයා mateless "

Jm-" මං දන් නෑ හ්‍යුන්ග් ..  ඒත් මං එයාගෙන් මාව දකිනවා . මං ඔයාව දැකපු දවස් වල මගෙ wolf හැසිරුන විදියට, එයත් හැසිරෙනවා "

Yg-" ඔයා ඕනවට වඩා හිතනවා.. "

යුන්ගී , ජිමින්ගේ අතින් ඇල්ලුවා. අම්මෙක් හැමදාම දරුවො ගෙන ඕනවට වඩා හිතනවා.. යුන්ගිට තේරෙනවා ඒක..

Jm-" සමහරවිට ...."

ජිමින් බිම බලාගෙන මිමිණුවා.

.

.

මේ අතරේ ජන්කුක් කාමරේට ගියේ තවමත් lipstick එක අතේ හංගන්. එයාගේ mumma මූන පිහ දැම්මා. එයා මහන්සියෙන් ගෑව lipstick පිහ දැම්මා.

ජන්කුක් අද මේ ලෑස්ති වෙන්නේ එයාගේ mate එක්ක movie date එකකට. ජන්කුක් කිව්වා , එයා එයාගේ mateව තෝර ගන්නවා කියලා. ජන්කුක්ගේ ඒ තේරීමට ටේහ්‍යුන්ග් අනිවාරෙන්ම ගොඩක් කැමතී.

ටේහ්‍යුන්ග් ජන්කුක්ට පණිවිඩයක් දුන්නා අද රෑටත් එයා එනවා කියලා. ඒ වගේම ජන්කුක්ට ඕන උනා අනිත් කපල් වගේ ඉන්න. ඒත් ජන්කුක්ට කපල් කරන දේවල් අදහසක් නෑ.

අවසානේ ජන්කුක් mummaගෙන්ම දැන ගත්තා දවසක mate එක්ක dates වලට යන්නේ කොහොමද ? ගිහින් මොනවද කරන්නේ කියලා.

ජිමින් කිව්ව පලවෙනි දේ movie එකක් බලන්න යනවා . ඉතින් ජන්කුක් ටේහ්‍යුන්ග්ට කිව්වා movie එකක් බලමු කියලා. Goooood.. ඇයි ටේහ්‍යුන්ග් මේ වගේ අවස්තාවක් මග අරින්නේ.

ටේහ්‍යුන්ග් දැං ජන්කුක්ට ඉක්මනින් ලංවෙන්න තියන හැම ක්‍රමේම try කරනවා.

ටේහ්‍යුන්ග් අද රෑට ජන්කුක් එක්ක movie එකක් බලන්න එන්න හදන්නේ. ජන්කුක්ගේ කාමරේට, ජන්කුක් දන් නෑ වෙලාව.

ඒත් ටේහ්‍යුන්ග් ජන්කුක්ට කිව්ව එකම දේ ' බැල්කනියේ දොර ඇරලා තියන්න ' කියලා. ජන්කුක් කිව්ව විදියටම බැල්කනිය ඇරලා තිබ්බේ.

ටේහ්‍යුන්ග්ට බැල්කනිය ඇරලා තියලා, එයා ගියා ජිමින්ගේ කාමරේට makeup ටිකක් දා ගන්න. මේ එයාගේ පලවෙනි date එක. මේ වගේ අත්දැකීමක් ලැබෙන්නේ පලවෙනි පාරට. ඉතින් එයා විශේෂ විදියට ලෑස්ති වෙලා ඉන්න එක වැරදිද.

ඒත් ජිමින් එයාගේ මූන මැකුවා. ඒත් ජන්කුක්ගේ මූනේ makeup පැල්ලම් පැල්ලම් හිටලා.ජන්කුක් ආයෙත් කාමරේට ගිහින් , මූන හෝදගෙන bathroom එකෙන් එලියට ආවත් , එකපාරම ජන්කුක්ගේ කකුල් ලොක් උනේ කාමරේ සම්පුර්ණයෙන් ලයිට් නිවලා තියනවා දැකලා.

එයා කාමරෙන් , bathroom එකට යද්දී ලයිට් දාලා දොර ලොක් කරලා ගියේ. ඒත් කවුරු හරි කාමරේ ලයිට් නිවලා, ටේබල් ලෑම්ප් එක විතරක් දාලා.

ජන්කුක් දන්නවා ඒ කවුද කියලා.. කවුද කාමරේ ලයිට් නිමුවේ කියලා..

Jk-" ටේ-ටේහ්‍යුන්ග් uncle ? "

ජන්කුක් කැඩුනු හඩකින් කතා කරා.

TH-" Princess .... "

Jk-" Oh god... මං බය උනා.. "

TH-" ඔයාගේ mate ආවා princess .. බය වෙන්නේ ඇයි... "

'Mate ' ඒ වචනේ ඇහෙද්දී ජන්කුක්ගේ පපුව සීතල වෙලා යනවා වගේ දැනුනා .

TH-" එන්න මෙතනට ...."

ටේහ්‍යුන්ග් එයා වාඩි වෙලා හිටපු තැන එහාපැත්තට තට්ටු කරා. ටේහ්‍යුන්ග් වාඩි වෙලා ඉන්නේ ජන්කුක්ගේ ඇදේ.

ජන්කුක් පුංචි අඩි එක දෙක තියලා හෙමින් හෙමින් ටේහ්‍යුන්ග් ලගට ඇවිත් හිට ගත්තා. ඒත් ටේහ්‍යුන්ග්ට අඩි කීපයක් ඈතින් හිටියේ.

TH-" Princess ...."

ජන්කුක් මූන උස්සලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ජන්කුක්ගේ මූන රතු වෙලා, තොල් වල ලැජ්ජාව පිරුණ හිනාවක් තිබ්බා.

TH-" මං ගෙන මොකද්ද හිතන් ඉන්නේ..."

Jk-" ම්ම්ම්ම්හ් ? "

TH-" මං ඇහුවේ මාව ඔයාගේ කවුරු කියලද හිතන් ඉන්නේ ? "

Jk-" Mate.... Boyfriend and h-husband "

ටේහ්‍යුන්ග් බලාපොරොත්තු නොවුන උත්තරයක් .

TH-" Husband ? "

Jk-" හ්ම්ම්... mumma කිව්වේ , මගෙ mate දවසක මගෙ boyfriend , husband වෙයි කියලා. ම්ම්ම්.. මං දන්නවා අපි marry කරන් නෑ... ඔයා ඒකට අකමැතී.. ඒත් ඉතින් mumma කිව්වා mate කියන්නේ husband ... ඒ කියන්නේ .. "

ටේහ්‍යුන්ග් හිනා උනා.

TH-" ok. Ok කැමති දෙයක් හිතා ගන්න....  ඒකට ප්‍රශ්නයක් නෑ. ඒත් මට කියන්න ඕන උනේ... මං ඔයාගේ mate...  ඉතින් mate ඉස්සරහා ලැජ්ජා වෙන්න එපා. ඉස්සරහට අපිට ගොඩක් දෙවල් කරන්න තියනවා "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.

TH-" ඉතින් ... ලැජ්ජ වෙන්න එපා princess "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අත මතින් එයාගේ තොල් තියලා. ආයෙත් තොල් අහකට ගත්තා.

TH-" මං ඔයාගේ...... So Do whatever you want "

Jk-" ඕ-ඕන දෙයක් ? "

TH-" yeah... ඕන දෙයක් කරන්න. මං ඔයාගේ mate.. ලැජ්ජා වෙන්න එපා.. "

ජන්කුක් , යටිතොල හපාගෙන ටේහ්‍යුන්ග් දිහා බැලුවේ ලැජ්ජාවෙන් . ජන්කුක්ගේ මුලු මූනම රතු වෙලා.

' එයා අපේ ජන්කුක් .. ලැජ්ජා වෙන්න හොද නෑ '

ජන්කුක්ට ඇහුනා එයාගේ wolf කතා කරනවා. ඔව්.. මේ වෙනකොට ජන්කුක්ගේ wolfට තදින්ම ටේහ්‍යුන්ග්ගේ ස්පර්ශ ඕන වෙලා හිටියේ.  මොකද ඇත්ත ඒ ටේහ්‍යුන්ග්ගේ wolf තමා ජන්කුක්ගේ wolfගේ mate... ඒත්.. එතන තව නොදන්න දෙයක් තිබ්බා.

Jk-" ම-මට ඔයා අල්ලන්න පුලුවන්ද ? "

ජන්කුක් , ලැජ්ජාවෙන් වගේ මිමිණුවා .

ටේහ්‍යුන්ග් හිනා වෙලා ඔලුව වැනුවා.

TH-" ඔව් princess ... ඊට වඩා දෙයක් උනත් "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අත හෙමින්ම එයාගේ කම්මුල උඩින් තිබ්බා.

ඒක පලවෙනි අවස්තාව ජන්කුක් , ටේහ්‍යුන්ග්ව එහෙම අල්ලපු. ජන්කුක්ගේ මුලු ඇගම සතුටට කෑ ගහනවා වගේ දැනුනා. ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.

ඒ එක්කම එකපාරම උනේ ජන්කුක් නොහිතපු දෙයක්. ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඉනෙන් ඇදලා ලගට ගත්තා. මේ වෙනකොටත් හිරිවැටිලා වගේ තිබ්බ ජන්කුක්ගේ කකුල් unbalance වෙලා , එයාව ටේහ්‍යුන්ග්ගේ ඔඩොක්කුවට වැටුනා.

ජන්කුක්ගේ ඇස් පිය උනා. එයාට දැනුනා එයා ඉන්නේ උණුසුම් ඇගක් උඩ. ඒ ටේහ්‍යුන්ග්ගේ ඔඩොක්කුවේ . ටේහ්‍යුන්ග්ගේ එක අතක් ජන්කුක්ගේ පිටේ, අනිත් අත ජන්කුක්ගේ උකුලේ, ජන්කුක්ගේ මූන ටේහ්‍යුන්ග්ගේ පපුවේ හේත්තු වෙලා.

TH-" princess ..."

ජන්කුක්ට , දැනුනා ටේහ්‍යුන්ග්ගේ උණුසුම් හුස්ම එයාගේ මූනේ වදිනවා. ජන්කුක් වේගෙන් හුස්ම ගන්න ගමන් ඇස් ඇරලා බැලුවා.

ටේහ්‍යුන්ග්ගේ මූන එයාගේ මූනට එච්චර ලගින්. දෙවියනේ මේ දකින්නේ හීනයක්ද ? ජන්කුක්ගේ ඇස් දිලිසෙන්න ගත්තා. ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තත් හුස්ම වැටුන් නෑ.

නෑ.. ජන්කුක් හුස්ම ගත්තේ නෑ. හුස්මක්වත් නොගෙන ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා බලන් හිටියා.

TH-" හුස්ම ගන්න princess "

ටේහ්‍යුන්ග් , තොල් වල පුංචි හිනාවක් එක්ක ජන්කුක් දිහා බැලුවා. ටේහ්‍යුන්ග්ට පවා ජන්කුක්ගේ පපුව ගැහෙන සද්දේ ඇහෙනවා.

ජන්කුක් , එයාගේ දිලිසෙන ඇස් දෙපාරක් විතර ඇස්පිල්ලම් ගගලා , හුස්ම ගත්තා.

මොකද්ද ඒ හැගීම.. එයාගේ ඇග, මුලු ආත්මෙම cool වෙලා, ඒකට addict වෙන්න තරම් පිස්සු වැටෙන හැගීමක්.

ජන්කුක් වෙනම ලෝකෙක අතරමං වෙද්දී එකපාරම ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අවදානේ බින්දා.

TH-" අපි movie එක බලමුද ? "

ජන්කුක් ඔලුව වනලා නැගිට්ටා.නැගිටලා lap එක අරන් ඇවිත් ඇද උඩින් තිබ්බා.

TH-" මොකද්ද බලන්න කැමති... "

Jk-" මං වැඩිය movies දන් නෑ ඒත්.. papa කිව්වේ මට dora, j~~~"

TH-" මොකක් ? යුන්ගීට කිව්වද... "

Jk-" අහ්.. නෑ.. මං ටේහ්‍යුන්ග් uncle ගෙන කිව්වේ නෑ. මං කිව්වේ මං තනියෙන් movie බලනවා කියලා. ඊට පස්සේ papa කිව්වා නරක ඒවා බලන්න එපා කියලා "

TH-" අර්හ්... princess .. ඔයා දැං අවුරුදු 16ක omega කෙනෙක්. නරකයි කියලා දෙය්ක් නෑ. ඔයාට ඕන දෙයක් බලන්න අයිතිය තියනවා.. ඉතින් ඔයා කැමති දෙයක් බලන්න පුලුවන් .
ඒ වගේම ඔයා අද ඔයාගේ mate එක්ක movie date එකක්. එතකොට ඔය යාලුවෝ එක්ක වගේ kids movies නෙමේ, අපි බලන්න ඕනේ romantic movie එකක් princess ..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් laptop එක අරන් google එකේ movie සර්ච් කරන්න ගත්තා.

Jk-" මං.. මං ඒ ගෙන කලින් දැනන් හිටියේ නෑ "

TH-" Its ok princess ... "

Jk-" මොකද්ද අපි බලන්න යන්නේ ? "

TH-" එන්න.... "

ටේහ්‍යුන්ග් ඇදේ headboard එකට හේත්තු වෙලා ජන්කුක්ට එයා ලගින් වාඩි වෙන්න කියලා ඇදට තට්ටු කරා. ජන්කුක් ඔලුව වනලා ඇදේ දණ ගාහෙන ටේහ්‍යුන්ග් ලගට ගියා.

.

.

.

දැං පැයක් විතර ගිහින්, ජන්කුක්ගේ කාමරේ laptop එකෙන් ඇහෙන සද්දේ ඇරුනම කිසිම සද්දයක් නෑ. ජන්කුක් romantic movie එකක් බලන පලවෙනි වතාව මේක. එයා ඒ හින්දා movie එකේ චරිත වලට කාවැදිලා බලනවා.

ඒක ලස්සන love story එකක්. ජන්කුක් ඇස් ලොකු කරන් කතාවේ ගැඹුරටම ගිහින් බලනවා. එයාගේ අවදානේ සම්පුර්ණයෙන් තිබ්බේ කතාවට, ඉතින් එයා දන් නෑ එයා කොයි වෙලාවේ ටේහ්‍යුන්ග්ගේ ලගින් තුරුල් උනාද, කොයි වෙලාවේ ටේහ්‍යුන්ග්ගේ උරහිස් මතින් ඔලුව තිබ්බද , කොයි වෙලාවේ ටේහ්‍යුන්ග්ගේ අත එයාගේ ඉන වටේ එතුනද කියලා..

ඔව්.. මේ වෙලාවේ ඒ දෙන්නා ඉන්නේ එහෙම, ටේහ්‍යුන්ග් ඇදේ headboard එකට හේත්තු වෙලා, ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ උරහිසින් ඔලුව හේත්තු කරන්,ටේහ්‍යුන්ග්ගේ අත ජන්කුක්ගේ ඉන වටේ එතිලා.

ඇත්තටම මේ ඔක්කොම උනේ movie එක බලන අතරතුරයි . ජන්කුක් දන් නෑ එයාලා ඉන්න විදිය, එයා කතාවේ ගිලිලා හිටියේ .

ඒත් ජන්කුක්ට romantic scene වෙද්දී මුලු ඇගම කිති කැවෙනවා වගේ. එයාට හිනා යනවා, ඊටත් වඩා ලැජ්ජා හිතෙනවා,  ඒ වගේම එයා නොදැනුවත්වම තව තවත් එයාගේ mateට තුරුල් වෙනවා.

එයාගේ wolfට විතරක් නෙමේ, ජන්කුක්ටත් සම්පුර්ණයෙන් ටේහ්‍යුන්ග් ඕනේ. ඒ වගේම ටේහ්‍යුන්ග්ගේ wolfට මොනවා දැනෙනවා ඇතිද ?

IDK

ඒත් දෙන්නම මේ වෙලාවේ ඉන්නේ නිදහසේ කියලා විතරයි පේන්නේ.

Movie එක බල බල ඉන්න අතරතුරේ එකපාරම ජන්කුක්ගේ ඇහිබැම ඇකිලුනේ එක සිදුවීමක් දැකලා.

Jk-" ඇ-ඇයි ? "

ජන්කුක් ඇහිබැම අකුලලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ඇයි princess "

Jk-" ඒ girlගේ කිසි වරදක් නෑ.. ඇයි එයා ඒ girlට punish කරේ ? "

TH-" punish ? කොයි වෙලාවෙද ? "

Jk-" ඇයි එයාගේ lips හැපුවේ "

TH-" මොකක් ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා ඇස් ලොකු කරලා බැලුවා.

TH-" ඔයා කියන්නේ kiss එක ගෙන ? "

Jk-" නෑ.. මං කියන්නේ lips bite එක ගෙන "

TH-" මොකක් ? "

ටේහ්‍යුන්ග් , movie එක stop කරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" අමතකද මං කිව්වා සෝල් එනකොට sex ගෙන ඉගෙනගෙන එන්න කියලා "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.ජන්කුක්ගේ කම්මුල් ආයෙත් රතු උනා. එයාට මතකයි mumma කියලා දුන්න එවා.  Heat එක, rut එක, making love .....

Jk-" ම-මං .. මං mummaගෙන් අහගත්තා "

ජන්කුක් , බිම බලන් ලැජ්ජාවෙන් මිමිණුවා.

TH-" එහෙනම් ඇයි ඕක miss උනේ ? "

Jk-" මො-මොකද්ද ? "

ජන්කුක් ඔලුව උස්සලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" Lipskiss . "

ජන්කුක් තවමත් ඇහිබැම අකුලන් කිසි දෙයක් හිතා ගන්න බැරුව බලාගෙන .
ටේහ්‍යුන්ග්ට තේරුනා ජන්කුක්ගේ හැසිරීම. අනිවාරෙන්ම mumma කෙනෙක් දරුවන්ට දෙයක් කියලා දෙන්නේ යම් සීමාවකට. ජන්කුක්ට වෙන්න ඇත්තෙත් එහෙම.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතට kiss එකක් දුන්නා.

TH-" princess ඒකත් kiss එකක් . Special එකක්...ආදරේට පෙන්නන්න , නැත්තන් සතුටට kiss කරන්නේ. එහෙම kiss කරන්නේ loversලා ....... "

Jk-" ඒක ආදරේට , සතුටට දෙන kiss එකක් ? "

ජන්කුක් තවමත් ඇහිබැම අකුලන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ඔව්..."

Jk-" නෑ.........................."

ජන්කුක් කෑ ගැහුවේ ඇදෙන් බහින ගමන්. ටේහ්‍යුන්ග් ගැස්සිලා ගියේ, ජන්කුක්ගේ කටේ සද්දෙට. මොකද ටේහ්‍යුන්ග්ට පොඩි සද්දයක් උනත් ලොකුවට ඇහෙනවා, ඉතින් ජන්කුක් කන ලග මෙහෙම කෑ ගහද්දී ටේහ්‍යුන්ග් ගැස්සිලා ගියා.

TH-" ආව්හ්... "

Jk-" නෑ..... ඒක වෙන්න බෑ... "

ජන්කුක් , කේන්තියෙන් කෑ ගහගෙන ඇදෙන් බැහැලා දොර ලගට ගියා.

TH-" ජන්කුක්~~~"

ටේහ්‍යුන්ග්ට කිසි දෙයක් කියන්න ඉතිරි නොකර ජන්කුක් දොර ඇරගෙන කාමරෙන් එලියට ගියා. අනිවාරෙන්ම ජන්කුක් කෑ ගැහුව සද්දෙට ජිමින්, යුන්ගී දැනටමත් ඇහැරිලා ඇති. ටේහ්‍යුන්ග්ට තේරෙන් නෑ ජන්කුක් ඇයි kiss එක ගෙන කිව්වම එච්චර කේන්ති ගත්තේ කියලා.  ටේහ්‍යුන්ග් ඇද උඩ වාඩි වෙලා තවමත් පුදුමෙන් .

ජන්කුක් කෑ ගහගෙන ජිමින් , යුන්ගිගේ කාමරේට යන්න හැදුවත් ඒ වෙනකොටත් ජිමින් යුන්ගී කාමරෙන් එලියට දුවගෙන ආවේ බය වෙලා.

Yg-" ඇ-ඇයි baby..  ඇයි මොකද උනේ.. ඇයි~~"

Jk-" නවත්තන්න papa... බොරුවට මං ගෙන හිතන එක නවත්තන්න "

ජන්කුක් කෑ ගැහුවා.

Jk-" Papa එදා ඔයා මට බොරු කිව්වා.. මාව රැවැට්ටුවා .. papa mummaගේ පැත්ත ගත්තා "

ජන්කුක් කේන්තියෙන් කෑ ගැහුවා.

Jm-" මොකද උනේ baby.. ඇයි ? "

Jk-" mumma හින්දා ඔක්කොම. Papa මට ආදරේ නෑ. Papa ආදරේ mummaට..  "

ඒ වචන වලට ජිමින්ගේ පපුව වේගෙන් ගැහුන් නෑ කිව්වොත් බොරුවක්. ඒත් ජිමින් ඒ හැගීම් නොපෙන්වා ජන්කුක් කේන්තියෙන් ඉන්නේ ඇයි කියලා කල්පනා කරා.

Jm-" මොකද්ද උනේ baby... කියන්න "

Jk-" එදා මං ආස ඇදුම ඇන්දා කියලා mumma මට බැන්නා.. papa කියන්න mumma මට නිකරුනේ බයින එක වැරදී නෙද ? "

යුන්ගී , ජිමින් දිහා බලලා ආයෙත් කේන්තියෙන් ඉන්න ජන්කුක් දිහා බලලා ඔලුව වැනුවා.

Jk-" Mumma කරේ වරදක් නම් ඇයි papa mummaව lips kiss කරේ ? "

යුන්ගී , ජිමින් දෙන්නගෙම ඇස් ලොකු උනා.

Jk-" Papa මට බොරු කියනවා. Papa , mummaගෙ පැත්තේ... මට බැනපු එක හොද දෙයක්ද ? නැත්තන් මට බැනපු එකට papaට සතුටුද ? ඒකද mummaව kiss කරේ ? "

Yg-" Oh god baby කොහොමද ..."

Jk-" මං movie එකේ දැක්කා kiss කරනවා . හරියට එදා papa කරා වගේ... "

ජිමින් , යුන්ගිට තේරුනා වෙලා තියන දේ.අනිවාරෙන්ම movie එකේ kissing scene එකක් තියෙන්න ඇතිම්

Jk-" මට බැන්න හින්දා සතුටටද~~~"

Jm-" baby නෑ එහෙම දෙයක් නෙමේ එතන උනේ... "

Jk-" mumma.. මාත් එක්ක කතා කරන්න එපා "

Yg-" Baby... stop..."

ජන්කුක් කියන දේ අහන් නැතුව ආපහු යන්න ගියා.

Yg-" Baby...."

Jm-" හ්‍යුන්ග් එපා.. එයාට පොඩ්ඩක් ඔහොම ඉන්න දෙන්න. හෙට උදේට කේන්තිය අඩු වෙයි. මං... තේරුම් කරන්නම්... "

ජිමින් , යුන්ගිගේ අතින් අල්ලලා නැවැත්තුවා .
යුන්ගී ඔලුව වනලා, ජිමින් එක්ක ආයෙත් කාමරේට ගියා.

ජන්කුක් ආයෙත් කේන්තියෙන් කාමරේට ගියේ ටේහ්‍යුන්ග් ගෙන මතකය තනිකරම අමතක වෙලා තියෙද්දි .

ජන්කුක් කාමරේ ඇතුලට ගිහින් කේන්තියෙන් දොර වැහුවා.

TH-" Princess ..."

ජන්කුක් ගැස්සිලා ගියා. ජන්කුක්ට දැං මතක් උනේ ටේහ්‍යුන්ග් ගෙන. දෙවියනේ එයා ටේහ්‍යුන්ග් එක්ක movie date එකක නේද හිටියේ. ජන්කුක් ඒක විනාස කරා ?

ජන්කුක් දැං හරි සිහියට ආවේ..

Jk-" ටේ-ටේහ්‍යුන්ග් uncle ... "

ජන්කුක්ගේ හිතට අමුතු දුකක් දැනුනා. එකක් papa හින්දා, අනික එයා එයාලගෙ date එක විනාස කරා.

Jk-" I-im im... sorry .."

ජන්කුක් ඇස් වල කදුලු පුරවන් මිමිණුවා .

TH-" එන්න..."

ජන්කුක් , යටිතොල හපාගෙන දෙගිඩියාවෙන් ටේහ්‍යුන්ග් ලගට ඇවිදන් ගියා.

TH-" Do you wanna try it ? "

ජන්කුක් ගැස්සිලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ඒක කරලා බලන්න ඕනෙද ? "

ජන්කුක්ගේ ඇස් ලොකු උනා.

' එයා කියන්නේ kiss කරලා බලන්න ඕනේ කියලද ? දෙවියනේ... '

ජන්කුක්ට තවමත් විශ්වාස නෑ. ජන්කුක් ඇස් ලොකු කරලා ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියා.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් ඇදලා ඇදේ වාඩි කෙරෙව්වා.

TH-" lipkiss එක මොන වගේද කියලා දැන ගන්න ඕනෙද.. ? "

ටේහ්‍යුන්ග්ගේ ඒ වචන වලින්ම ජන්කුක්ගේ මුලු ඇගම හිරිවැටිලා ගියා. ටේහ්‍යුන්ග් ඒක අහන්නේ ඇත්තටමයි... ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. අනිවාරෙන්ම දැං ජන්කුක්ට ඒක ඕනේ. 

TH-" ඒක ඕනේ නැත්න~~~"

Jk-" ඒක ඕනේ..."

ජන්කුක් ඇස් පියාගෙන එක හුස්මට උත්තර දුන්නා.

Jk-" ම-මට ඒක කරලා බලන්න ඕ-ඕනේ... "







# To be continue #

______________________________________

1. කෙනෙක් කියනවා නම් ජන්කුක් ඉන්නේ වියට්නාමේ කියලා .. 🤣

මොකද ජන්කුක් වියට්නාමේ fsn කෙනෙක්ට autograph එකක් දුන්න හින්දා...🙂

නෑ..... ලමයි.. ජන්කුක් තවම ඉන්නේ කොරියාවේ..

ජන්කුක් ඒ autograph එක දුන්නයි කියන රෙස්ටුරන්ට් එක තියෙන්නේ කොරියාවේ. 😌

ඉතින් ජන්කුක් ඉන්නේ කොරියාවේ...

===============================

කෙනෙක් මේක දවස් කීපයකට කලින් කොරියන්-army කෙනෙක් දාලා තිබ්බා.

එයා කිව්ව විදියට ජන්කුක් , ටේහ්‍යුන්ග් & හ්‍යුන්සික් 3 ඇවිත් තිබුනේ. ඒත් එයාට සපත්තු වල පොටො එකක් විතරයි ගන්න පුලුවන් වෙලා තියෙන්නේ.

බැලුවම ටේහ්‍යුන්ග් , ජන්කුක් ,hyunsikගේ සපත්තු දිහා ඇත්ත කියලා පේනවා.

මොකද ...

ටේහ්‍යුන්ග්ගේ , හ්‍යුන්සික්ගේ සපත්තු දෙක ඒ වගේ.

ඒ වගේම ජන්කුක්ගේ දෙකත් ඒ වගේ.

සපත්තු 3ම එතන තියනවා...

And...

අර තැඹිලි සපත්තු දෙක කාගෙද කියලා දන් නෑ. ඒත් hobiගේ ඔය වගේ තැඹිලි පාට සපත්තු දෙකක් තිබ්බ හින්දා හැමෝම කිව්වා එතන තිබ්බ 4 වෙනි සපත්තු දෙක හොබීගේ , හොබිත් ටේහ්‍යුන්ග් , ජන්කුක් , හ්‍යුන්ග්සික් එක්ක යන්න ඇති කියලා.

මාත් හිතුවා ඒ සපත්තු දෙක හොබීගේ වෙන්න ඇති කියලා ...

ඊටපස්සේ මට මතක් උනා, ඊට කලින් දවසක තව කොරියන් army කෙනෙක්
දැම්මා එයාගේ යාලුවෙක් ski resort එකේ වැඩ කරනවා.. එයා හොබී, ජන්කුක් , ටේහ්‍යුන්ග් ski resort එකේ දැක්කා කියලා.


ඉතින් මං හිතුවා මේ එකම දවසේ වෙන්න ඇති කියලා. 🙂 එකම දවසේ හොබී, ජන්කුක් , ටේහ්‍යුන්ග් ski resort එකට ගිහින් පස්සේ හ්‍යුන්සික් එයාලා එක්ක join වෙලා කියලා.

ඒත් මට පුදුමයක් හිතුනා එයා ටේහ්‍යුන්ග් , ජන්කුක් , hyunsik අදුන ගත්තා ඒත් හොබීව අදුන ගත්තේ නෑ. අර තැඹිලි සපත්තු දෙක හොබීගේ නම් ඇයි එයා හොබීව අදුන ගත්තේ නැත්තේ, හොබීව දැක්කේ නැද්ද ?

ඇයි හ්‍යුන්සික්, ජන්කුක් ,ටේහ්‍යුන්ග්ගේ නම් විතරක් mention කරේ කියන ප්‍රශ්නේ මට ආවා.

ඒත් ටික වෙලාවකින් ඔක්කොම වෙනස් උනා.ඒ පෝස්ට් එක දාපු කෙනා එයාට මිස් උන විස්තරයක් ආයේ දැම්මා.

ඒ තැඹිලි සපත්තු දෙක මැනේජර්ගේ, කියලා.

ඒ කියන්නේ එදා ගිහින් තියෙන්නේ ටේහ්‍යුන්ග් , ජන්කුක් , හ්‍යුන්සික් ඒ වගේම 4 වෙනියා මැනේජර් .


ජන්කුක් with ටේහ්‍යුන්ග් & his wooga හ්‍යුන්ග්...
🙂

ටේහ්‍යුන්ග් , wooga හ්‍යුන්ග්ස් ok..
But jungkook ?

සමහරවිට wooga අනිත් සාමාජිකයා ජන්කුක් වෙන්නත් බැරි නෑ.😌


ජන්කුක් පැද්දා කියන්නේ ඕක.


මේ ජන්කුක් ski පදිනවා දැකපු තව කෙනෙක් කියපු එකක්..🙂 ( ඕක translate කර ගන්න පීස්... )


මේ අනිත් එක translate එක්ත් එක්කම..

.

.

.

ඊට පස්සේ මට සිදුවීම පැහැදිලිව තේරුනා.

ජන්කුක් , ටේහ්‍යුන්ග් පලවෙනි දවසේ හොබී එක්ක ski පදින්න ගිහින් තියනවා.. ❤
•ඊට පස්සේ දවසේ ජන්කුක් , ටේහ්‍යුන්ග් hyunsik එක්ක ගිහින් තියනවා ❤

ටේකුක් දෙන්නා, දවස් දෙකට හ්‍යුන්ග්ලා දෙන්නෙක් join කරන්...

මේ තියෙන්නේ vivaldi park ski resort ..  Vacation එක ගත කරා කියන resort එක ( u tube channel එකක, video එකකින් ගත්තේ )

ඇත්තටම ටේහ්‍යුන්ග් , ජන්කුක් දෙන්නා විතරක් ski resort එකේ නතර වෙලා ඉදලද ? Vacation එකක්... ( මොකද ඒ දෙන්නා තමා දවස් දෙකම එතනට ගිය කපල් එක )

ඒකට පලවෙනි දවසේ හොබී join වෙලා, ඊට පස්සේ දවසේ හ්‍යුන්ග්සික් join වෙලාද ?

මොකද දවස් දෙකේම ඉන්න එකම දෙන්නා ටේකුක්..  අනිත් අය එයාලා එක්ක join උන අය විතරයි... 🙂

Only ටේකුක් spened vacation at resort ? Skiing with favourite hyungs ? 😌😌 Only taekook in two days and hyungs joined with them separately .?

Ok... මගෙ opinion එක මොකක් උනත් , ඔයාලට කැමති දෙයක් හිතා ගන්න පුලුවන්  &  bye...

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

151K 7.1K 15
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
584K 36.8K 73
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
176K 16.6K 91
🍓🍎🍒🍑 ဘယ်ရည်းစားကိုအချစ်ဆုံးလဲ🍓🍎🍒🍑 📣📣📣ရှောင်းကျန့်...ရဲရဲ ကြီးဖြေလိုက်စမ်းပါ...ဘယ်ရည်းစားကို အချစ်ဆုံး လဲဆိုတာ...✨✨✨ 🍓🍎🍒🍑 ဘယ္ရည္းစားကို...
59K 4.5K 62
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...