My little wifie🐵🐱❤️

By U_MiShi

208K 35.9K 13.2K

ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyun... More

intro
Prologue
Trailer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Interview
answers
Chapter 11
chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Special chapter
CHAPTER 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Last chapter
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
A/N
New book

Chapter 18

3.1K 684 286
By U_MiShi

හියුන්ගි ...ටේටේගේ ජැක්සන් හියුන්ගී.........ඔයා ටේටේ බලන්න ආවද?

ටේව වඩාගෙන ඉන්න ජැක්සන්ගේ බෙල්ලේ එල්ලිලා ටේ පැද්දෙන්න ගත්තේ දැන් මෙතන මින්හෝ කියලා කෙනෙක් හිටියදත් මතක නැතුව......

ජැක්සන්ට ටේගේ අවදානේ ගිය අතරෙ මින්හො හොරෙන් කාර් එකට නැගලා මාරු උනේ ජැක්සන් ටේගේ ඔලුව අස්සෙන් මින්හෝ යන කාර් එක දිහා රවලා බලන් ඉද්දි....

හියුන්ගි අනේ කියන්න්කෝ ටේටේ බලන්නද උයා ආවේ.....

ජැක්සන් ටේට තාම උත්තරයක් දුන්නෙ නැති නිසා ටේ ජැක්සන්ගේ බෙල්ල බදන් තව තව පැද්දෙන ගමන් ඇහුවේ ජැක්සන් හිනාවෙලා ටේගේ අවුල් වෙච්ච කොන්ඩෙ හදද්දි....

ම්ම්ම්ම් ආවෙ නම් ටේටේ බලන්න තමා හැබැයි මේ පාර්ක් එකේ නෙවේ.....කවුද හිතුවේ මගේ ටේටේ champ මෙහෙම තනියෙන් පාර්ක් එනවා කියලා.....ඔයාගෙ හියුන්ගිට කියන්න බබෝ මගෙ ටේ බබාව කවුද තනියෙන් පාර්ක් එවුවේ මට එයාව ටිකක් හම්බෙලා වචන දෙක තුනක් කතාකරන්න ඕනේ....
ජැක්සන් තරහෙන් පුපුරන ගමන් උනත් ටේ දිහා බලලා මවාග්ත්ත හිනාවක් දාලා එහෙම කිවුවේ ටේ එයාගෙ ඇස් බෝල කරන් බලන් ඉද්දි.....

ටැනී .....ටැනී ......හියුන්ගි ටේටෙගෙ ටැනි අරන් දෙන්නකෝ ටේටේගෙ අතට....
ජැක්සන් අහපු ප්‍රශ්නෙ මගෑරලා ටේ බිම ඉන්න බෝල් පුලුන් ගෙඩියට අත දික් කලේ ජැක්සන්ගෙ අතේ ඉදන්ම පහතට නැමිලා ටැනීව අල්ලන්න යන ගමන්.........

හෝවු හෝවු චැම්ප් ඔහොම ඉන්න හියුන්ගි අරන් දෙන්නම්.......ආහ් මෙන්න ඔයගෙ ටැනී.....කෝ no more lies කියන්න හියුන්ගිට කවුද ටේටේට තනියම පාර්ක් යන්න අවසර දුන්නේ......

මේ පාර නම් ජැක්සන් ටේගේ ඇස් දිහා කෙලින් බලලා ඇහුවේ ටේ එයාගෙ රෝස පාට තොල් දෙක හපාගෙන බර කල්පනාවකට වැටෙද්දි....

හියුන්ගි ටේටේට තනියම පාර්ක් එන්න දූන්නේ




















ටේටේගෙ හබී....ඔවු ටේටේගෙ හබී තමා ටේටේ දැන් big boy ටේටේ ගිහින් එන්න කියලා ක්වුවේ....

(මොකක් ඇයි ටේ බබා බොලු කියන්නෙ පවු නැද්ද ඔයාගෙ හබී😦)

ගෙදරින් පැනලා හොරෙන් පාර්ක් ආවා කියලා දැන්ගත්තොත් කන් පිරෙන්න අහගන්න වෙනවා කියලා දන්න නිසා ටේ එයාගේ one and only හබී බබාව හිතේ කිසිම කහටක් නැතුව පාවා දුන්නේ ජැක්සන් තරහෙන් රතු වෙද්දි...

හ්ම් එහෙමත් එකක්ද .....මන් කිවුවා අන්කල්ට ඔය පොලොස් කොට්ටෝරුවට මගෙ ටේ බබාව දෙන්න එපා කියලා.....හරි මිස්ටර් ජන්කුක් ඔයා මගෙ ටේ බබාට මෙහෙම වැදගැන්මකට නැති විදියටද සලකන්නේ බලාගමු.....තමුන්ගේ සාමකාමී ජීවීතේ සැන්සිල්ල නැති කරන සුලිකුනාටුවක් ආවා බලාගමු මන් උබව ලේසියෙන් අතාරින්නෙ නැහැ........

ජැක්සන්න් එයාගෙ හීන ලෝකේ ජන්කුක්ව ඝාතනය කරන හැටි plan කරද්දි ටේ කලේ ජැක්සන්ගේ බෙල්ලේ එල්ලිලා පැද්දි පැද්දි ඔන්චිලා පදින එක......

ටේ බබා ඔයාගෙ හියුන්ගිව ඔයාගෙ ගෙදර එක්ක යනවද? හියුන්ගිට ආසයි ටේ බබාගෙ හබී meet වෙන්න.......

හලී යන් යන් යන්......ටැනී ....හියුන්ගී හබීට surprise ගොඩායි අද වයිෆිගෙන් හබීට සතුටු හිතෙයි......

හියුන්ගි ටේටේ බලන්න එද්දි ටේටේට nu gifts .......ටේ ජැක්සන්ගෙ කාර් එකේ ඉන්දපු ගමන් ටේ සීට් අස්සෙයි හැමතැනම ඔලුව ගගහා නැමී නැමී බල බල ඇහුවේ කටත් බෙරි කරන්......
(ඒ ගමන ගිෆ්ටක් අහනව අරහේ මිනිහා ඝාතනය ප්ලෑන් වෙනවා)

අනෝ ටේගේ ජැකී හියුන්ගී ටේටේට ගිෆ්ට්ස් ගේන්නෙ නැතුව ටේටේ බලන්න ආවේ කවද්ද ආහ්.....ඩිකියෙ පුරෝලා තියෙනෝ ටේ බබාගේ ගිෆ්ට්ස්.....‍යන්කෝ දැන් අපි.....

ටේ දිහා බලලා ලාවට ටොක්කක් ඇන්න ජැක්සන් වාහනේ ස්ටාර්ට් කලේ ජොන් මැන්ශන් එක බලා යන්න.....





At joen mansion

ටේත් එක්ක මැන්ශන් එක ඇතුලට ඇවිත් ජැක්සන් ඉදගන්නකන්ම මේඩ්ස්ලා ටේ මැන්ශන් එකේ හිටියෙ නැහැ කියලා දැනගෙන හිටියෙනැහැ.......ටේට ඉතින් වැඩේ තව ලේසි උනා....ජැක්සන්ට සෝෆා එකෙන් ඉදගන්න කියලා ටේ ටක් ටක් ගාලා ටැනීවත් වඩාගෙන එයාගෙයි කුක්ගෙයි room එකට දිවුවේ ගෙදර හිටියා වගේ පෙන්න එයාගෙ ඩයිනෝසර් සූට් එක ඇදගන්න......

ඔන්න ඔය අතරෙව් ජැක්සන් මැන්ශන් එකේ living room එකේ එහෙට මෙහට ඇවිදින්න පටන් ගත්තේ ෆොටෝස් දිහා බලන ගමන්.......

ජැක්සන් ෆොටෝ එකක් අල්ලන්න යනකොටම

Excuse me.....Mr?

කියලා ගැබුරු කටහඩක් ජැක්සන්ගේ පිටිපස්සෙන් ඇහුනා......

ඔවු ඔවු ටේ බබා එක්ක තරහ වෙලා ගිය නිසා ඔෆිස් එකේ නලිය නලිය හිටිය කුක් ඔක්කොම වැඩ ටික හෝබාරින්ගේ කරේ ගහලා ආවේ ටේට බෑඩ් බුක්ස් දුන්න පනිශ්මන්ට් එකටත් එක්ක.......

මම කවුරු උනත් තමුසෙට මොකද? තමුසෙ කවුද කියනවා......ටේ බබා තනියම ගෙදර ඉන්න වෙලාවට මෙහෙම එන තමුසෙගෙ නම කියන්වා......

ජන්කුක් දිහා උඩට පහලට බලන ගමන් ජැක්සන් ජන්කුක්ට ඇගිල්ල දික්කර කර අහන්න ගත්තේ ටේ බබා කිවුව විදියට එයාගෙ හබී එන්න රෑ වෙනවා ....මේ දවල් 2 ට විතර ටේගෙ හබී එන්න කොහොමටත් විදියන් නැති නිසා.......අනික ටේ බබා කිවුවේ එයාගෙ හබී බඩ තඩි රැවුල තියන මිනිහෙක් කියලනේ.....ඉතින් මේ ඇවිත් ඉන්නේ ටේ බබාගෙ හබී කියලා ජැක්සන් කොහොම හිතන්නද?

ඇත්ත්ටම ටේ ජැක්සන් එක්කන් ගෙදර එද්දි තමා ටේට මතක් උනේ දැන් ජැක්සන් ආවොත් එයා කරපු ඔක්කොම හොර වැඩ හබීට අහුවෙනව කියලා....ඉතින් ජැක්සන් හබී ගැන අහද්දි ටේ කලේ එයා මේ ලගදි සොනික් කාටූන් එකෙන් බලපු රොබෝ ටික්කා මවාගෙන ජන්කුක්ගෙ හැඩරුව රොබෝ ටික්කා ආශ්‍ර යෙන් මවා පාන එක......
අනේ මන් දන්නෙ නෑ ටේ බබාගෙ ඔලුවෙ මොනා වැඩ කරනවද කියලා.....පාර්ක් ගියපු එක හන්ගන්න ජන්කුක්ව රොබෝ ටික්කෙක් කරලා හරියනවද මන් අහන්නෙ ....ටේ තමා දන්නේ එයාගේ ඔලුවෙ වැඩ කරන නූල් සූස්තර.....

හරි back to story

මම කවුද අහන්නේ තමුසේ පිස්සෙක්ද?මගෙ ගෙදරටම ඇවිත් මන් කවුද අහන්නේ...පොඩ්ඩ්ක් ඉන්න පොඩ්ඩ්ක් ඉන්න ටේ බබා????? තමුසෙ කවුද යකෝ මගෙ වයිෆිට බබා කියන්න.......උබ කිඩ්නැපර් කෙනෙක්ද මගෙ වයිෆි අරන් යන්න්ද ආවේ අහ්හ්......
(ටේ එක්ක ඉදලා අහින්සක ජන්කුකාගෙ මොලත් කරවෙලා වගේ)

මේ මම කිඩ්නැපර් කෙනෙක් වගේද ඔහෙට පෙන්නේ මේ මම තමා

ජැක්සන්ට කියන්න ගිය වචන ටික කියාගන්න බැරි වුනේ උඩ තට්ටුවේ ඉදන් හියුන්ගී ටේටේ එනෝ කියලා කෑගහගෙන දුවගෙන එන ටේගේ සද්දෙ ඇහුන නිසා.....

උඩ තට්ටුවෙ ඉදන් ඩයිනෝසිරස් සූට් එකත් ඇදන් ටැනීව වඩාගෙන දුවන් එන ටේ අන්තිම පඩි පේලි 4,5 ලග වේගේ අඩු කරලා auto break ගැහුවේ කොලර් දෙකත් අල්ලන් මැන්ශන් එක මැද වලියට රෙඩි වෙලා ඉන්න එයාගෙ හියුන්ගිවයි හබීවයි දැක්කම.....

ජන්කුක් දැක්කම තමා ටේ බබාට හීන් දාඩිය දාන්න පටන් ගත්තේ...උදේ නම් හබීට බැන බැන වැඩ්ඩා වගේ ගියාට දවල් වෙද්දි ටේගේ රැ බැස්සේ මුරන්ඩු වැඩ කරලා අහුවුනොත් හබී ටේගේ පස්ස පලනවා කියලා දීලා තිබ්බ warning එක මතක් උන නිසා....

හබී .....හ බ්බී ඔයා කලින්?

ටේ ගොත ගගහා ජන්කුක් ලගට ඇවිදන් ආවේ එයාගේ ඇදුමෙ නැට්ට අතට අරගෙන කටේ දාලා හපන ගමන්.....

හබී......?

ජැක්සන් ටේ දිහා බලලා කුතුහලෙන් ඇහුවේ ජන්කුක්ක්ගෙ උඩට පහලට බලන් ගමන් මුගෙ කොහෙද රොබෝ ටික්කෙක්ක්ගෙ වගේ තියෙන්නෙ කියලා.......
සමහරවිට මෑන් ඩයට් කරලා බඩ බස්ස ගත්තද දන්නෙ නෑ......

ටේ කවුද මේ මිනිහා ඔයා දන්න කෙනෙක්ද? නැත්තම් මූ හොරෙක්ද?
ටේ දිහා බලලා ජන්කුක් ටිකක් උස හඩින් ඇහුවේ ටේ ටිකක් ගැස්සිලා යද්දි.....

ටේට ජන්කුක් කතාකරන ටෝන් එකටනම් ජැක්සන් පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ........

හබී මෙ ඉන්නේ ටේගේ ජැකී හියුන්ගි.....ටේ ජැක්සන්හේ ශර්ට් එකේ එල්ලෙන ගමන් කිවුවේ ජන්කුක්ගේ නපුරු මූන දැකලා අඩන්න ඕන්න මෙන්න....මොකද ටේ දැන් වැරැද්දක් කරලත් එක්කනේ ඉන්නෙව්......

මොන හියුන්ගි.....මොන හියුන්ගියෙක් උනත් මට වැඩක් නෑ එයාට යන්න කියන්න.......ජැක්සන්ගේ ශර්ට් එකේ එල්ලිලා ඉන්න ටේ දැක්කම ඉරිසියාවේ මුදුන් පෙත්තටම ගිය ජන්කුක් එහෙම කිවුවේ මෙහෙම ගෙදරට ආපු මිනිහෙක් එලවන එක හරිද වැරදිදත් හිතන් නැතුව....හරි ඉතින් ජිනදාස ගෑන ජන්කුක්ක්ගෙ ඔම්මා හොද කිවුවම ඒකට ඉරිසියාවට ජින්ගේ පස්සට කවකට්ටෙන් ඇන්න ජන්කුක්ක්ගෙන් ඔයිට වඩා දෙයක් උනත් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්......




ඒත් හබී ටේටේගෙ හියුන්ගිනේ මේ.........

මට වැඩක් නැහැ....මෙන්න මෙහෙට එනව ඔය කොහෙද එල්ලිලා ඉන්නෙ ......ජැක්සන්ගෙ ශර්ට් එකේ එල්ලිලා හිටිය ටේව ජන්කුක් ව්‍එයා ලගට ඇදලා ගත්තේ ටේගේ අතේ ඉන්න ටැනී ඔලුව හරව හරව මේ drama එක බලන් ඉද්දි....ඉරිසියාවෙන් අන්ද වෙලා ඉන්න කුක්කා තාම ටේගේ අතේ ඉන්න කුක්කා දැක්කෙ නැහැ........

ටැනීටනම් ජන්කුක් ජැක්සන් දෙන්නගම මේ වෙලාවේ මූනු දෙක පෙනුනේ කුලප්පු වෙච්ච කුලු මීමොන්නෝ දෙන්නෙක්ගෙ වගේ.......

හබීද මොකොද මන් මේ තමුසෙට කියන්නේ.....තමුසෙට මාව එහෙම ලේසියෙන් එලවන්න බැහැ......
මගෙ නම තමා ජැක්සන් .....ජැක්සන් වන්ග්.......මම අද තමා ඇමරිකා ඉදන් කොරියා ආවේ ඒකත් විශේශයෙන් මගෙ ටේ බබා බලන්න......
විශේශම දේ තමා මම නිකන් හියුන්ගියෙක් නෙවේ මම තමා ටේගේ






















ex fiance ........

(BTs ලට පස්සෙ මගෙ කරස් එක😭😭😭🤪)

මම දන්නවා මේක හදිසියෙන් වෙච්ච marriage එකක් කියලා.....එහෙමයි කියලා තමුන්ට මගෙ ටේ බබාට මෙහෙම සලකන්න බැහැ එයා තමා පොඩි ලමයෙක් වගේ තමුන් කොහොමද මගෙ පොඩි එකාව තනියම පාර්ක් යැවුවේ.....මට මේ දේවක් අන්කල් එක්ක කතාකරන්න වෙනවා.....ආහ් තව good news එකක් දෙන්නත් එක්ක තමා මන් ආවේ ....ඔයාගෙ ex fiance කිම් ටේහිව අපි හොයාගත්තා මිස්ටර් ජොන්....Nice to meet you එහෙනම් මිස්ටර් හබී........

ජැක්සන් ජන්කුක්ක්ගේ තැලිච්ච කැරපොත්තෙක්ගෙ වගේ වෙන මූන දිහා බලන් කට කොනෙන් evil විදියට හිනාවෙන ගමන්කිවුවෙ ජන්කුක් ටේව ටිකක් තද කරලා එයාට තුරුල් කරගද්දි....












හෙනයක් ගැහුවා වගේද🙈🙈🙈🙈🙈

මටත්🙂🤪

මේ මන් කලින් මගෙ ඔක්කොම කතා unpublish කොලානේ කතා ඔක්කොම ආයෙ publish කොලත් views අඩුයි ගොඩක්..... Different fower ...docotr kim කතා ඔයාලා කවුරුහරි කියව කියව හිටියන්ම් uodates නොටිෆිකේශන් ආවේ නැත්තම් ගිහින් බලන්න මන් ඒවාඅ update කලා ඊයේ......

Continue Reading

You'll Also Like

76.5K 17.5K 69
432K 16.3K 44
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
24.2K 4.5K 27
අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්...
340K 8.4K 79
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်