Without me

Autorstwa crazyarmygirls

8.6K 1.5K 1.4K

ලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණී... Więcej

Broken 01
Broken 02
Broken 03
Broken 04
Broken 05
Broken 06
Broken 07
Broken 09
Broken 10
Broken 11
Broken 12
Broken 13
Broken 14
Broken 15
Broken 16
Broken 17
Broken 18
Broken 19
Broken 20
Broken 21
Broken 22
Broken 23
Broken 24
Broken 25
Broken 26
Broken 27
Broken 28
Broken 29
Broken 30
Broken 31
Broken 32
Broken 33
Broken 34
Broken 35
Broken 36
Broken 37
Broken 38
Broken 39
Broken 40

Boken 08

197 40 19
Autorstwa crazyarmygirls


"ඒයි පො$#% අත ඇරපන් මගෙ නූනව"

කුකී කෑ ගැහුවා....කුකී මගෙයි උගෙයි මැද්දට පැනලා මාව උගෙන් ගලෝගෙන ඒ තුරුලට ගත්තා....මට ඒ වෙලාවෙ දැනුනු සැනසීම වචන කරන්න බෑ....හැබැයි ඒ සැනසීම තිබ්බෙ ටික වෙලාවයි.....අර සතා කුකීව ඇදලා අරන් බිම දාගෙන පයින් ගහන්න පටන් ගත්තා.....මගෙ කුකී....අරූ කොහොමද මගෙ හුස්ම ටිකට ගහන්නෙ....මන් මන් දුවලා ගිහිල්ලා කුකීව කවර් කරගෙන එයාව බදා ගත්තා.....කොන්දට වැදුනු සැර පාරත් එක්ක මාව කුකීගෙ ඇග උඩට වැටුනා....මන් මේ ලෝකෙ දකින්න බයම දේ කුකීගෙ ඇස්වල තියෙන කදුලු..ඒත් දැන් මන් නිසාම ඒ ඇස් දිගේ කදුළු කැට බේරෙනවා....මාව ඇදලා පැත්තකට කරපු අර තිරිසනා ආයිත් කුකීට ගහන්න පටන් ගත්තා....

"අනේ චෙබල් මගෙ කුකීව අත ඇරලා ඕන දෙයක් මට කරන්න දෙයියනේ....මන් මේ වැදලා ඉල්ලන්නෙ"

බිම දනගහගත්ත මන් අත් දෙක එකතු කරලා වැද වැද අර තිරිසනා ඉස්සරහා බැගෑපත් වෙද්දි.....

"එහෙනං අද මගේ වෙයන්....මගෙ ඇගට යට වෙලා කෑ ගහපන්....මොකද කියන්නෙ....උබ ලෑස්තී නේද මගෙ පැටියෝ"

මගෙ කම්මුලක් අත ගාණ ගමන් ඌ ඇහුවේ මගෙ තොල් දිහා පේරේත කමින් බලාගෙන....මන් මොනාද කරන්න ඕනේ...මන් හින්දා කුකීට ගුටි කන්න දෙන්න ඕනෙද....නෑ මට බෑ...ආත්මාර්තකාමී වෙලා කුකීට රිද්දන්න මට බෑ...මගේ කුකී වෙනුවෙන් මීට වඩා දෙයක් දෙන්න උනත් මන් පසුබට වෙන්නෙ නෑ......

"තොට ඕනෙ මාවනේ.....හරි මන් තොට ඕන දේ දෙන්නං....ඊට කලින් මට එක පාරක් කුකී ගාවට යන්න දීපන්...."

මන් දිහා මහ කැත විදිහට බලන් හිනා වෙලා ඌ ඔලුව වනද්දි කොන්දත් අල්ලගෙන මන් අමාරුවෙන් කුකී ගාවට ගිහින් ඒ ඔලුව මගෙ ඔඩොක්කුවෙන් තියා ගත්තා....

"කුකී පැටියෝ....ඔයාට ගොඩක් රිදෙනවද...නූනට සමාවෙන්න පන"

මන් අඩ අඩම ඒ ඔලුව් අත ගෑවා....තොල පැලිලා...කම්මුල නිල් වෙලා...ඔලුව දිගේ ලේ බේරෙනවා.....අනේ මගෙ හා පැටියා....මන් කොහොමද දෙයියනේ දරා ගන්නෙ....

"නූ....නා...... චෙ..චෙ..බල්.... එපා.... දෙයි...ය..නේ"

කුකී මිමිනුවා...මියානෙ කුකී නූනට වෙන කරන්න දෙයක් නෑ.....මගෙ චූටි කුකී වෙනුවෙන් නූනා මැරෙන්න උනත් ලෑස්තී...

"දැන් වරෙන් යන්න....."

අර ජරා සතා මාව බිම දිගේම ඇද ගෙන යද්දි කුකී කෙදිරි ගගා කිව්ව දේවල් මට ලාවට ඇහුනා.........

"අන්ද්වේ....අත....අ...අරිනවා... මගෙ ..නූ..නව"

කුකී කෑ ගහනවා....මගෙ ඇස් වලින් කදුළු බේරෙනවා....ඔව්...හැමදාම මට උරුම කදුළුනේ...බිම දිගේ මාව උගෙ කාමරේට ඇදන් ආපු ඌ මාව ඇදට විසික් කරලා දොර ලොක් කලා....ඌ ගාව ඕනවටත් වඩා බියර් ගදයි.....ටික වෙලාවක් මන් දිහා කෑදර විදිහට බලන් ඉදපු ඒ සතා ඌ ඇදන් හිටිය ශර්ට් එකේ බොත්තන් ගලවන්න පටන් ගත්තා....ටික ටික් ඒ අත්වලින් මාව නිරුවත් වෙද්දි...ටික ටික ඒ රළු ස්පර්ශ මට දැනෙද්දි...ඒ රළු තොල් මගෙ ඇග පුරා යද්දි... අඩන්න කියලා කදුළු නැති වෙද්දි...අන්තිම පාරටත් උගෙන් පැනලා යන්න මන් උත්සහා කලා....අත් කකුල් ගස ගස උගෙන් බේරෙන්න දගලලා මන් කොහොම හරි ඌව ඇදෙන් බිමට තල්ලු කරලා නිරුවතින්ම දොර දිහාට දිව්වා.....ඒත් දොරට යතුරක් නෑ...මන් මොකද්ද දැන් කරන්නෙ......මන් දොර ගාවට යද්දි මට ඇහුනා ...කුකී....ඒ මගෙ කුකීද....

"කුකී....."

"නූ...නා..... ඔ..ඔයා හොදින්ද...මන්...මට තේරෙන්නෙ නෑ නූනා....අර මිනිහා නූනාට කරදර කළාද නූනා....

අනේ....මන් මොනාද....ක..කරන්න ඕනෙ නූනා...ඔයා.. හො...හොදින්..ද.."

කුකී ඉකි ගගහා අඩනවා...දැන් මේ මිනිහා මට කරන දේටත් වඩා කුකීගෙ කදුළු මට රිද්දනවා....අමාරුවෙන් වචන ගැට ගගහා මේ වෙලාවෙ කරන්න ඕනේ හොදම දේ මන් කුකීට කිව්වා.....

"කූ...කී..... පො..පොලිසියට කෝ...ල් කර...න්න...... ප.පල්ලී...."

ඒත් එක්කම තද අතක් මගෙ බෙල්ල වටේ එතුනා...ලාවට හුස්ම ගන්න අමාරු වෙද්දි මන් දගලලා ගැලවෙන්න හැදුවත් උනේ තවත් බෙල්ල හිරවෙච්ච එක විතරයි....

"කොහෙද තෝ පැනලා යන්න හැදුවෙ වේ$% බැල්ලි..මන් තෝව අද බාගෙට මරනවා"

ඒ වචන ටික ඇහෙනවත් එක්කම මට දැනුනේ මගෙ ඔලුව වේගෙන් ගිහින් බිත්තියක වැදෙනවා විතරයි....එ තිරිසනා මගෙ කොණ්ඩෙන් අල්ලගෙන ඔලුව එක දිගටම බිත්තියෙ හප්පන් ගියේ මගෙ කටින වේදනාත්මක කෑ ගැහිල්ලක් පිට වෙද්දි.....ඒත් එක්කම ළග තිබ්බ පුටුවක් අතට ගත්ත ඌ පුටුව උස්සලා මට ගැහුවෙ පුටුව මගෙ ඇගේ වැදිලා කෑලි විසික් වෙද්දි....

එලියෙ කුකී බඩු පෙරලන සද්දත් එක්ක කුකීගෙ කෑ ගැහිල්ල මට ලාවට විතර ඇහුනත් ඔලුවට වැදිච්ච පාරවල් නිසා මන් හිටියෙ අඩසිහියෙන්.....

"අත ඇරපන් පාහරයා මගෙ නූනාව.......මන් තෝව මරනවා ජරා සතා....මේ දොර ඇරපන් මගෙන් මැරුන් නොකා"

කුකී එක දිගට කෑ ගගහා දොරට ගහනවා.....මට මැරෙන්න ඕනෙ....මන් ඉවසනවා ඕනාවට වැඩී....ඒත් මට මැරෙන්න බෑ......දරාගන්න හේයොනා ඔයාගෙ කුකී එක්ක බලපුවම මේවා නිකන් දූවිල්ලක් විතරයි....ඔව් මන් ඉවසනවා.....මට මගේ කුකී වෙනුවෙන් මේවා මහ දේවල් නෙමෙයි....

"තෝ බැ$#% අද නටනවා හොදටම වැඩී....හිටපන් මන් තොගෙ නැටුම් අඩු කරන්න"

ආයෙත් මාව උස්සලා ඇදට විසික් කරපු ඒ තිරිසනා කලින් ටත් වඩා දරුණු විදිහට මාව කිස් කරන්න පටන් ගත්තා...

"ඌප්ස් බලන්නකො පැටියෝ ඔයාගෙ චූටි මල්ලි පැටියා දගලනවා වැඩීනේ...ම්ම්....කෝ එයාටත් ඇහෙන්න කෑ ගහන්න බලන්න...!

ඉනේ තිබ්බ බෙල්ට් එක අතට අරන් කරකෝන ගමන් අර තිරිසනා මට පහර පිට පහර ගැහුවේ මගේ සද්දෙ මුළු ගේම දෙවනත් කරද්දි....

"ආයිශ්...බල්ලා...තෝව පන පිටින් පුච්චනවා මන්....අත ඇරපන් මිනිහෝ මගෙ නූනාව..නූ....නා....අත ඇරපන් යකෝ.....තෝ හරි පිරිමියෙක් නම් ඇරපන් මේ දොර"

.

.

.

~By crazyarmygils~

_____________________________

Vote & comment pls

To be continued~


Czytaj Dalej

To Też Polubisz

8.8K 1.1K 24
Jungkook Atlas Francis - Taehyung Rowan Elliot
37.2K 4.5K 42
I don't wanna be right .
497K 67.3K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
44.7K 6.5K 40
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...