My little wifie🐵🐱❤️

By U_MiShi

208K 35.9K 13.2K

ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyun... More

intro
Prologue
Trailer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Interview
answers
Chapter 11
chapter 12
Chapter 13
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Special chapter
CHAPTER 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Last chapter
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
A/N
New book

Chapter 14

3.1K 710 244
By U_MiShi

කෝ පුතා ටේ බබා.ེ...
මූනත් දෙල් ගෙඩියක් වගේ කරගෙන ගෙට ගොඩවෙන ජන්කුක්ගෙන් මිසිස් ජොන් ඇහුවේ උදේ ගියපු පැන්චා හවස එද්දි පේන්න නැති නිසා....

ජින් එක්කන් ගියා ඔම්මා තව ටිකකින් එක්ක එයි.....

මිසින් ජොන්ගේ මූනවත් නොබලා ජන්කුක් පඩිපෙල නැගගෙන ගියේ එයාගෙ බබී නැතුව අද මුලු මැන්ශන් එකම කුක්ට මූසල පාටට පෙනුන නිසා....




At jin house

ටේ බබා දැන් ගෙදර ගියාම එහෙම තමා හැසිරෙන්න ඕනේ තේරුනාද?

හලි හියුන්ගි ටේටේ ඒම කරන්නම්කෝ.....

ජින් දිහා බලලා එයාගෙ boxy smile එක දැන්ම ටේ එයාගෙ චූටි ඇගිලි නවලා ෆිට් කියලා පෙන්නුවේ ජින් ටේගේ හුරතලේට තනියෙන් හිනාවෙද්දි...

ජිනී හියුන්ගි හබී බබෙක් දෙයිද?

ඔවු ඔවු මගෙ princess අනිවා දෙයි.... එන්නකෝ අපි යන් ....කෝ මගෙ අතින් අල්ලගන්න....

හියුන්ගි අයිත්ක්ලීම් එකකුත් අරන් දෙනොද යද්දි ......

ටේ එයාගෙ puppu eyes පෙන්නල ඇහුවේ ජින් ටේගේ කොන්ඩෙ අවුල් කරද්දි......

අරන් දෙන්නම්කො මැනික....හැබැයි හියුන්ගි කිවුව විදියටම වැඩේ කරන්න ඔන්නේ හාද

හලි හියුන්ගී...ටේටේට බබෙක් ඕනී......ටේටේ කරනෝ

ටේ බබාට ඇයි ඉතින් ඔච්චරටම බබෙක් ඕනී......

ටේ හැමවෙලේම බබ්බුම ඉල්ලන නිසා ජින් මෙච්චර වෙලා කල්පනා කරපු ප්‍රශ්නේ ටේගෙන් අහද්දි ටේ නිකට යටින් අතත් තියන් කල්පනා කලා...

ම්ම්ම් එතෝට ටේට පුලුවන් බබා එක්ක සෙල්ලම් කරන්න....තව ටේටේට පුලුවන් හබීව අප්පා කෙනෙක් කරන්න.......ම්ම්ම්ම් තව තව ටේටේට ආසයි බබාව ආදලෙන් බලාගන්න.....ටේටේගෙ ඔම්මා නෑනේ හියුන්ගි ටේටේට ඕනි ටේටේගෙ බබාට හොද ඔම්මා කෙනෙක් වෙන්න....

ටේ කටත් උල් කර කර එහෙම කියද්දි ජින්ට ටේ ගැන දුක හිතුනේ ටේ වගේ දග පැන්චෙක්ගෙන් ජින් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු නොවුන නිසා...

අයිගෝ මගෙ මැනික මෙහෙ එන්න ඔයාගෙ ජිනී හියුන්ගිට ටිකක් එයාගෙ princess ව බදාගන්න.......

අහ්ම් අහ්ම්

ජින් ටේව බදන් ඉද්දි පිටිපස්සෙන් ඇහුන අමුතු සද්දෙට ජින් ටේ දිහා බලලා

Princess ඔයාගේ බඩ දගලනවද? අයිගෝ ටේ මගෙ බබීට බඩගිනිද....
කියලා ඇහුවේ ටේ නෑ කියන්න ඔලුව දෙපැත්තට වනද්දි.....

ආහ් එහෙනම් එන්නකෝ ටේ බබී අපි ආයෙ බදාගමු

අහ්ම් අහ්ම් අහාම් අහාම් අහ්ම් ම්ම්ම් අහ්ම්

ආයෙත් ජින්ලා ලගින් ඇහුන උගුර පාදන සද්දෙ අයිතිකාරයව ජින් ආයෙත් දැක්කේ නෑ වගේ

ටේ බබී මන් හිතන්නේ අහස ගොරවනවා ඔයා අද හියුන්ගි එක්ක ඉන්න..... කෝ එන්න හියුන්ගිට කිශි එකක් දෙන්න කෝ කෝ

ජින් කටත් උල් කරගෙන එයා ලග ඉන්න ටේගේ කම්මුලෙ උල් කරගත්ත තොල් තියන්නම යද්දි
එයාලට ටිකක් එහායින් හිටන් හිටිය උගුර පාද පාද හිටිය මනුස්සයා මැරතන් එකක් දුවනවා වගේ දුවන් ඇවිත් ජින් ටේ මැද්දට කඩන් පැන්නේ හරියටම ජින්ගේ උල් තොල් දෙක ඒ කෙනාගෙ මූනේ හිටින්න....

නෙද්දකින් මොකක්ද ගල් මූසලයෝ කලේ...සැක් දැන් මට මගෙ තොල් ඩෙටෝල් දාලා හෝදන්න වෙනවා ආහ්හ් අහ්හ්හ් අහ්හ්හ් අහ්හ්....

ටේ ජින් මැද්දට කඩාපැනලා ජින්ගේ හාදුව මූනේ අලවගත්ත ජන්කුක් ටේව එයා ලගට ඇදලා අරන් ටේගේ කම්මුල් අතින් පිහදාද්දි
ජින් එයාගෙ තොල් පතොක් පදුරක වැදුනා වගෙ දගල දගල හනුමා වන්නම නටන්න ගත්තේ ජන්කුක් ජින් දිහා හැගීම් විරහිත මූ පිස්සෙක් කියන බැල්මෙන් බලන් ඉද්දි...

ජන්කුක් කොයිවෙලේද තමුන් ආවේ......මායි ටේයි කිශ් එකක් දෙන්න ගියා විතරයි......
ටිකක් වෙලාවක් නර්තනේ යෙදිලා නැවත යතා තත්වෙට ආව ජින් එයාට බුම්මන් ඉන්න ජන්කුක්ගෙන් ඇහුවේ ඇස් වලින් අරක කරන්න කියලා ටේට සන් කරන ගමන්.....

මගේ ටේට තමුන් බලහත්කාරකම් කරන්න යන වෙලෙව් තමා මන් ආවේ ....පාපි දිව දෙකේ හිවලෝ....

ජන්කුක් ජින් දිහා බලන් රකුසු මූනක් හදන් ඇගිල්ල දික් කර කර බැන්නේ ජින් එයාගේ ටේව කිස් කරන්න ගියාම අපේ කුක්සන්ට ඉරිසියා හිතුන නිසා....

ආහ් ඔය බැස්සේ කොල්ලා ගේමට....
ජන්කුක් දිහා බලලා කට කොනින් හිනාවුන ජින් එහෙම හිතුවේ ආයෙත් ටේ දිහා බලලාඇස් වලින් සන් කරන ගමන්......

ජන්කුක් හියුන්ග් මගේ ජීනීට බනින්න එපා එයා පවු....

ජන්කුක් තුරුලු කරන් ඉන්න ටේ ජන්කුක්ව තල්ලු කරලා ජින් ලගට දුවන් ගියේ ජන්කුක් ටේ එයාට කිවුව නම කාලය අරන් ඔලුවෙන් process කරද්දි...

ජන්කුක් මොකා

ජන්කුක් මේ පාරනම් කටත් ඇද කරන් ටේගෙන් ඇහුවේ ඇත්තටම එයාට ටේ එහෙම කතාකලාම හිත රිදුන නිසා..

ජන්කුක් හියුන්ග්.........

ටේත් ජින් කියලා දුන්න විදියට කට උල් කර කර ජන්කුක්ගෙ නම තාලෙට කිවුවේ ජින් හිත ඇතුලෙන් අත්පුඩි ගගහා ඩාන්ස් කරද්දි....

ටේ බබා මම ඔයාගේ හියුන්ග් නෙවේ මම ඔයාගෙ හබී.....මට හියුන්ග් කියන්න එපා....

නූ නූ නූ ( nu) ඔයා ටේටේගේ හබී නෙවේ .....හබී නම් ටේටේට බබෙක් ඉල්ලද්දි දෙන්න ඕනී...කෝ ටේටේ කොච්චර ඉල්ලුවත් බබෙක් දුන්නෙ නෑනෑ ටේටේට....හබී වැඩක් නෑ..ටේටේ ජිනී එක්ක ඉන්නෝ අද ඉදන්....ජිනී හොදාදාදායි ජන්කුක් බෑඩ් බෑඩ්.....

ටේ අත් දෙකත් පපුවට තියලා බැදන් ජන්කුක්ට රවන් කිවුවේ ජන්කුක් ටේ දිහා පුදුමෙන් බලන් ඉද්දි...

ඒවා කොහෙද මාත් එක්ක මෙහෙ එනවා යන්න.....මන් නැතුව එක රැයක්වත් පිට ගත කරන්න බෑ ටේහියුන්ග් ඔයාට.....මන් බුරුල දුන්නා වැඩී යන්කෝ අද බබාලා නේද....මන් පෙන්නම් බබාලා......වෙන ගෙවල් වල නවතින්න රෑට ....ශෝක් තමුන්ගෙ හැදියාව ටේහියුන්ග්

ජින්ගෙ අතේ එල්ලිලා ඉන්න ටේව ඇදගෙන ගිහින් ජන්කුක් කාර් එකේ දොර ඇරලා ඇතුලට තල්ලු කලේ ටේ ජන්කුක්ගෙන් ගැලවෙන්න ජින් කියලා දුන්න වගේ බොරුවට රගපාද්දි.....

තරහින් ටේවත් අරන් කාර් එකේ දාගෙන යන ජන්කුක් ටේ දෙන්නා දිහා බලන් ජින් ටේට හොරෙන් අත වැනුවේ ටේ ජන්කුක්ට හොරෙන් ජින්ට අත වනද්දි.....



At joen mansion
ජන්කුක් මොකද පුතේ මේ.....ඔය ලමයව බිමින් තියන්න මොකද ලමයෝ මේ....

කාර් එකෙන් බහින්න බෑ කියලා මුරන්ඩුකම් කරපු ටේව බලෙන්ම උස්සගෙන room එකට යන කුක්ව දැක්ලා මිසිස් ජොන් කෑගැහුවත් කුක් කිසිදෙයක් ඇහෙන්නෙ නෑ වගේ ටේව උස්සන් ගිහින් ඇද උඩට අතෑරියේ ටේ ටිකක් බය වෙලා කෙදිරිගාද්දි...ེ

මොකද කෝ දැන් තිබ්බ කට.......කා ගාවටද අර දැන් යන්න ඕනේ කිවුවේ ආහ්....කෝ දැන් කට......

ජන්කුක් එයා දාගෙන් හිටිය ටයි එක ගලව ගලව ටේ ලගින් දනහිස තියලා නැමිලා එහෙම්ව් ඇහුවේ ටේ ලැජ්ජාවෙන් අහක බලාගද්දි....

ආයිශ් ඔයා මාව පිස්සු වට්ටනවා ටේ බබා......අද නම් මට ඉවසන්න් ඉන්න බෑ.....

ටේව එයාට යට කරගෙන ජන්කුක් ටේගේ බෙල්ලට නැමිලා තෙත හාදු තිබ්බේ ටේ ජන්කුක්ගෙ ශර්ට් එක ගුලි කරලා අතට අල්ලගද්දි.....

ටේ මෙහෙම එයා යට චූටි පූස් පැටියෙක් වගේ ඉන්නවා දැකලා ජන්කුක්ට කට කොනින් හිනා ගියේ ඊලගට එයා ටේට කරන්න යන දේ හිතාගෙන හිතින් හිනාවෙන ගමන්...

ටේගේ කම්මුල් දිගේ එයාගෙ ඇගිලි අරන් ගිහින් ටේගේ තොල් ලග හරියටම ඇගිලි ගෙනත් නවත්තපු ජන්කුක්

මගෙ ටේ බබා ඔයා දැන් හබී කියන දේ අහනවා නේද?

ම්හ්ම් ඕහ් හබී......

එහෙනම් බබා






























හබී මට සමාවෙන්න....වයිෆි ආයේ හබීව රවට්ටන්න හිතාගෙන මෝඩ වැඩ කරන්නෙ නෑ.... කියලා වාකය 2000 ලියලා මට මේ දැන්ම ගෙනත් දෙන්න ඕනේ තේරුනාද මගෙ මෝඩ ටේ බබා.....

හිතුවා මදි ඔයාගෙ හබී අන්දන්න ........

ටේ-හබී😵

ශ් ශ් ශ් බෙයා.....තව එක වචනයක් කිවුවොත් වාකය 5000 ඔයා ලියන් එන්නකෝ ඊටප්ස්සෙ අපි මේ ගැන කතාකරමු

ජන්කුක් දිහා කටත් ඇද කරන් බලන් ඉන්න ටේගේ තොල් වලට හාද්දක් දීලා ජන්කුක් හිනාවෙවී ඇදෙන් බැහැලා ගියේ .....

ටේ කෑගහගහ් කකුල් උඩ ගගහා ඇද පුරා පෙරලේද්දි....

අනේ ජිනී හියුන්ගීගීගීගීගීගීගී

අපේ කුක් මොලකාරයා😬🙈

ඔන්න දුන්නා🤪

Continue Reading

You'll Also Like

24.2K 4.5K 27
අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්...
129K 20.9K 51
😡 ඩෑඩ් මට එයාව මගෙ පපා කරගන්න ඕන 😡 මොකද්ද 😡 මට එයාව මගෙ පපා කරගන්න ඕන 😡 ඔයාට ඕන විදියට වෙයි මගෙ සන් 🙂 ඇයි මාව මැරි කරන්න බැ කිව්වේ හයුන්ගී...
432K 16.3K 44
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
294K 14.7K 83
🍁ကောင်းခြင်းတည်မြဲ.. 🍁 နိုင်ငံခြားပြန်ကောင်လေး။ ရုပ်ရည်၊ ပညာ၊ စည်းစိမ်ဥစ္စာပြည့်စုံကြွယ်ဝသူမို့ အတော်လေးကြီးကျယ်သည့်လူ။ သူ့ကိုသူလည်း အထင်ကြီးလွန်းပ...