My little wifie🐵🐱❤️

By U_MiShi

208K 35.9K 13.2K

ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyun... More

intro
Prologue
Trailer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Interview
answers
Chapter 11
chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Special chapter
CHAPTER 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Last chapter
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
A/N
New book

Chapter 47

4K 623 488
By U_MiShi

ඩිලිවරි එකෙන් පස්සේ ටේට එහෙන්ම සිහිය නැති වුනා...

ටේගේ පැංචවයි...පැංචිවයි නර්ස්ලා කාමරෙන් එලියට අරන් ගියේ බේබි රුම් එකට අරන් යන්න...


ටේගෙ පියවිලා ගියපු මහන්සිබර මූන දිහා ජන්කුක් බලන් හිටියේ කියාගන්න බැරි තරම් සෙනෙහසකින්..අද මේ පුංචි රෝස මල නිසා ජන්කුක් එයාගේ ජීවිතේ ලබන්න පුලුවන් ලස්සනම බැදීම එයාගෙ ජීවිතේට එකතු කරගත්තා..


ටේගේ ලගින්ම ඉදගත්ත ජන්කුක් සැරින් සැරේට ටේගේ පියවිලා ගියපු ඇස් මත චූටි චූටි හාදු තිබ්බා ....


ටික වෙලාවක් ගත වෙද්දි ටේ හෙමින් ඇස් පිය ගගහා ඇස් ඇරියා.අඩලම කදුලු වලින් ඇස් තෙත් වෙලා තිබ්බ නිසා ටේගෙ ඇස් පිහාටුත් වෙනදට වඩා බර වැඩි වගේ ටේට දැනුනේ..


ටේගේ ඇද ලග ඔලුව තියාගෙන හිටිය ජන්කුක් දැක්කේ නැහැ ටේ ඇස් අරිනවා...

ටේ ලගටම වෙලා ඉන්න එයාගෙ හබීව දැක්කම ටේ හීනියට හිනාවුනා...

ජන්කුක්ගේ අවුල් වෙලා තියන හිසකෙස් අතරින් ටේ එයාගේ ඇගිලි අරන් ගියේ ගොඩක් ආදරෙන්...

හබී.......



ටේගේ සිහින් කටහඩ ජන්කුක්ගේ කන් වලට ඇහෙද්දි ජන්කුක් වේගෙන් ඔලුව ඉස්සුවේ අඩලම රතු වෙලා තිබ්බ ජන්කුක්ගේ ඇස් දිහා බලන් ටේ හුරතලෙන් හිනාවෙද්දි.


හබී ..කෝ ටේටේගෙ පැංචෝ දෙන්නා..ටේටෙට බලන්න ඕනී....


මගේ මැනික ඇහැරියද....ජන්කුක් දිහා බලන් ඉන්න ටේව දැක්ක ගමන් ජන්කුක් ටේව පැනලා බදාගත්තේ ජන්කුක් බදාගත්ත වේගෙට ටේගේ දැනටමත් මහන්සි වෙලා තිබ්බ ඇග ටිකක් රිදුම් දෙද්දි.


හබී වයිෆිට හුස්ම ගන්න බැහැ...ම්ම්ම්ම් හබී....

ජන්කුක් ඒ එක්කම ටේව උනුසුම හාදුවකට ඇදලා ගත්තේ ටේත් ජන්කුක්ගේ බෙල්ලේ වටේ අත් දෙක ඔතාගෙන ජන්කුක්ව සිපගනිද්දි..

දෙන්නගෙම හිතේ ඇදිලා තියන සතුට වචන කරන්න දෙන්නටම තේරුනේ නැති නිසා ජන්කුකුයි ටේයි ඒක සිපගැනීමකිම් කියාගත්තේ හාදුව අතරින් දෙන්නට දෙන්නා දෙන්නගේ හැගීම් හුවමාරු කරගනිද්දි.



අහ්ම්ම්ම්ම්...අහ්ම්ම්ම්ම්....මස්සිනේඒඒඑ අපි ආවට කමක් නැද්දෝඕඕඕ

ටේගෙයි ජන්කුක්ගෙයි හාදුවට බාද කරමින් කාමරේ ඇතුලට එබුනේ ජැක්සන් විතරක් නෙවේ පවුල් දෙකේ සෙට් එකම කාමරේ අස්සට එන්න දොර ලග ඉදන් පොර කනවා...



ආයි...මිනිහෝ කකුල පාගන්න එපා..මට කලින් යන්න දෙනවා මම තමා ටේගෙ නූනා..

හහ් මම ටේගේ හියුන්ග් මට කලින් යන්න දෙනවා...

ආහ් මගෙ කොන්ඩේ ආහ් අත ගන්නවා....

දෙයියනේ ලමයිනේ මම ටේගේ නැන්දම්මා..

ඇයි මම මාමන්ඩි..

තමුසෙ කටවහගන්නවා...

දෙයියනේ දෙයියනේ ලමයිනේ මම ටේගේ අප්පා.මට කලින් යන්න දෙන්න..



ආහ්හ්හ් ඔයාලා කවුරුත් නෙවේ ඉස්සෙලම යන්නේ අපියි...පවුල් දෙකේ සෙට් එක කොහෙන්දෝ මන්දා කඩා පාත් වුන වලි කුකුලෝ සෙට් එකක් වගේ දොර ලග රන්ඩු වෙද්දි..

පිටිපස්සෙන් ඇවිත් කතාකලේ ටේගේ පැංචෝ දෙන්නව වඩාගෙන ඉන්න නර්ස්ලා දෙන්නා..


කෝ ඉඩ දෙන්න.....අපිට මේ රෝස මල් දෙක එයාගෙ ඔම්මා ලගට ගෙනියන්න ඉඩ දෙන්න..



ටේගේ පැංචෝ දෙන්නව ටේ ලගට අරන් යන්න ඉඩ දීලා පවුල් දෙකම දෙපැත්තට වුනා...



හබී.....


නර්ස්ලා දෙන්නා අතේ සනීපෙට ගුලි වෙලා ඉන්න බබාලා දෙන්නවම දැක්කම ටේ ජන්කුක්ගේ අත තද කරලා අල්ලගත්තේ ජන්කුකුත් නර්ස්ලා අතේ ඉන්න බබාලා දෙන්න දිහා ඇසිපිය නොගලා බලන් ඉද්දි.


මිස්ටර් ජියොන්....මේ ඉන්නේ ඔයාගේ පුතා...

එතකොට මිස්ටර් ජියොන් මේ ඉන්නේ ඔයාලගෙ දුව...

නර්ස්ලා දෙන්නා ටේගේ අතටයි ජන්කුක්ගේ අතටයි පැටවු දෙන්නව දුන්නේ ටේගේ ජන්කුක්ගේ ඇස් වල කදුලු ආයෙමත් අලුත් වෙද්දි..


ටේ එයාගේ ඇගිල්ලෙන් එයාගෙ අතේ ගුලි වෙලා ඉන්නෙ පැටියගේ කම්මුල ස්පර්ශය කලේ ඇත්තටම මේ එයාගෙ බන්ඩිය ඇතුලේ හිටිය පැංචෝ දෙන්නද හිතාගන්න බැරුව...



හබී....ටේටේ ට දෙන්නකෝ..ටේටේගෙ පැංචව දෙන්නකෝ...

ටේ එක අතකින් එක බබෙක් තුරුලු කරන් අනිත් බබාටත් අත දික් කලේ ජන්කුක් හිනාවෙලා ටේගේ අතින් පරිස්සමට අනෙක් චූටි බබාවත් තියද්දි....


ටේගේ අත් දෙකේ සනිපෙට ගුලි වෙලා ඉන්න රෝස පාට බෝල දෙක ටේගේ උනුසුම දැනුන ගමන් හෙමිනිහිට ඒ බෝල ඇස් ඇරලා ටේ දිහා බැලුවා...


ඔම්මා....
පැංචනේ මන් ඔයාලගෙ ඔම්මා....ඔම්මා බලන්න ආවා නේද මගේ පැංචෝ දෙන්නා....ඔම්මා ලගට ආවට තැන්ක් යූ මගේ පැටවුනේ...


හබී...හබී බලන්න අපේ පැංචෝ දෙන්නා එයාලාගෙ ඔම්මා දිහා බලන් ඉන්නවා..


ටේ සතුටෙන් කෑ ගගහා ජන්කුක්ට කතාකලේ ජන්කුක් ටේ ලගින්ම ඉදගෙන ටේගේ අතේ ගුලි වෙලා ඉන්න පැංචෝ දෙන්නව අතින් හෙමින් හෙමින් අල්ලද්දි..



මගේ මැනික....ඔයා මට මුලු ලෝකයක්ම ගෙනත් දුන්නා....

කවදාවත් පවුලක් ...ආදරයක්.හැගීමක්...
දරුවෙක් ගැන ඔයාගෙ හබී කවදාවත් හීන දැකලා තිබුනේ නැහැ...

සුරංගනාවියක් වගේ හබීගේ ජීවිතේට ඇවිල්ලා හබීට මේ තරම් ලස්සන ජීවිතයක් දුන්නට මම මගේ මැනිකට කොහොමද ස්තූති කරන්නේ....
මන් වගෙ නපුරු මිනිහෙක්ව මේ වගේ ආදරනීය මනුස්සයෙක් කලේ කොහොමද මගෙ මැනික...

මාව අප්පා කෙනෙක් කරපු ඔයාට මම කොහොමද මගේ මැනික මගේ ණය ගෙවන්නේ..මේ තරම් මට සතුටක් දුන්න මගෙව රත්තරන්ව මම කොහොමද ? මට වචන නැහැ මගේ මැනික..ඔයාගෙ හබීට වචන නැහැ.හබීගේ ආදරේ කියලා දෙන්න...

මගේ මැනික හබී ලගට එද්දි පුංචි දරුවෙක් වගේ අදටත් ඒක එහෙමමයි.කිසි වෙනසක් නැහැ ..මගේ මැනික හැමදාම හබීගෙ ලෝකේ පුංචි දරුවෙක්.....



කො ජෝඩුව ස්මයිල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්




ජන්කුකුයි ටේයි ඉස්සරහට පැන්න ජැක්සන් බබාලා දෙන්නත් එක්ක ටේකුක් දෙන්නග්ස්ස් ෆොටො එකක් ගත්තේ පවුලේ අනෙක් හැමෝමත් නිහඩව ආදරනීයව ජන්කුක්ගෙයි ටේහ්‍යුන්ග් ගෙයි පුංචි පවුල දිහා බලන් ඉද්දි..



යුන්ගි ජිමින්ගෙ ඉන වටේ අත් දෙක ඔතාගෙන උරහිස උඩින් ඔලුව තියන් හිටියා..

නම්ජුන්ගේ උරහිසේ ජින් ඔලුව තියන් හිටියා..


ජැක්සන් කැමරාවක් උස්සගෙන ටේගේ ඇද වටේ එහෙට මෙහෙට පැන පැන ෆොටෝ ගගහ හිටියා..

ටේහි එයාගෙ අප්පගේ අතින් අල්ලන් ටේ දිහා ගොඩක් ආදරෙන් බලන් හිටියා.


හෝබි එයාගෙ ගර්ෆ්‍රන්ඩ් ලෝචි ගේ අතේ එල්ලිලා හිටියා..

මිස්ටර් ජියොන් මිසිස් ජියොන් එක්ක ජන්කුක් ලගින් හිටගෙන හිනාවෙවි බලන් හිටියා..


හැමෝටම ලස්සන අවසානයක්..හැමෝම අලුතෙන් එයාලගෙ පවුලට එකතු වුන පැටවු දෙන්නා වඩාගන්න බලන් හිටියා...

හැබැයි ඒවා කොහෙද ටේ එක්ක..ටේ එයාගේ පපුවට තුරුලු කරගත්ත මැනික් කැට දෙක දිහා කතාකර කර හිනාවෙවී මුලු කාමරයම එයාගෙ හුරතල් හිනාවෙන් පුරවලා..





කිම් ටේහ්‍යුන්ග් ......පුංචි අහිංසකයෙක්...අහිංසකමත් නැහැ...දගයා.. ඒත් එයාගෙ හබී ලග ලෝකෙ ඉන්න ලොකුම අහිංසකයා ....

ඉතින් පුංචි ටේහ්‍යුන්ග් ජියොන් ටේහ්‍යුන්ග් වෙච්ච දවසේ ඉදලා ගලාගෙන ගිය ජියොන් ටේහ්‍යුන්ග් ගෙයි ජියොන් ජන්කුක්ගේ ආදර කතාව තමා මේ...

ගලක් වගේ හදවතක් තිබ්බ මනුස්සයෙක්ව ආදරනීය අප්පා කෙනෙක් දක්වා ඒ පුංචි වීරයා අරන් ගියා....

අපිට කවදාවත් අපේ පුංචි වීරයව අමතක වෙන එකක් නැහැ....මොකද අපේ පුංචි වීරයා අපිට ගොඩක් මතකයන් දුන්නා.....

සුබපැතුම් ජියොන් ටේහ්‍යුන්ග් .... .අවසානයේදි ඔයා ඔයාගේ පුංචි ලෝකේ ලොකුම හීනය හැබෑ කරගත්තා.....ටේහියුන්හ් ගේ පුංචි ලෝකය අන්තිමේදි සම්පුර්ණ වුනා.....
















ඔහු විටෙක් දරුවෙක් වුනා...

ඔහු විටෙක් දගයෙක් වුනා..

ඔහු විටෙක අහිංසක හුරතලෙක් වුනා...

ඔහු විටෙක අපිට හිතාගන්නවත් බැරි ශක්තිමත් තැනැත්තෙක් වුනා...

ඒත් ඔහුට අවශ්‍ය වුනේ එකම දෙයයි.....



හැමදාම ආදරෙයි ජියොන් ටේහ්‍යුන්ග් ....

අපේ ටේටේ♥️♥️



















END_
@Omanzu Thank you baby




Author note එකක් දාන්නම්..

ඔන්න ඉතින් කතාව ඉවරයි...ඔයාලගෙ ලස්සන අදහස් බලාපොරොත්තු වෙනවා මම♥️....

Continue Reading

You'll Also Like

50.4K 10K 56
වැම්පයර්වරුන්ගේ විනාශය බලාසිටින නරවෘකයන්... නරවෘකයන්ගේ විනාශය බලාසිටින වැම්පයර්වරුන්... සියල්ලන්ගේම සාමය සතුට පතන සුරදූතයන්... අහිංසක සතුටින් දිවි ගෙ...
26.1K 7.2K 46
1952 වන විට දෙරාක් රාජ්‍යයේ සිටි රාජකීය පවුලේ සාමාජික මාන්සෝ ෂිෂේ සමග විවාහ වන ටේහ්‍යුන් කිම්ට උරුම වන්නෙ නීරස දිවියකි. රජ පවුලේ තාඩන හිරිහැර වලට ලක්...
128K 20.9K 51
😡 ඩෑඩ් මට එයාව මගෙ පපා කරගන්න ඕන 😡 මොකද්ද 😡 මට එයාව මගෙ පපා කරගන්න ඕන 😡 ඔයාට ඕන විදියට වෙයි මගෙ සන් 🙂 ඇයි මාව මැරි කරන්න බැ කිව්වේ හයුන්ගී...
15.4K 3.7K 34
වර්ෂ 1970 දී එංගලන්තයේ විසූ ජන්කුක් ජියොන් නම් තරුණයා ටේහ්‍යුන් කිම් නම් තරුණයා අතර පැවති ආදර සබඳතාවයට එකල සමලිංගිකත්වය පිළිකෙව් කළ සමාජය තිත තැබූ මු...