6 part 🖼️🎨

92 15 4
                                    







-2 months latter-



ටේහ්‍යුන් ජන්කුක් දෙන්න යාළුවො වෙලා මේ වෙනකොට මාස දෙකක්ම ගෙවිල තිබුන.එයාල දෙන්න මේ මාස දෙක ඇතුලත දෙන්න ගැනම හොඳින් තේරුම්ගත්ත.දැන් ටේගෙ හොඳම යාළුව තමයි ජන්කුක්.ජිමින්ටත් වඩා ඉහල තැනක් ටේගෙ හිතේ ජන්කුක් වෙනුවෙන් ඇතිවෙලා තිබුන.එතකොට මේ මාස දෙක පුරාවටම ගොඩක්ම ටේව ෂූටිං වැඩවලට ඇරලුවෙ වගේම ගෙදර එක්කන යන.වැඩේ කරේ ජන්කුක්.එයාට කලාගාරෙ වැඩ නැති වෙලාවට ජන්කුක් ටේහ්‍යුන් එක්ක විනෝද වුනා.


අදත් ටේහ්‍යුන්ව ඩ්‍රොප් කරන්න යන ගමන් තමයි ජන්කුක් හිටියෙ.ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගෙන හිටපු ජන්කුක් පැසෙන්ජර් සීට් එක දිහා බැලුවම දැක්කෙ දොරේ වීදුරුවට ඔළුවත් හේත්තුකරන් නිදන් ඉන්න ටේව.ටේ ඉන්න විදිය දැක්ක ජන්කුක්ගෙ තොල් අතර සිහින් හිනාවක් ඇදුනා.


'ඔයා කොහොමද මේ තරම් කියුට් වුනේ ටේ? 🥰'

' ඔයාව දැක්කම එයා ගොඩක් සතුටු වෙයි.ඉන්නකො මං ළඟදිම එයාට ඔයාව මුණගස්සන්නම්.'


ජන්කුක් තමන්ටම මුමුණගත්ත.







-few minutes latter-



"mmm....ටේ ටේ......ටේටේ.....නැගිටින්න ළමයො.අපි ඔයාගෙ ගෙදරට ආවා."


ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Où les histoires vivent. Découvrez maintenant