15.☑️

119 32 113
                                    

@living room

beomgyu : අඩෝ වතුර ටිකක් බීහන් මල පේරෙතයෙක් වගේ ගිලින්නැතුව !

ටේට කැස්සක් ආව නිසා බොම්ග්‍යු එහෙම කිය කිය ටේගෙ පිටට තට්ටු කළේ මොනා වුනත් ටේ එයාගෙ එකම මල්ලි නිසා..

tae : ක් හැ !

kai : ඔබ කොයි යන්නේ? නෑ මම දන්නේ ?? වට් ඊස් ද මැටර් බන්?

ඒත් එක්කම ටේහ්‍යුන් කෑම කන එක පැත්තක දාලා එතනින් නැගිටලා කෙලින්ම උඩට යන්න ගියා..

yeonjun : මොකද බොල ඒ වුනේ?

beomgyu : ආයිශ් !! ඔහෙ හිටු.. මම බලන්නම්..

අන්තිමට ඉතින් බොම්ග්‍යුත් ටේගෙ පස්සෙන්ම ටේ එක්ක උඩට ගියා..

ඒ අතරේ.....

kai : යොන්ජුන් හ්‍යුනෝ.. ඇත්තටම මේ දවස්වල මට නම් මහ අමුතු කුපාඩි ගොබ්බ ගොබ්බම ගොබ්බ ෆීලින්ග් එකක් දැනෙනෝ හලෝ..

yeonjun : අනේ මන්දා කායියා.. මටත් එහෙමම තමා..මේ ටිකේම වුන දේවල් හරි අමුතුයි..

kai : මේ...මේ..මම නිකමට අහන්නෙ.. ඇත්තටම හොල්මන් කියලා දෙයක් තියේද? අර අපේ අල ගෙඩියා කියනවා වගේ ඇත්තටම හොල්මන් අපි එක්කම ඉන්නවද?

මේ අතරේ කායි ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනි නිසා යොන්ජුන්ගෙන් එයාගෙ හිතේ තිබුනු ප්‍රශ්න සේරම අහලා හිත නිදහස් කරගන්න ලෑස්ති වුණා..

yeonjun : වෙන්නත් පුළුවන්...ඒත්..නොවෙන්නත් පුළුවන් ?

kai : නොදකින් ! ඕක අර මොට්ටසෝරි ළමයෙක්ගෙන් ඇහුවත් කියයිනෙ?? මදෑ ඉඳලා ඉඳලා මම වැඩිහිටියෙක්ගෙන් උපදෙසක් ගන්න ගියා ! මූ වැඩිහියෙක් නෙවේ ඇත්තටම හිටියා වැඩි එකෙක් !!

yeonjun : පොඩ්ඩක් අහපන්කො ඉතින් මැදින් ඇඩ් දාන්නැතුව !!

kai : අහ් ? තාම ඉවර නෑද? හොඳයි එසේ නම් අපි නැවතත් සුපුරුදු වැඩසටහනට !

yeonjun : ඇත්තටම හොල්මන් කියලා දෙයක් නෑ.ඒත් නොඉපදුනු ආත්ම තියෙන්න පුළුවන්..සමහර වෙලාවට අපිට ඔය එක එක විකාර හීනෙන් පේන්නෙ ඒ අය නිසාලු..

kai : හුටා ! එතකොට මම ඊයෙ දැක්ක අර නම්කිලා ටික? එයාලා කායි ඔප්පා..ඔප්පා...ගාන් මගෙ පස්සෙන් ආපුවා? දැන් ඔහේ කියන්නෙ ඒවත් ඔය කියන ආත්ම වල වැඩක් කියලද?

Beyond the darkness [horror] ☑Where stories live. Discover now