Blue Macaw || Completed || K...

By Bunnykoo_24

2.8K 538 140

" අයි ලව් යූ සුමී.. ලව් යූ අ ලොට් .. ප්ලීස් ඇක්සෙප්ට් මයි ෆීලින්ග්ස් ... ප්ලීස්.. " ******** " ටේ ඔප්පා.. ඔයා... More

intro
Chapter 01
Chapter 02
Chapter 03
chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Last chapter
Bonus chapter

Chapter 08

131 29 6
By Bunnykoo_24

Taehyung pov

මම තමා ටේහ්‍යුන්ග් ... කිම් ටේහ්‍යුන්ග් ... හ්ම්.. ඔව් ඔව්.. බීටීඑස් වී.. ඒ මම තමා.. ඒත් මම ආසම මට නිකන්ම නිකන් ටේහ්‍යුන්ග් විදියට සලකනවාට.. නැතුව මම අයිඩල් කෙනෙක්.. බීටීඑස් සාමාජිකයෙක් කියලා හිතාගෙන ඕනෑවට සලකනවාට මම කැමති නෑ. මම විතරක් නෙමේ.. අපි හත්දෙනාම... මොකද අපි හත්දෙනාම සාමාන්‍ය කොල්ලො හතක්.. මතකනේ අපේ නාම්ජුනි හ්‍යුන්ග් හැමතිස්සෙම කියන වචන සෙට් එක.. we are normal seven boys in south korea.. 😂

" ලමයි... මෙහේ එනවලාකෝ.. පරක්කුයි යකුනේ.. "

අහ් අන්න ජින් හ්‍යුන්ග් කතා කරනවා.. දැන්ම නොගියොත් ඉතින්... දන්නවානේ ජින් හ්‍යුන්ගේ හැටි.. හී හී..

අපි මේ යන්නේ අපේ මල්ලිලාගේ කොන්සට් එකක් බලන්න.. ඔයාලා දන්නවානෙව් txt බෑන්ඩ් එක ගැන..

" She looks like a blue parrot
Would you come fly to me?
I want some good day, good day, good day
good day, good day..
Looks like a winter bear you sleep so happily...
I wish you god night, good night, good night,
good night, good night...

Imagine your face say hello to me..
Till all the bad days
There're nothing to me..
With you...
Winter bear.... "

මගේ winter bear සිංදුවත් මුමුන මුමුන මම කන්නාඩිය ඉස්සරහට වෙලා කොන්ඩේ හදන්න ගත්තේ කන්නඩි මේසේ උඩ තියෙන මගේ නිල් කිරිල්ලිගේ ෆොටෝ එකත් බලන ගමන්..


( මෙයා තව හැට් එකක් දාගෙන හිටියා නිල් පාට එකේ මැකාව් කෙනෙක් ඉන්නවා හොදේ.. )

දන්නවාද..

මම වින්ටර් බෙයාර් සෝන්ග් එක ලිව්වේ මගේ හැල්මෝනීට.. ඒත් මට මේ සිංදුව ලිව්වාට පස්සේ තේරුනා මේ ලිරික්ස් ටික ගැලපෙන තව කෙනෙක් ඉන්නවා නේද කියලා..

She looks like a blue parrot

ම්ම්.. ඔව්... මම දන්නවා නිල් පාට මැකාව් කෙනෙක් වගේ පෙනුන චූටි බබෙක්ව.. චූටි නිල් පාට ගවුමකුත් ඇදලා නිල් පාට සපත්තු දෙකකුත් දාලා නිල් පාට මැකාව් කෙනෙක් ඉන්න හැට් එකකුත් දාලා කදුලු පිරුනු බෝල ඇස්වලින් අපි දිහා බලපු හැටි.. හ්ම්.. ඒ ඇස් කවදාවත් මට අමතක වෙන එකක් නම් නෑ.. දැන් කොහෙ ඉන්නවද කොහොම ඉන්නවද කියන්න නම් මම දන්නෑ.. ඒත් මට එයාව අමතක කරන්න  බෑ..

Would you come fly to me..

ඇත්තටම ඔය වචන ටික මම දවසට කීපාරක් නම් මගෙන් අහනවාද.. මගේ නිල් කිරිල්ලි මාව හොයාගෙන කවදමහරි එයිද?? මම දන්නෑ.. මට හිතෙන්නේ ඒකට උත්තරයක් මට කවදාවත් හම්බෙන එකකුත් නෑ නේද..

හ්ම්ම්.. හ්ම්... ගුඩ් මායි මයි බ්ලූ පැරට්.. මට දැන් යන්න වෙනවා.. මගේ චූටි නිල් ගිරවි පරිස්සමින් ඉන්න ඕනේ හොදේ...

මම හිනා වෙලා කන්නාඩි මෙසේ උඩ තිබ්බ ඒ බබාගේ ෆොටෝ එකට කිස් එකක් දිලා ඇහැකුත් ගහලා පහලට ගියා..

මට වෙලාවකට හිතෙනවා මට පිස්සුද කියලත්.. ඇයි ඉතින් මම මේ පනනැති ෆොටෝ එකක් තියාගෙන කතා කරනවයි කිස් දෙනවයි හිනා වෙනවයි.. මෙලෝ තේරුමක් නෑනේ..

හ්ම්..

නෑ.. නෑ.. බලන කෙනෙක්ට පිස්සුවක් වගේ පෙනුනට මට එහෙම නැ.. මොකද ඒ ඉන්නේ මගේ පලවෙනි ආදරෙ.. මේ කිම් ටේහ්‍යුන්ග් අදටත් තනිකඩව ඉන්නේ ඒ චූටි නිල් කිරිල්ලි නිසා..

අතෙන් මාස්ක් එකත් අරගෙන අනිත් අතින් කොන්ඩෙත් හදන ගමන් මම පහලට බහිද්දි දැක්කේ සුපුරිදු දර්ශනයක්..

ආයිශ්.. මුන් දෙන්නා මේ මහ දවාලෙත්.. ශිට්.. උලමෝ දෙන්නා.. වමනෙටත් එනවා අප්පා...

" ඕහ්.. මයි පුවර් ආයිශ්.. හොබී වෝටර් පීස්... "

මම වගේම කුස්සියේ ඉදන් පාන් පෙත්තකුත් කටේ ගහන් ආපු ජිමිනා අර සුපුරුදු දර්ශනේ දැකලා ආව වේගෙටත් වඩා ඉක්මනට හැරිලා යූටර්න් එකක් ගහන් ආපහු කිචන් එකටම දිව්වා..

හී..හී.. ඔව්වා ඉතින් මේ ඩෝම් එකේ සිද්ද වෙන සාමාන්‍ය දේවල්න්නේ..

" ඕ.. ජිමිනා.. ඇයි මට කතා කලෙ... ආහ් ටේයා.. කෝ මේ ජිමිනා. මට නිකන් ඇහුනා වගේ හොබී කියනවා. "

ෆෝන් එකත් අතේ තියන් මගේ පිටිපස්සෙන් පඩිපෙල බහින ගමන් හොබී හ්‍යුන්ග් අහනවා..

" ආයිගෝ.. හ්‍යුන්ග් ජිමිනා කිව්වේ හොබී වෝටර් කියලා අනේ.. ඔයාව හෙව්වේ නෑ.. "

" ආයිශ් මේ පොඩි එකා.. "

හොබී හ්‍යුන්ග් බැන බැන සෝෆා එකට යන්න ගිහින් ඒ සැනින් හැරිලා එයාත් ගිය කිචන් එකට.. 😂

වෙන මොනා කරන්නද ඉතින්..

සෝෆා එක හා පැටියෙක් බදු කරන්නේ.. තනියෙමත් නෙමේ චූටි හාවියෙකුත් එක්ක.. හී හී..

සෝෆා එකෙ ජිනායාවත් පෙරලන් කිස් කර කර ඉන්නේ වෙන කවුරුත් නෙමේ අපේ මැක්නේ.. කුකී.. සැක් මහ ලොකු මැක්නේ.. ඒත් වැඩ නම්.. කතා කරලා වැඩක් නෑ.. මහ දවාලෙ අර කෙල්ලව අල්ලන් ඒකිගේ කට කන ලස්සන.. කිසි ලැජ්ජාවක් නෑනේ.. කෙල්ලත් මූටම ගැලපෙනෝ..

මම හිතින් බැන බැන කිචන් එකට ගියේ බඩට මොනා හරි දාගෙන ඉන්න..

හන් ජියානා .. සූන් ටු බී ජියෝන් ජිනායා.. එයා තමා අපේ කුකාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් .. ඉතින් කෙල්ල ගොඩක් වෙලාවට මෙහෙ.. අනික දැන් කුකා ඩේටින් කියලා හැමෝම දන්න නිසා ඒකේ ප්‍රශ්නෙකුත් නෑනේ..

ඒ දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නේ. ඇත්තටම මට සතුටුයි මගේ මල්ලිට ඒ තරම් හොද ඒ තරම් ආදරේ කරන කෙල්ලෙක් ලැබුන එකට.. මට විශ්වාසයි ජිනායා මගේ කොල්ලාව හොදට බලාගනී.. හැමදාම සතුටින් තියයි කියලා..

ඒත් ඒ දෙන්නා දකින දකින පාරට මගේ හදවත නම් ඇදුම් කනවා වගේ.. මට රිදෙනවා.. ඊරිසියාවකට එහෙම නෙමේ.. මට දුකයි.. මටත් මගේ ආදරේ එක්ක එහෙම ඉන්න තිබ්බා නම්.. 😔 මමත් කැමති කුකී ජිනායාව තුරුල් කරන් ඉන්නවා වගේ මගේ කෙල්ලවත් තුරුල් කරන් ඉන්න.. එයාවත් හුරතල් කරන්න.. බොරුවට රන්ඩු වෙන්න.. මාත් කැමති ඒ හැමදේටම..

මොන කොල්ලාද අකමැති තමන් ආදරේ කරන කෙල්ලව ලගින් තියන් ඇස් දෙක වගේ බලාගන්න.. එයා කියන චූටි චූටි පිස්සු කතාවලට හිනා වෙන්න.. ඒ හුරතල් වැඩ වලට බොරුවට බැන බැන හිත යටින් තවත් ආදරේ කරන්න.. හ්ම්... මමත් කොල්ලෙක්නේ.. මමත් කැමති ඒ වගේ මගේ ආදරේ එක්ක ඉන්න.. හරියට කුකී ජිනායා එක්ක ඉන්නවා වගේම... 🥺❤️

මටත් කුකීට වගේ මගේ ආදරේ ලැබෙයිද.. මම කුකී වගේ මගේ ආදරේ ලබන්න වාසනාවන්ත වෙයිද.. මට මගේ ආදරේ ලග තියාගෙන ඉන්න එයාගේ ආදරේ ලබන්න මම පින් කරලා ඇද්ද.. මම දන්නෑ.. ඒත් එහෙම වෙන්න කියලා හැමදාම මම ප්‍රාර්තනා කලා.. ඒත් ඒ ප්‍රාර්තනා ඉශ්ට වෙන එකක් නෑ.. හ්ම්.. මම දැන් අවුරුදු පහක ඉදන් ප්‍රාර්තනා කරනවා.. 😔 මොකද මම මගේ හැගීම් හරියටම අදුරගත්තේ මීට අවුරුදු පහකට කලිනුයි..

..................................................................................

හවස 5.45 වෙද්දි යාන්තම් අපිට ස්ටේඩියම් එකට යන්න පුලුවන් වුනා.. අපි කලින් ඉදන්ම vip tickets අරන් තිබ්බ නිසා අපි කෙලින්ම ගියේ vip area එකට.. අපි යද්දිත් ගොඩක් අය ඇවිත්. ඇයි ඉතින් තව ටිකකින් කොන්සට් එක පටන් ගන්නවානෙ...

අපි අපේ සීට්වල වාඩි වුනේ මාස්ක් දාගෙන නිසා කවුරුත් අපිව අදුරගත්තේ නෑ.. අනික ඉතින් මේ කොරෝනා තියෙන කාලෙ නිසා මාස්ක් දාන එක සාමාන්‍යයිනේ ...

අපි ඔහොම ටික වෙලාවක් ඉද්දි කොන්සට් එක පටන් ගන්න් ඔන්න මෙන්න තියලා කෙල්ලෙක් ඇවිල්ලා අපේ ඉස්සරහා පුටුවෙන් වාඩි වුනේ කලබලෙන් වගේ.. එයා ගොඩක් පරක්කුයිනේ..

" යාහ්.. ටේයියෝ.. අඩෝ මේ කෙල්ල.. මට දැකලා පුරුදුයි පුරුදුයි වගේනේ.. "

සූබීන් යොන්ජුන් දෙන්නා ස්ටේජ් එකට ආපු හැටියි එයාලගේ පිටිපස්සෙන් ටේහ්‍යුන්ග් කායි බෝගම්‍යු ආපු හැටියි බලන් හිටපු මම ගැස්සිලා ගියේ ජිමිනාගේ කට හඩට..

" ඒ සිරාවට හ්‍යුන්ග් ... මටත් නිකන් දැකලා පුරුදුයි වගේනේ.. කවුද ඒ "

ඒ අස්සේ කුකිත් එබි එබි බලන ගමන් කිව්වා.. මාත් ඉතින් මෙයාලා මෙච්චර එබි එබි බලන නිසා පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා ඇත්තටම අදුරන කෙනෙක්ද කියල..

" පොඩ්ඩක් ඉන්න.. ටේ හ්‍යුන්ග් ... මෙ.. ම්මේ.. ඉන්නේ.. එයානේ.. ඔව් එය තමා. ජිමිනි හ්‍යුන්ග් .. මේ එයා නේද.. "

එක පාරටම කුකී කරන්ට් එක වැදිලා වගේ නැගිටලා කෑගහන්න ගත්තා.. ජිමිනාත් නිකන් අගහරු ජීවියෙක් දැක්කා වගේ කටත් ඇරගෙන බලාගෙන.. මගේ කියලා වෙනසකුත් නෑ.. හැබැයි මගේ හාට් එක හෙන වේගෙන් රේස් දුවන්න ගත්තා.

" ආයිශ්.. යාහ්..පොඩි එකෝ මොනාද ඔතන නැගිටන් කරන්නේ.. වාඩි වෙයන්.. "

අපේ පිටිපස්සෙ හිටපු කෙල්ලො ටික කෑගගහා බනින්න ගත්තාම නාම්ජූන් හ්‍යුන්ග් එක පාරට කුකියාව ඇදලා අරන් පුටුවේ වාඩි කරගත්තා..

____+++____++++_______++++_____++________

අද ෆස්ට් ටයිම් ටේගේ පැත්තෙන් දුන්නා. කුකීගේ පැත්තෙනුත් කතාව යනවා හොදෙ... 😁

ඊලග එපියෙන් කියන්නම් මෙයාලා කොන්සට් එක කරපු හැටි.. මුලින් ඒක ටේගේ සයිඩ් එකෙන් දීලා පස්සේ ආමි කෙනෙක් කොන්සට් එක දකින හැටි කියන්නම් හොදේ..

කම්මැලි වගේ මේ කතාව.. 🙂

බායි 🤗🤗

Continue Reading

You'll Also Like

2.5K 583 16
Agency එකෙන් අයින් වෙලා අලුතින් වැඩ පටන්ගන්න ලෑස්ති වුන Got7 කොල්ලොන්ට එයාලගෙ අලුත් නවාතැනේ තිබුණු අබිරහස් විදුලි සෝපානයක් හම්බවෙනවා...😶ඒකෙ සැඟවුනු...
28.1K 6.3K 37
tk sinhala
42.8K 7.8K 42
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
345K 11.7K 8
21+++ If you don't like it,so don't read it... But if you read it,don't blame on me!...