฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

By moonflower_9597

82.3K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... More

Chapter 1
Characters
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Epilogue

Chapter 2

2.6K 448 400
By moonflower_9597

බිම්මහලේ සැඟව තිබුණු රහසිගත කුටිය පුද්ගලයන් සය දෙනෙකුගෙන් පිරී තිබුණා. තනි කළු ඇඳුමින් සැරසී සිටි ඔවුන්ගේ මුහුණු වල යම් ස්ථිරසාර බවක් ගැබ්ව තිබුණා.

"එහෙනම් ඌ නීතියෙන් බේරුණා." ඒ කණ්ඩායමේ නායකයා බව පෙනුනු තැනැත්තා හඬ අවදි කරා.

"ඕක ගැන අහන්න දෙයක්ද RM? මේ රටේ හැමදාම උනේ ඕකනේ." තුවක්කු කටට පිඹින ගමන් අයෙක් ගැඹුරු හඬකින් පැවසුවා. ඒ හඬේ ගැබ්ව තිබුණේ සමච්චල් සහගත බවක්.

"මං කොච්චර ට්‍රයි කරත් ඌට නීතියෙන් දඬුවම් දෙන්න බැරිවුණා. උන්ට සල්ලි තියෙන නිසා ලේසියෙන්ම නීතියෙන් පැනලා ගියෑකි." ඒ වදන් වල ගැබ්ව තිබුණේ කලකිරීමක්.

"අපි ඒක දන්නවා j-hope.. ඒ නිසා අපි අපේ විදිහට ඌට දඬුවම් කරමු." කට කොනක සිනහවක් සමඟින් මුසුවූ අර ගැඹුරු හඬ ආයෙමත් අවදිවුණා.

"අනිවාර්‍යෙන්ම V. Suga, උඹට පුළුවන් උනාද ඌ ඉන්න තැන හොයාගන්න?" RM එසේ අසද්දි සියල්ලන්ගෙම දෑස් laptop එකට සම්පූර්ණ අවදානය දීගෙන හිටපු සුදු පාට තරුණයා දෙසට ඇදුණා.

"තව ටිකයි.. මං උගෙ ෆෝන් එක trace කරන්න ට්‍රයි කරන්නෙ. ඉක්මනට ඌ ඉන්න තැන අපිට දැනගන්න පුළුවන් වෙයි." හැඟීමක් නැති හඬකින් ඔහු පිළිතුරු ලබාදුන්නා.

"RM, G-dragon ගෙන් පණිවිඩයක් ඇවිත් තියෙයි." දුරකථනය දෙසට නෙත් යොමුකරපු කුඩා තරුණයා එසේ පවසද්දි RMගෙ දෑස් ඔහු වෙතට යොමුවුණා.

"කියන්න Chim.. මේ පාර ඌ මොනවද කියලා තියෙන්නෙ?"

"ඌ කියලා තියෙයි අපි උගෙ human trafficking business එකට උදව් කරනවා නම් උගෙ ඉටලි ඩීලර්ට අපිව අඳුන්වලා දෙන්නම් කියලා."

"යාහ් ෆකින් ඈස්හෝල්.. මුන් ඔක්කොටම heroin overdose එකක් inject කරලා මරන්න තියෙන්නෙ." මෙතෙක් වෙලාවක් නිහඬව සිටි කඩවසම් තරුණයා කෝපයෙන් පවසද්දි RM ගෙ දෙතොල් මතින් සිනහවක් මතුවුණා.

"කාම් ඩවුන් Jinnie, අපිට පුළුවන් ඔයාගෙ injection වලින් ඉස්සරහට ප්‍රයෝජනයක් ගන්න." RM ජින්ගෙ තොල් වලට පෙක් එකක් දීලා කිව්වම අනිත් හැමෝම ඇස් රෝල් කරන ගමන් අහක බලාගත්තා.

"යාහ් ස්ටොප් ඉට් යූ ෆකින් ලවර්ස්.." J-hope එහෙමත් නැත්නම් හොබී කෑගැහුවම ජින් හොබීගෙ ඔලුවට එකක් ගැහුවා.

"හරි දැන්වත් මේ විකාරෙ නවත්තලා අපි අපේ මිශන් එක ගැන කතා කරමුද?" Chim එහෙම නැත්නම් ජිමින් ඇහුවම කට්ටියම ඔලුව වැනුවා.

"අපි දැන් අපේ ආදරණීය ඇමති පුතාට මොකද්ද කරන්න ඉන්නෙ?"

"මරනවා." සුගාගෙ හැඟීම් විරහිත හඬ ඇහෙද්දි ජිමින් ඇස් රෝල් කරා.

"නෑ.. ඒක හරියන්නෙ නෑ."

"ඔව්.. ඒ දඬුවම ඌට හොඳ වැඩියි." ජින් එකඟ වුණා.

"අපි ඌවත් ගෑන්ග් රේප් කරොත් මොකද?" හොබී ඇහුවම ජිමින් වෙව්ලලා ගියා.

"ඒත්.."

"ආහ් ශට් අප් චිම්.. ඔයාට බැරි නම් මේ වැඩ වලට සපෝට් කරන්න කටපියාගෙන ඉන්නවා." සුගා කෑගැහුවම ජිමින් එයාට රැව්වා.

"මෙහෙම කරොත් මොකද.." V ගෙ ගැඹුරු හඬ අවදි වෙද්දි කට්ටියම V දිහාට හැරුණා. මොකද හැමෝම දන්නවා මේ වගේ වැඩ වලට හොඳම අදහස් තියෙන්නෙ V ළඟ කියලා.

"G-dragon අපිට උගෙ ඩීලර්ව අඳුන්වලා දෙන්නම් කිව්වා. අපි හැමෝම දන්නවා අපේ රටට වැඩියෙන්ම කුඩු ගෙන්නන්නෙ ඔය ඉටලි මාෆියා එක හරහා. ඉතින් අපිට ඒකට අත තියන්න පුළුවන් උනොත් අපි සාර්ථකයි. එහෙම නේද?"

"ඒත් අපි කොහොමද මිනිස් ජාවාරම් කරන්නෙ V?" ජිමින්ගෙ කනස්සල් සහගත හඬ අවදිවුණා.

"උඹ මොකද්ද කියන්න යන්නෙ V? මොකද්ද ප්ලෑන් එක?" ජිමින් කියපු දේ නොතකපු RM ඇහුවම V කට කොනකින් හිනාවුණා.

"අපි කියමු අපි උගෙ යෝජනාවට කැමතියි කියලා. ඌ අපිට උගෙ ඩීලර්ව අඳුන්වලා දෙද්දි අපි අපේ ඇමැති පුතාව ඌට භාරදෙමු අපේ human trafficking බිස්නස් එකේ ආරම්භය විදිහට."

"මං කැමතියි." සුගා V ගේ උරහිසකට පාරක් ගහලා එහෙම කිව්වෙ උද්‍යෝගයෙන්.

"මාත්.. අනිවාර්යයෙන්ම G-dragon උගෙ ළඟට එන ලස්සන කොල්ලෙක් පාවිච්චි නොකර අතාරින්නෙ නෑ." හොබී එකඟ වුණා.

"එතකොට අපේ ඇමැති පුතාට හරියන දඬුවමත් නිකන්ම ඌට හම්බෙනවා." ජින් හිනාවක් එක්ක කිව්වම RM ඔලුව වැනුවා.

"මං ඒකට කැමතියි. චිම් මොකද කියන්නෙ?"

"ඔයාලා කරන දේකට මං කැමතියි. මේකෙන් අපේ අතේ ලේ ගෑවෙන්නෙ නැති නිසා මට විරුද්ධ වෙන්න හේතුවක් නෑ." ජිමින් එහෙම කිව්වම කට්ටියම හිනාවුණා. මොන දේ උනත් මුළු කණ්ඩායමේම කැමත්ත විමසලා බලන එක bulletproof gang එකේ සිරිතක් වුණා.

"J-hope, මට සූබින් කතා කරා. යුනි එකෙන් කරපු උද්ඝෝෂණේදි යොන්ජන්ව පොලිසියට අරගෙන ගිහින්. අපිට ඒ ගැන බලන්න වෙයි."

"හරි RM, ඔයාට යොන්ජන්ව ගොඩින් බේරගන්න බැරි උනොත් මං එතනින් එහාට වැඩ ටික බලාගන්නම්."

"ගායිස් වැඩේ හරි. මිස්ටර් කන්ග් දාවොන්ගේ පුතා කන්ග් ඩැනියෙල් දැන් ඉන්නෙ මං එදා ගියපු ක්ලබ් එකේ." සුගාගෙ හඬින් හැමෝම ඔහු වෙතට හැරුණා.

"වෝහ් එහෙනම් මිශන් එක පටන් ගන්නයි යන්නෙ." හොබී අත් වල කරගැට කඩන ගමන් කියද්දි ටේහ්‍යොන්ග් එයාගෙ අත් දෙකටම තුවක්කු දෙකක් අරගෙන ඒවාගෙ උණ්ඩ චෙක් කරන්න පටන් ගත්තා.

"චිම්, ජින් එක්ක එකතුවෙලා G-dragon එක්ක මීටින් එකකට වෙලාවක් කතා කරගන්න. මේ වැඩේට අපි හතරදෙනා විතරක් ඇති." RM කිව්වම ජිමින් ඔලුව වැනුවා. ජින්ටත් අකමැත්තෙන් උනත් ඔහුගේ ප්‍රේමවන්තයත් එක්ක එකඟ වෙන්න සිද්ද වුණා.

"හරි, මතක් කරලා මගෙ box එකේ තියෙන syringes වලින් එකක් අරන් යන්න. ඒ drug එක inject කරන්න ඕනෙවෙයි සිහිය නැති කරන්න." ජින් කිව්වම හොබී ගිහින් එතනින් syringes 2ක් අරගෙන ආවා.

ඒ විදිහට ජින් සහ ජිමින් ඒ බිම්මහලේ තනිකරලා දාලා RM, V, Suga සහ J-hope ඔවුන්ගේ මෙහෙයුම සඳහා පිටත් වුණා.
.
.
.
.
.
.
.
.
.
.

රාත්‍රී දහය පහුවෙලා තිබුණු නිසා මුළු පරිසරයම දැඩි අඳුරකින් වෙලාගෙන තිබුණත් සුඛෝපභෝගි රාත්‍රී සමාජ ශාලාව නම් ඒ අඳුරේත් දිලිසෙමින් තිබුණා.

මාස්ක් එකකින් මූණු ආවරණය කරගෙන තනි කළු ඇඳුම් වලින් සැරසිලා හිටපු bulletproof සාමාජිකයන් හතර දෙනා සැකයක් ඇති නොවෙන පරිද්දෙන් වෙන් වෙන්ව සමාජ ශාලාව තුලට පිවිසුණා.

ඔවුන්ගේ සුපරික්ෂාකාරී දෑස් එක් ඉලක්කයක් සොයා ඇදෙද්දී කණ්ඩායම් දෙකකට බෙදුණු ඔවුන් ක්ලබ් එක පුරාම පරීක්ෂා කරන්න පටන් ගත්තා.

"උඹ මට ඊයෙ හොයන්න කිව්වෙ. අන්න ඌ අදත් ඉන්නවා." සුගා Vගෙ කනට ළංවෙලා මිමිණුවම V ඇස් උස්සලා ඉස්සරහ බැලුවා.

"ඕහ්! මොනා උනත් president කාරයගෙ පුතා පට්ට සෙක්සි හැබැයි." V කට කොනකින් හිනාවෙලා කිව්වම සුගා Vගෙ උරහිසකට ගැහුවා.

"හිමින්.. මෙතන ඉන්න හැමෝම ඌව දන්නවා. ඒ නිසා පරිස්සමෙන්." සුගා අනතුරු ඇඟෙව්වා.

කට කොනකින් හිනාවුණු V ආයෙමත් Jeon hyunsukගෙ පුතා Jeon Jungkook වෙතට ඔහුගෙ අවදානය යොමුකරා. Silver colour lip ring එකකින් හැඩවුණු රෝස පාට හුරුබුහුටි දෙතොල්, eye piercing එකකින් හැඩවුණු දේදුණු ඇහිබැමි, රවුම් තාරකා දෑස්, පිරුණු රෝස කොපුල්, දිගු කෙහෙරැලි එකට එකතු වෙන විදිහට බැඳලා තිබුණු කොණ්ඩෙ. ඔහු බොහෝ සුන්දරයි. බොහෝදුරට Vගෙ type එකට සමානයි.

ඒත් හැඳ සිටි කළු පැහැ ඇඳුම්, උස බූට් සපත්තු, අතක් වැහෙන්නම තිබුණු ටැටූස්, මත් උනු දෑස්, ඔහු දෙපසින් සිටින සුන්දර තරුණියන්, නැහැ.. ඒ දේවල් කොහෙත්ම Vගෙ taste එකට ගැලපෙන්නෙ නෑ.

"මොකෝ උඹට හිත ගියාද?" සුගාගෙ හඬට V ජන්ග්කුක් වෙතින් දෑස් මුදවගත්තා.

"නෑ.. උඹ දන්නවනෙ මගෙ ටයිප් එක." V එහෙම කියලා ක්ලබ් එක වටේට ඇස් යැව්වා.

"හහ්! Pretty face twink. උගෙ මූණ නම් ප්‍රිටි... බට්, බෑඩ් බෝයි ටයිප් නෙහ්?"

"යප්.. bratsලා tame කරන්න මං කැමති නෑ. Sweet, sub baby boy කෙනෙක් හොයාගත්තම කිසි ප්‍රොබ්ලම් එකක් නෑ. හැරෙන හැරෙන පැත්තට ගහන්න පුළුවන්."

"යාහ් නවත්තපන් දැන් ඕක. උඹගෙ ස්වීට් බේබි ප්‍රින්සස්ව ඉක්මනට හම්බවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. එතකොට වත් දෙයියනේ කියලා අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි." සුගා ඇස් රෝල් කරාම V හයියෙන් හිනාවුණා.

"V, suga ටාගට් එක හම්බුණා. බාර් ඒරියා එකට වරෙන්." කනේ පැළඳ තිබුණු earpiece එකෙන් RM ගෙ හඬ ඇහුණම V සහ සුගා දෙන්නම bar area එකට එන්න පිටත් වුණා.

V, Suga දෙන්නා දුරදිම දැක්කා හොබී එයාලගේ ටාගට් එකට ළංවෙලා ඉන්නවා. ඒ නිසා V සුගා දෙන්නා ගිහින් RM ළඟින් ඉඳගත්තා.

"සුගා.. cctv හැක් කරන්න වෙයි." Rm කිව්වම

සුගා ඉක්මනට ටැබ්ලට් එකෙන් cctv system එක hack කරන්න පටන් ගත්තා.

"Done!" සුගා කිව්වම V හොබීට අතින් ඉඟි කරා.

ඒ වෙනකම්ම හොබී හිටියෙ හොඳටම මත්වෙලා හිටපු කන්ග් ඩැනියෙල් එක්ක කතාවක. V ගෙ සංඥාව ලැබිලා ටික වෙලාවකින් කාටවත් පේන්නෙ නැතිවෙන්න හොබී එයාගෙ අතේ තිබුණු drug එක ඩැනියෙල්ට inject කරා.

"මං හොබී එක්ක අරූව ගන්නම්. උඹලා දෙන්නා පස්සෙන් වරෙන්. ප්‍රශ්නයක් උනොත් බලාගනින්. හැබැයි V, අනවශ්‍ය කලබල කරන්නෙපා." RM එහෙම කිව්වෙ V ගෙ වැඩ වල කිසිම ඉවසීමක් නෑ කියලා අත්දැකීමෙන් දන්න නිසා.

"හරි හරි.. ඉක්මන් කරන්න." සුගා කිව්වම RM හොබී ළඟට ළංවුණා. කාටවත් සැකයක් ඇති නොවෙන විදිහට දෙන්නා එකතුවෙලා ඩැනියෙල්ව වාරුකරගෙන එතනින් එළියට යන්න පිටත්වුණා.

"ඒයි ඒයි.. ත්.." කළු සූට් එකකින් සැරසුණු කෙනෙක් RM, හොබී දෙන්නා නවත්තන්න උත්සාහ කරත් ඉක්මන් උනු V ඒ මනුස්සගේ කටට අත තියලා ඒ ළඟ තිබුණු වොශ්රූම් එකකට ඇදගෙන ගියා.

V ගියපු wash room එකේ cctv cam එක විතරක් off කරපු සුගා cctv system එක ආයෙමත් on කරලා වටේම සර්ච් පාරක් දැම්මෙ කවුරුහරි සැක සහිත කෙනෙක් ඉන්නවද කියලා බලාගන්න. ඒත් කිසිම සැක සහිත දෙයක් අහු නොවුණු නිසා සුගා V එනකම් එතන ඉන්න තීරණය කරා.

මේ අතරෙ V පිරිමි අයට වෙන්වෙලා තිබුණු වොශ්රූම් එකට ගිහින් ඩැනියෙල්ගෙ බොඩිගාඩ්ට මදි නොකියන්න සැලකුවා. ඒ මනුස්සයගෙ සිහිය නැතිවෙන්නම ගහපු V ආයෙමත් එන්න හැරුණේ විසිරිලා තිබුණු ශර්ට් එක ගානට හදාගෙන කොණ්ඩෙත් අතින් හදන ගමන්.

ඒත්, වොශ්රූම් එකේ දොර ළඟට වෙලා ඇසුත් ලොකුකරන් V දිහා බලාගෙන ඉන්න තරුණයා දැක්කම V ගැස්සිලා ගියා. ඔහ්! ජොන් ජන්ග්කුක්.

"හෙල්ප්ප්ප්ප්ප්!!!!"
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

😁😁 දැන්වත් බලන්න චරිත ටික අඳුරගන්න පුළුවන්ද කියලා🙊 හරි උත්තර දුන්නු අයත් හිටියා. ඩොක්ටර් ජින් කියන්නෙ ඉතින් ආගමක්නෙ.. ඒ එයා.. එතකොට AD කියන්නෙ august D එහෙම නැත්නම් අපේ සුගා කොලුවා.. ඒ දෙක ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. එතකොට ඒකෙ හිටපු සමහර චරිත කතාවෙ අය නෙවෙයි.. ගොඩක් අය මෙයාලගෙ චරිත අඳුන්වලා දෙන්න ඕනෙ නිසා ගත්තු අය විතරයි.

ගොඩක් අය covers එවලා තිබුණා මට.. ඒ හැමෝටම තෑන්ක්ස්.. ගොඩක් ආදරෙයි😘❤️  (මට දැන් එකක් තෝරගන්න බැරුව ඉන්නෙ. ඔක්කොම ලස්සනයි🙈 මං එකක් තෝරගත්තොත් අනිත් අය තරහ වෙන්නෙපා හොඳේ😘)

කතාව happy ending. මං ටොප් ටේ විතරයි ලියන්නෙ කියලා ගොඩක් අය දන්න නිසා මං ඒක විශේෂයෙන් මතක් කරන්න ගියෙ නෑ ඉතින්. කොහොමහරි අහපු අයට මේකත් ටොප් ටේ. (Switch taekook එකක් දෙනවා මං එයාලා fandom name එක taekook වලින් kookv කියලා මාරු කරපු දවසට, නැත්නම් සුගා දවසක Jeon taehyung or jeon taegguk කියලා කියපු දාසට🙈
ටොප්කුක් එකක් දෙනවා කලින් කිව්වා වගේ ටේකුක් මැරි කරලා ටේ jeon කෙනෙක් උනු දවසට.)

Sorry not sorry, ඇත්තටම මං author කෙනෙක් නෙවෙයි. මං fan fictions ලියන කෙනෙක්. මට ඇත්තටම වෙන කතාවක් ඉවර වෙනකම් ලියාගන්න අමාරුයි. ටේකුක් දෙන්නට මං ආදරේ නිසයි මං අතින් ඒ කතා ලස්සනට ලියවෙන්නෙ. මං අනිත් ශිප් වැඩිය නොලියන්න හේතුවත් ඒක. ඉතින් ටොප්ටේ ලියන්නෙත් ඒ හේතුව නිසා. ඒක මගෙ preference එක.. මට ප්‍රෙශර් එකක් නැතුව නිදහසේ ලියන්න පුළුවන් ඒ විදිහට තියෙද්දි. හරියට මං දැන් straight කතා මුකුත් බලන්නෙ කියවන්නෙ නෑ වගේ.. ඒකත් මගෙ තනි කැමැත්ත. So please bear with me.

Taehyung's voice😭😭😭💜️
අනේ එයාගෙ කටහඬ... ගැඹුරුයි.. ආත්මයටම දැනෙනවා😭💚

කුකියගෙ angelic voice එකත් තිබ්බා නම් මරු හැබැයි🙈❤️ ඒ උනාට මං නම් දැනගෙන හිටියා ඔය taekook subunit එක මෙච්චර ලේසියෙන් දෙන්නෙ නෑ කියලා. ඒකට තව කල් තියේ😪 අනික ඒ දෙන්නගෙ පළවෙනි song එක christmas song එකක් නොවුණු එකට මං කැමතියි ( මීට love song එකක් දෙනකම් බලන් ඉන්න මම😪😌)

ටැනී.. මට ඔයා එක්ක ඉරිසියයි බව්වෝ😭💜️

ජිනී😭💜️ මිස් යූ🙃❤️

24/12/2022

Continue Reading

You'll Also Like

27.7K 3.5K 50
Taekook A school love story Top Tae Bottom Kook දඟකාර ඔය හිතට මේ සිත බැඳුණු බව කෙසේ පවසම්දෝ අහිමි වේ යැයි සිතෙන විට ...
420K 5.7K 29
I am doing mostly seme female cause I want to see more of that I am doing kink tober as well and it is bakugou but before this, I had changed the tit...
1K 158 8
ආදරයෙන් පැරදුණත් ජිවිතය ලස්සනට දිනපු ඒත් පුංචි පැටියෙක් එක්ක තනිවෙලා ජිවත් වෙන තරුණයෙක් ජිවිතේ හොදම කාලේදී ජිවිතය සම්පූර්ණයෙන්ම වරද්දගෙන ඒ වැරදීමම හය...
417K 12.6K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...