My little wifie🐵🐱❤️

U_MiShi द्वारा

208K 35.9K 13.2K

ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyun... अधिक

intro
Prologue
Trailer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Interview
answers
Chapter 11
chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Special chapter
CHAPTER 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 40
Chapter 41
Chapter 42
Last chapter
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
A/N
New book

Chapter 39

2.5K 573 238
U_MiShi द्वारा

4 days later

අම්මෝහ් මස්සිනේ උබව තාම කහනවද? මාව තාම කහනවනේ ඕයි.එදා මගේ ඇගේ ඉලුව කහ ඉලිල්ලට තාම කහනවා....

පුටුවක් උඩ ඉදගෙන හිටිය ජන්කුක් ලගට ආව ජැක්සන් පුටුවෙ ඉදගන්නවා කහනවා ආයෙ ඉදගන්නවා ආයෙ නැගිටිනවා ආයෙ කහනවා....

නැහැ මාව කහන් නෑ මොකද මම ටේහිගේ ඇගේ ගාන්න සෙට් කරපු කහ එක බලෙන්ම උස්සන් ඇවිත් මගේ ඇගේ ගා ගත්තේ නැහැනේ....මගේ ප්ලෑනත් විනාස කරලා කස කස ඉන්න හැටි විතරක්....

කස කස්තානයෙන් ආව ඩයල් එකක් වගේ කස කස ඉන්න ජැක්සන් දිහා බලලා ජන්කුක් හිතුවා මිසක් කිවුවේ නැහැ..

ජන්කුක්....ජැක්සන් ඔයාලා ලෑස්තිද අපි එහෙනම් යමුද? ...දැන් යන්න වෙලාවත් හරි....පරක්කු වෙන්න හොද නැහැ....

ජන්කුක්ලා ලගට ආව යුන්ගි ඔරලෝසුවෙන් වෙලාවත් බල බල කලබලෙන් ජන්කුක්ලට කතාකලා.....


මස්සිනේ මට බයයි ....මගෙ අතින් අල්ලගන්නවකෝ....

යුන්ගි දැක්ක ගමන් ජැක්සන් ගිහින් යුන්ගිගේ අතේ එල්ලුනේ ජන්කුක් නම් එයාගෙ ඇදුමත් ගස ගස පුටුවෙන් නැගිටිද්දි..

දගලන් නැතුව ඉන්නව ජැක්සන්...හැබැයි ඉතින් තමුසේ බය වෙන එකෙත් වැරැද්දක් නැහැ මොකද යක්ශනියක්වනේ බැදගන්න යන්නේ ...

ජන්කුක් එහෙම ඕනෙවට එපාවට කියල දැන්මේ ජැක්සන් ජන්කුක්ට හැටට හැටේ රවද්දි...


යනවා යන්න මෝඩ ගොඩ්සිලා.මගේ ටේහි යක්ශනියක් නෙවේ.එයා ටිකක් වසයි එච්චරයි..

පේනවා...පේනවා....

හා.හා දෙන්න පස්සෙ පස්සෙ රන්ඩු වෙන්න දැන් යමු...පන්ඩිත් අන්න අරහේ මනමාලයෝ දෙන්නට කතාකරනවා...

පන්ඩිත්ලත් ඇවිල්ලද ?

නැතුව උබව කසාද බන්දන්නේ පල්ලියේ ෆාදර් ඇවිල්ලද?

යුන්ගි දිහා ප්‍රශ්නාර්ත බැල්මකින් බලන් ඉන්න ජන්කුක්වත් ඇදගෙන ජැක්සන් මන්ඩපය දිහාවට යන්න ගත්තා..

ජන්කුක්ලා මන්ඩපය දිහාවට එද්දි ඇවිත් හිටිය සෙනග හැමෝම වගේම ජන්කුක්ගේයි ජැක්සන්ගෙයි කඩවසම් කම ගැන වර්නනා කරන්න පටන් ගත්තා...

අනේ මගෙ පුතා....ආයෙ ඇස් වහක් කටවහක් නම් වදින්න එපා...අප්පගෙම කපාපු පලුව...

ලඩ්ඩු බන්දේසියක් අතේ තියන් ඉන්න මිස්ටර් වන්ග් එක්ක ජැක්සන් ලගට ආව මිසිස් වන්ග් ජැක්සන්ගේ නිකට අල්ලන් එහෙට මෙහෙට වනන්න ගත්තේ මුලු පවුලම එකයි වගේ කියන ලුක් එකෙන් ජන්කුක් බලාගෙන ඉද්දි...

හරි..හරි ලමයිනේ අපි එහෙනම් දැන් මන්ඩපෙන් ඉදගමුකෝ....

ඒයි මස්සිනේ පරිස්සමින් ඉදගන්න.ගිනි මැලේ උඩට එහෙම වැටෙන්න එපා. එහෙම වුනොත් ටේ බබාට කසාද බැදගන්න වෙනෙනේ රොස් වෙච්ච හාවෙක්...

ගෝඩ්..ජැක්සන් දැන්වත් ටිකක් සීරියස් වෙනවා....

හා...හා ඉතින්....

පන්ඩිත් වරු දෙන්නා ලගින්ම ජන්කුකුයි ජැක්සනුයි ගිහින් ඉදගත්තා....

එහෙනම් අනිත් පාර්ශ්වයත් එක්ක එන්න...

ගිනි මැලේට මොකක්ද මන්ද කුඩක් ගහන ගමන් පූජකයා එහෙම කියද්දි සුරුස් සුරුස් ගාලා උඩ නගින ගින්දර දිහා ජැක්සන් පුදුම වෙලා වගේ බලන් හිටියා.

ටික වෙලවක් යද්දි මැන්ශන් එකෙ පිරිලා හිටිය සෙනග හැමෝම වගෙ පඩිපෙල දිහාවට හැරුනේ ජන්කුකුයි ජැක්සන් දෙන්නත් කටවල් දෙක ඇරන් ඒ පැත්තට හැරෙද්දි....
( ඔවු ඔවු ඒ කටවල් හැමදාම ඇරෙනවා)

රෝස පාට කුර්තා එකක් ඇදලා ජිමින්ගේ අතේ එල්ලිලා පහලට බැහැන් එන ටේ දිහා ජන්කුක් බලන් හිටියේ ගොඩක් ආසාවෙන්....වෙනදට ජන්කුක්ව දැක්ක ගමන් හබී ගාගෙන දුවන් එන ටේ අද ඔලුවවත් උස්සලා ජන්කුක් දිහා බලන් නැතුව ඇබරි ඇබරි ප හලට එනවා දැක්කම ජන්කුක්ට හිනාත් ගියා..

කෝලම...ඔයාගෙ නූනා ඒ ගමන අද ඔයාට මොනා කියල දීලද මේ තරම් ලැජ්ජ වෙන්න...


ඒයි මස්සිනේ මොකද යකෝ තනියම කියවන්නේ....

ආයිශ් ජැක්සන් කට වහගෙන තමුසෙගෙ ගෑනිට අවදානෙ දියන්කෝ...

දෙනවා තමා අවදානෙ..අවදානේ දෙද්දි උබනේ මගෙ අවදානේ කඩාකප්පල් කරන්නේ....මට මේ ජප කරනවා වගේ ඇහුන නිසා මම කලබලෙන් වට පිට බැලුවේ පූජක තුමා වැඩ පටන් අරන්ද කියලා.බැලින් නම් මෙ ගොඩ්සිලා තනියම ජප කරන්නෙ...

ජන්කුක්ගේ යටි හිත- සන්සුන් වෙන්න ජන්කුක්...සන්සුන් වෙන්න මේක තරහ ගන්න වෙලාවක් නෙවේ...ඔයාගෙ ඒන්ජල්ට අවදානය දෙන්න...


ටේගේ අතින් මිස්ටර් කිම් අල්ලගනිද්දි ටේහිගෙ අතින් නම්ජුන් අල්ලගෙන දෙන්නවම ගෙනත් මන්ඩපය ලගින් ඉන්දුවා....


ටේ බබා....මොකද මැනිකේ අද හබී දිහා බලන්නෙවත් නැත්තේ?

ජන්කුක් ලගින් ඉදගත්ත ටේගේ කනට කරලා ජන්කුක් අහද්දි ටේ බිම බලාගෙනම තොල් හපාගන්නවා මිසක් ජන්කුක් දිහා ඔලුවවත් උස්සල බලන් නැහැ..

ආහ් මේ අරා ගෑනි ඒ ගමන මගේ කොල්ලගෙ ඔලුවට මොනා දාලද දන් නැහැ...


(ඊටපස්සෙ ඉතින් ඔය පන්ඩිත් ජප කරන්න ගත්තලු ලමයි ....මම දන් නැහැ ජප කරන්න.ඔයාලා මවාගන්න)

මල්මාලය අරන් එන්න...

ටේ බබී.හබී ඔයාගෙ බෙල්ලට මේ මල් මාලෙ දැන්මට පස්සෙ ඔයත් දාන්න හොදද?

ටේගෙ කනට කරල මුමුනපු ජිමින් ටේගෙ අතට මල් මාලෙ දුන්නා...

හරි එහෙනම් මනමාල පාර්ශවයන් නැගිට්ට නම් වට හත යන්න....

ජන්කුක් ටේගේ අතින් අල්ලන් ටේවත් පරිස්සමෙන් නැගිටවගෙන නැගිට්ටා...

මස්සිනේනේඒ....අපි නම් වට හත යනෝ...ඉක්මනට ඔයාලත් එන්න...

ආහ් ජැක්සන් කට වහගන්නවා...මේක කාර් රේස් එකක් නෙවේ හෙමින් යනවා මගේ ඇදුමත් පැටලෙනවා....

පන්ඩිත් ඉස්සරහම ටේහි ජැක්සන්ගෙ ඔල්ලුවට ගැහුවේ සම්ප්‍රාදයික ඉන්දියන් මනමාලිය දිහා පන්ඩිත් කටත් ඇරන් බලන් ඉද්දි.....


අද කාලෙ හැදෙන ලමයි ගොඩක් වෙනස්ස්....

පන්ඩිත තනියම කල්පනා කලා...



හබී.......

පන්ඩිත්ගේ ජප කිරිල්ලයි සන්ගීතෙ සද්දෙයි එක්ක වට හත යන අතරවාරෙදි ටේ හීනි හඩකින් ජන්කුක්ට කතාකරනවා ජන්කුක්ට ඇහුනේ නැහැ....

හබී.......වයිෆිගෙ ඔලුව රිදෙනවා......

ටේ ආයෙමත් වතාවක් ජන්කුක්ට කතාකලත් ටේගේ අතින් අල්ලන් වට හත කැරකෙන ජන්කුක්ට වටේ තියන සද්දෙ ටේගෙ හඩ ඇහුනේ නැහැ...

හබී.....වයිෆිට අමාරුයි.........

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....

මන්ඩපය වටේ වට වෙලා ඉන්න හැමෝගෙම ඇස් පුදුමෙන් විසල් වෙද්දි ටේ මන්ඩපය උඩ ඇදගෙන වැටුනේ ජන්කුක්ගේ අතින් අල්ලන් හිටිය ටේගේ අත අතෑරෙනව එක්කමයි....

මැනික.....ටේ.....අනේ මගෙ පන මොකද මේ.....
අනේ ඇස් අරින්නකෝ......ටේ....මගේ මැනික...

ජන්කුක් කලබලෙන් ටේව අල්ලගන්න ඉස්සරහට පැන්නත් ටේ ඒ වෙද්දිත් බිම වැටිලා ඉවරයි...

ජන්කුක් ඉක්මනට ටේව උස්සලා ගන්නකෝ ...
මෙතන සෙනග වැඩී අපි එයාව රූම් එකට අරන් යමු..කවුරු හරි කෙනෙක් ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරන්න....


මම ...මම ඉන්නවා නම්ජුන් හියුන්ග්....මම ටේව බලන්නම් මම ඩොක්ටර් කෙනෙක්.... ලූහාන් යන්න ඉක්මනට මගෙ කාර් එකේ තියන බෑග් එක අරගෙන එන්න...

ටේව වඩාගෙන උඩ තට්ටුවට දුවන ජන්කුක් පිටිපස්සේන් කායිත් උඩට දිවුවා..

ජන්කුක් මට ටිකක් ඉඩ දෙන්න...බය වෙන්න එපා මම ටේව බලන්නම්.....

ටේගේ අත අරගෙන පරික්ශා කරලා බලපු කායි ටිකක් නලල රැලි කරගත්තේ ජන්කුක්ගේ හිතේ බය තව තව වැඩි වෙද්දි..

ආහ් කායි බෑග් එක....

කාමරේට දුවන් ආපු ලූහාන් කායිගේ අතේ එයාගේ බෑග් එක තිබ්බා....





After some minutes ....

කායි මගේ ටේට මොකද? ඇයි එයා ඇස් අරින් නැත්තේ...මාව බය කරන්න එපා..ඉක්මනට කියනවා.....ඇයි එයා කාලා නැද්ද? මගේ මැනික බඩගින්නේ ඉදලද?

කියනවා ඉක්මනට කායි....



කාල්ම් ඩවුන් ජන්කුක්.....ටේට ලොකු ප්‍රශ්නයක් නැහැ...ඒත් මට එක දෙයක් දදැනගන්න පුලුවන්ද ...

මේ ඔයාලා දෙන්නා මීට කලින් එකතු වෙලා එහෙම තියනවද?

ටේට සිහිය නැති වෙලා තියන වෙලාවෙ කායි මේ අහන කුනුහර්ප වලට ජන්කුක්ගේ තරහ තව තව ඇවිස්සුනා...

ඔවු මම මගේ හස්බන්ඩ් එක්ක එකතු වෙලා තියනවා...ංමොකක්ද ඒකේ තියන ප්‍රශ්නේ හහ්??
..මගෙ හස්බන්ඩ් සිහිය නැතුව වැටිලා තියන වෙලාවේ මොනාද තමුන්ලා මගෙන් මේ අහන්නේ....තමුසෙලට පිස්සුද?



ජන්කුක් කාමරේ දෙවනත් වෙන්න කෑගහද්දි එවෙලේ කාමරේ හිටිය හැම කෙනෙක්ම මීයට පිම්බා වගේ සයිලන්ට් වුනා...




ගෝඩ්....ජන්කුක් කාල්ම් ඩවුන් මෑන්....
අයි තින්ක් ටේ ඊස් ප්‍රෙග්නන්ට් ......

හැබැයි මට එයාගෙ තව ගන්න ටෙස්ට්ස් ටිකක් තියනවා....
Anyway Congratulations bro...


මගේ ටේ සිහි නැති වෙලා වැටිලා ඉද්දි තමුන් මට සුබ පත පත දොඩව....

මොකක්? මගෙ ටේ මොකක්?

කායිගේ ඇගට ආයෙමත් කෑගහගෙන ගොඩවෙන්න ගිය ජන්කුක් අතරමග හිර වෙලා ගියා....

මගෙ ටේ මොකක්?


ටේ ප්‍රෙග්නන්ට් ජන්කුක්.......ඔයා අප්පා කෙනෙක් වෙන්න යන්නේ.........


































හරියට ආවේ නෑ චැප😂.අනික මට ඇයි මේ ලැජ්ජ මේ කෑල්ල ලියලා🙂
ආහ් තව ඇත්තටම කිවුවොත් ඒක තව තාත්විකව ලියන්න මට කම්මැලි.ඊටත් වඩා අනෙ මන්දා මට ලැජ්ජයි ඇයි කියලා දන් නෑ..🙂💔තව ටිකායි ඉවර වෙන්න සල ලල ලල ලාඅ....

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

3.2K 781 9
ආදරණීය ශීත සෘතුවක එක්වුනු ; වෙන්වුනු ආදරවන්තයින්ගේ කතාවක් ~
76.5K 17.5K 69
33.2K 73 10
Halo-halong literaturang Pinoy :D
336K 8.3K 79
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်