Beyond the darkness [horror] ☑

By Hazoo_Shigeta

4.3K 1K 2K

"සෝස් වගේ නෙවෙයි මැට්ටො ලේ !!" "නෑ නෑ..ඔය ඩ්‍රැකිවුලගෙ නැත්තම් මහසෝනගෙ ලේ !" හොල්මන් කියලා දෙයක් ඇත්තටම තිබුන... More

intro.☑️
1.☑️
2.☑️
3.☑️
4.☑️
5.☑️
6.☑️
7.☑️
8.☑️
9.☑️
10.☑️
11.☑️
12.☑️
13.☑️
14.☑️
15.☑️
16.☑️
17.☑️
18.☑️
19.☑️
20.☑️
21.☑️
22.☑️
24.☑️
25.☑️
26.☑️
27.☑️
28.☑️
Thank you.☑️

23.☑️

104 29 52
By Hazoo_Shigeta

@tae's room

tae : ආහ්හ්හ්හ් ! ආහ්හ්හ්හ් ! ආහ්හ්හ්හ් !!

ටේට ඒ වෙලාවෙ එයාගෙ යටි හිතට අවනත වෙනවට වඩා එයාගෙ උඩු හිතේ පාලනයට යටත් වෙලා ඉන්නම සිද්ධ වුණා..

ඒක නිසාම එයා එයාගෙ තීරණය එහෙමම කරගෙන ගියේ අනික් දේවල් ගැන පොඩ්ඩකට අමතක කරලා..

ටේ ඒ වෙලාවෙ එකදිගටම තුන් පාරක් විතර බිත්තියේ එයාගෙ ඔළුව ගහන් ගහන් ගියේ අර උඩු හිතේ පාලනයට අනුව..

ඒ වගේම මේ දේවල් හිනා වෙවී බලන් ඉන්න කෙනෙකුත් එතන හිටියා.ඒත් ටේට පෙනුනෙ බිත්තියට වැටිලා තියෙන එකම එක ඡායාවක් විතරයි..
.
.
.
*step..step..*
.
.
.

beomgyu : ටේ හ්‍යුන්න්න්න්න්න්න්න් !!!!!

ඒත් එක්කම ඉබේම වගේ බොම්ග්‍යු එතනට ආවෙ කලින් හිටිය පරණ බොම්ග්‍යු විදියට නම් නෙවේ..

ටේගෙ රූම් එකේ ඉන්න බොම්ග්‍යු මේ වෙලාවෙ රූපෙන් නැතත් හිතන පතන විදියෙන් වෙනස්ම කෙනෙක්....

tarhyun : න්..නූන්..ආ !

ඒ වෙද්දිත් ලේ පෙරන් හිටිය ටේහ්‍යුන් වෙන මොකුත්ම නොකියා එහෙමම ෆ්ලෝ එකේ බිම ඇදගෙන වැටුණා..

beomgyu : ටේ ! ටේ..! තමුසෙලා හිතන්නෙ මේ අහිංසකයට මෙහෙම වද දුන්නම සේරම හරි කියලද?? තමුසෙලාට ඕනි ඒ ජරා වැඩේ ආයෙම කරන්න නම් තමුසෙලා හිතා ගන්නවා මේ තමුසෙලගෙ අවසානෙ කියලා !!!   ආආආආයිශ්ශ්ශ්ශ් !!!!!! මෙතනින් පලයව් දැන්වත්ත්ත් !!!!!!!!! යාහ්හ්හ්හ්හ්...

බොම්ග්‍යු එයාට පුළුවන් උපරිමෙන් එහෙම කියන් කෑගහුවෙ ටේවත් අල්ලගෙනමයි..

ඇත්තටම කීවොත් බොම්ග්‍යුගෙ  ඒ සද්දෙ ඒ රූම් එකෙන් පිට්ට ඇහුනෙ නෑ..උපරිම තීව්‍රතාවයකින් විහිදුන ඒ සද්දෙ කොහොමත්ම අනික් අයට ඇහෙන්න විදියක් නෑ..මොකද කීවොත් ඒක ඇහෙන්නෙ අදෘශ්‍යමාන ආත්ම කියලා සැලකෙන අයට විතරයි..

ඒක තමයි එතන තිබුනු වෙනස..

ඇත්තටම බොම්ග්‍යුගෙ සද්දෙට ඒ වෙලාවෙ ඒ හිටිය කෙනා නිකන්ම යන්න ගියේ ටේගෙ රූම් එකේ තිබුනු බඩු මුට්ටු ලොකු හුළඟකින් බිමට වට්ටගෙනමයි...

මේ අතරේ.....

@heiyo street

මේ වෙද්දි යොන්ජුනුයි සුමියි හිටියෙ සුමීගෙ ගෙදරට ළඟම තිබුනු පාරක් අයිනෙ කාර් එක නවත්තන් තවත් වැදගත් මාතෘකාවක් ගැන කතා කර කර.....

yeonjun : සුමී.. ඔයා හිතනවද ඒ දේවල් එහෙම වෙයි කියලා???

sumi : මේකයි ඉතින්.. මම හිතන විදියට මේක කායිගෙ වටේ ගෙතුන කතාවක් නෙවෙයි..මට එතන හිටිය අයව අඳුනගන්නයි ඕන..

yeonjun : හෙට අපි සූබින්,බොම්ග්‍යු,ටේ තුන් දෙනාගෙම යටි හිත් අවදි කරවමු.. එතකොට මේක පැහැදිලි වෙයි..

sumi : ඒත් ඔප්පා.. මට අදුන ගන්න බෑ ඒ ආත්ම කාගෙද කියලා..මම කීවෙ මේ අඳුරු ආත්ම..

yeonjun : සමහර විට ඒ කායිගෙ පවුලෙ අය වෙන්න පුළුවන්..

sumi : ඒත් ඔප්පා පවුලෙ අයට කායි එක්ක තියෙන ප්‍රශ්නෙ මොකද්ද ??

එයාලගෙ කතාව දිගටම කරන් ගියත් අන්තිමට වුනේ ප්‍රශ්නවලින් තව ප්‍රශ්නවලටම මේක ඇදිලා ගිය එක..

එයාලා ළඟ ප්‍රශ්න තිබුනා.සාක්ෂි තිබුණා..හේතු තිබුනා..තර්ක තිබුන..සාධන තිබුනා..ඒත් තවම උත්තර නම් නෑ..

yeonjun : සුමි.. අපිට කොහොමත් හෙට වෙනකන් ඉවසන්නම වෙනවා..ඔයා මට එකම එක දෙයක් පොරොන්දු වෙනවද??

sumi : මොකද්ද ඔප්පා??

yeonjun : ඔයා මේ දේවල් ගැන දැන් හිතන්න යන්න එපා.. අපි ආරක්ෂා කරන්න ඔයා ආරක්ෂා වෙලා ඉන්න එපෑ නේහ්?? අදට ඔයා මහන්සි වුන තරම ඇති..මම හෙට උදේම එන්නම් ඔයාව එක්කන් යන්න..

sumi : ඔබටත් එසේමම තමා පණ්ඩිත රජ !! පරිස්සමින් ඉන්න මම එනකන්..

අන්තිමට සුමී එහෙම කියලා යොන්ජුන්ට සමු දීලා කාර් එකෙන් බැහැලා ගෙදර පැත්තට ඇවිදන් යන්න ගියා..

සුමී නොපෙනී යනකන්ම බලන් ඉඳලා අන්තිමට යොන්ජුනුත් ආපහු ගෙදර යන්න ගියේ මේ වෙද්දි එහේ තත්වෙ ගැන මොකුත්ම දන්නෙ නැති නිසා..

මේ අතරේ.......

@kitchen

kai : අඩේ නූනා ඔහොම නෙවේ බන් !! ඔය පාන්පිටිද හලන්න යන්නෙ ?? අනේ මංදා ඔහෙත් අර බොම්ග්‍යුවා වගේමයි..

yeonbi : යකඩෝ.. මිල්ක්ෂේක් බීවට කව්ද බන් මල්ලි ඕවා හදන හැටි අහ අහ බොන්නෙ??

මේ වෙද්දි ඒ දෙන්නගෙ මිල්ක්ෂේක් වැඩේ නම් සුපිරියටම කිචන් එකේ සිද්ධ වුණා..

"මීව්......මීව්......."

ඒ අතරෙ කායිට කිටීගෙ සද්දෙ ඇහෙන්න ගත්තා..

kai : කිටී පුතා... මාව හූරනවා එහෙම නෙවේ ආ !!

කායි එහෙම කිය කිය එයාගෙ කකුලෙ ඇතිල්ලි ඇතිල්ලි හිටිය කිටීව වඩාගෙන  මූනට ළං කරලා ඉම්බා..

yeonbi : මූ..මූ..ම්..මූ ?

kai : මූ මූ ගාන්නෙ?? එයා කායි පුතාගෙ කිටී පුතා..

yeonbi : නෑ..මේ නිකන්.. ඒත් වැඩිය ඉඹින්න යන්න එපා ඔය පූස් පඬි නහයට ගියොත් හචිං යයි ඔහෙට..

යොන්බි කිටීව දැකලා පොඩ්ඩක් කලබල වුනේ එයා කායි නොදන්න දෙයක් දන්න නිසා..

මේ වෙද්දී.....

@tae's room

beomgyu : ටේ !! ටේ !!

මේ වෙලාවෙ බොම්ග්‍යු හිටියෙ ටේ ගැන ලොකු බයකින්...

beomgyu : ටේ ! ඔ... ඔයා බය වෙන්න එපා.. බොම්ග්‍යු මොනා හරි කරයි ‍!

ටේගෙ ඇස් පිය වීගෙන එද්දි බොම්ග්‍යු ටේට එහෙම කීවෙ ඒ හිටියෙ ඇත්තටම බොම්ග්‍යු නෙවෙයි නිසා..

.
.
.

beomgyu : ඈහ්හ්හ් ???? ට්...ටේ ?? මේ මොකද්ද වුනේහ්??? ආහ්.. ම්..මොකද්ද වුනේ??

බොම්ග්‍යු ටික වෙලාවකින් පරන බොම්ග්‍යුම වුණා..ඒත් ඒ වෙද්දි බොම්ග්‍යු දැනන් හිටියෙ නෑ මෙතනට ආවෙ කොහොමද වුනේ මොනාද කියලවත්......

Beomgyu : ප්...පොඩ්ඩක් ඉ..ඉන්නෝ.. යුරී !!! යුරී !!!!!!!

මේ වෙලාවෙ නම් බොම්ග්‍යුගෙ කන්කලු නාදේ ගේ පුරා පැතිරුණා..

@soobin's room

yuri : අහ්.. බොම්ග්‍යු ඔප්පා නේහ්???

soobin : ඈහ් ?? මොකද්ද කලබලේ??

ඒ සද්දෙට ඉතින් යුරී වගේම සූබිනුත් බොම්ග්‍යුව හොයන් ගියේ ලෙඩ පැත්තක තියලා..

@tae's room

yuri : ඔහ්.. මොකද්ද කලබලේ ඔප්පා?

beomgyu : මං දන්නෑ !!!! ඒත් මේ.. ටේ අයිස් කැටයක් වගේ වෙලා..

soobin : දෙයියනේහ් ??

එයාලා එතනට එද්දි ටේගෙ ඇඟේ කිසිම ලේ පැල්ලමක් තිබුනෙ නෑ..ඒ වගේම තුවාලයකුත් නෑ..

ඒ වෙනුවට ටේ ගොඩක් සීතල වෙලයි හිටියෙ..

yuri : කෝ.. පොඩ්ඩක් අහකට වෙන්න ඔප්පා මම බලන්නම්..

ඒත් එක්කම බොම්ග්‍යු යුරීට ටේව චෙක් කරන්න ඉඩ දීලා පැත්තකට වුණා..

soobin : මොකද්ද වුනේ බන්?? උඹ කොයි වෙලේද මෙතනට කඩා පාත් වුනේ????

beomgyu : මම දන්නෑ බන් ‍! මම නිකන් නින්දෙන් ඇහැරුනා වගේ ඇස් අරිද්දි ටේ ළඟ.. මම දන්නෑ බන් !! මේක හරි යන්නෑ.. මූව මට බලාගන්න බෑ බන්.. මූව ඔම්මලා ළඟට යවන්න ඕනි.

ඇත්තටම කීවොත් ඒ වෙලාවෙ බොම්ග්‍යු හිටියෙ උඩින් පාත් වෙලා වගේ..

yuri : මේක ගොඩක් අසාමාන්‍යයි  !! බොම්ග්‍යු ඔප්පා? සූබින් ඔප්පා?? මම එයාට පොඩි හීට් එකක් දෙන්න බලන්නම්.ඊට පස්සෙ ඔය එන්නට තමා මේ වැඩේ භාර ..

soobin : මොකද්ද අපෙන් වෙන්න ඕනි??

yuri : ඔයාලා දෙන්නට පුළුවන් නම් ටේගෙ දෙපැත්තෙන් නිදා ගන්න එයාට උණුසුමක් එන විදියට..

beomgyu : වරෙන් සූබින් නින්දක් දාන්න..

යුරී එහෙම කීවෙ වෙලාවෙ හැටියට කරන්න පුළුවන් ඉක්මන්ම ප්‍රතිකාරෙ ඒක නිසා..

යුරී කීවත් වගේ අන්තිමට බොම්ග්‍යුයි සූබිනුයි ටේව මැදි කරන් එයාගෙ දෙපැත්තෙන් හාන්සි වුණා..

ඊට පස්සෙ යුරී හොඳට රස්නෙ දැනෙන බෙඩ් ෂීට්ස් දෙක තුනක්ම ටේට පොරවලා රූම් එකේ හීටර්සුත් ඔන් කරලා එතනින් පැත්තකට වුණා.

yuri's pov

ටේ හිටියෙ ඇත්තටම අයිස් කැටයක් වගේ සීතල වෙලා.මේක ඇත්තටම අසාමාන්‍ය දෙයක් නිසා මට හිතුනෙ නම් අනිවාරෙන්ම මේකට හේතුව අර අදෘශ්‍යමාන කෙනාමයි කියලා.. මම ටේව චෙක් කරද්දි මට දැනුනු දෙයක් තමයි එයාගෙ ප්‍රෙශර් එක..ඒ වගේම හාට්බීට් එක.. ඇත්තටම මේ දේවල් මෙහෙම වෙන්නෙ කාගෙ දෛවයකටද කියලා කියන්න මට තේරෙන්නෙත් නෑ..

yuri's pov end..

.
.
.
.
.

A day later....

වෙලාව බොහොම ඉක්මනටම ගෙවිලා ගියත් ප්‍රශ්න නම් තාම එහෙමමයි..

@living room

sumi : මම උත්සහ කරන්නද ටේගෙ යටි හිත අවදි කරවන්න??

yeonjun : මොනා කරන්නත් ඌ තාම ඇස් ඇරියෙ නෑනෙ??

soobin : සුමී.. මම ලෑස්තියි..

sumi : යොන්ජුන් ඔප්පා.. ඔයා ටේලා ගැන බලන්න පොඩ්ඩක්.මම එහෙනම් සූබින් ඔප්පගෙ වැඩේ පටන් ගන්නම්..

To be continued 😣

-----------------------------------

පොඩි අකරතැබ්බයක් වුණා..
සමහර විට මේ එකවුන්ට් එක නැති වෙයි ඉස්සරහට..
මම අලුත් එකක් හැදුවත් මට ගොඩක් දුකයි දෙයියනේහ් 😭😭😭😭

-heshi🤧

Continue Reading

You'll Also Like

11.9K 753 15
after saga of rohit, post world cup final defeat (note: I will try not to troll hardik but I'll be very practical and wouldn't defend him, it is as i...
20.3K 1K 40
After 5 years, both Clementine and (YN) have both worked together, alongside with Alvin "Lee" Junior, AJ in short, who has taken cared of him as thei...
42.2K 1.4K 14
How is someone supposed to tell their best friend they love them? How does someone continue on with their day as if someone isn't constantly on thei...
785K 26.5K 149
Urban legends and myths from around the world will be published here.