3.☑️

167 41 86
                                    

@yeonjun's room

?? : යොන්ජුන්...... එක පාරක් මම කියන දේ අහන්න... එකම එක පාරක් !

yeonjun : ආයිශ් !!! කව්ද ඔය ???

යොන්ජුන් රූම් එකට ගිය වෙලෙත් එයාට ආයෙම අර කටහඬ ඇහෙන්න පටන් ගත්තා..

යොන්ජුන් රූම් එකට යද්දි ඒක කලින් තිබුනට වඩා ගොඩක් පිළිවෙලට අස් වෙලයි තිබුනෙ..ඒ ගැන යොන්ජුන්ටත් හිතා ගන්න බැරි වුණා...

මේ වෙද්දි යොන්ජුන් හිටියෙ පොඩි නින්දක....

?? : ඔයාට විතරයි ඒක කරන්න පුළුවන්..ප්ලීස් මං වෙනුවෙන්.....

yeonjun : ආ~~~~හ් ක..කව්ද ඔයා? මොකද්ද මාත් එක්ක තියෙන ප්‍රශ්නෙ???

යොන්ජුන්ගෙ නින්දෙ තරම කොච්චර ද කියනවනම් එයා හිතින් ගොඩක් දුරකට ගිහිල්ලයි හිටියෙ.....

yeonjun : ආහ්...මේ කොහෙද?????

?? : ඔයාම ඔයාගෙන් ඇස් දෙකෙන් බලාගන්න...

යොන්ජුන් හිටියෙ ගොඩක් පාළුවට ගිය අඳුරු තැනක.එයාට ඒ තැන පැහැදිලිව පෙනුනෙ නෑ..ඒත් එයාට එතන වුන සිද්ධියක් දිහා පොඩ්ඩක් විමසිල්ලෙන් බලන් ඉන්න වුණා..

yeonjun's pov

මම ඒ හිටියෙ පරණ බන්ගලෝ එකක..එතන හරිම අඳුරුයි.පාළුයි..එතන මිනිස්සු පහ හයක් හිටියා.තව පුංචි ළමයෙකුත් පැත්තක හිටියා..තව....එතන ලේ පැල්ලම් තිබුනා.හරියට මගෙ ටීෂර්ට් එකේ ගෑවුන සෝස් පැල්ලම් වගේ..මට මේ දේවල් තේරෙන්නෙ නෑ.කව්ද ඒ කෙනා.ඇයි මට කතා කරන්නෙ.මොනාද මේ මට සැරින් සැරේ මතක් වෙන්නෙ..මම හිටියෙ ප්‍රශ්න ගොඩක හිරවෙලා..මට මේ දේවල් අනික් අයට කියන්න පුළුවන් කමක් තිබ්බත් ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ කියලා මම දන්නවා..

yeonjun's pov end...

මේ අතරේ.......

kai : අඩෝ ටේ !! උඹ කොයි යන්නේ මා නොම දන්නේ ?? වෙයාර් ආර් යූඌඌඌ????

කායි ටේහ්‍යුන්ව හොයාගෙන ඒ විදියට ගේ පුරාම ඇවිද්දා..මොකද කියනවනම් මිල්ක්ෂේක් බීවයින් පස්සෙ කායිට ෆෝන් එක ඔබ ඔබ ඉඳලා එතනම නින්ද ගිහින් තිබුන නිසා එයාට විනාඩි පහකින් විතර ඇහුරනම ටේ එතන හිටියෙ නෑ...

Beyond the darkness [horror] ☑Où les histoires vivent. Découvrez maintenant