My little wifie🐵🐱❤️

By U_MiShi

208K 35.9K 13.2K

ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyun... More

intro
Prologue
Trailer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Interview
answers
Chapter 11
chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Special chapter
CHAPTER 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Last chapter
Chapter 43
Chapter 45
Chapter 46
Chapter 47
A/N
New book

Chapter 44

2.4K 554 211
By U_MiShi

ජන්කුක් වාහනේ Drive කරද්දි ජන්කුක්ගේ අත ලගට අරගෙන පපුවට තුරුලු කරගෙන ටේ තද නින්දක හිටියේ...

ටේ දිහා සැරින් සැරේ බල බල හිනාවෙවී ජන්කුක් දිගටම කලුවර කපාගෙන වාහනේ එක දිගටම Drive කලේ හිටිගමන් වැස්සකුත් කඩන් වැටෙද්දි..


හබී......අපේ පැංචා ....

මොකක්ද මගේ මැනික......

ටේ හෙමින් හෙමින් නින්දෙන්ම මොනවදො මුමුනද්දි ජන්කුක් ටේගේ කට ලගටම නැමුනේ ටේ එයාට කතාකරනවද හිතාගෙන ..ඒත් ටේ නින්දෙන්මයි තනියම මුමුනන්නෙ කියලා දැක්කම ජන්කුක් තමන් එක්කම හිනාවුනේ ටේ නින්දෙනුත් එයාලගේ පැංචා එක්කයි හබී එක්ක කතාකරන නිසා...

අපේ පැංචා ඉක්මනින්ම එයි මගේ මැනික...

ජන්කුක් ටේගේ අතක් අරගෙන සිපගත්තා..

ඒත් එක්කම ටේ දිහා බල බල හිනාවෙවී හිටිය ජන්කුක් හිටි හැටියෙම වාහනේ බ්‍රේක් එක පෑගුවේ වැස්සෙම කවුද මනුස්සයෙක් වාහනේට ඉස්සරහට දුවන් ඇවිත් අත දාපු නිසා....


සර්....සර් ..අනේ සර් මගේ අක්කාට හොදටම අමාරුයි ..එයාට දරුවෙක් ලැබෙන්න සර්..අනේ පොඩ්ඩක් එන්නකෝ... මගෙ අක්කව හොස්පිට්ල් අරන් යන්න උදවු කරන්න සර්.....අනේ සර් ....

ජන්කුක් කාර් එක නැවැත්තුව ගමන්ම කාර් එකේ දොරේ එල්ලුන මනුස්සයා අඩ අඩ කියවන්න ගත්තා..

අහ්..හරි ...හරි ඔහොම ඉන්න මම බලන්නම්...කෝ කොහෙද ඉන්නේ ඔයාගෙ අක්කා.

සර් එන්නකෝ බැහැලා....අක්කා ඉන්නෙ අර ගහ යට..මම අක්කව එතන ඉන්දවලා ආවේ සර්...



මහ වැස්සේ කිසිදෙයක් කරගන්න කියාගන්න බැරි මනුස්සයෙක් ...එයාත් ජන්කුක්ගේ ටේ බබා වගේම ප්‍රෙග්නන්ට් කෙනෙක්.... ටේ දිහාත් සැරයක් බලපු ජන්කුක් දිග හුස්මක් අරගෙන වාහනෙන් එලියට බැස්සා...ඒත් ජන්කුක් හිතන්නත් කලින් පිටිපස්සෙන් ආපු මිනිහෙක් ජන්කුක්ගේ බෙල්ලට පිහියක් තිබ්බේ ජන්කුක් හිටි තැනම ගල් වෙලා යද්දි.....

තමුසේ ලග තියන ඔක්කොම සල්ලියි..වටිනා කරන බඩුයි ඔක්කොම අපිට දෙනවා....

තමුසෙලා කවුද?

අපි කවුද කියන එකෙන් තමුසෙට වැඩක් නැහැනේ මහත්තයා .වටිනා කියන බඩු ඔක්කොම අපිට දෙනවා....

ජන්කුක්ට එයාගෙ බෙල්ලට පිහියක් තියන් ඉන්න මනුස්සයව ඇටෑක් කරන්න හිතුනත් වාහනේ ඇතුලේ නිදාගෙන ඉන්න ටේ ගැන මතක් වුන ජන්කුක් ආයෙමත් එයාගේ තීරනේ ගැන දෙපාරක් හිතුවා...

ජන්කුක්ගේ සාක්කු වලට අත දැන්ම මිනිහා ජන්කුක්ගේ ෆෝන් එකයි,පර්ස් එකයි ,වොච් එකේ ඉදලම හැම වටිනා කියන දෙයක්ම ගත්තා...


ක්‍රිස්ටෝපර් වාහනෙත් ගන්නවා.....මෙන්න යතුර...




ඔහොම ඉන්න..ඔහොම ඉන්න ...එපා..මගේ හස්බන්ඩ් වාහනේ ඇතුලේ.... මන් ලග තියන ඔක්කොම දෙන්නම් තමුසෙලට සල්ලි ඕනේ තරම් දෙන්නම්.....


හහ්?ඔක්කොම තමා අපි ගන්නේ ....අපිට තමුසෙගේ වාහනෙත් ඕනෙ තමා අයිසේ...

ක්‍රිස්ටෝපර් වාහ්නේ ඇතුලේ ඉන්න එකාවත් ඇදලා එලියට දානවා...


නෑ එපා එපා...පොඩ්ඩක් ඉන්න.මම එයාව ගන්නම්...කලබල කරන්න එපා...

ජන්කුක්ව වට කරගෙන ඉන්න මිනිස්සු දහ දෙනෙක්ටත් වඩා හිටියා..ඇත්ත්ටම ජන්කුක් මේ වෙලාවේ ඒ මිනිස්සුත් එක්ක ගහගන්න යන එක රට අලි ගොන් වැඩක් කියලා ජන්කුක්ට හොදටම් තේරුනා.හැමදේටම වඩා වටින්නෙ ටේගෙ ආරක්ශාව ..වැරදිලාවත් ජන්කුක් කලබල කරන්න ගිහිල්ලා එයාට මොනවහරු වුනොත් ටේ තනි වෙලා යනවා මේ ජරා සත්තු ටිකත් එක්ක...ඒ නිසා ජන්කුක් පුලුවන් තරම්
මිනිස්සු ටිකත් එක්ක හොදින් කතාකලා..



ඒයි මේ බලහන්කෝ....මෙහෙම එකෙක් දැක්කමයි.....බයගුල්ලෙක්ද උබ?


ජන්කුක් වට කරගෙන ඉන්න මිනිස්සු ටික ජන්කුක්ට සමච්චලේට හිනාවෙන්න පටන් ගද්දි ජන්කුක් තරහෙන්ම එයාගේ අතේ නහර මිරිකෙන තරම් අත මිට මොලවගත්තේ හදිසි වෙලා මෝඩ වැඩක් කරන්න තරම් පුපුරු ගගහා එන කේන්තිය පාලනය කරගන්න...


මට මගේ හස්බන්ඩ්ව වාහනෙන් ගන්න දෙන්න...ඊටප්ස්සෙ ඔයාලාට ඔක්කොම අරගෙන යන්න පුලුවන්.. කිසිම බාදාවක් නැහැ......

ජන්කුක් කියලා ඉවර කරන්නත් කලින් වාහනේ දොර වේගෙන් ඇරිය මනුස්සයෙක් ටේගේ අතින් ඇදලා වාහනෙ එලියට ඇදලා ගත්තේ තද නින්දේ හිටිය ටේ ගැස්සිලා ඇහැරෙද්දි...


හබී......

වාහනෙන් එලියට විසි වෙලා ආව ටේගේ ඇස් කදුලු පිරිලා බයෙන් විශාල වෙලා ගියේ...එයගේ හබීගේ බෙල්ලට පිහිය තියන් ඉන්න මනුස්සයා දැක්කට පස්සෙයි..
ටේ ජන්කුක් දිහා බලන් වේගෙන් හුස්ම ගන්නවා කියලා දැක්ක ජන්කුක් අය්හ් වලින් ටේට සන්සුන් වෙන්න කියලා කියන්න පුලුවන් තරම් උත්සහ කලා..

මගේ මැනික සන්සුන් වෙන්න.හොදට හුස්ම ගන්න..හබී ඉන්නවනේ මුකුත් වෙන් නැහැ....හුස්ම ගන්න හොදට ....මේ අහන්න මැනික....

හබී....ආහ් ටේටේට හබී ලගට යන්න දෙන්න...හබී ටේටේගෙ හබී....


ඔක්කොම බඩු ටික ගත්තද?




ඔවු බොස්...එහෙනම් වාහනේට නැගන්නවලා...

ආහ් ඔය පොඩි කොල්ලා ගාව තියන වටිනා කියන දේවල් ටිකත් ගන්නවා...

පොඩි කොල්ලා ගාව මුකුත් නැහැ බොසා ...

ටේගේ ලග කිසිමදෙයක් නැති නිසා ටේව ජන්කුක් ලගට ටේව අල්ලන් හිටියා මිනිහා තල්ලු කරලා දැන්මා...ඒක එක්කම ඉකමනින්ම ඉස්සරහට පැන්න ජන්කුක් ටේව වැටෙන්න නොදී අල්ලගත්තා...ටේව එයාගෙ අත් දෙක අතරට අල්ලගත්තට පස්සෙයි ජන්කුක් හුස්ම ටිකක් ගත්තේ...

මගේ මැනික....

ටේව ජන්කුක් ලගට තල්ලු කරලා දාලා යන්න හැරුන මිනිහා ආයෙමත් ටේ දිහාවට හැරුනා..

ආහ් මේ තියෙන්නේ මුද්දක්...

ටේගේ ඇගිල්ලේ දාලා තියන වෙඩින්ග් මුද්ද දිහා කෑදර කමින් බලපු මිනිහා ටේ දිහා බලල ජරා විදියට හිනාවෙන්න පටන් ගත්තේ ටේ බයෙන්ම ජන්කුක්ට ගුලි වෙද්දි.. ටේගේ අත එයාගෙ බඩට ගියේ ඉබේමයි....


හබී ටේටේට බයයි..

අහකට යනවා..තමුසෙලා අපේ හැමදේම ගත්තනේ ..යනවලා යන්න...


හැම්දේම නෙවේ .අපිට මේ මුද්දත් ඕනේ...


ටේ අතේ තියන මුද්ද දිහාවට කෑදර කමින් අත දික් කරපු මනුස්සයට ජන්කුක් කනට එකක් ගැහුවේ ඒ මිනිහා විසික් වෙලා ගිහිල්ලා බික වැටිලා රතු වෙච්ච ඇස් දෙකෙන් ජන්කුක් දිහා බලද්දි..

එයාලගෙ බොස් ජන්කුක් ගැහුව පාරෙන් බිමට ඇදන් වැටෙනවා බලන් හිටිය කාර් එක ඇතුලට නැග්ග මිනිස්සු ටික වාහනෙන් බැහැලා ආයෙමත් ජන්කුක්වයි ටේවයි වටකරගත්තා..

ටේව ජන්කුක්ගෙන් ඈතට ඇදලා අරන් තල්ලු කරපු මිනිස්සු ටික ජන්කුක්ට ගහන්න පටන් ගත්තේ ජන්කුකුත් ඒ මිනිස්සු එක්ක ෆයිට් කරද්දි..ඒත් මිනිස්සු දහ දෙනෙක් ටත් වැඩිය ඉද්දි ඒ හැම මිනිහෙක් එක්කම එක පාර ජන්කුක්ට ෆයිට් කරගන්න බැහැ.මේක ෆිල්ම් එකක් නෙවෙනේ...

එපා..එපා ...ටේටේගෙ හබීට ගහන්න එපා.ආහ් ටේටේගෙ මුද්ද ගන්න..ටේටෙගෙ හබීට ගහන්න එපා...ඔයාලා බෑඩ්....

ටේ එයාගේ අතේ තිබ්බ මුද්ද ගලවලා ජන්කුක්ට ගහන මනුස්සයා ලගට දුවලා ගිහිල්ලා දික් කලේ ඒ මිනිහා හිනාවෙවීම ටේ අතේ තිබ්බ මුද්ද උදුරලා ගනිද්දි

එපා...මැනික.....


ඒයි කොල්ලනේ යමල්ලා...මෙතන කාලෙ කකා ඉදලා වැඩක් නැහැ.අපිට ඕනේ හැමදෙයක්ම ලැබුනනේ..


ජන්කුක්වයි ටේවයි මහ වැස්සෙම අතෑරලා දාලා වාහනෙත් අරගෙන මිනිස්සු ටික යන්න ගියා..



හබි....හබී....

මිනිස්සු ටික යන්න ගියාත් එක්කම ජන්කුක් ලගට දුවපු ටේ අඩ අඩම ජන්කුක්ව බදාගත්තේ ජන්කුක් අපහසුවෙන් කෙලින් වෙලා ටේව එයාට තුරුලු කරගනිද්දි..

මගේ මැනික බය වෙන්න එපා හබී ඉන්නවනේ..

හබී එයාලා ඇයි එහෙම කලේ එයාලා බෑඩ්.බෑඩ් හබී.මගේ හබීට එයාලා රිද්දුවේ ඇයි..ටේටේට රිදෙනවා හබී...

ටේ එයාගෙ පපුවත් අල්ලන් ඉකි ගහද්දි ජන්කුක්ට එයාගෙ ඔක්කොම වේදනාවන් අමතක වෙලා ගියා..

මගේ මැනික අනේ දෙයියෝ කොහෙද රිදෙන්නෙ...කෝ එන්න මගේ මැනික හබී ලගට...

ජන්කුක් ටේව එයාට තුරුලු කරගෙන වැස්සෙම අමාරුවෙන් නැගිටගත්තේ ටේව පුලුවන් තරම් එයාට තුරුලු කරගෙන වැස්සෙන් බේරගන්න උත්සහ කරගෙන...

හබී මෙතන රිදෙන්නෙ..ටේ එයාගේ පපුවට අත ගුලි කරගෙන ඉකි ගැහුවේ ජන්කුක් ටේගේ නලල ඉබිද්දි...

අඩන්න එපා මගේ මැනිකේ.හබී ඉන්නවනේ..අපි ඉක්මනින් ගෙදර යන්කෝ හොදද?

ටේගේ කම්මුල් වලින් ගලන කදුලු ජන්කුක් එයාගේ අතින් පිහදැන්මේ දුකින් හිනාවෙන්න උත්සහ කර කර..


හබී...හබී බය නැහැ නේද?


ටේව තුරුලු කරගෙන වැස්සෙම ඇවිදන් යන ජන්කුක්ගේ මූනට එබිලා ටේ හිටිගමන් ප්‍රශ්න කරන්න ගත්තේ ජන්කුක් හිනාවෙවීම ඔලුව දෙපැත්තට වනද්දි...


හබී බය වෙන්න එපා..ටේටේ ඉන්නවනේ හබී එක්ක...අපි ඉක්මනින්ම් ගෙදර යන්....
හබී තමා ටේටේගේ සුපර් හිරෝ....

ජන්කුක්ගේ මූනේ ඇදිලා තියන වේදනාව ජන්කුක් ටේගෙන් හන්ගගන්න හැදුවත් ජන්කුක්ට ඒක ටේගෙන් හන්ගගන්න බැරි වුනා...ටේ ඉස්සරහා පරාජිතයෙක් වුනා වගේ හැගීමක් ජන්කුක්ගේ හිතට දිගින් දිගටම වද දෙන්න ගත්තා..ඒක අදුරගන්න ටේට වැඩි වෙලාවක් ගියේ නැහැ..


හබී තමා මේ වර්ල්ඩ් එකේ ඉන්න බෙශ්ට්ම හබී....

නම්බර් වන් සූපර් හීරෝ....බෙශ්ට්....බෙශ්ට්...

ඔම්මගේ පැංචෝ අප්පට කියන්න.අප්පා නේද බෙශ්ට්?

ආහ් ඒකනේ හබී පැංචත් කියනවා හබී බෙශ්ට්ලු...පැංචා හබී බලන්න ඉක්මනින්ම එනවලු හබී...

ටේ ජන්කුක්ගෙ කම්මුලක් සිප ගනිමින් හිනාවුනේ ජන්කුක් එයාගෙ ඇස් වලින් ගලන කදුලුත් එක්ක හිනාවෙද්දි...

වැස්ස නිසා එක දිගටම ගලන වතුර නිසා ජන්කුක්ට ටේගෙන් එයාගෙ කදුලු හන්ගග්ගන්න ඔනේ වුනේ නැහැ...

එදා රෑ ජන්කුක් ටේව වඩාගෙන කලුවරේ පැය ගානක් ඇවිද්දා..

ටේ ජන්කුක්ට තුරුල් වෙලා හුරතල් කතා කිය කිය ජන්කුක්ව පුලුවන් තරම් හිනස්සන්න උත්සහා කලා..

ටේ කියන සමහර කතාත් එක්ක මේ ඉන්නෙ ඇත්තටම මගේ හුරතලාද කියලා ජන්කුක්ට වෙලාවකට හිතුනා.. ජැක්සන් කිවුවා හරි ජන්කුක් හිතනවට වඩා එයාගෙ ටේ ගොඩක් ශක්තිමත් කෙනෙක්....
මේ වගේ වෙලාවක ජන්කුක්ට බයෙන් අඩන ටේ කෙනෙක්ව සනසන්න වෙයි කියකා ජන්කුක් හිතුවත් ....එයාගේ ටේ ජන්කුක්ව සනසන්න උත්සහ කරනවා....ජැක්සන් කිවුවා වගේම ටේ දවසක ජන්කුක්ටත් වඩා හොදට එයාලගේ පැංචව බලාගනී...



ටික වෙලාවක් ඇවිදන් යද්දි මගදි හම්බුන වාහනේකට අත දැන්ම ජන්කුක්ගේ වාසනාවට වාහනේ එයාලා ඉස්සරහා නතර කලා..
වැස්සෙම තෙත බරිත වෙලා ඉන්න ජන්කුක්වයි ටේවයි ඒ මිනිස්සු වාහනේට නග්ගගත්තා..

ජන්කුක් වාහනේට නැග්ග ගමන්ම ඒ මිනිස්සුන්ගෙන් ඉල්ලුවේ එයාලව ලගම තියන හොස්පිට්ල් එකට එක්ක යන්න කියලා..














At hospital ...


ජන්කුක්......ජන්කුක් පුතා........

හොස්පිට්ල් එකේ පුටුවක් උඩ වාඩි වෙලා ඔලුවේ අත ගහගෙන ඉන්න ජන්කුක් ලගට දුවන් ආවේ මිස්ටර් කිම්ලා....



අප්පා..ංමගේ ටේ......

ජන්කුම් බිදුනු හඩකින් මිස්ටර් කිම් දිහා බලලා කතාකලෙ මිස්ටර් කිම් ජන්කුක්ගේ පිටට තට්ටු කරද්දි..

සන්සුන්වෙන්න පුතා....ටේට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ....හැමදේම හොදින් වෙයි....


කවුද උන්....මම ඕකුන්ව මරලා දානවා.....


ජන්කුක්ගේ ශර්ට් එකෙන් ඇදලා ගත්ත ජැක්සන් හොස්පිට්ල් එක මැදම බෙරිහන් දෙන්න ගත්තේ නම්ජුන් ඇවිත් ජැක්සන්ව පැත්තකට ඇදලා ගනිද්දි..


සන්සුන් වෙනවා ජැක්සන්..මේක හොස්පිට්ල් එකක්...












මිස්ටර් ජියොන්?

ඔවු..ඔවු ...මම තමා...මගේ හන්ස්බන්ට මොකද ඩොකර්ට් මගේ පැංචයි හස්බන්ඩුයි හොදින් ඉන්නවා නේද?


ජන්කුක්ගෙ නම කතා කරලා එතනට ආවා ඩොක්ටර් ඉස්සරහට ජන්කුක් දුවන් ගියේ අනිත් හැමෝමත් නොඉවසිල්ලෙන් ජන්කුක් පිටිපස්සෙන් එද්දි..


කලබල වෙන්න එපා මිස්ටර් ජියොන් එයාලා තුන්දෙනාම හොදින් ඉන්නව....කිසිම ප්‍රශ්නයක් නැහැ... ඔයාගෙ හස්බන්ඩ් ගේ හැමදේම සාමාන්‍යයි පොඩිම ප්‍රශ්නයක්වත් නැහැ...එයාගේ blood ප්‍රෙශර් එක ටිකක් එහෙ මෙහෙ වෙලා ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙ ...

හැබැයි මිස්ටර් ජියොන් නම් දැන් ගිහිල්ලා ඔය හීරිලා තියන තුවාල වලට බෙහෙත් දාගන්න.ඔයාගෙ හස්බන්ඩ් සීයට සීයක් හොදින් ඉන්නවා..

අනේ ගොඩක් ස්තූති මට එයාලව බලන්න පුලුවන්ද?
පොඩ්ඩක් ඉන්න තුන්දෙනා?

ඔවු ඔයාගෙ හස්බන්ඩුයි එන්න ඉන්න ඔයාලගෙ බබාලා දෙන්නයි තුන්දෙනාම හොදින් ඉනන්වා....




මගේ මැනික ට බබාලා දෙන්නෙක් ලැබෙන්න ඉන්නවා කියලද ඩොක්ටර් කියන්නේ?

ඔවු ඔයාලා ඒක දැනගෙන හිටියේ නැද්ද මිස්ටර් ජියොන්.....


මගේ මැනික එක්ක මට පැටවු දෙන්නෙක් ඉන්නවලු අප්පා....
මගේ මැනික ගාව පැටවු දෙන්නෙක් ඉන්නවා අප්පා.....

ජන්කුක් අඩ අඩම මිස්ටර් කිම්ව බදාගත්තේ මිස්ටර් කිම් හිනාවෙවී ජන්කුක්ගේ පිටට තට්ටු කරද්දි...

පුතා ගිහින් ටේව බලලා එන්න..

නැහැ අප්පා .මට මගේ ටේ ව බලන්න යන්න කලින් කරන්න දෙයක් ඉතුරු වෙලා තියනවා..

ජැක්සන්.....මගේ ටේ බලන්න කලින් මට යන්න ගමනක් තියනව... මන් එක්ක යන්න එන්න.....














උබ එක්ක අපායට වුනත් යන්න එනවා ජන්කුක්.......




























































සැක් මේ නපුරු මීයෝ ටික අහිංසක මාව මරාගෙන කන්න ගියා🙂💔.තරහයි හුම්😭

Continue Reading

You'll Also Like

66.3K 9.8K 114
COMPLETED ✔️ Chinese Title - 如果月亮不抱你 English Title - If The Moon Won't Hold You Original Author - 六盲星 Status in COO - 71+3 Extras Start Date - 01.04...
435K 16.3K 44
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
468K 11.3K 88
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."
15.4K 3.7K 34
වර්ෂ 1970 දී එංගලන්තයේ විසූ ජන්කුක් ජියොන් නම් තරුණයා ටේහ්‍යුන් කිම් නම් තරුණයා අතර පැවති ආදර සබඳතාවයට එකල සමලිංගිකත්වය පිළිකෙව් කළ සමාජය තිත තැබූ මු...