6.☑️

139 35 81
                                    

@kitchen

Kai : අඩේ මේකා කොහෙ ගිහින්ද මන්දා !?

කායි ටේටත් බැන බැන ෆ්‍රිජ් එකේ දොර හෙමීට ඇරියෙ හිතේ පොඩි සැකයක් තියාගෙනමයි...

*three..two...one..*

*knock knock*

kai : බුදාම්මෝඕඕඕඕඕඕඕ !!!! හ්‍යූඌඌඌඌන් !!!??? හුවා !!!!

කායි දෙයක් දැක්කා..ඒක දැකපු කායි පුදුම විදියට ශොක් වුනා කියන්නෙ මුළු ගෙදරම කායිගෙ කන්කලු වීනා නාදයෙන් පිරිලා ගියා...

ඒ වෙලාවෙ කායිට ඇත්තටම හුස්ම පවා අමතක වෙලා ගියා....

කායි කොච්චර කෑගැහුවත් සාලෙ හිටිය සූබින්ටවත් බොම්ග්‍යුටවත් ඒ සද්දෙ ඇහුනෙ නෑ..ඒත් එහෙමයි කියලා කායි කෑගැහිල්ල නතර කරගත්තෙත් නෑ...

kai : ඇයි බන් කෑගහන්නෙ!?? මේ ජූස් එකනෙ හැලිලා තියෙන්නෙ ! අනේ කායි උඹ වගේ ගොනෙක් නම්ම්ම්ම්

කායි එයාටම එහෙම කියන් ෆ්‍රිජ් එකේ හැලිලා තිබුනු රතු පාට කෝඩියල් බෝතලයක් එලියට ගත්තෙ මෙච්චර වෙලා පණ බයේ කෑගැහුවෙ බොරුවට කියලා දැන දැනමයි......

kai : අඩේහ්? නෑ..නෑ..! කායියා.. මේ පාර දිගේ යමු..

කෝඩියල් එක අතට අරන් මූඩිය වහ වහ ඉන්න වෙලේ අහම්බෙන් වගේ කායි තවත් දෙයක් දැක්කා..ඊට පස්සෙ කායි කෝඩියල් එකත් මේසෙ උඩින් තියලා ඒ පැත්තට ගියා..

ඒ වෙන මොකුත් නෙවේ...ඉස්සරලා වැටිලා තිබුනු රතු පැල්ලම්..ඒවා ෆ්‍රිජ් එක ළග ගොඩක් තිබුනත් ෆ්‍රිජ් එකෙන් දකුණු පැත්තට වෙන්න දිගටම ඒ පැල්ලම් තියෙනවා කියලා කායි ඒ වෙලාවෙ අහම්බෙන් වගේ දැක්කා..

අන්තිමට කායි ඉවිල්ල පැත්තක දාලා ඒ දිගේම ගියේ මේකෙ අග මුල හොයා ගන්න ඕනි නිසා...

මේ අතරේ.....

@yeonjun's room

beomgyu : උඹ තවත් නානවද නරියෝ?? යකෝ උඹ හේදිලා යයි !

තවමත් යොන්ජුන් කාමරෙන් එලියට ආවෙ නැති නිසා බොම්ග්‍යු ආපහු ගිහින් එයාට කතා කළේ බොම්ග්‍යුට යොන්ජුන්ගෙ කියවිල්ල නැතුව කම්මැලි හිතුන නිසා..

ඒත් ඒ වෙද්දිත් බොම්ග්‍යුට යොන්ජුන්ගෙ බාතෲම් එකෙන් වතුර සද්දෙ නම් හොඳටම ඇහුණා..

Beyond the darkness [horror] ☑Where stories live. Discover now