My little wifie🐵🐱❤️

By U_MiShi

208K 35.9K 13.2K

ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyun... More

intro
Prologue
Trailer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Interview
answers
Chapter 11
chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Special chapter
CHAPTER 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Last chapter
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
A/N
New book

Chapter 34

2.6K 557 147
By U_MiShi

ජැක්සන් ටේහි දෙන්නා එයාලගේ කාර් එකේ නැගලා කිම් මැන්ශන් එක බලා පිටත් වෙද්දි ටේ ජන්කුක් දෙන්නා එයාලගේ කාර් එකට නැග්ගා....














එනවා....එනවා..... ඉක්මනට කට්ටියම ඇතුලට යන්න....

ජැක්සන්ලගේ ටේකුක් දෙන්නගේ වාහනේ ඈත තියාම එනවා දැක්ක ජිමින් කෑගහගෙන ඇතුලට දිවුවේ මැන්ශන් එකේ හිටිය ඔක්කොම දඩි බිඩියේ අහුමුලු වලට රින්ගගද්දි....

වාහනේ කිම් මැන්ශන් එක ඉස්සරහා නැවැත්තුව ජන්කුක් වාහනෙන් බැහැලා ටේගේ පැත්තෙත් දොර ඇරියේ ටේට බහින්න...

මොකද මේ කලුවර..බූත බන්ගලාවක් වගේනේ....

කිම් මැන්ශන් එකට ඇතුල් වුන ජන්කුක් ටේව අතින් ඇදලා වඩාගෙන කිවුවේ කලුවරේ ටේ කොහෙහරි දිවුවොත් ආයේ හොයාගන්න එක බොරු නිසා...


හබී.....කෝ ටේටේගේ අප්පා....

ඒක තමා බබී. ඉලෙක්ට්‍රිසිටි ෆෙයිලියර් එකක්ද දන්නේ නැහැ.ඉන්නකො අපි බලමුකෝ..ම්ම්ම්.බය නැහැ නේද?


නූ හබී..හබී ඉන්නවනේ වයිෆි බය නෑ....

ටේ ජන්කුක්ගේ බෙල්ල බදාගෙන කිවුවේ ජන්කුක් ෆෝන් එක අරගෙන ටෝච් එක ඔන් කරද්දි...

කෝ මේ මැන්ශන් එකේ මිමිස්සු....

අප්පා....... නම්ජුන් හ්‍යුන්ග්.......



සප්‍රයිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්




මැන්ශන් එක පුරාම පාට පාට රිදී පාට කොල විසික් වෙද්දිම ලයිට්ස් ඔන් වුනේ තැන් තැන් වල හැන්ගිලා හිටිය සෙට් එකකෑ ගහගෙනම එලියට පනිද්දි..

ඔම්මා? අප්පා? ජින් හියුන්ග්?හෝබි හියුන්ග් ?
ඔයාලා මොකද මෙහෙ කරන්නේ?

කිම් මැන්ශන් එකේ පිරිස අතරෙ ඉදලා ඉස්සරහට ජන්කුක් ඉස්සරහට හිනාවෙවී එන මිස්ටර් ජියොනුයි මිසිස් ජියොනුයි දිහා බලන් ජන්කුක් පුදුමෙන් ඇහුවේ මිස්ටර් ජියොන්න් ජැක්සන් දිහා බලලා හිනාවෙද්දි...


හහ් ගොඩ්සිලා....මගෙ ටේ බබා ගේ වෙඩින්ග් එක මම පොඩි කාලෙ ඉදලා ප්ලෑන් කලේ ...තමුසේ මේ මැද්දට පැනලා මමත් නැතුව එයාගෙ වෙඩින්ග් එක අරන් මගෙන් බේරිලා ඉන්නද කල්පනාව ...ඔය දෙන්නත් මායි ටේහි එක්ක අපි එක්කම ආයේ කසාද බදින්න ඔනේ....මගේ මල්ලි පැටියගේ වෙඩින්ග් එක එයාගෙ හියුන්ග් බලන්න ඕනේ...

ජැක්සන් ටේගේ කම්මුලක් මිරික මිරික කිවුවේ ජන්කුක්ගේ මූනෙත් හිනාවක් ඇදෙද්දි..මොකද ටේව ජන්කුක් කසාද බැන්දට එදා ජන්කුක්ගේ හිතේ ටේ ගැන කිසිම හැගීමක් තිබුනේ නැහැ..ඉතින් අනිත් හස්බන්ඩ්ලා වගේ ජන්කුක් එයාගෙ වෙඩින්ග් එක දවසේ සතුටක් වින්දේ නැහැ...ඒත් ටේව ආයේ කසාද බදිනවා කියන්නේ ජන්කුක්ට ඒ සතුට විදින්න පුලුවන් කියන එක...


අප්පේ මෙයාගෙ මූනේ හිනාව....

ජිනුයි හෝබි ජන්කුක්ට කින්ඩි දාන්න ගත්තේ ජන්කුක් ආයෙමත් බුම්ම ගනිද්දි....

ලොකු කම බලහන්කෝ හොබියෝ....


ඒක නෙවේ මහත්තයා ඔයාගේ ටේ බබාව දැන් අපිට දෙන්න....ඔයාලා දෙන්නට එකට ඉන්න බැහැ කසාදෙ වැඩ ඉවර වෙනකන්...

ජන්කුක් වඩාගෙන ඉන්න ටේ ලගට ආව නම්ජුන් ටේට අත් දික් කලේ ජන්කුක්ගේ මූන අදුරු වෙලා යද්දි..

මො..කක..ක් ඒ ඇයි?

එහෙම තමා ජන්කුක් පුතා චාරිත්‍ර...


හහ් මට ඕනේ නෑ ඔය චාරිත්‍...ර ටේ ඉන්නේ මන් එක්ක...

ජන්කුක් මුරන්ඩු වෙන්න එපා......

මිස්ටර් ජියොන් ජන්කුක්ට තරවටු බැල්මක් දාද්දි ජන්කුක් අකමැත්තෙන්ම ටේව බිමින් තිබ්බේ ජිමින් ඇවිත් ටේව ජන්කුක්ගෙන් ඈතට එක්කගෙන යද්දි...


හරි බෝයිස්.....මනමාල මහත්තුරුන්ගේ කාමර තියෙන්නෙ මැන්ශන් එකේ වම් පැත්තේ ඔයාලට දකුනු පැත්තට එන එක සපුරා තහන්ම් තේරුනාද?

කටත් ඇද කරන් ඉන්න ජැක්සන්ට ඇගිල්ලත් දික් කර කර කිවුව ටේහි ටේව එක්ක ගිය පැත්තට යන්න ගියේ ජැන්සන් ජන්කුක් ඩබලම කටවත් ඇද කරගෙන බලන් ඉද්දි...



තමුසේ තමා මේ හැමදේටම වග කියන්න ඕනේ...වානර මිනිහා...

ටේලා නොපෙනී ගියා විතරයි ජන්කුක් ජැන්සන්ගේ ඇගට ගොඩ වුනා...


හෑ.මම මොකක්ද යකෝ කලේ...

තමුන් තමා මොකක්ද මෙ ඉන්දියන් කසාදයක් ඇදලා ගත්තේ...දැන් කොච්චර දවසක් මම බලන් ඉන්නද මේ විකාර චාරිත්‍ර නිසා..මගේ ටේ බබා ගෙනත් දියවු මට...


කාල්ම් ඩවුන් කාල්ම් ඩවුන් මයි ඩෝටර්ස්.... සමහර වෙලාවට චාරිත්‍ර තියෙන්නේ විනෝද වෙන්නත් එක්ක කියනවනේ.... අනික තමුසෙලා දෙන්නගේ වයිෆිලා දෙන්නා ජීවිත කාලෙටම යන්න ගියා වගේනේ උබලා දෙන්න මෙතන මරාගන්නෙ ...මෙන්න මෙහෙ එනවලා යන්න ..හෙට සන්ගීත් උත්සවේට ලෑස්ති වෙන්න ඕනේ අපි...


හහ්.ඉතින් ලෑස්ති වෙනවා මම මොකටද?

අනේ අනේ මේ ජන්කුක් ඔය CEO පට්ටම් බල්ලට දානවා ....තමුසේ නටන්නම ඕනේ....

හෝබි ජන්කුක්ගේ ශර්ට් එකෙන් බලෙන්ම ඇදගෙන ගියේ ජින් ජැක්සන් දෙන්නා හිනාවෙවී ජන්කුක් පස්සෙන් එද්දි...









මේ මොකක්ද මේ...දැන් මට කියන්න එපා මන් මේ මල විකාර ඇදුම් අදින්න ඕනේ කියලා....

ජින් ජන්කුක්ට දික් කරපු ඇදුම් දිහා බලන් ජන්කුක් මූන අකුල ගත්තේ ජින් ඇස් රෝල් කරද්දි...


ජින් මන් මූව මේ බැල්කනි එකෙන් පහලට තල්ලු කරලා ....මූ තනියම ගිහිල්ලයි වැටිලා මලේ කියලා කිවුවොත් මිනිස්සු මාව විශ්වාස කරයිද?

හෝබි මූනත් නොරොක් වෙලා ගිහින් තියන ජන්කුක් දිහා බලන් හරිම ලස්සනට හිනාවෙවි ඇහුවේ ජැක්සන් හෙන හයියෙන් හිනාවෙද්දි..

මොකද තමුසේ හිනාවෙන්නේ...තමුසෙ නම් හෙන ආසා ඇතිනේ....

එහෙම එකක් නෑ මගෙ ගොඩ්සිලෝ ඒත් ටේහිගේ ආසාවනේ එයාගෙ ආසාආ වෙනුවෙන් මම ඕනෙ දෙයක් කරනවා...කට වහගෙන ඕක ඇදගන්නවා..අපි අපේ ඩාන්ස් එක පුරුදු වෙන්න යන්නත් ඕනේ...

මොන ඩාන්ස්ද ..අනෙ මේ තමුන් මටත් කියන්නෙ අර විකට ඇදුම් ඇදගෙන තමුසෙත් එකක් නටන්න එන්න කියලද?ඒක කියන්න බලාගෙන නම් ඉන්නේ මගෙන් අඩි කීපයක් ඈතට ගිහින් ඒක කියනවා මගෙ අතින් මිනියක් මැරෙන්න පුලුවන්...



ජන්කුක් ජැක්සන් දිහා බලන් මවාගත්ත හිනාවකින් කිවුවේ ජැන්සන් ආපිට හිනාවෙද්දි..

නෑ නෑ මෝඩ කුක්කෝ..ඒක මම ටේහිව රවට්ටන්න කලේ...අපි එයාලව අපේ හැන්ඩසම් කමින් පිස්සු වැටෙන ඩාන්ස් එකක් දාන්න ඕනේ රයිට්....අපි කොල්ලොන්ගේ වැඩ පෙන්නන්න ඕනේ එයාලට..


කට වහගන්නවා මගේ ටේ බබත් කොල්ලෙක් තමා...

හරි හරි මෝඩ සිපයියෝ මම කියන්නේ අපි හස්බන්ඩ්ලගේ වැඩ පෙනන්න ඕනේ...සික් මූ එක්ක කතාකරන්න බෑනෙ ජින් හියුන්ග්...කොහොම් මස්සිනා කම් තියාගෙන පවුල් කන්න්ද මන්දා..


තමුසෙ මන් එක්ක පවුල් කන්න ඕනේ නෑ...ටේහි එක්ක කෑවම ඇති...

කටවල් වහගන්නවලා මේ ඇදුම් ඇදගන්නවා දෙන්නම ගිහිල්ලා....

ජන්කුක් ජැක්සන් දෙන්නා පොඩි වුන් දෙන්නෙක් වගේ මරාගන්නවා බලන් ඉදලා බැරිම තැන ජින් කෑ ගැහුවා...





















ටේ බෙයා...ඉක්මනට තෝරගන්න ජිමිනිගෙ ඩාන්ස් එකද හොද නූනාගෙ ඩාන්ස් එකද?

ටේව වට කරගත්ත ටේහි ජිමිනි ටේව දෙපැත්තට ඇද ඇද වද දෙන්න ගත්තේ ඒ දෙන්නගේ ඩාන්ස් එකෙන් හොදම ඩාන්ස් එක තෝරගන්න කියල...

ඒත් ටේට නම් ඒ දෙකම හොදයි..පවු අසරන ටේයියා....

ඒක නෙවේ ජිමින් ....මට බඩ්ඩක් ආරංචි....

ටේගේ කොන්ඩේ අතින් පීර පීර ඉන්න ජිමින් දිහාවට හැරිලා ටේහි කෝචොක් කරන්න ගත්තේ ජිමින් ටේහිට රවන්න ගද්දි..

මොකක්ද නූනා....
ටේ ඇස් දෙකත් බෝල කරන් ඇහුවේ ටේහි ජිමින්ගේ මූන දිහා බලලා හිනාවෙද්දි..

මේකනෙ ටේ බෙයා ඔයාගෙ ජිමිනි හියුන්ග් මේ දවස් වල හවු ටු කිඩ්නැප් අ කැට් වීඩියෝස් හරියට බලනවා ටේ බබා....

කැට්ස්......?


ඕඕ ටේ බබා....

ජිමිනි ඔයාට පූස් පැටියෙක් ඕනද?ටේටේලගෙ ගෙදරට එහා පැත්තේ ආන්ටි මාග්‍රට්ට පූසෝ ගොඩාක් ඉන්නවා ටේටේ එක්කෙන්ක් ඉල්ලා දෙන්නද?







ඔයා නම් අහින්සක වැඩි මගේ ටේයියෝ......


නූ.නූ...ටේටේ ඊශ් ආ බෑබ් බෝයී.....


ටේගෙ කම්මුල් මිරිකන ටේහිට රවන ටේ එහෙම කියද්දි ටේහි තව තව ටේගේ කම්මුල් මිරිකුවා..




අපිට නම් ඇහුනේ එක්කෙන්ක් කොයිවෙලෙත් එයාගේ හබිත් එක්ක ටේටේ ඊශ් අ ගුබ් බොයී කියනවනේ...


ජිමින් ටේගේ ලැජ්ජාවෙන් ඇබරෙන මූනට එබිලා කිවුවේ ටේ එතන තිබ්බ කොට්ටෙන් ජිමින්ට ගහද්ද්දි..




ආයි...ආයි ගහන්න එපා මෝඩයෝ....



ඒක නෙවේ ටේ බබා අපිට කියන්නකෝ ඔයාගේ හබී ගැන...




ටේගෙන් ජන්කුක් ගැන දැනගන්න හොදම වෙලාව මේක නිසා ටේහි ටේගේ අතත් අල්ලගෙන ටේ ලගින් ඉදගත්තා...





මගේ ටේ බෙයා සතුටෙන්ද ඉන්නේ එයාගේ හබී එක්ක?




ඕඕඕඕඔ..නූනා ගොඩාආඅක්ක්ක්ක්ක්....

හබී ටේටේට ගොඩාක් ආදලෙයි.....


ජන්කුක් ගැන කතාකරද්දි ටේගේ මූනේ ඇදෙන හුරතල් හිනාව දිහා ටේහි බලන් හිටියා..



ටේ බබාට ඕනේ නම්... හබීව එපා කියලා ටේ බබාට නූනාලා එක්ක ඉන්න පුලුවන්...





නූඌඌඌ.. .නූනා බෑඩ්....බෑඩ්......නූනා ඇයි ටේටේට හබීව දාලා එන්න කියන්නේ...

ටේටේගෙ හබීගේ බබා මග එනවත් එක්ක කියලා හබී කිවුවා..




















මො...ක...ක....ක් බබා?




ඕඕඕඕඕඕ බබා.....ටේටේගෙ කොන්දත් රිදෙනවා තාම......






ටේ එයාගේ කොන්දත් අල්ලන් තොල් බෙරි කරගත්තේ අරාගේ ඇස් උඩ යද්දි..












ජියොන් ජන්කුක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්



















කවුරුහරි කෑගහනවද හෝබි?

මේ රෑ කවුරු කෑගහන්නද ජින්....ඔක්කොමලා කට කපලා නිදි ඇති...නිදාගනින්කෝ ඇහැරන් කොක්කු අල්ලනවද?

අනේ මන්දා දකුනු පැත්තෙන් කෑගහන සද්දයක් ආවනේ..

කවුරු කෑගැහුවත් කරන්න දෙයක් නෑ ..අපිට බලන්න යන්න බැහැ...
අපිට ඒ පැත්තට යන්න තහනම් ජින්..
නිදාගනින් හෙට නටන්නත් එපැයි....නිදිමතේම මුමුනපු හෝබි ආයෙත් කොට්ටේ බදන් අනිත් පැත්ත හැරුනා..







































වෙඩිමක්ලු🙂♥️.විකාරයක්ද😂

Continue Reading

You'll Also Like

96.7K 16.9K 40
A young man who is evil because of his lost love... For the sake of the child, a young man who made his life a child... __ 🇵 🇦 🇮 🇳 �...
342K 8.5K 79
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
76.5K 17.5K 69
312K 17.5K 22
စိုင်းမဟာမောင် "မောင့်လွန်းငယ်" လွန်းဝသာန်"ဘာမောင့်လွန်းငယ်လည်းဗျ" စိုင်းမဟာမောင်"ဟောဗျာ...မောင့်ရဲ့လွန်းငယ်မလို့ မောင့်လွန်းငယ်ခေါ်တာပေါ့ဗျ"