My little wifie🐵🐱❤️

By U_MiShi

208K 35.9K 13.2K

ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyun... More

intro
Prologue
Trailer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Interview
answers
Chapter 11
chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
CHAPTER 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Last chapter
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
A/N
New book

Special chapter

3.1K 640 236
By U_MiShi

මගේ ටේටේ බබී very good boy කෙනෙක් වෙලානේ....මම දැක්කමයි ටේටේ බබා තනියමම හිතලා පොත් මේසෙන් ඉදන් මෙහෙම තනියම පාඩම් කරනවා....

අදත් වෙනදා වගේම කම්පැනි එකේ ඉදලා මැන්ශන් එකට දුවන් ආපු ජන්කුක් එයා අතේ තිබ්බ ගමන් බෑගයත් මැන්ශන් එකේ සෝෆා එක උඩට විසික් කරලා දාලා උඩ තට්ටුවට දුවන් ගියේ එයාගේ වයිෆි බබාව ටිකක් වඩාගෙන හුරතල් කරන්න හිතාගෙන

හැබැයි අද කවදාවත් නැතුව ටේටේ ලොකු බෝතල් අඩි කන්නාඩි දෙකකුත් ඇස් දෙකට දාගෙන පොත් මේසෙන් ඉදගෙන කටත් උල්කරගෙන මොන මොනවදෝ ලිය ලිය ඉන්නවා දැක්කම ජන්කුක් දොර ලගම නැවතිලා හිනාවෙවී බලන් හිටියේ හරිම ආඩම්බරෙන්...

හබීඊඊඊඊඊඊඊඊඊ ඔයා ආවදාආආආඅ වයිෆි හබී නැතුව පාලුවෙන් හිටියේඒඒඒර

ජන්කුක්ගේ කටහඩ ඇහුන ගමන් ටේ එයා මෙච්චර වෙලා ලිය ලිය හිටිය එකත් නතර කරලා දාලා කටපුරා බොක්සි ස්මයිල් එකෙන් හිනාවෙවී ජන්කුක් ලගට දුවන් ගියේ ජන්කුක් ටේගේ ඉන වටේන් බදාගෙන ටෙඩි බෙයා කෙනෙක් උස්සලා වඩාගන්නවා වගේ කිසිම ගානක් නැතුව උස්සලා වඩාගනිද්දි

ඔමෝ my cute little princess හබී ඔන්න ආවනේ....ඒක නෙවේ මොනවද අප්පේ තොලුත් හපන් බරටම ලිය ලිය හිටියේ ම්ම්?

ටේගේ චූටි බන්ඩි ගෙඩියේ මූන අතුල්ල අතුල්ල ජන්කුක් ටේට කිති කවන්න ගත්තේ ටේ ජන්කුක්ගේ අත් උඩම ඇබැරි ඇබරි හුරතල් විදියට හයියෙන් හිනාවෙද්දි


ම්ම්ම් හබී nuuuu nuu වයිෆිට කිචි...... වයිෆිගේ බන්ඩියට කිචි හබී......බන්ඩිය මොනද වෙනෝ හබී ඕම කරද්දීඊඊ.......හබී හහහ්හහහජ්ජජජ හහහහ හබී nuuuuuuu


හාකෝ එහෙනම් මගේ ටේටේ බබී කියන්න බලන්න
හොර ගෙඩියා වගේ මොනවද ලිය ලිය හිටියේ කියලා?

Nuuuu කියන්න බෑ වයිෆිට.....හබී අහන්න එපාආආආ .....ටේටේ කොහොමද කියන්නේ ටේටේ හබීට කිශ්මස් කාර්ඩ් එකක් හදනෝ කියලා .....අහන්න එපා වයිෆි කියන්නේ නෑ වයිෆි හබීට කිශ්මස් කාර්ඩ් එකක් හදනෝ කියලා...ං


ටේ ආඩම්බර හිනාවකුත් මවාගෙන අත් දෙකත් පපුවට තියන බැදන් එහෙම කියද්දි ටේගේ හුරතල් නමුත් මෝඩ මොලේට ජන්කුක් තොලුත් හපන් හිනානොවී හිටියේ බොහොම අමාරුවෙන්....

ජන්කුක් හිනාවෙවීම ටේ දිහා හරිම ආදරනීය විදියට බලන් ඉද්දි ලැජ්ජ හිතුන ටේ එයාගේ මූනත් රතුකරන් ජන්කුක්ගේ බෙල්ලේ අස්සේ ඔලුව ගහගත්තේ ජන්කුක් ටේගෙ කොන්ඩෙන් හමන බේබි ශැම්පූ සුවදට නහය තියලා හොද හුස්මක් ගනිද්දි..

අනෝ මගේ princess හබීට ක්‍රිස්මස් කාර්ඩ් එකක් හද හදද හිටියේ අයිගෝ කොච්චර හොද වයිෆි බබෙක්ද හබීට ඉන්නේ....

ඉතින් ටේ බබී හබීට පෙන්නන්නේ නැද්ද හබීට හැදුව ක්‍රිස්මස් කාර්ඩ් එක හ්ම්ම්?

ජන්කුක් ටේව බිමින් නොතියම ටේගේ රෝස පාට චූටි පොත් මේසේ ලගට ගියා....

ඔවු ඔවු ටේටේගේ මෝස්ට් ෆේවරිට් ජින් හියුන්ග් තමා ටේටේගේ බර්ත්ඩේ එකට මේ පොත් මේසේ අරන් දුන්නේ....

පාට පාට පැන්සල් ගොඩකුයි වෝටර් කලස් වලින් නාවලා මේසේ පුරාත් වෝටර් කලස් හලාගෙනා ටේ පැය ගානක් තිස්සේ එයාගේ හබී වෙනුවෙන් හදපු ක්‍රිස්මස් කාර්ඩ් එක ජන්කුක් අතට ගත්තේ හරිම ආසාවකින් වගේම ආඩම්බරේකින්...

චූටි ක්‍රිස්මස් කාර්ඩ් එක මහ ලොකු දෙයක් නොවුනත් ටේගේ මේ පුන්චි තැග්ග ජන්කුක්ට ගොඩක් වටින දෙයක් වුනා.....
හැම නත්තලකම ලොකු ලොකු තෑගිබොග ලැබෙන ජන්කුක් වගේකෙනෙක්ට කෙනෙක් තමන්ගේ අතින්ම හදපු මේ වගේ ක්‍රිස්මස් කාර්ඩ් එකක් ලැබුනු පලවෙනි වතාව තමා මේ....

ඒකත් ඉතින් කාගෙන්ද එයාගෙම චූටි වයිෆි බබාගෙන්.....





ආදරනීය ටේටේගේ මිස්තර් හබී වෙත,

ආදරනීය හබී.....ඔයාට කෝමද?
ඔයා හොදින් ඉන්නවද...වයිෆි නම් හොදින් ඉන්නො......
වයිෆි හබීට මේ කිශ්මස් කාර්ඩ් එකක් හදන ගමන් ඉන්නේ.....
ඉතින් ඉතින් හබී වයිෆිට හබීට කියන්න ගුඩක් දේවල් තියෙනෝ.....
හබී අහන්නකෝ ටේටේ හබීව කසාද බදින දවසේ නම් ටේටේ බය වුනා හබී චූටි බබාලා ගිලන හප්පෙක් කියලා.....හබී ඇත්ත කියන්න වයිෆිව බදින දවසේ හබීගේ අප්පත් හබීගේ චොකෝ එක හබීට කන්න නොදී අර රැවුල සුදු ශීයා ගාවට ඇදන් ඇවිත් බලෙන් හිටවලා තිබ්බ නේද?
හබී ඒක නේද ටේටේව ගිලින්න වගේ බුම්මන් හිටියේ.....

ඒත් ටේටේ හබීගේ brave boy නෙහ් ඉතින් ටේටේ හබීට බය වුනේ නැහැ... ..
හබී දුක් වෙන්න එපා වයිෆි ලොකු වෙලා හබීට චොකෝ අරන් දෙන්නම්....

වයිෆි දන්නෝ හබී බලාපොරොත්තු වුනා වගේ වයිෆියෙක් නෙවේ කියලා ටේටේ....
ටේටේ දන්නවා ටේටේ වෙලාවකට චූටි බබෙක් වගේ කියලා....හැමෝම කියනවනේ ඒක.....

ඉතින් ඒම වෙලත් ටේටේව එලවලා දාන්නේ නැතුව හබී ටේටේව වඩාගෙන හුරතල් කරද්දි ටේටේට හරිම ආශයි හබී....

ටේටේටත් දුක හිතෙනෝ අනිත් වයිෆිලා එයාලගේ හබීව බලාගනිද්දි ටේටේගෙ හබී විතරක් ටේටෙව බලාගනිද්දි....

හබී ගුඩාක් ලොකු ceo කෙනෙක්ලු නේද ඔම්මා කිවුවා ටේටේ එක්ක ......ඉතින් හබී ඒම වෙලත් ටේටෙ වෙනුවෙන් කාලය දීලා ටේටේ එක්ක සෙල්ලම් කරනවා ටේටේගේ ඔලුව අතගානවා.....ටේටේ ආස නැති වෙජීස් කවනෝ.....තව ගුඩක් ගුඩක් දේවල්
හබී දන්නෝද ටේටේ වැඩියෙන්ම ආස හබී ටේටේට බනිනෝට....

ඒකනේ ටේටේ හබීව හැමතිස්සෙම තරහ ගස්සන වැඩ කරන්නේ.....
හබීට තරහා ගියාම හබීගේ කන් දෙක සෝස පාට වෙනෝ ටේටේට එතෝට හබීගේ කන් දෙක හවු හවු ගාලා හපන්න හිතෙනෝ.....

නපුලු හබී....

ජිමිනී කිවුවා හබී බබ්බු දෙන්න දන්නේ නෑලු....ඒකලු ටේටෙට බබෙක් දෙන්නේ නැත්තේ....ඇත්තද හබී ජිමිනි කියන්නේ

අනේ ටේටේගෙ අහින්සක කොල්ලා මගේ හබී ....ඉතින් ටේටේ හිතුවා හබීට කලදල නොකල මේ පාර නත්තල් පප්පගෙන්ම බබෙක් ඉල්ලගන්න.....

නත්තල් පප්පා වයිෆිටයි හබීටයි බබෙක් ගෙනත් දෙයි...හබී දුක් වෙන්න එපා වයිෆි නත්තල් පප්පගෙන් බබෙක් ඉල්ලලා ලියුමක් යැවුවා....
හබී වයිෆිට බබෙක් දෙන්න දන්නේ නෑ කියලා ටේටේ හබීව දාලා යන්නේ නැහැ....
හබීට ටේටේට බබෙක් දෙන්න බැරි වුනත් ටේටේ හබීට ගුඩාක් ආදලෙයි....

හබී කියන්නේ ටේටේගේ චූටි හදවත හොරකම් කරපු හොලා...
ටේටේ හබි එක්ක එයාගේ චොකො පවා බෙදාගන්න කැමතී....
හබී දුක් වෙන්න එපා බබෙක් එනකන් අපි ටැනීව බබා කරගමු....
හබී තමා අප්පා ටේටේ ඊශ් ඔම්මා....
ටැනීත් හබීට ගුඩක් ආදලෙයි ටැනී කිවුවා ඊයේ ටේටේට...

ආදරෙයි මගේ හබීට මගේ චොකො පෙට්ටි සීයක් තරම්.....
හැමදාම වයිෆි එක්කම ඉන්න හබී... හැපි කිශ්මස් hubbieeeeeeeeee😘😘😘♥️♥️



ටේ එයාගේ හබීට හදලා තිබ්බ christmas card එකෙනුත් ටේගේ හුරතක් කම ඕනෙවටත් වඩා ඉස්මතු වෙල පෙනුනත් ටේගේ හුරතල් වචන වලට හිනායනවට වඩා ජන්කුක්ගේ ඇස් වලට කදුලුයි පිරුනේ...


මගේ පිස්සු කොල්ලා.....මගේ මැනිකව එලෝලා හබී මොනා කරන්නද?
මගේ මැනික තමා මේ ලෝකේ ඉන්න perfect ම වයිෆි බබා....
මගේ මැනික කවදාවත් හිතන්න එපා ඔයා හබීට ගැලපෙන්නේ නැහැ කියලා...
මගේ බෙයා ඕනෙවටත් වඩා හබීට ගැලපෙනවා.....

ටේ බබා?
ඔයා අහන්ද ඉන්නේ?

ජන්කුක් ටේගේ නලල ඉබ ඉබ කතාකලත් ටේ මේ වෙද්දි ජන්කුක්ගේ තුරුලෙම තද නින්දකට වැටිලා හිටියේ ජන්කුක් තනියමම ටේගේ හුරතල් මූන දිහා බලන් හිනාවෙද්දි...

ටේව පරිස්සමින් ඇද උඩ හාන්සි කරපු ජන්කුකුත් ඇදුම් මාරු කරන් ටේ ලගින් හාන්සි වුනේ ටේ ජන්කුක් එයාව තුරුලු කරගන්නත් කලියෙන්ම නින්දෙන්ම ඇවිත් ජන්කුක්ගේ පපුවට තුරුලු වෙද්දි.....






Merry christmas මගේ ටේටෙ බබා......

මගේ මැනිකට බබෙක් දෙන්න නත්තල් පප්පලා ඕනී නෑ හබී ඉද්දි...පිස්සු කොල්ලා මගේ.....අපි බබෙක් ගේමුකෝ ලගදීම My little wifie♥️♥️♥️♥️

































මේක මම මේ ඔහේ ටයිප් කරපු එකක් අනේ ලස්සන නෑ ...මේක මම දුන්නේ ඔයාලට දේවල් දෙකක් කියන්න

1: ගොඩක් ස්තූතී මට christmas දවසෙම ලස්සන තෑග්ගක් දුන්නට ඒ තමා 1 k followers ලා....

මට මාර හැපී මාව follow කරන ගොඩක් අය මේ කතාව කියෝනවා ඇති ගොඩක් ස්තූති බබීලා මන් එක්කම ඉන්නවට....

ඒ වගේම merry christmas my babiesss♥️♥️♥️

කතාවට අයිති නෑ හොදේ මේ කොටස

Continue Reading

You'll Also Like

50.4K 10K 56
වැම්පයර්වරුන්ගේ විනාශය බලාසිටින නරවෘකයන්... නරවෘකයන්ගේ විනාශය බලාසිටින වැම්පයර්වරුන්... සියල්ලන්ගේම සාමය සතුට පතන සුරදූතයන්... අහිංසක සතුටින් දිවි ගෙ...
178K 30.5K 89
වසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම්...
335K 8.3K 79
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
241K 36.1K 87
»This is not my own story »Just translate for fun »All credits go to the original author and translator »Cover photo from pinterest