💚 සිත අතරමං වෙලා❤️ Complete...

By ChenQing4

46.6K 7.9K 2.6K

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන්... More

⬇️ ආරම්භයට කලින්
⬇️ චරිත හැඳින්වීම
💚 Chapter 1 ❤️
💚 Chapter 2 ❤️
💚 Chapter 3 ❤️
💚 Chapter 4 ❤️
💚 Chapter 5 ❤️
💚 Chapter 6 ❤️
💚 Chapter 7 ❤️
💚 Chapter 8 ❤️
💚 Chapter 9 ❤️
💚 Chapter 10 ❤️
💚 Chapter 11 ❤️
💚 Chapter 12 ❤️
💚 Chapter 13❤️
💚 Chapter 14 ❤️
💚 Chapter 15 ❤️
💚 Chapter 16❤️
💚 Chapter 17 ❤️
💚 Chapter 18 ❤️
💚 Chapter 19 ❤️
💚 Chapter 20 ❤️
💚 Chapter 21 ❤️
💚 Chapter 22 ❤️
💚 Chapter 23 ❤️
💚 Chapter 24 ❤️
💚 Chapter 25 ❤️
💚 Chapter 26 ❤️
💚 Chapter 27 ❤️
💚 Chapter 28 ❤️
💚 Chapter 29 ❤️
💚 Chapter 30 ❤️
💚 Chapter 31 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 33 ❤️
💚 Chapter 34 ❤️
💚 Chapter 35 ❤️
💚 Chapter 36 ❤️
💚 Chapter 37 ❤️
💚 Chapter 38 ❤️ Special 💚❤️
💚 Chapter 39 ❤️ Special 💚❤️
💚 Chapter 40 ❤️ End
💚❤️Cover❤️💚

💚💚 Thank you for helping me ❤️❤️

602 79 29
By ChenQing4

ඉතිං අන්තිමේ ඔන්න කතාව ඉවර කරා.....හිත හදාගන්න බැරිව හිටියෙ ඉවර කරන්න.ඒත් කතාවක් උණාම අවසානයක් තියෙන්නම ඕනනෙ 🥺🥺❤️❤️

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ.....
වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක් මානයේ.....

අන්තිමට ඉතිම් ඒ ගිම්හානේ ගෙවිලා ගියා.බනී ගේ වගේම යීබෝගේ ආදරේ පොද වැස්සත් එක්ක ඒ ගිම්හානේ නිමා වෙද්දී මඟ ඇරිලා තිබුණු මගෙ හිනෙකටත් මං පණ දුන්නා.....

එකපාර හදිස්සියේ හිතට ආපු අදහසක්
ආසාවටම විතරක් ලියන්න ගත්තට මේ තරම් කට්ටියක් මං එක්ක එකතුවෙයි කියලා නම් හීනෙකින්වත් හිතුවෙ නෑ.... ☺️☺️ ඉතිං මුල ඉදන්ම comment එකකින් vote එකකින් හරි සහයෝගේ දීපු හැමෝටම වගේම කතාව කියවපු හැමෝටම ගොඩක් thanx 🥰🥰🥰

අදහස් බෙදා ගන්න ගමන් මුල ඉදන්ම මට ශක්තියක් උණ....inbox පවා ඇවිත් ළඟ ඉදළා උදව් කරපු හැමෝටම ගොඩක් thanx 🤗🤗❤️❤️

අන්තිම මොහොතේත් ඉල්ලන්නෙ මේ කතාව ඔයාලට දැනුණ ද කියලා කියන් යන්න වස්තුලා 🤗🤗  මට දැනුණ මට කියාගන්න ඕන උණ හිත අතරමං උණ ගතිය දැනුනද ඔයාලට....කතාවෙ පුංචිම දෙකට හරි ඔයාලගෙ හිත ආදරෙන් පුරවන්න....මොහොතකට පපුව හිර කරන්න....ඇස් වලට කදුළු ගෙන්න....පුළුවන් උනාද.....අඩුපාඩුවක් දැනුනද....මං වෙනස් කරගන්න ඕනා දේවල් තියෙනවාද....කතාව මෙහෙම උණා නම් කියලා වෙන අදහසක් තියෙනවාද.... ඉතිං පුංචි හරි දෙයක් කියන් යන්න මං වෙනුවෙන් 🥺🥺❤️❤️

notification buttn එක ටිකින් ටික පාළුවට යද්දී හිත හදාගන්න බැරිව හිටියෙ අවසානයක් දෙන්න 😔😔 තවත් කතාවක් ලියන්න කට්ටිය ඉල්ලුවත් මට හිතුනේම මේ කතාව ඇතුලේ මේ දවස් ටිකේ ජීවත් උණ තරමට ඒ හැඟීමෙන් කාලෙකට මිදෙන්න බැරි වෙයි කියලා 🥺🥺

🤗🤗 ඉතිං මේ කතාව වගේම එකපාර අහම්බෙන් වගේ තව අදහසක් හිතට ආවා පෙරේදා රෑ.මේ කතාව ඉවර කරගන්න හිත හදාගත්තෙ ඒකත් එක්ක.🙃🙃 ඉතිං හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා ඒ කතාවත් එක්කත් එකතු වෙන්න...🤗 මට ශක්තියක් වෙන්න....

ඔයාලගෙ comment...... ලස්සනයි කියන වචනෙට එහා ගිය එකම එක comment එකක් කියන්නේ ඇත්තටම අදහස් ගලන් එන උල්පතක් වගේ....ඉතිං මට වගේම හැම ඔතර් කෙනෙක්ටම සහයෝගේ දෙන්න හැමදාම 🤗🤗❤️❤️❤️

ආයෙමත් ගොඩක් ස්තූතියි හැමෝටම 🥰🥰🥰 ආදරෙයි හැමදාම

කවදා හරි yizhan ලා එයාලගෙ සතුට හොයාගන්න දවසකත් අපි එකටම ඒ සතුට සමරන්න එකතු වෙමු 🤗🤗💚💚💚💚❤️❤️❤️❤️

මම
දිල්

අලුත් කතාව ⬇️
https://www.wattpad.com/story/329081649?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=ChenQing4&wp_originator=JVHET67isp5qdBsR9b4RjcHR%2BrlBAAXacyub%2FgupXGcMsbHMwC2JZjTMeByN%2BRi1Eoc1UG1cVNf8JattTbhFLbN4oMq13hH%2BmZZxGFRd0R3NcvIuFYi%2BsTroQxvRm%2FF1

Continue Reading

You'll Also Like

4K 812 5
ආදරයයි හිතේ තියන කැමැත්තයි හරි හැටි තේරුම් ගන්නට තමන්ට නොහැකි වුනොත්... අපේ හිතේ ඉන්න අපි මේ ලෝකේ ඉන්න වැඩියෙන්ම කැමැති කෙනා ඇවිල්ලා කියලා දුන්නොත්...
776K 17.5K 46
In wich a one night stand turns out to be a lot more than that.
1.3M 52.1K 55
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
417K 12.6K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...