💚 සිත අතරමං වෙලා❤️ Complete...

Oleh ChenQing4

46.5K 7.9K 2.6K

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන්... Lebih Banyak

⬇️ ආරම්භයට කලින්
⬇️ චරිත හැඳින්වීම
💚 Chapter 1 ❤️
💚 Chapter 2 ❤️
💚 Chapter 3 ❤️
💚 Chapter 4 ❤️
💚 Chapter 5 ❤️
💚 Chapter 6 ❤️
💚 Chapter 7 ❤️
💚 Chapter 8 ❤️
💚 Chapter 9 ❤️
💚 Chapter 11 ❤️
💚 Chapter 12 ❤️
💚 Chapter 13❤️
💚 Chapter 14 ❤️
💚 Chapter 15 ❤️
💚 Chapter 16❤️
💚 Chapter 17 ❤️
💚 Chapter 18 ❤️
💚 Chapter 19 ❤️
💚 Chapter 20 ❤️
💚 Chapter 21 ❤️
💚 Chapter 22 ❤️
💚 Chapter 23 ❤️
💚 Chapter 24 ❤️
💚 Chapter 25 ❤️
💚 Chapter 26 ❤️
💚 Chapter 27 ❤️
💚 Chapter 28 ❤️
💚 Chapter 29 ❤️
💚 Chapter 30 ❤️
💚 Chapter 31 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 33 ❤️
💚 Chapter 34 ❤️
💚 Chapter 35 ❤️
💚 Chapter 36 ❤️
💚 Chapter 37 ❤️
💚 Chapter 38 ❤️ Special 💚❤️
💚 Chapter 39 ❤️ Special 💚❤️
💚 Chapter 40 ❤️ End
💚💚 Thank you for helping me ❤️❤️
💚❤️Cover❤️💚

💚 Chapter 10 ❤️

954 190 63
Oleh ChenQing4

බනීට පුදුමෙන්ම බලන් ඉන්න ඉඩ ඇරපු යීබො බනීගේ අතින් ඇදන්ම ගුවන්තිටුපළෙන් එළියට ආවා....

ආරාධිත සියලු දෙනා මේ වන විටත් විවාහ ශාලාවට පැමිණ සිටියා.හැමෝම බලන් හිටියෙ වැන්ග් සමූහයේ අනාගත අයිතිකරු වගේම ඔහුගෙ මනමාලිවත් දැක බලා ගන්න නොඉවසිල්ලෙන් වෙද්දී,යීබො වගේම බනි වෙන වෙනම පැමිණ විවාහ ශාලාවට ඇතුලු උණා....

හතර අතෙන් එල්ලවෙන කැමරා එළි අතරෙ හැමෝම හෙව්වෙ මනමාලිව වෙද්දී ශාලාව පුරා කසු කුසුවක් පැතිර ගියා.යීබෝ සහ බනී ශාලව දෙපසින් ඉදිරියට ගොස් විවාහ මණ්ඩපයට ගොඩ උණේ මුළු ශාලාවම එක තත්පරෙකට මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද වෙද්දියි. එක මොහොතකින් හැමෝම සිහි එළවාගන්න අතරෙ ශාලාවම ආලෝකමත් කරමින් කැමරා එළි නොනවත්වා නිවී නිවී දැල්වුනෙ මොනවාම හෝ මඟ ඇ රෙයි වගේ.

අනිත් හැමෝටමත් වඩා මේ මොහොතේ වැඩිපුරම පුදුම උණේ වැන්ග් පපා වෙද්දී තත්වය තේරුම් ගන්න ඔහුට මදවෙලාවක් ගත උණා.හැමෝම පුදුම කරන්න බලන් හිටපු වැන්ග් අන්තිමේ හැමෝටම වඩා පුදුම වෙලා තිබුණා. සිද්ධවෙන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්න ඉඩ අරිනවා මිසක් ඔහුට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුණෙ නෑ....

හැමෝම බලන් හිටපු මුදු මාරු කරන අවස්ථාවත් උදාවෙද්දී බනී තාමත් හිටියෙ සිහිනයත් සැබෑවත් අතර අතරමං වෙලා.තමන්
යීබො කියපු විදිහකට හිටියොත් චින් චෙන් දෙන්නට තවත් කරදර ඇති නොවේවි කියන සිතුවිල්ලත් එක්ක ,බනී මුලින් යීබොට කැමති දෙයක් කරන්න ඉඩ දීලා බලන් හිටියා.තමන් වටේ වටවුණු සේවකයන් විසින් ඉහල සැලකිලි මැද්දෙම ඉස්තරම්ම,සම්පූර්ණ ඇදුම් කට්ටටලයකින් තමන්ව සරසද්දීත්,හදිසියේ ගෙන්වන ලද ආබරණ කරුවෝ විසින් කඩිමුඩියේ තමන්ට ගැලපෙන මුද්දක් තොරද්දීත් ඔහෙ බලන් ඉන්නවා ඇරෙන්න අවසාන ප්‍රතිඵලයක් ගැන බනී ට කිසිම අදහසක් තිබුණෙ නෑ....විවාහ ශාලාවටත් ඇතුලු උණාට පස්සෙ වැන්ග්ගෙ ලේකම් ඉදිරියට ඇවිත් බනීව විවාහ මණ්ඩපයට එක්කන් යද්දී වෙන්න යන දේ තේරුම් ගියත්,තමන් මේ වනවිටත් ප්‍රමාද වැඩි බව තේරුම් ගත්තු බනී පුළුවන් තරම් තමන්වම සන්සුන් කරගන්න උත්සාහ කරා....

විවාහ පොරොන්දුව කියවන මොහොත, අද හැමෝවම පුදුම කරපු යීබෝ පුදුම වෙන මොහොත වෙද්දී,තමන් අහන්න බලන් හිටපු ජියෑන්ග් චෙන් කියන නම වෙනුවට බනිගේ කටින් වෙනත් නමක් පිටවෙද්දී විශාල උණු ඇස් එක්ක , විවාහ ශාලාවට පැමිණි පසු මුල්ම වතාවට යීබො බනී දිහා බැලුවා.

මුද්දත් අතේ තියා ගත්තු යීබො ඇහි පිය නොහෙළා බනී දිහා බලන් හිටියා.ඒ කතා කරන ඇස්, හිත අතරමං කරන හිනාව,සැම අතින්ම කඩවසම් රුව,සම්පූර්ණ ඇදුම් පැළදුම් එක්ක අදහා ගන්න බැරි තරම් අපූරුවට පෙනෙද්දී,වෙන දෙයක් උණදෙන් කියන සිතුවිල්ලත් එක්ක, චින් වෙනුවට අද බනී මෙතන ඉන්න එක ගැන යීබො පලමු වතාවට, හදවතින්ම සතුටු උනෙ බනිගේ අත අරං මගුල් මුද්ද පළදවන ගමන්....

සිද්ධවෙන හැමදේම මේ මොහොතේ, සිද්ධ වෙන්න ඉඩ දිලා බලන් ඉන්නවාදෝ නැද්දෝ යන සිතුවිල්ලත් එක්ක හිටපු බනී ,තමන් දිහාම නෙතු නොපියා බලන් ඉන්න යීබොවත් ,මෙතෙක් හැඟීමක් නොදුටු ඒ දෑස් වල තමන් වෙනුවෙන්ම ඉපදිලා තිබුණු අසාමාන්‍ය කාන්තියත් අහම්බෙන් දැක්කා වෙනකොට, යීබෝ වෙනුවෙන් ඕනෑම දෙයක් ඉවසන් ඉන්න හිත හදා ගත්තා.

ගුවන් තොටුපළෙන් එළියට එන ගමන් බනී ගෙ අත අල්ලගත්තු යීබොට,car එකට නැගලත් සෑහෙන දුරක් යන තුරු බනී ගෙ අත අත අරින්න අමතක උණේ හිතේ තිබුණ කැළඹීම නිසා වෙද්දී,වෙනස් වෙන සිතුවිලිත් එක්ක බනී ගෙ අත විටින් විට තද කරේ ,බනී ගෙ හදවතේ සද්දෙ එළියට ඇහෙන තරමට වේගවත් වෙන බවක් නොදැනමයි....දැනෙන ආදරේ දරාගන්න බැරි තරම් වෙද්දී, තමන්ගෙ ආදරේ වෙනුවෙන් තමන් සතු හැමදේම උණත් කැප කරන්න ,යීබොගෙ අත මිරිකන ගමන් බනී පොරොන්දු උණ බවක් යිබෝ දැනං හිටියේ නෑ....

යීබෝගේ දෑස් දෙස බලන්ම යලිත් වතාවක් ඒ ගැන සිහිකරපු බනී,මොන දේ උණත් හැම මොහොතකම යීබොත් එක්ක ඉන්න බව තමන්ටම පොරොන්දු වෙන ගමන්, තමන්ගෙ ආදරේ සදාකාලික බව සපත කරමින් යීබොගෙ ඇගිල්ලෙ මඟුල් මුද්ද පැලදෙව්වා....

කලබලෙන් පිරුණු හෝරා කීපෙකට පස්සෙ,මනමාල ජෝඩුවත් අමුත්තන් සියලු දෙනාත් එකින් එක පිටවෙලා ගියා.හුදෙකලාවට කැමති යීබෝ ,විශේෂ හනිමූන් plan එකකට අකමැති උණ නිසාම නව යුවල වෙනුවෙන් ඉදි උණ නව නිවසේම ඒ හැමදේම සූදානම් කරලා තිබුණා.යීබෝ වගේම බනීත් නිවසට පැමිණෙන විටම වැන්ග් පපාත් ඔවුන් පසු පස පැමිණියේ පැය ගණනාවක් පුරා හිතේ තිබුණ කේන්තිය උපරිමයට ළඟා වෙද්දී....

නව නිවසට ගොඩවෙනවාත් එක්කම යීබොට හොද කම්මුල් පාරකට මුහුණ දෙන්න උණේ පළවැනි වතාවට බනී ගෙ කටින් යීබොගෙ නම පිටවෙද්දී....

මතුසම්බන්ධයි....
👩‍💻 dil

☺️☺️☺️☺️
ඔන්න එකත් ජයසිරිමංගලම් උණා ඉතිම්.යීබොටයි පපාටයි හොඳ වැඩෙ නේද 😁😁 ඕකට තමා කියන්නේ අවි ගත්තෝ අවියෙන්ම නැසෙනෝ කියලා.

comment කරන් vote කරන් යම්න පණලා.අඩු පාඩු හොද නරක ඔක්කොමත් කියන් බනින්න ඕනා නම් බැනගෙනත් යමු ඉතිම්... 🤗🤗🤗 සප් එක දෙන හැමෝටම ගොඩක් තම්කු 🥰🥰🥰 ආදරෙයි හැමදාම .
wedding cake කන්න පොලිමේ එන්නආ....

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

5.4K 118 19
this is season 2 to homophobic..if you came here first i would go to h.p and read it so makes sense thanks! eps 1 will say everything!^^
1.1M 19.1K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
9.1K 1.2K 29
""අහසක් සේ දරාගනිමී නුඹේ ආදරේ....❤
32.7K 6.2K 51
සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි.