The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 05

1.3K 397 125
By Marivok


££££££££££££££££££££££££££££££££
================================

ජන්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු උනා. ඒ පාර ලග හිටන් ඉන්නේ ටේහ්‍යුන්ග් . ජන්කුක්ගේ කාමරේ ජනේලෙන් ඒ තැන හොදට පේනවා.  ටේහ්‍යුන්ග් එතන එහා පැත්තේ apartment building එක ඉස්සරහා පාරේ හිටගෙන.

Jk-" ටේ-ටේහ්‍යුන්ග් uncle ? "

ජන්කුක් තමන්ටම මුමුණ ගත්තා.ඒ එක්කම ටේහ්‍යුන්ග් වාහනේක නැගලා යන්න ගියා.

ටේහ්‍යුන්ග් ඉන්නේ සෝල් වල , ඒත් එයා ඇයි මෙහෙ. ඇයි එයා බිල්ඩින් එක් ඉස්සරහා ? ඒක අහම්බයක්ද ?

ජන්කුක්ගේ කම්මුල් රතු වෙලා. එයාට ලොකු සතුටක් දැනුනා.ටේහ්‍යුන්ග් දකින එකම ලොකු සතුටක් එයාට.

ඒත් එයා යන්න ගියා...

Jk-" කමක් නෑ.. හවසට එනවනේ..."

ජන්කුක් , ආයෙත් එයාගේ කාමරේ අස් කරන්න තීරණේ කරා. ඇත්තටම එයාට ඕන උනේ කාමරේ අස් කරන්න විතරක් නෙමේ ඇදුම් බෑග් එකෙන් තෝරලා අරන් ලස්සන ඇදුමක් අදින්න.

.

.

.

.

ජන්කුක් මුලු හවස් වරුවම කාමරෙ අස් කරලා අද අදින්න ඇදුමක් හෙව්වා.  ඇදුම් කීපයක් තෝරලා තෝරලා අවසානේ එක ඇදුමක් හොයා ගත්තා.

ජන්කුක්ට ඇහුනා dinner එකට ඕඩර් කරපු කෑම  ඇවිත්. ඒ කියන්නේ දැං ටේහ්‍යුන්ග් එන්න ලගයි. ජන්කුක් ඉක්මනින් ඇදුම ඇදගෙන, කණ්නාඩියෙන් මූන දෙතුන් පාරක් බලලා කාමරෙන් එලියට ගියා .

Jm-" Baby..... මොකද්ද ඔය ඇදලා තියෙන්නේ ? ඔවා collage අදින්න ගත්තේ. හොද ඇදුම් ඇදලා නාස්ති කර ගන්න එපා "

ජිමින් දන්නවා ජන්කුක් කොච්චර දගද, ඒ වගේම කොච්චර ඇදුම් සවුත්තු කර ගන්නවද කියලා. එයාලගේ mansion එකේ ඉද්දී , යාලුවෝ එක්ක එකතු වෙලා සෙල්ලම් කරලා හවසට ඇදුම් මඩ පාටයි. කොච්චර කෑ ගැහුවත් ජන්කුක් කියන දේ අහන් නෑ.

ඉතින් ජිමින් ජන්කුක්ට ගෙදරට හොද ඇදුම් නම් අදින්න දෙන් නෑ.

Jk-" මං මේක සවුත්තු කරන් නෑ... "

යුන්ගී සෝෆා එකට වෙලා document වගයක් බල බල හිටියේ. යුන්ගිට පවා ඇහුනා මේ දෙන්නගේ සංවාදේ...

Jm-" නෑ.. දැම්ම ඕක ගලවන්න .. මං ගෙදරට අදින්න ඇදුම් ගෙනත් දුන්නා.. ඒවා අදින්න. අනික ගෙදරට අපහසු ඇදුම් අදින්න එපා.."

ජිමින් කෑම මේසේ අස් කරන ගමන් කෑ ගැහුවා.

Jk-" Mumma.... "

Jm-" දැම්ම..  කෝ යන්න. ඇදුම් නාස්ති කරන් නෑ.. "

Jk-" බෑ.. mumma.. මට මේක අදින්න ඕනේ අදම. මේ දැම්ම "

Jm-" JUNGKOOK ! හිතුවක්කාර වෙන්න එපා "

ජිමින් ටිකක් සැරෙන් කෑ ගැහුවේ. මොකද ජන්කුක්ගේ ඇදුම් පරිස්සම් කිරීම ගෙන ඔක්කොටම වඩා හොදින් දන්නේ ජිමින්. මොකද ජන්කුක්ගේ රෙදි හෝදන්නේ ජිමින්.

ජිමින්ට ඕන නෑ අලුතෙන්ම ගත්ත හොද ඇදුම් එක දවසින් සවුත්තු කරන්න.

Jk-" Mumma..........."

ජන්කුක් තොල් උල් කරන් මිමිණුවා . ජන්කුක් දන්නවා mumma එක්ක අර්ගිව් කරලා දිනන්න බෑ කියලා.ජන්කුක්ගේ මූන අදුරු වෙලා තිබ්බේ.

Yg-" අර්හ්.. ජිමින්... එයාට කැමති එකක් අදින්න දෙන්න.. "

යුන්ගී එයාගේ document paper වලින් ඔලුව උස්සලා ජිමින් දිහා බලලා කතා කරා.

ජන්කුක්ගේ තොල් වලට හිනාවක් ආවේ නොදැනුවත්වමයි .

Jk-" yeeeeeeaaaah papa...... "

ජන්කුක් කෑ ගහගෙන දුවලා ගිහින් යුන්ගිව බදා ගත්තා.

Jk-" I love you papa... "

යුන්ගී හිනාවෙලා ජන්කුක්ව උකුලට ගත්තේ නලල peck කරන ගමන්මයි.

අනිත් අතින් ජිමින් papa, baby ගේ drama එක බල බල කේන්තියෙන් කෑම මේසේ ලග හිටගෙන.

Jm-" ලමයව සවුත්තු කරන්නේ එයාමයි. අන්තිමේට මොනා හරි උන ගමන් මට කෑ ගහනවා... "

ජිමින් තමන්ටම මුමුණගෙන කේන්තියෙන් කුස්සියට ගියා.

Jm-" දෙන්නම එකයි.. කවුරුත් මං කියන දේ අහන් නෑ.  "

ජිමින් කේන්තියෙන් , කේන්තියෙන් අස් කරලා තියන කුස්සිය ආයෙත් අස් කරන්න ගත්තේ papaටයි, babyටයි බැන බැනමයි.

" Soo... cool.... "

කේන්තියෙන් කුස්සිය ආ කර කර ඉන්න ජිමින්ට ඇහුනා ටිකක් හුරුපුරුදු  හඩක්. ජිමින් පිටපස්ස හැරිලා බැලුවා. ඒ යුන්ගී... එයාගේ husband .

ජිමින්ගේ ඇස් ලොකු උනේ, එයා බැනපුවා යුන්ගිට ඇහුනද කියලා හිතෙද්දී.

Yg-" ඔයා දන්නවද ජිමින්..."

යුන්ගී අඩියෙන් අඩිය ඉස්සරහට ආවා. ජිමින් තවමත් ගල් ගැහිලා.

Yg-" ඔයාට කේන්ති ගියාම cool.... "

ජිමින්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගියා. එයාගේ හස්බන්ඩ් කවදාවත් මෙහෙම හැසිරිලා නෑ.

Yg-" ඔයා මටයි, babyටයි බයින විදිය ගොඩක් ආදරණීයයි... "

ඒ කියන්නේ යුන්ගිට , ජිමින් බැනපුවා ඇහිලා. ජිමින්ගේ ඇස් ලොකු උනා.

Jm-" හ්‍යුන්ග් මං~~~"

ජිමින් මොනා හරි කියන්න උත්සහ කරත් යුන්ගියේ දබරගිල්ල ජිමින්ගේ මෘදු තොල් පෙති මතින් තිබ්බා.

ජිමින්ගේ heat එකේදී , ජිමින්ට උදව් කරනවා ඇරෙන්න යුන්ගි කවදාවත් මෙහෙම ජිමින්ට ලං වෙලා නෑ.

Yg-" ඒකට කමක් නෑ.. බැන්නට කමක් නෑ. ජිමින් ඔයා හැමවෙලේම මගෙ ඕඩර් වලට යටත් වෙන්න ඕන් නෑ... ඔයා දන්නවද ඔයා මට ඔහොම බනිද්දී මට දැනෙනවා ඔයා දැං ඇත්ත husband කෙනෙක් වගේ හැසිරෙනවා කියලා "

ජිමින්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.

Yg-" ඒ වගේම මං දන්නවා ඔයා මගෙ ජන්කුක් baby වෙනුවෙන් ඔයාගේ ජීවිතේම කැප කරා .
අද ඔයා එයාටයි මටයි බනිද්දී , ඔහොම කේන්ති අරන් හැසිරෙද්දී මට දැනුනා ඔයා ඇත්තටම එයාගේ mumma වෙලා කියලා. එයාගේ ඇත්තම mumma... "

ජිමින් හැමදාම ජන්කුක් ගෙන මේ තරම්ම හොයනවා. ජන්කුක්ගේ වැරදි වලට සැර කරනවා, ආයේ ටිකකින් ආදරේ කරනවා. ඒත් මේ කිසි දෙයක් දකින්න යුන්ගී වෙනදට ගෙදර නෑ. ඒත් අද... අද අලුතෙන් සෝල් වලට ආව දවස, යුන්ගී අද දවසම ගෙදර. ඉතින් යුන්ගී අද මේ හැමදේම දැක්කා.

ජිමින් ජන්කුක්ගේ ඇත්තම mumma වෙලා එයා ගෙන හොයන බලන විදිය දැක්කා. යුන්ගී බලාපොරොත්තු උනාටත් වඩා ජිමින් ජන්කුක්ට හොදින් සලකනවා.

Yg-" තැන්ක්‍යූ ජිමින්... "

යුන්ගී , ජිමින්ගේ මූන අත් දෙකෙන්ම අල්ලගෙන ජිමින්ගේ මූනට ලං උනා.

Yg-" ඔයා මීට වඩා දෙයක් ලබන්න සුදුසුයි minnie "

' minnie ' ? ජිමින්ට තේරෙන් නෑ කොහොමද මේවට react කරන්නේ කියලවත්. මොකද යුන්ගී එයාට nick name එකකින් කතා කරා.

යුන්ගී , ජිමින්ගේ තොල් වලට තවත් ලං උනා.

ජිමින්ගේ ඇස් පිය උනේ බයටම වගේ. ජිමින්ට heat එකේදී උදව් කරනවා ඇරුනම යුන්ගී ජිමින්ට මෙහෙම ලං උනේ දෙවෙනි වතාවට. පලවෙනි වතාව එයාලගේ hunnymoon එක.
Marry කරලා අවුරුදු 16 ක් උනත් යුන්ගී කවදාවත් romantic වෙන්න උත්සහ කරලා නෑ.

ජිමින් ඇස් පියාගෙන වෙන කිසි දෙයක් හිතා ගන්න බැරුව හිටියා. ඒත් එකපාරම උනුසුම් තොල් පෙති දෙකක් එයාගේ තොල් මත ගෑවුනා. ජන්කුක්ගේ පපුව තවත් වේගෙන් ගැහෙන්න ගත්තා.

ඊලග තප්පරේ මැරෙන්න පුලුවන් ඒ තරම් වේගෙන් ගැහෙන්න ගත්තා.

ජිමින්ට විශ්වාස කරන්න බෑ එයාගේ husband මේ දැං එයාව kiss කරනවා කියලා.

ජිමින් යුන්ගිගේ තොල් හෙමින් follow කරන්න ගත්තා. ජිමින්ගේ මුලු ඇගම සීතල වෙලා. ජිමින්ගේ wolf සතුටට අඩනවා. එයා එයාගේ mateගේ ස්පර්ශය නැතුව මැරෙන්න තරම් ආසාවෙන් හිටියේ.

ඒත් යුන්ගී මෙහෙම එකපාරම කිස් කරද්දී ජිමින්ගේ wolfට පවා දරා ගන්න බැරි තරම් සතුටුයි.

Jk-" Good papa... Good...."

යුන්ගී , ජිමින් දෙන්නම ගැස්සිලා දෙපැත්තට උනේ ජන්කුක්ගේ කටහඩ ඇහුන හින්දා.
කුස්සියේ දොර ලග මහපට ඇගිල්ලත් උඩට උස්සන් (👍)  දෙන්නා දිහා බලන් ඉන්න ජන්කුක් දැක්කම දෙන්නගෙම උගුරකට වේලිලා ගියා.

Jk-" Good punishment ... papa නතර කරන්න එපා.. කන්න..  mummaගේ කට කන එක තමා හොදම punishment එක "

ජිමින්, යුන්ගී දෙන්නගෙම ඇස් පුදුමෙන් ලොකු උනා.

Jk-" හැමවෙලේම බොරු දේවල් වලට මට කෑ ගහනවා... mummaගේ කට කන්නම ඕනේ papa.. mumma ගොඩක් නරකයි වෙලාවකට.
ඇදුමක් ඇන්දත් කෑ ගහනවා.. Good punishment dada... "

යුන්ගිගේ කට බාගෙට ඇරුනා. එතකොට මේ ලමයා හිතන්නේ ඒක දඩුවමක් කියලද ? ජන්කුක් එහෙම හිතන එකේ වරද ජිමින්ගේ. එදා එයා mating , make love session ගෙන දේවල් කියලා දුන්නා. ඒවා සිද්ද වෙන විදිය ගෙන අදහසක් ගන්න පුලුවන් විදියට කියලා දුන්නත් හැමදේම කියලා දුන් නෑ.

මොකද මේවා ඉගෙන ගන්නේ සමාජෙන් නැත්තන් තමන්ගේ mateගෙන්. Kiss කරන දේවල් වගේ ඒවා ගොඩක් දුරට තමන්ගේ partner එක්ක තනියෙන් ඉගෙන ගන්න දේවල්.ඉතින් ජිමින් ඒ වගේ දේවල් mention කරන්න ගියේ නෑ.

ජන්කුක්ට ඔය වගේ දේවල් ඉගෙන ගන්න තරම් සමාජයක් ආශ්‍රේ කරේ නෑ. එයාගේ යාලුවෝ අතරවත්, pack එකේ school එකේවත් ඔය වගේ දේවල්  තිබ්බේ නෑ. ඉතින් ජන්කුක් දන් නෑ ඒකත් kiss කරන විදියක් කියලා. Loversලා kiss කරන විදියක් කියලා.

ඉතින් ජන්කුක් හිතන්නේ යුන්ගී ජිමින්ට punish කරනවා එයාට සැර කරපු හින්දා කියලා. ඒත් දවසක ජන්කුක් ඇත්ත දැනගනී .. ඒ punishment එකක් නෙමේ kiss එකක් කියලා දැනගනී. ජිමින්ගේ කම්මුල් ඔක්කොම රතු වෙලා. කන් වලින් ගින්දර විසික් වෙනවා වගේ.

Jm-" b-baby... "

ජිමින් ලැජ්ජාවෙන් මිමිණුවේ ජන්කුක්ට කට වහන්න වගේ ස්වරයකින්.

Jk-" මං තරහයි mumma.. ඔයා මට සැර කරානේ ඒ හින්දා මං එක්ක ක~~~"

එකපාරම ජිමින්ගේ ඇහිබැම ඇකිලුනා.

Jm-" බලන්න ඇදුම... මං බොරුද කිව්වේ.. අර්හ්.. දැනටමත් මොනාද ඔය ගෑවුනේ ? "

ජිමින් , ජන්කුක්ගේ ඇදුමේ තිබ්බ රතු පැල්ලමට ඇගිල්ල දික් කරා.

Jk-" අහ්... "

ජන්කුක් ඇස් ලොකු කරලා ඇදුම දිහා බැලුවා. ඒ සෝස් ගෑවුන පාරක්..

Jm-" සෝස් ගෑවිලාද ? "

Yg-" Baby..... අලුත් ඇදුම සවුත්තු කර ගත්තද ? "

ජන්කුක් කිසිම උත්තරයක් නැතුව තොල් උල් කරලා දෙන්නා දිහා බැලුවා.

Jm-" මං වැරදිද කිව්වා... "

ජිමින් ලොකු හුස්මක් අරන් ජන්කුක් දිහා බැලුවා.

Yg-" යන්න ගිහින් ඇදුමක් මාරු කරන් එන්න..  කෝ ... දුවලා යන්න "

ජන්කුක් තව විනාඩියක්වත් නොඉද යන්න ගියේ ඊලගට ජිමින් ආයෙත් මොනා හරි කියලා බනී කියලා දන්න හින්දා.

ජන්කුක් දුවලා කාමරේට ගිහින් දොර වහ ගත්තේ එයාගේ mumma පස්සෙන් ආවත් , කාමරේට ඇතුල් වෙන්න බෑනේ ඒකයි.

Jk-" අපරාදේ මගෙ ඇදුම ... "

ජන්කුක් එයාගේ සෝස් ගෑවුන ඇදුම ගලවන ගමන් එයාගේ කබඩ් එක ලගට ගියා . ගිහින් ආයෙත් ඇදුමක් තෝරන්න ගත්තා... ජන්කුක්ට ගෙදරට අදින්න ඇදුම් කොච්චර තිබ්බත් එයාට ඕන උනේ විශේෂ ඇදුමක්. මොකද අද කෑමට එන්නේ ටේහ්‍යුන්ග් ....

ජන්කුක් ආයෙත් ඇදුමක් තෝරගෙන ඇන්දා. දැං වටපිටාවම කලුවරයි , අනිවාරෙන්ම ටේහ්‍යුන්ග් දැං තව ටිකෙන් එයි. තවමත් ජන්කුක්ගේ කාමරේ කර්ට්න් ඇරලා.

තවමත් දවල් curtain එක ඇරලා තිබ්බ විදියමයි.

ජන්කුක් කාමරේ කර්ට්න් එක වහන්න ජනේලේ ලගට ගියා. ඒත් එයා ජනේලෙන් දැක්කා පාරේ වාහනයක්. ඒ වාහනේ ලාවට වගේ දැකලා හුරු වාහනයක්. ඒක ඇවිත් එයාලගේ apartment building එක ඉස්සරහා තියන building එක ගාවින් නැවැත්තුවා .

Jk-" ඒ..ඒ වාහනේ......."

ජන්කුක් ටිකක් කල්පනා කරා..

God... මේ ඒ වාහනේ එයා දවල් දැක්ක වාහනේමයි. එයාට ඒ වාහනේ හොදට මතකයි. දවල් ටේහ්‍යුන්ග් ඔතනින්ම නැගලා ගිය වාහනේමයි, ආයෙත් ඒ වාහනේ එතනින්ම නැවැත්තුවා ...

ජන්කුක්ගේ ඇස් ලොකු උනේ එකපාරම වාහනෙන් එලියට බැස්සේ ටේහ්‍යුන්ග් . එයා අනුමාන කරා හරි ඒ ටේහ්‍යුන්ග් උදේ ගිය වාහනේ.

Jk-" ටේහ්‍යුන්ග් uncle ? "

ජන්කුක්  පුදුම උනේ ටේහ්‍යුන්ග් ඒ වාහනෙන් බහිනවා දැකලා නෙමේ. එයා පුදුම උනේ ඒ වාහනේ එහාපැත්තේ building එක ලගින් නවත්තපු එකටයි.

මොකද දැං රෑ කෑමට ටේහ්‍යුන්ග් එන්න ඕනේ එයාලා ඉන්න building එකට. ඒත් වාහනේ ආවේ එහා පැත්තේ building එකට... ඒ ඇයි ?

Jk-" සමහරවිට.... සමහරවිට  ටේහ්‍යුන්ග් uncle ජීවත් වෙන්නේ එහාපැත්තේ building එකේ apartment එකකද ? "

ජන්කුක්ගේ තොල් වලට හිනාවක් ආවා. ඒක එහෙම නම් ටේහ්‍යුන්ග් එහා පැත්තේ building එකේ ජීවත් වෙනවා කියන එකේ තේරුම එයාට ටේහ්‍යුන්ග්ව හැමදාම දකින්න පුලුවන් කියන එකයි.ජන්කුක්ට කෑ ගහන්න තරම් සතුටුයි..

ඒත් ජන්කුක්ගේ තොල් වල හිනාව වැඩි වෙලාවක් තිබ්බෙ නෑ. ජන්කුක්ගේ තොල් වලින් හිනාව ගිහින් මූන අදුරු උනේ ටේහ්‍යුන්ග් බැහැපු වාහනෙන්ම රතු, කොට ගවුමක් ඇදගත්ත ගෑනු කෙනෙක් බිමට බැස්සා දැක්කම.

ජන්කුක්ගේ පපුව දනවා වගේ හැගීමක් දැනෙන්න ගත්තේ ඒ ගෑනු කෙනා ටේහ්‍යුන්ග්ගේ අත බදාගෙන, ටේහ්‍යුන්ග් එක්කම එහාපැත්තේ apartment building එක ඇතුලට ඇතුල් උනාම.

ජන්කුක් තදින් පපුව අල්ලන් ඇදෙන් වාඩි උනා.

Jk-" mumma කිව්වා ටේහ්‍යුන්ග් uncle marry කරලා නෑ කියලා... "

ජන්කුක් තමන්ටම මුමුණ ගත්තා.

Jk-" සමහරවිට ඒ mate නම්.. marry කරලා නැති උනාට එයාට mate කෙනෙක් ඉන්නවා නම් "

ජන්කුක් ඇදේ දිගා උනා. ජන්කුක්ට කාමරෙන් එලියට යන්න ඕන උනේ නෑ. එයාගේ හිත හොදටම අවුල් වෙලා.

ජන්කුක්ගේ පපුව රිදෙනවා.. එයාට ටේහ්‍යුන්ග්ගේ ප්‍රශ්නේ ගෙන නොහිතා ඉන්න බැරි තරම් . ජන්කුක් ඇදේ දිගා වෙලා ගොඩක් වෙලා ඒ ගෙන කල්පනා කරා.

ආයෙත් ජන්කුක් ජනේලේ ලගට ගියේ මේ සැරේවත් කර්ට්න් එක වහන්න උනත් ජන්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු උනේ එයා කීයටවත් නොහිතපු දෙයක් එයාගේ ඇස් වලට පේන්න තියන හින්දා.

උස මහත මනුස්සයෙක්, දැං පැය භාගෙකට විතර කලින් ටේහ්‍යුන්ග් එක්ක apartment එක ඇතුලට ගිය රතු කොට ගවුමක් ඇද ගත්ත ගෑනු ලමයාව අතින් හරහට වඩාගෙන අරන් යනවා. පේන්නේ ඒ ගෑනු ලමයට සිහිය නෑ වගේ.

ජන්කුක් පුදුමෙන් වෙන දේවල් හිතා ගන්න බැරුව බලන් හිටියේ. ඒ මනුස්සයා ගෑනු ලමයව අර වාහනේට දාගෙන යන්න ගියා. වාහනේ එතනින් යනවත් එක්කම ටේහ්‍යුන්ග් apartment building එකෙන් එලියට ආවා.

ජන්කුක් තවමත් පුදුමෙන් ඒ දිහා බලාගෙන .

එකපාරම ජන්කුක්ගේ පපුව ආයෙත් වේගෙන් ගැහෙන්න ගත්තේ ටේහ්‍යුන්ග් එයා ඉන්න පැත්ත හැරිලා බැලුවම. ටේහ්‍යුන්ග්ගේ ඇස් ජන්කුක්ගේ ඇස් මුණගැහුනා. තප්පර ගානක් යනකන් ජන්කුක්ගේ කරන්න ඕන දේ හිතා ගන්න බැරි උනා

ටේහ්‍යුන්ග් එයා දිහා බලාගෙන . ජන්කුක් තප්පර කීපයක් ගල් ගැහිලා ඉදලා එකපාරම කර්ට්න් එක වහලා දැම්මා.

Jk-" එ-එයා මාව දැක්කා... "

ජන්කුක් පපුවට අත තියන් බිම වාඩි උනේ හරියට හොරෙක් පොලිසියට අහු වෙලා බයෙන් දගලනවා වගේ.

ජන්කුක් ඇද උඩට නැගලා blanket එක ඔලුවේ ඉදන් පොරව ගත්තේ කරන්න කිසි දෙයක් හිතා ගන්න බැරුවයි.

Jk-" මො-මොනවද මේ වෙන්නේ... "

ජන්කුක් උන සිද්දී එක පෙලට මැනේජ් කරන්න බැරුව තවමත් ඉන්නේ.

* Knock *

එකපාරම ජන්කුක්ට ඇහුනා එයාගෙ කාමරේ දොරට තට්ටු කරනවා.ජන්කුක් ගැස්සිලා ඇදේ ඉන්දුනේ බයටමයි.

Jm-" Baby.... එලියට එන්න "

Jk-" God mumma.. "

ජන්කුක් පපුවට අතක් තියාගෙන හුස්මක් හෙලුවා.

ජන්කුක් ඇදෙන් බැහැලා දොර ගාවට දුවලා දොර ඇරියා.

Jk-" Mumma .... ඔයා~~~~~"

Jm-" Papa එන්න කිව්වා.... "

Jk-" ඇයි ම~~~"

Jm-" රෑ කෑමට අමුත්තෙක් ඇවිත් "

ජන්කුක් ගැස්සිලා ගියා. ඒ ටේහ්‍යුන්ග් නම් වෙන්න විදියක් නෑ. මොකද දැං එයා හිටියේ පාර එහාපැත්තේ එයාගේ apartment building එක ඉස්සරහා. මෙච්චර ඉක්මනට ගෙදරට එන්න විදියක් නම් නෑ.

යුන්ගී කිව්වේ ටේහ්‍යුන්ග්ට රෑ කෑමට invite කරා කියලා විතරයි . තව කවුද එන්නේ ?

ජන්කුක් , ජිමින් එක්ක living area එකට ගියා. ජන්කුක් එකපාරම ගැස්සිලා ගියේ සාලේ වාඩි වෙලා ඉන්න කෙනා දැකලා ...

Jk-" මොකක් ? "













# To be continue #

______________________________________

Double update ?

😌

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

36.6K 4.5K 41
I don't wanna be right .
127K 13.1K 51
-من هەڵەم نەکرد بچکۆلەکەم، من تەنیا خۆشم ویستی... -تاک و تەنیا ئاواتی من داهاتووێک بوو لەگەڵ تۆ~ -عەشقی من بۆتۆ ئەو ئۆقیانووسە قوڵەیە کە دەمەوێ تێیدا...
8.2K 1K 23
Jungkook Atlas Francis - Taehyung Rowan Elliot
23.4K 3.1K 23
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...