7 part

80 14 4
                                    







ටේහ්‍යුන් ජන්කුක් ජිමින් තුන්දෙනාම හිටියෙ බීච් එකේ.හවස බීච් එකට ආපු වෙලේ ඉදන්ම තුන්දෙනාම ගොඩක් විනෝදවුනා.ටේනන් හිටියෙ ගොඩක් සතුටින්.මොකද අද එයා එයාගෙ හිතේ තියෙන හැමදේම ජන්කුක්ට කියන්නයි යන්නෙ.එයාගෙ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුන ජන්කුක් එයාව පිලිගනී කියල......


ඒ්ත් බලාපොරොත්තු තියාගන්න එක වෙලාවකට අපිට දෙන්නෙ ලොකු වේදනාවක් විතරයි.....💔









" ජන්කුක් ටේටේ....ඔය දෙන්න පොඩ්ඩක් ඉන්නකො මම අපිට බොන්න මොනවහරි අරන් එන්නන්." ටේවයි ජන්කුක්වයි තනිකරල ටේට එයාගෙ හිතේ තියෙන දේ කියන්න ඉඩ හදල දෙන්න හිතාගෙන ජිමින්විදියට කියල එතනින් යන්න ගියා.යන්න කලින් ජිමින් ටේට ඇහැක් ඉඟිමැරුවෙ හැමදේම හරියයි කියල තොල් අතරින් මුමුණන ගමන් මයි.









↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽




"ම්ම්ම.....කුකී මේ මට ඔයාට කියන්න දෙයක් තියෙනව "


" ඕ කියන්න ටේටේ☺️"



" මේකයි කුකී.....මේ මම ....මට ....ඇත්තටම මම-----"

ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now