Beyond the darkness [horror] ☑

By Hazoo_Shigeta

4.3K 1K 2K

"සෝස් වගේ නෙවෙයි මැට්ටො ලේ !!" "නෑ නෑ..ඔය ඩ්‍රැකිවුලගෙ නැත්තම් මහසෝනගෙ ලේ !" හොල්මන් කියලා දෙයක් ඇත්තටම තිබුන... More

intro.☑️
1.☑️
2.☑️
3.☑️
5.☑️
6.☑️
7.☑️
8.☑️
9.☑️
10.☑️
11.☑️
12.☑️
13.☑️
14.☑️
15.☑️
16.☑️
17.☑️
18.☑️
19.☑️
20.☑️
21.☑️
22.☑️
23.☑️
24.☑️
25.☑️
26.☑️
27.☑️
28.☑️
Thank you.☑️

4.☑️

173 40 104
By Hazoo_Shigeta

@yeonjun's house

?? : යොන්ජුන් ! ඔයා දැක්කා නේද? ඔයා එයාලට කියන්න ඇත්ත මොකද්ද කියලා..ඔයාව මට විශ්වාසයි..

yeonjun : ආයිශ් !! කව්ද ඔයා??මොකද්ද ප්‍රශ්නෙ?? මට නිදහසේ ඉන්න දෙන්නකෝ !!!!!

යොන්ජුන් තවම හිටියෙ වෙනම තැනක හිර වෙලා...

මේ අතරේ.....

tae : කායි ඔහේ මගෙ සෝස මල ඉස්සුවද?

kai : ආයෙ මොන මලක්ද ?? මට මොකටද බන් උඹෙ මල්?

tae : අඩේ පල පල ගුටි නොකා !! මන් දැක්කා උඹෙ කාමරේ එයා හිටියා..

ටේහ්‍යුන් එහෙම කියාගෙනම කායි එක්ක කායිගෙ රූම් එකට ගියේ එයාට ගොඩක් වටින දෙයක් ගැන හොයන්න..

kai : අඩෝ නෝ !? මම ගත්තෙ නෑ මේක ‍!

tae : අනේ පල පල පල ! මන් දන්නවනෙ උඹෙ ජිල්මාට් !!

kai : අනේ තෝ දන්නෑ වගේ කියන්නෙ මෙතන මම පින්ක් කලර් ටෙඩීස්ලට ආස නෑනෙ බම්ලෝ !!? මගේ සේරම බ්ලූ කලර්ස් ඒවා ! එහෙව් එකේ මට මොකටද උඹෙ ඒවා?

ටේට ඔච්චරටම ඔය වටින දේ තමා ටේගෙ ටෙඩියො ටික.කායි කීවත් වගේ ටේ ළඟ තියෙන හැම බෙයා කෙනෙක්ම වගේ පින්ක් කලර් ඒවා..ඇත්තටම ටේවත් දන්නෑ ඇයි එයා එච්චරටම පින්ක් කලර් එකට ආස කියලා...

දැන් තියෙන ප්‍රශ්නෙ ටේගෙ ෆේවරිට්ම බෙයා කොහොමද කායිගෙ රූම් එකට ආවෙ කියන එක...

kai : ඉස්සෝකේ... අයි ඩෝන්ට් කෙයා..බිකෝස් අයි ඩෝන්ට් ක්නෝ...‍!! ඕකේ ???

taehyun : අනේ පලයන් !

ටේහ්‍යුන් එහෙම කියන් කායිටත් ගස්සගෙන ටෙඩියවත් අරන් එයාගෙ රූම් එකට ගියේ ඒ බෙයාව ආපහු තිබ්බ තැනින් තියලා එන්න..

@taehyun's room

?? : ටේ ? තැන්ක් යූ ටේ !!

tae : මොකක්?? ක..ක..කව්ද ?

ටේටත් ආගන්තුක කටහඬකින් ස්තූතියක් ලැබුනෙ ගොඩක් ආගන්තුක විදියට...

?? : ටේ ? මම ඔයාගෙ වයිටි !

tae : මොකක්? වයිටි ?? එ..ඒත් ඔ..ඔයාට ප්..ප්ප්..පණ තියෙනවද?

ඇත්තටම ඒ සද්දෙ ආවෙ අර ඩ්‍රැන්ග් වයිට් ගහෙන්..ඒ වෙලාවෙ ඒක තිබුනෙ ටේගෙ රූම් එකේ..

tae : වයිටි??? වයිටි??????

එකපාරටම ඒ සද්දෙ නැවතිලා යනවත් එක්කම ටේගෙ අතේ තිබුනු ටෙඩී බිමට වැටුණා...

ඒත් එතන කිසිම පැළයක් තිබුනෙ නෑ...ටේ කලින් වතාවෙ ඒ පැළේ අරන් ආව වෙලේ ඒක තිබ්බෙ සාලෙ තිබුන ස්ටූල් එකක් උඩින්..ඒත් ටේ එතකොට ඒ දැක්කෙ මොකද්ද කියලා ටේට ඇත්තටම හිතා ගන්න බැරි වුණා..

tae : දෙයියනේහ් මේ මොකද්ද වෙන්නෙ? ඇත්තටම මම මොකටද කාමරේට ආවෙ?? ඔහෙට පිස්සුද ටේ?? ඉක්මනටම බෙහෙත් ගන්න වෙයි මේකට නම්..

අන්තිමට ටේ තමන්ටම එහෙම කියාගෙන ආපහු කායි ළඟට ගියා...

මේ වෙලාවෙ...

@soobin's room

beomgyu : මොකෙද්ද බන් මේ ? මුගෙ මේක් අප් ටික අයින් කරහම මූ හොඳයි ජෝකර් කෙනෙක්ට යවන්න..බලපන් කොහොමද මනුස්සයෙක් කටක් ඇරලා මුට හොල්මනක් කියලා කියන්නෙ??

soobin : උඹෙ වක්කඩේ වහන් බලපන්කො !!!! උඹෙ ඔය කියවිල්ලට හොල්මනුත් දාලා දුවනවා අම්මපා !

මේ වෙලාවෙ ඒ දෙන්නා නම් හිටියෙ අර මූවි එකේ ඉතුරු ටික බල බල...

beomgyu : මොකද්ද බන් මේක විහිළු කතාවක්නෙ ! කිසිම ෆීල් එකක් නෑ..උඹ වගේමයි !!!!

බොම්ග්‍යු එහෙම කියද්දිම ආයෙම සූබින්ගෙ ලැප්ටොප් එක ඕෆ් වෙලා ගියේ මුළු පවර් සිස්ටම් එකම අවුල් කරගෙන...

beomgyu : එ..එ...ඒ ? ම්..මේ මොකද ලයිට් නිවි නිවි පත්තු වෙන්නෙ??? අ..අර හොල්මන ඇවිත්ද?

ඒ බය වුන බය විල්ලට බොම්ග්‍යු හිටියෙ සූබින්ගෙ කරේ එල්ලිලා හොඳටම බයේ වෙවුල වෙවුල..

soobin : මොන හොල්මනද බන්?දැන් උඹම නේද කීවෙ ඌ ජෝකර් කෙනෙක් වගේ කියලා?උඹ ජෝකර්ස්ලටත් බයයි කියලා මම දැනන් හිටියෙ නෑනෙ ??

beomgyu : ඒක මම ඉල්ලා අස් කරගන්නවා ! ඊට කලින් බලපන්කො කරන්ට් එකට මොකද වුනේ කියලා !!!!!! නැත්තම් මට මෙතනම යයි !! ලැජ්ජාවෙ බෑ...

බොම්ග්‍යු නම් මහ ලොකුවට කට කියෙව්වට ඔය වගේ වෙලාවල්වලදි පණ බයයි...

@kai's room

kai : මොකද්ද ඒ වෙන්නෙ??? ට්..ටේහ්‍යුනෝ??

tae : මොකද බන් ? උඹ බය වුනාද??

kai : බය වෙන්නැද්ද යකෝ මේ රෑ එකපාරටම ලයිට්ස් ඕෆ් වුනහම !!?

tae : එලියෙ අකුණු ගහනවා.මන් හිතන්නෙ ලොකු වැස්සක් එන්නද කොහෙද යන්නෙ ! ඒක නිසා පොඩ්ඩක් ඉමු..හ්‍යුන්ලා ඕක හදයි !

ටේ එහෙම කීවෙ ලොකු විශ්වාසෙකින්......

ටේ කීවත් වගේ ඇත්තටම ඒ වෙලාවෙ අකුණු ගහන්න පටන් ගත්තෙ ඒ මුලු රැයටම අමුතු ෆීල් එකක් එකතු කරගෙන...

kai : උඹ කොයි වෙලේද එලියට ගියෙ ඒක බලන්න?

tae : ඒක තමා බන් මාත් මේ කල්පනා කළේ ! ඒත් කොහොමහරි ඒක හරිනෙ??

kai : අඩෝ මේ ඇත්තටම උඹෙ අතද? ඇයි බන් උඹ වෙවුලන්නෙ??

කායි ඒ වෙලාවෙ හිටියෙ ටේගෙ අස්සෙ රිංගගෙන බයේ හැංගිලා..

tae : උඹ කොහෙද ඉන්නෙ? මම ඉන්නෙ දොර ළඟනෙ !

kai : උඹ දොර ළඟ නම් මං ළඟ ඉන්නෙ මොකාද??????

ඇත්තටම ටේ හිටියෙ දොර ළඟ නම් මේ කරුවලේ කායි තුරුල් වෙලා හිටියෙ කාටද කියලා කායි හොඳටම බය වෙලයි හිටියෙ..

මේ අතරේ.......

@soobin's room

Soobin : පොඩ්ඩක් බැහැපියකො මගෙ කරෙන් !! උඹ ගෝරිල්ලා වගේ එල්ලිලා ඉද්දි කොහොමද මම ප්ලග් පොයින්ට් එක චෙක් කරන්නෙ??

beomgyu : බෑ බෑ බෑ !! ආයෙ කරන්ට් එක එනකන් මම බහින්නෙම නෑ !!! මන් දන්නවා බැස්සොත් අනිවා මට කෙල වෙනවා..උඹ දැන් මහලොකුවට කීවෙ ඩ්‍රැකිවුලගෙ මල්ලි සුබිවුලා කියලා ! කෝ ඉතින් පාවිච්චි කරහන් උඹෙ පවර්ස් !!

බොම්ග්‍යුත් මේ කරුවලේ සූබින්ගෙ කරේ නැගන් මාර ආතල් තමා ගන්නෙ...

Five minutes later....

soobin : නැගිටහන් බොම්ග්‍යු !!! කරන්ට් එක ආවා !! අනේ අම්මපා ඔය ටිකට මේකට නින්දත් ගිහින්..! මගෙ කොන්ද............!!!

බොම්ග්‍යු නම් සූබින්ගෙ කරේ එල්ලිගෙන නිදි...ඔය විනාඩි පහට බොම්ග්‍යුට සැපට නින්දත් ගිහින්.....

beomgyu : අනේව් මට ඉක්කෝලෙ යන්න බෑ ඔම්මා ! බබා තව ටිකක් දොයියගන්නම්...

soobin : බබා??? අනේ ඇත්තමයි මේකා නම් !!!!

එහෙම කියන් සූබින් බොම්ග්‍යුව   ඇඳට උඩට ඇදලා දැම්මෙ තව ටික්කින් කොන්දට පත්තු බඳින්න වෙන නිසා...

@kai's room

tae : කායියා ! උඹ කොහේ ???

kai : මම මෙහේ !!

tae : කොහේ ???

kai : ඔය ටෙඩියෙක් උස්සලා බලපන්කො කොහෙද කියලා !

කායි හිටියෙ ඇඳ උඩට වෙලා නිල් පාට බෙයාස්ලා ගොඩකින් යට වෙලා..

tae : අඩෝ උඹ නම් මහ !!! උඹ කොයි වෙලේද ඇඳ උඩට පත බෑවුනේ ??

kai : ඇයි යකෝ උඹමනෙ මාව ඇඳට පත බාවලා මගෙ ඇඟට ටෙඩීලව දැම්මෙ?දන්නෑ වගේ අහන හැටි විතරක් !!

To be continued 😌

---------------------------------

ඇවිලෙන සුලුයි..

-heshi✍️

Continue Reading

You'll Also Like

5K 323 11
ලොවටම රහසේ සිහිනෙක දැවටී ඔබ ළඟ සැතපී මම සුව විඳිමී වරදක් නොකරම වරදෙහි බැඳුනී සිත සනසාගෙන දුර හිද විඳිමී.... සෙනෙහස උතුරන වදනට සිත් වී ඔය නෙතු අද්දර න...
1K 255 19
"මට ඔම්මව හොයාගන්න විතරයි ඕනි.." "ඔයා බලාපොරොත්තු නැති කරගන්න එපා..අපි බලාගෙන ඉමු.." ඔම්මෙක්ගෙ ආදරේ හොයන ඒ පුංචි ටේට ඔම්මව හොයාගන්න ලැබෙයිද? [220505...
4.5K 176 43
We all know how the story goes... A group of 6 highschool students on a fieldtrip that led to a disaster... Which also led them to cross realms betwe...
20.3K 1K 40
After 5 years, both Clementine and (YN) have both worked together, alongside with Alvin "Lee" Junior, AJ in short, who has taken cared of him as thei...