💚 සිත අතරමං වෙලා❤️ Complete...

By ChenQing4

47.2K 7.9K 2.6K

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන්... More

⬇️ ආරම්භයට කලින්
⬇️ චරිත හැඳින්වීම
💚 Chapter 1 ❤️
💚 Chapter 2 ❤️
💚 Chapter 3 ❤️
💚 Chapter 4 ❤️
💚 Chapter 5 ❤️
💚 Chapter 6 ❤️
💚 Chapter 7 ❤️
💚 Chapter 8 ❤️
💚 Chapter 9 ❤️
💚 Chapter 10 ❤️
💚 Chapter 11 ❤️
💚 Chapter 12 ❤️
💚 Chapter 13❤️
💚 Chapter 14 ❤️
💚 Chapter 15 ❤️
💚 Chapter 16❤️
💚 Chapter 17 ❤️
💚 Chapter 18 ❤️
💚 Chapter 19 ❤️
💚 Chapter 20 ❤️
💚 Chapter 21 ❤️
💚 Chapter 22 ❤️
💚 Chapter 23 ❤️
💚 Chapter 24 ❤️
💚 Chapter 25 ❤️
💚 Chapter 26 ❤️
💚 Chapter 27 ❤️
💚 Chapter 28 ❤️
💚 Chapter 29 ❤️
💚 Chapter 30 ❤️
💚 Chapter 31 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 33 ❤️
💚 Chapter 34 ❤️
💚 Chapter 35 ❤️
💚 Chapter 36 ❤️
💚 Chapter 37 ❤️
💚 Chapter 38 ❤️ Special 💚❤️
💚 Chapter 40 ❤️ End
💚💚 Thank you for helping me ❤️❤️
💚❤️Cover❤️💚

💚 Chapter 39 ❤️ Special 💚❤️

861 153 42
By ChenQing4

"මන් හිතුවෙ ඔයාට මාව යට කරගන්න අවස්ථාවක් ඕනා කියලා යීබෝ...."

බනී කෑ ගැහුවේ යීබෝ තාමත් පුදුම වෙලා බලන් ඉද්දී පඩිපෙළත් මඟක් නැගලා හිනා වෙන ගමන්....
.
.
.
යන්තමින් සිහි එළව ගත්තු යීබො හෙමින් සීරුවේ පඩිපෙළ නැංඟේ බනී ගෙ කතාවට තනියම හිනා වෙන ගමන් වෙද්දී  කාමරේට යනකොටම බාත් රූම් එකේ වතුර වැටෙන සද්දෙ යීබොට ඇහුණා.බාත් රූම් එක ළඟ බිම රව්මට වැටිලා තිබුණු  බනී ගෙ ඇඳුම් අහුලලා ඇඳ උඩින් අරන් තියපු යීබෝ බනීට අමතක වෙලා තිබුණු ටවල් එකත් අරන් ඉක්මන් ගමනින් පඩිපෙළ බැස්සේ බනී එළියට එන්න කලින් පහල තට්ටුවේ බාත් රූම් එකෙන් නාගන්න හිතාගෙන.....

බනී නාන්න ගියාම දියවෙනකංම නාන බව දන්න යිබෝ නිදහසේ නාගෙන ආපහු කාමරේට යද්දීත් වතුර වැටෙන සද්දේ ඇහෙද්දී ඇදන් හිටපු ටවල් එක ගලවලා තව ටිකක් තදට ඇදගෙන
බාත් රූම් එකේ දොරට අත් දෙකත් තියන් බනී එළියට එනකං බලන් හිටියෙ කට කොනින් හිනාවෙන ගමන්....හා පැටියෙක් ගොදුර කරගන්න බලන් ඉන්න සිංහයෙක්.....☺️☺️

ටවල් එකත් අමතක කරලා ගිය බනී සීතලෙන් වෙව්ලද්දි වතුර බේරෙන හිසත් දෙපැත්තට වන වන නිරුවතින්ම එළියට ආවෙ කලබලෙන් වෙද්දී ආව වේගෙනම දොර ඉස්සරහා හරස් කරන් හිටපු යීබෝගේ ඇගේ හැප්පුනා....

"ආහ්...."

මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවුණ නිසාම බනී කලබල උණා.
යීබෝගේ ඇස් තමන්ගෙ ඇග පුරා උඩ පහල යද්දී මීට කලින් කළුවරේ ඇරෙන්න මේ තරම් පැහැදිලිව යීබෝ ඉදිරියෙ නිරාාවරණය වෙලා නොතිබුණ නිසාම එකපාර දැනුණු ලජ්ජාවට කන් දෙකත් එක්ක රතුවෙනවා දැනුණ බනී අත් දෙකෙන්ම තමන්ගෙ වටින දේවල් ඉක්මනින් වහගත්තත් යීබෝගේ අමුතු හිනාව දැක්කම හිතට දහිරිය ගත්තා.

"මොකෝ ආ.....මන් පැනලා යයි කියලා බයේ මුරද..."

බනී ඇහුවේ හයියෙන් හිනාවෙන ගමන් වෙද්දී යීබෝ බනී ගෙ මූණට එබුණා.

"මට අවස්ථාවක් ඕනා....."

"හ්හ් හහ හා....මොනවටද....."

බනීගෙ නළලේ ඉඳන් පහළට ඇඟිල්ලෙන් ඉරක් ඇදන් ආපු යීබෝ ඒ රෝස තොල් ලඟ නතරවෙද්දී පුංචි තිත දිහා මොහොතක් බලන් ඉන්න ගමන් නෙත් දෙක ඉහලට එසෙව්වා.....

"ඔයා...ව යට කර....ගන්න අවස්....තාවක්...."

"ඕ හෝ....මගෙ බෝ....ඔයා ගොඩක් දියුණු වේලානේ....!කිය...නන්න...බ..බා...ඔයා..ට ඇත්ත.. ටම ඕනද...."

බනී ඇහුවේ අත් දෙකෙන්ම උළුවස්ස දෙපැත්තෙන් අල්ලන් ඉදිරියට නැමිලා යීබෝගේ නහයේ සීතලට ගල්වෙලා තිබුණු තමන්ගෙ නහය අතුල්ලන ගමන්....

"ම්ම්..න්..."

යීබෝ ඒ ඇස් දිහාම බලන් හිටියා...බනී ට දැනුණේ ඒ ඇස් වල තිබුණු කාන්තිය තවත් දරාගන්න බෑ වගේ වෙද්දී එක අතක් උස්සලා තාමත් උලුවස්සට තද වෙලා තිබුණු යීබෝගේ වම් අත දිගේ ඇගිලි තුඩු අරන් ඇවිත් එකපාරම යීබෝගේ උරහිසින් පහළට ගත්තු අත යීබෝගේ ගෙල පිටුපසින් අල්ල ගද්දී යීබෝ තවත් ඉවසිලෙන් බලන් හිටියා....

"ඔයා....අද මට...මුලින්ම...අවස්ථාවක් දුන්නොත් මොකද යීබෝ...."

බනී ගෙ කෙදිරිලි හඩ කන ළඟින් ඇහෙද්දී යීබෝ බෑ කියන්න දෙපසට හිස හෙල්ලුවත්

"නෑ බෝ....අද මගේ... අද දවස මගේ...."

මුමුණන ගමන් යීබෝ වටේ දෑත් යවපු බනී යීබෝ හිතන්නත් කලින් පසුපසට තල්ලු කරන් ඇවිත් ඇදට තල්ලු කරා....තමන් හැමදාමත් ආදරේ කරන බනී ගෙ දඟකාරකම් දිහා යීබො බලන් හිටියෙ ආදරෙන් වෙද්දී බනී ට ඉඩ දීලා හිත හදාගන්නවත් එක්කම තාමත් තෙත බේරෙන කොන්ඩෙත් එක්කම බනී යීබෝව යට කරගත්තා.

එකට පැටලෙන්න පොරකන තොල් බනී හිතා මතාම මඟ අරිද්දී ඇද දිගේ ඉහලට එසවුණ තමන්ගෙ දෑත් එක්ක බනීගේ දෑත් අමුතු විදිහට කාර්ය බහුල වෙනවා වගේ යීබෝ ට දැනුණත් ඒ ගැන හිස වෙහෙසන්න අකමැති තරමටම ,තමන්ගෙ ගෙල පාමුල දඟ කරන බනී ගෙ තොල් වල පහසට යීබෝ නතු වෙලා හිටියා....

කලින් එකතු උණ දෙවතාවේම බනී ගෙ වෙව්ලන තොල් වලට ඉඩක් නොදුන්න යීබෝ අද ඒ තොල් වල පහසට අසාමාන්‍ය විදිහට නතු වෙලා හිටියා...බනී ට ඉඩ දීලා බලන් ඉන්න හිතුවත් තමන්ගෙ උගුරු ගැටෙත් එක්ක හරි හරියට ඔට්ටු උණ දිවත් ගෙල දිගේ පහළට යන බනී ගෙ දෙතොලත් යීබෝගේ සීමාව පන්නද්දී බනී ව අනිත් පැත්ත පෙරලගන්න හිතන් අත් උස්සන්න හැදුවත් අනිත් අතට බලාපොරොත්තු කඩ උණේ බනී ගෙ අත් තමන්ගෙ අත් එක්ක කාර්ය බහුල උණ හේතුව තේරුම් යද්දියි....

"ඔහ්...බනී...."

"මන්...කිව්වා....මන් කිව්වා අද දවස මගේ කියලා ඔලුව ඔසවන්නේ නැතුවම ඇස් උස්සලා යීබෝ දිහා බලපු බනී කට කොනින් හිනාවෙන ගමන් එකට ඇකිලිලා ගල් වෙලා තිබුණු යීබෝගේ නිපල් එකක් තොල් දෙකෙන් අල්ල ගත්තා....

" ආ...හ්..ම්ම්...බනී....ඔයා ...ඔයා..."

යීබෝ ගොත ගහද්දී බනී ගෙ තොල් වල වේගේ තව තවත් වැඩි උණා...බනී ගෙ කෙස් අග එල්ලිලා ඉදලා එකදිගට වැටෙන සීතල වතුරු බිංදුත් බනී ගෙ වික්‍රමෙට හරි හරියට උදව් දෙද්දි එකට ගැට ගහලා තිබුණු යීබෝගේ අතුත් ඇදෙන් පල්ලට එල්ලිලා තිබුණු දෙපාත් කිටි කිටියේ එකට තද වෙද්දී බාගෙට ඇරුණු ඒ මුවින් එක දිගට කෙදිරිලි පිට උණේ බනී තව තවත් හිතුවක්කාර කම් කරද්දි...

"මාව පිස්සු වට්ටලා....මාව අවුස්සලා පැනලා යද්දී....ඔයා නිකමටවත් හිතුවාද යීබෝ....මට දැනෙන විදිහ...."

කඩින් කඩ වේගවත් වෙන තමන්ගෙම හුස්ම මැද්දේ දිගටම තමන්ගෙ වැඩෙ කරන් ගිය බනී විටින් විට නැවතිල්ලෙ කියවන්න ගත්තා.ටිකින් ටික යීබෝගේ ඇග දිගේ පහළට ආපු බනී තාමත් සුදුපාට ටවල් එකට යට වෙලා තිබුණු ඉණෙන් පහල කොටස උඩින් යාන්තමින් නහය අතුල්ලන් පහළට යද්දී යීබෝ ගල් වෙලා බලන් හිටියා...

"ළඟට අරන්...ලං කරගෙන අත ඇරලා යද්දී ඔය පපුවට...දැනුනද ටිකක් හරි..."

ඇද පාමුලදි බිමට නැමුනු බනී බිමට එල්ලිලා තිබුණු යීබෝගේ දකුණු කකුල ඇදට සමාන්තරව අල්ල ගන්න ගමන් ඇස් උඩට උස්සන් යීබෝගේ මූණේ හැඟීම් පිරික්සන ගමන් ඒ මාපට ඇඟිල්ලෙන් පටන් අරන් ඇගිලි එකින් එක කට තුලට ගත්තෙ ඉවසීම අන්තේටම හිදුණු යීබෝ කකුල් ගස ගස කෑ ගහද්දී උණත් බනී ගෙ දකුණු අත යීබොට දඟලන්න බැරි වෙන්න යීබෝගේ කලවා උඩින් තදින් අල්ලන් හිටියා....

"මට නින්ද යනකං...මූණවත් ටිකක් පෙන්නන්නේ නැතුව.... මට පිට හරවන් ඉඳලා.... රෑ තිස්සක් මගෙ මූණේ ඉරි ඇඳ ඇඳ මාව කන්න වගේ බලන් ඉද්දී....දන්නවාද මට දැනුණේ මොන වගේ හැඟීමක්ද කියලා...."

බනීගෙ සීතල දිවත් කටින් පිටවෙන වචනත් යිබෝ ව කලබල කරා.

"බනී...එපා....මැණික එපා....plz මට එන්න දෙන්න ප්ලිීස්.....ලිහන්න මේක... ආහ්හ...බනී....අනේ දෙයියනේ මේක ලිහන්න....තවත් නම් ඉන්න බෑ මැණික.... අත අරින්න මාව.... මට නැගිටින්න දෙන්න බබා...."

"රෑ තිස්සේ...බාත් රූම් එක අස්සෙ ගිහිං....හුස්ම අල්ල අල්ල කෙදිරි ගාද්දී... ඒවා අහ අහ මේ... මේ ඇද උඩ මන් තනියම විදවපු තරම්....දන්නවද ටිකක් හරි..."

ගෙල උස්ස උස්ස බල බල අත් දෙක උඩට පෙන්න පෙන්න යීබෝ කෑ ගැහුවත්  කට කොනින් හිනාවෙන ගමන් ඇස් යීබෝගේ මූණෙන් අහකට නොගෙනම තමන්ගෙ වැඩෙ පාඩුවේ කරගෙන ගියේ සීතල ඉරි ඇදුණු යීබෝගේ කිරි සුදු පාට ඇගිලිත් යටිපතුලුත් බනී ගෙ තොල් අතර වෙනම ලෝකයක් හොයද්දී.....

"රෑ එළිවෙනකං...ඇද උඩ ඇබරි ඇබරි ඉඳලා....කොට්ටේත් උස්සන් එහා කාමරේට ගිහිං නිදාගෙන....පාන්දර ඇවිත්... මාව රවට්ටන්න... මෙතනින් ඇවිත් නිදියනකොට ....මන් විදවපු තරම ..දන්නවාද නිකංවත්...."

"බ..නී...මම..."

සංවේදීම ස්ථාන හැම එකකම බනී හරි අපූරුවට තමන්ගෙ අණසක පතුරුවද්දී පහස ඉල්ලලා කෑ ගහන හැම ස්ථානයක්ම හිතා මතාම මඟ ඇරියේ යීබෝව තව තවත් පිස්සු වට්ටන ගමන් වෙද්දී හිටි ගමන් තමන්ගෙ කාර්ය එක තැන නතර කරපු බනී යීබෝ දිහාට හිනා වේවි කබඩ් එක ළඟට ගියේ වචනත් අමතක උණ යීබොට පුදුම වෙලා බලන් ඉන්න ඉඩ ඇරලා වෙද්දී කබඩ් එකෙන් ෂෝර්ට් එකකුත් අතට ගත්තු බනී ආයිමත් යීබොට කිට්ටු උණා...

"ඔව්....ඔයා තමා....යීබෝ....ඔයා...ඔයා ඕනවාටත්...වඩා...ඕනවටත් වඩා මගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරා....මාව පිස්සෙක් කරා හලො තමුන්...."
 
වම් අත ඇදට තියන ගමන් තාමත් හුස්ම ඇද ඇද ඉන්න යීබෝගේ ඇග ට පහත් උණු බනී අතේ තිබුණු කලිසම යීබෝගේ නළලේ ඉඳන් පහළට ඇදන් ඇවිත් ඒ අතෙන්ම යීබෝගේ ඉණේ පැටලිලා තිබුණු ටවල් එකේ ගැටේ ලිහලා දැම්මේ යීබොගෙ හුස්මත් හිරවෙද්දී.....

"තමුන්....බොහොම...බොහොම දුර ගියා...වැඩියි යීබෝ....අද.... අද ඉඳන්... මගේ වාරේ....ඔව්....මන් පලි ගන්නනවා...තමුන්....තමුන් හිතුවා වගේම....මාව පිස්සෙක් කරපු ඒ හැම තප්පරයක් වෙනුවෙන්ම....මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු හැම තප්පරයක් වෙනුවෙන්ම....ඔයාට.... ඔයාට දරාගන්න බැරි වෙන්නම....."

තමන්ගෙ ඇස් වලට එබිලා බලන් ඉන්න බනී ගෙ දිලිසෙන ඇස් දිහා යීබෝ බලන් හිටියෙ හිතට එන හැමදෙයක්ම එක තැන හිරවෙද්දී....

බනී එක පාරම නැමිලා යීබෝගේ සාමාජිකය කටට ගත්තෙ යීබෝගේ මුලු ඇග ම ගල් වෙලා යද්දී.....

"ආ.......හ්.....බනී..........."

යීබෝ කෑ ගහද්දී එක තප්පරෙකට දෙකකට යීබෝව සුර ලෝකෙක අතරමං කරපු බනී අනිත් අතට නැගිටලා අතේ තිබුණ ෂොට් එක ඇද ගන්න දිහා යීබෝ බලන් හිටියෙ බයවෙලා....හුස්මත් හිරවෙද්දී...........,.

"තාම...තාම පටන් ගත්...තා විතරයි හබී...."

යීබෝගේ නහය අගින් අල්ලලා මිරිකපු බනී යීබොට එහෙමම බලන් ඉන්න දීලා දොරත් ඇරන් කාමරෙන් එළියට ගියේ මොකුත් නොවුණ තරම් සැහැල්ලුවෙන්...

සිහි එළව ගත්තු යීබො අනිත් අතට කෑ ගහන්න ගත්තා....

"යස්ස හාවා....මෙහෙ එනවා ....මෝඩයෝ....ඕක උල්කරන්....මඟ ඇරලා යන්නෙ නැතුන් මෙහෙ එනවා ......මන් දන්නවා.....තමුන්ටත් මාව ඕනා කියලා....මන් දන්න්වා.....ඇවිත් මාව ලිහනවා මනුස්සයෝ.........මන් ආවොත් නම් හැබැයි......"
.
.
.
වැඩ්ඩා වගේ මඟ ඇරලා පහළට ආවට බනී ට දැනුණේ හෝන්දු මාන්දු ගතියක්....

'ෂිට් මේ බඩ ගෙඩිය කෑ ගහන්න ගත්තනෙ....කොහෙද අර මෝඩයා උදෙම අතුරදහන් වෙලා උදේට කන්නත් නෑ....රෑ එළිවෙනකං...තිබ්බ පණ ටික උරා බිව්වා... ගෙදර ආව ගමන් මාව කන්න හැදුවා.... කෑවද කියලාවත් ඇහුවද.... මන් ඇද උඩ සිහි නැතිවෙද්දී එයාට සැප...'

යීබොට හිතින් බැන බැනම කුසියට ආපු බනී වතුර විිදුරුවක් අරන් එක හුස්මටම බීලා සින්ක් එක ළඟ වම් අත තියන් යන්තන් දෙකට නැමිලා තාමත් පිස්සු නටන සාමජිකයාව අනිත් අතින් අල්ලන් මිරික ගත්තෙ බඩත් කොරවෙලා වගේ දැනෙද්දි....
.
.
.
මේ අතර පිස්සුවෙන් වගේ ඇදේ ඉදගත්තු යීබෝ දත් වලින් ඇද ඇද බනී අත් වල ගැට ගහලා තිබුණු අත් දිග ටීශර්ට් එක ගලවන්න ගත්තා.

'ආහ්...මෙහෙමත් මෝඩයෙක්....මගෙන් පලිගන්න....ඉන්නවා....ඉන්නවකෝ මන් එනකං....ෂිට් බිම තිබුණ විදිහකට තියෙන්න දෙන්නෙ නැතුව මමත් මෝඩයා වගේ අරන් ඇද උඩට දැම්මනෙ....රෙද්ද ගැලවියන් යකෝ.....'
.
.
.
බනී තාමත් හිටි තැනම ඉඳන් හුස්ම අල්ලන් හිටියෙ එක මොහොතකට කරපු වැඩෙ ගොන් කම තෙරෙද්දී....

'යනවා මනුස්සයෝ....යනවා....පස්සෙ පලිගන්න පුළුවන්....දන් යනවා....'

බනී ගෙ අත තව තවත් තද වෙද්දී දණහිසින් එස උණු දකුණු කකුලේ ඇගිලි වම් කලවය දිගේ උඩට පහලට ගියේ නොඉවසිල්ලෙන් වෙද්දී ආයි ආයි කෑ ගහන බඩේ සද්දෙත් එක්ක දැනෙන බඩගින්න නිසා එතනම පැකිළෙද්දී ,හොරෙන්ම පහලට ආපු යීබෝ ප්‍රධාන දොර අරන් එළියට යනවා වත් බනී දැක්කේ නෑ......
.
.
.
.
.
..
.
.

හිත හදන් හොඳ හුස්මක් අරන් කන්න දෙයක් හදන්න හිතන් ඔළුව උස්සන කොටම නහයට දැනුණ කෑම සුවදක් එක්ක සීතල අතක් බනී ගෙ ඇග වටා එතුණේ ලොකුම ලොකු කෑම බෑග් එකක් බනීගේ ඇස් ඉස්සරහා එහෙ මෙහෙ යද්දී.....

"බෝ....."

"මට බැන බැන නේද හිටියෙ....හිතුවෙ මට ඇහුණේ නෑ කියලද....සෝෆා එකේ ඉද්දීමයි මට ඇහුණේ මේ බඩගෙඩියේ පනූවෝ ටික යුද්ධ ප්‍රකාස කරන සද්දෙ...."

යීබෝ කිව්වේ කෑම එක පැත්තකින් තියන ගමන් බනීගේ උරහිසට නිකට තද කරගෙන...

"ඒ ත් ඉතිං බෙල් එක වත් ගහනවා ඇහුණේ නෑනෙ...."

"මන් කිව්වනේ ඩිස්ටර්බ් කරන්න එපා....දොරෙන් එල්ලලා යන්න....යස්ස හාවෙක් ඉන්නවා....හපන්න බැරි නෑ  කියලා....."

"මෝඩයා...."

බනී බොරුවට කෑ ගැහුවේ මහා ආදරෙකින් හිත පිරෙද්දී.යීබෝගේ නිරුවත් සීතල පපුව බනී ගෙ නිරුවත් පිට දිගේ තෙරපෙද්දී බනී ඉවසුම් නැතුව ගැහෙන්න ගත්තා.

"බනී...."

"ම්ම්ම්...."

"මොකද මේ කකුල් අතුල්ල අතුල්ලා....ඇබරි ඇබරි කරන විකාරේ අ...."

"ආහ්..."

"නෑ කියන්නද හදන්නෙ...."

යීබෝ කණට ලං වෙලා රහසින් ඇහුවේ බනී ගෙ තට්ටමට තව තවත් තද වෙන ගමන් වෙද්දී ඒ අත් බනී ගෙ ඉණෙන් පහලට හෙමිහිට පල්ලම් බැස්සා.....

"ආාහ් බෝ....එපා අනේ...."

යීබෝගේ අතට තාමත් පිස්සුවෙන් හිටපු තමන් ගෙ සාමජිකයා මිරිකෙද්දී බනී කෑ ගැහුවා.

"ආහ්....මගෙන් පළිගන්න නේද ඕනා උණේ....ආ....මොකො දැන්ම අදහස අත් අරගෙනද......"

බනී ගෙ හිස පසුපසට බරවෙලා යීබෝගේ උරහිසට තද වෙද්දී සිවිලිම දිහාවට හැරුණු බාගෙට ඇරුණු මුවින් එක දිගට කෙදිරි පිට වෙද්දී යීබෝගේ අත් බනී ගෙ ශෝර්ට් එකෙන් ඇතුලට පල්ලම් බැස්සා.

"ම්ම්...තාමත් පළිගන්න ඕනද....

"හ්හ්හ්හ්ම්....ආ...."

"මට පනිෂ් කරන්න යද්දී....ඔයා මොකෝ මේ ඉබේම පනිෂ් වෙලා ආහ්.... හිතෙන්නේ නැද්ද .....අදහස අත ඇරියා නම් හොදයි කියලා.....නැත්තං පස්සෙ පසු තවෙන්න වෙයි ඉතිම්....කිව්වේ නෑ කියන්න නම් එපා....."

"ම්ම් ආ....නෑ මන් පසුතවෙන්නේ නෑ මෝඩයෝ....මන් මන්....දිගටම පලිගන්නවා තමුන් ගෙන්....ඔව් ....ආහ්....දිගටම...."

බනී කෑ ගැහුවෙ තමන් ගෙ අතින් ෂෝර්ට් එක ඇතුලෙ තිබුණු යීබෝගේ අත මිරිකන ගමන් වෙද්දී යීබෝ එක පාරම අත බුරුල් කරලා ෂෝර්ට් එකෙන් එළියට ගත්තෙ බනීව අනිත් පැත්ත හරව ගන්න ගමන්....

"තමුන්....තමුන්....මගෙන් පලිගන්න හදන තරමට....තමුන්ට....තමුන්ට මාව ඉල්ලලා කෑ ගහන්න වෙයි....පිස්සු හාවෝ....."

"....."

"එනවා එනවා....ඔය බඩ ගෙඩියේ ගල්රෝලක්ද කොහේදෝ යනවා.....මොනාටත් කලින් බඩ පුරවන් ඉන්නවා....නැත්තන් මට බෑ රෑ තිස්සේ දොස්තරලා ගෙන්නන් මගෙ පවර් එක ගැන උපදේස් දෙද්දි බිම බලන් ඉන්න...."
.
.
.
.

ස්මුරුත්තා වෙනකං කාලා කාලා අමාරුවෙන් ගෙවා ගත්ත පැය කීපෙකට පස්සෙ බනී වත් උස්සන් පඩිපෙළ නැඟපු යීබෝ, ඌරගෙ මාලු ඌරගේ පිටේම තියලා කපන්න ගද්දී එකට තද උනු අත් එක්ක පැය කිීපෙකට කලින් ඇහුණු යීබෝගේ කෙදිරියට වඩා  සියදහස් ගුණෙකින් ගැට ගහපු අත් උස්ස උස්ස  කෑ ගහන බනී ගෙ කෙදිරිලි වලින් මුළු කාමරේම පිරිලා ගියා.....

"මන්...මන් කිව්වා බබා....ඔයාට වන්දි ගෙවන්න වෙයි කියලා...."

යීබෝ ආයි ආයි කන ළඟ මුමුණද්දී කකුල් එකට ගහ ගහ බනී පිස්සුවෙන් වගේ කෑ ගැහුවා.

නොඉවසිලිමත් සිප ගැනීම් පහුරු ගෑම්  අතර නොදැනීම සෑහෙන කාලයක් ගතවෙද්දී බනී ගෙන් දිස් උණේ රතු දම් පුල්ලි වැටුණු රෝස පාට රෙද්දක පෙනුමක් වෙද්දී යීබෝගේ පිට පුරා ඇදුණු නිය පාරවල් වලින් ලේ මතුවෙද්දී යීබෝ බනී තුල උඩ පහල ගියේ බනී ගෙ හිස ඇතුලේ තරු පොකුරු පිටින් පෙන්න ගද්දී....

"තමුන්....තමුන් හිතන් ඉන්නෙ...ඒ හැම වෙලාවේම....විදෙව්වෙ තමුන්....විතරයි කියලද බනී...."

"තමුන්ට...තමුන්ට විතරද හැඟිම් දැනීම් තිබුණෙ ආහ්හ..."

"මෙතන උස්සන් ඇවිත්... බලෙන් කසාද බඳින කොටත්....සද්ද නැතුන් ඉඳලා.... මෙතන ඇවිත් ඇගේ වෙළෙද්දී .....තමුන් හිතන්නෙ....මන් සනීපෙන් හිටියා කියලද...."

"තමුන්ගේ ඔය ළපේ.....වෙලාවක....වෙලාවක උගුල්ලනවා මන් ඕක...."

"ඔය මගුල නැත්තං.....ඕක හැමවෙළෙම හිතට වද දුන්නේ නැත්තං......ඔව්....තමුසෙ ආයි දැකපු වෙළෙත් මාව පිස්සු වට්ටපු තරමට.....මෙහෙ ආව දවසේම ඔව් එදාම..ඔය පු.. පලන්නෙ මන්...."

"මෙතන රතට රතේ හනි මූන් කියාගෙන කොලම් කරලා තියෙද්දී තමුන් ඇවිත් තව ඇගෙත් එල්ලෙද්දී....මගෙ මුළු ඇගම ඒ පලවෙනි තප්පරේ ඉඳන් තමුන්ව ඉල්ලද්දී.....තමුන්ව ඒ තරම් පරිස්සම් කරාට මට පිං දෙනවා මෝඩ හාවෝ....."

"මොකද....බාත් රූම් එක අස්සෙ රිංගන්...කෙදිරි ගෑවෙ මම් විතරද ආහ්...."

"මන් ඒකටවත් ගියා....මොකෝ තමුන් රෑ තිස්සේ ඔය හා ඇස් වලින් මාව දූසනේ කර කර මේ ඇද උඩම කෙදිරි ගාපුවා මට ඇහුණේ නෑ කියලද හිතන් ඉන්නෙ මෝඩ හාවෝ...."

"රෑ තිස්සේ හීන බල බල කූඩාරම් ගහ ගහ නින්දෙන් හිනා වෙද්දී මොකෝ මට කියලා සනීපයක් දැනුණා කියලා හිතුවද ආ......"

"කොච්චර හැඟිම් දැනීම් තිබුණත් එවට වහල්වෙලා තමුන්ව යටකරගන්නෙ නැතුව තමුන්ගේ ආදරේ වෙනුවෙන් බලන් හිටියට. ....ඔව් මගෙන් පලිගන්න ඕන තමා තමුන්....දිගටම කරන් යනවා දිගටම.....ආහ්...මාව උපරිමෙට ෆීල් වෙනවා තමුන්ගේ ඒ පලි ගැනීම හින්දා.....ආයි කියන්නම් හැබැයි.... තමුන්ට හුගාක් අමාරු වෙයි ආ...."

ගැඹුරටම වදින හැම පාරක් ගානේම යීබෝ කෑ ගහ ගහ කියවද්දී  තමන්ගෙ වැඩ ගැන බනී සිය දහස් වැනි පාරටත් පසු තැවෙද්දී,යීබෝව තවත් තවත් ඉල්ල ඉල්ල බැගෑපත් වෙන ගමන්, ආයි ආයි ඒ විදිහටම තමන්ගෙ පලි ගැනීම දිගටම කරගෙන  යන්නත් හිස ඇතුලේ ස්වර්ගය මැවෙද්දී බනී හිත හදාගෙන තිබුණා......
.
.
.
.
නොදැනීම ගෙවුණු පැය ගාණකට පස්සේ හ්ම් කියාගන්නවත් පණක් නැති උණත් යීබෝගේ දහඩිය පිරුන සීතල පපුවේ මූණ හංගන් හිටපු බනී ට අහන්න තවත් ප්‍රස්න ඉතිරි වෙලා තිබුණා.

"බෝ...."

"ම්ම්ම්....න්"

"ඔයාට ඔයාට....ඇත්තටම ආයි දැක්කම .....මාව අදුරහගන්න බැරි උනාද බෝ...."

"හ්....ම්ම්...."

යීබෝ හෙළපු සුසුම මහා බරට බනී ගෙ හිතේත් තැන්පත් වෙද්දී බනී දිගටම කතා කරෙ ඇස් වල කදුළු පුරව ගන්න ගමන්.....

"ඒත්....ඒත් මං.... මං ඔයාව අදුරගත්....තනෙ...."

බනී ගෙ කට හඩ බිදිලා යනවා ඇහෙද්දී ආයීමත් බනී ගෙ ඇගට ගොඩවුන යීබෝ බනී ගෙ ඇස් වලට එබුණා.

"ම්ම්....මතක තියාගන්න.....තිබුණා මටත්.....අදුරා ගන්න තිබුණා මටත්....එදා කෝෆි ෂොප් එකේදී දැකපු වෙලාවේ photo එකක් ගහගන්න තරම් ඉස්පාසුවක් මටත් තිබුණා නම්.........."

කියවපු යීබෝ එක තත්පරෙන් ඇග උඩින් අයින් වෙන ගමන් ඇදෙ අනික් කෙළවරට පෙරැළිලා ගිහිං බනී ට පිටු පාලා කොට්ටේ අරන් කන් දෙකම වහගත්තේ බනී ගෙ ප්‍රතිචාරේ අත්දැකිමෙන්ම දන්න නිසා.

තප්පරෙකට ගොළු උණ බනී අනිත් මොහොතේ කෑ ගහන්න ගත්තා.

"මෝඩයා....මෝඩ යීබෝ....තමුසේනම් මහ එපා කරපු එකෙක් හලො.....තමුන්....තමුන් එදා මාව දැකලත් මග ඇරලා ගියා.....මෝඩ යීබෝ........."

බනී කෑ ගැහුවේ අනිත් කොට්ටේ අරන් ඒකෙන්ම යීබොට තඩි ගහන ගමන්....අන්තිමට හති වැටුණු බනී තප්පරෙකට හුස්ම ගන්න කල් ගනිද්දී යීබෝ යාන්තමින් කොට්ටේ ඇතුලෙන් ඔළුව එළියට දානකොට බනී දත් මිටි කකා බලන් හිටියා.

"යස්ස හාවා....බලන්න එපා මං දිහා ඔහොම...."

බනීව ආයීමත් පෙරළගත්තු යීබෝ බනී ගෙ ඇස් වලට එබුණා....

"එදත්...එදත් ඔය යස්ස හා පැටියා....මේ ලෝකේ සිහියක් නැතුව මාව කන්න වගේ බලන් ඉද්දී මං...මං කලබල උණා ඉතිං....."

"ආහ්..."

බනී ට වචනයක්වත් කියන්න ඉඩක් නැතිවෙද්දී යීබෝ ආයීමත් ඒ තොල් අල්ලාගත්තා......


මතුසම්බන්දයි......
👩‍💻 dil

🙈🙈🙈🙈
සියවසේ මහා පළි ගැනීම 😂😂😂 ඔන්න ඒකත් දුන්නා ඉතිං ☺️☺️ එක දිගට හොටු පෙරපු ඔක්කොමලා වෙනුවෙන් 😁😁 අදහස් කියාංලා ආ....පලිගන්න එවනෝ යස්ස හාවෙක්ව නැත්තන්.....🤭🤭

අන්තිම කොටසෙන් හම්බෙමු....🥺🥺 අයියෝ මට බෑ බොලන් 😭😭😭😭😭😭

Continue Reading

You'll Also Like

169K 4.8K 65
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
5.5K 118 19
this is season 2 to homophobic..if you came here first i would go to h.p and read it so makes sense thanks! eps 1 will say everything!^^
33K 6.2K 51
සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි.
2.6K 353 30
ගතින් ගත සිතින් සිත එක්කල ආත්මීය ලේ බැඳීමක පුරාවත........