My little wifie🐵🐱❤️

Galing kay U_MiShi

208K 35.9K 13.2K

ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyun... Higit pa

intro
Prologue
Trailer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Interview
answers
Chapter 11
chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Special chapter
CHAPTER 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 41
Chapter 42
Last chapter
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
A/N
New book

Chapter 40

2.9K 646 285
Galing kay U_MiShi

ටේ ප්‍රෙග්නන්ට් ජන්කුක්.......ඔයා අප්පා කෙනෙක් වෙන්න යන්නේ.........

කායි දිහා ටික වෙලාවක් ගොලු වෙලා වගේ බලන් හිටිය ජන්කුක් වේගෙන් කාමරෙන් එලියට බැහැලා යන්න ගියේ එතන ඉන්න හැම කෙනෙක් වගේම පුදුමෙන් ජන්කුක් ටේව දාලා යන හැටි බලාගෙන ඉදිද්දි....

ඔයාලා ඉන්න මම බලන්නම් එයාව....

ජන්කුක් යනවත් එක්කම ජැක්සන් ජන්කුක් පිටිපස්සෙන් යන්න ගත්තේ මිස්ටර් කිම් ඔවු ඔයා යන්න පුතා කියන බැල්මෙන් ජැක්සන් දිහා බලද්දි..
























ආහ් මේ ඉන්නේ....

පූල් එකේ ගැට්ටේ ඉදගෙන කකුල් දෙකත් වතුරට දාගෙන වතුර දිහා නිහඩවම බලන් ඉන්න ජන්කුක් ලගට ආව ජැක්සන් ජන්කුක් ලගින් ඉදගත්තා....

ජැක්සන් ජන්කුක් ලගින් ඉදගත්තත් විනාඩි කීපයක් යනකන්ම ජන්කුක්ගෙන් ජැක්සන්ට ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ....



එයා තාම පොඩි.....

ටික වෙලාවක් යද්දි ජන්කුක් වතුර දිහාම බලන් හෙමින් මිමිනුවේ ජැක්සන් ඔලුව උස්සලා ජන්කුක් දිහා බලද්දි...

හහ්?

මගේ ටේ තාම පොඩි...මම හිතුවේ නැ මෙච්චර ඉක්මනට මෙහෙම දෙයක් වෙයි කියලා....එයාට බැරි වෙයි ජැක්සන් මගෙ ටේට එච්චර දෙයක් දරාගන්න බැරි වෙයි.....මට ගොඩක් බයයි....එයාට රිදෙයි ...මට බලන් ඉන්න බැහැ මගේ මැනිකට රිදෙනවා....මගෙ ටේ කොහොමද වෙනදා වගේ සෙල්ලම් කරන්නේ. සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ...හිටි ගමන් වගකීම් ගොඩක් මගේ අසරනයගෙ ඔලුව උඩට කඩන් වැටුනම එයා කොහොමද මේ දේවල් වලට හැඩගැහෙන්නෙ...මගෙ මැනික තාම මේ දේවල් ඉගෙනගන්නවා.එයාට මම කියලා දෙන්නම් ජැක්සන් ...මට පුලුවන්...මට පුලුවන් ...ඒත් ..ඒත් ඒක මේ තරම් ඉක්මනට .මට බයයි ජැක්සන් මගෙ ටේ එයා තාම පොඩි...


ජන්කුක් කලබලෙන් කියෝගෙන යන හැමදෙයක්ම ජැක්සන් නිශ්ශබ්දව අහන් හිටියා....


ටේට වයස කීයද ජන්කුක්....

22යි....

හ්ම් ටේ පොඩි නෑනෙ එහෙනම් ඉතින්...

එහෙම නෙවේ මචන් ...ටේ පොඩි කියලා අපි දෙන්නම දන්නවා....

නෑ ජන්කුක් ඔයා තමා එහෙම හිතන් ඉන්නේ.අපේ ටේ පොඩි නැහැ... උබට මතකද මින්හොගෙ සිද්දිය?උබ හිතන්නේ අපේ ටේ තවමත් පොඩි ...එයාට එයා ගැන බලාගන්න බැහැ කියලද?උබ යද්දිත් ටේ මින්හොව බිම දාලා ඉවරයි...ටේ හිටිය තැන අපේ ටේහ් හරි ජිමින් හරි හිටිය නම් මම හිතන් නෑ එයාලට ටේ කරපු දේ කරගන්න පුලුවන් වෙයි කියලා...මම පිලිගන්නවා අපේ ටේ සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් කියලා ඒත් එහෙමයි කියලා එයාට මේ දේවල් දරාගන්න බැහැ කියලා අපි හිතන එක සාදාරන නැහැ මචන්..

ජැක්සන් ජන්කුක්ට කරුනු පැහැදිලි කරලා දෙන්න උත්සහ කලත් ජන්කුක් ඒ දේවල් තවමත් පිලිගන්න සූදානම් නැහැ..


ඒකයි මේකයි වෙනස් ජැක්සන්...මගේ ටේ ප්‍රෙග්නට් එයා කොහොමද ඒ දේවල් දාරාගන්නෙ...හහ්?


ඇයි මොකද බැරි... උබම බලහන් ටේ උබටත් වඩා හොදට දවසක උබේ පැංචව බලාගන්නවා...අනික බන් එයා දැන් දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් ... උබ හිතන්නේ ටේට බැහැ කියලද?කොහෙත්ම නැහැ ජන්කුක් ...ටේ එක්ක මම පොඩි කාලෙ ඉදන් එකට හැදුනේ .එයා පොඩි කාලෙ ඉදන් හීන දැක්කේ දවසක් තමන්ටම කියලා බබෙක් හදාගන්න එක..උබ හිතන්නෙ එහෙම කෙනෙක් එයාගෙ හීනේ ඇත්ත වෙන්න යනවා කියලා දැනගත්තම ඒ කෙනාට ඉස්සරහට ඒ දේවල් දරාගන්න බැරි වෙයි කියලද?
කොහෙත්ම නැහැ ජන්කුක් ටේට පුලුවන්.අනික ටේගේ ඇගෙන්ම ඒ දේවල් එයි.මොකද උබේ දරුවා ඉන්නේ එයා තුල..උබ ඔය ටේට බැහැ කියලා හිතන දේවල් උබටත් වඩා හොදට ටේගෙන් ඉබේම මතු වෙයි ....ජන්කුක් ඕනෙවට වඩා හිතනන් එපා මචන්.....අපේ ටේට පුලුවන්.....එයා හොද ඔම්මා කෙනෙක් වෙයි මගේ ටෙහිටත් වඩා අපි හැමෝම වටේ ඉන්න හැමෝටම වඩා....මේ එක නෙවේ මචන්....


ම්ම්ම්ම්ම්?

උබ කවද්ද බන් ටේ එක්ක වැඩේ දුන්නේ....හම්මේ ටේහි මට අතින් වත් අල්ලන් දෙන්නේ නැහැ.උබ වැඩ්ඩනේ මටත් ටිකක් කියල දියන්කෝ....ටේ බබා නම් උබෙ කරේමනේ ඉන්නේ උබටනම් වැඩේ ලෙසි වෙන්න ඇති නේද? ආවු..ආවු...උබ දැන් කොල්ලෙක් නෙවේ ..මිනිහෙකුත් වෙලා......

ජැක්සන් ජන්කුක්ගේ මූඩ් එක හදන්න හිතාගෙන ජන්කුක්ට වැලමිටෙන් ඇන ඇන විහිලු කරන්න ගත්තේ ජන්කුකුත් එයාගෙ ෆස්ට් නයිට් එක මතක් වෙලා හොරෙන් හිනවෙද්දි.

විශ්වාස කරහන් ජැක්සන් ඒක තමා මගේ ජීවිතේ මම වින්ද අමාරුම රාත්‍රිය...ඒක කවදාවත් අමතක වෙන්නෙ නැහැ.මොනාවුනත් මම ඒ දවසට ගොඩක් ආදරෙයි...




වනචරයා...


පලකො..මම තරම් ජෙන්ට්ලිමන් කෙනෙක් ආයෙ මේ කොරියාවටම නැහැ...



ඔවු ඔවු පේනවා එක රැයින්ම වැඩේ දුන්නට පස්සෙත් කටක් ඇරලා කියන්වනේ.....

කටවහගනන්වා....


හහ් හහ් හා ....ඔන්න වැහුවා...නැගිටිනවා දැන් ...ටේ ලගට යනවා ටිකකින් ටේට සිහිය ආවම උබ එයා ලග ඉන්න ඕනේ...

ජැක්සන් ජන්කුක්ගේ අතින් අදින ගමන් පූල් එකෙ ගැට්ටෙ උඩින් නැගිට්ටා...


උබේ වෙඩින්ග් එකත් අපි නිසා අතරමග නතර වුනා නේද?


අපෝ ඕක මොකක්ද? ඒකට කමක් නෑ ඩෝ මම ටේහිව උස්සන් අදම හනිමූන් යනවා වෙඩිමට පයින් ගහල.උබ දැන් ටේ ලගට යන්න...



හ්ම්.....මන් දෙයක් කියන්නම්...හැබැයි එක පාරයි කියන්නේ ආයෙ ආයෙ අහන්න එපා..හොදට අහගන්නවා ඒ නිසා..


ජන්කුක් ටිකක් උගුර පාද පාද කිවුවේ ජැක්සන් කුතුහලෙන් ජන්කුක් දිහා බලද්දදි...



උබ හොද මස්සිනා කෙනෙක්....මට සතුටුයි උබ මගේ මස්සිනා වුනාට...ස්තූති ජැක්සන්....




ආ මොකක්ද ඇහුනේ නෑ...ආයෙ කියන්න....


ජන්කුක් කිවුව එක ඇහුනේ නෑ වගේ ජැක්සන් රගපාන්න ගත්තේ ජන්කුක් ජැක්සන්ගේ ඔලුවට එකක් අනිද්දි...


පල......මම යනවා මගෙ මැනික ලගට.....























ටේට සිහිය එද්දි ජන්කුක් හිටියේ ටේ ලගින් ඉදගෙන ටේගේ අතක් සිප ගනිමින්.....


හබී.....

ඔවු.ඔවු ....මගේ මැනික හබී ඔයා ලගමයි ඉන්නේ.....

හ්ම්ම්ම්ම්ම්....හබී...

ටේ නැගිටලා ඇදේ කෙලින් වෙන්න යද්දි ජන්කුක් ටක් ගාලා පුටුවෙන් නැගිට්ටවලා ටේගේ කොන්දෙන් අල්ලලා ටේව හෙමිහිට පිටට කොට්ටක් තියලා ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු කලා...

හබී...?


ටේගේ හිනාවෙන් පිරුනු මූන දිහා ජන්කුක් බලන් හිටියේ එයා ටේට දැන් මොනාද කියන්නේ කියලවත් හිතාගන්න බැරුව...


මැනික මේ හබීට මැනිකට කි.....


එයා ආව නේද හබී?

හහ් මැනික...?


වයිෆිගෙයි හබීගෙයි බබා....

ටේගේ හිනාවෙන් පිරුනු මූන දිහා ජන්කුක් බලන් හිටියේ ගොඩක් පුදුමෙන්....


මගේ මැනික ඔයා කොහොමද දන්නේ?


වයිෆි දන්නවා හබී....බබා ටේටේ එක්ක හැමදාම කතා කලා හබී....හැම රෑකම ටේටේගෙ හීනෙන් ඇවිල්ලා ටේටේ එක්ක කතා කලා...එයා ආවා නේද හබී.එයා පොරොන්දු වුනා ටේටේ ලගට ඉක්මනට එනවා කියලා...කියන්න බබා ආවා නේද? ටේටේ අරා නූනටත් කිවුවා අපේ බබා මග එන ගමන් කියලා...ආවා නේද හබී ටේටේගේ පැංචා ආවා නේද?

කොහොමද මගේ පැටියෝ ඔම්මා ලගට ඔයා ආවා නේද .

ටේ එයාගෙ බන්ඩිය උඩින් අත තියලා හිනාවෙවී කතා කරනවා ජන්කුක් බලන් හිටියේ අදහගන්න බැරුව....


හබී....එන්න අපේ බබා එක්ක කතාකරන්න.එයාට දුක හිතෙයි හබී කතා කලේ නැත්තම්ම්ම්ම්...


මේ එනවා මැනික.....

ටේගේ බඩ උඩින් ජන්කුක් අත තියද්දි ඒ අත හොදටම් වෙවුලනවා ..ජන්කුක් ඒ තරම් එක්සයිට් වෙලා හිටියේ..මැනික රිදෙන්නේ නැහැ නේද?

ටේගේ බඩ උඩින් ලාවට අත තියාගත්ත ජන්කුක් එහෙම ඇහුවේ එයාගෙ අත තිබ්බොත් ටේට රිදෙයි කියලා තරම් බය වෙලා..

නූ හබී වයිෆිට රිදෙන් නෑ...අපේ බබාට කතාකරන්න හබී...



හෙලෝ....මගේ පැංචෝ ඔයාට දැන් ම නම් අප්පා කතාකරනවා ඇහෙන් නැතුව ඇති....
ඒත් මගේ පැංචෝ අප්පා ඔයාට ගොඩක් ආදරෙයි.....



ජන්කුක්ගේ ඇස් වල පිරිලා තියන කදුලු ටේ හිනාවෙවී එයාගේ චූටි අත් වලින් පිහදාලා දැන්මා...



ඔම්මාගේ පැංචෝ අප්පා ඔයා එන්නත් කලින් අඩන්න අරන්.අප්පා බෑඩ් බෑඩ් නේද?

අන්තිම වචන ටික ටේගේ කටින් පිටවෙද්දි ටේගේ හඩත් අන්තිමේවි බිදිලා යනවාත් එක්කම ජන්කුක් ටේව තුරුලු කරගත්තා....




හබී වයිෆිට ගොඩක් සතුටුයි...හබී වයිෆිගේ බබා ආවා හබී...අපේ බබා ආවා...වයිෆිට බබෙක් ඉන්නවා හබී....


ටේ ජන්කුක්ගේ පපුවේ ඉකි ගැහුවේ ජන්කුක් ටේගේ හිස සිපගනිද්දි....






ඔවු ඔවු මගේ මැනික...අපේ බබා එයාගෙ ඔම්මයි අප්පයි ලගට ආවා.....



















































හායි බේබිස්... මම දෙයක් නෝට් කලා එක දිගට චැප් දීගෙන යද්දි ඔයාලා සමහරක් නිකන් ඇවිත් කියෝලා යනවා😀. Dont do it .... I dont like it.

මම ජැක්සන්ට ලවු එයා ශෝක්🙂♥️

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

434K 16.3K 44
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
63.8K 13.4K 27
"මම තමුසෙට ආදරෙයි මෝඩයෝ" -ටේහ්‍යුන්- "මම බොට කැමති නෑ මිනිහො" ...
178K 30.5K 89
වසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම්...
3.2K 781 9
ආදරණීය ශීත සෘතුවක එක්වුනු ; වෙන්වුනු ආදරවන්තයින්ගේ කතාවක් ~