Without me

By crazyarmygirls

8.6K 1.5K 1.4K

ලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණී... More

Broken 01
Broken 02
Broken 03
Broken 04
Broken 06
Broken 07
Boken 08
Broken 09
Broken 10
Broken 11
Broken 12
Broken 13
Broken 14
Broken 15
Broken 16
Broken 17
Broken 18
Broken 19
Broken 20
Broken 21
Broken 22
Broken 23
Broken 24
Broken 25
Broken 26
Broken 27
Broken 28
Broken 29
Broken 30
Broken 31
Broken 32
Broken 33
Broken 34
Broken 35
Broken 36
Broken 37
Broken 38
Broken 39
Broken 40

Broken 05

201 41 14
By crazyarmygirls

මන් අඩ අඩ කියද්දි හා පැටියෙක් වගේ මගෙ කුකී මගෙ පපුවෙ උණුසුමට ගුලි උනා.....

කුකීව ඩිස්චාර්ජ් කරන්න මාමත් හොස්පිට්ල් එකට ආවා...අපි ගෙදර ආවා....දවස් ගත උනා...කුකී නැති තැන් වලදි ඒ මිනිහා මට කරදර කරන්න හැදුවත් කුකී ඉද්දි එහෙම නොකරන්න ඌ පරිස්සන් උනා....ඒ නිසාම මගෙ ආරක්ෂක පලිහත් කුකීම උනා...මට ස්කූල් ඉවර කරන්න තිබ්බෙ එක අවුරුද්දක් නිසා ඌ මට ස්කූල් යන්න දුන්නා..හැබැයි ඒ සතියකට දවස් දෙකක් විතරයි..ඌ කොච්චර මාව පාවිච්චි කරන්න හැදුවත් මන් කවදාවත් ඌට මගෙ දේවල් දුන්නෙ නෑ...මන් ඌව බයකලා මට කරදර කළොත් පොලිසියට කියනවා කියලා...ඒ හින්දා ඌ මට ගහන්න පටන් ගත්තා...මාව ගෙදර වැඩකාරියෙක් කරා හැබැයි කුකී ඉන්න තැන් වල ඌ රගපෑවා...කුකී මාමට ආදරෙයි එයා මේ මුකුත් දන්නෙ නෑ....ඒ පොඩි හා පැටියා මොනාද ලෝකෙ ගැන දන්නෙ...මන් පුළුවන් හැමවෙලාවෙම පාක් එකේ හරි වෙන කොහෙ හරි ඉදලා කුකී එන වෙලාවට ගෙදර ආවා...දවසක් මන් අතින් පිගානක් බිදිලා කුකී යනකන් ඉදලා ඌ මට බිමදාගෙන බෙල්ට් එකෙන් ගැහුවා....මට අඩන්න බෑ මගේ කුකීට ඇහෙයි කියලා...මන් හැමදාම කුකී නිදාගත්තට පස්සෙ බාතෲම් එකට ගිහින් ඇඩුවා...දුක අදුරන්නෙවත් නැති මන් දැන් හැමදාම වගේ දුක් ගින්නෙන් දැවෙනවා...රෝස මලක් උඩ තිබ්බ මගේ ජීවිතේ දැන් ඒ පෙති හැලිච්ච මලේ නටුවෙ හිර වෙලා....මන් බලන් ඉන්නවා ඒ රෝස මල ආයෙ පිපෙනකන්...කොච්චර දුක් වින්දත් උදේට දකින ඒ බෝල ඇස් මගේ වේදනාව නැති කරනවා...

.

.

"නූනා..."

මෙච්චර වෙලා පරණ මතක අස්සෙ ගිලිලා හිටිය මම මේ ලෝකෙට ආවේ කුකී කතා කරපු සද්දෙන්....දැන් මගෙ කුකීට අවුරුදු දහනවයක්...ඒත් මට නම් තාම ඒ මගෙ ඉස්සර හිටපු චූටි කොල්ලම තමා..

"නූනාට ඔෆිස් ගිහින් මහන්සී නේද...කිස් එකක් දෙන්නද ඔය අමාරු අමතක වෙලා යන්න"

මට ඇහැකුත් ගහලා අමුතු ඇක්ශන් ටිකකුත් දාලා තොලුත් උල් කරන් මේකා නිකන් බලන් ඉන්නෙ මාව ඔලුවෙ ඉදන් ගිලින්න වගේ....අනේ අම්මපා මේ කොල්ලා නම්....දැන් ඉන්නෙ අර ඉස්සර හිටිය අහින්සක කුකී නෙමෙයි...මහ නසරාණි වල් හාවෙක්..

ඒත් එක්කම දොරට තට්ටු කරන සද්දෙත් එක්ක මන් දොර ළගට යද්දි කුකී මාව ඉස්සර කර ගත්තෙ හරියට නිකන් එයා අයියා මන් නන්ගි වගේ...කුකී ලාවට දොර ඇරලා ඔලුව එළියට දාලා බැලුවෙ කවුද ඇවිල්ලා ඉන්නෙ කියලා...

"ආනේ මේ පොඩි එකාද දොර ඇරියේ...කෝ මගෙ චීස් කෑල්ල නැද්ද"

මාව වෙවුලනවා...ඒ කට හඩට මන් තාමත් මාර විදිහට බයයි....ඔව් ඒ අර ජරා මිනිහා...ඌ තාමත් මට පාඩුවේ ඉන්න දෙන්නෙ නෑ...ශිට් විතරක්...කුකීව වෙව්ලනවා...තරහට නහර ඔක්කොම ඉලිප්පිලා....

"මොන චීස් කෑල්ලක් ගැනද කියන්නෙ මිනිහෝ....තොට එක පාරක් හිර බත් කාලා මදි උනාද...පලයන් යන්න යන දේවාලෙක මගෙන් මැරුන් නොකා"

කුකී මගේ අතකුත් තද කරගෙන එහෙම කිව්වෙ පුදුම අමාරුවෙන් එයාව සන්සුන් කරගන්න ගමන්...මන් දන්නෙ මෙච්චරයි ඌ කොයිවෙලේ හරි කුකී අතින් මැරුන් කනවා...

"වාහ්....මේ හිච්චි කොල්ලගෙ කටේ සද්දෙ යකෝ....එන්න කියපන් තොපේ මහ ලොකු නූනට...මන් ආවෙ ඒකිව බලන්න..."

ජරා හිනාවක් මූනෙ තියන් ඌ කියපු විදිහට මගෙ මුළු ඇගම හිරි වැටිලා ගියා...මන් ඉන්නෙ දොරෙන් ඇතුලට වෙන්න නිසා ඌට මාව පේන්නෙ නැති උනත් මට නං ඌව හොදට පේනවා...කුකී අල්ලන් හිටිය මගෙ අතින් එයාගෙ අත අයින් කරන්න හැදුවත් මන් ඒ අත ආයි අල්ලගත්තෙ මන් අත ඇරියොත් ඒ අත අනිවාරෙන්ම අර ජරා මිනිහගෙ මූනෙ නතර වෙන හින්දා...කීප පාරක්ම කුකී ඌට බිම දාගෙන ගහලා තියනවා...ඒත් ඉතින් තාමත් ලැජ්ජ නෑ වගේ ගේ ඉස්සරහටම ඇවිල්ලා හූ තියනවා...මොනා කරන්නද ඌට ඕනෙ ඉල්ලන් කන්න නම් ඉතින්  මන් කියලා ම‌ොනා කරන්නද.....

.

~By crazyarmygirls~

______________________________

  ම‌ොකද කියන්න‌ෙ ළමයි..මාමට  ද‌ෙමුද කෑමක් කාපු බීපුවා ද‌ෙපිටින් යන්න..

vote and comment pls

To be continued~

Continue Reading

You'll Also Like

17.7K 3.6K 53
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
33.5K 3.2K 25
ဝိုင်.....🍷 မြည်းစမ်းရုံနဲ့ ရူးနှမ်းစေမယ့် ဝိုင်... ဦးကိုကိုရဲ့ နှုတ်ခမ်းက ချိုပေမယ့် အဆိပ်တွေနဲ့.. ဒါပေမဲ့ ကျွန်တော်ကြိုက်တယ်..။ ❗ZhanYi Fanfic 20...
301K 51.5K 64
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
67.1K 5K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...