💚 සිත අතරමං වෙලා❤️ Complete...

ChenQing4 द्वारा

46.6K 7.9K 2.6K

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන්... अधिक

⬇️ ආරම්භයට කලින්
⬇️ චරිත හැඳින්වීම
💚 Chapter 1 ❤️
💚 Chapter 3 ❤️
💚 Chapter 4 ❤️
💚 Chapter 5 ❤️
💚 Chapter 6 ❤️
💚 Chapter 7 ❤️
💚 Chapter 8 ❤️
💚 Chapter 9 ❤️
💚 Chapter 10 ❤️
💚 Chapter 11 ❤️
💚 Chapter 12 ❤️
💚 Chapter 13❤️
💚 Chapter 14 ❤️
💚 Chapter 15 ❤️
💚 Chapter 16❤️
💚 Chapter 17 ❤️
💚 Chapter 18 ❤️
💚 Chapter 19 ❤️
💚 Chapter 20 ❤️
💚 Chapter 21 ❤️
💚 Chapter 22 ❤️
💚 Chapter 23 ❤️
💚 Chapter 24 ❤️
💚 Chapter 25 ❤️
💚 Chapter 26 ❤️
💚 Chapter 27 ❤️
💚 Chapter 28 ❤️
💚 Chapter 29 ❤️
💚 Chapter 30 ❤️
💚 Chapter 31 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 32 ❤️
💚 Chapter 33 ❤️
💚 Chapter 34 ❤️
💚 Chapter 35 ❤️
💚 Chapter 36 ❤️
💚 Chapter 37 ❤️
💚 Chapter 38 ❤️ Special 💚❤️
💚 Chapter 39 ❤️ Special 💚❤️
💚 Chapter 40 ❤️ End
💚💚 Thank you for helping me ❤️❤️
💚❤️Cover❤️💚

💚 Chapter 2 ❤️

1.3K 222 51
ChenQing4 द्वारा

චෙන් තාමත් මඟ එනගමන් ඉද්දී ,අනිත් ඇස් වලටත් වඩා උනන්දුවකින් වගේම ගිනි පිටවෙන ඇස් දෙකකින් තවත් කෙනෙක් මේ ජෝඩුව දිහා බලන් හිටියා.
       
යීබො මාස කීපෙකට කලින් මව් රටට ආවෙ,ඇමරිකාවේ univercity එකකින් තමන්ගෙ උපාධියත් අරගෙන ,වැන්ග් සමූහයේ වගකීම් අතට ගන්න සුදුසුකමුත් සපුරා ගෙනමයි.ඒ එනකොටම photo එකකින් විතරක් දැකපු,චින් එක්ක යීබෝගේ විවාහය සිද්ද කරන්න යීබෝගේ පපා වැන්ග්,සියලු කටයුතු සූදානම් කරලා ඉවරයි.

යීබෝ හුඟ දෙනෙකුගේ හීන කුමාරයා උණත්, යීබෝගේ හිත යන්තමින් වත් හොළවන්න කාටවත් බැරි උණා.චින්ව මැරි කරන එකට කැමති හෝ අකමැති වෙන්න විශේස හේතුවක් නැති නිසා වගේම ,පපාගේ තීරණයකට පිටින් යන එක කරන්න බැරි වැඩක් කියලා දන්න නිසාම යීබෝ මේ විවාහයට කැමති උණා.

යීබෝ ඇමරිකා ඉදන් ඇවිත් මාසෙකට කිට්ටු වෙද්දීත්,විවාහයට අතින් ගණින්න පුළුවන් තරම් දින කිට්ටු වෙද්දීත්, මඟ අරින්නම බැරි පවුලේ අය එක් උණු විශේස අවස්ථා කීපෙකදී ඇරෙන්න යීබොට චින්ව මුණ ගැහෙන්න බැරි උණා.☺️☺️ හොද වැඩෙ.
පපාගේ කීමට කසාදෙට කලින් චින්ව තනියම මුණ ගැහෙන්න යීබෝ කීපවරක්ම උත්සාහ කරත්,චින් කොහොම හරි ඒ හැම අවස්ථාවක්ම මඟ හැරියා.

ඒ හැම අවස්ථාවකට පස්සෙම දැනුම් දීමක් නැතුවම ඇවිත් තමන්ගෙ මනමාලිව හම්බවෙන්න අද යීබෝ තිරණේ කරා.පපාගෙන් බැනුම් අහලා ඇතිවෙලා තිබුණ නිසාම,හදන්න දීලා තිබුණු wedding ring දෙකවත් චින් එක්කම ගිහිං ගන්න ඕනා කියලා යිබෝ කල්පනා කරා.

අදත් චින් තමන්ව මඟ අරියි කියලා බයේ ලෙක්චර්ස් ඉවරවෙන්න පැයකට විතර කලින්ම univercity එක ළඟට ආපු යීබො car එක නවත්වලා car එකෙන් බැස්සේ හුළං පාරක් වදින්නත් එක්ක.

car එකට පිටදීලා හිටගෙන යතුරත් කරකන ගමන් යීබෝ කල්පනාවට වැටුණා.

"තමුන් රට රටවල් වලත් ගිහිං මොනවද අයිසේ ඉගෙන ගත්තෙ 😠 ඔහොම පුලුවන්ද තමුන්ට ජීවත් වෙන්න...
"පපා.."
"කට වහගන්නවා යීබෝ තමුන් මගේ දරුවෙක් කියන්නත් ලැජ්ජයි. හෙට අනිද්දා මැරි කරන්න ඉන්න කෙල්ලව එක දවසක්වත් එළියට එක්ක යන්න කැමති කරගන්නවත් බැරි නම් තමුන්ගේ පිරිමි කමෙන් වැඩක් තියෙනවාද "
"තමුසෙව මන් ඇමරිකා යැව්වෙ ආසාවට නෙමෙ. තමුසෙ දැන්වත් එළියට බැහැලා මිනිස්සු ගැන ඉගෙන ගනී කියලා.බලනවා තමුන් අවුරුදු 8ක් 9ක් තිස්සේ පොතේම එල්ලිලා හිටියා විතරයි.කෙල්ලෙක් තියා ලගින් ඉන්න යාලුවෙක්වත් හොයාගත්තාද අඩු ගානේ..."
"තමුසේගේ ජීවිතේ හොදම කාලෙ තනියම ගෙවිලා යනවා අයිසේ..අපරාදේ..."

අදනම් චින්ව කොහොම හරි කොටු කරගන්නවා කියලා හිතපු යීබෝ,කට කොනින් හිනා වෙවී ඔලුව උස්සලා වටපිට බැලුවා.
එකිනෙකට තුරුල් වෙලා එහෙට මෙහෙට යන univercity එකේ කපල් දිහා යීබෝ බලන් හිටියෙ ,හරියට යාලුවෙක්වත් නැතිව තනියම ගෙවුණු තමන්ගෙ univercity ජීවිතේ ගැන පපා කිව්වා වගේම කලකිරිමක් දැනෙද්දී.
මේ අතරෙ ඈත ඉදන්ම ලස්සනට පෙනුණු,එකිනෙකාට වාරු වෙලා ආව කපල් එකක් දිහා යීබෝ ආසාවෙන් බලන් හිටියා. ඇස් අහකට නොගෙනම බලන් හිටපු යීබෝගේ ඉහමොල රත්වෙන්න ගත්තෙ ,කොල්ලෙකුට තුරුලු වෙලා ඇවිදන් එන ඒ කෙල්ල ,වෙන කව්රුත් නෙමෙ හෙට අනිද්දට තමන්ගෙ වෙන්න ඉන්න,මනමාලි කියලා දැක්කාමයි....

මතුසම්බන්ධයි...
👩‍💻 dil
 
Sachi_Rathnayake
මේ chapter එක ඔයාට 🤗

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

19.8K 3.1K 49
අවාරෙක ඇදහැලුන පුංචි වර්ශාවකින් පණ ගැහුන මල් කැකුළක්.............
301K 20.2K 60
Labarin Asmau....labarin ABINDA AKE GUDU.
5.4K 118 19
this is season 2 to homophobic..if you came here first i would go to h.p and read it so makes sense thanks! eps 1 will say everything!^^
9.1K 1.2K 29
""අහසක් සේ දරාගනිමී නුඹේ ආදරේ....❤