26.☑️

101 27 8
                                    

sumi : ඔව්.. කායි කියන්නෙ ටේගෙයි බොම්ග්‍යුගෙයි මල්ලි.එතකොට බොම්ග්‍යු මැරි කරන්න හිටියෙ යොන්ජුන් ඔප්පව.එතකොට ටේගෙ බෝයි ෆ්‍රෙන්ඩ් සූබින් ඔප්පා.එදා ඒ මිනිස්සු මුලින්ම මැරුවෙ යොන්ජුන් ඔප්පවයි බොම්ග්‍යුවයි..ඒ අර ඉන්ජෙක්ෂන් එකක් විදලා.ඊට පස්සෙ එයාලා ගියේ කායි ළඟට..ඊට පස්සෙ තමයි සූබින් ඔප්පව හොයන් ගිහින් පිහියෙන් ඇනලා තියෙන්නෙ.අන්තිමට ටේහ්‍යුන් උන්ගෙන් බේරෙන්න දුවන් යද්දි එයා රිවර් සයිඩ් එකේ ටිකකට නතර වුණා.ඒත් ඒ වෙද්දිත් උන් ටේව හොයන් ඉවරයි.අන්තිමටම උන් ටේට ගොඩක් කරදර කරලා පණ පිටින්ම ගඟට දාලා තියෙනවා..ඒත් එක්කම පොලිසියෙන් එතනට ඇවිත් උන්ට වෙඩි තියලා.ඒත් උන් මැරුනෙ ඔයාලා ගැන තරහෙන්.උන්ට ඕනි වුනේ ලස්සන ගෑනු ළමයෙක් වුන ටේගෙන් අයුතු ප්‍රයෝජන ගන්න..උන් තාමත් ඉන්නෙ ඒ ලේ පිපාසයෙන්....

yeonjun : සුමී එතකොට ඒකද ටේට මෙහෙම වෙන්නෙ??

sumi : ටේට ඒ සිද්ධිය මෙමරයිස් වෙන්න වෙන්නම එයාගෙ හාට් එක වේගෙන් ගැහෙන්න පටන් ගන්නවා.ඒත් එක්කම එයා සීතල වෙලා යන්නෙ එදා ටේව ගඟට දැම්ම වෙලේ එයාට දැනුණු සීතල ආයෙම එයාට දනවන්න..ඒ හැම වෙලේකම බොම්ග්‍යු එයගෙ ඔන්නි විදියට එයාගෙ ළඟට යනවා..ඒත් එයා ආයෙම නෝමල් වුනාම බොම්ග්‍යු හැසිරීම ආයෙම බොම්ග්‍යු අතට හැරෙනවා..ටේගෙ හිත කියන්නෙ මේ හැමදේටම මුල ටේ කියලා..

soobin : එතකොට සුමී?? අපි?

sumi : නූනලා දෙන්නෙක් එක්ක හැදුන එකම මල්ලි විදියට කායි හැදුනෙ ගොඩක් ආදරේ එක්ක.එයාලගෙ මුලු ලෝකෙම වුනේ කායි..

කායිට උපන්දින තෑග්ගකට තමයි අර කිටීව ලැබිලා තියෙන්නෙ.ඒ ගිෆ්ට් එක ගෙනත් දීලා තියෙන්නෙ එයාගෙ චූටි නූනගෙ බෝයි ෆ්‍රෙන්ඩ්, සූබින්..අනික කායි ඒ කාළෙ ගොඩක්ම ආස කළේ නිල් පාට ටෙඩීස්ලට.ඒ වගේම ටේ ළඟත් රෝස පාට ටෙඩීස්ලා ගොඩාක් තිබුණා.සූබින් ඔප්පයි යොන්ජුන් ඔප්පයිත් ඒ කාළෙ හොඳම යාලුවෝ.ඒ යාලුකම එයාලගෙ ආදර කතා එක්ක ඇති වුණ එකක්..කායිලගෙ ඔම්මයි අප්පයි නැති වුනයින් පස්සෙ මිනිස්සු එයාල දිහා බැලුවෙ වපර ඇහින්.එහෙ ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් හිටිය නිසා ගොඩක් ගෑනු පේරෙතයො එයාලට ඇහැ ගහගෙනයි හිටියෙ..ඒකක ප්‍රතිඵලයක් විදියට තමා ටේව එයාලට අහු වෙලා තියෙන්නෙ.අන්තිමට උන් ඒ ලස්සන පවුලම විනාස කළා..

Beyond the darkness [horror] ☑Where stories live. Discover now