You make my heart smile 🖤😎...

By breath_21

7.8K 742 61

ඉදහිට ඇවිත් යන්න නොදැක මට ඔබ පාලුයි... More

***
😎01🖤
😎02🖤
😎03🖤
😎04🖤
😎05🖤
😎06🖤
😎07🖤
😎08🖤
😎09🖤
😎10🖤
😎11🖤
😎12🖤
😎14🖤
😎15🖤
😎16🖤
😎17🖤
😎18🖤
😎19🖤
💙20💗

😎13🖤

238 29 0
By breath_21

නිව් pov.

ඇවිදලා ඇවිදලා ගියාට මොකද කෑම කන එකටත් කරේ රණ්ඩු වෙන එක. ශොපින් ගියාට මගුල අරක එපා මේක එපා. ශියා....

"අපි අයිස්ක්‍රීම් කන්න යමුද?" ටේ කිව්වා
"මොකො දැන් මේ ඔයා කවදාවත් අයිස්ක්‍රීම් කාපු කෙනෙක් නෙවෙනෙ ටේ..."
"නා නා යමුකො... ඔයා අද කේන්තියෙන් උදේම අයිස්ක්‍රීම් නොකෑව නිසා කියලා මගෙ හිත කියනවා."
"කටවහ ගන්න ටේ. ඔයා තමා මේවට මුල..."
"ඔය ආයෙත් බනිනවා..."
"අනික ඉන්න. මම ඩ්‍රයිව් කරන්නම්. ඔයා එක්ක මම ගියොත් මට වෙන්නෙ මැරෙන්න..." කා එකෙ කී එක මම අරගෙන ඩ්‍රයිව් සීට් එකට ගියා. මේ වේලාවට බැංකොක් වල තියෙන්නෙ එසෙ මෙසෙ ට්‍රැෆික් එකක් නෙවේ... හ්හ්හ්හ්හ්හ් මට හරි කේන්ති...

"හීන්... හීන්න්...." එහා පැත්තේ ඉදන් ටේ කෙදිරි ගානවා.
"ඇයි..."
"අපි මගෙ ගෙදර යමු අද රෑ නිදා ගන්න..." මගෙ අතේ එක එක හැඩ අදින ගමන් ලැජ්ජාවෙන් කියනවා.
"ඔයාට පිස්සුද අම්මලා සැක හිතයි"
"නා නා නාආආආ. මම අම්මව ශෙප් කරන්නම්..."
"හැබැයි නිදාගන්නවා විතරයි වෙන මුකුත් නෑ..."
"කවුද වෙන ඒවා ඕනෙ කිව්වේ. ශියා හීන් ඔයාගෙ හිත හරි කැතයි..."
"මගෙන් අහගන්න එපා..."
"ඔයාට බැරිද මාත් එක්ක ටිකක් හුරතල් වෙන්න.. ගහන්නමයි කතා කරන්නෙ..."
"මේ ට්‍රැෆික් අස්සෙ මගුලක් කියවන්න එපා ටේ..."

දෙතුන් පාරක්ම ටේ ෆෝන් එක කට් කරනවා කියලා මම දැක්කා. ආයෙ කවුද කියලා අමුතුවෙන් මට කියන්න ඕනේ නෑනේ... මුකුත්ම නොකියා මම ටේ ගෙ ගෙදරට කාර් එක යූ ටර්න් එකෙන් ගත්තාම ටේ ගැස්සිලා මගෙ දිහා බැලුවා.

"මට මහන්සි..." මම පහත් හඩකින් කියද්දී ටේ දැනගත්තා මම අප්සෙට් එකෙන් ඉන්නෙ කියලා. මට ගෙදර පාස්වර්ඩ් එක දීලා එයා කොහෙද ගිහින් එන්නම් කියලා ගියා... අපේ අසම්මත ආදරේ අනියම් වෙලා කියලා හිතට එද්දී දැනෙන්නෙ කියන්න බැරි කොටු වුන දුකක්.

වොශ් එකක් දාලා ටේගෙ පිජාමා එකක් ඇදගෙන මම ඇදේ නිදා ගත්තා.

"හීන්... හීන්...." හෙමින් කන ලග මුමුණ මුමුණ ටේ මගෙ තොල් වලට කිස් දෙනවා

"ම්ම්ම්..."
"අහන්න ස්ටෝබෙරි අයිස්ක්‍රීම් ගෙනාවා. තව චොකලට් පුඩින් එකකුයි අර පැණි රස වැඩි කේක් එකකුයි..." පොඩි එකෙක් වගෙ මූණ ඇඹුල් කරන් ටේ කියද්දී කම්මුල් දෙක අල්ලලා මිරිකන්නමයි හිතෙන්නෙ...

"තේ..... ආදරේයි මහත්තයෝ..." බෙල්ල වටේම අත ඔතාගෙන එයාගෙ නලලට හාදුවක් දෙන ගමන් මම කිව්වා.

"වැඩේ කියන්නෙ මේ වගෙ හුරතල් වෙන්න කේක්ම ඕනේ නම් තව මහත් වෙයිනෙ..." ටේ එහෙම කියද්දී මම අහක බලා ගත්තා.
"මගේ හීන් මහත වුනත් ලස්සනයි. එත් පොඩ්ඩක් හිතන්න සෞඛ්‍ය ගැන. මුල ඉදන්ම ඔයාගෙ කෑම සෞඛ්‍යයට හිතකර නෑ..." ටේ ට ඔහෙ කියවන්න කියලා මම කුස්සියට ගියෙ කේක් කන්න...

"ම්ම්ම් පොඩි එකා වගෙ තාම..." මගෙ කටවටේ ගෑවිලා තිබ්බ අයිසින් ටික පිහිදලා එයා කෑවා

"ශීයා චීසි ටේ. ඔයාට ඔහොම රොමැන්ටික් පැත්ත ගැලපෙන් නෑ..."
"එහෙනම් දරුණු වෙන්නද?"
"කොහොමද?" ටේ මගෙ තොලේ ආයෙත් අයිසින් ටිකක් ගාලා මගෙ ඔඩොක්කුවෙන් කකුල් දෙපැත්තට දාලා ඉදගත්තා.
"ඒයි තේ..."
"මම නෙවේනෙ දරුණු වෙන්න ඕනෙ කිව්වේ..." එයා හිමින් සියුම්ව මගෙ තොල් සිප ගන්න පටන් ගත්තා එන්න එන්නම හාදුව ගැඹුරු වෙනවා එක්කමයි මගෙ ෆෝන් එක රිංග් වුනේ...

"ඕක අමතක කරන්න නිව්... එන්න..." ටේ ආයෙත් මුලට යද්දී හදිස්සියක් වගෙ එක ආයෙත් රිංග් වුනා..
"ටේ පොඩ්ඩක් ඉන්න..." මම දැක්කෙ යී වා ගෙ නම්බර් එක. කට් කරන්නත් බෑ...

"කට පියන් ඉන්න පොඩ්ඩක්..." මම එහෙම කියලා ටේ ගෙ තොල් වලට දඹරගිල්ල තිබ්බා.
"හලෝ...."
"හලෝ පි ඔයා කොහෙද?" මට දැනූනා මගෙ බෙල්ල තෙත් වෙනවා වගෙ මට කතා කරගන්නත් බෑ තොල් දෙකම හපාගෙන ටේව අයින් කරන්න හැදුවේ...

"නිව් ඔයාගෙ අම්මා මට අද එහෙ ඩිනර් එකට එන්න කිව්වා..."
"මොකක් අපෙ අම්මා" විකාර කර කර හිටිය ටේ ඔලුව උස්සලා බැලුවේ ඒ සද්දේට.
"ම්ම්ම් හරි යී වා. ඔයා යන්න. මම දැන් ගෙදර නෙවේ මමත් එන්නම්..." මම ෆෝන් එක තියලා ටේ දිහා බැලුවා.

"ඔයාට ටිකක්වත් ඉවසන්න බැරිද ටේ..."
"තමුසෙ කතා කරේ යී වා එක්ක. එකක් මතක තියාගන්න නිව්. දැන් මම කියනවා ඊයෙ රැයින් පස්සෙ ඔයාට බෑ වෙන ඌන් එක්ක ඉන්න..."
"මේ ඔක්කොම ඔයාගෙ වැරදි ටේ..,"
"මම මොනවද කරේ..." මට කට අරින්න වුනේ නෑ ටේ ගෙ ෆෝන් එක රින්ග් වුනා.

"හලෝ මෑ කියන්න..."
"ඔයා අද නිව්ගෙ ගෙදර එන්න ඕනෙ."
"එත් ඇයි අම්මා..."
"නම්ටන් එක්ක අපි එහෙ යනවා. ඔයා නම්ටන්ගෙ කෝල්ස් අරන් නෑ... අපි එහෙ ඩිනර් ගන්නෙ..."
"එත් ඇයි අම්මා නම්ටන්..."
"ටේ ඔයා එන්න... මම තියනවා." කන තියන් මම ඔක්කොම අහගෙන හිටියා.  ටේ එකපාරටම මගෙ උරහිස්සෙ ඔලුව හංගගත්තා.

"අපි මොකද කරන්නෙ..." මෙයා මාව අමාරුවේ දලා දැන් මගෙන් අහන එකෙ මොකක්ද සාධාරණේ...
"ටේ... ඉවසමු... නා නා.... කෝ එන්න..." මට වඩා ටේ ඉන්නෙ කලබලෙන්. මොකද නම්ටන් කියන්නෙ එයාගෙ හොදම යාලුවා.
"මට ඔයාව නැති කරගන්න බෑ නිව්...."
"මෙහෙ එන්න" මම එයාව තදින් බදාගත්තා. ටේ එයාගෙ තාත්තා ගැන හොදටම දැනන් හිටියා. මාමා අපි දෙන්නා ගැන මොනවගෙ තීරණයක් ගනීද කියලා මම හිටියෙ කලබලෙන්...

"මාව අත්තරින් නෑ නේද?" ටේ හිමින් ඇහුවා.
"අද අපි රගපාමු. මන් කලින් ගෙදර යන්නම්. හැමදේම හරියයි..."

**************
ටේ pov.

නිව් මාව තනියම ගේ ඇතුලේ දාලා එයා යන්න ගියා. මම මොකක්ද දැන් කරන්නෙ. මම වැඩිමලා. වගකීම මගෙ අතේ. හවස 6ට විතර නම්ටන් මගෙ ගේ ඇතුලෙ. මට මුලින්ම හිතුවේ පාස්වර්ඩ් මාරු කරන්න මොකද මම දැන් මගෙ හිත අයිති තැන දන්නවා.

"ටේ කෝ ලෑස්ති වෙන්න." එයා මාව වොශ් රූම් එකට තල්ලු කරා.
"ටේ ඔයා අද ඈදුම් දෙකක් ඇන්දද පිජාමා එකක් ඇද උඩ..." ඒ නිව් ඇන්ද එක...
"එක ඊයේ ඇන්ද එකද කොහෙද" වොශ් රූම් එකෙ ඉදන් කෑ ගහන ගමන් මම කිව්වා.
"එත් අම්මා කිව්වනෙ ඊයෙ ඔයා නොන්ග් ගෙ ගෙදර නිදා ගත්තෙ කියලා. පෙරෙදා මම ඔයාගෙ රෙදි ඔක්කොම හොදන්න දාලා නවලා අල්මාරියටත් දැන්මා."
"නම්ටන් ඔයාට දැන් මගෙ ඇදුම් හෝදන එකත් ප්‍රශ්නයක් නම් මගෙ දේවල් මට කරගන්න දෙන්න." මම සැර කරා.

මුකුත්ම කියන්නෙ නැතුව සෝරි ටේ කියලා මන් වොශ් රූම් එකෙන් ආව ගමන් එයා අඩ නිරුවත් මගෙ පපුවට තුරුලු වුනා. මමත් තද කරලා එයාව තුරුල් කරගද්දී එයා මගෙ දෙතොලට බර හාදුවක් දුන්නා... මට ආයෙත් රණ්ඩු වෙන්න ඕනෙ නැති නිසාම හාදුවට පිලිතුරු දෙද්දී අපි දෙන්නාම ගැඹුරෙන් ගැඹුරට යද්දී මට නිව් මතක් වුනා. මම සෙල්ලක්කාරයෙක් නෙවේ ඒත් මම දැන් හිර වෙලා. මුලින්ම මම මගෙ හැගීම් දැනන් හිටියා නම් නම්ටන් ට මෙහෙම දුකක් දැනෙන්නෙ නැති වෙයි.

අපි නිව් ගෙ ගෙදරට යද්දී 8ට ලගයි. අම්මලා දෙන්නගෙම හිනාව සාලෙට යද්දිම ඇහුනා. තාත්තලා දෙන්නා බිස්නස් චෙයාස් ගැන කතා වෙනවා එත් ඇස් වටේටම යැව්වත් මගෙ ඇස් හොයපු කෙනා නෑ...

මම අම්මාව හොයන් කුස්සියට ගියා.

"අම්මා. කෝ නොන්ග්..." නම්ටන් ඇහුවේ මට අහන්න තියෙන ප්‍රශ්නේ...

"එයා යීවා එක්ක කාමරේ ඇති..."
"මොකක්..." මම කෑගැහුවා.
"මොකද ටේ මේ. එයා දැන් පොඩි නෑ පරිස්සම් කරන්න..." හීන්ගෙ අම්මා මට එහෙම කියනවා.
"අපිත් එතනට යමු එහෙනම් නම්ටන්..." එයත් හා කියලා අපි දෙන්නම නිව්ගෙ කාමරේට ගියා. මට ඕනෙ වුනේ සද්ද නොකර යන්න. මොකක්ද එයාලා කරන්නෙ බලන්න.

"ටේ එයා ඉන්නෙ එයාගෙ කෙල්ල එක්ක... ඔයාට කිසිම මැනස් එකක් නෑ..."
"ඒ මගෙ මල්ලි නම්ටන්..."
"මෙන්න මෙහෙ එනවා..."  අපි දෙන්නම හිටියෙ නිව්ගෙ කාමරේ ලග.

"ආහ්... ම්ම්ම්... ඒ... ඇති..." නිව්ගෙ කෙදිරිල්ල ඇහෙද්දී මට ඕනේ වුනේ ගිහින් බලන්න. ඇයි එයා මට මෙහෙම කරන්නෙ

"ඒඒඒ.... ටේ... අපි.... අම්මලට උදව් වෙමු ගිහින්." නම්ටන් ගොත ගගහා මාව ඇදන් ගියා. ඇස් වලට කදුලු උනන එක අමාරුවෙන් කන්ට්‍රෝල් කරගද්දී මගෙ හිතේ එතන වෙන දේ මනසින් මම මවා ගත්තා.

"අනේ මම ඔයාට ආදරේයි හීන්..." මගෙ හිත නොසැහෙන්න කෑ ගගහ අඩද්දී මම හිනාවුනා classic tay tawan වගෙ

😎😎😎😎😎😎😎

Have a nice day....

Continue Reading

You'll Also Like

60.6K 17.4K 60
●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•● ☆ JIKOOK ☆ SINHALA ☆ BL ☆ SHORT STORY ●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●
389K 9.4K 83
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."
5.7K 715 12
ආසයි අරලිය මලක් වෙන්න මියගියත් ලගින්ම ඉන්න
390K 15.1K 43
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...