💚 සිත අතරමං වෙලා❤️ Complete...

Від ChenQing4

46.5K 7.9K 2.6K

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන්... Більше

⬇️ ආරම්භයට කලින්
⬇️ චරිත හැඳින්වීම
💚 Chapter 1 ❤️
💚 Chapter 2 ❤️
💚 Chapter 3 ❤️
💚 Chapter 4 ❤️
💚 Chapter 5 ❤️
💚 Chapter 6 ❤️
💚 Chapter 7 ❤️
💚 Chapter 8 ❤️
💚 Chapter 10 ❤️
💚 Chapter 11 ❤️
💚 Chapter 12 ❤️
💚 Chapter 13❤️
💚 Chapter 14 ❤️
💚 Chapter 15 ❤️
💚 Chapter 16❤️
💚 Chapter 17 ❤️
💚 Chapter 18 ❤️
💚 Chapter 19 ❤️
💚 Chapter 20 ❤️
💚 Chapter 21 ❤️
💚 Chapter 22 ❤️
💚 Chapter 23 ❤️
💚 Chapter 24 ❤️
💚 Chapter 25 ❤️
💚 Chapter 26 ❤️
💚 Chapter 27 ❤️
💚 Chapter 28 ❤️
💚 Chapter 29 ❤️
💚 Chapter 30 ❤️
💚 Chapter 31 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 33 ❤️
💚 Chapter 34 ❤️
💚 Chapter 35 ❤️
💚 Chapter 36 ❤️
💚 Chapter 37 ❤️
💚 Chapter 38 ❤️ Special 💚❤️
💚 Chapter 39 ❤️ Special 💚❤️
💚 Chapter 40 ❤️ End
💚💚 Thank you for helping me ❤️❤️
💚❤️Cover❤️💚

💚 Chapter 9 ❤️

922 198 74
Від ChenQing4

මෙතනින් පස්සෙ යීබොට මූණ දෙන්න වෙන ප්‍රස්න ගැන කල්පනා කරපු බනී, හදවතින්ම යීබො ගැන දුක් උණා....

මේ අතරෙ යීබෝ ගෙත් චින්ගේත් විවාහයට සියලු කටයුතු  සූදානම් වෙලා තිබුනෙ විශාල මාධ්‍ය ආවරණයකුත් සමගයි.වැන්ග් සමූහ ව්‍යාපාරයේ අනාගත හිමිකරු වැන්ග් යීබෝ ගෙ විවාහය රටක්ම කතාවෙන මාතෘකාවක් බවට පත්වෙලා තිබුණා.වැන්ග් ව්‍යාපාරයේ අනාගත හිමිකරු ලෙස හෝ වැන්ග් ගෙ පුතා විදිහටවත් මීට පෙර කිසිම අවස්ථාවක යීබෝ ප්‍රසිද්ධියෙ
පෙනි නොසිටියේ තමන්ගෙ නිදහස අගය කරපු නිසා වෙද්දී,වැන්ග් පපාගේ අවසරයත් ඒ වෙනුවෙන් ලැබී තිබුණා....

නමගිය ව්‍යාපාරික පවුලක සිදුවන විවාහයක් උණත්, ව්‍යාපාරික කටයුතු වලට ඍජු බලපෑමක් ඇති කරන නිසා ම,පෙර නොවූ විරූ තරම් ඉහලින් හැමදේම සූදානම් වෙද්දී,යිභෝගේ අනාගත මනමාලි කවුරුන්ද කියන එකත්, මේ වෙනකං රහසින් තියාගන්න වැන්ග් තීරණය කරලා තිබුණේ, ඒ හේතුවටම මේ විවාහයට ජනතාව අතර තියෙන උනන්දුව,උද්‍යෝගය තව තවත් ඉහල නංවන්න පුලුවන් කියන එක දැනන් හිටපු නිසාමයි.තවත් පැත්තකින් බැලුවොත් වෙන් මාධ්‍ය ජාල හිමිකරුගේ  රූමත් එකම දියණිය කියන්නෙත් මිනිස්සුන්ගේ හිත් යොමු උණ මාතෘකාවක් වෙද්දී මේ පවුල් දෙකේ එකතුව ව්‍යාපාරික ලෝකය තුල විශාල පෙරළියක් කරනවා කියන එක අනිවාර්යෙන් සිදුවෙන දෙයක් උණා....

නමුත් සාමකාමිව සිදු උණ හැම දේම විනාසවෙලා ගියේ සුළු මොහොතකින් වෙද්දී,වැන්ග් සමූහයේ ආරක්ෂක අංශය කඩි ගුලක් වගේ අවිස්සිලා තිබුණේ චින්ව හොයාගන්න මෙහෙයුම වෙනුවෙනුයි.වැන්ග් පපාගේ කේන්තිය සිදුවීම දැන ගත්තු මොහොතේ ඉඳන් යිබෝ මතින්ම පිටවුණා.පැය ගාණක් සිදු උණ මෙහෙයුමකින් පස්සෙ චින් රටින් පිටවෙන්න සූදානම්ව ගුවන් තොටුපලේ ඉන්න බව දැන ගන්න ලැබුණේ විවාහයට හෝරා කිහිපයක් පමණක් තිබියදියි....

ආරක්ෂකයනුත් එක්ක චින්ව ආපහු එක්ක එන්න යීබෝ පිට උණේ තවත් වැරැද්දක් වෙයි කියන බයටමයි.

ගුවන් තොටුපලට ගිය යීබො ආරක්ෂකයින් සමග හැම තැනම හෙව්වත් චින් වෙනුවට යීබොට දකින්න ලැබුණේ තනිවම ඉදගෙන හිටපු බනී වයි.ආරක්ෂකයන් පිරිවරාගත් යීබො තමන්ව වට කරගද්දී බනී රහසින්ම සැනසුම් සුසුමක් හෙළුවේ චින් චෙන් ගමන්ගත් යානය පිටවෙලා දැනටමත්  පැය බාගෙකටත් වැඩි නිසා වෙද්දී ලොකු මෙහෙයුමකට පස්සෙ බනීගේ හිතට දැනුණ හැඟීම බනී තවමත් මෙතන රැදෙන්න හේතුව උණා....

යිබෝ ආරක්ෂකයෙකුට අතින් සඤ්ඤාවක් දෙන ගමන්, බනී අසලට ලං උණේ ,එදා බනී ගුටි කන වෙලාවේ තිබුණ මූණ මැවි මැවී පෙනෙද්දී මයි.

"චින් කොහේද..."

යීබෝ ඇහුවේ බනී ගෙ කොලරයෙන් අල්ල ගන්න ගමන්,

"එයා ගිහිං දැන් ගොඩක් වෙලා..."

බනී කිව්වේ ආයීමත් සැනැසුම් සුසුමක් හෙළන ගමන් වෙද්දී,යීබෝ බනී දිහා බැලුවේ චින් ගියත් බනී තවමත් මෙතන ඉන්න එක ගැන සැකයෙන් වගේ.ඒ මොහොතෙම යීබෝ ගෙ සඤ්ඤාවෙන් කලින් පිටවුණු සේවකයා ඇවිත් ඒ ගැන තහවුරු කරේ යීබොට කරකියා ගන්න දෙයක් නැති වෙද්දී....

ආව කේන්තියට බනීට පහර දෙන්න යීබෝගේ මිටමෙළවුණු අත එස උණත් බනීගේ මූණ දැකපු ගමන් ඒ අත පහලට දාපු යීබෝ දෑතින්ම තමන්ගෙ හිසකෙස් ඇද ගන්න ගමන් ,පොලොවටත් පහරක් ගසමින් ටිකක් ඈතට ගියා.

මේ මොහොතෙම ආරංචිය දැන ගත්තු  වැන්ග් ,යීබොට කතා කරේ කේන්තියෙන් පිපිරෙන ගමන්....

"බලනවා අයිසේ මන් තමුසේගෙන් මන් වෙනුවෙන් කරන්න ඉල්ලුවේ එක ...දෙයයි...
" එකවත් කරගන්න පුළුවන් උනාද තමුන්ට...

"පපා..."

"පපා නෙමෙ... තමුසෙ ආයි මට පපා කියන්න එපා..."

"පපා ..පපා මට සමාවෙන්න..."

"සමාව....!සමාව දුන්නම හැමදේම හරියනවාද මිනිහො?මන් කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නෙ..."
"අර මීඩියා කාරයො,...උන් මාව කයි යිබෝ....උන් මාව ඉවරම කරලා දායි..."
.
...........
"හොදයි තමුන් එක දෙයක් කරනවා...මේ වෙලාවේ තමුන්ට හොයා ගන්න පුළුවන් හොදම කෙනාව මෙතන්ට ගේනවා...අර මීඩියා කාරයොන්ට හොද මාතෘකාවක් වෙන්න පුළුවන් කෙනෙක් අරන් එනවා....මන් තමුසෙට සමාව දෙන්නම්....
" මගේ නම්බුව බේරලා දෙනවා යීබෝ...මන් මහන්සියෙන් ගොඩ නඟා ගත්තු හැමදේම බේරලා දෙනවා....තව පැය එක හමාරයි....තව පැය එක හමාරයි....තමුන්ට පුළුවන් දෙයක් කරනවා...."

වැන්ග් phone එක cut කරේ යීබෝ කටත් ඇරන් බලන් ඉද්දී....

හොදම කෙනා...

හොයාගන්න පුළුවන් හොදම කෙනා...

මීඩියා වලට මාතෘකාවක්....

නම්බුව බේරාගන්න කෙනෙක්....

යීබෝ නලල මිරිකමින් අනිත් පැත්ත හැරෙද්දීම යීබෝ දැක්කේ තමන් දිහා මහා දුකකින් වගේ ඇස් වල කදුළුත් පුරවන් බලන් ඉන්න බනී ව....

"තමුසෙ...ඔව් ඒ තමුසෙ...

හොදම කෙනා...ඔව් මේ වෙලාවේ හොයාගන්න පුළුවන් හොදම කෙනා..."

යීබෝ තමාටම මුමුණගන්න ගමන් අඩියට දෙකට බනී ට කිට්ටු උණා....බනිගේ උරහිස් දෙකෙන්  අල්ල ගත්ත යීබෝ එහෙම්ම ටිකක් පස්සට වෙලා බනී ව එහෙට මෙහෙට හරවමින් බැලුවේ බනී පුදුමෙන් බලන් ඉද්දී....

"ඔව් ඒ තමුසෙ..."

"තමුන් මන් එක්ක එනවා...ජීවත් වෙන්න ආසාවක් තියෙනවා නම් මොන දේ උණත් කට පියන් ඉන්නවා ...."

බනිට පුදුමෙන්ම බලන් ඉන්න ඉඩ ඇරපු යිබෝ බනීගේ අතින් ඇදන්ම ගුවන් තොටුපොළෙන් එළියට ආවා....

මතුසම්බන්ධයි....
👩‍💻 dil

😇😇😇😇
ළමයි ඔන්න කතාවට එන්ටර් උණා 🤗🤗
කලින් chapter වල සම්පූර්ණ විස්තරයක් වගේ නෙ තිබුණේ.වස්තුලාට කම්මැලි හිතෙන්නත් ඇති 😔 මෙතනින් පස්සෙ බනිගේ කන්කරච්චලේත් එක්ක ඉස්සරහට යමු 🤗🤗
දිගටම මන් එක්ක ඉන්න....comment කරන vote කරන හැමෝටම ආදරෙයි 🥰🥰🥰

Продовжити читання

Вам також сподобається

9K 1.2K 29
""අහසක් සේ දරාගනිමී නුඹේ ආදරේ....❤
5.4K 118 19
this is season 2 to homophobic..if you came here first i would go to h.p and read it so makes sense thanks! eps 1 will say everything!^^
Doors open. Від ash

Фанфіки

395K 6.3K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
1.2M 52.1K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC