ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekoo...

By jeon_taeshi_

1.5K 237 60

නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා..... කවදාක හමුවෙන්න දැකගන්න වේදො තුන්යාමෙ මං අහනවා...... More

1 part 🎨🖼️
2 part 🎨🖼️
4 part 🖼️🎨
5 part🖼️🎨
6 part 🖼️🎨
7 part
8 part 🖼️🎨
9 part 🖼️🎨
10 𝐩𝐚𝐫𝐭🖼️🎨
11 part🖼️🎨
12 part🖼️🎨
13 part🖼️🎨
14 part 🖼️🎨
15 part🖼️🎨

3 part 🎨🖼️

91 20 2
By jeon_taeshi_








දැන් පැය භාගයක් විතර ටේ ජිමින් දෙන්න පෝලිමේ.තව දෙන්නෙක් ගියාට පස්සෙ එන්නෙ ටේගෙ අවස්ථාව.ජිමින්ටනන් දැන් හිටගෙන ඉදලම එපා වෙලා.ටේනන් හොඳට හිනාවෙවි තමන්ගෙ අවස්ථාව එනකන් බලන් ඉන්නව.



jimin in mind : ආශ් තවනන් බෑ හිටන් ඉන්න.වාඩිවෙන්නවත් තැනක් නැද්ද අප්ප මේ හරියෙ 😖 මේ ටේටත්........ චිත්‍රේ ඇදගන්නකම්ම ආයෙ මෙතනින් හෙල්ලෙන්නෑ ෂුවර්.....එහෙමයි කියල මටත් මෙතන හිටන් ඉන්න බෑනේ.අමෝ....මගේ කකුල් දෙක නෑ වගේ.ටේට කියල එළියෙ ගාර්ඩන් එකට ගියානන් හරි.එතකොට එයා එනකන් මට වාඩිවෙලා හිටියැහැකි.



එහෙම හිතපු ජිමින් හිමින් සැරේ ටේගෙ උරහිස්සට තට්ටු කරල කතාකරා.


" ටේ....ටේ....."

" ම්ම්ම්.....ඕ.....ජිමිනි ඇයි?"

" ටේ.තාම මෙතන පෝලිමනෙ.මේ මටනන් දැන් හිටන් ඉන්නත් බෑ වගේ.කකුල් දෙකත් පොඩ්ඩක් රිදෙනව.මේ ඉතින් මම ගිහින් ගාර්ඩන් එකේ බෙන්ච් එකකින් වාඩිවෙලා ඉන්නද ඔයා එනකන්."

" ඕ.....සොරි ජිමිනි.මං නිසා ඔයාටත් වදේ.හරි හරි එහෙනන්....ඔයා එළියෙන් ඉන්නකො.මං එන්නම්."

" හ්ම්ම්.....හරි ටේ."


ජිමින් ටේටත් කියල ගාර්ඩන් එකට ගියා.ඊට ටික වෙලාවකට පස්සෙ ටේගෙ අවස්ථාව ආවා.තමන්ටම ආවේනික වුන බොක්සි ස්මයිල් එකත් දාගෙන ටේ කාමරේ ඇතුලට ඇතුලුවුනා.කාමරේ මැද තිබුන පුටුවෙන් ඉදගත්ත ටේ දැක්කෙ තමන්ට පිටුපස හරවල හිටගෙන ඉන්න හැඩිදැඩි ඇඟකට හිමිකම් කියන පුද්ගලයෙක්ව.

tae in mind : ඔහ්.....දෙවියනේ එයාගෙ ඇඟ.චිත්‍ර ශිල්පියෙක්ට මේ වගේ ඇඟක් තියෙන්න පුළුවන්ද? 😳......ඒ මසල්ස් පිරුන අත් ආහ්!!! ඒව ඇත්තටම මාරයි.....🤑"

( මේ විදියෙ ඇඳුම් නෙවේ ඇදල හිටියෙ හරිද....මේ විදියට හිටිය කියල හිතාගන්නකො.🥲)



එකදිගටම ටේ බලන් හිටියෙ එයාට පිටුපාල චිත්‍රේ අදින්න අවශ්‍ය බඩු ලෑස්ති කරමින් ඉන්න පුද්ගලය දිහා.එකපාරටම ටේ ගැස්සිල හරිසිහියට ආවෙ එයා ඉස්සරහින් කවුරුහරි හිටගත්ත වගේ දැනුන නිසයි.



" මේක ඔයාගෙ අත් වලින් අල්ලගෙන ඉන්න.මෙන්න මේ වගේ."

හරිම ගැඹුරු කටහඬක්.ඒ කටහඬ ටේහ්‍යුන්ගෙ පිටදිගේ සීතල හිරියක් යවන්න තරම් සමත්වුනා.ටේගෙ අතට පත්තුකරන ලද ඉටිපන්දම් සහිත ඉටිපන්දම් රදවනය ටේගෙ වම් අතින් තියපුපුද්ගලය චිත්‍රේ අදින්න අවශ්‍ය ආකාරයට ටේහ්‍යුන්ව සූදානම් කරා.



ඒත් ටේහ්‍යුන්නම් තාමත් හිටියෙ එයාගෙ ඉස්සරහ හිටගෙන තමන්ව සූදානම් කරන මේ හැන්ඩ්සම් කොල්ලගෙ මූණ දිහා බලාගෙනයි.


...
.
.
.
.
.....
.
.
.
.....
.
.
......


" නිකට තව ටිකක් උස්සන්න."

චිතුුය අඳින ගමන්මකොල්ල ටේහ්‍යුන්ට කිව්වා.තමන්ගෙ නිකට ආඩම්යබරෙන් වගේ.



තවත් පැයක පමන කාලයකින් පස්සෙ චිත්‍ර ශිල්පියා විසින් ටේගෙ චිත්‍රය ඇදල ඉවර කරා.ඔහු චිත්‍රය අදින මේ මුළු කාලය තුලම චිත්‍රේ ඇඳපුශිල්පියාව නිරීක්ෂණය කරා.


ඔහුගෙ පින්සලත් සමඟම එහෙට මෙහෙට වෙන ඇඟිල, ඇඳීම නිසා එහෙ මෙහෙ වෙන මසල්ස් පිරුන අත්, ඒ හිනී රෝස පැහැති තොල්, බැම්බි ඇස්......ටේහ්‍යුන්ව වෙනම ලෝකයකට ගෙනයන්න සමත්වුනා.



" අහ්ම්.....මිස්ටර්.මෙන්න ඔයාගෙ පේන්ටින්ග් එක."

එකදිගටම තමන්දිහා කන්න වගේ බලන් ඉන්න ටේව දැක්කම ඒ.පුද්ගලයට හින යන්න ආවත් ඔහු සිනහව මැඩ පවත්වාගෙන කතාකරා.



" ඕහ්.....තෑන්ක්යූ මිස්ටර්.තෑන්ක්යූ සෝ මච්.ඒක නෙවෙයි මට ඔයාගෙ නම දැනගන්න පුළුවන් වෙයිද?"


" ඹ්ම්ම්.....සොරි මිස්ට මම මගේ නම කාටවත් එහෙම කියනන්නෙ නෑ."

" ඕහ්.....ඔහ්....ඕකේ...ආම් සොරි මිස්ට"

" ඉට්ස් ඕකේ මිස්ටර්."


චිත්‍රකරු දුන්න තමන්ගෙ චිත්‍රෙ දිහා ටේ බලන් හිටියෙ පුදුමය පිරිුන ඇස්වලින්.හරියට නිකන් ඒක ඇත්තම ටේහ්‍යුන් වගේමයි ඇඳල තිබුනේ.ටේ හ්‍යුන්ට ගොඩක් පුදුම හිතුනා.


"එහෙනන් මම ගිහින් එන්නම්."

කුටියෙන් එළියට යන ගමන්​ ටේහ්‍යුන් චිත්‍ර ශිල්පියාට ස්තූති රා.













↽↽↽↽↽↽↽↽↽↽↽↽↽

නෙක්ස්ට් පාට් එකෙන් හම්බෙමු ටයිගර්ස්...





kimtea_tea_
18.08.2022

Continue Reading

You'll Also Like

1.5K 405 6
" All of those moments will be lost like tears in the rain...." Top Jimin Just a Short Story Start Date : 05.10.2022 End Date : 05. 10.2022
16.7K 2.8K 15
යාහ්... ඔය අසමජ්ජාති හිනාව විතරක් මට පේන්නන්න එපා... මතක තියාගන්නවා තමුන් තාම CID එකේ ට්‍රේනින් වෙන පොඩි කොල්ලෙක්... ( අයෙක්...
356 120 16
හිමිදිරි උදෑසන ජියෝන් මෙනවිය තමන්ගේ රැකියා ස්ථානයේ රාජකාරි සම්පූර්යෙන්ම ඉවර කරලා සතියකට පස්සෙ තමන්ගේ ළමයි වගේම හස්බන්ඩ් එක්ක සතුටෙන් කාලය ගත කරන්න ජි...
5.4K 1.2K 10
"මට හරි මහන්සියි ජීවත් වෙන්න පොර බැදලම දවසක් එනවා නම් නිදහසේ මටත් හුස්ම ගන්න අන්න එදාට මම මට විදින්න බැරි උනු හැම දෙයක්ම හරි ලස්සනට විදිනවා" _______...