The Choice

By Marivok

116K 24.8K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 04

1.7K 432 245
By Marivok


££££££££££££££££££££££££££€€€€€€
================================

දරුවෝ පොඩි කාලෙදී දෙමව්පියෝ ප්‍රාර්තනා කරනවා ඉක්මනින් මේ දරුවා ලොකු උනා නම් කියලා .ඒත් දරුවෝ ලොකු උනාම දෙමව්පියෝ රහසින් අඩනවා දරුවෝ ආයෙත් පොඩි උනා නම් කියලා.

ජන්කුක් මාස ගානක් පොඩි වයසේ ඉදලා ජිමින් ජන්කුක්ව හදා ගත්තේ තමන්ගෙම දරුවෙක් වගේ. ජිමින් දන්නවා ඒ එයාගේම කුසෙන් හදපු දරුවෙක් නෙමේ කියලා. ඒත් 'mumma' කියන වචනේ මුලින්ම ඇහුනේ ඒ ජන්කුක්ගෙන්.

ජිමින් එයාගෙම දරුවෙක්ට තරම් ජන්කුක්ට ආදරෙයි. එයාගේ පුංචි luna  , එයාගේ baby , එයාගේ අතේ හැදුන පොඩි දරුවා.. ඒත් , ජිමින්ට දැනුනා තවදුරටත් එයා ඒ පුංචි හුරතලා නෙමේ.
එයා දැං ලොකු වෙලා.

ජන්කුක්ට නින්දෙදිම cum වෙලා. ඒ කියන්නේ ජන්කුක් හීනයක් දකින්න ඇති, ඒත් හැගීම් ඇවිස්සුන හීනයක් දකින්න තරම් තේරුමක් උනේ කොහොමද ? එයා පොඩි ලමයෙක්.

ජිමින් , ජන්කුක් ඉස්සරහා සාමාන්‍ය මූනක් හදාගෙන උත්තර දුන්නත් ජන්කුක්ගේ කාමරෙන් එලියට ගිය වෙලේ ඉදන් අඩන්න ගත්තා.

එයා තවත් පොඩි ලමයෙක් නෙමේ. දැං අවුරුදු 16ක් වෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙන එක සාමාන්‍යයි .. ඒත් ජිමින්ට ඒක එකපාරම දරා ගන්න අමාරුයි.

Jm-" ඒක ස්භාවය ජිමින්.. ඔයාගේ දරුවා තවත් මාස ගානක පොඩි දරුවෙක් නෙමේ... එයා දැං ලොකුයි.. හෙට අනිද්දට එයාගේ mate එයාව හොයා ගනී... එ-එතකොට.. එතකොට ඔයාගේ බබා ගොඩක් ලොකු ලමයෙක්..."

ජිමින් තමන්ටම මුමුණගෙන , ඇස් වලින් වැටෙන කදුලු පිහ දාන්න ගත්තා.

Yg-" ජිමින්.... ? "

ජිමිම්ට ඇහුනා එයාගේ mate එයාට කතා කරනවා. ජිමින් දුවන් ගිහින් යුන්ගිව බදා ගත්තා. ඒක තමා omegaලගෙ ස්භාවය . කොච්චර රහසින් අඩන්න හැදුවත් , තමන්ගේ mate දැක්කම දුර්වල වෙනවා. එයාලට අඩන්න උරහිසක් ඕනේ .

ජිමින් යුන්ගිගේ උරහිස් මත අඩා වැටුනා.

Yg-" ජි-ජිමින් .... ? ඇයි.. ඇයි මොකද උනේ ? "

යුන්ගී, ජිමින්ගේ පිට පිරිමදින ගමන් ඇහුවේ, ජිමින් මීට කලින් මෙහෙම හැසිරිලා නැති හින්දා.

ජිමින් උත්තර දුන්නේ නෑ. ඒ වගේම යුන්ගී එතනින් එහාට මොකුත් ඇහුවේ නෑ, මොකද එයාට ජිමින්ව තවත් අපහසුතාවෙට පත් කරන්න ඕන උනේ නැ.

යුන්ගී ජිමින්ට ඇති තරම් උරහිස් මත අඩන්න ඉඩ දුන්නා. ටික වෙලාවකින් ජිමින් කදුලු පිහදගෙන යුන්ගිගේ තුරුලෙන් ඈත් වෙන්න හැදුවත් යුන්ගී ජිමින්ගේ උරහිස් වලින් ඇල්ලුවා.

Yg-" ජි-ජිමින් ... ඔයා ගො~~~~"

Jk-" Mumma......papa....... "

යුන්ගී , ජන්කුක්ට මොකක් හරි කියන්න හැදුවත්, ජන්කුක්ගේ කටහඩ ඇහුන හින්දා යුන්ගිගේ වචන නතර උනා.

Jm-" God .. baby ඇවිත්... "

ජිමින්, ඉක්මනින් කදුලු පිහදගෙන එතනින් පැනලා දිව්වා. වෙලාවකට ජන්කුක් විතරක් නෙමේ එයාගේ mummaත් පොඩි ලමයෙක් වගේ. යුන්ගිගේ තොල් ලාවට හිනාවකට හැරුනත් ආයේ තප්පර ගානකින් යුන්ගී එයාගේ කලින් මූනට හැරුනා.

යුන්ගී , කෑම කාමරේ පැත්තට ගියා. යනකොට, ජන්කුක් මේසේ වාඩි වෙලා , ජිමින් මේසෙට කෑම ලෑස්ති කරනවා. යුන්ගී ගිහින් කෑම මේසෙන් වාඩි උනා, ජිමින් ජන්කුක් ලගින් වාඩි වෙලා පිගානට කෑම බෙදා ගත්තා.

Jk-" mumma ... ගෙදර අමුත්තෝ ඉද්දී අපි එයාලට නොදී කෑම කන එක වැරදී නේද ? "

ජිමින් , ඇහිබැම අකුලලා ජන්කුක් දිහා බැලුවා.

Jm-" ඔව් darling .. ඒත් ඇයි දැං ? "

Jk-" ඇයි එහෙනම් ටේහ්‍යුන්ග් uncle ඉද්දී අපි මෙහෙම කන්නේ... ඒක වැරදී, අපි එයා එක්ක නෙමේද කෑම කන්න~~~"

Yg-" එයා දැනටමත් ගෙදරින් ගිහින් ... "

Jk-" මොකක් ? "

ජන්කුක්ව පුටුවෙන් නැගිට්ටුනා. එයා කීයටවත් හිතුවේ නෑ ටේහ්‍යුන්ග් දැනටමත් ගිහින් ඉදී කියලා.

Jk-" එයා.. මටත් නොකියා ගිහින් ? "

ජන්කුක් තොල් උල් කරලා යුන්ගී දිහා බැලුවා.

ටේහ්‍යුන්ග් ඇත්තටම ගිහින් ඉදී කියලා ජන්කුක් කීයටවත් හිතුවේ නෑ. එයා අද ආවේ ටේහ්‍යුන්ග් බලාපොරොත්තුවෙන්

Jk-" එයා මගෙ යාලුවෙක් වෙනවා කිව්වා.. ඒත් එයා මටත් නොකියා යන්න ගිහින්. යාලුවෝ එහෙම නොකියා යන්නේ නෑ "

ජන්කුක් , කේන්තියෙන් මුමුණන්න ගත්තේ, දැනටමත් ඇඩෙන්න ලගයි වගේ දැනුන හින්දා. එයා අද අලුත් ඇදුමක් ඇන්දා, වෙනදට වඩා කණ්නාඩියෙන් මූන බැලුවා. ටේහ්‍යුන්ග්ගේ මූන දිහා බලාගෙන උදේ කෑම ගන්න හිතුවා ...

ඒත් ඔක්කොම එක තප්පරේකින් නැති උනා. ටේහ්‍යුන්ග් ගිහින්, එයාටත් නොකියා.

ජන්කුක් හිටියේ අඩන්න ලං වෙලා. ඒත් යුන්ගී හිටියේ එක ප්‍රශ්නයක් ගෙන හිතන ගමන්.

Yg-" කොයි වෙලේද එයා ඔයා එක්ක කතා කරේ ? "

යුන්ගිට මතක විදියට ඊයේ රෑ ටේහ්‍යුන්ග් හිටියේ එයත් එක්කමයි. ඊට් පස්සේ නිදා ගන්න කාමරේට ගියා, හැබැයි ජන්කුක් එක්ක කතා කරා මතක නෑ .

Jk-" හීනෙන්.... "

යුන්ගිගේ තොල් වලට හිනාවක් ආවේ ජන්කුක්ගේ හුරතල් වැඩ හින්දා.

Jk-" හීනෙන් ටේහ්‍යුන්ග් uncleව දැක්කා... "

*cough*

ජිමින්ට කැස්සකුත් එක්ක කෑම පිට උගුරේ ගියා. මොකද ජන්කුක් ඒ කියපු දේට යුන්ගිට හිනා වෙන්න පුලුවන් උනාට ජිමින්ට ඒකට හිනා වෙන්න බෑ.

ජිමින් දන්නවා ජන්කුක් ඊයේ රෑ wet dream එකක් දැක්කා කියලා, ඒත් ජන්කුක් දැං කිව්වා එයා හීනෙන් දැක්කේ ටේහ්‍යුන්ග්ව කියලා. හීනෙන් දැක්කේ ටේහ්‍යුන්ග්ව නම්, හීනෙන් cum උනේ ටේහ්‍යුන්ග් හින්දද ?

Jm-" නෑ....... "

ජිමින් කලබලෙන් කෑ ගහගෙන පුටුවෙන් නැගිට්ටා.

Yg-" ජිමින් ? ඇයි ? "

යුන්ගී ඇහිබැම අකුලලා ජිමින් දිහා බැලුවා.

Jm-" අහ්ම්... නෑ.. මං කියන්නේ... මං කියන්නේ ජන්කුක් වාඩි වෙන්න.. ඔය කෑම නොකා යන්න හදන්නේ... වාඩි වෙන්න.. වාඩි වෙලා කන්න "

ජිමින් වචන පටල පටල උත්තර දුන්නා. ජන්කුක් තොල් උල් කරලා ජිමින් දිහා බලලා ආයෙත් වාඩි උනා. 

කට්ටියම ආයේ කෑම කන්න ගත්තා.ඒත් යුන්ගී ආයෙත් කතා කරන්න ගත්තා.

Yg-" ජිමින්... babyව එක්කගෙන shopping යන්න.එයාට අදින්න අලුත් ඇදුම් ටිකක් ගන්න. මොකද අපි ඉක්මනින් සෝල් යනවා. ජන්කුක්ගේ collage  එක ඉක්මනට පටන් ගන්නවා..... "

ජන්කුක්ගේ හිතට සතුටක් දැනුනා. මොකද ආයේ ටේහ්‍යුන්ග් දකින්න පුලුවන් ...

' එයා ඉන්නේ සෝල් වල '

ජන්කුක් හිතෙන් හිනා උනා.එයාට සෝල් ගියාම ආයෙත් ටේහ්‍යුන්ග් හම්බෙන්න පුලුවන් ...

Jm-" ඒත් අපිට නතර වෙන්න තැනක් හොයා ගන්නේ කොහොමද ? "

Yg-" ටේහ්‍යුන්ග් apartment එකක් හොයලා දුන්නා. සෝල් වල, collage  එකට කිට්ටුවෙන්ම "

ජන්කුක්ගේ ඇස් ලොකු උනා. මොකද ඊයේ හීනෙනුත් ටේහ්‍යුන්ග් ඔය වගේ කතාවක් කිව්වා. එයා apartment එකක් හොයලා දෙන කතාවක්.ඒත් ඒක ඇත්තටම උනේ කොහොමද ?
ඒක හීනයක් නොවී ඇත්තක් නම්......

ටේහ්‍යුන්ග් කිව්වා සෝල් එන්න කලින් තව දේවල් ටිකක් ගෙන ඉගෙනගෙන එන්න කියලා.

Jk-" mumma ... Sex කරන්නේ කොහොමද ? "

දැනටමත් ජිමින්ගේ හදවත නතර වෙලා. යුන්ගිගේ ඇස් පුදුමෙන් ලොකු වෙලා.. දෙන්නම ගල් ගැහිලා වගේ. යුන්ගිට තවම විශ්වාස නෑ ජන්කුක් ඇහුවේ ඒකමද කියලා.

Jk-" Omega කෙනෙක් උනාම sex~~~"

Yg-" STOP ! "

යුන්ගී කෑ ගහගෙන පුටුවෙන් නැගිට්ටා. ජන්කුක් ගැස්සිලා ගියා. යුන්ගී කවදාවත් මෙහෙම කෑ ගහලා නෑ. ජිමින් තවමත් හැගීමක් නැති මූනකින් කෑම ප්ලේට් එක දිහා බලාගෙන .

Jk-" P-papa...? "

ජන්කුක්ගේ තොල් වෙව්ලන්න ගත්තා. ජන්කුක්ගේ ඇස් වල කදුලු පිරුනා.

Yg-" නවත්තන්න .. කවුද ඕවා කිව්වේ ? අහ්.. කවුද ඔයාට ඒවා කිව්වේ ? ආහ් "

යුන්ගිගේ ඇස් කේන්තියෙන් පිරිලා.

Jm-" ඇති හ්‍යුන්ග් ... babyට කෑ ගහන්න එපා. මොකද්ද එයා කරපු වරද ? කවුරු හරි කියපු වචනෙක තේරුම දන් නැති හින්දා අපෙන් අහපු එකද වැරදි ? "

ජිමින්ට ඕන උන් නෑ යුන්ගී තවත් කේන්ති අරන් මේ ප්‍රශ්නේ විසදන්න යනවට. ඒ වගේම ජිමින් දන්නවා, ජන්කුක්ට දැං ඒ දේවල් ගෙන කියලා දෙන්න වයස හරි කියලා.

Yg-" මං කියන්නේ ඒක නෙමේ.. මං කියන්නේ ජන්කුක්ට මේවා කවුද කියලා දු~~~"

Jm-" එයාට දැං අවුරුදු 16යි. එයා omega කෙනෙක් හ්‍යුන්ග් . එයා දැං මේවා ගෙන නොදැන හිටියොත් තමා ප්‍රශ්නේ වෙන්නේ.. අනික ජන්කුක්ගේ වයසේ අනිත් ලමයි ඔක්කොම මේවා දන්නවා.ඒ ලමයි කතා වෙද්දී ජන්කුක්ට ඇහෙන්න ඇති..  ඉතින් ඒ ඇහුන දේවල් අපෙන් අහලා හරි ඉගෙන ගන්න ඕනේ "

Yg-" ඒත් ජන්කු~~~"

Jm-" ජන්කුක්ට දැං අවුරුදු 16. තව අවුරුදු දෙකකින් එයා mate කෙනෙක් එක්ක එකට ජීවත් වෙන්න ගනී. ඉක්මනින් එයාට heat එක, mateගේ rut එක ඒ හැමදේම අත්දකින්න ලැබෙයි. තවමත් කියන්නේ ජන්කුක් දැම්ම ඕවා දැනගන්න ඕන් නෑ කියලද ? බලන්න හ්‍යුන්ග් එයා තවමත් අපේ පුංචි දරුවා නෙමේ.. එයා ලොකු වෙලා "

ජිමින් හැගීමක් නැති මූනකින් කතා කරත් ඇස් අගින් කදුලු බින්දු වැටෙන්න ගත්තා.

Jm-"  මං එයාගේ mumma විදියට දැනටමත් පරක්කුයි. මට මේ දේවල් කලින් කියලා දෙන්න තිබ්බේ... එහෙම උනා නම් අපේ baby කවදාවත් අපෙන් ඔහොම ප්‍රශ්නයක් අහන් නැති වෙයි "

ජිමින් සම්පුර්ණයෙන් හරි. යුන්ගිට දෙන්න උත්තර නැති උනා. යුන්ගී ජන්කුක් දිහා සැරයක් බලලා ජිමින් දිහා බැලුවා. ජන්කුක්ගේ ඇස් වල කදුලු පිරිලා.

අනිත් අතින් ජන්කුක් papa කෑ ගහපු එකට තවමත් දුකෙන් . ඒ වගේම එයා දැනන් හිටියේ නෑ sex කියන වචනේ එච්චර නරක වචනයක් වෙයි කියලා. එයා තවමත් mumma, papaගේ සංවාදේ හිර වෙලා.

යුන්ගී ආයෙත් පුටුවෙන් වාඩි උනා.

Jm-" ඔයා උදේ මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ මේකයි හ්‍යුන්ග් .. මං අඩන්න හේතුව මේකයි "

ජිමින් වෙව්ලන හඩකින් කතා කරා. යුන්ගිට ඒ වේදනාව දැන් දැනෙනවා. ජිමින් එයා ලග අඩන්න හේතුව ජන්කුක් ඉක්මනින් ලොකු වෙලා කියන කාරනේ දරා ගන්න බැරුව.

යුන්ගිට කලින් ඒ දේ ජිමින් තේරුම් අරන්. ඒක mumma කෙනෙක්ගේ ස්භාවය . Mummaට පුලුවන් papaට කලින් දරුවෝ ගෙන තේරුම් ගන්න. දරුවෝ හැරෙනකොට mummaට දැනෙනවා.

යුන්ගිට තේරුනා එයාගේ ඇස් බර වෙනවා වගේ. එයාට කීයටවත් එයාගේ පවුල ඉස්සරහා මෙහෙම අඩන්න බෑ.

Yg-" ජි-ජිමින්.."

ජිමින්  , යුන්ගී දිහා බැලුවා.

Yg-" මට දැං කෑවා ඇති.. මං දැං pack house යන්න ඕනේ... "

Jm-" හ්‍යුන්ග්~~~"

Yg-" ඔයාට පුලුවන් ජන්කුක් baby අහන දේවල් වලට උත්තර දෙන්න "

යුන්ගී පුටුවෙන් නැගිටලා, ජන්කුක් ලගට ගියා .

Yg-" Im sorry baby... ඔයා වැරදි නෑ "

යුන්ගී ජන්කුක්ගේ නලල peck කරා.

Jk-" papa...."

ජන්කුක් ඇස් වල කදුලු පුරවන් යුන්ගිව බදාහන්න හැදුවත් යුන්ගී නැවැත්තුවා . මොකද එයා දන්නවා ඒකේ අවසානේ එයාටත් මෙතන අඩන්න වෙන එක කියලා.

Yg-" God.. දැං හොද baby වගේ ඉක්මනින් කාලා ලොකු වෙන්~~ *gulp* ඉක්මනින් කන්න ම්ම්ම් "

යුන්ගී හැමදාම ජන්කුක්ට කියන්නේ ඉක්මනින් කාලා ලොකු වෙන්න කියලා උනත් යුන්ගිට තවත් ඒක කියන්න ඕන උනේ නෑ. එයාගේ baby ලොකු වෙලා කියන එක පිලිගන්න එයා බයයි.

යුන්ගී අවසන් වතාවටත් ජන්කුක්ගේ ඔලුව peck කරලා එතනින් යන්න ගියා.

යුන්ගී , ජිමින්ට ඉඩදුන්නා ජන්කුක්ට හැමදේම කියලා දෙන්න. මොකද ජන්කුක් තව අවුරුදු දෙකකින් marry කරයි. ජන්කුක් pack එකේ luna හින්දා, අවුරුදු 18න් marry කරන්නම ඕනේ.

ඉතින් යුන්ගිට ඕනේ නෑ ජන්කුක් sex ගෙන කිසි දෙයක් නොදැනුවත්වම තමන්ගේ alpa අතින් rape වෙනවා දකින්න. ඊටත් වඩා ජන්කුක් මේ ගෙන නොදන්න කමින්ම අනිත් Alpaලා හෝ male betaලා එයාගෙන් ප්‍රයෝජන ගන්නවා දකින්න.

යුන්ගී එතනින් යන්න ගියා. ජිමින් , ජන්කුක් වාඩි උනා. ජිමින් කදුලු හංගන් හිනාවෙලා ජන්කුක්ට එයා ලගින් වාඩි වෙන්න කියලා කෑම කවන්න ගත්තා.

Jm-" Baby.....දන්නවද හැම omega කෙනෙක්ටම heat එකක් කියලා දෙයක් වෙනවා. අවුරුද්දකට දෙපාරක් විතර ඒක වෙනවා.. "

Jk-" ඔව් මං අහලා තියනවා. Mummaගේ heat එක්ස්...  marry කරාට පස්සේනේ ඒක වෙන්නේ "

Jm-" නෑ... marry කරාට පස්සේ ඒක වෙනවා කියලා දෙයක් නෑ. ඒක වෙන්නේ අපි අපේ alpa එක්ක හෝ mate එක්ක පලවෙනි එකතුවීම උනාට පස්සේ...එක සැරයක් omega කෙනෙක් mate එක්ක එකතු උනොත් , එතන ඉදන් මාස 6කට සැරයක්ම අපේ wolfට ඒ ස්පර්ශේ ගොඩක් ඕන වෙනවා. උණ ගන්න , වේදනා දෙන්න තරම් අපිට අපේ mate ඕන වෙනවා. ඒ වේදනාව නැති වෙන්නේ අපි mate එක්ක එකතු උනොත් විතරයි.ගොඩක් අය අවුරුදු 18න් තමන්ගේ mate හොයා ගන්නවා. අපේ wolf තමන්ගේ mate හොයා ගත්තම , mateගේ ස්පර්ශයට පිස්සු වැටෙනවා... ඒ හින්දා ගොඩක් අය mate හොයා ගන්න දවසෙම mate එක්ක එකතු වෙනවා.
ඉතින් ඒකයි හැමෝම කියන්නේ අවුරුදු 18න් පස්සේ නැත්තන් marry කරාට පස්සේ heat එක වෙනවා කියලා.... "

ජන්කුක් ඇස් ලොකු කරගෙන අලුත් කරුණු හොදින් අහන් හිටියා.

Jk-" එතකොට sex කියන්නේ එකතු වෙනවා කියන එකටද ? "

Jm-" Sex .... ම්ම්ම්... ඇත්තටම ඒ වචනේ ආදරේ කරන අය පාවිච්චි කරන් නෑ. අපි එකතු වෙන්න ඕනේ අපි ආදරේ කරන කෙනා එක්ක විතරයි. Babyට උනත් එහෙමයි, baby marry කරන්න ඕනේ ආදරයක් දැනෙනවා නම් විතරයි .
Baby අකමැති නම් අපි කවදාවත් වෙන කෙනෙක්ට ලං වෙන්න කියලා බල කරන් නෑ.. "

ජිමින් , ජන්කුක්ට හෙමින් හෙමින් කෑම කවන ගමන් පුලුවන් විදියට හැමදේම තේරුම් කරන්න දුන්නා.

Jm-" එකතු වෙද්දි අපිට අපේ mate ගොඩක් විශ්වාස කරන්න වෙනවා, දෙන්නා එකිනෙකාව හොදින් තේරුම් ගන්න වෙනවා... ඉතින් ඒකට කවදාවත් sex කියලා පාවිච්චි කරන්න එපා. ඒකට ' making love ' කියන්න. මොකද ඒ අපි අපේ mate එක්ක ආදරේ බෙදා ගන්න විදියක් "

Jk-" making love එකේදී මොනවද කරන්න ඕනේ? "

අනිවාරෙන්ම ජිමින් ජන්කුක්ගෙන් ඔය ප්‍රශ්නේ බලාපොරොත්තු උනා. මොකද එයාට කොච්චර අනිත් දේවල් කිව්වත් ඒක සිද්ද වෙන විදිය ගෙන අදහසක් නැත්තන් ඔය ප්‍රශ්නේ එනවා.

ජිමින් ලොකු හුස්මක් අරන් ඒකට උත්තර දුන්නා. Mateගේ ස්පර්ශ, mateගේ හැසිරීම එතකොට heat එක දැනෙන විදිය, hate එක අඩු වෙන්නේ කොහොමද ? , rut එකේදී mateට උදව් කරන්න ඕනේ කොහොමද , මේ හැමදේම ජිමින් යම් සීමාවක ඉදන් ජන්කුක්ට කියලා දුන්නා.

ජන්කුක් කතාව අවසානේ නිකන් අමුතු ලෝකෙක අතරමං උනා වගේ දැනුනා. එයා හිතුවේ නෑ ඔය වගේ දේවල් කරන්න වෙයි කියලා. ඒ ඇරත් හැමෝටම ඔය වගේ දේවල් කරන්න වෙනවද ,

' mummaත් , papa එක්ක මේ දේවල් කරාද ? '

කියන ප්‍රශ්න වල ජන්කුක් හිර වෙලා එදා දවසම ගෙව්වේ .

අනිත් අතින් යුන්ගී කවදාවත් නැතුව pack house  එකේ ඉදන් එනකොට රෑ උනා. ජිමින්ට තේරුනා එයාගේ husband අද ඉන්නේ දුකෙන් වගේම ප්‍රශ්නෙකින් කියලා.

ඉතින් ජිමින් එදා රෑ එයාගේ husbandට ප්‍රශ්න අමතක කරලා හොද නින්දකට යන්න උදව් කරා.

.

.

.

.

.

Jk-" woah papa..... "

Yg-" baby කැමතිද මෙතනට ..."

යුන්ගී උස්සන් ආව බෑග් එක බිමින් තියන ගමන් ජන්කුක් දිහා බලලා ඇහුවා.

දවස් ටිකෙන් ටික ගෙවිලා ගියා. ජන්කුක්ට collage පටන් ගන්න දින ලග හින්දා කට්ටියම සෝල් ආවා. එයාලා ඉන්නේ සෝල් වල apartment එකක.

Jk-" ඔව් ... ගොඩක් කැමතී... මෙතන හරිම ලස්සනයි ... "

ජන්කුක් දුවලා ගිහින් ජනේලේ අයිනේ හිටගෙන වටපිට බැලුවා. හරිම ලස්සනයි ... ඒත් බිල්ඩින් විතරයි පේන්නේ.

ජන්කුක්ට ඇහුනා එයාගේ mumma, papa මොනා මොනා හරි කතා වෙනවා .. එත් එයා ඒවා ගනන් නොගෙන වටපිටාවේ ලස්සන බැලුවා.

Yg-" ජිමින්.... babyගේ කාමරෙන් බෑග් ටික තියන්න... "

Jm-" ම්ම්ම් හරි. අහ් අද රෑට මොනාද හදන්න ඕනේ හ්‍යුන්ග් ..... "

Yg-" ම්ම්ම්.. එපා.. අද රෑ කෑමට ටේහ්‍යුන්ග්ට එන්න කිව්වා .. ඒ හින්දා මං එලියෙන් කෑම ඕඩර් කරන්නම්... ඔයාට මහන්සි ඇතිනේ "

ටේහ්‍යුන්ග් ? අද රෑ කෑමට.. අනිවාරෙන්ම ඔව්. ටේහ්‍යුන්ග් තමා යුන්ගිට මේ apartment එක හොයලා දුන්නෙත් , ඉතින් කොහොමද එච්චර උදව්වක් කරලා රෑ කෑමවත් invite නොකරන්නේ.

ජන්කුක්ට ඇහුනේ ' ටේහ්‍යුන්ග් ' කියන වචනේ විතරයි. ජන්කුක් ගැස්සිලා යුන්ගී දිහා බැලුවා.

Jk-" p-papa ..... ටේහ්‍යුන්ග් uncle ගෙන මොනා හරි කිව්වද ? "

ජිමින් බෑග් එකත් අරන් කාමරේට යන්න හැදුවත්   ජන්කුක්ගේ හඩ ඇහිලා එකපාරම නතර උනා.

Yg-" ඔව්.. අද රෑට ටේහ්‍යුන්ග් uncle කෑමට එනවා... "

Jk-" මොකක් ? "

ජන්කුක් ඇස් ලොකු කරලා යුන්ගි දිහා බැලුවා. අද  රෑ කෑමට ටේහ්‍යුන්ග් එනවා ? ජන්කුක්ගේ ඇග ඇතුලේ සමනල්ලු පියාඹනවා වගේ දැනුනා.

ජන්කුක් දුවලා ගිහින් ජිමින්ගේ අතේ තිබ්බ බෑග් එක ගත්තා.

Jk-" Mumma දෙන්න මගෙ බෑග් එක... මං තනියෙන් මගෙ කාමරේ අස් කර ගන්නම් "

ජන්කුක් ජිමින්ගේ අතින් බෑග් එක ඇදලා ගත්තා.

Jm-" ඒත් baby.. අර්හ්... "

ජිමින්ට මොකුත් කියන්න ඉඩ නොදී ජන්කුක් එයාටයි කියලා තිබ්බ කාමරේට බෑග් එකත් අරන් දිව්වා.

ජන්කුක්ට වචන වලට විස්තර කරන්න තේරෙන් නෑ ඒ හැගීම. තමන්ගේ crush එක දකින්න, හම්බෙන්න , එකට ඉදන් කෑම් කන්න ලැබෙනවා කියලා මතක් වෙද්දී දැනෙන හැගීම.

ජන්කුක්ට තේරෙන් නෑ කීයටවත් ඒ දෙන්නගේ වයසවත්, ඒ වයසට හරියන අදහස්වත් ගැලපෙන් නැ කියලා. එයාට දැනෙන්නේ එයා අද රෑට ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු දෙයක් ලැබෙන්න යනවා වගේ.

පොඩි කාලේ ඇතිවෙන හැගීම් තාවකාලිකයි.. ඒ වගේම ගොඩක් දුරට ඒවා ගැඹුරට යන්නෙත් නෑ. සමහරවිට ජන්කුක්ගේ හැගීම් පවා එහෙම වෙයි ?

ජන්කුක් බෑග් එක ඇද උඩින් තියලා කාමරෙ කර්ට්න් එක ඇරියේ කාමරේට එලිය වැටෙන්න ඕන හින්දා.

ඒත් එයා කර්ට්න් එක ඇරියම දැක්කේ එයා කීයටවත් බලාපොරොත්තු නොවන දෙයක්. පාරේ වාහනයක් ලග කෙනෙක් හිටන් ඉන්නවා, එයා මෙ වෙලාවේ බලාපොරොත්තු නොවුන කෙනෙක්.....










# To be continue #

______________________________________

Hi...👀

ටේකුක් සීන් ඕනෙද 😌

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

77.7K 10.9K 46
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...
710K 122K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
143K 19.9K 54
💚 මේ මගේ හැටි.. මේක මගේ විදිය.. තමුන්ට ඕන නම් ඉන්න පුළුවන්.. නැත්තම් තමුන්ට යන්න පුළුවන්.. ❤️ යන්න.. මන් මොකටද යන්නෙ.. මේක තමුසෙට විතරක් නෙවෙයි මිස්...